SF කොඩීගේ බිහිසුණු මතකය ( 04 වන කොටස ) | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 1.3K

  • @buddikachathuranga215
    @buddikachathuranga215 ปีที่แล้ว +1131

    මම කතාකලා කොඩී අයියට. ජාතිවාදී නැති නිහතමානී ලස්සන සුන්දර හදවතක් ඇති මනුස්සයෙක්.දැං බබාලා දෙන්නෙක් ඉන්නවා කිව්වා.දැං ගෙදර ඉන්නවා කිව්වා නිදහසේ.ලෙක්චර් වලට යනව කිව්වා කෑම්ප් වලට නවක සොල්දාදුවන්ට දැනුම බෙදා දෙන්න..ඉතිං කවදා හරි කොහේදී හරි පාරකදී හරි දැක්කොතින් වචනයක් කතා කරලා යන්න කියල මම හැමෝගෙන්ම ඉල්ලනවා...බිරිද දරුවෝ දෙන්නට කොඩී අයියේ ඔයාල නිරෝගී වෙන්න ඕනා දීර්ගායුශ පතනවා තෙරුවන්සරනයි මුලු පව්ලටම!!!

    • @upulkumara9470
      @upulkumara9470 ปีที่แล้ว

      Buddika chathuranga mata kidige nambare denna

    • @g.t1021
      @g.t1021 ปีที่แล้ว +2

      Contact no dennako..

    • @hiruwa4481
      @hiruwa4481 ปีที่แล้ว +3

      @@g.t1021 දෙන්න ම්

    • @nimeshasadamal3273
      @nimeshasadamal3273 ปีที่แล้ว

      Please give me his phone number

    • @dilananuruddha749
      @dilananuruddha749 ปีที่แล้ว +10

      Mcn kodi aiyage contact number eka danna loku asawak tiye වචනයක් kta kranna lassana hithak tiyenaanussyek 🙏

  • @phmathew
    @phmathew ปีที่แล้ว +140

    කැප්ටන් කොඩි ඔබ තුමාව බලන්න කවදා හරි එනවා. මම දැනට ඉන්නේ ඇමරිකාවේ. ලංකාවට ආව දවසක හොයා ගෙන එනවා. ඔබතුමාගේ වැඩසටහන් 1000000 දැම්මත් බලනවා. දැනට මම ඔබ තුමාගේ වැඩසටහන් 4 සියවතාවකට වඩා බැලුව. ඔබ තුමාව රුපවාහිනී වැඩසටහනකට ගෙන්වන්න කියලා මම මාද්‍ය ට කියනවා. යුද්දය ගැන ඉතා ලස්සනට පැහැදිලි කරනවා ❤මා මෙතෙක් දැකපු විසිෂ්ටතම රණවිරුවා ❤🙏🏽

    • @arunaaruna6555
      @arunaaruna6555 ปีที่แล้ว +3

      🙏

    • @user-rw1yl3jc1r
      @user-rw1yl3jc1r 5 หลายเดือนก่อน

      Aniwarenma bro eka aththa 👍

    • @MishadSachin
      @MishadSachin หลายเดือนก่อน

    • @dianahysinth7788
      @dianahysinth7788 18 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් මාත් ලංකාවට ගියාම කොහොමහරි හොයාගෙන යනවා කියන අධිෂ්ඨානයෙන් ඉන්නේ ❤

  • @ranujavinod4401
    @ranujavinod4401 ปีที่แล้ว +238

    කොඩී 🇱🇰
    නිවේදකයො කවදාවත් මේ වගේ නිශ්ශබ්දව ඉන්න ප්‍ර්‍රෝග්‍රෑම් ලන්කාවේ නෑ ..ඒත් මේ සන්ජීව අයියා නියම චරිතයක්

    • @jani482
      @jani482 ปีที่แล้ว +5

      Ow Eka etta. Nokiwwata math hithuwa. Nethnam dannawa wage panditha wenawane. Ehema ne. Superb...❤❤❤

    • @dilankarunarathna4269
      @dilankarunarathna4269 8 หลายเดือนก่อน +2

      ඒ කතාව මැදට පනින්න බෑ බන් බාවනා කළා වගේ

    • @anushkaumayangani6014
      @anushkaumayangani6014 8 หลายเดือนก่อน +1

      Sira katawa dan kale un me wage katawak yamakota madin pana panagon part danawa
      Dannawa wage .meya great person

    • @anushkaumayangani6014
      @anushkaumayangani6014 8 หลายเดือนก่อน

      Sira katawa dan kale un me wage katawak yamakota madin pana panagon part danawa
      Dannawa wage .meya great person

    • @dulajshanuka169
      @dulajshanuka169 7 หลายเดือนก่อน +1

      ඇත්තටම ඔව් වෙන නිවේදකයෝ චැනල් කාරයෝ පැන පැන දෙනවා ඒත් නිහතමානිව අහන් ඉන්නවා සංජීව අයියා.ඒවගේම කොඩි සර් ගැම්ම🤟❤

  • @sandanuwanekanayaka5810
    @sandanuwanekanayaka5810 ปีที่แล้ว +252

    SF කොඩී සර් ... ඔබ කතා කරන විලාසෙට තමයි ගොඩක් ආස, මාර ගැම්මක් එන්නේ ඒ කතා වලට , මගේ අප්පච්චිත් මේ කූරිරු යුද්දේ දී තමයි අපිව දාලා යන්නේ 😥😥😥 මගේ වීරයා ඉන්න දවස් වල ඔහු අපිට කියනවා යුද අත්දැකීම්, ඉතින් අපි පොඩි නිසා එච්චර අපිට මේ ගැන වැඩිය දැනුමක් නැ, SF කොඩී ඔබ මේ කියන කතා අහනකොට මට මැවිල පේනවා මගේ වීර අප්පච්චිත් මේ විදියටම යුද පෙරමුණේ යුද වදින හැටි . ❤️❤️❤️ආදරෙයි රණවිරුවන් ඔබලා සියලු දෙනාටම , බුදු සරණයි ❤️❤️❤️

  • @akilamadushan3155
    @akilamadushan3155 ปีที่แล้ว +321

    5 කොටසක් ඕනි. මේ විරුවට මැරෙනකම් කියන්න බිහිසුනු අත්දැකීම් තියෙන පාටයි. බුදු සරනයි❤️🙏

  • @manolivera4813
    @manolivera4813 ปีที่แล้ว +258

    ප්‍රෝගෑම් කීයක් දැම්මත් බලන්න ආස හිතෙන මනුස්සයෙක්.... යුද්ධය මැවෙන කතාබහක්... ❤✌️✌️. තෙරුවන් සරණයි කොඩී. වණැස හොද වැඩසටහන් ගේන්න තව ඉස්සරහ ට. ගල්ටා , හක්කා දෙන්නා ආයේ ගෙන්නනවා නම් කැමති.... ❤✌️

    • @dh8475
      @dh8475 ปีที่แล้ว +5

      සිරාවටම

    • @user-ct9jo9vh1d
      @user-ct9jo9vh1d ปีที่แล้ว +1

      ඔවු

    • @mobilegaming5605
      @mobilegaming5605 ปีที่แล้ว

      Eka aththa

    • @dilshananuruddha5864
      @dilshananuruddha5864 ปีที่แล้ว

      අනිවාර්යයෙන් අපි බලන් ඉන්නවා 😍

  • @nipunadithya3722
    @nipunadithya3722 ปีที่แล้ว +432

    කතා 10ක් ඇහුවත් එපා වෙන්නෙ නෑ..කැප්ටන් කොඩී කියන්නෙ බය ගෑවිලවත් නැති සුපිරි නිහඬ වීරයෙක්..💚

  • @susanthaudayakumara1067
    @susanthaudayakumara1067 ปีที่แล้ว +534

    රටේ පිනට පහල වූ දෙවි කෙනෙක්..තව කොඩී සර්ගෙ වීඩියෝ ගේන්න කියන අය මේ පැත්තට 😁😁😁❤❤❤😎

  • @kosalaliyanage_
    @kosalaliyanage_ 9 หลายเดือนก่อน +40

    ඒ හිනාවයි කතාවයි. බයක් ගෑවිලාවත් නැති ඇස්❤️‍🔥😈 මේ තමයි ජාතික වීරයෝ❤️‍🔥

  • @realproductsonlineshow3498
    @realproductsonlineshow3498 ปีที่แล้ว +428

    SF කොඩි අතිදක්ෂයකු පමණක්ම නොවේ. ඔහුගේ චින්තනය අනෙකුත් සියලුම දෙනාට ඉදිරියෙන්. එය ඔහුට හැමදාමත් ආශීර්වාදයක් වෙන්න ඇති, අනතුරු වලින් ආරක්ෂා වෙන්න.

