✔කට පිස්සු වට්ටන සුපිරි රොටියක් (විනාඩි 10න් )|easy roti recipe|💓m.r kitchen💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #mrkitchen#eggroti#mrkitchenrecipe#
    විනාඩි 5න් හදාගන්න පුළුවන් පුදුම හිතෙන කප් කේක් රෙසපි එක
    • විනාඩි 5න් හදාගන්න පුළ...
    පිටි අනන්නේ නැතුව ලේසියෙන් හදන පිම්බෙන පොල් රොටි කට පිස්සු වට්ටන පොල් රොටි
    • පිටි අනන්නේ නැතුව ලේසි...

ความคิดเห็น • 169

  • @anuramunasigha7205
    @anuramunasigha7205 2 ปีที่แล้ว +7

    මම හැදුවා හරි රහයි.❤️✨ ඔයාට ගොඩක් ස්තුතියි 🌼✨❤️

  • @amitha3011
    @amitha3011 2 ปีที่แล้ว +43

    ගොඩක් ලස්සනයි වෙනස්ම රොටියක් පෙනුම නිසා ආස හිතෙනවා ස්තූතියි ඉස්සෙල්ලාම බැලුවෙ මන් කමෙන්ට් කරන්න පරක්කු උනා 😔 කමක් නෑ අපිට තව අලුත් රෙසපි ගේන්න පරිස්සමෙන් ඉන්න බුදු සරණයි අක්කි

  • @aluck6293
    @aluck6293 2 ปีที่แล้ว +18

    ඇතුල් පැත්ත තැම්මෙන්නේ නෑ නේද ඔයාගේ වැඩසටහන් බලන්න ආසයි ඉක්මනින් කියලා දෙනවා පැහැදිලිව තෙරුවන්සරණයි

  • @lpkdeshapriya2187
    @lpkdeshapriya2187 2 ปีที่แล้ว

    හරිම සරල පහසුවෙන් හදන්න පුළුවන් කෑම ඔයා කියාදෙනව. ගොඩක් ස්තූතතියි.. ඒ වගේම හරිම විදිහට පැහැදිලි කරල දෙනව. කතාකරන විලාසය. හිතට වදිනව

  • @sunithasunitha3604
    @sunithasunitha3604 2 ปีที่แล้ว +5

    ඔයාගෙ වැඩසටහන හරිම වටිනවා.බුදුසරණයි
    .

  • @ruthfernando6168
    @ruthfernando6168 2 ปีที่แล้ว

    Hari pahadili putha.oyage videos mama wagema mage dhuwalatath balanna mama purudhu kala..polowe paya gahala kaama hadanna oya kiyala dena eka me kale hariyata watinawa.anika oyage piliwelata hadana kaama hariyatama hari.mama godak dewal haduwa..idiriyatath hadanawa.sthuthi putha.

  • @sajifernando3862
    @sajifernando3862 2 ปีที่แล้ว +6

    රස පාටයි.හදලා බලන්නම්කො🥰❤️

  • @sunilranaweera572
    @sunilranaweera572 2 ปีที่แล้ว

    මේක මං හැදුව ..හරිම අසාර්ථක රෙසපි එකක් ..

  • @mallikadamayanthi6183
    @mallikadamayanthi6183 2 ปีที่แล้ว

    Ane akke harima rasai api hadala baluva🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @manisharumali1128
    @manisharumali1128 2 ปีที่แล้ว +1

    Oyage hama respi ekakma harima rasai

  • @GimmiKrish
    @GimmiKrish 2 ปีที่แล้ว

    Harima saralai hadana widiha......godak sthuthi....

  • @najahanwernajah1221
    @najahanwernajah1221 2 ปีที่แล้ว +1

    Excellent good luck forever sister thankful 👍🏻😘

  • @sithumiasha1596
    @sithumiasha1596 2 ปีที่แล้ว +4

    Waww හරිම රස පාටට තියනව

  • @sasirijayoda9631
    @sasirijayoda9631 2 ปีที่แล้ว +1

    First view,first like,first comment 😅😅❤️❤️😘😘 supiri wedak akke 🤜🤛

  • @erangaharsheni7627
    @erangaharsheni7627 2 ปีที่แล้ว +5

    හැමදාම වගේ රස කැම හදන්න කියලා දෙනවට ස්තූතියි අක්කි.

