Mechchara kal parata/godamba roti hadanna haduwata hamadaama Eka mokak hari wenawa.Ada nm hariyatama hari gya,rasama rasai,thank you so much recipe ekata
Man iye ra haduwa. E roti walin man kottu haduwa. Aththatama godak hodata awa akke. Godak lesiy. Oyata godak Thank u akke Thawa apita aluth Recipi aran enna❤
I tried this today and alterd it to gluten and dairy free it turns out so delicious. Thanks a lot for sharing this recipe. Will make this again and again. Super
හරි අපූරුවට මාත් හැදුවා. ස්තූතියි .රසට හැදුනා.
අපි අද මේක හැදුවා නියමයි හරිම රසයි ❤❤❤
අද පාන්දර බැලුවා කන්න හදන්න දෙයක්. එතකොට තමයි මේ වීඩියෝ එක දැක්කෙ. ඉතිං හැදුවා. හරිම රසයි හොඳ රෙසිපියක් තැන්කියු ❤️👍
Subad
Snubashi
Kahabath
@@Idolvibez ,kit p
Palayan geniye yanna pan piti wathurayi Dala kohomada Yako harima rasayi wenna.
හරිම රස පාටයි
අපි හැදුවා. ඉස්සො මසාල එකක් හදලා කෑව dear .Thank you. නියමයි.❤
මම ඊයෙ හැදුවා.හොඳට තියනවා .හරිම ලේසියි.මමත් මුලින් හිතුවෙ පෑන් කේක් වගේ වෙයි කියලා . ඒත් ගෝදම්බ රොටි වගේම ආවා.thank you .ගෙදර අය ආසාවෙන් කෑවා
ගොඩාක් ස්තුතියි හරිම සතුටුයි හදල මේ විදිහට කමෙන්ට් කලාම . බුදු සරණයි ❤️🥰
@@recipesinhala ඔයාටත් ස්තුතියි මේ වගේ ඉක්මනින් හදන්න පුළුවන් රෙසිපි දෙනවට.බුදු සරණයි
Thanks ඔයාගේ feed back එකට. මාත් හිතුවේ පෑන් කේක් වගේ එයි කියලා, ඔයා නිසා මම අද මේ විදිහට හදනවා 🤗. කොහොමද කියලා කියන්නම්. 💐
@@nazreenfarook1388 බය නැතුව හදන්න ... හොදටම තීනවා
@@nilminigamage8175 හරි dear මම දැන් ඒක හදන්න යන්නේ..ඔයාට කොහොමද කියලා කියන්නම් හරිද? Thanks ❤️💐
අනිවාර්යයෙන් මමත් හදලා බලන්න ඔනි
ස්තූතියි ගොඩාක් ගොඩාක් කාලෙකට කලින් මං හිතලම ඔය විදිහට හදන්න try කලා හැබැයි හොඳට ආවේ නෑ ඒකට හේතුව අද තමයි දැන ගත්තේ
හරිම අපූරැයි..ඉක්මනින්ම හදන්න ඕනී...බොහොම ස්තූතීයී ❤❤❤❤❤
හරිම පහසු වෙන් උදෑසන ආහාරයට එකතු කර ගන්න පුළුවන් ❤️🥰♥️👍♥️ ගොඩක් ස්තුතියි 👍♥️👍♥️🥰
අද උදේ මං හැදුවා. මේ පරක්කු වෙලා ඔෆිස් යන ගමන්😊. හරිම ලේසියි. ඒ වගේම පෑන් කේක් වගේ මෘදුයි. ටිකක් හයිය කරගන්න ඕනේ නම්, දෙවෙනි පාරත් පෑන් එකේ රත් කරගන්න වෙයි.
