සමුගෙන යන්න කලින් මුතූ | පොඩි හාමුදුරුවෝ එක්ක පොටෝ ගත්ත හැටි | Muthu Raja

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ค. 2023
  • #ElephantsLK #elephantvideos #Elefant #코끼리 #norsu

ความคิดเห็น • 285

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +55

    වදහිංසන දිල දැන් බලන්නත් ඇවිත්.කාලකණ්ණි පව්කාරයො

    • @kesaraekanayake9110
      @kesaraekanayake9110 ปีที่แล้ว

      Ekanam attha mata penna ba

    • @ElephantsLK
      @ElephantsLK  ปีที่แล้ว +13

      මාත් එහෙම තමයි හිතන් හිටියෙ මාධ්‍ය වලින් කියන හැමදේම ඇත්ත නෙවෙයි.. බුද්ධිමත්ව හිතන්න.. ඇතෙක් කියන්නෙ නිකං බල්ලෙක් බලලෙක් වගේ නෙවෙයි... ඔය හාමුදුරුවෝ ඇතාට කුලු ගෙඩිවලින් ගහල වද හිංසා දුන්නනම් ඔතන ඉන්න දෙනවද ? ගහල මරනව ලොවෙත්... ඇතා ලෙඩ වෙච්ච බව ඇත්ත හැබැයි අවුරුදු ගානක් බෙහෙත් කරල තියේ.. ලංකාවෙ ඇතා සුව කරගන්න තාක්ශනේ වයිද්‍යවරු නැති එක කියන්නෙ නඈ.. ඔක්කොම රැල්ලට ඒ සතා මැරෙන්න නොදී ඔහොම හරි බලාගත්ත මිනිස්සුන්ට බනිනව..

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 ปีที่แล้ว +2

      @@ElephantsLK ඔයාලට බොරු වුනාට මෙය සත්‍යයකි

    • @kesaraekanayake9110
      @kesaraekanayake9110 ปีที่แล้ว

      @@ElephantsLK අනෙ මනුස්සයො බොරු කියන්නෙ නැතිව ඉන්න අර මිනිස්සු සතාට දිලා තිබුණ වදෙ දැකලා තායිලන්තයට අරන් ගියෙ ගන ගෙඩියා හැම තැනම කියන්නෙ එයා සතාට ගහනකොට හිටියෙ නැකියලා මෙ මනුස්සයා ගන ගෙඩියා සුද්ද කරනවා මෙහෙම හදියක් කරපු අය සුද්ද කරන්න ඔනි නැ

    • @kesaraekanayake9110
      @kesaraekanayake9110 ปีที่แล้ว +2

      @@Master_D2 අපි කියන්නෙ හාමුදුරුවෝ සතා ගැන හොයලා බල බලා නැ අලි බලන මනුස්සයා සක්සුරින්ට තඩි බානකන් කට වහාගෙන ඉදලා කියලා

  • @chandrikawickramasurriya214
    @chandrikawickramasurriya214 ปีที่แล้ว +18

    බුදුසරණයි පුතේ ඔයාගේ පෙර අකුසලයකට කාලකන්නි ලගට වැටුනත් දැන් අකුසල් ඉවරයි
    ඒ කයි ආපසු ඔයාගේ පිං බිමට යන්නේ සතුටුයි පුතේ ඉක්මනින් සුව වේවා
    බුදුසරණයි දෙවි පිහිටයි

  • @KumariKumari-kb5ge
    @KumariKumari-kb5ge ปีที่แล้ว +29

    මේ තරම් සන්වේදී සතෙක් ගැන චූටිවත් බැදීමක් නැති හැටි මේවා හිත්ද අපිට නම්පපුව පැලෙන්න වේදනාවක් දැනෙනවා ඒත් එයා ලග හිටි අයගේ හිත්වල ඇත්ත්ටම මොනාද තිබුනේ

  • @sriyanipereraperera8398
    @sriyanipereraperera8398 ปีที่แล้ว +22

    දැන් තමයි සේරටම දුක හිතිලා තියෙන්නේ කකුල් අතපය කඩනකොට ඔය ආදරය කොහෙද සැඟවිලා තිබුනේ..හරියට සත්තුන්ට සලකලා තිබුනා නම් අදටත් මුතු රාජා අපේ රටේ ඉන්නවා..

    • @user-vw3lh1jt9h
      @user-vw3lh1jt9h 8 หลายเดือนก่อน

      මුතු රාජාව දලදා මාලිගාව ට බාර දෙන්න තිබුනනෙ

  • @ashokapathmini459
    @ashokapathmini459 ปีที่แล้ว +23

    මෙ මහ ගනගෙඩියා ඇවිත් තියෙන්නෙ යන්න කලින් මුතුගෙ අනිත් කකුලත් කඩන්නද දන්නෙ නැ.අනෙ මුතු ඔයාගෙ හුරතල්

  • @ChocoChoumphon
    @ChocoChoumphon ปีที่แล้ว +2

    I am Thai and Thai people love elephants very much. You guys hurt the elephants that Thailand gave them. Because Sri Lanka wrote a letter requesting elephants from Thailand. But you don't love Thai elephants. Let Thailand's elephants be abused until crippled.
    Now, the King of Thailand has accepted the elephant in royal patronage. It is very fortunate for Muthu raja to return to his hometown and embrace the love of Thailand.

