කමාන්ඩෝ හක්කා නොකී බිහිසුණු කතාව (දෙවන කොටස ) - සුබ නව වසරක් 2023 🙏 | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 1.1K

  • @wanesatv
    @wanesatv  2 ปีที่แล้ว +852

    සමිපත් ජයසේකර (හක්කා) - 076 301 65 45

    • @CuteNatureGirl
      @CuteNatureGirl 2 ปีที่แล้ว +30

      ජයවේවා සංජීව අයියා.... සතුටුයි හක්කගේ දෙවනි වැඩසටහනක් කතා කරලම ඉල්ලපු කෙනෙක් විදියට.... ❤❤❤

    • @freeminds6365
      @freeminds6365 2 ปีที่แล้ว +37

      පුලු පුලුවන් විදිහට අපි අපේ එකාට හයියක් වෙමු ❤️

    • @sinhalesenetwork4902
      @sinhalesenetwork4902 2 ปีที่แล้ว +12

      @@freeminds6365 අනිවාරෙන්..🙂❤️

    • @sandunthushara762
      @sandunthushara762 2 ปีที่แล้ว +30

      දරුව වෙනුවෙන් අපිට පුලුවන් විදියට උදව් කරමු

    • @arunayoutube8960
      @arunayoutube8960 2 ปีที่แล้ว +21

      උදවු කරමු

  • @krpmpannala6392
    @krpmpannala6392 ปีที่แล้ว +32

    මෙතුමා ගෙ කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත ,,,මුහමලෙදි අපේ කොල්ලෝ ගොඩාක් නැති උනා ,,මගේ බාල මල්ලිට අතක් අහිමි වෙලා ජිවිතය ⁣⁣බේරුනා,,අද එයා ගෙදර ඉන්නවා ,,අපේ කොල්ලෝ ගොඩාක් නැති උනා ,,ඒ වගේම මන්නාරම් අඩප්පන් වලදී මගේ මස්සිනා මැරුනා,,ක්ලේමො එකකට සෙ⁣ට් වෙලා,,මෙතුමා කියන දින වකවානු හරියටම හරි ,,,රටට ජාතියට කරපු සේවයට පිං පිං පිං

  • @ට්රැවල්මිතුරෝ
    @ට්රැවල්මිතුරෝ 2 ปีที่แล้ว +996

    කමාන්ඩො හක්කාට කැමති අය මෙ පැත්තට එන්න .....ආදරෙයි ❤️

  • @gamingalfaff6386
    @gamingalfaff6386 ปีที่แล้ว +41

    මන් ගොඩක්ම පෞද්ගලිකවම හමුදාවට එකෙන්ම respect මන් අදටත් කවුරැ හරි army එකට බයිනවට විරැද්ධයි මට තවම 18 යි හැබැයි මටත් ආසාවක් තියෙනවා sf එකට බැදිලා රටට සේවයක් කරන්න respect hakka❤

  • @malmi7918
    @malmi7918 5 หลายเดือนก่อน +23

    මේ රටේ උප නූපන් මිලියන ගණනක් දරුවන් ට නිදහසේ ඉන්න රටක් හදපු පින් බලයෙන් ඔබ තුමාගේ දරුවාට ඉක්මන් සුවය ලැබේවා 🙏

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +296

    ධර්මපුරමි කියද්දී හදවත වේගයෙන් ගැහුනා💔😭 මගේ එකම මල්ලි 2009.01.21ධර්මපුරමි වලදී රට ජාතිය වෙනුවෙන් අවසන් හුස්ම හෙළුවා 😭 ඔබ කී දේ හරියටම හරි වීරයා අදටත් අපි ණයගැතියි ඒ වීරෝදාර රණවිරුවන්ට. ඔවුන් කළ කැපකිරීම් මරණය පෙනි පෙනී මිහි පිට කවුරුවත් කරලා නැ.මෝටර් වැදිලා සටන අතරතුරදී පසුපසට ගන්ට බැරුව අන්තිම ලේ බිදුවත් රට වෙනුවෙන් පූජා කරලා අවසන් හුස්ම හෙළුවා එයා.😭😭😭🙏🙏🙏❤️❤️❤️

    • @anuravindra2014
      @anuravindra2014 2 ปีที่แล้ว +11

      Naya gathi obe malli wenuwen

    • @bhagyaliyanaarachchi8496
      @bhagyaliyanaarachchi8496 2 ปีที่แล้ว +11

      ණය යි අපි ඔයාලාගෙ මල්ලි වෙනුවෙන් 💔

    • @sandun8441
      @sandun8441 2 ปีที่แล้ว +5

      @@anuravindra2014 🙏🙏🙏❤️❤️❤️

    • @sandun8441
      @sandun8441 2 ปีที่แล้ว +3

      @@bhagyaliyanaarachchi8496 🙏🙏🙏❤️❤️❤️

    • @nilminidepanjali9290
      @nilminidepanjali9290 2 ปีที่แล้ว +3

      😭😭😭😭😭😓😓😓😓😓😓

  • @mcbfieldofficer1564
    @mcbfieldofficer1564 2 ปีที่แล้ว +50

    පසුගිය වැඩසටහනක් නැරඹීමෙන් අනතුරුව මමත් වෙල්ගම්වෙහෙර හොයාගෙන ගියා අපේ කොල්ලොන්ට වෙඩි තියපු ට්‍රක් එකේ සිද්ධිය වුණ තැන නම් මට හොයාගන්න බැරි වුණා විල්ගම්වෙහෙර පන්සලට ගිහිල්ලා හාමුදුරුවන්ටත් කතා කරලා ආවා මොරවැව පොලිසිය ළඟටත් ගියා මම පාර අයිනට වෙලා ගොඩක් වෙලා ඔබතුමාගේ වැඩසටහන ස්මරණය කළා අපේ කොල්ලො සටන් කරන්න ඇත්තේ මෙතන ඉඳලා කියලා උපකල්පනය කළා එන ගමන් වෙල්ගම්වෙහෙර සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වුණු අපේ කොල්ලන්ට පින් දුන්නා.ඔබතුමාටත් බොහොම ස්තූතියි.

