පෙරහැරට රැගෙන යාමට පෙර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • #ElephantsLK #elephantvideos #Elefant #코끼리 #norsu

ความคิดเห็น • 251

  • @christeenlaity3201
    @christeenlaity3201 ปีที่แล้ว +42

    ඔව්ඉතිං බයටකරනවා නැතිනම්
    උලෙන්අනිනේ

    • @ElephantsLK
      @ElephantsLK  ปีที่แล้ว +24

      ඔයා නිර්මාංශද? ඇතාට උලෙන් අනින එක අවුල්.. කුකුල මරං කන එක අවුලක් නැ.. අනේ නිකං පලයං යන්න

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 ปีที่แล้ว +1

      අනේ ඔව්.

    • @Cobra385
      @Cobra385 ปีที่แล้ว +6

      @@ElephantsLK තෝත් මොකා උනත් වැදගත් විදිහට කමෙට් කරපිය..
      තොට මොකෝ ඩෝන් ගියේ ..ඉන්නම අමාරුයි නම් පල තෝත් කන්දෙ විහාරෙ වදකාගාරයට

    • @ElephantsLK
      @ElephantsLK  ปีที่แล้ว +16

      උබලට ඇත්ත කිව්වම රිදෙනව නේද ? තලු මර මර මස් මාලු කන උන් කියනවා පන්සලේ අලි ඇත්තු හදන එක පව් ලු.. ගොං තර්ක දාන්න එපා.. අපේ සංස්කෘතිය විනාස කරන උන්ට උඩ ගෙඩි දෙන්න එපා.. ජපානෙ දියුණු උනා හැබැයි උන් උන්ගෙ සංස්කෘතිය නැති කරගත්තෙ නෑ.. ද.කොරියාව දියුණු උනා උන් පවා උන්ගෙ දේවල් අදටත් රකින්වා.. උන්ගෙ භාශාව පවා අනිවාර්‍ය .. අපේ උන්ට ඕව තේරුම් යද්දි වෙන්න ඕන ටික වෙලා ඉවරයි ... වැදගත් විදියට කතා කරන්නෙ මේ.. අස්භ්‍ය වචන කියල නෑනෙ මං මෙතන...😔😔😔😔😔😔

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 ปีที่แล้ว +5

      @@ElephantsLK අනේ යනවා හලෝ යන්න. තමුන් දන්නවාද මම මස් මාළු කනවද නැද්ද කියලා. අනික කවදාවත් බුදුහාමුදුරුවෝ කියලා නෑ මිනිස්සුන්ට මස් malu kanna epa kiyala. අලි ඇත්තු ඔක්කොම කරන්නේ henduwata තියෙන බයට. ලංකාවේ පන්සල් වල තියෙන හොඳ කමට තමයි තෑගි දීපු ඇතාවත් ආයෙත් අරං ගියේ. එංගලන්තේ ඉන්න මට රටවල් වල දියුණු ව ගැන සංස්කෘතිය ගැන කියන්න එපා. අකුරක් ඉගෙන ගත්ත නැති එවුන් youtube චැනල් කරන්න ගියාම ඔහොම තමයි. මේවා බලන එවුන්ට ගහන්න ඕන.

  • @SujiSujiwa-r3y
    @SujiSujiwa-r3y ปีที่แล้ว +55

    මෙ කෝට්ටේ රජා බලන්නේ මගේ මල්ලි මගේ මල්ලිට සියළුම දෙව්යන්ගේ පිහිටයි බුදුසරණයි 🥰🥰🥰🥰බුදුසරණයි 🇱🇰🇴🇲🇱🇰🇴🇲පරිස්සමින් මගේ මල්ලි ඔයාට තව තව සක්තිය ලැබේවා ආදරෙයි ගොඩක් මල්ලි බුදුසරණයි 🇱🇰🇴🇲🇱🇰🇴🇲🇱🇰🇴🇲🇱🇰🇴🇲🇱🇰🇴🇲🇱🇰🇴🇲🇱🇰🇴🇲🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @AkilaAthauda
      @AkilaAthauda 7 หลายเดือนก่อน +1

      May

    • @AkilaAthauda
      @AkilaAthauda 7 หลายเดือนก่อน

      Mayadalanamamaganamarakakdannapuluwanda

  • @anuruddaanurudda8936
    @anuruddaanurudda8936 ปีที่แล้ว +32

    කෝට්ටේ රාජා. නැදුන්ගමුවේ රාජා වගේමයි.♥️♥️🐘🐘

  • @shamaliwasanthi3821
    @shamaliwasanthi3821 ปีที่แล้ว +15

    බුදු සරණයි මැණික හරිම කිකරුයි වගේ එයාව පරිස්සමට බලාගන්න 🙏❤️

    • @ElephantsLK
      @ElephantsLK  ปีที่แล้ว

      තෙරුවන් සරණයි !