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 ปีที่แล้ว +9

    වද හිංසා දෙන විට මුතු කැ ගහන විට සංවෙිදි වන්නෙ රටම මුතුට ආදරෙයි

  • @Kumarikumari-jx3zx
    @Kumarikumari-jx3zx ปีที่แล้ว +14

    මේ ඇතාගේ දෙන්න ඕන වදහිංසා දීලා දැන් කිසිම දෙයක් නොකරපු ගානට රගපානව. දැන් වැඩක් නැහැ මුළු ලෝකයක් ඉස්සරහ ලංකාවට කළු පැල්ලමක් විතරයි සටහන් උනේ. මින් ඉදිරියට සත්තු බලනවා නම් ගොඩක් දුර‍ට සැලකීමත් වෙනවා නම් හොදයි. අනික පන්සල් වලට මොකටද අලි. හාමුදුරුවන් ඉන්නේ අලි බලන්න නෙවෙයි. දර්මය ආරක්ෂා කරන්නයි

  • @mariyamkhan3426
    @mariyamkhan3426 ปีที่แล้ว +30

    යමක් තමන් සතු වන තෙක් එහි අගයක් නොදැනය. මුතු රාජා අහිමි වෙන වග දැනුනමයි එයාලට මුතු රාජා කොච්චර වටින කෙනෙක්ද කියලා තේරුනෙ.

  • @Rashu_Babi
    @Rashu_Babi 10 หลายเดือนก่อน

    පපුව පැලෙන වේදනාවක් එනවා මැනික ඔය දැක්කම,😢😢පරිස්සමින් ඉන්න මැනික

  • @user-sb7uf5bk1q
    @user-sb7uf5bk1q ปีที่แล้ว +7

    ඝන ගෙඩියෝ මේ සතා ගේ ලස්සන තියෙන ආදරේ මුතූ දිහා බලාගන මොන හිතකින්ද උබලා මුතූට වද දුන්නේ

  • @osadiimashagunasekara8329
    @osadiimashagunasekara8329 ปีที่แล้ว +15

    ඉන්න තැනක සතුටින් ඉන්න.

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 ปีที่แล้ว +5

    බුද්ධ චීවරේට ගරු කරන මුතු රාජා මතු ආත්මයන්හි මිනිස් ආත්මයක උපදීවා

  • @vansingtorn4109
    @vansingtorn4109 ปีที่แล้ว +2

    สัตว์แพทย์ของไทยตรวจร่างกายช้างพบว่าขางอไม่ได้ดวงตามองไม่ชัดเจนหนึ่งข้างร่างกายผอมมีแผลที่ขา 2ข้างจากการล่ามโซ่มีฝีที่ต้นชาเกิดจากการทำงานหนัก....พวกคุณให้ช้างทำงานหาเงินเข้ากระเป๋ารัฐบาลศรีรังกาต้องรับผิดชอบ

  • @nishamado2219
    @nishamado2219 ปีที่แล้ว +30

    තවත් මොනව සංවේදි වෙන්නද මෙව දකින්න උනානේ අපිට මුතු පුතේ දැන් සතුටින් ඉන්න

    • @somoartz1350
      @somoartz1350 ปีที่แล้ว +4

      paw neda? Ane ahinsakaya

    • @srimathibanagalage2281
      @srimathibanagalage2281 ปีที่แล้ว +1

      Vina karala ivaravena dan?????????????

    • @ElephantsLK
      @ElephantsLK  ปีที่แล้ว +1

      😔😔😭😭😭😭😭😭😭😭😭

    • @ElephantsLK
      @ElephantsLK  ปีที่แล้ว +1

      🙏🙏🙏❤❤❤❤😔😔😔😔😔😔😔😔😔

    • @ElephantsLK
      @ElephantsLK  ปีที่แล้ว +5

      ඇතෙක් කියන්නෙ මොලේ තියෙන සතෙක් වද හිංසා දුන්නනම් ඔහොම හුරතල් වෙනවද හාමුදුරුවෝ එක්ක එක ඇත් ගොව්වෙක්වත් කිට්ටු වෙන්නෙ නෑ ඇතාගෙ මූන ඉස්සරහට හොදට බලන්න වීඩියෝ දංවැල් දාල ගැටගහල බයෙන් යන්නෙ ලගට .. හාමුදුරුවෝ ඇතාට වරදක් නොකල නිසා බය නැතුව යන්නෙ ඒව බැදීම්... වද දුන්න කෙනෙක් නම් ඔහොම ලගට අරං ඇතා හුරතල් කරන්නෙ එකපාරයි කෙලෙන්ම මරන මංචකේ ...

  • @bhagyanethsarani32
    @bhagyanethsarani32 ปีที่แล้ว +29

    ඉන්නකම් අහින්සකයට දස වද දීලා හම්බකරන් කාලා අවසාන මොහොතේ රගපානවා

    • @ElephantsLK
      @ElephantsLK  ปีที่แล้ว +2

      ඔව් ඔව වද දුන්න නම් ඔහොම තුරුල් වෙලා ඉදී.. මම ඔතන හිටිය හාමුදුරුවෝ ලගට යද්දිම ඇතා ඇඩුවා පොඩි හාමුදුරුවෝ බදාගෙන හිටියෙ ඇතාව ටික වෙලාවක්.. එහෙම වද දුන්නනම් ඔය ඔක්කොම ඔතනම මරල දානව ඕක ඇතෙක් බං බබෙක් නෙවෙයි...