    • @nelumfernando8994
      @nelumfernando8994 2 ปีที่แล้ว

      Koheda thinne welgamweherata yanne komada

    • @mcbfieldofficer1564
      @mcbfieldofficer1564 2 ปีที่แล้ว

      වෙල්ගම්වෙහෙර තියෙන්නෙ ත්‍රිකුණාමලේ ත්‍රිකුණාමලේ ඉඳලා අනුරාධපුර පාරේ අනුරාධපුර පාරේ කන්නියා කියලා උණුවතුර ලින් තියෙනවා ඒවත් බලන්න පුළුවන් දන පාරේ ඉඳලා කිලෝමීටර් එකයි තියෙන්නෙ,වතුර ලින් පහුවෙලා තව ටිකක් ඉස්සරහට ප්‍රධාන පාර එනකොට වෙල්ගම්වෙහෙර කියලා බෝඩ් එක ගහල තියෙනවා ප්‍රධාන පාරේ දාලා පන්සලට කිලෝමීටර හතරයි තියෙන්නේ,වෙල්ගම්වෙහෙර පන්සලට හැරෙන තැන ඉඳලා තව ඉස්සරහට අනුරාධපුර පැත්තට ආපුහාම ගෝමරන් කඩවල කියලා හරියක් හම්බෙනවා එතනින් හැරිලා ගිරිහඬු සෑයට යන්නත් පුළුවන්.

    • @nuwansilva7292
      @nuwansilva7292 18 วันที่ผ่านมา

      Morawawa

  • @kasunudara4824
    @kasunudara4824 2 ปีที่แล้ว +94

    "යුද්ධයෙන් මියගිය සෙබලෙක් වේද අපි කරපු දේවල් වලට වඩා දහස් ගානක් ඉහලයි" පුදුම ලස්සන වචනටිකක්.තෙරුවන් සරණයි අයියෙ .දරු පැටියට පූර්ණ සුවය ඉක්මනින් ලැබේවා

  • @krishanranganath7224
    @krishanranganath7224 2 ปีที่แล้ว +138

    අපේ දරුවන්ට ජීවත් වීමට රටක් ලබාදුන් රණවිරුවාණනි ඔබේ දරුවාට ඉක්මන් සුව ලැබේවා...මේ වැඩසටහන් වලින් ගොඩාක් ආදරය කල රණවිරුවා හක්කා...ජය වේවා අයියේ...

  • @surajsampath8059
    @surajsampath8059 2 ปีที่แล้ว +33

    කතාව අහල ඇස්වලට කඳුළු ආව.ඔයාල වගේ උතුම් මිනිස්සු නිසා තමයි අපිට අද රටක් තියෙන්නෙ..එච්චර කැපවීමෙන් දිවි පරදුවට තබා දිනා දුන්න රට අද කාලකණ්ණි දේශපාලුවෝ විකුණගෙන කනවා...උදේ හවස මල් තියල වැන්ඳත් අපිට බෑ ඒ ණය ගෙවන්න අපේ රණ විරුවන්ට..සදා ණය ගැති අපි ඔබලාට..පුංචි පුතාට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව..ඒ වගේම ලංකාවට ආවම මම යනවා ඒ පුංචි පුතා බලන්න..බුදු සරණයි..ඒ වගේම මම හැමදාම වැනස බලනවා..සංජීව සහෝදරයා ආදරෙයි ඔයාට මේ වගේ හොඳ වැඩසටහන් කරන්න තවත් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...බුදු සරණයි

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +80

    මව් බිමේ නිදහස උදෙසා අපේ පිනට පහළ වූ වීරෝදාර රණවිරුවෙක් ඔබගේ දරුවාට ඉක්මන් සුවය ලැබේවා 🙏❤️. අපේ හුස්ම පොද වෙනුවෙන් ඔබේ මුළු මහත් ජීවිතයම කැප කළ ඔබ වැනි වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට අපි සදා ණයගැතියි 🙏❤️ ව්‍යාජ සමාජ මාධ්‍ය ඔස්සේ ඔබගේ දරුවාට මුදල් ලබා දෙන ලෙස ඉල්ලා කරන රැවටිලි කරැවන්ට අපතයන්ට සාප වේවා... වනැස TVඔබ තුමාටත් බෙහෙවින් ස්තුතියි ❤️🙏

  • @TheAnjanadolewatta
    @TheAnjanadolewatta 2 ปีที่แล้ว +291

    ගැම්ම වැරදිලාවත් ගේමක් ඉල්ලන්න හිතන්න එපා ගමකට ගහයි තනියම❤❤❤❤

    • @chathurangasilwa5698
      @chathurangasilwa5698 2 ปีที่แล้ว +15

      Aniwarenma ape yakku

    • @krishan4ns526
      @krishan4ns526 2 ปีที่แล้ว +9

      Oyatath daruwa ethulu pawle hemotamath suda nawa wasarak wewa. Daruwata ikman suwaya lebewa.oya awanka kenek bro.sathya jaya ganithwa.Jp🙏Bs🙏💪🏻👨‍👨‍👧‍👧👍❤

    • @vikumsangeeth1935
      @vikumsangeeth1935 2 ปีที่แล้ว +8

      ආය ඒක කියන්නත් දෙයක්ද ♥️🔥

    • @madawanimesh550
      @madawanimesh550 ปีที่แล้ว +3

      Aniwaren 🥰

    • @iranganisagarika4389
      @iranganisagarika4389 ปีที่แล้ว +3

      එහෙම දිවිදුන් දෙවිවරැ ගැන අද බලන්න බල්ලෙක්වත් නැහැ ,දැන් විශුාම ගිය රණවිරුවන් හරිම අසරණයි .හොයල බැලුවද කීදෙනෙක් ගොඩාක් දුක් විදිනවද කියලා හරිම ශෝක ජනකයි ලංකාවෙ තත්ත්වය , දරැ පැටියාට ඉක්මන් නිරෝගි සුවය ලැබේවා !!

