මද්ද වැටුනු මද්දු අලි පැටියා සොයාගෙන අලි රංචුවක් මැදටම ගිය බිහිසුණු ගමන | PathumS WILD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • මද්ද වැටුනු මද්දු අලි පැටියා සොයාගෙන අලි රංචුවක් මැදටම ගිය බිහිසුණු ගමන | PathumS WILD
    මේ විදිහට වනාන්තරවල ඇවිදල වනසතුන් නරඹන්න,පිංතූර ගන්න වනදිවිය රසවිඳින්න වගේම සතුන්ගේ පැවැත්ම වෙනුවෙනුත් යම් දෙයක් කරන්න ඔයාලත් කැමතිනම් දැන් ඔයාලටත් අවස්ථාව තියෙනව මාත් එක්ක මේ වගේ ගමන් බිමන් වලට එකතුවෙන්න.
    එහෙම කැමති අය ඉන්නවනම් මාව සම්බන්ධ කරගන්න 👉 0701402330/0775331395
    පැතුම් බංඩාර
    #elephant #srilanka #wildelephants #tusker #animals #nature #elephantvlog #pathumswild #wildlifedocumentary

ความคิดเห็น • 113

  • @nirmaleesheela4796
    @nirmaleesheela4796 12 วันที่ผ่านมา +13

    අපිත් ඔයාලත් එක්කම ඔය ගමන ගියා වගේ. අපි නම් ඉතින් vedio එක බලනවා විතරයි. ඔයාලා යන්නේ අවදානම් ගමනක්. කොයිහැටි වෙතත් ඔබට බොහොම ස්තුතියි මේ දර්ශණ අපිට දකින්නට සලස්වනවාට. අලි පැටියා සොයාගෙන ප්රතිකාර කිරීමට ලැබේවා.🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 12 วันที่ผ่านมา +6

    තොරතුරු ගෙනා ඔබ‍ට බොහොම ස්තුතියි.. මේ දරුවාට සුවය ලබා දෙන්න එයාව සොයා ගන්න, අවදානමක් එක්ක කරන ඔබලාගේ කැප වීමට පින්... සොබා දහමේ පිහිටෙන් ඉක්මනින් ම ඒ පැටියා මුණ ගෑසේවා... 🙏🙏🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 12 วันที่ผ่านมา +9

    අපේ වනසතුන් උදෙසා කැපවෙන වෙහෙසෙන ඔබ සැමටම ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.
    බූදූ සරණයි.

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 12 วันที่ผ่านมา +10

    සේරටම පිං මද්දු පැටිය බෙිරාගන්න ලැබෙිවා.ප්‍රතිකාර කරන්න ලැබෙිවා බුදුසරණයි

    • @BAd-q4z
      @BAd-q4z 10 วันที่ผ่านมา

      .මට.මතක්.උනෙ.මෙ.මෙහෙයුම.බලද්දි.අ.පෙ..යක්ඛ.පුතුන්...කෑලෑ.පිරමින්..මෙ.විදිහටම..කොටින්ට.පහර.දුන්.හැටි..මෙදෙකම.අවධානමි.ගමන්..දෙකක්..ඒ.කොහොම.උනත්..මමත්..බලාගෙනම.ගියා.මද්දු..හමූවෙවි.කියලා...පතමු..ප්‍රර්ථනාව.ඉටු.වෙලා..මදුදු..දකින්න..ඔයාට..ස්තුතියි.මල්ලියා..මෙ..කරන..කැපවිමට.....
      බොහොම ක්ම..පින්
      ........මම.බිනුරි.සවුදි.අහස.යටින්..හමුවෙමු..දවසක.....දැන්..ෂිප්ටි.එකට..යන්න.ඔනි.බුදු.සරනයි.මල්ලියා

  • @uthpalawarnasooriya5271
    @uthpalawarnasooriya5271 12 วันที่ผ่านมา +7

    අනේ ඔයාලට පින් මේ අහිංසකයො වෙනුවෙන් කරන කැපකිරීමට 🙏

  • @wasundaramadubhani
    @wasundaramadubhani 12 วันที่ผ่านมา +5

    ස්තූතියි ඔබට මේ කරන සේවය ට ජේසු පිහිටයී

    • @pathumswild
      @pathumswild  12 วันที่ผ่านมา +1

      බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️😍🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 12 วันที่ผ่านมา +3

    ඔබ සැමටම බූදූ සරණයි සියළුම දෙව් දේවතාවූන් අාරක්ෂා කරත්වා!!!