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 ปีที่แล้ว +1

      ඒකනේ

    • @bhagyanethsarani32
      @bhagyanethsarani32 ปีที่แล้ว +7

      @@ElephantsLK එහෙනම් කකුල කඩල තියෙන්නේ අහවල් දේටද ..ආපහු ඒ සතාව ඔච්චර වියදම් කරල ඒ රටට ගෙනිච්චෙ අපරාදෙනේ එච්චර ආදරෙන් සැලකුවානම් .

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 ปีที่แล้ว +5

      @@ElephantsLK එහෙම තමයි සතා බයට ඉන්නෙ .බයගන්වල තියෙන්නේ .තායිලන්ත වෛද්‍යපරික්ෂන බොරුද.ගහල කියල තියෙන්නේ

    • @bhagyanethsarani32
      @bhagyanethsarani32 ปีที่แล้ว +3

      @@renukapiyadarshani5343 ඒකනේ මුන් දැන් බොරුවට බයිලා කියනව

  • @Tharushashanka5469
    @Tharushashanka5469 ปีที่แล้ว +5

    බලන්න කො ඉතින්ම් මොනවත් දන්නේ නෑ වගේ ඉන්න හැටි හාමුදුරුවෝ ...
    හිතා ගන්න පුලුවන් බුද්ද ශාසනයට කරන මෙහෙවර ගැන 🙏

  • @nilankakalubowila1029
    @nilankakalubowila1029 ปีที่แล้ว

    පොඩි හාමුදුරුවෝ නට කරනන දෙයක නැ
    මහ ගන.ගෙඩිය තමා රත්තරං කිලො ගනන තායිලන්තය තානාධිපති වරයගෙන ඉල්ලුවෙ මුතු ව දෙනනම්
    මොනව උනත් කාලයක අපා දුක්වින්ද මැනිකක් මෙ
    වස්තුවෙ ඔයිට දිර්ඝා යුෂ ලැබේවා

  • @mapamaheshi6350
    @mapamaheshi6350 ปีที่แล้ว +10

    මුතු නිදහස් වුනා.
    යන්න කිට්ටුව සලකලා වැඩක් නැ.

  • @Donoughmore1933
    @Donoughmore1933 ปีที่แล้ว +9

    We should thank His Majesty The King of Thailand, Thai Government and its kind people for demanding Byeeyasland Authorities to return this majestic tusker to their country……They have bravely followed up this saga and today the tusker is happily living in his country of birth under the loving care of Thai authorities…..Good lesson to people in Byeeyasland .

    • @Earth-360
      @Earth-360 ปีที่แล้ว

      True King is looking all living beings.

  • @ChandraHerath-jw9qo
    @ChandraHerath-jw9qo ปีที่แล้ว

    හාමුදුරුවෝ වද දුන්නනම් ඇ යි මේ තරම් ආදරයක්

  • @nilukasamarathunge4126
    @nilukasamarathunge4126 ปีที่แล้ว +4

    තව අවුරුදු දෙක තුනකින් දළදා වහන්සේ වඩමවන්න හිටපු වටිනාම ඇතා අපට අහිමි උනා.කාවේරිත් අදත් විදවනවනවා.රටකින් වටිනා වස්තුවක් ලැබෙනකොට ඒක රැක ගන්න නොදන්න මිනිස්සු ඉන්නෙ මේ රටේ.

    • @siripalasooriyarathna9079
      @siripalasooriyarathna9079 ปีที่แล้ว

      දළදාව වඩම්මන්න.දළදාව මාළිගාවේ.තියෙනවාද.බලපන්.රන්.බුදුපිළිම.27.උස්සද්දි.රාජපක්ෂල දළදාවත්.විකුනල.ඇති.ආයෙ.වඩම්මන්න.වෙන්නෙ.මල්වතු අස්ගිරි නාකි.පඩංගුවො.දෙන්නගෙ.නාකී.පයිය.තමා.උඹ.පිස්සෙක්.බුදුන්වහන්සේ අදහන්.නැති.රටේ.දළදාව ගැන.කථාකරන.උඹ.පිස්සෙක්.මාගල්කන්දේ චීවරධාරියා හා.මහින්ද රාජපක්ෂ වටේ.ඉන්න.සිවුරුහොරුන්ගේ.වැඩ.ජපානයෙන්.එළියට.ආපු.එකෙන්.ලංකාවේ බුද්ධාගම නැතිබව.ලෝකයට.ඔප්පු.වී.හමාරයි.අඹුදරුවන්.චීවරධාරින්ට බුදියන්න දෙන.බයියෝ.සුලු.පිරිසක්.ඉන්නවා.උන්.බව්‍යුද්ධයො නොවන.අතර.රාජපක්ෂ ආගමේ.බයියන්.බව.දැනගනින්.මෝඩ.බව්‍යුද්ධ පොන්නයා

    • @ElephantsLK
      @ElephantsLK  ปีที่แล้ว

      රුවන්වැලි සෑයෙ චූඩාමාණික්කෙ ට මොකද උනේ අතුරුදන් ලු ඒකත්..