  • @viduraniroshan6057
    @viduraniroshan6057 ปีที่แล้ว +113

    මේකෙ ගොඩක් අය comment කරල තියෙනවා දැක්ක තායිලන්තයේ අය අලි බලාගන්න විදිහෙ හොද කියල.ඒකයි මේක කියන්න හිතුනෙ.පලවෙනිම දේ මේ ගොඩක් අය අලි ගැන තියා කිසිම දෙයක් හරියට හොදට හොයල බලල කියන අය නෙවෙයි.මුතු රාජා දැකල අලි ගැන හොයන අය.කොහොම වෙතත් තායිලන්තයේ අලි බලන හැටි ගැන කියන්නම්.තායිලන්තයේ හෙන්ඩු ව කොට උනාට තියුණු ගතිය ඉතාමත් වැඩි.කොහොමත් අපේ මිනිස්සු පිටින් පේන දේටනෙ රැවටෙන්නෙ එදා ඉදන්.තායිලන්තයේ අලියගෙ ඔලුවෙ නිල වලට තමයි හෙන්ඩු වෙන් අනින්නෙ.ඒක සතාට මාර වේදනාකාරි දෙයක්.ලංකාවේ අලියගෙ කකුල් අත් වල නිල වලට හෙන්ඩු පාවිච්චි කරන්නෙ.ඊලග කාරනේ තායිලන්තයේ කියන්නෙ ඇත් දල ජාවාරමට අදටත් කප් ගහන රටක්.තායි රටේ අලි මස් පවා කනව.හොයල බලන්න internet එකේ.ඒ වගේම අලින්ගේ අදටත් බර වැඩ කරගන්න රටක්.මුතු රාජා පාවිච්චි කරේ දේශපාලන campaign එකකට තායිලන්තයේ.හොයල බලන්නෙ නැතුව කියන්න එපා දැක්ක පලියට කිසි දෙයක් ලංකාවේ අයට කියන්න තියෙන්නේ එච්චරයි ..ඔන්න ඕකයි ඇත්ත.

    • @sobachandni4929
      @sobachandni4929 ปีที่แล้ว +12

      හරියටම හරි අපේ මිනිස්සුන්ගේ කියන මොඩකම් නිසා තමයි අද මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ

    • @puncchipuncchihakiyawan.9375
      @puncchipuncchihakiyawan.9375 ปีที่แล้ว +5

      100ta 100yak aththa a kathawa.

    • @nilanthi22nila93
      @nilanthi22nila93 ปีที่แล้ว +8

      ඒක ඇත්ත අපේ මිනිස්සු හිතන් ඉන්නේ තායිලන්තයේ හරි ආදරෙන් මුතුව බලාගනියි කියලා ටික කාලයක් යද්දි අපේ මිනිස්සුන්ට හැමදේම අමතක වෙයි... කාලයත් එක්ක තේරෙයි මුතු අපේ රටේම හිටියා නම් කොච්චර හොදද කියලා ... අපේ මිනිස්සු ගොඩාක් අය පිටින් පේන දෙයින් තමයි නිගමනය කරන්නේ හැමදේම... ඒක හැමදාම මේ රට මේ තත්වේ තියන්නේ..

    • @Vishvish-r4t
      @Vishvish-r4t ปีที่แล้ว

      ලෝක සිතියමේ තායිලන්න්තේ තියෙන්නේ කොතනද කියලාවත් දන්නේ නැති එවුන් තමයි වැඩි හරියක් comments දාන්නේ. සර්පයෝ, ගෝනුස්සෝ, ගොලුබෙල්ලෝ, කැරපොත්තො, කිඹුල්ලු පවා කන ජාතියක් උන්. දන්න මගුලකුත් නෑ බොරුවට වැලලෙන්න හදනවා. අඩු ගානේ උං කන්දේ විහාරේ ගිහින් මුතුරාජා දැකලාවත් තියනවා ද දන්නේ නෑ. හැබැයි කයිවාරුව නම්... මේක සතෙකුටවත් ඉන්න බැරි රටක් කියලා කියන්නේ හරියට ලෝකේ වටේ කරක්ගහලා වගේ.

    • @monticharaksiri6352
      @monticharaksiri6352 ปีที่แล้ว

      Every country has good people and bad people. But you ask for our elephants, we give them as ambassadors. But you turned him into a slave. Until the illness does not heal We followed in the parade, both being stabbed and beaten. We were very hurt. You say that Thailand is not well maintained Have you looked and studied yet? He came back to eat full and sleep. We raise elephants like children. There is an animal protection law. Don't give misleading information.

  • @nilushilakmaliranasinghe8481
    @nilushilakmaliranasinghe8481 ปีที่แล้ว +22

    පරිස්සමෙන් යන්න ඔිනැ ...මාමා කියන සද් අහගෙන...බුදු සරංණයි🙏🙏 මැණික ! සුබ ගමන් කෝටිටෙි රාජා ❤❤❤❤

  • @MaduTennakon
    @MaduTennakon ปีที่แล้ว

    බුදු සරනයි මැන්ක ඔයා ගොඩක් ලස්සනය්
    පරිස්සමෙන් මැනික

  • @wirajchanaka4390
    @wirajchanaka4390 ปีที่แล้ว +17

    නැදුන්ගමුවේ රාජා වගේමයි .....❤️❤️❤️

  • @sushantkumari6193
    @sushantkumari6193 ปีที่แล้ว +8

    බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිට රැකවරණය ලැබේවා දීර්ඝ යූ වේවා නිරෝගී වේවා

  • @tharuwasala2814
    @tharuwasala2814 ปีที่แล้ว +19

    ස්වාමීන් වහන්සේ සොයා බලනවනෙ. එ⁣හෙමට කරදරයත් නැතුව ඇති.🙏🙏🙏🙏🙏🙏❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +3

    පවු,එයා හරි අහිංසකයි .❤❤❤😘😘😘🐘🐘🐘🙏🙏🙏🙏🙏 තෙරැවන් සරණයි !!! පරිස්සමින් යන්න එන්න .🙏🙏🙏🙏🙏🙏

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 หลายเดือนก่อน

    Very Obedient And Poliete Guy. GOD BLESS YOU.