    • @dayalchanna2989
      @dayalchanna2989 ปีที่แล้ว +1

      අනතූරු වලින් ආරක්ෂා වෙන්න????? මොකද්ද එකෙ තෙරුම???

    • @romwij
      @romwij ปีที่แล้ว +11

      ​​@@dayalchanna2989 යුද්දේ කියන්නෙම අනතුරු බහුල තැනක්නේ.එතකොට කොඩී කියන ඒවාගේ තියනවා නේද එයා ඒ වගේ බිහිසුනු අවස්තා වලින් අනූනවයෙන් බේරුන ඒවා.මේ විශ්වයේ දෙයක් තියනවා කෙනෙක්ව ඒ වගේ තැන්වලින් බේරෙන.ඒක මේ තියෙන්නේ කියලා පෙන්නන්න බෑ.තම තමන්ගේ අත්දැකීම් අනුව දැනගන්න වෙන්නේ.අපි කරන හැම දෙයක්ම යහපත් චේතනා වලින් කරන එක තමා ඕකට තියෙන පාර.මේ වගේ අය තව ඇති.

    • @rangaedu
      @rangaedu ปีที่แล้ว +4

      I agree 100%. SF Kodi is a good communicator 👍

    • @asankarath
      @asankarath ปีที่แล้ว

      අනිවාර්‍යයෙන් ....මේ වීරෝදාර මිනිසාත් යුද්ධයෙන් නැති වුනා නම්???.මෙතුමගෙ සේවය අපි දන්නෙත් මේ වැඩසටහන කරපු නිසා.නැතිනම් රට වෙනුවෙන් තම යුතුකම නිහඬවම කරා වගේ කෙදිනක හෝ නිහඬවම මිය යයි.මෙවැනි විරුවෝ තව කොච්චර මිය යන්න ඇත්ද?....තව කී දෙනෙක් මේ වගේ රට පුරා ඇත්ද?.(වනැස ඔබට ස්තුතියි )

  • @Hirushanachintha
    @Hirushanachintha ปีที่แล้ว +251

    අපේ කොඩීගේ එපි 1000ක් දැම්මත් බලනවා සංජීව අයියේ.. ඒ නිසා අනිවාර්යයෙන්ම එපිසෝඩ් ගොඩක් ගේන්න... ආමි ෆිල්ම් එකක් බැලුවට වඩා හැගීමක් එනවා.. ❤️❤️❤️❤️😍😍

  • @alokavimukthi6885
    @alokavimukthi6885 5 หลายเดือนก่อน +27

    Captain Niwantha Kodithuwakku Sir 😍
    මැක්සා ගැහුවා 🖤
    නල්ලූර් කෝවිලේ ඇති පහනේ එලිය
    වැටෙනා ලෙසට කොළඹට මාතර රටට
    යාල් පානමේ ඉඳ රකිමින් දෙරණ
    විරුවා ඔබයි මාගේ මේ ලක් මවට
    සිනාසෙමින් කොටි නම් මරුවා සමග
    වඩිනා ලෙස කුඹුරට මාවිල් ආරු ගඟ
    දකිමින් මරු රකිමින් රට අරමුණක
    දාඩිය රුධිර ගංගාවන් ගලන විට
    මාතර වැල්ල සිප ගත් මුහුදේ ජාඩී
    දකුණේ කඩොල් කැලයේ ඇති කිරල ගෙඩී
    අඩියෙන් අඩිය තබමින් මැද උණ්ඩ වෙඩී
    මහසොන් බලකායේ කලු යක්ෂයා කොඩී

    • @amilalakmalkavikarage4023
      @amilalakmalkavikarage4023 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @user-yd1ie2tm3k
      @user-yd1ie2tm3k 3 หลายเดือนก่อน

      දැක්ක පටිටම cmnt එකක්.❤❤❤❤❤❤❤❤❤

  • @daysofkrishan9195
    @daysofkrishan9195 ปีที่แล้ว +136

    මම ආසම කෙනෙක් තමා කොඩී කියන්නේ.. එයා එයාගේ කතාව ලස්සනට කියනවා අපිට දැනෙන්නේ එතන ඉන්නවා වගේ කියලමයි ❤🎉

  • @DJP706
    @DJP706 ปีที่แล้ว +158

    දාලා මිනිත්තු දෙකෙන් බැලුවා...කොඩි රණවිරුවා අතිවිශිෂ්ටයි .....තෙරුවන් සරණයි අපේ මහරණවිරු මැතිතුමාට ...🙏🙏🙏😍😍😍

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 ปีที่แล้ว +85

    SF කොඩී ... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනුස්සයෙක් ...ඒ වගේම හොද හදවතක් ඇති නිර්භීත රණවිරුවෙක් ... යුධ මතකයන් කොතරම් අමිහිරි උනත් එ හැමදේම අපිට දැනෙන්න විස්තර කරනවා..ඔහුගේ දැක්ම..චින්තනය ..මතු පරපුරට ඉතාම වටිනවා..හදවතේ සදා රැදෙන චරිතයක් SF කොඩී ....
    "චිරං ජීවතු...චිරං ජීවතු..ආයූ රක්කංතු ආවඩා..."🙏🙏🙏❤❤💪

  • @ajithperera255
    @ajithperera255 7 หลายเดือนก่อน +25

    මම කැප්ටන් කොඩි ට කතා කලා....අනේ මට අයියේ කියලා හරිම නිහතමානී ලෙස කතා කලා....විස්තර ගොඩක් කිවිවා....බුදු සරණයි මල්ලියේ....යහපතක්ම වේවා....යහපතක්ම වේවා...බුදු සරණයි ඔබටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා.

    • @nishaam3527
      @nishaam3527 7 หลายเดือนก่อน +2

      Number 1 denna puluwanda

    • @kavyakrishanthi3343
      @kavyakrishanthi3343 9 วันที่ผ่านมา

      කොඩි අයියාගේ නෝ එක දෙන්නකෝ

  • @kasunudara4824
    @kasunudara4824 ปีที่แล้ว +85

    යුධ කතාවට අමතරව ලොකු අවබෝධයක් දෙන සුපිරි වැඩසටහනක් .ඇවිදින පුස්තකාලයක් Captain කොඩී ❤

    • @ajithalwis7723
      @ajithalwis7723 ปีที่แล้ว +2

      අඩමිබරයි ස ඔබ හිටපු බලඝනයෙ ටික කලයක් හරි ඉන්ට ලැබූන එකට

  • @anurajayarathna5960
    @anurajayarathna5960 ปีที่แล้ว +119

    ආධුනික සෙබළුන්ට මෙතුමාගේ කතාව ගොඩාක් වටිනවා

  • @nalindagalappaththi9591
    @nalindagalappaththi9591 ปีที่แล้ว +74

    අති දක්ශ තියුණු නිරීක්ෂණයක් සහ තැනට සුදුසු නුවණ පාවිච්චි කල කෙනෙක් ඔබ කොඩී..ඒ නිසාමයි ඔබේ මේ වටිනා මතකයන් ආවර්ජනය කිරීමට ඔබ අද ජීවත් වෙලා ඉන්නේ..ඒකෙන් අපට ලොකු දැනුමක් ලැබුනා..ඔබට තෙරුවන් සරණයි !!!!