    • @nilukasamarathunge4126
      @nilukasamarathunge4126 ปีที่แล้ว +2

      @@siripalasooriyarathna9079 තමුන්ගෙ භාෂාව දිහා බැලූවම තේරෙනවා ඔහේට කිසිම දහමක් නැතිවග. කාන්තාවකට රිප්ලයි දානකොට සන්වරව කියයුතු දෙ ලියාගන්න තරම්වත් ශිලාචාරකමක් නැති ඔහෙලට මොන අයිතියක්ද අමනුෂ්‍යයො බෞද්ධයෝ ගැන කතාකරන්න.

  • @nishaniwijeweera574
    @nishaniwijeweera574 ปีที่แล้ว +3

    මේ අහිංසක සතාට දස වද දෙනකොට මේ හාමුදුරුවො කොහෙද හිටියේ.

    • @ElephantsLK
      @ElephantsLK  ปีที่แล้ว

      කවුද දන්නෙ.. උන්වහන්සේ ල වද දුන් නෑලුනෙ..

    • @hpnsulochani4309
      @hpnsulochani4309 ปีที่แล้ว

      ​@@ElephantsLKei hamuduruwo e pansale nemeda?

  • @wasanthikumari544
    @wasanthikumari544 ปีที่แล้ว +1

    ලස්සනම මගුල් ඇතා මූතූ බූදුසරනයි

  • @zenakoko7628
    @zenakoko7628 ปีที่แล้ว +5

    ඔයාට මුතු කතා කරන්න බැරීඋනාට ඔයාගේ ණුවන අපලග ඔයාට දුන්න වද අපේ නුවන දන්නවා අනේ දුකයී මුතු රජනු අඩමීන්.........

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d ปีที่แล้ว

      අම්මේ උබේ නුවන් උබට අරන් යන්න තිබුනනේ ගහන්න කොට

  • @kanishkagamage6628
    @kanishkagamage6628 ปีที่แล้ว +1

    ඇත්තටම ඔය මහා ගණයට .පයින් පාරක් දීපං මුතු .අර බෙල්ලන්විල ලොක්කාට දුන්න වගේ .එතන ඉන්න එකාටත් පුදුම දස වදන දෙන්නෙ .දැන් බලන් ගියාම පට්ටම පට්ට පව් කාරයෝ තමා චීවරධාරියො.මුන්ට අසූචි ගහන්ඩ ඕනේ දුටු තැන .

  • @padminichandrika8523
    @padminichandrika8523 ปีที่แล้ว +7

    දුකෙන් මිදි මව් රටට ගියඑක හොදයි..මේ රටේ වුණ අසාධාරණට සමාවෙන්න මුතූ.......

  • @onefourseven1503
    @onefourseven1503 ปีที่แล้ว +4

    ของมีค่าสำหรับคนไทย เราให้พวกคุณไปดูแล แต่พวกคุณไม่สามารถดูแลของมีค่าของเราได้ ดังนั้นพวกคุณอย่าหวังว่าจะได้คืน

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 ปีที่แล้ว

    හාමුදුරැවන්ට.හරිම.අාද.ෙරයි.ෙපර.කල.පිනක්.ෙවන්න.අැතිෙමි.සතාට.හිරිහැර.කරනවා.දැකපු.අය.දන්න.අය.අැයි.නිහටව.හිටි.ෙය්.නිතියට.හසු.කරන්න.තිබුනා.දැන්.ෙමාකකිවත්.වැඩක්.නැහැ

  • @chandralataug5398
    @chandralataug5398 ปีที่แล้ว +3

    ඔයාල කියන කතාව ඇත්ත ඔය ගනයට දානේ ටිකක් වත් දෙන්න හොද නැහැ

  • @dammisamankula3208
    @dammisamankula3208 ปีที่แล้ว +10

    කන්දෙ ව්හරේ ගනයගෙ තට්ටෙ පලලා මදෙත් එක්කම් එලියට ගන්ඩ් ඔනේ අහිංසක සතාට කරපු දෙට දැන් ඇව්ත් රගනවා ගන්‍යා

  • @chandralataug5398
    @chandralataug5398 ปีที่แล้ว +9

    දැන් ඇවිල්ල ආදරේ පෙන්නනවා

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 ปีที่แล้ว +2

      ඒ ඉතිං පාපයෙන්,ශාපයෙන් ගැලවීමට සහ දෝෂාරෝපණයෙන් මිදීමට හිතාගෙන නේ

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +8

    මුතු ඒ ස්වාමින්වහන්සෙලට හරිම ආදරෙයි ... බලන්න එයාගේ පවුලේ අය ඇවිල්ලා වගේ සතුටකින් ඉන්නේ ...❤

    • @LKA8884
      @LKA8884 ปีที่แล้ว

      Umbala wagey gon bath kana harak nisa thamai mey hama vinaasema. Umba wagey gonekuta Penney naa mung tika methana avilla kerana ranganaya. Thopila wagey kaala kanni molayak nathi ewun nisa thamai mung ratath kaala inney.

    • @CharityDeA
      @CharityDeA ปีที่แล้ว +2

      @@LKA8884 අලියට රගන්න පුලුවන්ද? 😂😂😂 මේ රට විනාස කරන්නේ ඔයා වගේ හැදියාවක් නැති රස්තියාදු වචන පාවිච්චි කරන වාචාලයෝ .... ඔක්කොටම ඉස්සෙල්ලා තමන්ගේ වචන සෙට් එක දිහා බලන්න .... තමන් හැදෙන්න , විනීත වෙන්න ... එතකොට රට හැදෙයි!