  • @rashikajayasiri1860
    @rashikajayasiri1860 ปีที่แล้ว +19

    දැං වාසානව තමයි හොදටම බලා ග්නනෙ අජිත් මාමා අන්න මිනිස්සු ඒ බැදිම පුදුමා කාරයි

  • @Udumbara568
    @Udumbara568 ปีที่แล้ว +5

    🐘🐘🐘🐘🐘කෝ ඉතින් නාල ආවට වාහනේ සීට් එකක්වත් නෑනේ කොයිතරම් දුරක් එක පැත්තට හැරිල හිටගෙන යන්නද. ඊට වැඩිය හොඳයි මොනවා හරි කකා හමුදාවේ කොල්ලොත් එක්ක වැඩ්ඩෙක් වගේ පයින් ගියානම්

  • @Esh96
    @Esh96 ปีที่แล้ว +21

    ලංකාවෙයි තායිලන්තෙයි මොන රටේ මොන ලෝකෙ හිටියත් තිරිසන් බවයක් ලැබෙනවා කියන්නේ දුකක්. මේ සත්තුන්ට මේ කරගන්න පින්වලින් ඉක්මනින්ම මේ තිරිසන් බවෙන් මිදෙන්න ලැබේවා කියලා හිතන්න. කොහොම උනත් අද කාලේ මිනිස්සුන්ට වඩා සත්තු හොදයි

  • @sriyakumari4314
    @sriyakumari4314 ปีที่แล้ว +7

    ආධාරයෙන් කතා කරන්න ...පවු.....එයා කීකරු ...මැණිකක් ....පරිස්සමෙන් theruwan saranai

    • @sriyakumari4314
      @sriyakumari4314 ปีที่แล้ว

      ආදරයෙන් ....ආදාරයෙන් නෙවෙයි ....වරදිමක්...

  • @PamodhTech
    @PamodhTech ปีที่แล้ว +10

    කවදාක හරි දළදාව වැඩමවන්න ලැබේවී 💙

  • @udenibuddhika9115
    @udenibuddhika9115 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී සුව ලැබේවා පැටියෝ ඔයාට .අනේ එයාට ආදරෙන් සලක්න්න,එයා හරිම හොදයි.අපේ රටේ වාසනාවට පහල වුන මැනික් ඔය,බුදු සරණයි !

  • @sarojikajayamini227
    @sarojikajayamini227 ปีที่แล้ว +5

    අනේ අපේ රටෙහි වස්තුන් තමයි මුතු මැණික් වගේම වටිනවා අනේ හොදට ආදරෙන් බලාගන්න එයා හරි කීකරු මැණිකක් නේ දළදා සමිදුන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
    🐘🐘🐘🐘🐘🐘🙏🙏🙏🙏🙏🙏🙏😘😘😘😘😘😘❤❤❤❤😢😢

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga ปีที่แล้ว

    Keekaruma aliyalu, ai ochchara yadam? Ai kotuwen aninne?

  • @SiyaLatha-h5e
    @SiyaLatha-h5e ปีที่แล้ว +6

    කොයි රටේ හිටියත් මේ සතාට දුක තමයි මුතු ඔයාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

    • @Mrdevil-gx3fc
      @Mrdevil-gx3fc ปีที่แล้ว +1

      මේ මුතු රාජ නම් නෙවේ හැබැයි. 😒 මේ ඉන්නෙ කෝට්ටේ රාජා ( පොඩි නැදුන් )

  • @chathushkaperera8468
    @chathushkaperera8468 ปีที่แล้ว +1

    Kohe peraharata yannada me nala karala manamalaya wage?

  • @Panti-g2m
    @Panti-g2m ปีที่แล้ว +2

    පොඩි හාමුදූරැවන්. ලගින්ම ඉන්නම. ඕනනේ.

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මැණික

  • @S.Slva2808
    @S.Slva2808 ปีที่แล้ว +1

    නාල ඉවරයි නම් කෑම දෙන්න ඕනි පව් බඩගින්නේ කටින් කියන්න ද පරිස්සමෙන් දළදා සමිදුගේපිහිට ආරක්ෂාව ලැබී කරුණා වෙන් ගමන් විවර වී දිර්ගයුෂලැබේවා වාසනාවන්ත වාසනා බුදුසරණයි 🛐🛐🛐

  • @kumarykumary6777
    @kumarykumary6777 ปีที่แล้ว

    බුදුසරණයි ඔයාට රාජා

  • @surangaathula2304
    @surangaathula2304 ปีที่แล้ว +1

    බුදු සරණයි ...ඇත්‍ රජාණෙනි..