  • @augustm2056
    @augustm2056 2 ปีที่แล้ว +2

    විඩියෝ එක තවත් පැහැදිලි වෙනවා අවශය දේවල් අකුරෙන් දාන්න පුලුවන් නම්. ස්තූතියි හැම රෙසිපි එකකටම.

  • @ashikafernando1378
    @ashikafernando1378 2 ปีที่แล้ว +2

    වෙනස් වෙනස් රෙසිපි අරන් එනවට ස්තූතියි..

  • @subadrasenarathna1534
    @subadrasenarathna1534 2 ปีที่แล้ว

    Oyage recipe harima lesi hadanna,mama e nisa itha kamatthen hadanava,oyata thank u

  • @viduminisathsara4352
    @viduminisathsara4352 2 ปีที่แล้ว

    ane akki oya apiwa pissu wattanawa. oya hadana kama recipe haRiyatama hariyanawa.
    😍😍😍

  • @PrasadPrasad-yg3od
    @PrasadPrasad-yg3od 2 ปีที่แล้ว

    Supiri mama adama hawasa the bonna hadanawa thenks akkiyo

  • @shanthiranasinghe5952
    @shanthiranasinghe5952 2 ปีที่แล้ว

    අපූරුයි අනිවාර්යයෙන් හදන්න ඕන

  • @sriyanihewage2344
    @sriyanihewage2344 2 ปีที่แล้ว

    oyage recipes godak watinawa duwe..bs

  • @shanthiranasinghe5952
    @shanthiranasinghe5952 2 ปีที่แล้ว

    හරි ම පහසු යි හදන්න පුළුවන් ඉක්මනින් ම

  • @amandipiyumika8449
    @amandipiyumika8449 2 ปีที่แล้ว +1

    හැමදම බලන් ඉන්නව අලුතින්.vidio එකක් දානකම්.congratulations .👍❤❤තව තව අලුත් රෙසිපීස් ඉස්සරහටත් ගෙනෙයි කියල බලාපොරොත්තු වෙනව.♥️♥️

  • @niranjalapriyadarshani1849
    @niranjalapriyadarshani1849 2 ปีที่แล้ว +1

    Your program is very valuable ❤❤❤❤

  • @sihininadeeshani4331
    @sihininadeeshani4331 2 ปีที่แล้ว +5

    බිත්තර මිශ්‍රණය නම් අමුවෙලා තිබුනනෙ😥. ගොඩක් වෙලා තිබුනොත් පිටත පිච්චෙනවනේ. ඒකට මොකද කරන්න පුළුවන් 🤔

  • @saarahhazath2387
    @saarahhazath2387 2 ปีที่แล้ว

    Sister api nomibi walata oyage recipe hadanawa
    Thank you oyata

  • @tharukasamadhi9112
    @tharukasamadhi9112 2 ปีที่แล้ว +1

    1 million subscribers!! congragulations!!!. e wenuwen vedio ekak karannako plzz

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 2 ปีที่แล้ว

    ෂා. .මරැ...මමත් හදනවා
    .

  • @srilankatrawal404
    @srilankatrawal404 2 ปีที่แล้ว

    Onna man 1 weniyatama baluwa good food recipe

  • @sachinthakumari6063
    @sachinthakumari6063 2 ปีที่แล้ว

    Thank you akkiii hamdama easy recipes genwata ♥️ oyage recipes godk mm try kla hama ekm hodtma awa🥰 First like from me 👍

  • @rasikasenevirathna4171
    @rasikasenevirathna4171 2 ปีที่แล้ว

    හරිම හොඳයි. කට හඩ ලස්සන යි.

