බුදුන් වහන්සේ වැඩසිටි දිවාගුහාවේ ගෙම්බන් වෙනුවෙන්ම විලක් |Diwaguhawa| - යථාර්ථ │Yathartha│

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • බුදුන් වහන්සේ වැඩසිටි දිවාගුහාවේ ගෙම්බන් වෙනුවෙන්ම විලක් |Diwaguhawa| - යථාර්ථ Yathartha
    Batathota Len Viharaya
    We humans like to think we are on the right track. Yet we still have habits and norms which are not reasonable, logical, even harmful. What is keeping us in the dark? What is stopping us making the leap from illusion to reality?
    යථාර්ථ Yathartha
    Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    Like 👍 comment 🖊️Share
    #යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට #diwaguhawa #kuruwita #temple #srilanka #janitha harsha #welikala #vilage #travel
    යථාර්ථ
    Yathartha
    Facebook:https :// Beyond-Illusion-To-Reality-2210730612342381/?modal=admin_todo_tour
    Instagram:www.instagram....
    Twitter : / beyondillusion2
    (මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
    ©Copyright 2020 Yathartha All Rights Reserved.

ความคิดเห็น • 132

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 6 หลายเดือนก่อน +2

    තුනුරුවනේ සරණයි ඔබ තුමාට 🌹🌹🌹🌹🌹🌹නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා 🌹🌹🌹

  • @rumeshasewwandi3950
    @rumeshasewwandi3950 4 ปีที่แล้ว +17

    බොහෝම වටිනව ඔබලාට පින් මේ සත්‍ය නිය බෞද්දයාට පැහැදිලි කිරීමට විරුද්ද වෙන්නෙ මේ පරන වයසක චිවරේ දාගත්තු හිමිවරුන් මිකද ඒයාල බොරු දහමක් බෞද්දයිනට කියා දීපු නිසා

  • @dammatilakshme9201
    @dammatilakshme9201 4 ปีที่แล้ว +7

    බොහෝම පිං දිගටම සත්‍ය සොයන්න තෙරැවන් සරණයි ධමිමතිලක හිමි

  • @shantinim274
    @shantinim274 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ජනිත් සහ පිරිසට.සත්‍යයට ගරු කරමු.

  • @SurekaMaduwanthi-v3d
    @SurekaMaduwanthi-v3d 11 หลายเดือนก่อน +1

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 4 ปีที่แล้ว +11

    ඔබට නිරොගිසසුව ලැබේවා 🙏🙏🙏

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 ปีที่แล้ว +1

    සියලු තතු හෙළි කරත්වා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @maliniabeysekara4397
    @maliniabeysekara4397 4 ปีที่แล้ว +14

    ඉතිහාසය ගොඩ දැමීමත් එයට කැපවීමත් ජාතියේ පිනට පහළ වීමක් ඔබට තෙරුවන් සරණයි.

  • @denethnimsara4626
    @denethnimsara4626 2 ปีที่แล้ว +6

    වැඩකට නැති වීඩියෝ අතරෙ වටින වීඩියෝවක්....well done ❤️❤️❤️❤️❤️🤗👌👌👌🤗🤗🤗

  • @muthudilhani4530
    @muthudilhani4530 4 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි දුර ඉදන් බැලුවත් හිතට සිසිලක් දැනෙනවා පරම සත්‍ය හමුවේවා බුදු සරණයි

  • @chamalasugath2747
    @chamalasugath2747 8 หลายเดือนก่อน +1

    මේ නිවේදක මහතා හරි දක්සයෙක්. සුබ පතනවා...🙏

  • @bandarajayasiri8271
    @bandarajayasiri8271 4 ปีที่แล้ว +17

    හරිමලස්සනයි ජනිත්මහත්මා ඹබතුමා වීඩියෝවක් දානකමිි බලාගෙන ඉන්නෙ හැකිනමිි ටිකක් වැඩිපුර පටිගතකරල දාන්න.නිදාගෙනසිටි අපඅවදිකරාට ඔබකරන සියලුම කටයුතු සාර්තකවේවා පරම නිබිිබාණ සුවයෙන් සුවපත් වෙත්වා...

  • @ravidalugama9453
    @ravidalugama9453 4 ปีที่แล้ว +4

    Theruwan saranai

  • @suniru1
    @suniru1 4 ปีที่แล้ว +2

    Thanx janith.. Suwapath wewa!!!