  • @dimithuasanka7008
    @dimithuasanka7008 ปีที่แล้ว +7

    මිනිසුන්ට වැඩිය සතුය හොදයි ❤❤❤

  • @RanjaniRanjani-ie9oh
    @RanjaniRanjani-ie9oh ปีที่แล้ว

    Godaak adarei menika♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏

  • @rashikajayasiri1860
    @rashikajayasiri1860 ปีที่แล้ว +6

    අලි බාසුන්නෙහලා ටික.දෙනයි ආදරෙන් අලි බලන්නෙ හුගක් බිලා ඉන්නෙ හොදම උදාහරනය පින්නවල ඉන්න අලි බාස්ලා කුනු හරුප කියන් අලින්ට ඇන බලන්නේ හැම වෙලෙම අරක්කු.බිලා ඉන්නේ

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 ปีที่แล้ว

      Oya pinnawalada weda karanne..aliyata hinsa kalothh nikam indee aliya..allala polowe gahanne..

  • @christeenlaity3201
    @christeenlaity3201 ปีที่แล้ว +13

    පාඩුවේඉන්නදුන්නානම් පෙරහැරවලට ගෙනියන්න අවශ්‍යනැ සතාට නිදැල්ලෙ ඉන්න
    දෙනඑකතමයි ලොකුම පින🙏

    • @ElephantsLK
      @ElephantsLK  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි !

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් ปีที่แล้ว +3

      නිදැල්ලේ ඉන්න ඔය තරම් වියදම් කරනවා යෑ මෝඩයෝ වැඩ කලාට කමක් නැ හිරි හැර නොකර එකය් ඇත්ත බුදුසරණයි

    • @ElephantsLK
      @ElephantsLK  ปีที่แล้ว

    • @loneherd5227
      @loneherd5227 ปีที่แล้ว +1

      UbhatA puke aruwadha

    • @christeenlaity3201
      @christeenlaity3201 ปีที่แล้ว

      @@loneherd5227 කටවහපන්
      වැදගත්කමක් ඇත්තේම නැ
      කමෙන්ට් එකෙන් ම තෙරෙනවා
      පාසැලකට වැස්සකටවත් නොගිය☝

  • @welathantrigeranjaniboteju8357
    @welathantrigeranjaniboteju8357 5 หลายเดือนก่อน

    කෝට්ටේ රාජා ඇත්තටම බැලුවොත් නැදුව්ගමුවේ රාජාගේ පලාපු අච්චුව වගේ ටිකක් උසින් අඩුයි ලස්සනම ලස්සනයි ලාම්බිරයි එික් එක දෙයක් ඇයි මේ සතාව අරගෙන යනකොට හාමුදරුවොක් වඩිනවඑයත් එක්ක එ්ත් ඇයි මේ ඇත් ගොවුවා නිතරම ඉන්නේ. ඇතාගේ පිට උඩ මේක නරක පුරුස්දක් කිසිම ගරුත්වයක් නැහැ හිමි නවක් සමග ඉන්න වග අපි ඒ හිමි නමට ලරු කල යුතුයි අපේ පොඩි නැදුන්ට තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @isharisakuntala4277
    @isharisakuntala4277 ปีที่แล้ว

    බුදුසරණයි මැණික ❤🙏🏾

  • @AnuWickramasingha
    @AnuWickramasingha ปีที่แล้ว

    පවු අහිංසක සත්තු කොළ අත්තක්‌ කළා කාටවත් කරදරයක් නැතුව ජිවත් වෙන සත්තු නේ සත්තු මරන් කන සත්තුන්ට වැඩිය මන් ආදරෙ මේ වගේ සත්තුන්ට ❤

  • @Diannas_Kitchen
    @Diannas_Kitchen ปีที่แล้ว +9

    මොන වැඩේ කරන්න ගියත් අපේ එවුන්ගෙ පුරුද්ද කුලල් කාගන්න එක 😢😢😢

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga ปีที่แล้ว

    Video eke title thibune " keekaruma aliya" andayek da video upload keruwe?

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +4

    අපේ පිං කද.❤❤❤😘😘😘

  • @sujathakumari1255
    @sujathakumari1255 ปีที่แล้ว +1

    Budu saranai Parisamen gihin Enna

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 ปีที่แล้ว +2

    අනෙ මල්ලිට කියන්න ඇතා ආදරයෙන් බලා ගන්න කියලා❤❤❤❤

  • @warunaprasanna8117
    @warunaprasanna8117 ปีที่แล้ว

    වාසනා ගැන මුතු රාජ ගැන අනිත් ඇත්තු ගැන කාතා කරන හෑමෝටම දැන් නැදුන්ගමුව හස්තියා අමතකයි ඒ හස්තියව බලා ගත්ත කලු මාම ගැන කවුරුත් කතා කරන්නෙ නෑ ඇයි එහේම කරන්නෙ අපි එතුමාගේ සැප දුක හොයන්න ඕනි

  • @isurunuwan5302
    @isurunuwan5302 ปีที่แล้ว +9

    අර එකෙක් ඇවිල්ල උගෙ හොඩවැලට ගහන්නෙ මොකද නිකම්😡

    • @utharabope3891
      @utharabope3891 ปีที่แล้ว +1

      කියලා වැඩක් ඒකා අමු බුරුවෙක්.😡😡😡😡

    • @nishanisamarakoon9531
      @nishanisamarakoon9531 ปีที่แล้ว +1

      Sathata gahannamy balanne

    • @kalumkumara5978
      @kalumkumara5978 ปีที่แล้ว +1

      Oyala danne na e manussaya me sathata kochchara adarwda kiyala kotye pansalata gihilla balanna apia wada ath gowwa dannawa. Anika kotte raja kiyanne ehema daga wada karana kenek nemei ehemawath waraddak koroth thamai e manussaya poddak sara wenne.