  • @Sha-d-o-w_0-0
    @Sha-d-o-w_0-0 ปีที่แล้ว +63

    මම මුල ඉදන්ම මේ වැඩ සටහන් සියල්ලම බැලුවා...ඒ අතරින් සිත් දිනා ගත් එකම චරිත කොඩී...කතාව අහන් ඉන්න ආසයි...අර්ථයෙන්ම ඔහු ශක්තිමත් කොඩිගහක්...ජය වේවා ඔබ දෙපලටම...

    • @viraj6328
      @viraj6328 ปีที่แล้ว

      මමත් වනැස ටිවි එකේ හැම episod එකක්ම බලලා තියනවා ඒ අතරින් හිතට වැදුන සුපිරිම බුලට් එකක් තමා කැප්ටන් කොඩි❤..ඒ හඩින් යුද්ධය නැවත මැවෙනමා.🤐😥

    • @erandasampath5887
      @erandasampath5887 ปีที่แล้ว +1

      මමත්. බුදු සරනයි හැමෝටම .

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +57

    දානකම්ම පෝන් එක අතේතියන් හිටයෙ.කොඩී.ඇත්තටම දුටුගැමුණු කාලෙත් මේක ඉන්න ඇති. ඉතින් ආර්මි ෆිල්ම් එකක් බැලුව වගේ.ආදරෙයි වනැසටත් කොඩීටත්❤❤❤

  • @phmathew
    @phmathew ปีที่แล้ว +31

    කැප්ටන් කොඩි කියන්නේ සුපිරිම චරිතයක්🙏🏽හිස නමා ආචාර කරනවා🙏🏽 කවදා හරි හම්බෙලා කතා කරන්න ගොඩක් ආසයි 🙏🏽 වැනස tv ප්‍රෝග්‍රෑම් එකේ මෙච්චර ලස්සනට කතා කරපු හොඳම රණවිරුවා 🙏🏽හොඳ නායකයෙක් 🙏🏽කතා කරනකොට තියෙන අදහස් එතුමාගේ දර්ශනය අති විශිෂ්ටයි 🙏🏽මේ වගේ කෙනෙක් රටක්‌ පාලනය කරොත් කොහොමට තියෙයිද 🙏🏽 ලංකාවේ පිනට පහළ වූ විරුවෙක් 🙏🏽

  • @shashinigamage5587
    @shashinigamage5587 ปีที่แล้ว +21

    පොඩි පිනක් කලත් හැම රණවිරුවෙකුටම ඒ පින අනුමෝදන් කරන එක අපේ යුතුකම ♥️

  • @chamara_bandara9999
    @chamara_bandara9999 ปีที่แล้ว +22

    තව දහයක් ආවත් අපී කොඩිගේ
    කතා අහන්න ආසයි එ තරම් අපේ හිත්වලට
    කාවදිනවා මේ කියන කතා
    බුදුසරණයි රණවිරුවානේ නී❤

  • @p.n.w9944
    @p.n.w9944 ปีที่แล้ว +131

    ආමි කාරයෝ මොලේ නැති උන් කිව්වට බලන්න මෙයාගෙ තියෙන මොලේ . මෙයාගෙ තියෙන අදහස් 🙏 ' අපි ඔක්කොම එකම රටේ සහෝදරයො ' ඒ වචන ටික පට්ට ඔයා පට්ට අදහස් තියෙන පට්ට මොලයක් තියෙන සුන්දර මිනිහෙක් 😍🙏

    • @wajirairosan2993
      @wajirairosan2993 ปีที่แล้ว +10

      Kauda kieyanne mole ne kieyala
      Ahema kieyana un thamai modayooo

    • @hemanthapushpakumara7407
      @hemanthapushpakumara7407 ปีที่แล้ว +2

      Anyway!°

    • @arunaaruna6555
      @arunaaruna6555 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම 👍

    • @countryman_lk
      @countryman_lk 5 หลายเดือนก่อน +1

      දේශපාලන බලය ගන්න බැරි ජේවිපි එකෙන් කැම්පස් ඇතුලෙ සහ ඉන් පිට හදපු කතාවක් ඕක

    • @vihangakesara8916
      @vihangakesara8916 5 หลายเดือนก่อน +1

      මොලේ නෑ කියලා කවුද කියන්නෙ. මොලේ නැත්තං පුලුවන් ද මෙච්චර යුද්ධයක් අවසන් කරන්න

  • @BimsaraManthilaka
    @BimsaraManthilaka ปีที่แล้ว +58

    ආසාවෙන් බලාගෙන හිටියෙ කොඩීගේ 4 වෙනි වීඩියෝ එකත් දානකම්.පොඩි සැකයකුත් තිබ්බා වීඩියෝ එකේ දිග පැයකටත් වඩා අඩු වෙයිද කියලා.හැබැයි එහෙම උනේ නෑ.ගොඩක් ස්තූතියි සංජීව අයියේ ඔයාට.❤️😍

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +32

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ..කොඩිගේ බිහිසුණු මතක.. සදා ණයගැති වීර පුතෙක් ආඩම්බරයි ඔබ ගැන සහෝදරයා .. 🙏ජයවේවා ඔබ‍ට💗 💚

  • @BWBOYSTEC
    @BWBOYSTEC ปีที่แล้ว +26

    අයියේ ඔයානම් මරු....කොච්චර හුණොත් ඔයා කතාකරන විදිහ නියමයි....මම දෙමල ......මමත් ltte එකට විරුද්ධයි අයියේ ...මම මේ වැඩසටහන නිතරම බලනවා ...නියමයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chamilajanza2567
    @chamilajanza2567 ปีที่แล้ว +20

    ඔබතුමා ඉතා විශිෂ්ඨ රණවිරුවෙක් ඒ වගේම රණශූරයෙක් අවධානම් අවස්ථාවකදී තීරණ ගත යුත්තේ කොහොමද කියන එක ඔබගේ කතාවෙන් ඔබ මනාවට විස්තර කරනවා. ඒ වගේම ඒ අවස්ථාව ඔබ විස්තර කරන ආකාරයට අපිත් ඒ අවස්ථාවේ යුධබිමේ සජීවීව සිටිනවා වගේ හැඟීමක් දැනෙනවා. ඔබගේ වචන තුලින් ඒ සංත්‍රාසය අපි තුලත් මැවෙනවා. ඔබතුමාට හැකිනම් ඒ අත්දැකීම් ඇතුලත් කර ග්‍රන්ථයක් එලිදක්වන්න. එයා ඉතාමත් වටිනවා කියලා හිතෙනවා. මොකද ලංකාවේ තිස් අවුරුදු යුද්ධය නිමාකිරීම පිළිබඳ ලියැවී ඇති පතපොත ඉතාමත් සීමිත නිසා. යුධ ඉතිහාසයක් තිබිය යුතුයි. අනාගත පරපුරට කියවාගන්න...තම ඇස් ඉස් මස් ලේ දන්දී රණවිරුවන් කොහොමද මේ රට රැක්කේ කියා දැනගන්න. ඒ වගේම වනැසටත් ස්තුතියි. මෙවැනි රණවිරුවන් කාලයේ වැලිතලාවෙන් යටවී යාමට ඉඩ නොදී අපේ ඇස් ඉදිරියට ගෙනඒමට දරණ උත්සාහය වෙනුවෙන්