  • @r.p.pereraperera8226
    @r.p.pereraperera8226 2 ปีที่แล้ว +4

    මම මේ පුජනිය තැනට ටයිල් පුජා කලා හරිම සතුටුයි

    • @hondahornet6510
      @hondahornet6510 ปีที่แล้ว

      👍💪👍

    • @nasliibrahim3429
      @nasliibrahim3429 8 หลายเดือนก่อน

      👍👍🙏🙏🙏

    • @HolidayHomes-y8g
      @HolidayHomes-y8g 7 หลายเดือนก่อน

      කොහේද කියල කියන්න පුලුවන්ද අපිටත් යන්න

  • @kavindusandeepa3933
    @kavindusandeepa3933 4 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @dasanayaka4911
    @dasanayaka4911 2 ปีที่แล้ว +10

    මං මේ ස්ථානයට ගියා..පුදුම විදිහට ගත සිත තැම්පත් වෙනවා..භාවනා කරන්න තිබ්බොත් මාර්ගඵල ලබා ගන්න පුළුවන් වගේ හැගීමක් දැනෙනවා..

    • @isuruchamara8520
      @isuruchamara8520 2 ปีที่แล้ว +1

      Oya khomada diwa ghuwawata giye eka kata wathma Hoya ganna bh ne

    • @HolidayHomes-y8g
      @HolidayHomes-y8g 7 หลายเดือนก่อน

      මමේ ස්තානය කොහෙද තියෙන්නෙ.කරුනාකර දන්වන්න ඔබට ගොඩක් පින්

  • @amalgunasekara2692
    @amalgunasekara2692 4 ปีที่แล้ว +3

    Suwapathwewa 🙏🙏🙏🌸🌸🌸

  • @madura2996
    @madura2996 7 หลายเดือนก่อน

    ජය ජය බුදුන් උපන් හෙලබිමට 🇱🇰 srilanka

  • @rajikahewage477
    @rajikahewage477 4 ปีที่แล้ว +3

    අපේ හෙළබිම බුදුන් උපන් ජම්බු දීපයයි.

  • @wasanthijayasundara2335
    @wasanthijayasundara2335 4 ปีที่แล้ว +1

    Suwapathwewa

  • @kisasamaranayaka8825
    @kisasamaranayaka8825 4 หลายเดือนก่อน

    Sadu sadu sadu.

  • @jinendareeseram3807
    @jinendareeseram3807 3 ปีที่แล้ว +4

    Oba siyaluma denata budusaranai 👏👏👏

  • @kamanisilva145
    @kamanisilva145 4 ปีที่แล้ว +3

    Sadhu!!!

    • @chamilawelegedara
      @chamilawelegedara ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙁🙁🙁🙁🙁🙁🙁🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🌷🌷🌷😡😡

  • @venusbeautysalon901
    @venusbeautysalon901 4 ปีที่แล้ว +4

    Janith mahttya obata mewan wedasthan karnna twa twath shkthiya dirrya labewa....

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 4 ปีที่แล้ว +2

    Suwapath wewa... 👍👍👍...

  • @mirwafgfthb5818
    @mirwafgfthb5818 4 ปีที่แล้ว +1

    Bohoma pin.

  • @nirmaladeed9223
    @nirmaladeed9223 4 ปีที่แล้ว +19

    අපේම අයනේ සත්‍ය යටපත් කරන්න උත්සාහ කරන්නේ............ඔබලා කොපමණ උත්සාහ ගන්නවාද සත්‍ය ගොඩදාන්න , 👍 එහෙත් මහාසංගරත්නය මූලික වී බොරුවම ඉස්මතු කරන්න ගන්නා උත්සාහය ගැන කාට කියම්දො කියා නොදනිමි 😫කරුමේ කියන්නේ ඕකට තමයි.😩
    ඉස්තුතියි පුතේ.......🙏🏻

    • @ajithagalboka6695
      @ajithagalboka6695 4 ปีที่แล้ว

      පුදුම ලස්සනක්, හිතාගන්නවත් බැහැ,හිතට දැනෙන දේ ලියා ගන්න බැහැ,ඔබලාට යහපතක්ම වෙන්න ඕනෙ, සියලුම බෞද්ධ යන්ට සත්‍ය වැටහෙනවා,ජනිත් මහතාට.තව තවත් මෙවැනි වටිනා දෙවල්අපට පෙන්වීමට තුනුරුවන්ගෙ ආශිර්වාද ලැබේවා!!!!!!!!🙏🙏🙏🙏🙏🙏

  • @manori1317
    @manori1317 4 ปีที่แล้ว +2

    Good👍 job

  • @thusithasampathsenasingha5182
    @thusithasampathsenasingha5182 4 ปีที่แล้ว +2

    Excellent

  • @swarnamunasingha3759
    @swarnamunasingha3759 4 ปีที่แล้ว

    sadu sadu sadu namo buddhaya

  • @vineetha-g7p
    @vineetha-g7p 5 หลายเดือนก่อน

    මමත් මෙතනට ටයිල් පූජා කලා සාදු සාදු සාදු !!!

