දැන්! හඳුන් ගොඩ | Upul Shantha Sannasgala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • දැන්! හඳුන් ගොඩ | Upul Shantha Sannasgala
    --------------------------------------------
    Upul Shantha Sannasgala
    --------------------------------------------
    #sannasgala #apefilm1 #sldeshaya #thangamalediaries #srilanka #dharshanahandungoda

ความคิดเห็น • 484

  • @sampathsri84
    @sampathsri84 2 ปีที่แล้ว +31

    කුනුහරුපයක් බලනවට වඩා ආතල් එකක් තිබුන මේ කතාබහේ...

  • @amilasampath6332
    @amilasampath6332 2 ปีที่แล้ว +57

    පිස්සු වට්ටපු කටහඬවල් දෙකක්.
    දේසපාලන තක්කඩි කන්දෙකෙන් අල්ලලා පොලොවෙ ගහන මරු බඩුදෙකක්.
    දීර්ගායු වේවා

  • @chandrasirilall2213
    @chandrasirilall2213 2 ปีที่แล้ว +18

    දෙන්නාටම දිර්ගාසුස ආදරය කරන චරිත දෙකක් හැංගුන චරිත
    නෙවෙයි ලෝකය දකින පේන

  • @keerthi12345100
    @keerthi12345100 2 ปีที่แล้ว +40

    වැඩ්ඩො දෙපොලටම හදවතින්ම සුබපතනවා. අරගලයට ජයවේවා.

  • @Senaderaperera
    @Senaderaperera 2 ปีที่แล้ว +127

    කම්මැලි කමක් නැතිව එක දිගටම අහන්න පූළුවන්.දෙන්නාටම දිර්ඝ ආයුෂ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...

  • @travelwithmano915
    @travelwithmano915 2 ปีที่แล้ว +16

    සර් ලංකාවේ සහ ලෝකයේ ඇවිදපු තැන් ගැන වැඩසටහනක් කරනවනම් මම ගොඩක් ආසයි

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +18

    කථා බහෙන් පසු youtube එකේ search කරා thangamale diaries කියන film එකේ කොටසක්වත් තියේද කියල ..අනිවාර්යයෙන් ගොඩක් ලස්සන ෆිල්ම් එකක් වෙන්න ඇති

    • @Momojobo
      @Momojobo หลายเดือนก่อน

      වස්සානේ සිහිනය බැලුවා නං තේරෙනවා

  • @amilachathuranga6197
    @amilachathuranga6197 2 ปีที่แล้ว +37

    ලස්සන, හරවත් වැඩසටහනක් ! ජය සන්නා... හඳුනා !! ❤

  • @rohanfernando4745
    @rohanfernando4745 2 ปีที่แล้ว +6

    පාන්දර 4:00ට නැගිටලා වැඩට ගිහින් හවස එන්න ඔන්න මෙන්න තියෙද්දී මේක දැක්කා අහන්න පටන් ගත්තා එක හුස්මට ගෙදරත් ඇවිත් අවසන් ටික දක්වා බැලුවා.
    උගත් දෑ බෝහෝයි... දකින දේ නොවෙයි ඇතුලත දේ කියන දෙයත් ඇහෙන්නට තියෙන දේ නොවෙයි යතාර්ථය හෝ සත්‍යය කිය න දෙයත් තවත් ගැඹුරට ඉගන ගත්තා.
    ඒ අල්ලාප සල්ලාප අස්සේ මගේ ජීවිතයේ හදවතේ ගැබුරින්ම අරක් අරගෙන තියෙන අතීතයකුත් එළියට ආවා.
    මම 1991 කෙල්ලකට ෆුල් ට්‍රයි එකේ හිටියා ඇහැ දුන්නත් පවුල් පසුබිම නිසා වේදෝ නොවේදෝ කියන කුකුස පට්ට පර්වතයක් වෙලා තිබුනේ...
    අහඹුවකින් මට ජාතික ආධූනීකත්වය මණ්ඩලයෙන් කල කාර්මීක පුහුණු වැඩසටහනකට අවුරුද්දකට ජපානයට යන්න අවස්ථාව ලැබිලා ගමනට සියල්ල සූදානම් වන අතරේ අනපේක්ෂිත ලෙස මගේම ගෙදරට අර කෙල්ල ඇවිත් තිබුනා...
    මම කැමැත්තවත් අහලා නැහැ ඒ වෙද්දී ඒත් අපි දෙන්නට දෙන්නා එකිනෙකාට කැමතියි හිත්වලින්...
    මගේ ලව තාහුරුයි කියලා ස්තීරවම දැන ගත්තේ ඇය මට ජපානයට ගිහින් කියවන්න කියලා තෑග්ගක් හැටියට ඔතලා තිබුන සන්නාගේ "සරසවි දියණියෝ නවකතාවෙන්...
    ඇය සන්නාගේ සිංහල ඉගන ගන්නා ශිෂ්‍යාවක්.
    මම ලංකාවට ඇවිත් අපි සෙට් වෙලා බලෙන් බැඳලා දරුවෙක් හදලා වෙන් වෙලා.. මම වෙන කසාදයක් කරගෙන අද පිට රටක හිටියත් මේ සංවාදයෙන් අතීතයම එළියට ගෙනාවා ස්තූතියි👍✋👊 උඹලා දෙන්නටම නීරෝගීමත්ව දීර්ඝකාලයක් ජිවත් වෙන්න ලැබේවා🙏🤲