  • @DineshiReshmin
    @DineshiReshmin ปีที่แล้ว

    හාමුදුරුවෝ කොච්චර ආදරේද කියනවා නම් මෙයාට කිතුල් කොටයක් වත් පලාගන්න බෑ..😅😅😅😅

  • @warunaprasanga1848
    @warunaprasanga1848 ปีที่แล้ว

    Niwatama aliyada?

    • @ElephantsLK
      @ElephantsLK  ปีที่แล้ว

      වෙන්නත් පුළුවන් ... ඔයත් නිවටයිනෙ

  • @chitragunawardana5906
    @chitragunawardana5906 ปีที่แล้ว

    Parissaman yanna. budusarani manika ❤❤❤

  • @maliyaentertainment347
    @maliyaentertainment347 ปีที่แล้ว

    දළදා සමිඳුගේ පිහිටයි ....🙏🙏🙏

  • @shanakaprince3660
    @shanakaprince3660 ปีที่แล้ว

    04.44 tathprye ai athage hoda welt ghnne kan adiya palenna denna ona e vge unta

  • @DineshiReshmin
    @DineshiReshmin ปีที่แล้ว +6

    අනේ ඉතින් නාලා..කාලා.
    නිදුක් නිරොගි ව ඉන්නවා නම් ඒ ඇති.

  • @PhilomenaWijesuriya
    @PhilomenaWijesuriya ปีที่แล้ว

    Damwala karata dala adinakota eyata ridenne mnadda paw

  • @PushpaWijevickckrama
    @PushpaWijevickckrama 7 วันที่ผ่านมา

    ❤❤❤🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏🙏

  • @anuruddachaturangaanurudda8026
    @anuruddachaturangaanurudda8026 ปีที่แล้ว

    Budusaranai

  • @sumedawimalarathne8984
    @sumedawimalarathne8984 ปีที่แล้ว +1

    Please look after him well. Theruwan saranai.

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว

    Aeyawat pain geniyanna purudu karannakoo ape nadungamuwe hastiyawagee teruwan saranai ❤❤❤❤🙏🙏🙏

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 ปีที่แล้ว +3

    අනේ මන්ද හැම පැත්තෙන් ම සතුන් තමයි දුක් ව්දින්නෙ😢

  • @Life-Lens105
    @Life-Lens105 ปีที่แล้ว +6

    තායිලන්තය,මියන්මාරය මේ රටවල් වල ඔලුවට තමා අනින්නෙ...කකුල් වලට නෙවෙයි

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 ปีที่แล้ว

      Miyanmare weda gannawa hariyatA...munta penne sinhala buddhist lawa vitharai...ekane wede..ape perahera yana ali athunta kocchara salakanawada...netnam e saththu ohoma endeeda..muthu rajata nam godak asadharana una..eth den thai gihillath thama kakula honda nehane

    • @Life-Lens105
      @Life-Lens105 ปีที่แล้ว

      @@wasanthadarmarathna6862 ඇත්තටම

  • @sampath1232
    @sampath1232 ปีที่แล้ว +1

    tharuwan saranai siyalu danatama

  • @Cobra385
    @Cobra385 ปีที่แล้ว +6

    නොදකින් මුන් යමපල්ලො වගේ මර ලතෝනි දෙන්නේ ..හෙල්ල පතයකුත් අමෝරාගෙන..බලපියව් තායිලන්තයේ මුතු බලන විදිහ..මුතු කෑගහන්නෙ.ඒ මින්ස්සු හරිම නිශ්ශද්දයි..ඒ මිනිස්සු හරිම ආදරනීයයි.පිලිවෙලයි.

    • @ElephantsLK
      @ElephantsLK  ปีที่แล้ว

      ❤💪

    • @rohinikarunarathne8524
      @rohinikarunarathne8524 ปีที่แล้ว +1

      Oba hariyata tailantayata gihin vage.aliyata kata karana bashava mama hitanne oya .sanvarava kata karannat ona oita vada .kese namut ob dena adahasa aliyata kata karana bashavata vada barapatali vage 😚

    • @buddhikasamarasinghe607
      @buddhikasamarasinghe607 ปีที่แล้ว +1

      Nodanne dewal kata keranne apa

    • @menikedissanayake1960
      @menikedissanayake1960 ปีที่แล้ว

      Muth api lassanata heele karala dunna nisa thamai ehema balaganne.

  • @ythaltv7142
    @ythaltv7142 ปีที่แล้ว

    me kootte raja......... etha balana unge mara lokuwak thiyenne......

