රුහුණේ පුරාවස්තු වලට යටින් වසර දහස් ගානක ඉතිහාස කතාවක් මතුවේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #sigiriya #ravana #rawana
    sigiriya cobra hood cave sigiriya gana visthara sinhalen | sigiri kashyapa | sigiri kashshapa | ravana | ravana story | sigiri ravana | Rawana | rawana king | ravana hirstory | sigiri history | Sigiriya Rock Fortress Sri Lanka UNESCO World Heritage Sigiriya Lion's Rock | Ancient Sri Lankan Architecture | Sigiriya | Historical Site | Sigiriya Tourism | Sigiriya Frescoes | Cultural Landmarks Sri Lanka | Explore Sigiriya | Sigiriya Rock Climbing
    මම දීර්ග කාලයක සිට කරණලද ස්වයං අධ්‍යනයක ප්‍රතිඑලයක් ලෙස මෙම වීඩියෝ මාලාව නිර්මාණය කිරීමට අදහස් කලෙමි. මෙහි සදහන් බොහෝ තොරතුරු විවිධ මාධ්‍ය ඇසුරුකර මා විසින් ඒකරාශී කරගත් තොරතුරු මෙන්ම මාගේ අධ්‍යයන කටයුතු වලින් මා ලබාගත් දැනුම යන සියල්ලේම එකතුවක් ලෙස සදහන් කල හැකිය. ඊට අමතරව පවතින දත්ත හා සාධක මත මගේ පුද්ගලික මතයන්ද සමහර අවස්ථා වලදී ඔබහට ඉදිරිපත් කරනු ඇත. නමුත් මේ කිසිවක් හුදු හිතලුවක් නොවේ. එනමුත් තර්කානුකූල අදහස්වල විශමතාවයන් පැවතීමට පුලුවන. එහෙයින් ඔබේ අදහස්වලද ගවුරවනීයත්වය මම පිලිගනිමි.
    * ඕනෑම භාන්ඩයක් හෝ සේවාවක් ප්‍රේක්ෂකයන් අතරට ගෙනයෑම සදහා ආකර්ෂණ උපක්‍රමයක් භාවිතාකල යුතුය. එහෙයින් වීඩියෝ Thambalin සහ මාතෘකා පිළිබඳ පමණක් අවදානය යොමු නොකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. හුදෙක් ඒවා යොදාගනු ලබන්නේ වීඩියෝ ආකර්ෂණය සදහා පමණි. එහෙයින් වීඩියෝවේ අභ්‍යන්තර කරුණු පිළිබඳව පමණක් අවදානය යොමුකරලීමට කාරුණික වන්න.
    👋 COME SAY HELLO!
    ✦ Website: bmktravel.com/
    ✦ Facebook: / lengathusith. .
    ✦ Page : / lengathuphot. .
    ✦ TikTok : / bmktravel
    ✦ Instagram : / bmktravel
    ✦ Whatsapp : ‪+9779745325568‬ (මේ තියෙන විදියටම Number එක save කරොත් විතරයි වැඩ කරන්නේ. Save කරද්දී number අඩු කරල save කරන්න එපා. එහෙම උනොත් වැඩ කරන එකක් නෑ.. ගොඩක් අය whatsapp මේ number එක වැඩ නෑ කියල අහපු නිසා.
    🎥 MY TH-cam GEAR
    ✦ Gopro Hero 10 black
    ✦ Edited with adobe premiere pro

ความคิดเห็น • 22

  • @user-sr2ez5tc6m
    @user-sr2ez5tc6m 2 หลายเดือนก่อน

    Bohomathma watina kiyana pahadili kirimak theruwan saranai !!!

  • @bandaramanike7603
    @bandaramanike7603 3 หลายเดือนก่อน

    හෙළ ඉතිහාසය ඉක්මනින් හෙලිවෙිවා .

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 3 หลายเดือนก่อน +4

    ලංකා කියලා ඔය ඇදාගෙන තියෙන්නේ එකල ලංකාදීප හෙවත් අද රුහුණු පෙදෙසයි සුද්දා එකල සිව් හෙල දීප වෙනුවට මෙය තනි රටක් කරලා ලංකාදීප කොටසේ සිදුවීම් මුලු රටටම සිදුවු සිදුවීම් ලෙස දාලා මහාවංශයේ පරිච්ඡේදයන් කීපයක් ඉවත්කරා ඒ රැවටීම තමා තමා මේ තියෙන්නේ