  • @amilaromesh9534
    @amilaromesh9534 ปีที่แล้ว +4

    ගනගෙඩියන්ට අලින්ව දීම අද පටන් නවතමු

  • @cilyrd5770
    @cilyrd5770 ปีที่แล้ว

    අ ෙන් පවි අහිංසකය ෙතරුවන් සරණයි

  • @bodosovo365
    @bodosovo365 ปีที่แล้ว +2

    ඒ අහිංසක සතාට වදහිංසා දීලා කුළු ගෙඩියෙන් ගහපු එවුන්ටත් කුළු ගෙඩියෙන්ම ගහල උන්ගේ අත් කකුල් කඩන්න තියෙන්නෙ මොකද එවන් උතුමි වස්තුවකට කල අපරාධයට එවුන්ට දඬුවන් දෙන්නම ඔිනැ කලකණ්ණි තිසන් හැත්ත ඉන්නවනෙ අපේ රටෙි

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 ปีที่แล้ว +1

    ඇසේ සුද ඇවිත්ලු රාත්‍රී කාලයේ සැර ලයිටි දලා වැඩ අරගන කියල කියන්නෙ ඒ රටේ මුතුගෙ විඩියො බලනව එයා හොදින් ඉන්නවා

  • @kumare7090
    @kumare7090 ปีที่แล้ว +4

    මෙිව පවු කාර වැඩ සංවෙිදි කෙසේවෙතත් කාලකන්නි ඝනයෝ තොපි තමා අහිංසක මුතුට ලංකාව අහිමි කලේ බුදු දහමට නිගා දෙන කාලකන්නි ඝනයෝ බුදුන්ගෙන් සමාව අරන් මෙහෙම ලිවෙි

  • @LieluWan
    @LieluWan ปีที่แล้ว +7

    Thai people will send lots of love to Muturaja or his Thai name '' Plai Sak surin '' and he will receive the best health care and will be very happy in his homeland. I hope that Sri Lanka people will respect treat and care for all kinds of animal don't hurt and abuse any innocent because any kind of animal has a heart and soul as human,
    Best regards from a Thai person and animal lover.

    • @Earth-360
      @Earth-360 ปีที่แล้ว +3

      He is in safe hands now. Not with yellow robed sir lankan clown. I can sleep well knowing he is well.❤❤❤

    • @Donoughmore1933
      @Donoughmore1933 ปีที่แล้ว +2

      I sincerely apologise for what they have done to this gentle elephant. Thank you 🙏 so much for rescuing him from his misery at the hand of lk authorities.

    • @LieluWan
      @LieluWan ปีที่แล้ว +3

      @@Donoughmore1933 We also have Big thanks to a monk or temple who owned him in Sri Lanka. I've watched a video episode on how they used Muturaja in ritual celebrations many lamps and decorations on his body walked along the road, it is not fair for any animal to be treated that way.But what happened to Muturaja I hope his case will remind every human not to just take a profit and benefit from animals,do not use any of them as a toy or just to use them for human pleasure..Thank you for your kind words; I Just pray for Muturaja to get into excellent health.💖🙏

    • @guwani01
      @guwani01 ปีที่แล้ว +2

      It is quite evident that whilst majority of people hate those who tortured the elephant, just a few organized groups are trying to defend culprits. We all are happy, ultimately the elephant escaped from the dirty hand of yellow thugs

  • @ranjithanura520
    @ranjithanura520 ปีที่แล้ว +2

    කන්දේවිහාරේ. චීවර්දාරීයා නාට්‍ය ‍යක් පෙන්නනවා.

  • @audreysithara3919
    @audreysithara3919 ปีที่แล้ว

    Me wasanawantha daruwata hariyata salakala thibunanam adatath eya ape rate,innakan puluwantharam wadadeela serama peenna hurathal ikalaya wedak nehe, ahinsaka daruwa windapu wedanawa me ratin wennwawatath wada wedi, meyala muthuge ikawruwathma newi,,ihatha athme Indian apu hathuro ,den oya nidahas puthe,ooyabdinen dinaka nirogi wewa, 🙏 God bless you, samma sammbudu saranai🙏🙏❤️❤️❤️oyata Lak wasi siyalu denama godak godak adarei❤️❤️,oya ppansale naruma aya Hera, me rate palakayo athulu narumayanta muthuge watinakama nidenenne API hemogema Awasanawata iiji

  • @Tharushashanka5469
    @Tharushashanka5469 ปีที่แล้ว

    මෙන් හාමුදුරුවෝ රටට සම්පතක් 🙏🙏🙏

  • @niroshadilhani4552
    @niroshadilhani4552 ปีที่แล้ว +1

    Ane mge as dekata kadulu galanne ay me muthu manika venuwen.budu saranai mge deiyo

  • @sajeevsajeev3023
    @sajeevsajeev3023 ปีที่แล้ว +2

    පවු.අහිංසක.සත්තු.

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 6 หลายเดือนก่อน

    Theruwan saranai. Come home soon..