  • @niranji4755
    @niranji4755 2 ปีที่แล้ว

    ගොඩක් ලේසි නිසා මමත් බලපු දවසෙම හදුවා බබාලත් ආසවෙන් කෑවා ගොඩක් ස්තූතියි රෑ කෑමට ලේසියෙන් හදන්න පුලුවන් දෙයක් තිබුනොත් එවත් අපිට පෙන්නන්න

    • @rashmikaushalya754
      @rashmikaushalya754 2 ปีที่แล้ว

      රොටිය මැද අමු උනේ නැද්ද

  • @indu9080
    @indu9080 2 ปีที่แล้ว +1

    My first comment 🖤😀

  • @ninnadaasapuwa184
    @ninnadaasapuwa184 2 ปีที่แล้ว

    අක්කි පිටි මෝලිය අනන්න ගද්දි ඔලිව් තෙල් දැම්මාට කමක් නැද්ද?

  • @NirmalaSenadhira-gl5fr
    @NirmalaSenadhira-gl5fr ปีที่แล้ว

    🎉❤

  • @sachinpoorna8278
    @sachinpoorna8278 2 ปีที่แล้ว

    Haduwa rasai
    Thank you akki

  • @HasanHasan-dl1kt
    @HasanHasan-dl1kt 2 ปีที่แล้ว

    Supiri and easy respy ekak

  • @user-sb5fh5ll2s
    @user-sb5fh5ll2s 2 ปีที่แล้ว

    මාරු

  • @sadunperera5384
    @sadunperera5384 2 ปีที่แล้ว

    Api godak kama jathi haduwa oyage bohoma sthuthi❤

  • @srimapathmini2244
    @srimapathmini2244 2 ปีที่แล้ว +2

    වෙනස්ම දේවල් කියලා දෙන ඔයාට ස්තුතියි ...

  • @shanthiwittachchi6299
    @shanthiwittachchi6299 2 ปีที่แล้ว +1

    ෂා .. නියමයි හදලා බලන්නම් කො

  • @t.d.wijayanandatuduwage1910
    @t.d.wijayanandatuduwage1910 2 ปีที่แล้ว

    Good

  • @ramyalathawanshadipathidew1416
    @ramyalathawanshadipathidew1416 2 ปีที่แล้ว +1

    Kata kesee wethath oyaatanam lagadeema pissu hadei piti guli kaala(eka eka vidiyata piti guli kanawa)

  • @damithkumara8110
    @damithkumara8110 2 ปีที่แล้ว

    Godak sthuthi aluth adahasak dunnata

  • @madusankasuresh5213
    @madusankasuresh5213 2 ปีที่แล้ว

    අක්කිගෙ ගොඩක් කෑම resepi man haduwa mekath hadala balanawa

  • @hemaramanayaka153
    @hemaramanayaka153 2 ปีที่แล้ว

    ස්තුතියි රසට ඇති රාත්‍රි කෑමට හොදයි වගෙ

  • @suwaiasuwira5959
    @suwaiasuwira5959 2 ปีที่แล้ว

    Wow aluth recipe ekak 😍😍😍😍👍👍👍

  • @fathikrifath670
    @fathikrifath670 2 ปีที่แล้ว

    Super roti so thank you 🤗 🤗🤗🤗

  • @malanipremawardana4109
    @malanipremawardana4109 2 ปีที่แล้ว

    Wow. I like your recipes.

  • @strivetonirvana3794
    @strivetonirvana3794 2 ปีที่แล้ว

    ඉස්සෙල්ලා දැක්කේ....Mo mo වගේ........ස්තුතියි ..ඔබට....🙏👏🤗

  • @Monika-pj6ri
    @Monika-pj6ri 2 ปีที่แล้ว

    Bohoma esthuthei

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว

    Great thank you so much

  • @udulaniabekon2962
    @udulaniabekon2962 2 ปีที่แล้ว

    Niyamai ne appa..