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 3 หลายเดือนก่อน

      ආ ඔයත් මරිය අග්ගගගේ ගැටේට අහුවුනාද.
      මුලාශු එක්කම ලංකාව රැහුනේද?
      සිංහලයා⁣ එහෙනම් හිටියේ රැහුනේ.සුද්දොන්ඉග උදවුවෙන් සිංහලයා මුලුරටම අල්ලලා.
      හෙල හෙල ,රාවනා සියල්ල අද එන්නේ සිංහලයාගේ අයිතිය නැතිකරන්න.
      හෙල හෙළු කරලා රැහුනෙන් ඉහල සියල්ල ඔවුන්ගේ නිජබිම කියන කුමන්තුනය.හෙළු කියන්නෙ පුබාකරන් ඉපදෙන්නත් කලින් ගොඩනගපු ඊනියා මතවාදයක්.

  • @econiskole8940
    @econiskole8940 3 หลายเดือนก่อน +2

    ගොඩක් හොඳ කාර්යයක්. නමුත් තව ගොඩක් සැබෑ ඉතිහාසය අධ්‍යයනය කරල කරනව නම් වඩා හොදයි. නැත්නම් සුද්ද කරපු විනාසයට සමාන වේවි.සුබ පැතුම් තරුණය.

  • @medicaltechnology-609
    @medicaltechnology-609 3 หลายเดือนก่อน

    හොඳ පැහැදිලි කිරීමක්. ඇත්තටම ආඩම්බරයි ඔබතුමා ගැන අප නොදත් මෙවැනි කරුනු පැහැදිලි කර දෙනවාට

    • @BMKtravelSL
      @BMKtravelSL  3 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 💙💙💙

  • @Dasunimantha-ty3ir
    @Dasunimantha-ty3ir 3 หลายเดือนก่อน +2

    SRI LANKA is a most oldest country in the world

  • @sadewguruge7035
    @sadewguruge7035 3 หลายเดือนก่อน

    Bro wilpita wehera genathe hoyala balanna oya lagama thiyenawa

  • @umalijayasinghe3903
    @umalijayasinghe3903 3 หลายเดือนก่อน

    හොඳ කරුණු දැක්වීමක්.ඔබ ඔය කියන කාල පරාසයට මොකද උනේ කියලා මටත් හිතිලා තියෙනවා ..ඊලග video එක ඉක්මනින් ගේන්න ..

    • @BMKtravelSL
      @BMKtravelSL  3 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ඒ දිරිගැන්වීමට. ඉදිරියෙදි අපි මේ ගැන බොහෝ දේවල් කතා කරමු. 💙💙🌻

  • @shanthamallika9999
    @shanthamallika9999 3 หลายเดือนก่อน

    Theruwan saranai puta💐💐💐

    • @BMKtravelSL
      @BMKtravelSL  3 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි . තෙරුවන් සරණයි. 🙏🙏💙

  • @nuwanganethmina1631
    @nuwanganethmina1631 3 หลายเดือนก่อน

    සීගිරිය Series එක ඉවරද 🤔

    • @BMKtravelSL
      @BMKtravelSL  3 หลายเดือนก่อน

      නෑ තව වීඩියෝ ගොඩක් තියෙනවා. ඒවත් හෙමිහිට upload කරන්නම්. 💙💙

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 3 หลายเดือนก่อน

    කවුද මේ වැඩසටහන කරන්නේ එක දැන ගැනිම වැදගත් එතකොට බුදුරජාණන් ඉංදියාවේ කෙනෙක් ද?

    • @saduninimanthika1136
      @saduninimanthika1136 3 หลายเดือนก่อน +2

      බුදුහාමුදුරුවන් පුරාතණ භාරතයේ කෙනෙක්. වර්තමාන නේපාලයේ ඉපදුණු කෙනෙක්. එහෙම නැතිව වෙන කොහෙ හරි උප්පත්තිය ලැබුවා කියල තියෙනවද?

    • @BMKtravelSL
      @BMKtravelSL  3 หลายเดือนก่อน

      මේ වැඩසටහන කරන මම බුද්ධික මහේෂ් කොඩිකාර. ඔබතුමාට දැනගන්න උවමනා මම "බුදුහාමුදුරුවෝ වර්තමාන ලංකාවෙ ඉපදුනා කියන පාර්ශවයෙ කියන එකද? නැත් නම් බුදුහාමුදුරුවන් ඉන්දියාවේ එහෙම නැත් නම් වර්තමාන නේපාලයේ ඉපදුනා කියන පාර්ෂවයේ කියන එකද?