?/;:''"
Math hadala baluwa akki niyamai recipy eka rasath niymai good luck
Mechchara kal parata/godamba roti hadanna haduwata hamadaama Eka mokak hari wenawa.Ada nm hariyatama hari gya,rasama rasai,thank you so much recipe ekata
Godaak sathutui hadala rasa gena comment kalata.ගොඩාක් ස්තුතියි.❤️ 🙏
ෂා නියමයි නියමයි ඈ ඔන්න මමත් අනිවාර්යයෙන් හදනවා ගොඩක් ස්තුතියි ඔයාට
මම අද හැදුවා . හරිම රසයි. හරිම ලේසියි . Thank you akke
මාත් හැදුවා. හරිම ලේසියි පහසුයි. රසත් හොදයි ❤
Ada හදන්න ඕනේ ...thanks ලෙසි දේවල් දැනුවත් කරට ❤❤❤
හරිම කරුනාවන්ත කටහඩක්.අද තමා මුලින්ම චැනල් එක දැක්කේ. 💐
yes brooo
මමත් හැදුව හරීම ලෙහෙසි හරීම රසයි බොහොමත්ම ස්තුතියි ❤
මං අද හැදුවා... හරිම රසයි... thnx රෙසපි එකට...😊
හරිම වටිනා වීඩියෝවක් . 🙏 ස්තූතියි ගොඩක් .
ගොඩක් ස්තුතියි දුව මේ වගේ දැනුවත් කිරීම ට
කඩේ එක වගේම නම් නැහැ. රසවත් , පිරිසිදු , උණුසුම්, ඉක්මනින් හදන්න පුළුවන් . Thanks
ස්තුතියි ❤️
API oya.. keewa vidiyata. Haduwa.... Supiriyatama. Hari giya. Maara satutui . Thanks
Ada haduwa. Harima lesi,pahasui.Apita pahadiliwa kiyala dunnata oyata godak sthuthi.❤
Godak sthuti akke mamath heduwa, oyage vidio eka balala
🙏🙏🙏 mama ada mee roti haduwa atta piti walin harima rasai theruwan saranai obathumiyata 🙏🙏❤️❤️❤️
පැහැදිලිව කියලා දෙනවා. ස්තුතියි !
th-cam.com/video/aHuJOUKTuDM/w-d-xo.html
මම අද දෙවැනි වතාවට හදන්න යන්නේ ඔබට බොහෝම ස්තුතියි තෙරැවන් සරණයි 💕💕💕🔥👍👌👍👌💕💕
නියමයිනේ ගොඩක්ම රසවත් රෙසිපි එකක් 👌
හරිම පහසූ ක්‍රමයක්.
Mama 5wathawak haduwa harima lesie a wagema rasai thank you ❤️❤️❤️❤️❤️❤️❤️
Mth heduwa, eththtm godk rasai, thnk u❤
Man iye ra haduwa.
E roti walin man kottu haduwa.
Aththatama godak hodata awa akke.
Godak lesiy.
Oyata godak Thank u akke
Thawa apita aluth Recipi aran enna❤
Thank you duwa harima rasai
හොඳයි මාත් අද හැදුවා
ස්තූති ❤
Hodatm thibunaa thnxxx hariima rassiii,,simple recipe ,,ikkmnt hadagana puluwan una , thnx again
Harima rasai thank u🎉❤
මම මෙි රොටිය.අද හදන්න යන්නේ දෙවැනි වතාවට බොහෝම ස්තුතියි තෙරැවන් සරණයි ඔයාට 🙏
අද මම හැදුවා හරිම රසයි 😀
Very simple recipe..quick an easy..have to try..thank u..👍
Thanks for watching ❤️🥰
harim rasai nanada
Oya hadana ewa harima lesiyen hadanna puluwan dear thanks.❤️❤️
Thank you lase receipe akkak
මිස් ආට පිටිවලින් හදන්න පුළුවන්ද කියල පිළිතුරකදෙන්න යේසු පිහිටයි ඔබතුමීට ✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝
Oyage recipe harima shok....mn me parata hadana gmn
Thank you. It came nicely.
නියමයි
ස්තුතියි ♥️🎉
Easy and good..can make quickly..no need to wait for hours..😊❤❤🎉🎉 thank u..
Thanks for the receipe I am really
Like looking forward
Thank u...very easy Recipe 😍😍
Thanks miss..godak pin..all the best...
අද හැදුවා හොදටම හොදයි ස්තුතියි පැහැදිලි කිරිමට . ඉදිරියට ම යන්න ජය වේවා
Made this today. We ate some as plain rotis and made some into kotthu roti. It’s pretty good both ways. Thanks for the recipe.