  • @samankumarasiri9905
    @samankumarasiri9905 2 ปีที่แล้ว +47

    හක්කා අයියගෙ දෙවෙනි වැඩසටහනත් බැලුවා අහන්න අහන්න තවත් මදි වගේ දැයේ පිනට පහළ වූ ශ්‍රේෂ්ඨ වීරෝදාර රණවිරුවෙක් ආඩම්බරයි සියලුම රණවිරුවන් හට මගේ උත්තමාචාරය 🙏 පුතාට ඉක්මනින් සුවය ලැබේවා 🙏 බුදු සරණයි පවුලේ හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏

  • @dilukahimash5715
    @dilukahimash5715 2 ปีที่แล้ว +125

    රට වෙනුවෙන් කැපවුනු දෙවිවරැ..❤️පුංචි පුතා ඉක්මනින් සනිපවේවා...!!

  • @sameerasampath2969
    @sameerasampath2969 ปีที่แล้ว +83

    සම්පත් අයියේ සත්තයි පාරකදි දැක්කොත් දන ගහල වඳින්නෙ ඔයාට🙏🙏🙏🙏පොලොවෙ වැලිකැට වලටත් ආඩම්බරයක් ඔයාලගෙ කකුල්වලට පෑගෙන❤❤❤

    • @BlockBusters43
      @BlockBusters43 9 หลายเดือนก่อน +1

      සත්තකින්ම ❤❤

    • @ranjitharunasiri8
      @ranjitharunasiri8 6 หลายเดือนก่อน

      Gamma kohomada

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith2663 ปีที่แล้ว +54

    පුන්චි දරුවට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරමු❤❤❤😢😢😢

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 2 ปีที่แล้ว +165

    ඔයාගේ දරුවා ඉක්මනින් සුව වෙනවා..ඔයාලා නිසා මුලු රටක් අද නිදහසේ ඉන්නවා.බුදුන් ..දෙවියන් ..අදහන මිනිස්සු ඔයාගෙ දරුවා වෙනුවෙන් ප්‍රාර්ථනා කරයි..අශිර්වාද කරයි..
    හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ දරුවා ඉක්මනින් සුවපත් වෙන්න කියලා..🙏🙏🙏🙏🙏

  • @karunarathnawps3579
    @karunarathnawps3579 2 ปีที่แล้ว +23

    ඔය කියන තොප්පිගල ගොඩාක් තැන්වලට මම ගිහින් තියෙනවා . ඒ තැන්වලදී මට ගොඩාක් ඔය දේවල් මතක් වෙනවා . ගොඩාක් ආඩම්බරයි ඔයාලා ගැන. ආදරෙයි ....!

  • @warunavidushan3294
    @warunavidushan3294 2 ปีที่แล้ว +41

    මාරයා අතේ තියාගෙන මාරයාට අබියෝග කරපු දේව දරැවෝ අයීයේ ඔයාලා.රට බේරපු ඒ පිනම ඇති අයීයේ පුතාව සනීප වෙන්න.ලොකු විස්වාසයක් තියේ ඔයාගේ පුතා ඉක්මනින් සනීප වේවී කියලා.මගෙ හදවතින්ම ඒ පැටියට ඉක්මන් සුවය පාර්තනා කරනවා🙏🙏රට වෙනුවෙන් කල ඒ යුතුකමට හැම විරැවකුටම ගොඩාක් පිං🙏🙏බුදුසරනයී🙏🙏

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana4992 2 ปีที่แล้ว +21

    හක්කා කියන්නේ තනිකරම යෝදයෙක්...දරුවට ඉක්මනින් සුවවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ

  • @kaveeshamihiranga7076
    @kaveeshamihiranga7076 2 ปีที่แล้ว +30

    හක්කාගේ පළවෙනි program එක බලලා තමයි වැනස tv බලන්න ගත්තේ .ඒ මොරාල් එක පට්ට එක නිසා තමා එදා ඉදන් වැනස බලන්න ගත්තේ ... ❤

  • @thilanroshitha1846
    @thilanroshitha1846 2 ปีที่แล้ว +65

    දැයේ පිනට පහළ වූ දෙවිවරු සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි 🙏🙏🙏🙏

  • @MySuranjith
    @MySuranjith 2 ปีที่แล้ว +31

    උබ ඔහොම සැලෙන්න ඕන කෙනෙක් නෙමෙයි සහෝදරයා..උබට මේ රටේ ඔක්කොම අම්මල ඉන්නව ,තාත්තලා ඉන්නව ,සහෝදරයො ඉන්නව..අපි පැටියව සනීප කරමු..උබ මේ රට වෙනුවෙන් කරපු පිං මහිමෙම ඇති පැටියව සනීප වෙන්න...❤💪

  • @roshanidipani2256
    @roshanidipani2256 2 ปีที่แล้ว +27

    අවුරුද්දේ පලවෙනි වැඩ සටහන බැලුවේ .හරි ම ආසාවෙන් .ඔයාලා තමා අයියේ ජීවමාන දෙවිවරු .මම කවදද් ආදරෙයි අපේ රනවිරුවන්ට.ඔයාගේ පුතා ඉක්මනට සුවවෙන්න ප්‍ර්‍රාර්තනා කරනවා.ජය ශීමා බෝ සමිදු ගේ පිහිටයි !!!

  • @praneethsameera7403
    @praneethsameera7403 2 ปีที่แล้ว +11

    හරිම වැදගත් විදියට කතාකරනවා. ආස කරපු හොදම වචනේ තමයි. අපිට වඩා සිය දහස් ගුනයක් කැපකිරිම් කරලා තියෙනවා මියගිය අය කියන කතාව . ඒක ඇත්ත තමයි . ඒ අය ඉදිරියෙන් ඉදන් මිය යනකන් සටන් කරපු නිසා තමයි අනිත් අයට. ඒ අවස්ථාව වචනයෙන් කියන්න පුලුවන් උනේ. ඒ වචනේ මාර මිලක් කරන්න බැරි අදහසක් තියෙනවා . ඔයා ඒ වචනේ කියපු එක පට්ට

  • @RajithaWeerasinghe
    @RajithaWeerasinghe 2 ปีที่แล้ว +20

    මනෝජ් බණ්ඩාරනායක දිගන අඹකොටේ...පාසල කෙන්ගල්ල මහා විද්‍යාලය...මගේ මිත්‍රයෙක්...බලගොල්ල සුසාන භූමියේ භූමිදාන කරේ...ඇත්තටම හොඳ කොල්ලෙක්...