  • @jayaniridmi6930
    @jayaniridmi6930 2 ปีที่แล้ว

    Oya hadala oyama kanawa penwanna puluwannam. Etakota oyage fan lata oyawa thawath vishvasa krnna puluwan l. Mkda ada godak aya Views ganna eka eka ewa hadala minissunta pennanawa, melo gunayak na, rasak na. Ekai. Oyage recepie oyath kanwa pennanna akki. Thanks 🙏 ❤️

  • @janakigamage610
    @janakigamage610 2 ปีที่แล้ว

    Thank you so much ❤️

  • @ajanthaperera4735
    @ajanthaperera4735 2 ปีที่แล้ว

    MR KITCHEN,HEMA KEAMAK MA,LESI SAHA ITHA RASAI❤

  • @songlover826
    @songlover826 2 ปีที่แล้ว

    Akki okkoma hodhay.godak rahay mama hadala thiyanawa oyage kema.
    But ape nandhata heart problems thiyanawa pan piti hodha na.
    Akki puluwan nam AATA PITI walin hadanna puluwan short eats wage dhewal tikak post karannako.

  • @fayasfayas766
    @fayasfayas766 2 ปีที่แล้ว

    නියමයි ගොඩාක් ස්තූතියි

  • @janakajayamanne9495
    @janakajayamanne9495 2 ปีที่แล้ว

    Good voice & Good Food! Thank !

  • @thrishakyakalani1645
    @thrishakyakalani1645 2 ปีที่แล้ว

    පාන් පිටි 300g වලින් කීදෙනෙක් ට විතර රොටි ඇති වෙයි ද

  • @diljaya14990
    @diljaya14990 2 ปีที่แล้ว

    Ekanam niyamai

  • @piumiroshanthika9604
    @piumiroshanthika9604 2 ปีที่แล้ว +7

    අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණය ඩ්‍රික්ෂිප්ශන් බොක්ස් එකට දැම්මා නම් හොදයි නේද 😊❤️ ලොකු උදවුවක් ඒක 🙂

  • @weerakoonweerakoon9957
    @weerakoonweerakoon9957 2 ปีที่แล้ว

    Thanks dr

  • @nishsachi8641
    @nishsachi8641 2 ปีที่แล้ว

    Niyamai nangiyo

  • @hashimadu2166
    @hashimadu2166 2 ปีที่แล้ว +7

    උඩින් පිච්චුනා වගේ පෙනුනට රොටිය අමුයි වගේ

    • @user-iy3on3uk5e
      @user-iy3on3uk5e 2 ปีที่แล้ว +2

      😁😁😁😁අමුයි වාගේ නෙවෙයි අමුයි අපිට මොකද මමනමි බැලුවට ඔය ජරා කෑම හදන්නේ නැහැ

    • @sithuabesekara5687
      @sithuabesekara5687 2 ปีที่แล้ว +3

      @@user-iy3on3uk5e ehenm oya blnne mokatada

    • @user-iy3on3uk5e
      @user-iy3on3uk5e 2 ปีที่แล้ว +1

      @@sithuabesekara5687 මෙි හලෝ තමුසෙට පිස්සුද කාටද දැන් මම බැන්නේ තමුසෙට ඔය රොටියරසට ඇති මමත් ඉතිං ඔය MR කෑම හදලා වැරදිලා විසිකරලා තියෙන නිසා මමත් හොදට කෑම හදන්න දන්න නිසා බලද්දී කියන්න පුළුවන් මට බුරන්නේ නැතිව තමුසෙගේ නෑනගේ රෙසිපියට හදලා බලනවා කෝ එතකොට තේරුම් යයි

  • @silvasilva7067
    @silvasilva7067 2 ปีที่แล้ว

    ඃහරිම රසවත් රෙසිපි

  • @v.mishrasart43
    @v.mishrasart43 2 ปีที่แล้ว +1

    Nice👍👏😊

  • @nirmalapriyanthi698
    @nirmalapriyanthi698 2 ปีที่แล้ว

    Thanks 🌷

  • @MIGVISION
    @MIGVISION 2 ปีที่แล้ว

    ලේසියි..ඉක්මන්..👍

  • @savindyahansani2612
    @savindyahansani2612 2 ปีที่แล้ว

    මුල්ම ලයික් එක මගෙන්..😌♥️

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 2 ปีที่แล้ว

    oyanam marai aluth dewal
    kohenda hoya gaththe
    .