  • @chandanideepika3893
    @chandanideepika3893 2 ปีที่แล้ว +10

    ලංකාවේ සියළුම ජේශ්ට පුරවැසියන්ට ඔබට වගේ සැහැල්ළුව ,විවුර්තව ,නිදහසේ ජීවත්වෙන්න ඒ වගේම තමන් කරනදේ ගැන නොසගවා කතා කරන්න කවදා හැකි වේද..?
    වැඩිහිටියන් එහෙම ජීවිත ගෙවනවා කියන්නේම දියුණු රටක ලක්ශණයක් මගේ අත්දැකීමේ හැටියට....
    අපිටත් අපේ අන්තිම කාලේ එහ්‍ර්ම ගෙවන්න කවදා හැකිවේද සර්‍ර්....😥😥

  • @99designssl95
    @99designssl95 2 ปีที่แล้ว +9

    සන්නස්ගල සර් හෙළුවෙන් ඉන්න නිසා අනිත් අයගේ ඇඳුම් ගලවන්න කිසිම බයක් නෑ.
    වටිනා කතාබහක්!

  • @MadMax40
    @MadMax40 2 ปีที่แล้ว +27

    Good bad and ugly ඔක්කොම එකට කැටිකල හොද ෆෘට් සැලඩ් එකක් සන්නස්ගල සර් ❤

    • @sirimewanudupila3616
      @sirimewanudupila3616 2 ปีที่แล้ว +1

      හැමෝම එහෙම තමයි , ඒත් ගොඩක් අය බෑඩ් පැත්ත හංගනවා.

  • @peareranaweera9632
    @peareranaweera9632 2 ปีที่แล้ว +8

    හඳුන් කෙටියෙන්ම.
    "පට්ට"හඳුන් ගොඩ 2 කරන්න ...සන්නා නම් අව්‍යාජ මිනිසා ගේ සුන්දර කතා අමුවෙන් අහන්න .ඔහු අපට සයිමන් නවගත්තේගම එකවිදියකට මතකයට ගේනවා.

  • @gagulsanhitha7668
    @gagulsanhitha7668 2 ปีที่แล้ว +20

    තවත් තිබුනානම්....😢😢
    දීර්ගායුෂ ප්‍රාර්ථනා කරනවා ඔබ දෙපලටම...❤️❤️

  • @lalbro3909
    @lalbro3909 2 ปีที่แล้ว +18

    නියමයි හැමදෙයක්ම අමුවෙන් කියලදාන දෙන්නෙක්, 👍

  • @sehan3945
    @sehan3945 2 ปีที่แล้ว +9

    ලංකාවේ youtube වල ඉන්න unique බල කණු දෙකක් 🖤🔥

  • @pradeepbandara2240
    @pradeepbandara2240 2 ปีที่แล้ว +23

    වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම පොලොවෙ පයගහල ඉන්න ආදරනීය ගුරුවරයෙක්..සිංහලයෙක්..❤️

  • @shanthidev1277
    @shanthidev1277 2 ปีที่แล้ว +5

    බන වල බොන්න එපා කියලා නැහැ සන්නා.මත් වෙන්න එපා කියලා තමයි කියන්නේ.සිහිය පවත්වා ගෙන ඔලුව කෙලින් තියාගන්න පුළුවන් නම්,ආර්ථික යට දරාගත හැකි නම්, තුන් වෙනි පාර්ශ්වයකට බලපෑමක් නැත්නම් අවුලක් නැහැ.ඒත් හෘදය, අක්මාව හා ආමාශයට වෙන හානිය බරපතලයි. තමන් ගේ ජීවිතයට හානි කර ගන්නා මිනිස්සු අනුන්ගේ ජීවිතය ට ආදරය කිරීම කොයි තරම් දුරට ප්‍රායෝගික ද කියන එක මට නම් ගැටලුවක්?