  • @SriyaniPushpalatha-t3x
    @SriyaniPushpalatha-t3x 12 วันที่ผ่านมา +4

    අලි බැලුවා ස්තුතියි

    • @pathumswild
      @pathumswild  12 วันที่ผ่านมา

      බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️😍🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 12 วันที่ผ่านมา +4

    ආයුබෝවන් ජයශ්‍රී!!!
    ජයෙන්ම ජයවේවා!!!
    🇱🇰♥️🇱🇰🇱🇰♥️🇱🇰 🇩🇪

  • @mallikamanchanayakalagedon2691
    @mallikamanchanayakalagedon2691 12 วันที่ผ่านมา +4

    Ane oyalata pin.🙏🙏🙏🙏👍👍👍

  • @DraftsmanConsultant
    @DraftsmanConsultant 7 วันที่ผ่านมา +2

    මද්දු වෙනුවෙන් වෙහෙසෙන ඔබට හුගාක් පින්

  • @wasantharj121
    @wasantharj121 9 วันที่ผ่านมา +2

    ඒක අවදානම් ගමනක් උනත් ජීවිතේට අමතකනොවෙන අත්දැකීම් නේද අයියේ... මද්දු ඉක්මනටම හම්බවේවා ❤

  • @sameerajayamanna8901
    @sameerajayamanna8901 5 วันที่ผ่านมา +1

    යහපත් සිතින් කැලයට යන ඔබ සැමට බුදු සරණයි...!

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020 12 วันที่ผ่านมา +4

    සියලුම දෙනාට තෙරුවන් සරනයි මේ.විඩියෝ බලන්න සලස්වන ඔබලාට

  • @DonHandapangoda
    @DonHandapangoda 8 วันที่ผ่านมา +1

    මල්ලි ඔයා කරන දේවල් නම් මාරයි. පව් අහිංසක සස්තු.. ඔයාගේ ඔය කැපවීම අගය කරනවා..

  • @m.k.s.prasannakottachchi1073
    @m.k.s.prasannakottachchi1073 12 วันที่ผ่านมา +4

    Good job bro try karamu ❤❤❤

  • @LankagamageNayananandani
    @LankagamageNayananandani วันที่ผ่านมา

    අහිංසක පැට්යෙක්ගේ ජිව්තේ බේරාගන්න ඔයාල ගන්න මහන්සියට හැමෝටම ගොඩාක් පිං බුදුසරණයි ....

    • @pathumswild
      @pathumswild  วันที่ผ่านมา

      ❤️😍🙏

  • @HasithaMadu-sb8tq
    @HasithaMadu-sb8tq วันที่ผ่านมา +1

    අනේ ගොඩක් ආසාවෙන් බැලුවා හරිම හොද වීඩියෝ එකක් දිගටම වීඩියෝ දාන්න අපි බලන් ඉන්නවා

  • @ashinisulakshana5247
    @ashinisulakshana5247 12 วันที่ผ่านมา +2

    Ane ahinsaka chooti patiyata ikmanin saneepa wewa ❤❤❤❤❤❤

  • @Dilru6666
    @Dilru6666 วันที่ผ่านมา +1

    ඔබ සියලුම දෙනාට අනේක වාරයක් පිං 🙏🙏🙏 මද්දු ගැන සොයා බලා ප්‍රතිකාරකයක් කරන්න 🙏🙏🙏

    • @pathumswild
      @pathumswild  วันที่ผ่านมา

      ❤️😍🙏

  • @chagagraham783
    @chagagraham783 12 วันที่ผ่านมา +3

    Wishing all of you the courage to keep searching for her 🤞

    • @pathumswild
      @pathumswild  12 วันที่ผ่านมา

      ❤️😍🙏

  • @dianna9943
    @dianna9943 12 วันที่ผ่านมา +13

    කැලේ ඇතුළෙ තියෙන ගල් කඩන්න බෝර දානකොට ඒ සත්තු කොහොම ඉන්නද? සතුන්ට ඉන්න තියෙන හැම තැනක්ම මිනිස්සු ආක්‍රමණය කරලා . මද්දු අලි පැටියව ඉක්මනින්ම සොයාගන්න ලැබේවා! 💖🐘💖