  • @rinosharashmi1832
    @rinosharashmi1832 ปีที่แล้ว +2

    Eka. Minihek. Kaladeta. Hamoma. Pale. Na. Hamoma eyata. Aderei

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 6 หลายเดือนก่อน

    Come home baby.. ❤❤❤

  • @siriyakanthi5520
    @siriyakanthi5520 ปีที่แล้ว

    පුවත් තරන් වද හින්සා දිලා පවුකාරයෝ

  • @RSDKuruppu
    @RSDKuruppu ปีที่แล้ว +6

    රගනවා දැන්!

    • @samanmali2303
      @samanmali2303 ปีที่แล้ว

      කවුරු හරි මැදිහත් වෙලා කාවේරි වත් බෙරගන්න ,ගොඩක් පින් ,සත්ව හින්සනයට කැමති නැති සන්විදානවලට ගොඩක් පින් ,

  • @chlfilms
    @chlfilms ปีที่แล้ว +4

    සිවුරු ඇඳගෙන දහම පස්සට දාල වෙන බිස්නස් විකාර කරන මිනිසුන්ට අලි බාරදීම වහාම නවත්වන්න ඕන​.
    අලි පිස්සුව​, මහා මන් දිර පිස්සුව​. තඩි කාර් පිස්සුව​. මේ වගෙ උන්ට මෝඩ උපාසකම්මලා රැවටුනාට අද ඉන්න කොල්ලො කෙල්ලො අන් දන්න බෑ.

    • @kesaraekanayake9110
      @kesaraekanayake9110 ปีที่แล้ว

      එක නම් ඇත්ත ඔවුන්ට දන් දෙන්නම හොද නැ ඔනි තරම් මෙහෙනි ආරාම තියෙනවා දුක් විදින එවට දන් දෙන්න ඔනි අනිත් එක අලි උන්ගෙ පන්සලෙ වහාන වගෙ ආදරෙන් බලා ගත්ත නම් කමක් නැ කකුල් කඩලා සතා කුනු වෙනකන් අලි බලන මනුස්සයා මොනවා කරත් කට වහගෙන ඉදලා

    • @ElephantsLK
      @ElephantsLK  ปีที่แล้ว +1

      100% එකගයි..

    • @kesaraekanayake9110
      @kesaraekanayake9110 ปีที่แล้ว +1

      @@ElephantsLK ඇති යන්තම් එකග උනා

  • @darshanaedirisinghe1274
    @darshanaedirisinghe1274 ปีที่แล้ว +6

    kandi විහාරයේ ගණය, දැන් බයිලා ගහන්න එපා....රොෂාන් pimpiya එක්ක බිස්නස් කළ ,මුතු රාජාට රජාට දස වද දුන්න,ඝන කුප්පයා,තව බලන්නත් ආවා ....සිවුරු ටිකසිවුරු ටික ගලවලා ගලවලා තියලා පලයව් මකබෑවිලා....තොපි බෞද්ධයෝද යකෝ.බලපියව් තායිලන්ත රජය මුතු රාජාට සලකන ආකාරය..පන්සලේ ඇති කරපන් දැන් කබරයෙක්....කිඹුලෙක්, තොපිට උන් තමා හොඳ... muthu raja පින්වන්ත hasthiya...සිවුරු දාගත්තට තොපි පව් කාරයෝ...😜😜😜😜😫😫😫😫😫😫😫😫😭😭😭😭😭😭😭😭

  • @Donoughmore1933
    @Donoughmore1933 ปีที่แล้ว +4

    හොද වෙලාවට ඇතා ට කතා කරන්‍න බැරි වුනේ‍ නේ‍ද …අවසර….නැත්නම්‍ ඇතාට දුන්න දස වද….හරියට කන්න නොදුන් හැටි….අමානුෂිකව වැඩ ගත්ත හැටි ….ඔක්කොම කියයි නේ‍ද…?

    • @NihalBandula
      @NihalBandula ปีที่แล้ว

      ඔව් කරුමෙක මහත ඇතාට කථා කරන්න බැරිවුනා නේ😮😮😮

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 ปีที่แล้ว +1

    මේ සතා මියගියානම් මීට වඩා අපරාධයක්.දැන් හොදින් ජීවත් වෙනවා.මොනව හරි දෙයක් උනානම් රටටත් නරකයි

  • @chaimetmethipansakun8188
    @chaimetmethipansakun8188 ปีที่แล้ว +2

    ชาวไทยเลี้ยงช้างเหมือนคนในครอบครัว🐘

  • @AsankaSandaruwan-gq7bk
    @AsankaSandaruwan-gq7bk ปีที่แล้ว

    Budu sarani

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 ปีที่แล้ว +1

    😢😢😢 harima dukai

  • @indugamage9280
    @indugamage9280 ปีที่แล้ว

    Muthu adare unata eyala aadare naane

  • @ChandraHerath-jw9qo
    @ChandraHerath-jw9qo ปีที่แล้ว

    හරිම වේද නාවක් දැ නෙ නවා

  • @emmanxzero3353
    @emmanxzero3353 ปีที่แล้ว

    Sham on you all Sir Lanka

  • @SamsungA-qk2ol
    @SamsungA-qk2ol ปีที่แล้ว

    Muthu manika hodi ahinsakai me minissu hoda natte kalakanni

  • @arunipriyanthi7220
    @arunipriyanthi7220 ปีที่แล้ว

    Muthu gahapiyako oya kande vihare hora ganya pole

  • @damai4603
    @damai4603 ปีที่แล้ว +3

    මුතු දෙන්න සල්ලි ඉල්ලපු කහකඩයො මෙ රටට උබ කල නින්දා ව මෙතකයි කියන්න බැහැ කො එ මුදල් ????