  • @reddot4100
    @reddot4100 2 ปีที่แล้ว +68

    දැයේ පිනට පහල වුනු සියලුම රනවිරුවන්ට බුදු සරණයි ..🙏🙏😍😍

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 2 ปีที่แล้ว +29

    හක්කා අයියේ මේ ලංකාවනේ.. දුක් වෙන්න එපා... ඔහොම බල්ලෝ කොහෙත් ඉන්නවා.. 😥😥🙏🙏🙏🙏

  • @shaan160
    @shaan160 11 หลายเดือนก่อน +7

    බැරිවෙලාවත් ප්‍රශන දාගන්න එපා ගමකට උනත් තනියෙන් ගහයී ඒතරම් යකෙක් ❤❤පුතාට ඉක්මන් සුවය ලැබේවා අයියා ❤❤❤

  • @janathnawarathne3686
    @janathnawarathne3686 2 ปีที่แล้ว +6

    මෙවැනි සුවිශේෂී දක්ෂතා ඇති රණවිරුවන් ගේ සුවිශේෂී දක්ෂතා දැක්වූ රණ බිමෙ තොරතුරු ගෙන එන ඔබ තුමන්ට ගොඩක් ස්තූතියි ගොඩක් පිං.
    ඒ වගේම රණ විරු මෙතුමන් ගේ නිර්භීත භාවය ගැන වගේම අද ජීවතුන් අතර නැති ඒ උතුමන්ලා ගැනත් සුළුවෙන් හෝ දැනගන්න ලැබුණ එක ලොකු දෙයක්.
    පුළුවන් නම් එවැනි දිවි පිදූ රණවිරුවන් ගේ සුවිශේෂී දක්ෂතා දැක්වූ රණ බිමෙ තොරතුරු හිතවත් රණ විරුවන් ඇසුරින් කරන්න. ඒ වගේම ඒ තොරතුරු වලට අනුව ඒ ඒ රණවිරුවන් ගේ ඡායාරූප පලකරන්න ඒක මග හරින්න නම් එපා.
    අද නැති රට ජාතිය ආගම වෙනුවෙන් දිවි පිදූ ඒ උදාර උතුමන්ලා ට ජාති ජාතිත් පිං සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේ විරුවන් ව හමුදාව ට දායාද කළ මව් පියවරුන් ටත් ජාති ජාතිත් පිං සිද්ධ වෙනවා.

  • @jayasankajeewan8198
    @jayasankajeewan8198 2 ปีที่แล้ว +14

    ඈත අතීතයෙ වීරයො හිටිය,අදත් ඉන්නව.ඒ වීරයො අද දකින්න ඉන්නව.අන්න ඒ වීරයො අතරෙ මට කවදහරි දැකල කතා කරන්න ආස වීරයෙක් තමා මේ.දරුවව ඉක්මනට සුවපත් වේවා.තෙරුවන් සරණයි.

  • @monikamanel1807
    @monikamanel1807 2 ปีที่แล้ว +20

    දැයේ පිනට පහළ වූ අභීත විරයෙක්... බුදු සරණයි තාත්තට වගේම පුතාටත් 🙏🏻 පුතාට ඉක්මන් සුවය ලැබේවා

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 ปีที่แล้ว +11

    යුද්දෙන් මියගිය සියලුම රනවිරැවන්ට අමාමහ නීවන් සුව අත්වේවාා 🙏🙏🙏 ආබාධිත රනවිරැවන් ඉක්මනින්ම නිට්⁣ටාවටම සුවපත් වේ්වා 💖💖💖🙏🙏🙏 අනිත් සියලුම රනවිරැවන් කරදරයක් අතුරු ආන්තාවක් නැති සුභම සුභ අනාගතයක් ලැබේවා ♥️♥️♥️ 🙏🙏🙏

  • @chamiya1031
    @chamiya1031 2 ปีที่แล้ว +712

    හැමෝම පුලුවන් විදිහට රුපියල් 500ක් දාමු අපේ කොල්ලගෙ පුංචි පැටිය බේරගන්න, ඔයාලට යන්න බැරිනම් කොලේක විස්තර ලියලා කා අතේ හරි යවමු කරමු අපි මේක ,🇱🇰🇱🇰🇱🇰👍👍👍🙏🙏🙏💝💝💝💝

  • @හිතටවදිනසිංදු-ශ8ජ
    @හිතටවදිනසිංදු-ශ8ජ 2 ปีที่แล้ว +13

    අපි කොල්ලට අනිවා හොද ඩොක්ට කෙනෙක් හොයමු අයියා... බුදු සරණයි... පොඩි එකාට. පොඩ්ඩව ඉක්මන්ට සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...🙏🏻🙏🏻🙏🏻

  • @dumindaprasad4018
    @dumindaprasad4018 2 ปีที่แล้ว +13

    වනැසට හා අපේ වීරෝදාර වීරුවන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා .මෙවා අහද්දී කරපු කැපකිරීම් කොච්චරද කියලා හිතෙනවා .දරුපැටියට ඉක්මන් සුව ලැබේවා .

  • @chamaramadusanka3289
    @chamaramadusanka3289 2 ปีที่แล้ว +16

    සංජීව අයියෙ ඔයාගෙ හැම වැඩසටහනක්ම බැලුවා..ඒ දේවල් වල මාරම ගැම්මක් තියෙන්නෙ . ❤❤❤ හක්කා අයියගෙ පුතාට තුණුරුවන් සරණින් ඉක්මන් සුව ලැබේවා ! ඒ වගේම සියලු රණවිරුවන්ට අපි සදා ණය ගැතී..🙏🙏🙏 කැප්ටන් ⁣කොඩීගෙ 5වෙනි වැඩ සටහන එනකන් බලන් ඉන්නෙ..

  • @nimeshnanayakkara7153
    @nimeshnanayakkara7153 2 ปีที่แล้ว +23

    පුතාට ඉක්මනින් හොද වෙනව මචං උබල අපිවෙනුවෙන් කරපු කැපකිරිම් වල පිනෙන්ම බුදු සරණයි!!!