    • @VihangiSaubagya
      @VihangiSaubagya 3 หลายเดือนก่อน

      Mamat puja karala thiyenawa 🙏🙏🙏🙏🙏

  • @indranikapurusinha498
    @indranikapurusinha498 4 ปีที่แล้ว +1

    Suwapath wewa...

  • @surangakumara9694
    @surangakumara9694 4 ปีที่แล้ว +4

    Great work, ❤🙏🙏 Godaak pin

  • @lakshmiejayawardena178
    @lakshmiejayawardena178 3 ปีที่แล้ว

    I like to visit this place

  • @slnotice5929
    @slnotice5929 4 ปีที่แล้ว +3

    Mn methanata podi kale giya , 🥰🥰🥰

  • @nimalrathnayaka1577
    @nimalrathnayaka1577 4 ปีที่แล้ว +1

    janith mahathtaya obata budda shaktiya lebewa......... ko konde

  • @wimalachandrathalpekumara2538
    @wimalachandrathalpekumara2538 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @lpadayani8201
    @lpadayani8201 4 ปีที่แล้ว +2

    Suvapath venava

  • @AnuruddaPamunuwe
    @AnuruddaPamunuwe หลายเดือนก่อน

    Godak,vatina,deewal,obathumata,isthutei

  • @yasithkularathne6360
    @yasithkularathne6360 4 ปีที่แล้ว +6

    🙏🙏🙏❤️

  • @indikaliyange509
    @indikaliyange509 4 ปีที่แล้ว +5

    👍👍👍🙏🙏🙏💐💐💐

  • @priyanganirathnayaka2788
    @priyanganirathnayaka2788 ปีที่แล้ว +1

    Jathiyea pinata pahala una obata dirgauasa labeawa

  • @anurakodituwakku4676
    @anurakodituwakku4676 4 ปีที่แล้ว +4

    👍

  • @sameerasesath3898
    @sameerasesath3898 7 หลายเดือนก่อน

    කොයිතරම් වෙහෙසක් දරලද මේ සත්‍ය මතු කරන්නෙ.
    පුළුවන් නම් තවත් දීර්ග විදියට විස්තර ගෙන එන්න .
    ජනිත් මහත්මයා ඔබට තෙරුවන් සරනයි.

  • @anomadesilva6104
    @anomadesilva6104 4 ปีที่แล้ว +4

    🙏💐🙏💐🙏

  • @sasinduchamara1012
    @sasinduchamara1012 4 ปีที่แล้ว +3

    👍👍

  • @සදතාරුකා
    @සදතාරුකා 3 ปีที่แล้ว +2

    බුදුන් උපන් මේ රුවන් හෙළය මත ..
    යළි දිනකදි මා ඉපදේවා ..
    සත්‍ය ජය ගනීවා ..
    අනුරාධපුර තියෙන විහාරාරාම සංකීර්ණ දකින වාරයක් පාසා මම තනියම හිතනවා අනේ මේ පින් බිමේම බුදුරජාණන් වහන්සේ උපත ලබන්න ඇති කියලා ..මව්බිම පුරාම පූජනීය ස්ථාන ..අනන්ත වාරයක් හිතුවා ..එහෙම කියන කොට ඇතැමුන් අපිට පිස්සු කියනවා.
    යථාර්ථ ඉදිරිපත් කරන මේ විස්තර එක්ක මුළා වෙලා ඉන්න අයගේ ඇස් ඇරේවා ..මුලාවෙන් මිදේවා ..
    ඔබතුමාට බුදු සරණයි ..

  • @devikaperera6269
    @devikaperera6269 4 ปีที่แล้ว +15

    අපේ උන් කවද්ද අපිට ඇද්දෙ
    සිංහලයගෙ විනාශය සිංහලය විසින්ම කරගැනීම කනගාටුවට කාරනයක්

  • @mahindagamage3644
    @mahindagamage3644 ปีที่แล้ว

    🙏🙏🙏

  • @janakasenewirathna9938
    @janakasenewirathna9938 4 ปีที่แล้ว +3

    සුවපත් වේවා ඔබ සියලුදෙනා. මටත් අරියතුන් වහන්සේගේ දර්මදේසනාවකට සහබාගී වෙන්න ඕනේ මට උදවු කරන්න පපුලුවන්ද මහත්තයට.මම අවුරුද්දකටත් වැඩියෙන් දර්මය අහනවා.කෝරෝනා නිසා සහබාගීවෙන්න බැරිවුනා අද දේසනාවත් මම ඇහුවා ම‍ට උදවු කරන්න....