  • @prabathchandima2634
    @prabathchandima2634 ปีที่แล้ว +20

    ආමි එකේ හිටපු මේ වගෙ පිරිසිදු හිත් තියන මිනිස්සු කවද හරි දෙවිවරු වෙන්න ඕනෙ..🙏

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 ปีที่แล้ว +13

    වෙන අයගෙ කතා අහද්දි ඒ සිද්ධි අපේ ඔලුවෙ අපි මවාගන්නවා. කොඩී ගේ කතා අහද්දි එහෙම මවාගන්න ඕන නෑ. ඒ භූමියේ ගහකොල වල ඉඳන් ටෙරාගෙ ඇඳුමෙ පාට වෙනකන් කොඩී අපිට මවල දෙනවා.
    කොඩීගේ කතාව පුරාවටම කොඩී අපිව ඇත්තටම යුධ භූමියට අරන් යනවා.
    යුද්ධෙට වගේම දක්ෂතාවයක් කොඩීට ඉදිරිපත් කරන්නත් තියෙනවා.
    හැබැයි ඒ ඔක්කොටම වඩා කොඩී ගෞරවාන්විත වෙන්නේ තමන්ගේ සතුරු පිල උනත් ඔවුන්ව මිනිසුන් විදිහට දකින එකෙන්. ඒත් අපේ පොලොවෙම ඉපදුන අපේම එවුන්. ව

  • @sampathvithanage7876
    @sampathvithanage7876 ปีที่แล้ว +19

    සුපිරිම වැඩ කාරයෙක් තමා... SF. කොඩීගෙන් තව වැඩසටහන් ඔනා ... ජාතියේ උත්තමාචාරය තුමනි ... නිදුක් නිරෝගී වේවා දීර්ගායුස ලැබේවා බුදු සරනයි ... මේ අති දක්ශයන්ගෙන් වැඩක් ගන්න ...

  • @anuruddhikaperera6953
    @anuruddhikaperera6953 ปีที่แล้ว +33

    වැඩ්ඩො ඔක්කොම එකම දවසක එකට ගෙමුකො වැඩසටහනකට . ආදරෙයි හැමොටම රනවිරැවනි !!!!!!🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +10

    බුදු ගුණය තියනවාමයි කොඩී මහත්තයෝ . උඔල තමයි උදාර මහත්මා ගුණ පිරි මිනිස්සු 💥☸️💥☸️💥☸️💥☸️

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 ปีที่แล้ว +16

    තීක්‍ෂණ බුද්ධිය,ස්ථානෝචිත ප්‍රඤ්ඤාව මේ හැම එකක්ම ඔබ තුල තියෙනවා.වීර පුතෙක් ආඩම්බරයි ඔබ ගැන.අපි ඔබලාට සදා ණයගැතියි.🙏🙏🙏

  • @nelumfernando8994
    @nelumfernando8994 ปีที่แล้ว +19

    Capton kodi ඔයා ඇත්තටම හොදට කතා කරනවා . යුද්ධයේ සියලුම අත්දැකීම් , සියලුම ආභාසයන් ලබා ඇති බව කතාවෙන්ම තේරෙනවා 🙏🙏🤟🤟🤟💖💖💖💖💖😘😘😘😘

  • @tharindudanushka1547
    @tharindudanushka1547 ปีที่แล้ว +12

    කටත් නෙවේ ස්තුතිවන්නත් වෙන්න ඕනේ මෙ වගේ වීර සුරයන්න්ගෙ කතා මියයන්න නොදි නොදන්න අපිට අසන්න සැලැස්සුවාට 'වානස' 🙏😎

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 ปีที่แล้ว +11

    No words.කියන්න වචන නෑ. ඔහුගේ ගුණයන් විසින්ම ඔහුව බේරලා තියෙනවා. මේ වගේ වැජඹෙන්න ඒ ගුණයන්ම හේතු වෙන්න ඇති.තෙරුවන් සරණයි

  • @manojvlog5856
    @manojvlog5856 ปีที่แล้ว +26

    කොඩිනම් කොඩි. එතෙක් මෙතෙක් කරපු හොඳම කොටස් 4. ... ජයවෙවා. තව කොටස් 100 ඔනෙ කොඩිගෙන්.❣️❣️

  • @chinthakamohottigewcm6548
    @chinthakamohottigewcm6548 ปีที่แล้ว +25

    කොඩීගේ තවත් කොටස් බලාපොරොත්තු වෙනවා❤👍 හදවතට දැනුන episode මලාවක්.

  • @supunthivanka1193
    @supunthivanka1193 ปีที่แล้ว +7

    කැප්ටන් කොඩී සර්ගේ හැම වීර කතාවක්ම බැලුවා තුන් පාර ගානේ. අකුරක් නෑර මතකයි හැම සිද්දියක්ම කිව්ව ඒවා.. මේ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ... පුළුවන්නම් තව මේ වගේ වැඩසටහනක් ගේන්න කැප්ටන් නිවන්ත කොඩිතුවක්කු සර්ගේ❤❤️🇱🇰👑

  • @darshanagayan5909
    @darshanagayan5909 ปีที่แล้ว +21

    කොඩී ගේ තවත් ඒවා ඕනේ... ❤🙏 පට්ටම රනවිරුවෙක්... කොඩීගේ කතාව අහන් ඉද්දී අපිත් ක්‍රියාන්විතය එක්ක ජීවත් වෙනවා. කාළගුණයේ feeling එක එකෙන්ම දැනෙන්න කියන එක මරු කොඩී... 🤝👊 ආදරෙයි කොඩී... 💯❤️ කොඩී උබනම් යකෙක් සහෝ..

  • @sepalikakarunadasa1916
    @sepalikakarunadasa1916 7 หลายเดือนก่อน +3

    කොඩී සර් ඇත්තටම ඔබ ගැන ආඩම්බරයි.මමත් මගේ මහත්යත් හමුදාවේ සේවය කළ අය මම මගේ දරුවන්ට සර්ගේ කතා පෙන්නලා රණවිරුවන් තම ජීවිතය පරදුවට තබා මේ රට බේරාගත් විදිය කියා දෙනවා . ඔබ අපේ සහෝදර සෙබලුන් ට ලැබුණු සැබෑ නායකයෙක්.ඔබතුමාගේ මේ කතා යුද්ධයෙන් පසු හමුදාවට බැඳුනු සියලු සෙබලුන් ඇසිය යුතුම කතාවක්.ඔබට බුදු සරණයි! දෙවි පිහිටයි!❤️❤️❤❤❤❤

  • @kavishkamithun1134
    @kavishkamithun1134 ปีที่แล้ว +14

    විශිෂ්ටතම රණවිරුවෙක් ❤ . බුදුසරණයි සියලුම රණ ශූරයන්ට 🙏🏼☸️

  • @samaround1
    @samaround1 ปีที่แล้ว +24

    Wanasa tv ඇබ්බැහියක් ❤️❤️.. episode 4කට ගෙනත් කතා කරන්න තරම් ඒ මතකය.ඒ පැහැදිලි කිරීම් එක්ක රූප රාමු මැවෙනවා හොද මොළයක්❤️ .. ඔබතුමාට නිදුක් නිරෝගි අනාගතයක් ප්‍රාර්ථනා කරනවා

  • @danux3425
    @danux3425 ปีที่แล้ว +7

    ටික් ටොක් එකෙ විඩියො කැල්ලක් දැකලා දැන් දවස් තුන හතරකට කලින් චැනල් එක හොයා ගත්තෙ දැනටම විඩියො බාගයක් විතර බලලා ඉවරයි ඔක්කොම බලලා ඉවර කරනවා ලගදිම ඉස්සරහ⁣ට දාන එවත් බලනවා මේක Next leval වැඩක් ❤️❤️👌

  • @indikachamara3434
    @indikachamara3434 ปีที่แล้ว +12

    කියන්ඩ වචන නෑ අපි සියල්ලෝම නයයි ස්ර් ඔබ තුමන්ලට .ජාතියේ පිනට පිංවත් දෙමාපියන්ගන් රටට ලැබුන විරුවෙක් 🙏❤️

  • @dssd.519
    @dssd.519 ปีที่แล้ว +15

    I personally thank each of you who have served and those who are currently serving. At times it may appear that what you and your family give, is not appreciated. My family and I do appreciate you and your sacrifices and service. I know that we as a country and we as a family would not have the peace and the safety and the religious freedom and the blessings, that we have, with out you. Thank you!.