    • @nilminifernando5548
      @nilminifernando5548 12 วันที่ผ่านมา +3

      අනේ maddu පැටියව අයියනායක දෙවි පිහිටෙන් ඉක්මණටම හමු වෙලා බෙහෙත් කරලා සනිප වෙිවා 🙏🙏🙏 කැලේ තියෙන ගල්තලා කඩන්න එපා ඒවා අයිති වනසතැන්ට සහ සවභාවධර්මයටයි🙏🇱🇰❤️ පාලකයො කරපු විනාසය හොදටම ඇති කාරැණාකරලා පරිසරය ආරක්ෂා කරන්න හැමෝටම පින් 🙏🙏🙏🐘😘❤️

    • @dileepanilakshi7626
      @dileepanilakshi7626 12 วันที่ผ่านมา +3

      හරිම අවදානම් ගමනක් නේ....

  • @ThamaraDhammearatchi
    @ThamaraDhammearatchi 10 วันที่ผ่านมา +1

    පැතුම් පුතේ ඔයාට ගොඩාක් පිං මේකරන කැපකිරීම් වලට. මද්දු සොයා ගෙන ප්‍රතිකාර කරන්නට ලැබේවා! පව් , පොඩි පැටියෙක්නේ.

  • @aminirwana6325
    @aminirwana6325 12 วันที่ผ่านมา +2

    තොරතුරු ගෙනා ඔයාට බොහොම ස්තූතියි !ව්ශාල අවදානම් ගමනක් ඔයාලා ගිහින් තියෙන්නේ .

    • @pathumswild
      @pathumswild  12 วันที่ผ่านมา

      බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️😍🙏

  • @ranuranu529
    @ranuranu529 วันที่ผ่านมา +1

    Godak pin malliyooo❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 parissamen

  • @swarnasuraweera283
    @swarnasuraweera283 12 วันที่ผ่านมา +1

    අලි ඇතුන් ඉන්න වනාන්තරවල රබර් සෙරෙප්පු දාගෙන යාම ඉතාම අවදානම් අනතූරු සහිතයි.🤔😌😮

    • @pathumswild
      @pathumswild  12 วันที่ผ่านมา

      කොයි වනාන්තරයකත් එහෙම යන එක අවදානම්. ඒත් ගොඩක් අය ඒ ගැන හිතන්නෙ නෑ.

    • @Indikabandra-fu7ui
      @Indikabandra-fu7ui 10 วันที่ผ่านมา

      හේතුව මොකද්ද?

  • @madurathnayaka8044
    @madurathnayaka8044 12 วันที่ผ่านมา +2

    අනේ පැටියට දැන් නම් ගොඩක් අමාරු ඇති

    • @mariefernando12
      @mariefernando12 16 ชั่วโมงที่ผ่านมา

      @@madurathnayaka8044 sahathika aththa! Patiya thada vedanaven athi. Katha karala kiyanna baha? Ane athinna ta vatahensva athi Maddu ge kakule madda daka; daka Patiya araksha kara ganna ehe mehe yanava athi.

  • @ajithjayasuriya1999
    @ajithjayasuriya1999 3 วันที่ผ่านมา

    A.hasthi daruwa suwapath kirime sath karyata yana oba sema denawama wana dewathawo sathara desin aaraksawa laba denawa.budu saranai obathumanlata

    • @pathumswild
      @pathumswild  2 วันที่ผ่านมา

      ❤️😍🙏

  • @aruns90
    @aruns90 12 วันที่ผ่านมา

    Paw ahinsaka saththu eyala Baye jeewath wenne podi detath baya wela duwanawa. eyalage kale minissu alla ganna nisane gamata enne nathnam paduwe kala bila kalema innawane. Maddu babawa ikmaninma hambenna one 🙏🙏🙏
    Eyata me weddi monawa welada danne na. Ikmanin eyawa hambela sanipa karaganna labenna one. Oyalath paressamin. Budusarani!!!