  • @gayandeshapriya1943
    @gayandeshapriya1943 2 ปีที่แล้ว +34

    මමත් තව අවුරුදු 7ක් විතර කලින් ඉපදුනානම් සමහරවිට මෙවගෙ වැඩසටහනක මෙහෙම කතාකරන්න තිබුන...!!!

    • @kushamalith
      @kushamalith ปีที่แล้ว

      Marun nm ahema wadi wadila...

  • @KalumW-c1y
    @KalumW-c1y ปีที่แล้ว +37

    අපි වෙනුවෙන් රට වෙනුවෙන් යුද්දෙට බැස්ස අපේ හක්කාට ආදරේ උන් ලයික් එකක් දෙන්න. අපි පුන්චි පුතාට බෙහෙත් කරන්න උදවුවක් කරමු

  • @samanthaegodawathta5464
    @samanthaegodawathta5464 2 ปีที่แล้ว +16

    දළදා හාමුදුවන්ගේ පිහිටෙන් දරුවට ඉක්මනට සනීප වෙන්න ඕන අයියා. අපේ දරුවෝ අද නිදහසේ හුස්මක් ගන්නේ ඔබලා වැනි මිහිපිට දෙවිවරු නිසා පමණි. අපි හැමදාම ඔයාලා වෙනුවෙන් ඉන්නවා මොකද අපි වෙනුවෙන් ඔයාලගේ ජීවිත කැප කරේ කිසිදු වරප්‍රසාදයක් නොමැතිවයි.🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @chanudew8356
    @chanudew8356 2 ปีที่แล้ว +23

    සුභ නව වසරක් වේවා කෝප්‍රල් ජයසේකර ( හක්කා) මේ අවුරුද්දෙ චුටි පුතාට තෙරුවන් සරණින් දෙවි රැකවරණින් ඉක්මනට සනීප වෙල සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න ඕන ජයවේවා

  • @sampathamusick
    @sampathamusick 2 ปีที่แล้ว +48

    අනේ උබ දුක් වෙන්න එපා මචන් ....ඔය වගේ එකෙක් ඔය විදියට...සැලෙනකොට මාර අවුල්....ඕන දේකට උබලට අපි ඉන්නවා ......බුදු සරනයි ....දෙවි පිහිටයි .....

  • @damithsampath1439
    @damithsampath1439 2 ปีที่แล้ว +81

    නව වසරේ ආරම්භය..ආදරයි ගොඩක් සියලුම රණවිරුවන්ට .❤️❤️

  • @slmadu895
    @slmadu895 2 ปีที่แล้ว +20

    ඉතාමත් සතුටුයි ඔබව නැවත දැකීම.දරුවාට ඉක්මන් සුවය ලැබේවා !!!

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 2 ปีที่แล้ว +16

    මෙයාලටත් දරැ පවුල් ඉන්නවා නේ එ උනත් රට බෙිිරා ගන්න ගිහින් සතුරාගෙන් මැරැමි නොකා මරාගෙන මැරෙනවා දරැ පවුල ගැන නොහිතා
    රට ගැන හිතලා මෙි සංජිව 😘නැති නමිි ගොඩක් අය දන්නේ නැ මෙිි කිසිම දෙයක් විරැවානෙනි 🇱🇰🙏 අපගේ දු දරැවන්ට නිදහසේ ජිවිත් වෙන්න රටක් හදා දුන්න පිනෙන්ම ඔයාගේ දරැවට සනිප වෙිනවා 😘😍🥰🌹🙏

  • @jaanakaprasad6599
    @jaanakaprasad6599 2 ปีที่แล้ว +18

    Ammoohhh ! Thank you sanjeewa ayye...
    හක්කා 💪✌️💚💜️✔👈
    කොඩ්ඩාගේ එකකුත් ගේමු අද හෙටම 💛👌

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 2 ปีที่แล้ว +13

    දරුව ගැන කියද්දි පට්ටම 😢 දුකයි.ඉක්මන් සුවය පතණනවා.තෙරුවන් සරණයි ...ඔබටත් ඕබේ පව්ලේ සැමට🙏

    • @naradabandara384
      @naradabandara384 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් පව් පොඩ්ඩා

  • @gihansampath5462
    @gihansampath5462 2 ปีที่แล้ว +128

    ඔබ පුදුම වාසනාවන්තයෙක් සංජීව අයියේ මේ දෙවල් ලග සිට අහගෙන සිටීමට... අපිට මෙහෙ ඉදන් බලද්දි ඇගේ මයිල් කෙලින් වෙනවා...💪💪🙏🙏🖤🖤

  • @පැය24සෙටිඑක
    @පැය24සෙටිඑක 2 ปีที่แล้ว +20

    අදත් පලවෙනි කමෙන්ට් එක මගෙන්.රණවිරුවන් ඔබ සදා අමරණියයි.ඔබගේ දරැවාව ඉක්මනින් සනිප වෙන්න.ජේසු පිහිටයි

  • @ranasingheruwansanjeewa700
    @ranasingheruwansanjeewa700 2 ปีที่แล้ว +16

    ඒ ගැම්ම තවමත් එදා වගේමයි.
    පොඩි පුතාටත් තාත්තටත්
    බුදු සරණයි ❤❤❤

  • @madhushikasanjeewani9130
    @madhushikasanjeewani9130 2 ปีที่แล้ว +4

    ඉක්මණින්ම පැටියා සනීප වෙයි සුරංග අයියේ.... වැටෙන්න එපා ඔයයි නංගියි කාටවත් වරදක් කරන අය නෙමෙයි පුලුවන් හැම වෙලාවකම හැමෝටම උදව් කරන අය වචනයකින් හරි ඒ නිසා ඒ පින පැටියට ලැබෙනවා... මහත්තයාගේ යාලුවන්ගෙන් මං කැමතිම හොද අවංක දුකට සැපට දෙකටම ඉන්න හොදම යාලුවෙක් ඔයා...