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +3

    ඔබගේ අරමුන කුමක් වෙනුවෙන්ද ,,? ඉතිහාසය මතුවෙන්නේ හේතුපල දහමට අනුවයි ,,,!!! , හේතුපල දහම යනු බුදු කෙනෙක් පහලවි දේශනා කරන පටිච්චසමුප්පාද දර්මය මයි ,,,,!!! එයමයි ස්වභාව දර්මය මෙය ඉතාම සියුම් දර්මතාවයකි එවා පින්නොමේරු අස්සුතවත් පෘතග්ජන ලොකයාට විශය නොවේ,,,!!! යේ ධම්මා හේතුබ්පබවා තේසං හේතුං තතාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවන්වාදි මහා සමනො ,, !!! මේ තමයි අස්සජි අරහතුන් වහන්සේ බුදු පියාණන් වහන්සේ ගැන එදා කෝලිත, උපතිස්ස පිරිවැජියන්ට කල දේශනාව මේ සත්‍ය වචන උතුම් සෝවාන් මගපල පූර්ණ කර ගැනීමට තරම් බලවත් වුයේ කෙසේද,,??? ඒ උතුම් ධම්ම අර්තයයි මේ මතුවෙන්නෙ,, ඊට හේතුවත් හේතුපල දහමට අනුව ගෝතම සම්බුදු හිමිගෙ උතුම් බුද්ධ සාසනය ප්‍රඥාව අධික බුද්ධ සාසනයක් වීමයි ඒ මීට ප්‍රථම විපක්ශි බුදු පියාණන් වහන්සේ ගේ සාසනයේ සිට හ්
    කාශ්‍යප සම්බුදු සසුන දහක්වා ශ්‍රද්ධාව අදික හා වීර්ය අදික සම්බුදු සසුන් වීමයි චත්තානි මානි ඨානානි නම්වු බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත හෙලදීපයේ සිවු හෙලය ජම්බුද්දීපයේ සත්‍ය ඉතිහාසය තේරුම් ගත යුත්තේ මේ පරම ගාම්භීර අචින්ත්‍යය දර්මතාවය තේරුම් ගැනීමටයි,,, !!! ඒ වෙන කිසිවක් නොව බුද්ධ පියාණන් වහන්සේලගේ සවුපදිශේශ පිරිනිවිමෙන් පසු එවකට පහලවු සියලු අරහතුන් වහන්සේලාත් පිරිනිවි මතුවට මගපල නිවන්මග යටපත්වී නාමික බුද්ධ ආගම නමින් ආගමක් බවට පත්වීමයි,, !!! ප්‍රඥාව අධික බුද්ධ සාසනයේ අපහලවන මහාප්‍රග්ඥායන් වහන්සේලාගෙන් අනුබුදු පියානන් වහන්සෙලා ගෙන් සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගත් පෙරපින් ඇති භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිස එම දර්මදායාදය ලැබු අරියමගයන ශ්‍රාවක යින්ට් සද්ධස්ස කුල පුත්‍රයින් බවට පත්වූ පසු උතුම් සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට පෙර බුදු පසේබුදු අරහත්ත බුද්ධාදි උතුමන් වහන්සේගේ උතුම් බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත ස්තානය තුලදි විශ්ව ශක්තිය හා බැදි උතුම් බුද්ධ ශක්තිය ට අනුගතවිය යුතුයි මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 වන ජේතයේ සදහන් චත්තානි මානි ඨානානි මේ හෙලබිමේ එකම සරල රේඛාවක සමාන දුරින් හබරන හිරිවඩුන්න බෝධිරාජ මහ බෝධින්හන්සේ , ඉසින්බැස්සගල, බලංගොඩ බුදුගලද තෙල්දෙණිය බබරගලයන බින්බිම් පරම දුර්ලභ ,පරම ගාම්භීර අචින්ත්‍යය බුද්ධ විශය හා බැදි උතුන් දර්මතාවෝය,, මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ දර්මතාව යි පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද වෙත්වා ,,,,!!!! පෙරපින්නැති අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන් ස්වාමින්වහන්සේලා මේ දර්මතාවය සමග නොගැටෙත්වා උපෙක්ඛාසහගතව මිදෙත්වා සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ,,,!!! සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk.