  • @SumedhaferendoSumedha
    @SumedhaferendoSumedha 12 วันที่ผ่านมา

    Aiye kohomada,kalekine vidiyo akke baluwe.adarei hamadama.lassana vidiyo aragenna ana oyata teruwan sarani ❤❤❤

  • @nalakaayodya887
    @nalakaayodya887 4 วันที่ผ่านมา

    දැන් දවස් කීපයකට කලින් හොරිවිල වැවේ හිටියා..දැනටත් අලි රන්චු කීපයක් එනවා..එතන අලි 200k 300k වගෙ ඉන්නවා..අලි පැටව් ගොඩ දෙනෙක් ඉන්නවා..ඒ රන්චු වල ඉන්නවා වෙන්න පුළුවන් ..සොයා බලන්න

  • @user-fv8ev3qv2c
    @user-fv8ev3qv2c 11 วันที่ผ่านมา

    Bless you

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 11 วันที่ผ่านมา

    Den maddu Petiya❤🐘❤️ Awidinneth Amaruwen neda😢Oyala hemotama 💐🙏💐.Ikamanin petiyata prathikara karanna lebewa .!!.🥰🐘🐘🐘🐘🐘🥰

  • @pramila5152
    @pramila5152 8 วันที่ผ่านมา

    Ane e ali patiyawa khmahari hoyagena eyawa e wedanawen nidahas karanna.obathumanlata pin 🙏

  • @user-wk3fl3nt9o
    @user-wk3fl3nt9o 3 วันที่ผ่านมา

    Ai video Gena oyata pin mama asama satha mage Pana Ali kiyanne

    • @pathumswild
      @pathumswild  2 วันที่ผ่านมา

      ❤️😍🙏

  • @chandimanage-wn3tc
    @chandimanage-wn3tc 12 วันที่ผ่านมา

    Huratal me punche maddu ane puthe oyata ekmanen suwa weva.

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 11 วันที่ผ่านมา

    Thanks bro ! 🇨🇦🇱🇰🤔🐘❤️😍💯😊👌👍😇🙂😍😘🐘❤️🙏

  • @sanduneranda4637
    @sanduneranda4637 12 วันที่ผ่านมา

    Good job brother ❤

    • @pathumswild
      @pathumswild  12 วันที่ผ่านมา

      Thank you so much Brother ❤️😍🙏

  • @jayanthibotheju715
    @jayanthibotheju715 12 วันที่ผ่านมา

    Ane jesuni a ahinsakaya wa soya denna ikmanini suwaya awasyai jesuge ma pihitai ❤❤❤❤❤😢😢

  • @shanejayasekara2965
    @shanejayasekara2965 12 วันที่ผ่านมา

  • @kavindafernando7451
    @kavindafernando7451 12 วันที่ผ่านมา

    👍👍👍

  • @achalaamalka3089
    @achalaamalka3089 12 วันที่ผ่านมา +1

    Ali atiya hoyagnnkota uta wenna oni serama dewala wela tiyei😢😢

    • @pathumswild
      @pathumswild  12 วันที่ผ่านมา +2

      අපිට තියෙන දේවලුත් එක්ක අපි උපරිම උත්සාහයක් ගත්ත.ඒත් එයාව හොයාගන්න එක ලේසි නෑ 😥

  • @udithawijewardana3067
    @udithawijewardana3067 12 วันที่ผ่านมา

    Eyage thuwalaya suwakaraganna hekiwrwa.budu sarani.eya wenuwen kepawrna semata godak pin.

    • @pathumswild
      @pathumswild  12 วันที่ผ่านมา +1

      ❤️😍🙏

  • @MaheshaMax
    @MaheshaMax 7 วันที่ผ่านมา

    Thawama oyala paradai vidio dammata wadak nha, Ali patiyawa hoyagana bhath karala iwara wala vidio danna,

    • @pathumswild
      @pathumswild  6 วันที่ผ่านมา

      අපිට පුලුවන් උපරිමය කරල තියෙන්නෙ.හොයන එක තවම නවත්තලත් නෑ.ඔයාලටත් පුළුවන් ගිහින් හොයල බලන්න.මොකද මේ සත්තු ගැන හොයල බලන එක හැමෝගෙම යුතුකමක්.අපේ විතරක් නෙවෙයි. 🙏

  • @my2life.
    @my2life. 4 วันที่ผ่านมา

    My dream work

  • @amadawmini2134
    @amadawmini2134 22 ชั่วโมงที่ผ่านมา

    Ceylon wild trails channel video ekak dala thiye dawas 2 kalin maddu wenna ona ethana inne. හොරිවිල karapu video ekak

  • @dineshpiyankara9657
    @dineshpiyankara9657 12 วันที่ผ่านมา

    Ekmanata maddu Ali patiya soya ganna labewa

  • @isharamadhuranga701
    @isharamadhuranga701 12 วันที่ผ่านมา +1

    ❤❤

    • @pathumswild
      @pathumswild  12 วันที่ผ่านมา

      බොහොමත්ම ස්තූතියි ❤️😍🙏

  • @mithurathefriend4171
    @mithurathefriend4171 12 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