    • @dineshshanaka7380
      @dineshshanaka7380 2 ปีที่แล้ว

      Obata witarai hariyata terum giye...😊😊

  • @preshartstudio3565
    @preshartstudio3565 2 ปีที่แล้ว +24

    2 Legends....
    Both my favorite .. 💐💐💐

  • @SachinthaPeiris
    @SachinthaPeiris 2 ปีที่แล้ว +11

    මග බලන් හිටපුම සාකච්ඡාවක් 🥺❤️💯

  • @priyantharajapaksha6563
    @priyantharajapaksha6563 2 ปีที่แล้ว +2

    මේවා plan කරලා කරන ගොබ්බ programme. තමන්ට උගන්නපු ගුරුවරයාටත් නම කියලා කතා කරන්නේ. මේවට කියන්නේ පිට කහ ගන්නවා කියලා

  • @thakkumukku7213
    @thakkumukku7213 2 ปีที่แล้ว +2

    මල්ලි උං ඔක්කම යාලුවෝ මල්ලි (බන්දුල ගුනයා, සිස්‍ර ජය්කොඩියා, සන්නා, හන්දුනා) /-විහීලුවට ඕකේ?

  • @italianchoice1971
    @italianchoice1971 2 ปีที่แล้ว +15

    ෂා නියම පට්ටම පට්ට සංවාදය... දෙන්නා එක්ක අනාගත දේශපාලනය ගැන හොඳ සංවාදයක් කරන්නකෝ... දෙන්නටම දීර්ඝායුෂ ලැබේවා...,,,,,,😘😘😘😘😘😘

  • @user-se4nb6ei4o
    @user-se4nb6ei4o 2 ปีที่แล้ว +45

    හරිම සතුටුයි . අසාකරන දෙන්නේක්.බොහොම වටිනා දෙවල් දෙනගත්තා.ඔබ දෙපලට දෙව් පිහිටයි

  • @prasadweerasingha4327
    @prasadweerasingha4327 2 ปีที่แล้ว +37

    "මචං මං අත්දැකීම් විකුනන මිනිහෙක්" මං ඉස්සර ඉදම්ම හරිම ආසයි ඒ අව්‍යාජ ත්වයට ජය වේවා සර්..

    • @shanthidev1277
      @shanthidev1277 2 ปีที่แล้ว

      අත්දැකීම් කියන්නෙත් දැනුම. ජනමාධ්‍ය ඇතුලු u tubers ලා ඔක්කොම කරන්නෙ දැනුම හා තොරතුරු විකුණන එක. ලෝකෙ ඉන්න හැමෝම කරන්නෙත් මොනවා හරි විකුණන එකයි විකිනෙන එකයි තමයි.අඩුවට විකුනන/ විකිනෙන එක, හැමෝටම විකුනන/විකිනෙන එක , බොරුව හා නිසරු දේ විකුණන එක දේශපාලනිකයි.

  • @kumudukekirideniya
    @kumudukekirideniya 2 ปีที่แล้ว +7

    මම මගේ ජීවිතේදි දැකපු සුවිශේෂී චරිතයක් තමයි සන්න. නියම රසවත් කතාබහක් සහ මම ඉගෙන ගත්ත පාඩම තමා කරපු දේවල් කියන්න ලැජ්ජ වියයුතු නැහැ කිසි දවසක. මෙන්න මෙහෙම කියමනක් මම අහල තියෙනව " Every saint has a past & every sinner have a future" මේකට සිංහල පරිවර්තනය සන්න මේක කියෙව්වොත් ලියයි කොහෙ හරි.

  • @mahindadharmaraja681
    @mahindadharmaraja681 2 ปีที่แล้ว +30

    ඇත්තටම දකින්න අහඹු හමුවක් ඔබ දෙපලගේ.හරිම එකමුතුව පරණ යාලුකමුත් දැනගත්ත.හරිම ආසාවෙන් බැලුවේ දෙන්නගේම channel ආසාවෙන් බලන.නරඹන්නෙක් සහ අසන්නෙක්.ඔබ දෙදෙනා ගෙන යන සමාජ දැනුවත් කිරීම් තුලින් මිනිසුන්ගේ බුද්ධි වර්ධනයටත් එය බලපාවී ඉදිරියේදීත් හොද වැඩසටහන් කරන්නට ලැබේවායි සුභ පතමි .!

  • @chandrikawijeundera5176
    @chandrikawijeundera5176 2 ปีที่แล้ว +11

    අපූරුයි සන්නා අපුරුයි.දෙන්නාටම ස්තුතියි

  • @hectorfernando3972
    @hectorfernando3972 2 ปีที่แล้ว +13

    Great thanks. We hope to see 2nd episode with both.