  • @aselacaldera5432
    @aselacaldera5432 4 ปีที่แล้ว

    Meewanapalane maha pragnaya.......Redda thamayi.......

  • @roto5206
    @roto5206 4 ปีที่แล้ว +2

    👌👌👌👌👌

  • @kusumalathalekamalage6721
    @kusumalathalekamalage6721 ปีที่แล้ว

    Ow wathura watenda tankiyak thibuna api hitiya diwaguhawata udin thibuna dummale watta kiyala

  • @kusumalathalekamalage6721
    @kusumalathalekamalage6721 ปีที่แล้ว

    Mama kuruwita delgamuwe kenek. 1967 197o wage kale man godak podikale oya pound eka thibune na oya padipel kisiwak thibune na

  • @sanjeewanisenarath2967
    @sanjeewanisenarath2967 ปีที่แล้ว

    මාත් ගිහින් තියෙනවා දිවාගුහාව බලන්ඩ

  • @nandasenapitiye9664
    @nandasenapitiye9664 8 หลายเดือนก่อน

    Suwepathweva😮

  • @maddumapatabendigepremalal6861
    @maddumapatabendigepremalal6861 3 ปีที่แล้ว

    Mewa.helikaranna.Apa.nidanhoru
    Wenasakaranswa

  • @anuradapuravimala1673
    @anuradapuravimala1673 3 ปีที่แล้ว +1

    බුදුදහම ඉගනගත් නුවණැත්තො සසර දුක් දැක නිවනෙ සිත අලවත්. එබදු නුවැණැති උත්තමයො ආර්‍ය්මාර්ගය වැඩීමට කැමැති වී අඹුදරු පොෂණාදී පන්ච කාමයන්ගෙන් නිතර කිළිටි වන සිතට මෙ දහම අවබොධ කර ගැනිම දුෂ්කර බැවින් එ කාම සම්පත් අත්හැර දමා ශාසනයෙහි මහණ වූහ. අතීත උත්තමයො කොටියක් සංවර සීලයන්හි පිහිටා පිණ්ඩපාතිකව ජීවත් වෙන්නෙ අෂ්ටපරිස්කාරයෙන්ම අල්පෙච්ඡ වී වඩන ලද සමාධි, නුවණ ඇත්තෙ පෙළ හා අටුවා දහම හා විසුද්ධි මාර්ගය වැනි ධර්මසංග්‍රහායො ද ඉතිහාසය ද ගන්ථාරූඪ කලහ. මෙ දහම පිළිබදව නිවැරැදිව නිරවුල් ලෙස සත්‍යලෙස දැනුම ලැබෙන්නෙ වෙනත් බාහිර දැනඋගත්කම් ඇති, පංච දුෂ්චරිත ඇති අඹුදරු පොෂණාදී කාමසෙවනයෙන් දූෂිත සිත් ඇත්තන්ට නොව ඉහත කී ආකාරයෙන් දිර්ඝ කාලයක් සීල, සමාධි, නුවණ වැඩු උත්තමයන් වහන්සෙලාට වෙති. නමුත් අද ඇතැම් අඹුදරු පොෂණාදී කාමයන්ගෙන් ව්ක්ෂිප්ත වූ සිතැති. සීලාදිය නැති ගුණහීනයන්ට මාරාවෙෂ වෙලාදො පෙළ අටුවා හා ඉතිහාසය, විවෙචණ සංසොදන කරති. ප්‍රතික්ෂෙප කරති. මෙතෙක් කල්පැවැත ගෙන ආ නිර්මල බුදුදහම විකෘති කරති. ඉතිහාසය විකෘති කරති. අද මෙ පිරිහෙන කාලෙ තවත් නොයෙක් ගිහි පැවදි අය තම මතය බුදු දහම ලෙස දක්වති. තම මතය සත්‍ය ඉතිහාසය ලෙස කියා පාමින් නොයෙක් අයුරින් නූගත් බොදුනුවන් මහත් වියවුල් බවට, භෙද බින්න බවට පත් කරති. නිර්මල බුදුසසුන විකෘති කරමින් සිටිත්. බොදුනුවො බුද්ධිමත් වී කටයුතු කෙරෙත්වා! එවාට අනුගත වී අපාගත නොවෙනු මැණවි

  • @saminviraj7053
    @saminviraj7053 ปีที่แล้ว

    Mewa gana hoyana eka hodai et hariyatama Dana genai thank kiyanna ona, mn hitana widihata disappointed guhawa tiyenne nagenahira patte, oka neme, wadinagala kanda patte, sumanakuta, samanthurai,
    Hariyata hoyala tama kiyanna ona..
    Budunge janma bumiya meka tamaiiiii

  • @kanishkamevan2885
    @kanishkamevan2885 4 ปีที่แล้ว +1

    Who was this welikala ..?