  • @user-gd9yw9fq9v
    @user-gd9yw9fq9v ปีที่แล้ว

    Mutu raja nam hondin giya.safari park 1 k Bengali kotiyata wasa Deela maragena Dr ge jeevithayama kaawe kauda? Pavithra mathiniyani soya balanna.

  • @user-ds9ks3mz7c
    @user-ds9ks3mz7c ปีที่แล้ว

    මේ තරම් වස්තුවක් අපේ උන්ට රැක ගන්න බැරි උනානේ

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 ปีที่แล้ว +1

    Edaki kalakanne ratatama sapayaka

  • @MuduRekha
    @MuduRekha ปีที่แล้ว +2

    😢😢😢

  • @Travelchatuwa
    @Travelchatuwa ปีที่แล้ว +1

    සිවුරු දාගත්ත වධකයො ටික බොරුවට ඇවිත් බලන්න

  • @kesaraekanayake9110
    @kesaraekanayake9110 ปีที่แล้ว +1

    ඉන්න අනිත් සතා කොහොම දුක් විදිනවා ඇතිද එයා කරුමෙට අපෙ රටෙ කෙනෙක් එයා ගැන හොයලා බලන්න කවුරුත් නැ අනෙ වග කිවයුතු බල දාරින් මැදිහත් වෙලා එයාව පින්නවලට ගන්න තියෙන්නේ ඔය අලින්ට වද දෙන අපායෙන් බෙර ගන්න එයාව පින් සිද්ද වෙයි

  • @kusumaranaweera8079
    @kusumaranaweera8079 ปีที่แล้ว +2

    පිං කරන්න යන පංසලේ මෙහෙම අපරාධයක් වුණා නම් තවත් මොන කතාද

  • @geethamala7835
    @geethamala7835 ปีที่แล้ว

    """Muthu karapu pin wala balayen oyage pana beragena adaraya karunawa ethi minisun laga giya ekata sathuthutu wenawa ...eth raguni thamath adana man .😢😢😢😢ya aye kawadawath sri lankawata en nathi bawa dannawa.SATHUTIN INNA MANIKA.""🥺🥺🥺❤❤❤🙏🙏🙏

  • @shamiladammika579
    @shamiladammika579 ปีที่แล้ว +1

    Muthmanikata mehema karapu ewunta thailanthenwath nadu dammoth hodai

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 ปีที่แล้ว +4

    ඇතාගෙ බරට රත්තරං හම්බවුනානෙ දැන් මොනවා බලන්නද තව සතෙක් හොයාගන්න හම්බකරන්න

    • @ElephantsLK
      @ElephantsLK  ปีที่แล้ว

      ඇතාගෙ බර කීයද දන්නවද ?

  • @maleekatawale1640
    @maleekatawale1640 ปีที่แล้ว

    Thibila nethiuna wasthuwak ,hariyata beluwa nam satha lankawe innawa .mun mudal mathte nehila sathata wada dunna .

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว

    අනේ ඇත්තටම ගොඩක් දුකයි එයා දැන් යනවා කියලා දැනිලද කොහෙද

  • @Landlord12445
    @Landlord12445 ปีที่แล้ว +2

    I hope muthuraja will never come to sri lanka

  • @SwarnaKanti-pb3bh
    @SwarnaKanti-pb3bh ปีที่แล้ว +3

    🐂🦬🦬🦬🐃🤬🤬👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊🤬

  • @somoartz1350
    @somoartz1350 ปีที่แล้ว +2

    ee moko eyage as wala kadulu 😮😢

  • @anjalapriyadarshani1681
    @anjalapriyadarshani1681 ปีที่แล้ว

    Kopamana wada dunnath eyage karunawa balanna

  • @user-vb1sb4yy4q
    @user-vb1sb4yy4q ปีที่แล้ว +1

    Saththunta wadha dena sakkilinta henama gahanna one

  • @indranirajapakse856
    @indranirajapakse856 ปีที่แล้ว

    Injection Gahala redi eke kese vethth henduwen banala athi sure apatama.. Paw.

  • @spdarmadhasa3186
    @spdarmadhasa3186 ปีที่แล้ว

    Karadara karanna kalin oka kalanam watinawa

  • @user-fb8lv3fv9g
    @user-fb8lv3fv9g ปีที่แล้ว +1

    මුතුටදැන් මුතුඇටයකට වගෙ සලකනව මුතුගෙරටෙඅය

    • @ElephantsLK
      @ElephantsLK  ปีที่แล้ว

      ඒක නම් ඇත්තෙ

  • @kumarinethara1434
    @kumarinethara1434 ปีที่แล้ว

    Innnakota kaatawathma agayak naa giyahama thMai

  • @malikwt6387
    @malikwt6387 ปีที่แล้ว

    Dean monava kata kalath veadak nea. Mutu arageana gieya.mutu satutien iedievie. Diergayu veeava, budusaranai mututa. MEE RATE PALAKAYA GEANA LIEYANNA VACHANA NEA. AEE SATA VEANUVEN KALA DE MOkAkDA