  • @sathyani001
    @sathyani001 2 ปีที่แล้ว +8

    මුං දෙන්නා මේ තරම් ගොන් වෙලා තියෙන රහස අදයි දැනගත්තෙ,මුන් දෙන්නටම උගන්වලා තියෙන්නෙ බන්දුලයලු😂😂😂😂😂😂😂😂

  • @lovalova5401
    @lovalova5401 2 ปีที่แล้ว +34

    හොදයි..නියමයි.. දෙන්නත් එක්ක.. දේෂපාලන මතවාදයක් ගොඩනගන වැඩසටහනක් කරෝත් තවත් රසවත්.. දෙදෙනාටම ආයුබෝවේවා..🙏🏼♥️

  • @vernontissera
    @vernontissera 2 ปีที่แล้ว +53

    වචනයේ පරිසමාප්ත අයුරින් ඉතාමත් පිරිණු හරවත්පි ළිසඳරක් ! දෙදෙනාටම ගොඩක් ස්තුතියි වදටහනේ කාර්යය මණ්ඩලයටත් සමගම .

  • @vernonperera6679
    @vernonperera6679 2 ปีที่แล้ว +10

    ඔය පම්පෝරියට අපි කැමතියි..🙏👍✌️

    • @nihalsilva8385
      @nihalsilva8385 2 ปีที่แล้ว

      ane manda pamporiya ne........ narakamath ne ithen.

  • @w.c.r.w.234
    @w.c.r.w.234 2 ปีที่แล้ว +12

    🤣😅wow nice conversation , superb couple ❤

  • @pahanmalaviaarachchi1160
    @pahanmalaviaarachchi1160 2 ปีที่แล้ว +4

    මැරෙන්න එපා අල්ලං ඉඳපල්ල.. පෙට්ටියෙන් එලියට හිතන්න ඔබ දෙපළ ලොකූ උත්පේරකයක්..මේ රට වෙනස් කරලම මැරෙමු.

  • @ibba89
    @ibba89 2 ปีที่แล้ว +5

    බලපු පට්ටම වැඩසටහනක්...
    ජයවේවා සර් 🙏🙏🙏

  • @aneeseetes6956
    @aneeseetes6956 2 ปีที่แล้ว +7

    වව්ලගෙ ගෙදර ආවනම් එල්ලිලා ඉන්න වෙනව.සන්න සර් අමුවෙන්ම කියනව. දීර්ගායුශ වේවා ඔබ දෙපලටම.❤️❤️❤️

  • @ප්රිය0කර
    @ප්රිය0කර 2 ปีที่แล้ว +6

    හරි බරි ගැහිල අහන් ඉන්න පුලුවන් සාකච්චාවක් .......🔥😍💛💚💗💪

  • @jayanthasameera6550
    @jayanthasameera6550 2 ปีที่แล้ว +12

    ආසම චරිත දෙකක් ... ❤️

  • @sanjeewabokotuwa9279
    @sanjeewabokotuwa9279 2 ปีที่แล้ว +15

    සුපිරිම චරිතයක්... ආදරෙයි සන්නා...♥️♥️♥️♥️♥️

  • @amilasenaarath6634
    @amilasenaarath6634 2 ปีที่แล้ว +10

    “Life is an accident ... but more than like a war.......💥🤳🏾

  • @sf9714
    @sf9714 2 ปีที่แล้ว +3

    දියතලාවෙ සනානි පොත් මැදුරෙන් මම හැත්තෑ ගනන්වල පොත් අරගෙන තියනවා. ඒ කාලෙ ඌවෙ තිබුන ලොකුම පොත් සාප්පුව එය වෙන්න ඇති.

  • @shanthidev1277
    @shanthidev1277 2 ปีที่แล้ว +5

    සන්නා joint එකක් ගත්තා ද නැද්ද කියලා මට නම් හොඳ ට අඳුනාගන්න පුළුවන්.joint එකක් ගත්තාම ඇස් දෙක නිදිබර පාටයි.කථා විලාශයේ අමුතු සැර ගතියක් තියෙනවා.කියපුවා ආයිත් කියනවා.😀😀😀

  • @basanje8737
    @basanje8737 2 ปีที่แล้ว +3

    අද සංවාදයේ දී මහාචාර්ය මැදගොඩ අභය තිස්ස yellow pet ගේ අදනකඩේ පිටින්ම ගලවලා දැම්ම වගේ ,
    මං හිතන්නේ සන්නනට භය සහ අකමැති උන් පයි… තියාගෙන ඇට දෙකෙන් හු… ගුප්ත හොර චරිත ,

    • @jamarasinghe5072
      @jamarasinghe5072 2 ปีที่แล้ว +1

      Ba sanje oya hari.hathe ape potha kiyana watina potha pasal daruwanta laba deemata wirudda una rajapaksalage bathbalayek una madagoda abe niruwath kireema itha wadagath.