  • @graphic9518
    @graphic9518 ปีที่แล้ว +19

    කැප්ටන් කොඩිතුවක්කු මහතාගේ ජීවිතය දකින ආකාරය ,ඒත් නැත්තම් දර්ශනය ඉතා හොඳින් පැහැදිලිව පෙන්වනවා කතා කරන වචන තුලින්. අපි මොන රස්සාව, මොන අධ්‍යාපනයක් ලබලා තිබුනත් මිනිහෙක් විදියට මිනිස් සමාජය දිහා බලන්න අපි හැමෝටම දර්ශනයක් තියෙන්නෙ ඕන. ජීවිතාවභෝදයක් තියෙන්න ඕන. කැප්ටන් කොඩිතුවක්කු නිවාඩුපාඩුවේ විශ්‍රාම දිවිය ගතකරනවා කියල පෙනෙන නිසා ඔහු වඩාත් පුළුල්ව සමාජය දිහා දකින බවක් කතා කරන වචන වලින් පේනවා..ඒක මං පුද්ගලිකවත් මිනිහෙක් තුල දකින්න ආස විශිෂ්ට ගතියක්. 😍👍
    මට නිකං හිතෙනව සංජීව අයියා ඊලඟ වැඩ සටහන යුද්ධය ප්‍රායෝගිකව සිදුවෙච්ච තැනක ඉඳන් පටිගත කරයිදො කියල 🤗
    වෙනදාවගේම සුපිරි වැඩසටහනක්. කැප්ටන් කොඩිතුවක්කු ,සංජීව ඔබ දෙදෙනාටම ජය ✌

  • @somiruvansepala4703
    @somiruvansepala4703 ปีที่แล้ว +19

    5 වෙනි කොටසක් අනිවාර්යයෙන් බලාපොරොත්තු වෙනවා. Great

  • @gayanjayasinghe2079
    @gayanjayasinghe2079 ปีที่แล้ว +13

    මොන එකක්ද මන්දා බලපු කොටස් පවා ආයෙ ආයෙ බලන්න හිතෙනවා..

  • @chamothsahan8026
    @chamothsahan8026 ปีที่แล้ว +13

    අහන් ඉන්න තරම් සුන්දර නෑ ඒ අතීතය ... අදටත් ඒ අභිමානය එලෙසින් ම තියෙනව ... කතා කරනව අහන් ඉන්න ආසා කරන පුද්ගලයෙක් ..ජයවේවා ❤

  • @khalidkuwait2783
    @khalidkuwait2783 ปีที่แล้ว +25

    පුන පුනා බලන් හිටියේ 4කොටස....ජයවේවා ඔබට ...බුදු සරණයි සර් ඔයාට 🙏🙏🙏🙏🙏🙏🧡🧡🧡🧡🧡

  • @pradeepleelarathne7739
    @pradeepleelarathne7739 ปีที่แล้ว +7

    හැම එකකම මන් කියන්නේ මේ ඉන්නේ බීපු කිරි වලට ණය නැති උන් . ඔයාලට, ඔයාලා මෙලොවට බිහි කල දෙමව්පියන් හට සිහිනෙන් වත් සිත් රිදීමක් වත් වෙන්න එපා. ❤️❤️❤️❤️❤️

  • @beautifulceylon-ofsrilanka4526
    @beautifulceylon-ofsrilanka4526 ปีที่แล้ว +12

    SF ❤
    නියමයි සංජීව අයියා ..
    සුපිරි වැඩ්ඩා තමයි මෙතුමා ජය වේවා තවත් එකක් නෙමෙයි මැරෙන කල්ම අහන්න පුළුවන් ❤

  • @gihankavinda9672
    @gihankavinda9672 ปีที่แล้ว +5

    කිසිදාක අමතක කරන්න බැරි අතීතයක්...කලු පැල්ලමෙන් අදුරු වුන ලංකාවක්....මුලුමනින්ම ආලෝකමත් කල රණවිරුවන් ට දළදා සමිදු පිහිටයි ❤ ඉතාමත් ඉක්මනට නැවත වැඩසටහකින් හමුවෙන්න බලාපොරොත්තු වෙනවා..SF කොඩී 🔥🇱🇰

  • @amithahamuduruwo1029
    @amithahamuduruwo1029 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි සියලුම රණවිරුවන්ට..දිවිපිදූ සියලු රණවිරුවන්ට උතුම් නිවන්සුව ලැබේවා....
    කොඩී වැනි, නිර්භීත, රණකාමී, මෙන්ම රටට දැයට සමයට හිතැති පුලුල් අවබෝදයකින් යුතු පරාර්ථකාමී පුතනුවරුන් මේ ලක්දෙරණ මත තවතවත් පහළවේවා..