  • @rinosharashmi1832
    @rinosharashmi1832 ปีที่แล้ว +1

    Hamuduruwo. Laginma. Inna. Nisha. Thama. Eya. Hurathal. Athek. Wela. Inne. Manikak. Ethin. Apata

  • @warunaprasanna8117
    @warunaprasanna8117 ปีที่แล้ว +1

    රටට ලොකු සේවයක් කරපු කෙනෙක් කලු මාම කියන්නෙ

  • @DilaniDilrukshi-xg3tf
    @DilaniDilrukshi-xg3tf หลายเดือนก่อน

    ❤❤❤❤

  • @subodaniperera4077
    @subodaniperera4077 ปีที่แล้ว +1

    Theruwan sarani
    ❤❤❤🙏🙏🙏

  • @madushanisuru
    @madushanisuru ปีที่แล้ว

    Meyage issraha athak mokak hri welada

  • @nilanthiwijesinghe7343
    @nilanthiwijesinghe7343 ปีที่แล้ว

    අනේ... මෙයාලට සැරෙන් කතාකරන්න එපා..please..! එයා අහිංසකයි.. ආදරෙන් කතාකරන්න.අපි වගේම එයාලත් ආදරය ලබන්න ආස ඇතිනෙ. එහෙම කලොත් ඔයාලට ගොඩාක් පින්..!

  • @musicandtheworld2094
    @musicandtheworld2094 ปีที่แล้ว

    Hamuduruwani oya satha asagahageneama enna

  • @nipunbandara619
    @nipunbandara619 11 หลายเดือนก่อน

    😍😍😍😍❤❤❤❤🙏🙏🙏🙏

  • @umeshchathura732
    @umeshchathura732 9 หลายเดือนก่อน

    කන්ඩුල කැලනියේ එයත් නිදහසේ හොදට ඉන්නවා

  • @salindase9074
    @salindase9074 4 หลายเดือนก่อน

    නෙදුනගමුවේ රාජා තමයි කීකරුම

  • @diasprasanna3101
    @diasprasanna3101 4 หลายเดือนก่อน

    මිතයාදුෂ්ටික රටක් නිසා සතෙක් වීදින දුක .

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +6

    ඕකත් වදයක් ඇතාට.කැමැත්තෙන් නෙමෙයි යන්නේ බයට.යකඩකුරෙන් අනිනනිසා.කරුමෙන් නිදහස් වුනා මුතු .මුතු යසඅගේට රජකෙනෙක් වගේ ජිවත්වෙනවා තායිලන්තයේ.

    • @ElephantsLK
      @ElephantsLK  ปีที่แล้ว +3

      ඔයත් කරුමෙන් නිදහස් වෙන්න..

    • @kliyanage211
      @kliyanage211 ปีที่แล้ว +1

      ⁣එතකොට පෙරහැර වල යන්නෙ බල්ලොද

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 ปีที่แล้ว

      @@ElephantsLK මම සතෙක් නෙමෙයි.

    • @kasundeshappriya554
      @kasundeshappriya554 ปีที่แล้ว

      Me hile aligena vitharai meke inne tipar eunta ornne .ara kele un merenawa nikn kathakaranawada😂

    • @r.adikaram30
      @r.adikaram30 ปีที่แล้ว

      ​@@kliyanage211අලියෝ පිට යන මස් පර්වත තමයි තිරිසන්නු.

  • @AmaraRanjani
    @AmaraRanjani หลายเดือนก่อน

    Ok

  • @nimuboy
    @nimuboy ปีที่แล้ว +6

    සතෙක් ගැන හොයල බලන්නෙ නැතුව ගොන් comment දාන් එප පෙරහැර කාලෙට පුදුම අමාරුවක් ගහන උන් ඉන්නෙ 😂

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 ปีที่แล้ว

      Wedipura enne.salli walata...kurusiyA gattha ewun...nama sinhala...weda kurusiya...salli lebenne buddhagamata saha ape culture ekata..gahapu tharamata...ekane mewa hoya hoya comment danne....netnam thamange agamika deyak balanna beriya...

    • @BAd-q4z
      @BAd-q4z หลายเดือนก่อน

      එ.සල්ලිවලට.පුක.දෙන.උන්..අර.අලි.නිකරුනෙ.මරනවා.පොලිසිය...මුං.ඒවා.හොයන්නෙ.නැ..පෙරහැර.කාලෙට..උන්ට.
      අර්ශස්.අමාරුව..ඩොලර්වලට..කහින..හිකනල්ලු...ගන්න..සල්ලි.මදි.තොපි..කුණු.උනාම.හොදකරන්න..පුදුම.ගායක්.තියෙන්නෙ..පෙරහර.ගැන..මල්ලි

  • @DineshiReshmin
    @DineshiReshmin ปีที่แล้ว

    පොඩි සාදු හෙවනැල්ල වාගේ..ලගින්මයි.

  • @kumudunijayasinghe8550
    @kumudunijayasinghe8550 11 หลายเดือนก่อน

    🙏🙏🙏❤️❤️❤️

  • @thakshisenani3075
    @thakshisenani3075 ปีที่แล้ว +1

    Theruwan saranai ❤❤

  • @lakiboy830
    @lakiboy830 26 วันที่ผ่านมา

    Nafun thma hebai hilama🥺💔

  • @ChathuChathu-t6t
    @ChathuChathu-t6t ปีที่แล้ว

    Nedum wage neda

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว

    දුකයි මුතුරාජ ගැන

  • @amithasriyani4856
    @amithasriyani4856 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻❤sàdu sàdu

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga ปีที่แล้ว

    Hamuda loriya nathnam okkoma karai. Aliyek aran yanna pahatha loriyak nathi hati.