    • @pathumswild
      @pathumswild  12 วันที่ผ่านมา

      බොහොමත්ම ස්තූතියි ❤️😍🙏

  • @mariefernando12
    @mariefernando12 วันที่ผ่านมา

    Thanks, Pathum mallie! Vehesa mahansi ya x neda? Ekmanin Maddu ath patava hamba veva! Hari vedanaven athi neda podi patiya ta Ekmanin prathikara o ne. Aiyoo....❤

  • @nirmaldhananjaya9220
    @nirmaldhananjaya9220 12 วันที่ผ่านมา +1

    පිටින් පේන තරම් ලේසි නෑ නේද.අපි දැකලා තිබුණේ බෙහෙත් දානවා විතරයි.නමුත් ඊට වඩා ලොකු කාර්යභාරයක් කරනවා

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec 12 วันที่ผ่านมา +1

    Apith oyala එක්ක ගියා wage දැනුනෙ paw neda maddu patiya eyage kakula mona වෙයිද තවත් පහු වෙනකොට

  • @wasundaramadubhani
    @wasundaramadubhani 12 วันที่ผ่านมา +1

    දරැවෙක් ට ඇයි මෙහෙම කරන්නේ .ජේසු පිහිටෙන් ඉක්මනට සනීප වෙන්න .පැටයෝ

    • @pathumswild
      @pathumswild  12 วันที่ผ่านมา

      😥😥❤️🙏

  • @hfv2751
    @hfv2751 12 วันที่ผ่านมา

    Ane ekmainma maddu netha gatewa😢🙏🙏🙏🇦🇪

  • @kiki6037
    @kiki6037 12 วันที่ผ่านมา

    Please update us when you find this little fellow. My heart literally hurts seeing him suffer. Please get him help you are blessed beyond.

  • @NamalJayasekara-dq2tr
    @NamalJayasekara-dq2tr 11 วันที่ผ่านมา

    jaya veva me karana mehevarata asaranayan venuven

  • @nimalkahenerangoda7774
    @nimalkahenerangoda7774 12 วันที่ผ่านมา

    Maddu ali patiya hoyala ikmanin beheh karanna kiya ita karunawen wana jiwi mahatturungen illa sitinawa me wadasatahana gena oba tumatah godaak stuti.maddu ali patiya soyagath wigasa vedeo ekaka genna kiya oba tumagen illa sitinawa.

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 12 วันที่ผ่านมา

    Aluth Rajayak Awama
    Me Ahinsaka Satthuntath yahapatak uda karanna kriyathmaka karanna piyawarak gamu Eyalage Wasasthana Eyalatama pamanak Himi wennama ona,

  • @NALINDANAMAL
    @NALINDANAMAL 4 วันที่ผ่านมา

    Aluth vedio ekak danna malli 😮

    • @pathumswild
      @pathumswild  4 วันที่ผ่านมา

      දාන්නම් ඉක්මනටම ❤️🙏

    • @NALINDANAMAL
      @NALINDANAMAL 4 วันที่ผ่านมา

      Mama Austria idala oyage vedio godak mehe minnsu pennawa.

  • @ItsMeDee-uz4jw
    @ItsMeDee-uz4jw 12 วันที่ผ่านมา +1

    එයාට ඇවිද ගන්න බැරිව එක තැනක ඉන්නවද දන්නෙත් නෑ අයියෙ 😥😥

    • @pathumswild
      @pathumswild  12 วันที่ผ่านมา

      එහෙම උනානම් ඒ ගැන ආරංචි එන්නඕනෙ.තවම අම්මත් එක්කමයි ඇත්තෙ එයා.

  • @dismimaheshika3770
    @dismimaheshika3770 3 วันที่ผ่านมา

    Ali bati thiyanawa duwapiyau

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 11 วันที่ผ่านมา

    Pin🙏🙏🙏🙏

  • @damithkaushalya
    @damithkaushalya วันที่ผ่านมา

    කෝ එක අලියෙක් වත් නෑනෙ මේකේ😂😂🤪

    • @pathumswild
      @pathumswild  วันที่ผ่านมา

      ඔය ඉන්නෙ අලි නෙමෙයි වෙන සත්තු ජාතියක්ද එතකොට ? 😜

  • @ShashiRangana-s6v
    @ShashiRangana-s6v 10 วันที่ผ่านมา

    kagahana Tika dala nane😅

  • @Madu-g2p
    @Madu-g2p 3 วันที่ผ่านมา

    අනේ ඔබතුමාට පින් සිද්ධ වෙයි අග්බෝ ඇත් රජුවත් පරිස්සම් කරගන්න. එයා අපමණ දුක් විදිනවා පාපී මිනිස්සු නිසා.