  • @gihaadikari8242
    @gihaadikari8242 2 ปีที่แล้ว +13

    නියමයි සංජීව . පුළුවන් හැමෝම මේ මොහොතේ රණවිරු සම්පත් එක්ක ඉමු. ඔහුට ශක්තියක් වෙමු 🙏. දරුවට ඉක්මනින්ම සුවය ලැබේවා 🙏

  • @shan3034
    @shan3034 2 ปีที่แล้ว +5

    doctor අනුරුද්ධ පාදෙණිය මගේ පුතාටත් fit ak තිබ්බා දැන් හොඳයි hakka අයියේ නවලෝක හොස්පිටල් එකේ තමයි ඉන්නේ පුළුවන්නං එක පාරක් එක්ක ගිහිල්ලා පෙන්නන්න doctor ge නම්බරේ මං ගාව තියනවා ලංකාවේ ඉන්න හොඳම ඩොක්ටර් කෙනෙක් තමයි පිට් එක සම්බන්ධයෙන් specialist kenek 🙏🙏 අයියයි පුතාට ඉක්මන් සුව ලැබේවා

  • @sameerachinthaka2972
    @sameerachinthaka2972 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණින් පුතාට ඉක්මනින් සුවය ලැබේවා...පවුලේ හැමදෙනාටම තෙරුවන් සරණයි අයියේ

  • @stk2199
    @stk2199 ปีที่แล้ว +12

    ඒ කාලේ කතාව ඇත්ත මුහමලේ දරුණුවටම ෆයර් ගිහිල්ල තියනව

  • @amithanjanachandrarathna7089
    @amithanjanachandrarathna7089 2 ปีที่แล้ว +11

    ත්‍රිවිධ රත්නයේ පිහිටයි..සියලු දුක් කරදර දුරුවෙලා දරුවා සනීප වේවා..🙏🙏❤️❤️❤️

  • @wishmikapavindu9887
    @wishmikapavindu9887 ปีที่แล้ว +8

    මේ කතා අහද්දි අයියේ මටත් හිතෙනවා ඒ කාලේ මාත් හිටියනම් කියලා...මේවා අහද්දි මාර ගටක් එන්නෙ ඇගට..💪😘❤️

  • @ndeep7152
    @ndeep7152 2 ปีที่แล้ว +12

    දරුවට ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රාර්ථන කරමි.🙏රටක් නය ගැති මේවැනි විරුවන්ට 🪖 කෙනෙහිලි කරන උන්ට සොබා දහමෙන්ම දඬුවම් ලැබේවා

  • @dimuthuruwan4964
    @dimuthuruwan4964 2 ปีที่แล้ว +42

    රට වෙනුවෙන්ම කැපවූ නියම වීරයෝ.. මෙවන් විරුවන් මගේ රටට වැඩි වැඩියෙන් බිහිවේවා...🙏🙏🙏

  • @drxjana8179
    @drxjana8179 2 ปีที่แล้ว +7

    ඒ ගැම්ම තාමත් එදා වගේමයි❤️❤️ දැරුවට ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි🙏🙏

  • @DJP706
    @DJP706 2 ปีที่แล้ว +11

    කොමාන්ඩෝ හක්කා,ගල්ටා අමතක නොවන චරිත...

  • @indikakodikara8217
    @indikakodikara8217 2 ปีที่แล้ว +6

    පුතාට ඉන්මන් සුවය ලැබේවා ......ආදරණිය රණවිරු පියාටත් දීර්ඝායු ලැබේවා ......තුනුරැවන් සරණයි

  • @CuteNatureGirl
    @CuteNatureGirl 2 ปีที่แล้ว +76

    හම්මෝ දැක්කත් හිත පිරෙන අභීත, වීර, කඩවසම් සෙබළෙක් තමයි හක්කා අයියා කියන්නේ...❤✌️. වීර කතා පොකුරක් තමයි ඉතින්...❤✌️. හක්කාගේ දෙවනි වැඩසටහනක් නිතරම ඉල්ලපු කෙනෙක් මම හැම වීඩියෝ එක්කම වගේ කොමෙන්ට්ස් වලදී... හක්කා , ගල්ටා ,කොඩී,මීනු, සූසයිඩ්, ඒ.කේ, කූගර් , පොල් චුට්ටේ,බොක්සර්, රේශන්,ටිකලෝ, බ්‍රාන්ස්, SF පුෂ්පේ, මංගල,ඉසුරු මාධව, SF අමරේ, PLD, එඩී, වෙඩි අබේ වගේ අයගෙන් ලොකු ආලෝකයක් සහ අභිමානයක් ආවා වණැස වැඩසටහන් වලට... ❤❤❤✌️

    • @iranganisagarika4389
      @iranganisagarika4389 ปีที่แล้ว +1

      මමත් ඔය ඔක්කොම බැලුවා

    • @samanthaabesekara9975
      @samanthaabesekara9975 2 หลายเดือนก่อน +1

      ඉස්සරත් හක්කා පට්ට ලස්සනයි මට 2008 හම්බ උනා ක්‍රියාන්විතයකදී

  • @sasi_x
    @sasi_x 2 ปีที่แล้ว +35

    කැශුවල්ටි වෙලා ටැක්ටරේ යනගමන් ගැහුවා කියන්නේ අයියේ ඔයානම් යකෙක් එච්චරයි ♥️

    • @DAMITH-wo5st
      @DAMITH-wo5st ปีที่แล้ว +1

      ඒ අතරෙ ට්‍රැක්ටරේ ඉදන් නැගිටලම ගහන්න හිතුනලු. 😳 ඇත්ත රණවිරුවො කියන්නෙම සැබවින්ම විරුවොම තමයි .♥️ ජීවිතේ ලස්සනම කාලේ මිලියන ගානක් මිනිස්සු වෙනුවෙන් කැප කල ඒ සියලු රණවිරුවන්ට අපි සදා ණය ගැතියී..♥️♥️♥️

  • @WarenYanna
    @WarenYanna ปีที่แล้ว +18

    උතුම් වූ බෝසත් ගුන ඇති ජාතියේ මුර දේවතාවන් 🙏🙏🙏

  • @lashikasendanayaka9427
    @lashikasendanayaka9427 2 ปีที่แล้ว +20

    දැයේ පිනට පහල වූ රණවිරුවෝ ❤

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 ปีที่แล้ว +24

    ඔයාගෙ පුංචි පුතා තෙරුවන් සරනීන් ඉක්මනින්ම සුවපත් වේ්වා 💖💖💖🙏🙏🙏

  • @pasindudilshan5367
    @pasindudilshan5367 2 ปีที่แล้ว +27

    අවුරුද්දෙ පලමු වැඩසටහන.ඒකත් ආසම විරුවෙක්ගෙන්.ආසාවෙන්ම බලන් හිටියේ..හක්කා ගේ විඩියො එකක් එනකන්.සංජිව අයියේ ඔයාට ස්තූති.❤️

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 2 ปีที่แล้ว

      Sf...saha...l.r.r.p..saha...cmabo...vessta.yatan....mull...karaga...aqaan..satana..yenuwa....