  • @raniduchamikara7094
    @raniduchamikara7094 ปีที่แล้ว +15

    හක්කා සර් ගෙත් තව එකක් ගෙන්න සංජීව අයියේ.
    එයත් ආසම චරිතයක්.❤️

  • @pushpikadarmartha5874
    @pushpikadarmartha5874 ปีที่แล้ว +20

    බය ගෑවිලවත් නැති උතුම් රණවිරුවෙක්... මාගෙ උත්තමාචාරය ❤️

  • @thuwanthikshana7698
    @thuwanthikshana7698 ปีที่แล้ว +6

    ඇත්තටම යුද්දයක් කියන්නේ මේ ලෝකෙට අනවශ්‍යම දෙයක්..කොඩී අයියගේ විතරක් මම දකිනවා වෙනම විශේශත්වයක් ..මම මේ වැඩසහන තුලින් මගේ ජීවිතයේ අරමුනු උපක්‍රිමශීලීව ඉටු කරගැනීමට motivation එකක් ලබා ගන්නවා.. ඒත් මම මගෙ ජීවිතයේදී මීටත් වඩා ගොඩක් දරැනු බයානක අදිඅවදානම් සිදුවීම් වලට සාර්ථකව මුහුන දීලා තියෙනවා තනියම ඒක ගමේ නගරේ කැලෑවේ වෙන්න පුලුවන් .ඒ නිසා මම මේ විඩියෝව දිහා බලන්නෙත් වෙනම සාම්ප්‍රදායෙන් ඔබ්බට ගිය කෝණෙකින් එතැන මට මහවිශාල මෝටිවේශන් එකක් තියෙන්නේ මගේ පුද්ගලික ආර්තික ස්තාවර බාවය සුරක්ශිත කරගැනීමට..මම නම් කියන්නේ මේ රජයට විශ්‍රාමික මේ වගේ තෙවැනි ඇසක් තියෙන අරමුනකට ඉවසීමෙන් සූක්ශමව ගමන් කරලා experience තියෙන සෙබලුන්ගෙන් උපදෙස් ගන්න ඕනී රටේ ඉදිරි දියුණුව සදහා යලි සාමය කඩනොවීම සදහා මෙයාලා දන්නවා කෙලවෙන්න පුලුවන් තැන් සහ ටක්කෙටම හරියන්න පුලුවන් තැන් ගැන ඒක ඇවිල්ලා එක්තරා විදියක ඉවක් මේ වගේ සෙබලුන්‍ට ඕනෙම intelligent situation එකක් හැන්ඩ්ල් කරන්න පුලුවන් ඒක digital වේවා physically වේවා ඕනෙම පරිසර තත්වයක අදාල අරමුනේ පොඩි පැහැදිලි කිරීමක් කරලා අරමුනේ ස්වබාවය ගැන පොඩි අවබෝධයක් දුන්නම මේ වගේ අය ලස්සනට target ගන්නවා..ඒකයි මෙයාලගේ සුවිශේෂීත්වය..මම නම් sf training එක අරන් නැති වුනාට මේ කොඩි සහෝදරයගේ කතනය out of box thinking ක්‍රිමවේදයට ග්‍රහනය කරගත්තම විවිධාකාර ක්ශේත්‍ර ගනනාවකම පුහුණුවක් මට ඇදේ නිදාගෙන ඉද්දී ලැබෙනවා..මාර වැඩේ..sf training එකම විතරක් නෙවෙයි ltte training එකේ පවා ස්වබාවය පවා හොදට අවබෝධ වෙනවා මේකට මගේ සහජ හැකියාවන් ආදේශ කරාම ,ඊට අමතරව වර්තමානේ ජීවත් වෙන්න ඕනී විදිය ,අරමුනු ඉටු කරගන්න විදිය ,ඕනෙම අබියෝගයකට නොසැලී මුහුන දෙන විදිය කියන මේ දේවල් ඇත්තටම මම ඔපමට්ටම් කරගත්තේ මේ විඩියෝ එක බලලා..මනසේ තිබ්බ දරැනු මානසික වයාකූල බාවය ඉබේම නැති වුනා මගේ නම්..යුද්දයක් මෙතනට අදාලම නෑ.සතුරෝ නෑ කාටවත් අපි හැමෝම සහෝදරයෝ..හැබැයි මේ ශ්‍රී ලංකා විශේශ බලකා සෙබල කොඩි සහෝදරයාගෙන් මම නම් මේ චැනල් එකෙන් ජීවිතයට පුදුමාකාර වටිනාකමක් ලබා ගත්තා..කොඩි සහෝදරයාටත් එහා දෙයක් දැක්කා මම මේ සම්බන්දව ... මම හීනෙකින් වත් හිතුවේ නෑ මේ විදියේ ක්‍රිමයකට අරමුනු ජය ගන්න අය ලංකාවේ ඇති කියලා .මේ කොඩි සහෝදරයා ලංකාවේ විතරක් නෙවෙයි මුලු ලෝකෙම සාමය උදෙසා ස්වාබාවදර්මයෙන් දැයට දායාද කළ අමිල මැණිකක් විදියටයි මට දැනෙන්නේ..(ඒත් කනගාටුවට කාරනාව මෙච්චර සුවිශේෂී කායික මානසික දක්ශතා තියෙන ලාංකිකයන් ඉන්න රටක් වෙලත් ලංකාව ,,ලොවක් නෙවෙයි අපේ මේ ක්‍ර්ශීරපතයෙනුත් එහා ගිහින් අරමුනක් ජය ගන්න පුලුවන් කොඩි වගේ කොල්ලො ඉද්දී ඇත්තටම රට වැටුනේ සමස්ත සිංහල ,දෙමල,මුස්ලිම් ,බර්ගර් ඇතුලු ප්‍රජාවගේම සිවිල් සමාජය තුලින් ගොඩ නැගුණු අසීලාචාර සමාජ මට්ටම් නිසා විශේෂයෙන්ම සිංහල ජාතිය ජීවත් වෙන විදිය අදටත් මේ රටේ පිලිකුල් අවස්තා හැමතැනම වගේ තියෙනවා අල්ලපු ගෙදර එකා එක්ක කන්න තරහයී ඉරිසියාව ,ක්‍රෝදය ,වයිරය ,මේ තුන නැති ඕනෙම තැනක් සාර්තකයී.මේ තුන අවට සමාජේ තිබ්බොත් ඒ සමාජේ හැදෙන වැඩෙන ඕනෙම කෙනෙක් ඒ සදහා ග්‍රහනය වෙනවා loa වලට අනුව..කොහොම හරි යුරෝප් රටවල් ,ජපානේ,දකුනු කොරියාව,ජර්මනිය වගේ රටවල් දියුණු වීමේ ප්‍රදානම රහස තමයී ඊර්ශ්‍යාව ,ක්‍රෝදය ,වයිරය කියන තුන රටේ මිනිස්සුන්ගෙ හිතින් අයින් කරපු එක එහි ආදීනව අවබෝධ කරලා දීපු එක..ලංකාවේ මෙච්චර දක්ශ නිලදාරීන් ඉදලත් රජයකට වැඩක් ගන්න බැරි නම් මුලු රටම fail ,, මමත් ගොඩක් සොල්දාදුවේ දැකලා තියෙනවා මම දැනට වැඩ කරන්නෙත් Pirates ක්‍රියාකාරකම් බහුල අදි අවදානම් මුහුදු ප්‍රදේශ වල ,මම forces ඉදලා නෑ ඒත් කුඩාඔය ,කොටියාගල ,යාල , ඕනෙම ලොකේශන් එහෙකට තනියම යනවා අවිආයුද නොමැතිව ,කෑම වතුර නොමැතිව ඒක මගේ වෙනස් ක්‍රිමවේදයක් ..ලෝකේ ගොඩක් නිර්බීත බුද්දිමත් දක්ශයොන්ගේ සොල්දාදුවන්ගේ මේ වගේම කතාබස් හොදට අද්‍යනය කරලා තියෙනවා ..මට වයස 26 යී මෙච්චර කාලෙකට මම දැකපූ මේ ලෝකේ සැබෑම සොල්දාදුවා මේ කොඩී සහෝදරයා විතරමයී..ලෝකේ කිසිම රටක නෑ අඩෝ මෙහෙම සොල්දාදුවෝ මාත් අන්දුන් කුන්දුන් වෙලා ඉන්නේ මේ වෙලාවේ..මෙච්චර දෙයක් දන්නවනම් මීට කලින් මාත් sf training එක හරි ගන්න උත්සහා කරනවා ඒක ජීවිතයට අත්‍යාවශ්‍යම දෙයක් වගේ කොහොම හරි මං මට ඕනී අත්‍යාවශ්‍යම කොටස් ටික දාරනය කර ගත්තා කොඩි අයියටයි මේ වැඩසටහනටයි පිං සිද්ද වෙන්න මගේ ජයග්‍රහණ මම තනියම බුක්ති විදින්නේ පවුලේ අය වෙනුවෙන් යුතුකම් කරලා කුරා කූඹියෙක්ටවත් හිංසාවක් කරදරයක් නොවී පුලුවන් උපරිම පිනට දහමට ලැදි වෙලා අනිත් අයත් පිනට පොලඹවාගෙන පාඩුවේ ජීවත් වෙනවා
    Nuclear weaponsගැනදැඩි අවදානයකින් ඉන්නේ මගේ පොඩි එවුන්ගේ අනාගතේ වෙනුවෙන් .මේ ගැන තවත් කියන්න බෑ.

    • @tharinduchamodh7553
      @tharinduchamodh7553 9 หลายเดือนก่อน

      ඔයාගේ මානසික ව්‍යාකූලත්වය හොද වෙලා නෑ බෙහෙත් ගන්න...