    • @pathumswild
      @pathumswild  2 วันที่ผ่านมา

      ❤️😍🙏

  • @heshalanayomi5084
    @heshalanayomi5084 12 วันที่ผ่านมา

    😢,🐘

    • @pathumswild
      @pathumswild  12 วันที่ผ่านมา

      ❤️🙏

  • @ChampikaChampika-se2lk
    @ChampikaChampika-se2lk 7 วันที่ผ่านมา

    Ane eya paw

    • @pathumswild
      @pathumswild  6 วันที่ผ่านมา

      😥❤️🙏

  • @chalaniravisinghe2586
    @chalaniravisinghe2586 12 วันที่ผ่านมา

    😢

  • @chamindaliyanage9196
    @chamindaliyanage9196 7 วันที่ผ่านมา

    Matath yanna asai .number eka ewanna

    • @pathumswild
      @pathumswild  6 วันที่ผ่านมา

      යමු ❤️ 0701402330

  • @ANishantha
    @ANishantha 4 วันที่ผ่านมา

    Mun me boruwak karanne.mun dakapu aliyek na .Ali dakka wage kalin gahapu 4to pennawa

  • @pasindu_kanchana
    @pasindu_kanchana 2 วันที่ผ่านมา

    th-cam.com/video/MAI95VbSyFQ/w-d-xo.htmlsi=ErrQOCwDWpj8SM9M
    meke kiyanawa aiye maddakwatichcha ali patiyek gana. winadi 2 idan thiyenne

  • @WimalHettiarachchi
    @WimalHettiarachchi 9 วันที่ผ่านมา

    මද්දු මැරෙනකම්ම උබලා හොයපල්ලා....

  • @Thisa-ks
    @Thisa-ks 12 วันที่ผ่านมา

    හරි භයානක වැඩක් නේ කරන්නේ අලි එක්ක සෙල්ලම් එච්චර හොද නෑ

    • @pathumswild
      @pathumswild  12 วันที่ผ่านมา +3

      සෙල්ලමක් නෙවෙයි පැටියට බෙහෙත් කරන්න ඕනෙ නිසයි එහෙම අවධානමක් අරගෙන ඒ ගමන ගියෙ ❤️🙏

    • @navodapiyumi2758
      @navodapiyumi2758 12 วันที่ผ่านมา +3

      පරිසරය ගැන සන්වේදී නැති මෝඩ මිනිසුන් කියන එවාට ඇහුම්කන් දෙන්න එපා. ඔයාල කරන්නෙ ලොකු සේවයක්. කතා කරලා දුක කියන්න බැරි අහිංසකයන් වෙනුවෙන් ❤❤❤❤

    • @Thisa-ks
      @Thisa-ks 12 วันที่ผ่านมา

      @@navodapiyumi2758 මෝඩ ගැහැනියක් දැන් අලි හරි සැරයි මිනිස්සු ඔවුන්ට කරදර කරන හින්දා ඒ වගේ කැලෑවක මද කිපුනු අලියෙක්ට අහුවුනොත් ජීවීතේ නැති වෙන්නත් පුළුවන් ජීවීතේ අනතුරට දාගෙන සත්තු බේරෙන්න අවශ්‍ය නෑ සතාට අමාරු නම් රන්චුවෙන් අයින් වෙනවා ලොකු අමාරුවක් නැති හින්දා පැටියා රන්චුව එක්ක ඉන්නෙ මම වල් ඌරෝ දැකලා තියෙන්නේ මදු එක්ක ඉන්නවා ලොකු පශ්නයක් වෙන්නෙ නෑ මසට කිදා බැහැලත් අමාරුවක් නෑ අලි පැටියට වගේම කරුනාවක් මුවාටයි වල් ඌරන්ටයි ඉතෑවටත් තියෙන්න ඔනි

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

    • @pathumswild
      @pathumswild  7 วันที่ผ่านมา

      ❤️😍🙏

  • @SLBike1
    @SLBike1 8 วันที่ผ่านมา

  • @dhammikadharmapala3575
    @dhammikadharmapala3575 12 วันที่ผ่านมา

    👍👍👍