ස්තුතියි ගොඩාක් ඔබට ජයවේවා
💞💞💞👍👍👍🏻👍🏻👍🏻🙌🙌🙌
ස්තුතියි වීඩියෙය් එක බැලුවට ❤️🥰
Thank you ❤️🥰
❤️❤️
❤️❤️❤️මගේ ආසම කෑම. ඔයාට ගොඩක් ස්තුතියි. කියලා දුන්නට පින්. 🌹🌹💯
Shall try
0,,,,,
ස්තුතියි
Harima lesi recipe ekak 😃 Hamadama wage godamba roti hadanna gihin waradinawa🤭 Oyage recipe eken nam lassanata rasata roti tika haduna. Thank you very much🙏
රසම රස පාටයි.
Tankyou
I tried this today and alterd it to gluten and dairy free it turns out so delicious. Thanks a lot for sharing this recipe. Will make this again and again. Super
How did you make it gluten free
I can't eat wheat flour..
Please tell me... thanks
Thanks you so much for your info, you voice is really nice 🌷👧❤
Supiri akke resipi ek 😊
eka niyamai
ගොඩක් ස්තුතියි.
සමාජ මධ්‍යයන් කිසිම වටිනාකමක් නැති දේවාල් පිරිලා ඉතිරිලා තියන කාලක මේ වගේ ප්‍රයොජනවත් දේවාල් ඉදිරිපත් කරන එක අනිවාර්යෙන්ම අගය කලයුතුයි.නමුත් අවාසනවාට මේ වගේ chenale වලට subscribe කරන්න නැහ ගොඩක් කටිටිය කුණුහරප වලට තියන අගයන් මේවගේ ඔයට හමිබවෙන්න නැහ එක අපේ රටේ කරැමයක්ද කොහෙද.අවංකව හදවතින් සුභ පතනවා අද තමයි දැක්ක බලපු ගමන් subscribe කරා ❤❤❤❤
බොහොම ස්තූතියි ලේසි රෙසිපි එකක්
Nande mata age10 mama me recipe eka hadala baluwa marama rasaiiiiii❤❤❤❤❤♥️🥰🥰🥰
This is very sweet food ❤😊😊
අනේ මරු
Thank you ❤️🥰
ස්තුතියි තෙරුවන් සරණයි ඔබට
Thankyou .math haduwa.❤🙏👊
Tanks.hamom.danuwath.klat❤❤❤❤❤❤
Niyamai kella wade hodata kara
thank you miss
මේකෙන් කොත්තු හදාගන්න පුළුවන් ද....
SUPER THANKS
අනා …..එ හඩ😮
100% sweet voice. Good luck
I'll try this 👍 ,doing good job
Ada rata hadanawa mama inne grade 9 lesi recepi ekak thank you❤🎉
බොහොම ස්තුතියි 💟
Wow It's beuttyfull😆😆
Mama dan tamai video aka dkaa mama goada rotey hadana gaman oyta good tanku maawaga videoeyo akak karata budu 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
Its so good..easy and simple..i will try..thank u..👍
Thanks duwa
ස්තූතියි ඔයාට මෙහෙම එකක් කියල දුන්නා ය.
ඔයාගෙ කටහඩ ලස්සනයි අක්කේ 😊
Oyage risipi eka godak watinawa
සුපිරි 💖
Hmmmm hodai godaaak thuthi oyata deergausha
Good_idiya_ok_👌👌👌👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
❤️❤️❤️
Thank you ❤❤
මමත් හදනවා අද
Wooow නියමයි මැණික
Thenx godaak
Mamaht Dan haduwa rasai
ස්තුතිය්
මම නම් ඔහොම හදනව එත් කඩලපිටි උලුදු පිටි මුං පිටි වගේ ඔක්කොම ටික ටික දල හදනව.සමහරවිට සුදු ලුණු කුඩු මුරැන්ග කොළ පවුඩර් එහෙමත් කලවම් කරල හදනව ?මම ඉතාලියේ
Super