  • @sandyadissanayake-od4er
    @sandyadissanayake-od4er ปีที่แล้ว +1

    Me. Wada nisa apita watina wastuwak neti une

  • @jayanthajayawikkrama.1841
    @jayanthajayawikkrama.1841 ปีที่แล้ว

    A sathata ara miniha wada dena bawa dana danath uwa aleuwe nathi ake wipakath hamudurukenek wa shayen oba wahanse laga bosath guna nothibima nisath api kageth hith walata loku dukak

  • @padmajaye1598
    @padmajaye1598 ปีที่แล้ว

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 ปีที่แล้ว +3

    Vina karapu unta Sapa veva

  • @LonMo-dv7fi
    @LonMo-dv7fi ปีที่แล้ว

    Meheta gena a hama aliyekugema dala saha shariraya hodin wadenawa ekata hethuwa me pin bime sarawath bawai e satha hadunata pasu lowa digama dala ohu sathu wu pasu ape atha kiya adambarayen un sathu kara ganima asadaranai

  • @chandrakulupana6972
    @chandrakulupana6972 ปีที่แล้ว

    Mata nam hithaa ganna bae aeththa mokakda boruva mokakda kiyala.
    Uuta kathaa karanna puluvan nam kiyayi. Ahinsaka sathunta inna dena ona kaele.❤❤❤

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c ปีที่แล้ว

    Pau appa 😢

  • @Tharushashanka5469
    @Tharushashanka5469 ปีที่แล้ว +1

    ඇත්ත්ටම ගිවිසුමක් ගැහුවද 🤨

  • @Sawarna-tv7iz
    @Sawarna-tv7iz ปีที่แล้ว

    මෙච්චර සත්තු ඉන්න රටෙ අලියෙක් හදගන්න බැද එකත් පිට රටින්

  • @prasaddullewa719
    @prasaddullewa719 ปีที่แล้ว

    Dan thama therene කට්ටිය ta

  • @kornkan-su3og
    @kornkan-su3og ปีที่แล้ว +3

    ควาญศรีลังกาคนที่ดูแลพ่อพลายศักดิ์สุรินทร์ ทำไมไม่มีความเมตตา รัก พ่อพลายเลย เวรกรรมตามทันแน่นอน จนนำมาสู่การนำกลับมาอยู่ไทย

  • @colemendis101
    @colemendis101 ปีที่แล้ว

    So sad how they treat this elephant. People should not use them for any work to be done. They are animals. Give them loving care and food. No chains. Give them freedom. As always who ever doing this they will get back one day. Goes around comes around.

    • @ElephantsLK
      @ElephantsLK  ปีที่แล้ว

      You should stop eating fish , meat and all the stuff from today and be a vegetarian 😂😂😂

  • @anyaluo8627
    @anyaluo8627 ปีที่แล้ว +1

    เอาช้างไปเป็นฑูต หรือเป็นทาส กันแน่ ขาซ้ายงอไม่ได้ ตาเป็นต้อ มีฝี

    • @ElephantsLK
      @ElephantsLK  ปีที่แล้ว

      හරි මචං උබල හොදයි අපි නරකයි 💪🙏

  • @dhammikaperera1255
    @dhammikaperera1255 ปีที่แล้ว +2

    හරිම සන්වේදියි . මන්නම් හිතන්නෙ නැහැ හාමුදුරුවෝ කිසිදින සතාට වද දුන්න කියල .ඒක සතගෙන්ම ඔප්පු වෙනවා.

    • @ElephantsLK
      @ElephantsLK  ปีที่แล้ว

    • @kesaraekanayake9110
      @kesaraekanayake9110 ปีที่แล้ว

      හාමුදුරුවෝ වද දිලා නැ එයා වද දුන්න තියා සතා කුනු වෙනකන් සතාට මොකද උනෙ කියලවත් දනෙ නැ පවුකාර ගන ගෙඩි සතා මරගෙන කනකන් ගන ගෙඩි දන්නෙ නැ සතාට මොකද උනෙ කියලා තව ටිකකින්

    • @kesaraekanayake9110
      @kesaraekanayake9110 ปีที่แล้ว

      එහෙම දෙයක් වෙන්න කලින් ගියා සතා

    • @achalaliyanage6828
      @achalaliyanage6828 ปีที่แล้ว

      අනේ මන්දා මේ ngo එවුන්ට ඇයි හාමුදුරුවන් ඔප්පු නොකරන න්නෙ

    • @kesaraekanayake9110
      @kesaraekanayake9110 ปีที่แล้ว

      @@achalaliyanage6828 අනෙද කියන්නෙ නෙද ඔයාලා වගෙ අය ඉන්නකන් අපිට වහල් මානසික මට්ටමෙන් මිදෙන්න බැ social media වල බලන්න පරිසර වේදින් කියන දෙවල් අපෙ රටෙ .අනිත් එක ඇස් පනාපිටම දකින්න තියෙනවා මුතුරාජා යනකොට එයා අබ්බගාත වෙලා ගියෙ හාමුදුරුවරු වො ඇතුළු කාර්ය මන්ඩලයෙ දක්ෂතාව තමා නෙද එ පෙන්නුවේ

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin9804 ปีที่แล้ว

    😭😭😭😭😭😭🙏🙏🙏

  • @maleekatawale1640
    @maleekatawale1640 ปีที่แล้ว

    Pansal walata hamba karaganna adayam margayak hetiyata ali aethun denna apa .