  • @chandraniroslin6476
    @chandraniroslin6476 2 ปีที่แล้ว +28

    සොදුරු මිනිසුන් දෙන්නා ගේ සොදුරු අත්දැකීම් ඇසුවෙමි සතුටින් .

  • @lionman1761
    @lionman1761 ปีที่แล้ว +1

    දැං තේරෙනව මේ යකා දොඩවන්නෙ ජෙයිනට් ගහල කියල . . . මන්දමානසිකත්වය . . . ගංජ දැන් නීතිගතකරලද ? මූව ඇරස්කරන්නෙ නැද්ද දැං ප්‍රසිද්ධියේ ගංජ ගහුව කියල පිලිගත්තම . . .??

  • @LIVONRITHUSHKAVlogs
    @LIVONRITHUSHKAVlogs 2 ปีที่แล้ว +46

    පට්ට....මම ආසම සන්නගෙ නිර්ව්‍යාජ අදහස් සහ අත්දැකීම් විවෘත කිරීම ගැන... මිනිස්සුන්ගෙන් 90% ඒක කරන්න බැහැනෙ...........

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 2 ปีที่แล้ว +1

      දැන හඳුනා ගෙන ඔච්චර කල් හිටියේ බම්බුවටද,

    • @shawnboy85
      @shawnboy85 2 ปีที่แล้ว

      @@nihalkandewatte2299 hari methana dan renneathuwa innawa. Naki harak you account hadagena ....

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 2 ปีที่แล้ว

      තෝ කැරිය කොහොමද මට නාකි හරක් කියන්නේ,තොගේ අ..මට ජාතක කෙරේ හරකෙක් ද,

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 2 ปีที่แล้ว

      @@shawnboy85 තෝ ජාතක කරේ හරකෙක් ද,

    • @shawnboy85
      @shawnboy85 2 ปีที่แล้ว

      @@nihalkandewatte2299 ane pala naki hiwala yanna... thowa jathaka karala thiyenne harakek kiyalanam loketama penawa... gon baiya. Ummbaaa gapan haiyennn

  • @aselasubhasinghe6845
    @aselasubhasinghe6845 2 ปีที่แล้ว +1

    හොඳයි ඉතිං කසාගන්න අමාරු තැන් කසන්න පිටේ ඔය වගේ යාළුවෝ ඉන්න එක.... පුනරුප්පත්තිය විශ්වාස කරන්නෙ නෑලු. හැබැයි ආදරයෙදි විශ්වාස කරනවලු.... දැන් අපිට පාංද ඕක අහන්න. මේක මේ private message එකක් දැම්මා වගේ වැඩක්. ලොක්කා විරුද්ධ මත ඉවසන්නෙ නෑ නේ.... මේකත් කියෝලා මකලා මාව බ්ලොක් කරලා දාන්න වෙන ඒවා වගේ.... 😊

  • @virajihalagamage6094
    @virajihalagamage6094 2 ปีที่แล้ว +8

    තකට තක සැට්වීම ලස්සනයි !

  • @rochellehendawitharana6471
    @rochellehendawitharana6471 2 ปีที่แล้ว +10

    Very good conversation..Lots to learn..THANK YOU TO BOTH..GOD BLESS.🙏

  • @sanjayadhanushka4466
    @sanjayadhanushka4466 2 ปีที่แล้ว +11

    Love you both ❤️👊

  • @hellkumbura
    @hellkumbura 2 ปีที่แล้ว +5

    මේ ලෝකේ සුන්දරම දේවල් ,අතිත මතකයන් ,සුබපැතුම් දෙන්නාටම.HOITY-TOITY මිනිසුන් අතර ඔබ දෙපළ ගොඩක්ම සරල දෙන්නෙක්..

  • @chefsevonra8093
    @chefsevonra8093 2 ปีที่แล้ว +31

    මම දකින ලස්සන අනාගත ලන්කාවේ සිටිනා මිනිසුන් ටික ටික එකම මිටකට එකම රැලක් වෙත ඉතාමත් වේගයෙන් ඇදීමකට ලක්වෙමින් පවතී .ඔබලාත් සමග සයිබර් එකේ කාලය ගතකරලා මට ගොඩක් මහන්සියි ,ඔබ දෙදෙනාගේම කරනා සේවයට ස්තුති .අපි එකම තැනක එකම වෙලාවක එකතුවී කාලකන්නි පලවා හැර සොදුරු රටක් නිර්මාණය කිරීමේ වගකීම කරමත පටවාගෙන දුවන අපි තනි තනි මිනිස්සු නොවම බව අසරන ජනතාවට කියාදෙන්න එක ලොකු ගැම්මක් හයියක් වේවී.නිර්පාක්ශික අරගලයට ✌