  • @hashanpradeep5098
    @hashanpradeep5098 ปีที่แล้ว +19

    මං ආසම මෙතුමගේ කතා විලාසයට ❤️

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +3

    මේ පින් බිම රැක්ක ඔයාලා බුද්ධ ශාසනේ රකින්නත් දායක උනා වෙනවා.. ගොඩක් පින් ❤🙏❤ අපේ සිංහයෝ දැක්ක තැන හිතෙන් හරි වඳිනවා.salute කරනවා.

  • @theoryproduction3524
    @theoryproduction3524 8 หลายเดือนก่อน +7

    කෝඩී අයියා දකින්න ආසයි❤❤ රට ඉදන් ආවාම බලන්න යනවමයි❤❤

  • @erajdealwis196
    @erajdealwis196 ปีที่แล้ว +13

    මෙහෙම තමයි මේ වැඩසටහන කරන්න ඕන. අනිත් අයගෙත් දීර්ඝ වැඩසටහන් කරන්න. එතකොට තමයි අපිට හොඳට දැනෙන්නේ.

  • @aravindaillukpitiya6949
    @aravindaillukpitiya6949 ปีที่แล้ว +13

    seriously addicted too much without skipping single episode watching entirely best of luck CAPT KODI hat off sir waiting anxiously to see next segment of yours 💗💗💗💗💗💗

  • @wasikawaththuhewa4922
    @wasikawaththuhewa4922 ปีที่แล้ว +11

    රිලීක්ස් කරනකම් ආසාවෙන් බලන් හිටපු වීඩියෝ එකක්❤. මේවා දකිද්දි හෙන ගැම්මෙන් මොරාල් එකක් එන්නෙ 😍

  • @chandraniganga5128
    @chandraniganga5128 2 หลายเดือนก่อน +1

    ඇත්තටම දෙවි වරු වෙන්න ඕනිත් මෙයාලාම තමා.

    මේ ජීවමාන දෙවිවරු
    මිනිස්සු පොල්මල් ගහගෙන කතරගම නෙවෙයි යන්න ඕනි ....මෙයාලාව බලන්න ...ගිහින් දණගහලා වඳින්න වටින මිහිපිට දෙවි වරු...👍

  • @gihanmano1640
    @gihanmano1640 ปีที่แล้ว +4

    Sf කොඩි ආදරෙයි ❤️ සුපිරි වැඩ්ඩේක් තමයි ..ආදර්ශයක් සියලුම රණවිරුවන් හට ..බුදුසරණයි ඔයාලාට ❤️❤️

  • @slowgamer6467
    @slowgamer6467 ปีที่แล้ว +35

    ජීවිත අද්දැකීම් බොහෝමයි. පොතක් ලීවාට පාඩු නැත.❤️

    • @lasanthidilrukshi662
      @lasanthidilrukshi662 ปีที่แล้ว +1

      Ow siyaluma expiriance ekka pothak livwanam hodai.bs

  • @wasandikaaberathna3725
    @wasandikaaberathna3725 ปีที่แล้ว +15

    ඔබ වැනි රණවිරුවන් මේ රටට ලොකු සම්පතක්

  • @chamilpriyankara1479
    @chamilpriyankara1479 ปีที่แล้ว +4

    අදී මාත්‍ත්‍ර්‍රාරා වෙන් ඇබ්බැහි වීලා ඉන්නේ මම wanesa tv ජයවේවා සුභ පතනවා සියලු වීරෝදාර රණවිරුවන් හට සදා නයගැති.!

  • @JAY-yb3gl
    @JAY-yb3gl ปีที่แล้ว +7

    පොඩි වැස්සටත් කුඩ හොයන අපි.මේ අය දවස් ගනන් එකම තැන තෙමි තෙමි.මොන තරම් කැපවීමක්ද❤

  • @madhuranga8058
    @madhuranga8058 ปีที่แล้ว +45

    5 වෙනි කොටසත් ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා ..❤️❤️❤️❤️❤️❤️❤️

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +30

    SF කොඩී කියන්නේ එකෙන්ම ☠️. මේ මව් බිමේ නිදහස උදෙසා ඔබ වැනි වීර පුතුන් කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු 🙏 කොඩීගේ වීඩියෝ 100 බැලුවත් එපා වෙන්නේ නෑ ඒ තරමට වැඩිඩෙක් 🙏

  • @dasuntharaka3717
    @dasuntharaka3717 ปีที่แล้ว +7

    බුදු සරණයි රණවිරුවානනි 🙏🙏🙏🙏🙏 ස්තුතිය වනැස ♥️♥️♥️

  • @isurudhananjaya7455
    @isurudhananjaya7455 ปีที่แล้ว +23

    දහපාරකට වැඩිය ඇහුව වීඩියෝ 5ම.. 🙂 වොච්ටයිම් පැය 30ක් විතර මගෙන් කොඩී වෙනුවෙන් විතරක් 😍🖤

  • @joelheshan
    @joelheshan ปีที่แล้ว +16

    Can watch his interview even for 2 hours ❤️💥🔥 the way he speaks we can imagine everything 😍🔥🇱🇰

  • @harshachamani3831
    @harshachamani3831 ปีที่แล้ว +4

    යුද්ධය භයානක උනා කව්වට, මේ කතා අහන්ඉන්න ආසායි. ඔබතුමාට තෙරුවන් සරණයි මහත්මයා

  • @janakapriyadarsana8646
    @janakapriyadarsana8646 ปีที่แล้ว +4

    හැමදාමත් ආදරෙ කරන කට හඩ අදත් අහන්න ලබා දුන්නට වනැසට ගොඩක් ස්තූතියි.ඒ වගේම කොඩී අයියේ ඔයාගේ අදහස් අද කාලෙට ගොඩක් ගැලපෙනවා.කියන්න තියෙන්නේ ඔයාලගේ ජීවිත පුදලා අපිට මේ ලබා දීපු ජීවිතයට අපි ඔයාලට නය ගැතියි.හැමදාමත් ආදරෙයි කොඩී විරුවානනී.සියලු රනවිරුන්ට තුනුරුවන්ගේ ආශීර්වාදය පිහිට ලැබේවා

  • @bennyffsl2840
    @bennyffsl2840 ปีที่แล้ว +4

    හදවතට දැනෙන්න පැහැදිලිව කතා කරන රණවිරුවෙක් , දීර්ඝයු වේව ඔබ තුමාට 💖

  • @DammeArachchi-cl8jt
    @DammeArachchi-cl8jt ปีที่แล้ว +4

    හිතට මාරම ගැම්මක් දැනුනේ❤️බුදු සරණයි කොඩී❤

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +2

    සුපිරියටම කතාකරනවා මිනිස්සුන්ගේ බොක්කටම වදින්න සැබෑම රණවිරුවකුගේ හර්ද ශාක්ෂිය අති දක්ෂයෙක් ඔබ තුමා 🙏🙏🙏ගොඩක් ආඩම්බරයි ඔබ තුමා ගැන මම ආනමඩුවේ 🙏

  • @Thuzhan
    @Thuzhan ปีที่แล้ว +6

    මේ රත්තරන් මනුස්සයව කවදහරි හම්බෙන්න තියෙනවනම්🥺💔මාත් ආස කමාන්ඩෝ යන්න.මන් කමාන්ඩෝ ගියත් ඒකේ සර් කෙනෙක් ඇහුවත් ඔයා ජීවිතේ අම්මල තාත්‍තලගෙන් පස්සෙන් වැඩිපුරමගරු කරන කෙනා කවුද කියල මන් කියන්නේ සර් මන් කමාන්ඩො උනත් මන් කැමති විශේෂ බලකායේ කැප්ටන් කොඩිතුවක්කු සර්ට කියල.