  • @skkw2356
    @skkw2356 3 ปีที่แล้ว

    mama metanata giya atule galen watura watenawa apahu bahinna hitunema na

  • @amitsumana1214
    @amitsumana1214 2 ปีที่แล้ว

    බුදු සරණයි මම වැඩ කරන්න තැන්න නෙපාලේ ළමයෙක් සිනවා එ් දරුවා සමග මම නිතරම බුදුන් ඉපදුනේ ඉන්දීය වෙි නෙමෙයි කියන්වා දැනට ලංකාවෙි මිනිස්සු කියනවා කියලා අපේ ලංකාවෙි මිනිස්සුට පිස්සු කියනවා මටත් එ් ටිකතමා හිතන්න වෙින්නේ බොරු කියන්න එපා අපේ බුදුන් ඉපදුනේ ඉන්දීයාවෙි එක් අනිවාර්යෙන්ම සත්‍යයක් ඔබලා සියලු දෙනාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @roshanwithanage7820
      @roshanwithanage7820 2 ปีที่แล้ว +1

      උබලා wage බුද්ධිය heena මිනිස්සු ගැන දුකයි බං

  • @difer5602
    @difer5602 4 ปีที่แล้ว +1

    Mathana kohada tiyanna hariyatama.

    • @nelukachandranath7183
      @nelukachandranath7183 4 ปีที่แล้ว

      කුරුවිටට ගිහින් එරත්න පාරෙ ගිහිල්ල අතුරු පාරක හැරිල යන්න තියනව.

  • @SamanKumara-cv4ut
    @SamanKumara-cv4ut ปีที่แล้ว

    Diwaa Guhawa Adath Hoya Gana Ne Kiyala Neh Api Ahala Thiyenne

  • @samantakarunathilaka6825
    @samantakarunathilaka6825 2 ปีที่แล้ว

    බලන්න යන මාර්ගයක් කියන්නකෝ

  • @anushnimankagammanpila7354
    @anushnimankagammanpila7354 4 ปีที่แล้ว

    Kauda wisthara karana eka

  • @inranirupalata927
    @inranirupalata927 4 ปีที่แล้ว

    Ahandath asai me apA pin bemai budun wade mage pin bema budun wadeya newai me pin bema budun ipaduna pin bemai

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 3 ปีที่แล้ว +1

    ජාතියෙ පිනටමයි ජනීත් පුතෙ ඔබ උපන්නෙ.

  • @liongray1515
    @liongray1515 4 ปีที่แล้ว

    'තුන් සල් වනේලා කල් අන්න පුතේ සාදු සාදු තුන් සල් වනේ ලා කල්'" කියා ඉතාමත් පැරනි ගීතයක් තිබෙනවා. Brazil nut කියා කොස් ඇටයක් වාගේ නට් එකක් පිටරට මිනිස්සු කනවා. හර්දභාද වලට නට් වර්ග 3ක් ABC කියා හදුන්වනවා. A - almond, B -brazil Nut , C -cashew nut වශයෙන්. සල් මල් ගස එහි එක් ප්‍රභේදයක්. නමුත් සල් ගසේ විශාල ගෙඩි නම් මිනිස්සු කෑමට ගන්නේ නැහැ brazil nut වාගේ. ඒවා හරක්ට කෑමට දෙනවා. මෙය Bertholletia Excelsa යන ගස් වර්ගයට අයත් වන්නේ, බලන්න Excelsa යන වචනේ ගබ් වී ඇති excellence කියන අරුත. ඒ වාගේම බෝ ගහට Ficus Relegiosa කියන වචනේ religious යන අරුත ගැබ් වී ාඇති සැටිත්.

  • @mohamedfiyaz7261
    @mohamedfiyaz7261 2 ปีที่แล้ว

    Gemba yudda karala e mhataya paw ape sahodara janatawa

  • @gnanam715
    @gnanam715 7 หลายเดือนก่อน

    YATHARTHA KIYANNE MEEWANAPALANE ITHIHASA VIKURTHI DHARMA VIKURTHI PACHA MOLE THAWATH SAKHAWAK UNGEMA HENCHAIYALA TIKAK LEHESTHI KARAGENA INNAWA ANE HONDAI ANARGAI KIYA KIYA UNTA AWADALA COMENTS WALIN PITUWA PURAWANNA ANE MEHEMATH NARI NATAKA..