    • @820astrology8
      @820astrology8 2 ปีที่แล้ว

      හරිම වැදගත් සටහනක්

  • @chamarataranga8778
    @chamarataranga8778 2 ปีที่แล้ว +1

    සන්නස්ගල අම්මට සැලකුවේ නෑ කියපු උන්ට රිදෙන්න දිල.....මල ගෙදර කටයුතුවලට ලක්ශ 5ක්ම වියද්ම් කරල.. සාක්කු දෙකේ ලක්සේ ගානේ දාගෙන ඉදල.....ඔප්පු කරන්න එහෙයියෙකුත් ඉන්න එකේ ආයී කියපල්ලකො බලන්න අම්මට සැලකුවෙ නෑ කියල.. 🤪🤪

  • @panthirigesomawathi9145
    @panthirigesomawathi9145 2 ปีที่แล้ว +4

    ලගන්නා නිර්ව්‍යාජ සොදුරු මිනිසුන් ආදරෙයි අපිට සම්පතක්!

  • @ajithgomes726
    @ajithgomes726 2 ปีที่แล้ว +3

    Very good conversation. Love you both good luck 😉❤️🌹🌹👍🙏☸️✝️☪️🕉🙏🇱🇰🇨🇦

  • @ireshliyanage6793
    @ireshliyanage6793 2 ปีที่แล้ว +1

    කමෙන්ට් බැලුවම තේරෙනව ලංකාවෙ 95% ඉන්නෙ වහල්ලු කියල

  • @creativeartlk
    @creativeartlk 2 ปีที่แล้ว +2

    Program එකේ End එක හරිම ලස්සනයි...

  • @thanushkalamahewa2159
    @thanushkalamahewa2159 2 ปีที่แล้ว +9

    2 legends great program

  • @Nivithigala
    @Nivithigala 2 ปีที่แล้ว +2

    සන්නා නොකියා කිව්වේ හදුන්ගේ ඩීල් ගැන සජිත් ,දිලිත් කතා 🤭අනේ මන්දා 😑පට්ට කියේටිව් සන්නා කිව්වා වගේම

  • @Iamnipunn
    @Iamnipunn ปีที่แล้ว +1

    ගෞරවයෙන් බුදුසරණයී 9:16 ❤ ලස්සන ඔබට දීර්ඝායුශ 🙏🏼

  • @muhandiram88
    @muhandiram88 2 ปีที่แล้ว +1

    අරගලය ඉවරයි නේද​? දැන් ඉතින් තව බොරු ටිකක් හොයාගනින් කියන්න​. 😂

  • @nethmi.249
    @nethmi.249 2 ปีที่แล้ว +8

    රසවත් කතාබහක්..❤️❤️

  • @kenathathukoralage3201
    @kenathathukoralage3201 2 ปีที่แล้ว +1

    ගන්ජා ගහන එක මාර ගෙමක් කියලා හිතන මිහරකෙක්.

  • @maalwijayarathna4982
    @maalwijayarathna4982 2 ปีที่แล้ว +2

    සන්න දක්ෂය.ඒක මං කියන්න ඕන නෑ. සන්නව කියවන ඕන කෙනෙක් දන්නව. අද වැඩේ පට්ටයි.එතෙන්දි මං කීවෙ විශිෂ්ඨයි කියන අර්ථයෙන්. ඌ භය නෑ.කෙළින් කතා කරනව.මාත් භය නෑ.කෙළින් කතාකරනව.ඒත් හැකියාවෙන් තව භව ගාණකදිවත් මට සන්නව පහු කරන්න ලැබෙන්නෙ නෑ. එහෙම තරගයකුත් නෑ. හැබැයි අද කතාවෙදි කිරිබත්ගොඩ මයික්‍රෝ එක ගැන කීවාම ඇඟ ගැහුන. මොකද සිසිර ජයකොඩි මට අන්තිමට හමුවුනේ මැයි පළවෙනිද.හරියටම ප්‍රේමදාස බෝම්බෙට අහුවුන දවසෙ.අපි දෙන්න පන්ති කළින් නවත්තල පාරට ආව.මං බස්එකේ නැගල ගෙදර ආව.සිසිරත් එහෙමම ගියා. අනෙක හේමන්ත ජයසිංහ පොඩි එකා තමයි මාව මයික්‍රෝ එකට අරන්ගියේ. හේමන්ත මට කළ උදව් මතක් වෙන කොට හිතට දුකක් දැනෙනව.