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 2 ปีที่แล้ว

      S.t.f...keyana...poless...karaya......sf....supere...sabama...waddanga....aabe...mana...nate...karanawa.....patalaya

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 2 ปีที่แล้ว

      Mardana...kara.ganna..barae...paku...uuga...kala..nela..atuma.....galawala......s..t..f...keyala...wadakk..naha.......wana..wala...tall.puvana..aka...pama.nae........

    • @pasindudilshan5367
      @pasindudilshan5367 2 ปีที่แล้ว +1

      @@elpitiyahiru9384 මොනාද මේ කියන්නේ.කියන සමහරක් තේරුන් ගැනිමට අපහසුයි

  • @nimeshaweerasinghe4071
    @nimeshaweerasinghe4071 2 ปีที่แล้ว +6

    රටට ඇත්තටම ආදරේ මිනිස්සු 🥺 සියළුම රණවිරුවන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා..! ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටෙන් දළදා හාමුදුරුවන්ගෙ පිහිටෙන් චූටි පැටිය ඉක්මනටම සනීප වෙන්න ඕන 🥺❤️

  • @sameerasameera6231
    @sameerasameera6231 ปีที่แล้ว +11

    අම්මට නයයි මේ රටට මාව දුන්න නිසා
    අපි හැමෝම ඔයාලට නයයි ඔයාල අපිට නිදහසේ ජීවත් වෙන්න රටක් බේරලා දුන්න නිසා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    පුංචි පුතේ ඉක්මනට ඔයාගෙ තාත්ත කැප වෙලා නිර්මානය කරපු රටේ සුන්දරත්වය විදින්න
    කද සුරිදු පිහිටෙන් පුංචි පුතා ඉක්මනින් සනීප වෙන්න 🙏

  • @amandakamalitha6554
    @amandakamalitha6554 2 ปีที่แล้ว +20

    සුපිරි චරිතයක් තමා හක්කා කියන්නේ....

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 ปีที่แล้ว +3

    සම්පත් මහතා මම නිතර දකිනව මඟ තොටේදි. සතුටුයි ඹබතුමාව මේ වැඩසටහනින් දකින්න ලැබුණු එක. සුබ අනාගතයක්.

  • @CuteNatureGirl
    @CuteNatureGirl 2 ปีที่แล้ว +20

    මගබලාගෙන හිටපු, නිතරම මම කොමෙන්ට් දාලා දෙවනි වැඩසටහනක් ඉල්ලපු සුපිරි, කඩවසම් වීරයෙක්ගේ කතාබහ.... ❤✌️. කොමාන්ඩෝ හක්කා... ❤❤. ගොඩක් සතුටුයි හැමදාම වගේ පළවෙනි දහදෙනා අතර බලන්න සහ කොමෙන්ට් කරන්න පුළුවන් වුණා... ❤. ආදරෙයි වණැස.... ✌️❤

  • @sampathvithanage7876
    @sampathvithanage7876 2 ปีที่แล้ว +1

    හිස නමා අචාර කරනවා සහෝදරයා ... ඔබ තුමාගේ දරුවාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා .. සංජීව අයියාටත් ස්තූතී කරනවා මෙවැනි විරුවන් ජාතිය ඉදිරියට ගෙන ඒම පිලිබදව .... බුදු සරනයි තෙරුවන් සරනයි පුතාට දීර්ගායුස ලැබේවා. සියලුම රනවිරුවන්ට ..

  • @kashyaparathnayaka6942
    @kashyaparathnayaka6942 2 ปีที่แล้ว +10

    අපි වෙනුවෙන් ජීවිතේ පරදුවට තියලා සටන් කරපු ඒ වීරයාට අප සදා නයගැති.♥️🥺

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn 3 หลายเดือนก่อน +1

    ඒ පුංචි පැටියට ඉක්මනින්ම සුවපත් වේවා අනන්ත බුදුගුන බලයෙන් මා කරන්නා වූ සියලුම පිං බලයෙන් පුංචි පැටියට ඉක්මනින් සුවපත් වේවා ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @mmsamankumara7522
    @mmsamankumara7522 2 ปีที่แล้ว +10

    අනාන්තවූ බුදු ගුණ බලයෙන්.සියලු දෙවියන්ගෙ පිහිට අසිර්වාදයෙන්.මෙ පුන්චි පුතුට නිදුක් නිරොගි සම්පත්තිය ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarahtpp2353
    @kumarahtpp2353 2 ปีที่แล้ว +17

    සුභනවවසරක්වේවා !!! සන්ජීව ඔබතුමාටත් තෙරුවණ්සරණයි සියලුම රනවිරුවන්ට 😍💐💖♥️♥️♥️💖

  • @shan3034
    @shan3034 2 ปีที่แล้ว +9

    අපිට නිදහසේ හුස්ම ගන්න රටක් හදලා දුන්නට බොහොම පින්

  • @mdtv9550
    @mdtv9550 2 ปีที่แล้ว +18

    පත්තිනි අම්මගෙ පිහිටෙන් දරැවට ඉක්මනට සනිප වෙනවා❤️

  • @pahanshah2616
    @pahanshah2616 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි දරුවාට ඉක්මන් සුවය ලැබේවා 🙏❤️ සහෝදරයා හක්කා ඔයාටත් තෙරුවන් සරණයි වෙනස වැඩ සටහන මෙහෙයවන සන්ජීව මල්ලී ඔයාටත් තෙරුවන් සරණයි ❤️❤️

  • @nisalSenadeera
    @nisalSenadeera หลายเดือนก่อน +1

    පුනචි පැටියට ඉක්මන් සුවය ලැබේවා❤ බුදු සරණයි

  • @isurushalitha5338
    @isurushalitha5338 2 ปีที่แล้ว +9

    ආයෙමත් මුල ඉදන් බලන ගමන් දැන්. දෙවෙනි පාරට. හක්කගේ කලින් එක කටපාඩම් වෙනකන් බැලුවා 😍🥰🙏

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 2 ปีที่แล้ว

      Mama.. .g..w..vessame.ka...rana.ver.u.wakk...oba..la.....sf..kara...kapa.kerema.......ada...nedasa...usma..gana....apenenn...oba..daruwata....mama...partana..karana.wa..