  • @anushnimankagammanpila7354
    @anushnimankagammanpila7354 4 ปีที่แล้ว +6

    අපේ මහන්සියෙන් තමයි ඕක හැදුවේ

  • @karunarathnakahagollawala1969
    @karunarathnakahagollawala1969 3 ปีที่แล้ว +1

    තාම හෙවිිවෙනැනේද සාක්කිය වන්සකයින් ව ගාතනය කරන්න යන ගැල් ගල්තලාවේ එරෙන්න සැලැස්සුවා ඒ්ක කොහෙද තියෙන්නේ

  • @hajithprasanna
    @hajithprasanna 4 ปีที่แล้ว +3

    නිවැරදි සත්‍ය හෙළිදරව් නොවීමට අපේම බොහෝ භික්ෂුන් වහන්සේලාම මූලීකත්වය ගැනීම ඉතාම කණගාටුයි. වෙන රටටක වුනා නම් මේ මතුවන හැම කාරණයක්ම මුලු ලෝකයටම හෙළිදරව් කිරිමට ප්‍රමුඛත්වය ගන්නේ එරටේ රජයත් ආගමික නායකයනුත් වනවා නොඅනුමානයි. අපේ රටේ සිදුවන්නේ හාත්පසින්ම වෙනස් දෙයකි. ඒ අය කරන්නේ මෙය යට ගැසීමට උත්සාහා දැරීමයි. මෙය එසේ මෙසේ දෙයක් නොව ලොව බිහිවු ශ්‍රේෂ්ඨතම උත්තමයා අපේ රටේ කෙනෙක් යැයි පිලිගැනීමට මෙතරම් සාක්ෂි සාදක තිබියදීත් මෙය බැහැර කිරීමට තරම් බහුතරයකගේ පරගැති මානසිකත්වය ප්‍රබලවී ඇත. ඔබගේ උත්සාහය බෙහෙවින් අගය කොට සලකමි🙏

    • @chanduim8501
      @chanduim8501 4 ปีที่แล้ว

      අපේ රටේ රජය මේවා හොයන්නේ නෑ .උන්ට තියෙන්නේ බල තන්හාව විතරයි .ඉන්දියාවේ මිනිස්සු ඇවිත් චන්දේ දීලා හරි උන්ට ඕනි රට පාලනය කරන්න විතරයි .

  • @kkday9334
    @kkday9334 4 ปีที่แล้ว

    me koheda kiyanavada ?

    • @nelukachandranath7183
      @nelukachandranath7183 4 ปีที่แล้ว

      කුරුවිටින් එරත්න පාරෙ ගිහින් හැරිල යන්න ඕනෙ.

  • @piyadhasapathirana
    @piyadhasapathirana 5 หลายเดือนก่อน

    අවුරඋදුදහස්,ගනන්,ඔය,සිදංධස්ථානය,තිබුනා,දහස්ගනන්,ජනීජනයා,වන්දනා,මාන,කලා,විලකුත්,තියනවා,ගෙම්බත්,ඉන්නවා,ඊටපහලට,වෙන්න,දුර,යාහැකි,උමගකුත්,තියවා,,,,,,,අතීතය,හො,අනාගතයෙ,ජීවත්වීම,බොද්ධ,කම,නොවෙ

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 9 หลายเดือนก่อน

    mirigamath gembo rasiyak innawa

  • @ravigamage2909
    @ravigamage2909 2 ปีที่แล้ว

    Aththatama me sal gahe kathawa nisa palamu shreniye singhala padam pothen sal gasa iwath karala.

  • @samanrupasinghe7277
    @samanrupasinghe7277 3 ปีที่แล้ว +1

    මේකට මුලින්ම බලන්ගොඩ හමුඩුරුවො වැඩැම්මු ප්‍රෙරහෙරෙත් අවසනෙ මමත් ඉන්නවා. මේ සිතුවම් තිබුණෙ නෑ. යුගන්ත වැලිකල අපේ යලුවා සමගයි අපි ගියෙ. දැනට බොරු රැසක් මෙ පිළිබඳව ගොඩනැගෙමින් තිබේ.වැලිකල uncle තමෛ මේකෙ මූලිකයා.