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +19

    තායිලන් තේ බලන විදියට බලපල්ල ඔය අහස උසට තියන කුර විසිකරල.ඒ රටේ ලස්සනට පොඩි ලමයි මුතුව බලාගන්නේ

    • @kliyanage211
      @kliyanage211 ปีที่แล้ว +3

      තායිලන්තෙ අලි විතරයි කන්නෙ නැත්තෙ ,ඒකයි අලින්ට ආදරේ,

    • @gihanmadushanka1102
      @gihanmadushanka1102 ปีที่แล้ว

      Ai dakke ndda muthu thailanthe muthuge lagata එන athgouwanta gahnna painawa ahau unanam athgouwawa පාගලා marnne

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 ปีที่แล้ว +1

      @@gihanmadushanka1102 ඔව් දැක්ක .එදා දවස මුතුගේ දුක්බර දවස.ලංකාවේන් ගිය අලුතනේ.එයා බලාගත් උපුල්මහත්මයා ලංකාවට ආව.මුතුට තරහා ගියා.

    • @NilminiKumari-ud2cy
      @NilminiKumari-ud2cy ปีที่แล้ว +5

      මුතුට තියන ආදරේ හැම අලියටම නෑ.තායිලන්තයේ තරම් අලි දුක් විදින්නේ නෑ කොහේවත්.හොයලා බලන්න ටිකක් මුතුගේ එල්ලිලා ඉන්නේ නැතුව.එයාලට මුතුව වටින්නේ මොකද කියලා දන්න මිනිස්සු දන්නවා

    • @suranga01790
      @suranga01790 ปีที่แล้ว +4

      තායි කාරයෝ ලෝකයට පෙන්න විතරයි එහෙම කරේ බන් ඒකවත් තේරැම් ගනින් 😀

  • @lasanthiroopadamayanthi3500
    @lasanthiroopadamayanthi3500 ปีที่แล้ว

    Thilanthaye Ali balana Hati dakkada harima adari Alinta A alitb harima hilayi ape samahara eun Ali balanne onwata epawata padiyak labena nisa ekayi Ali asnipa wenne 😤😤😢😢🤗

  • @2910bianca
    @2910bianca ปีที่แล้ว

    So many heavy chains… No freedom for him 😢

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 ปีที่แล้ว

      What about horses pinned nosetrills..for riding human

    • @ElephantsLK
      @ElephantsLK  ปีที่แล้ว

      No one is Free in this world and don't you pay any tax for your government and you are a slave for the boss where you work for from 9-5

  • @pawanimadubashini7966
    @pawanimadubashini7966 ปีที่แล้ว +1

    අම්මො අම්මො අලි බෙට්ටක් වත් දැකල නැති අලි කෙල ඩින්ගක් ගෑවිලා නැති සත්ව අවිහින්සාවදියෝන්ගෙ කමෙන්ට්. මුතු රාජ ගැන දාල තියෙන කමෙන්ට. මුතුරාජ අරන් ගියේ ආසියාවෙ දිගම දල ඇතා නිසා. ඇත් දල ජාවරම ලෝකෙ ඉහලින්ම කෙරෙන්නෙ ඒ රටේ. කැලේ ඉන්න අලි නිදහසේ ඉන්නව කියලද හිතන්නෙ. වෙඩි තියලා, හක්ක පටස් දීලා, කරන්ට් දාලා මරන එක පෙන්නෙ නෑ. ඒවට කියවන්න එකෙක් නෑ. හෙඩුවයි දම් වැලුයි තමයි උන්ට ප්‍රශ්නෙ. අනෙ මහ ලොකු කරුනාව. හීලෑ අලි කාල බීල බයක් නැතුව ඉන්නවා. එයාල දන්නවා එයාල බලා ගන්න කට්ටිය ඉන්නව කියල.

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 ปีที่แล้ว

      Thaiwala awasara thiyenawa heela athunge dala kapanna..ko den muthuge kakulata wedakam kalada..

  • @anomajayasinghe-jy5br
    @anomajayasinghe-jy5br ปีที่แล้ว

    Budu sarani manika

  • @Mawa10
    @Mawa10 ปีที่แล้ว

    wada denawa ektaa kele inn oni saththu

    • @maleeshamihiran6993
      @maleeshamihiran6993 ปีที่แล้ว

      කැලේ ඉන්න සත්තු විඳින සැප බලන්න මේ දවස් වල යාල, උඩවලව යන්න. ඔයාටත් සැප ගන්න පුලුවන් ගියොත්.

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 ปีที่แล้ว

      Meya koheda kele hiyiye...miyanmare domesticate ali bo karanawa egollo..