    • @ssjayawardena7249
      @ssjayawardena7249 2 ปีที่แล้ว

      මාල් විජයරත්න නම් වූ සිසු නැණස පෑදූ සුවිශේෂී ගුරු තරුව, දීර්ඝායු වේවා.

  • @kumaridasanayake523
    @kumaridasanayake523 2 ปีที่แล้ว +5

    I forgot to mentioned Sanna is my favourite and creative very reality person.I admire it.I thank to it .He represented whole his poor past life without hesitation .So that is great Sanna.I respect it and salute it.Ok Sanna consider my proposals and comment it.

  • @mounika1972
    @mounika1972 2 ปีที่แล้ว +19

    හරි අපූරුයි ..ඔබ දෙදෙනාගේ අත්දැකීම් කෙටියෙන් උනත් හරීම රසවත්ව අපිට දැනගන්න ඉඩ සලසාදීම පිලිබදව හදපිරි ස්තුතිය පුද කරනව..තෙරුවන් සරනයි ඔබ දෙදෙනාටම .දීර්ඝායු වේවා ඔබ දෙපලටම ..❤❤🌷🌷🙏🙏

  • @nilukasilva3066
    @nilukasilva3066 2 ปีที่แล้ว +5

    Adorable discution two men with lot of experience sharing there old memories truly lovely......

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +3

    සමාජමීය ඉගැන්වීම් කියන්නේ මෙන්න මේවා, ආකල්ප සබුද්ධිකව විෂ්ලේෂණය කරගන්න පුළුවන් තෝතැන්නක් සාදාදුන් මේ වටිනා කාලයට ප්‍රණාමය ....චිරං ජයතු Maestro දෙපළට ....🙏❤️🌼

  • @MrKumar152
    @MrKumar152 2 ปีที่แล้ว +5

    Very well. Way of life with respect reality..Live well God bless you.

  • @aranpathchandrasena5473
    @aranpathchandrasena5473 2 ปีที่แล้ว +4

    ඒ සුර ලඳුන්15 දෙනාත් ආඩම්බර වෙනවා නොවෙනවා වෙන්න බෑ.

  • @sagararamanayake4976
    @sagararamanayake4976 ปีที่แล้ว +1

    තව episode එකක් ඕනේ හදුන්ගොඩ සර් එක්ක

  • @kumara73
    @kumara73 2 ปีที่แล้ว +2

    සයිමන් නවගත්තේගම + සන්නස්ගලයන් = ශ්‍රී ලාංකික අපිට..?#@₹$€£π׶∆•|π÷][✓™₹....thanks...

  • @yantha36
    @yantha36 2 ปีที่แล้ว +3

    සන්නස්ගල කියන්නේ කව්ද කියලා අද හරියටම දැනගත්තා. සදුන්ගෙ වැඩසටහන් නිතරම බැලුවත් සන්නස්ගල ගැන තිබුන වැරදි මතය නැතුව ගියා ඔබ දෙපලට ගොඩක් තුති තෙරුවන් සරණයි

  • @kumudunifernando3775
    @kumudunifernando3775 ปีที่แล้ว +2

    සොඳුරු කතාබහක් .. දීර්ඝායුෂ ලැබේවා .. ❤

  • @silenttraveler2911
    @silenttraveler2911 2 ปีที่แล้ว +3

    දෙන්නාගෙම තවත් හැල්ලක් තිබුනොත් හොදයි

  • @nilanthaniroshan3136
    @nilanthaniroshan3136 2 ปีที่แล้ว +3

    සන්නා එක්ක ලේසි නැහැ සන්නා දෙන්නෙ Point එකටම 😉😋

  • @ප්රිය0කර
    @ප්රිය0කර 2 ปีที่แล้ว +2

    සර් කරපු රේඩියෝ වැඩසටහන් තියෙනව නම් දාන්නකො.....😍

  • @THAMBAPANI
    @THAMBAPANI 2 ปีที่แล้ว +3

    පට්ටම සංවාදයක් ❤️

  • @rohanabeyratne9959
    @rohanabeyratne9959 ปีที่แล้ว +2

    දෙන්නගෙම වචනයක් ඇහුවත් ඇති...අපූරුයි හමුවීමේ වතගොත💕

  • @bebikade4108
    @bebikade4108 2 ปีที่แล้ว +1

    සුපිරි කියන්නේ ආයේ අම්මෝ පට්ට ඇ..යකෝ විනාඩි 43 ගායා තෙරැන් නැනේ..❤❤❤❤❤❤

  • @donwijesuriya9479
    @donwijesuriya9479 2 ปีที่แล้ว +5

    Truth is stranger than fiction proves true

  • @danushkachathuranga6853
    @danushkachathuranga6853 2 ปีที่แล้ว +2

    මාර මිනිහෙක් සන්නස්ගල සර් ඔයා...කන්සෙප්ට්ස් මල්ලක්...ඉගෙනගන්න තක්සලාවක්...මම ෆලෝවර් කෙනෙක් ඔයාගෙ කන්සෙප්ට්ස් වල