  • @indikagunawardhana7868
    @indikagunawardhana7868 4 ปีที่แล้ว +1

    Oya gemba gana kathandare oyita wada wenas oya gana loku kathawak thiyanawa oya gana hoyagena danna

  • @mallikaissac3412
    @mallikaissac3412 5 หลายเดือนก่อน

    Habeiapebudunwahanseupanneindiyaweamathakakarannaepa

  • @iduwaramadusha2514
    @iduwaramadusha2514 4 ปีที่แล้ว

    Aiya mata oya ge phone number eka denna puluwa da man denata inne nam rata oyagen mata loku wisthara yak dena ganna thiye .

  • @sadahamdahara6203
    @sadahamdahara6203 4 ปีที่แล้ว +2

    ගෙම්බන්ට මොනවත් පූජාකරන්නේ නෑ

  • @lihiniyalihiniya4855
    @lihiniyalihiniya4855 4 ปีที่แล้ว +1

    Me.ape.game.tiyenne.kuruwita.aratna.pare.batatota.kiyana.ariye.mekata.batadoba.lena.kiyalat.kiyanawa

  • @wtilakshitha647
    @wtilakshitha647 3 ปีที่แล้ว

    ඉන්දියාවේ ලුම්බිනිය තියෙන්නේ ඔය සල් නෙමෙයිද.????

  • @Dinelkalakmali-x4z
    @Dinelkalakmali-x4z 6 วันที่ผ่านมา

    meke Yoda gembek st I ya neda🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @chikpuk3430
    @chikpuk3430 4 ปีที่แล้ว +2

    මේක මහා පාපයක් රෑස් කරගන්නෙ

  • @w.swikramaratna69
    @w.swikramaratna69 2 ปีที่แล้ว

    Oya.ara kata karana gamba nada

  • @mulikawasala7344
    @mulikawasala7344 ปีที่แล้ว

    මන්ඩක පොකුණ.

  • @nilushadilshan6325
    @nilushadilshan6325 4 ปีที่แล้ว +2

    Ai ban boru danna ubata oya diwa guhuwa gena dana ganna oni nam waran pelmadulla rajamaha viharayata eka loku hamuduruwo gawa tiyena godak perani puskola poth wala othana nemai diwaguhawa..boru danna epa ban.

  • @dayaseelamayadunne9319
    @dayaseelamayadunne9319 4 ปีที่แล้ว

    යථාර්ත......?.

  • @anushnimankagammanpila7354
    @anushnimankagammanpila7354 4 ปีที่แล้ว

    Anee boru kiyanna epa ape game thiyenne oka oya wila heduwe wena heethuwakata

    • @damithmusic9050
      @damithmusic9050 3 ปีที่แล้ว

      කොමද්ද හේතුව හේතුව පැහැදිලි කරානම් නේද හොද...

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว

    මේ ගෙඹි කතා වගේ මිථ්‍යාවන් දාලා ඔබලා මේ කරන වටිනා සංවාදය විවිහිළුවක් කරගන්න එපා 😂

  • @layan6781
    @layan6781 2 ปีที่แล้ว

    😂😂😂

  • @anushnimankagammanpila7354
    @anushnimankagammanpila7354 4 ปีที่แล้ว

    Minissu rawattanna epa

  • @buddhichathuranga3209
    @buddhichathuranga3209 3 ปีที่แล้ว +1

    Boru kiyanna epa manussayo.gembek wela epadewi. Kebara halanawa me yaka.comment dana ewnuth amu gon ralak.

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 3 ปีที่แล้ว

      ඔබට හරි නැත්නම් නොපිලිගන්න. තවත් කෙනෙකුට අපහාස නොකරන තරමට ශිලාචාර වන්න. සත්‍ය මතුවිම කාටවත් වැලැක්විය නොහැක.

  • @සෙංකඩගලසින්හයා
    @සෙංකඩගලසින්හයා 2 ปีที่แล้ว

    මිතයා දුශ්ටිකයො පස්සෙ යන්න එපා

    • @roshanwithanage7820
      @roshanwithanage7820 2 ปีที่แล้ว +1

      උඹ ගැන ලැජ්ජයි. උඹ ලංකාවේද ඉපදුනේ බං. උබලා වගේ උන් මේ බුද්ධ භූමියට සාපයක්. උඹ ඔය සෙංකඩගල කියලා දාගෙන තියන නම අයින් කර ගනින්. උබට එකට අයිතියක් නැහැ

  • @lakshmiejayawardena178
    @lakshmiejayawardena178 3 ปีที่แล้ว

    I like to visit this place