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen8267 2 ปีที่แล้ว

    Super recipe 👍

  • @chandragamage2299
    @chandragamage2299 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @nimeshamadhushani4232
    @nimeshamadhushani4232 2 ปีที่แล้ว

    Niyamai akke 🌹

  • @ayanifonseka3007
    @ayanifonseka3007 2 ปีที่แล้ว +1

    Puluwantharam panpiti kama adu karanna godak hondai semolina flour ,

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 2 ปีที่แล้ว

    රස පාටයි

  • @sarojamarieperera4001
    @sarojamarieperera4001 2 ปีที่แล้ว

    Thankyou

  • @RomanRobin111
    @RomanRobin111 2 ปีที่แล้ว

    Kata pissu wattana kiya kiya mun daanema piti seeni wadi kaama healthy recipe ekak malata daanne na

  • @randikajewan9999
    @randikajewan9999 2 ปีที่แล้ว

    සුපිරි අක්කේ😋😋

  • @venulakrandi1606
    @venulakrandi1606 2 ปีที่แล้ว +1

    😍

  • @r.s.ljayasundara6212
    @r.s.ljayasundara6212 2 ปีที่แล้ว +2

    ගොඩාක් රස පාටයි අක්කේ...... අක්කේ ඔයාගේ කිචන් එකයි කිචන් එකේ තියන කිචන් අයිටම් ගැනයි වීඩියෝ එකක් කරන්කෝ..

  • @rizwanmohamed1688
    @rizwanmohamed1688 2 ปีที่แล้ว

    Niyami akke...
    Akke oyata ara TH-cam play button hamba unatha?

  • @malaniwitharana9721
    @malaniwitharana9721 2 ปีที่แล้ว

    👍👍👍

  • @kavishikamadhurangi7140
    @kavishikamadhurangi7140 2 ปีที่แล้ว

    Akka masekata panpiti kilo kiyak genawada

  • @sithilovechani2930
    @sithilovechani2930 2 ปีที่แล้ว

    👍

  • @padmiwanniarachchi7474
    @padmiwanniarachchi7474 2 ปีที่แล้ว

    Athula thambenne nahane. Rottya ganakamai neda?

  • @kaushisamara4056
    @kaushisamara4056 2 ปีที่แล้ว +1

    👍❤

  • @crazymusic456
    @crazymusic456 2 ปีที่แล้ว

    Eknm supiri

  • @chandanimalwaththage4580
    @chandanimalwaththage4580 2 ปีที่แล้ว +1

    Akke biththara mila wadi

  • @ladysungreat2406
    @ladysungreat2406 2 ปีที่แล้ว +2

    Nice video akka😍මාරි බිස්කට් පැකට් එකෙන් ටොස්ටට් රටඉදි කේක් හදන්න එන්න අපේ පැත්තට 🎂🎀

  • @user-sb5fh5ll2s
    @user-sb5fh5ll2s 2 ปีที่แล้ว

    😋

  • @mohandarshana1447
    @mohandarshana1447 2 ปีที่แล้ว

    Woooow super

  • @sankasanka7422
    @sankasanka7422 2 ปีที่แล้ว

    👌

  • @sadamalidilrukshi5786
    @sadamalidilrukshi5786 2 ปีที่แล้ว

    රෑට පිටිමෝලිය හදලා උදේට ප්‍රිර්ජ් එකේ දාලා උදේට ගන්න පුලුවන්ද?

    • @user-iy3on3uk5e
      @user-iy3on3uk5e 2 ปีที่แล้ว

      පුළුවන් එහෙම ගන්න සීතල යනකමි එලියේ තියන්න

  • @IvanIvan-zw6pu
    @IvanIvan-zw6pu 2 ปีที่แล้ว

    නියමයි 👍👍👍

  • @lakshmangrero6769
    @lakshmangrero6769 2 ปีที่แล้ว +1

    Mmmmmm😋😋

  • @sanjusenanayake136
    @sanjusenanayake136 2 ปีที่แล้ว

    Wow delicious 😋

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 2 ปีที่แล้ว

    රස පාටයි අක්කි

  • @shamoshi1956
    @shamoshi1956 2 ปีที่แล้ว +1

    Ekanam aniwa hadanawa