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 ปีที่แล้ว +5

    දැන් දැක්කේ පිස්සුවක් පටිට සිංහයෝ අපේ කොල්ලන්ට ආදරෙයි බලපු හොදම video එක

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +2

    හරිම අසාවෙන් හිටියේ ඊයෙ ඉදල බලනවා දාලද දාලද කියලා බුදුසරණයි ඔබ තුමාට ඉතාමත් ගරුකරන රණවිරුව්ව්ක් ඔබ 🙏

  • @ERavikaniroshaniElwadura-tv3no
    @ERavikaniroshaniElwadura-tv3no ปีที่แล้ว +2

    කවුරු මොනවා කිව්වත්...අපේ අයට මතක බොහොම පොඩිම පොඩි කාලයයි..රණවිරුන් යුද්ධය නිමා කරන්න විදලා තියෙන දුක් දන්නේ ඒ අහිංසක හිත් පමණි ...හරිම වේදනාවයි හිතට ඔයාලා ගැන..ආදරෙයි ගොඩාක්.

  • @user-xtra
    @user-xtra ปีที่แล้ว +9

    සුපිරි ඔබ සැමට තෙරුවන් සරණයි ❤

  • @Sandaruwan224
    @Sandaruwan224 ปีที่แล้ว +6

    කොඩීගේ serious එක නම් පට්ට. හක්කා ගල්ටා වගේම තමයි. තරු ගහපු officer ලා නම් ගේන්න එපා. පට්ට බෝරින් ඒවා අහන්න.

    • @asankarath
      @asankarath ปีที่แล้ว

      කොඩීත් තරු ගහපු officer කෙනෙක් තමයි...

  • @janathnawarathne3686
    @janathnawarathne3686 ปีที่แล้ว +2

    රණ බිමේ අභිමානවත් ලෙස කළ මෙහෙවර මතකයට නගා කරන සෑම රණ විරුවෙක් ගේම කතා අහන්න බලන්නෙ ලොකු ආසාවක් ආඩම්බරයක් ඇතිව . ඊටත් වඩා කැමති ම කැප්ටන් කොඩි ගේ රණ බිමේ අභිමානවත් තොරතුරු දැන ගන්න.
    මොහුගේ මම දැකපු සුපිරි ම ගුණාංග
    කීපයක් තියෙනවා.
    එකක් යුද්ධය අවසන් කිරීමට දායක වූ කිසීම හමුදාවක් අඩු තක්සේරුව ට ලක් නොකිරීම.
    එවකට අපා දුක් විඳි අහිංසක දමිල සිවිල් වැසියන් ගැන දැක්වු දයාව.
    මුහුණට මුහුණ යුධ වැදුණු සතුරු හමුදාවෙ පවා අසරණ කම.
    මනාව හදවතේ දරා ගෙන කළ මෙහෙවර නිසා තමයි සෑම විටම අන්තිම අවදානම් අවස්ථාවක උනත් ආරක්ෂා වී අපට අද මේ අදහා ගත නොහැකි වීරක් ක්‍රියා
    ප්‍රකාශ කරන්නෙ.
    පොඩි හිනාවකින් කතාව ඉදිරියට කරගෙන ගියත් ඒ මොහොත කොතරම් අවදානම් ද කියලා හිතාගන්න බැරි තරම්.
    සුපුරුදු පරිදි අදත් මම ප්‍රාර්ථනා කරනවා සියලුම සිතුම් පැතුම් ඉටු වේවා නිරෝගී සැපවත් ජීවිතයක් ගත කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා.

  • @nihalperera5086
    @nihalperera5086 6 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්ම දවසක හම්බවෙන්න එනවාමයි. රහසේ ඉඟියක් දෙන්න ඉන්න තැන.ජයවේවා ඔබේ මුලු දරුපවුලටම.යහපතම වේවා.

  • @malindumadusanka5737
    @malindumadusanka5737 ปีที่แล้ว +8

    සංජිව අයියා ආදරේයි හෝදේ
    මං ආසන තව එක් චරිතයක් කෝඩියා❤️

  • @kavindunipun8064
    @kavindunipun8064 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි සංජීව අයියේ 🙏 මේ වගේ ලොකු වීඩියෝ දාන්න ❤️❤️

  • @jayasankasajith3903
    @jayasankasajith3903 ปีที่แล้ว +3

    මිහිපිට දේවියේක් ඔබතුමා ජේසු පිහිටයි ✝️✝️✝️.... කවදා හරි දැක්කොත් දණ ගාහාලා වදිනවා ඇත්තමයි ❤️❤️❤️❤️💪💪💪💪

  • @thilanroshitha1846
    @thilanroshitha1846 ปีที่แล้ว +9

    ගොඩක් ස්තූතියි වීඩියෝ එක එනකම් බලන් හිටියේ මම එදා කිව්ව වගේමයි දැක්ක තැන දණගහලා වඳිනවා දැයේ පිනට පහළ වූ දෙවිවරු🙏🙏🙏🙏❤️

  • @lakmal888
    @lakmal888 ปีที่แล้ว +3

    කිසි කිසි කිසි කිසි....ගාලා....එපා වෙන්නෙ නෑ කතා කීයක් ඇහුවාත්.....👍👍😍😍😍

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +3

    බුදු සරණයි නමෝ බුද්ධාය කොඩී මහත්තයා 🙏☠️🙏☠️🙏☠️🙏☠️🙏

  • @maheshsandaruwan1401
    @maheshsandaruwan1401 ปีที่แล้ว +10

    හතු පිපෙනවා වගේ චැනල් ඕනෙ තරම්..මේ වැඩසටහන එක්ක මුල ඉදම් හිටියා...ගොඩක් අය පටන් ගත්තා..දන්නෙවත් නෑ ඒවා නෑ😂....මේක දිගට්ස්ම අරන් යන්න අයියා....මේවා නූපන් උනුත් ඉස්සරහට දකින්න්ස් ඕනේ

  • @danushkapiumal5759
    @danushkapiumal5759 ปีที่แล้ว +7

    8 පාස් කිව්වට ඒ මොලේ නැතිනම් යුද්දයක් කරන්න බෑ. රියල් වැඩ්ඩො. කොඩ්ඩ කියන්නෙ වීරයෙක්. මේක බලන මමත් පුදුම මොරාල් වෙනව. බයක් දැදෙන්නෙම නෑ. දවසක් හම්බුනොත් දන ගහල වදිනව අපි වෙනුවෙන් කරපු දේවල් වෙනුවෙන්. ආදරෙයි අම්මට වගේ. ඒ වගෙමයි ඒවගේ දේවල් කරල බේරගත්තු අපේ රට දේස පාලුවො විනාස කලා. මේ රනවිරුවන් සියලු දෙනාම විදපු දුක් වලට වඩා රට විනාස කරපු කාලකන්නින්න්ට සාප වේවා. සියලුම විරුවන්ට හිස නමා ආචාර කරනව. ඔයගොල්ලො සියලු දෙනාට අපි සාදා නයගැතියි. දීර්ගායු වේවා. බුදු සරනයි.

  • @teacuploversusa2495
    @teacuploversusa2495 ปีที่แล้ว +15

    විශිෂ්ටයෙකුගේ බිහිසුණු මතකය 👊

  • @captainbluemccoy223
    @captainbluemccoy223 ปีที่แล้ว +6

    Captain කොඩි කියන්නේ මොරාල් එකක් නෙවෙයි මෝරල් ගේනාපු නැවක්,
    කට හඩ ඇහුනත් දවසම ගැම්මේන් තමා වැඩ කරන්නේ.
    දේපාරක් බැලුවනම් බැලුවේ Corporal ගල්ටාගේයි Captain කොඩී ගේයි විතරයි ඒ තරමට ආසයි ආදරේයි.