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 2 ปีที่แล้ว

      Partana..karanawa....hake...ekkamata...netawata....suwa...labawa...keyala......

  • @thisarumadushan5154
    @thisarumadushan5154 ปีที่แล้ว +3

    දරු පැටියට ඉක්මන්සුවය ලැබේවා!!! 🙏🙏🙏
    බුදුසරණයි!!!

  • @DinukaRoudy
    @DinukaRoudy 2 ปีที่แล้ว +26

    රට බේර ගත්ත පිනෙන් ඔබේ දරුවා සුවපත් වේවා☸️🙏

  • @chamikageeth8119
    @chamikageeth8119 2 ปีที่แล้ว +23

    රට වෙනුවෙන් කැපවූ දෙවිවරු... ❤❤ ඉක්මනින් සුව වෙන්න ඕනි පුංචි පුතේ

  • @lkasun
    @lkasun 2 ปีที่แล้ว +8

    වැඩ්ඩො ❤️. දරුවට ඉක්මනින් සුව වේවා❤️🙏🏼

  • @ShashiMadushani-s7u
    @ShashiMadushani-s7u 4 หลายเดือนก่อน

    උතුම් දලදා සමිදු බලයෙන් රත්තරන් පුතාට ඉක්මනින් සුවය ලැබේවා.... විරුවානේණී දීර්ගායූ වේවා ....... ❤❤ අපි ඔබට සදා ණයගැතී ....... සංජීව අයියේ බොහොම පින් ඔබට .

  • @IranganieJinadasa-qx8ts
    @IranganieJinadasa-qx8ts 3 หลายเดือนก่อน

    කමන්ඩෝ හක්කා අදත් කියෙව්වා .ඔබ අති විශිෂ්ට රණවිරුවෙක් .living legend. තමන්ගේ සගයන් ගැන වගේම රට ගැන හිතන ආදරණීය හදවතක් .තෙරුවන් සරණින් ඔබේ පුත්‍රයා සුවපත් ව ඇතැයි සිතමි .ඔබතුමාට විශිෂ්ට වාසනාවන්ත අනාගතයක් පමණක් පතමී .❤️

  • @kavindudilanka5836
    @kavindudilanka5836 2 ปีที่แล้ว +3

    හක්කා අයියේ අපිට ජිවත් වෙන්න නිදහස් රටක් නිර්මාණය කළේ ඔයාලා❤️ඒ පිං බලයෙන් ඔයාගේ පුතාට ඉක්මනින් සුවය ලැබේයි❤️බුදු සරණයි🙏❤️

  • @amathathsarani1337
    @amathathsarani1337 2 ปีที่แล้ว +6

    පුංචි පැටියා ඉක්මනින් සුවපත් වේවා 🙏❤️

  • @shashikasenadeera8225
    @shashikasenadeera8225 2 ปีที่แล้ว +8

    හක්කා උබ ගැම්මක් 💪💪❤️❤️💕💕 ආදරෙයි යකුනෙ ❤️❤️❤️❤️

  • @Nuwangamlath250
    @Nuwangamlath250 7 หลายเดือนก่อน +1

    Rata wenuwen divi paraduwata thiyala satan waduna me sebalage දරුවාට ඉක්මන් සුව pathanawa dennatama budu saranai 🙏🙏🙏

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +7

    කියන්න වචන නැ සුපිරි වැඩ්ඩේක්.. උදව්වක් කරන්න කැමැති.. ජයවේවා සහෝදරයා 🙏👍💗

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว +1

    ස්තූතී වෙනස TV මිය යමින් තිබූ වීරත්වය යලි රනින් බැබලුවාට . දුටුගැමුණුගේ රජ සේනාව අසා ඇත දැක නැත මෙදා වීරත්වය අසා නැත දැක නැත නමුත් දැන් අසා දැක ඔවුන් කෙරෙගී ගරුවයන් මහත් වීරත්වයෙන් ගරු කරයි 🇱🇰 හදවතේ වැඩසටහනක්❤️ ස්තූතී ඔබ සැමට ජේසු පිහිටයි බුදු සරණයි ජය ඔබට වචන නෑ ස්තූතී කියන්න මේක ගෙනාවට නිවේදක තුමා නොදත් වීර කතා ස්තූතී සදා ණය ගැති මේ විරුවන්ට . වීර දරුවට ඉක්මනට සුව ලැබේවා දුවේ කාලකන්නී LTTE කුරිරි ත්‍රස්තවාදී දෙමළ උන් රට විනාශ කරා . පුලුවන් අය මේ පින්වත් දරුවාට උපකාර උදව් කරන්න

  • @travel_with_nethu
    @travel_with_nethu 2 ปีที่แล้ว +8

    තෙරැවන් සරණයි රණවිරැවාණනී.....🙏🙏🙏❤️🖤🇱🇰🇱🇰🇱🇰

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn 3 หลายเดือนก่อน

    අපිට ජීවත දානය දුන්න ඒ පිනෙන් පුංචි patiyata ඉක්මනින්ම සුවපත් වේවා ❤❤❤❤ එකම ප්‍රාර්ථනාව

  • @sanojroshan8
    @sanojroshan8 2 ปีที่แล้ว +23

    අපි උස්ම අරං කාලා බීලා ඉන්නේ ඔයාලා නිසා අයියේ. ඒ පිං බලෙන් පොඩ්ඩට ඉක්මන් සුවය ලැබෙනවා.🙏🏻

  • @hashandanuddhara266
    @hashandanuddhara266 2 ปีที่แล้ว +12

    ආදරෙයි හක්කා අයියා..ඔයාගෙ ජීවිතේ සතුටුම දවස ලග ලගම එනවා..❤