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +1

    අර වාසනා අරන් යන විදියට අරන් යන්න කෝ...මරාලයක් අටවලා වගේ නේ ලොරිය ඇතුලේ..ඇතත් බය වෙලාද කොහෙද !!!😅😅

  • @Dayarathnarasnayaka
    @Dayarathnarasnayaka ปีที่แล้ว

    Pannal wala unath Ali ,athtu hirakaragana inna 1k hoda wadak nami

    • @aminirwana6325
      @aminirwana6325 ปีที่แล้ว

      පින්නවල ඉන්නේ අනාථ වෙච්ච අලි.උන්ව එහෙම නැතිව බලා ගන්න පුළුවන් ද ?

  • @madukavimesh9043
    @madukavimesh9043 ปีที่แล้ว +1

    ගොඩක් අය comment කරලා තියෙනවා පන්සල් වල හදන අලින්ට වද දෙනවලු.මෙච්චර මේ රටේ අලි සම්පත විනාශ වෙලා යනවා, කැලේ ඉන්න අලි ටික ඔක්කොම හක්කපටස්,වෙඩි උණ්ඩ වලට බිලි වෙනවා,ඒවා කාටවත් පේන්නෙ නැද්ද? අලියෙක් මෙල්ල කරගන්න එක ලේසි පහසු වැඩක් නෙවේ කියලා ඕන එකෙක්ට තේරෙනවා,හෙණ්ඩුවක් නැතුව අලියෙක් මෙල්ල කරන්න පුලුවන් කියලා හිතෙනවද? ඒක ඇත්තටම ප්‍රායෝගික නෑ නෙහ්.මංනම් කියන්නෙ කැලේ ඉදලා බොරුවට ජීවිතේ නැති වෙනවට වඩා මෙහෙම හරි මේ අලි ටික රැකගන්න එක අපේ යුතුකමක්.

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว

    Subagaman parissamen gihin aenna

  • @chamithnadeeshan1043
    @chamithnadeeshan1043 ปีที่แล้ว

    😮

  • @roseroe5099
    @roseroe5099 ปีที่แล้ว

    Oyawage damwal dala loku diga hendu walin anala mella kara ganna one oya 🐘 elephant's nowe srilankawe inna oya samahara wal wanachra minisunta henduwen aninna one

    • @ElephantsLK
      @ElephantsLK  ปีที่แล้ว +1

      ඔව් ඒක නම් ඇත්ත.. මුලින්ම පාර්ලිමේන්තුවේ ඉන්න උන්ටදමල අනින්න ඕන හෙන්ඩුවෙන් .. ❤❤❤

  • @Mar-mf8oo
    @Mar-mf8oo ปีที่แล้ว

    Pau appa sathungae unaht akamathna wada ganna pau ane🐘 pathiyo oya geya ahtmeka karapu pau thama sathk wil hri ma gawane😢😢

    • @ElephantsLK
      @ElephantsLK  ปีที่แล้ว +1

      හ්ම්ම්.. ඔයා KFC ගිහින් කුකුල් අඩු කද්දි රස කර කර ඒ ඔයා නිසා මරපු කුකුල්ලු පව් කියල හිතෙන්නෙ නෑ නේද ?

  • @asddffggggghhh
    @asddffggggghhh ปีที่แล้ว

    මෙහෙම ඇහුවට මුකුත් හිතන්න එපා ඇයි මෙයව හිර කරලා අරගෙන යන්නේ

    • @sitharaperera2277
      @sitharaperera2277 ปีที่แล้ว +1

      එයාගෙ ආරක්ෂාව ට වෙන්න අති.

    • @chathurangadilshan9814
      @chathurangadilshan9814 ปีที่แล้ว +1

      HirA KErala newei wahane yaddi aliyawa paddenaw ethakota wahane control nathi wenawa aliyage bella yatin liyak danne dala araksha wenna

  • @Glowacki-Francis
    @Glowacki-Francis ปีที่แล้ว

  • @dhanushkachathuranga5283
    @dhanushkachathuranga5283 ปีที่แล้ว

    Gejji deka wadayk

  • @ravindrawicramarachchi4154
    @ravindrawicramarachchi4154 ปีที่แล้ว +1

    මේකෙ සමහර උන් තායිලන්තෙ ගිහිල්ල එහෙ ඇත් ගොව්වන්ට කියල පු..... ඇරගත්තත් සැපයි කියල හිතන දේශපාලන කුහක වේ...... පුතාල

  • @anuruddhabandara5623
    @anuruddhabandara5623 ปีที่แล้ว

    KEKARU NAM AI DAM WAL DANNE

  • @KalyanawathiManike-g9b
    @KalyanawathiManike-g9b ปีที่แล้ว

    Budu saranai

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga ปีที่แล้ว

    Minissu nowei mun narumayo.

  • @hansanikaushalya7914
    @hansanikaushalya7914 ปีที่แล้ว

    තායිලන්තේ ගැන බොරු වර්ණනා කරනවා මුතු රාජා නිසා. කට්ටියට අමතකයි මුතු රාජාත් ලංකාවට එන්න කලින් මොනවද කරේ කියලා.
    Safari , බර වැඩ , elephant show වලට අංක එකටම ප්‍රසිද්ධ රට. බුදු පිලිම ලගට අලි එන්නේ බඩ ගා ගෙන.
    Hospital එකක් තිබුනා කියලා හොදම නෑ