  • @nalimsali7995
    @nalimsali7995 2 ปีที่แล้ว +3

    ආසම හා කැමැතිම සෙට් එක .බොරු නැති දෙපොල

  • @ranhirusubhawickrama7348
    @ranhirusubhawickrama7348 ปีที่แล้ว +1

    ආ⁣සාවෙන් අහපු වැඩසටහනක්, නියමයි 💥❤️

  • @jayakadumudiyanse1896
    @jayakadumudiyanse1896 2 ปีที่แล้ว +5

    නීරෝගීමත් වේවා 🌹

  • @kanishkaariyabandu5313
    @kanishkaariyabandu5313 2 ปีที่แล้ว +2

    ජොයින්ට් එකක් ගහලා බැලුවේ..00.17යි වෙලාව..කවදාවත් කමෙන්ට් එකක් ලියලා නෑ..රසයි..

  • @deepanipadukkage9048
    @deepanipadukkage9048 2 ปีที่แล้ว +2

    එක දිහටම නොනවත්වාම බැලුවා
    හරිම වටිනා සංවාදයක්
    දීර්ගායුෂ වේවා!

  • @mahindaguruge9926
    @mahindaguruge9926 2 ปีที่แล้ว +2

    ඉතාමත්ම සුන්දර විවෘත කතා බහක්. මමත් ආසයි මෙහෙම යහලුවන්ට.
    වෙලාවක අපිත් හමුවෙමු.
    ජයවේවා!

  • @kandybeauty6345
    @kandybeauty6345 2 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ මාරම මාර සතුටක් ලැබුවේ..

  • @janakafernando9434
    @janakafernando9434 2 ปีที่แล้ว +1

    හදුනා උබත් ජොයින්ට්‍ එක තුන් හතර පාරක් ඇද්දා නේද??

  • @tikka1967
    @tikka1967 2 ปีที่แล้ว +3

    පටන් ගද්දිම විවුර්තව සත්‍යය එලි දැක්වීම ගැන පට්ට

  • @gamlathsamarasinghe1634
    @gamlathsamarasinghe1634 2 ปีที่แล้ว +7

    වසර තුනකට පෙර දර්ශන, සන්නාගේ චරිතයේ ඇති අඳුරු දුසිරිතක් ගැන දුවන්නට ම පහර දීම.
    th-cam.com/video/SFtrWfrq8hQ/w-d-xo.html

  • @chandanaherath9163
    @chandanaherath9163 2 ปีที่แล้ว +9

    ආසයි බං උඔල දෙන්නත් එක්ක පොඩිවෙලාවකට සෙට් වෙන්න

  • @Shan-b7c-v7n
    @Shan-b7c-v7n 2 ปีที่แล้ว +1

    මෝඩයා සහ උඩඟු මිනිසා

  • @attanayakewalikaramudalige648
    @attanayakewalikaramudalige648 2 ปีที่แล้ว +9

    අනර්ඝ සාමීචියක්. ඕපාදූප තමයි. පොඩි පහේ ඩ්‍රින්ක් එකක් අරන් ජීවිතය විඳින රියල් පොරවල් දෙකක්.. ලේසි පහසු පොරවල් දෙකක් නොවුනත්, ගතයුතු දෙයක් නැති උනත් කම්මැළි නැතිව සතුටින් අහගෙන සිටියා .ස්තුතියි.

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 2 ปีที่แล้ว

    මැදගොඩ අභයතිස්ස...රාජපක්ෂ නිකායේ නේද...???🤔🤔🤔

  • @volexengineering4627
    @volexengineering4627 2 ปีที่แล้ว +2

    සන්නා සර් මේ කෙටි කාල පරාසය තුළ ඇයි අපේ දෙනෙත් කදුළු වලින් පිරෙන්නේ.

  • @hammeemthaha620
    @hammeemthaha620 2 ปีที่แล้ว +2

    Truly and a lovely meeting sharing past thoughts and experiences of Sannasgala SIR.

  • @newareewijetunge9197
    @newareewijetunge9197 ปีที่แล้ว +2

    What an awesome program. . Best wishes to both of you from Japan. Looking forward to more programs like this.Thanking you both for sharing these golden memories ❤