Elephants LK
Elephants LK
  • 45
  • 531 461

วีดีโอ

නැදුන්ගමුවේ රාඡා | Nadungamuwa Raja Elephant | Tusker Sri Lanka
มุมมอง 10114 วันที่ผ่านมา
#ElephantsLK #elephantvideos #Elefant #코끼리 #norsu නැදුන්ගමුවේ රාඡා | Nadungamuwa Raja Elephant | Tusker Sri Lanka
Elephant having a bath,
มุมมอง 14621 วันที่ผ่านมา
#ElephantsLK #elephantvideos #Elefant #코끼리 #norsu
කියන කිසි දෙයක් අහන් නෑ මෙයා.. | Usual routine of a young social Tusker Elephant | Baby Elephant
มุมมอง 1.5K10 หลายเดือนก่อน
#ElephantsLK #elephantvideos #Elefant #코끼리 #norsu Usual routine of a young social Tusker Elephant | Baby Elephant
රස්නෙ නිසා කරන දේ
มุมมอง 1K10 หลายเดือนก่อน
#ElephantsLK #elephantvideos #Elefant #코끼리 #norsu
වැඩියෙන්ම ලස්සන කවුද ? 😍🙏
มุมมอง 1.3K11 หลายเดือนก่อน
#ElephantsLK #elephantvideos #Elefant #코끼리 #norsu
මඟුලැතු වාසනා දෙවිනුවරදී බුදුරදුන් නමදින දුලභ දසුන් | Wasana Tusker worshipping the Lord Buddha
มุมมอง 2.6K11 หลายเดือนก่อน
#elephantslk #elephantvideos #Elefant #코끼리 #norsu Wasana Tusker Elephant at Dewinuwara Temple Wasana Tusker worshipping the Lord Buddha Who is the King Wasana? Kataragama Wasana is one of the veteran tuskers to perform the ritual of carrying the Relics casket of the Kandy Esala Pageant in the temple of the Tooth. Wasana is truly one lucky giant. He is a lucky and noble tusker to be paraded in t...
පෙරහැරට රැගෙන යාමට පෙර
มุมมอง 172Kปีที่แล้ว
#ElephantsLK #elephantvideos #Elefant #코끼리 #norsu
කිසිම දම්වැලක් නෑ .. තනියම යනවා.. ඔබ නොදුටු විශේෂ දසුන්.. .
มุมมอง 9Kปีที่แล้ว
#ElephantsLK Thumbnail photos credit elephanti SrilankanTuskers
අවසානෙදී මොකද උනේ ‍.. | බලල නැති අය බලන්න 2023 | Dehiwala National Zoo 2023
มุมมอง 5Kปีที่แล้ว
#ElephantsLK #elephantvideos #Elefant #코끼리 #norsu
මුතු රාජා පොඩි හාමුදුරුවන්ට මොකද කරේ.. සම්පූර්ණ වීඩියෝව
มุมมอง 51Kปีที่แล้ว
#ElephantsLK #elephantvideos #Elefant #코끼리 #norsu The first tusker to travel between two countries two times by Air Welcome to our TH-cam channel! In this exciting video, witness a remarkable journey as we bring you the incredible story of the first tusker to travel between two countries not just once, but twice, all by air! Join us as we delve into the fascinating adventure of this majestic cr...
Rare Wild Tusker Reach Electric Fence
มุมมอง 256ปีที่แล้ว
Rare Wild Tusker Reach Electric Fence
Steps of Transporting an Elephant | एक हाथी के परिवहन के चरण | Pasos para transportar un elefante
มุมมอง 491ปีที่แล้ว
Steps of Transporting an Elephant | एक हाथी के परिवहन के चरण | Pasos para transportar un elefante
Unique way of eating COCONUT LEAVES by a HUGE TUSKER Elephant
มุมมอง 346ปีที่แล้ว
Unique way of eating COCONUT LEAVES by a HUGE TUSKER Elephant
Cute Elephant Bathing | Süßer Elefant beim Baden
มุมมอง 2.2Kปีที่แล้ว
Cute Elephant Bathing | Süßer Elefant beim Baden
Amazing Tusker ELEPHANT is Transported in a modern Long vehicle | Christmas Gift is an Elephant
มุมมอง 62Kปีที่แล้ว
Amazing Tusker ELEPHANT is Transported in a modern Long vehicle | Christmas Gift is an Elephant
Village Boy bathing a Huge TUSKER Elephant | Traditional Method
มุมมอง 6Kปีที่แล้ว
Village Boy bathing a Huge TUSKER Elephant | Traditional Method
Elephants favorite food tasting ( Jaggery palm ) | How elephant eat fishtail palm (Caryota Urens)
มุมมอง 2Kปีที่แล้ว
Elephants favorite food tasting ( Jaggery palm ) | How elephant eat fishtail palm (Caryota Urens)
Huge Dangerous Tusker Elephant Chained TIGHT WHY ? Others are NOT
มุมมอง 1.7Kปีที่แล้ว
Huge Dangerous Tusker Elephant Chained TIGHT WHY ? Others are NOT
Pretty Girls treated Elephants with sweet Sugar Canes
มุมมอง 5Kปีที่แล้ว
Pretty Girls treated Elephants with sweet Sugar Canes
Young and Wild Male Elephant Chained | Domestic Elephant Bathing Slow Motion
มุมมอง 2.7Kปีที่แล้ว
Young and Wild Male Elephant Chained | Domestic Elephant Bathing Slow Motion
Elephant Daily Routine Steps | Obedient Training or Cruelty ?
มุมมอง 20Kปีที่แล้ว
Elephant Daily Routine Steps | Obedient Training or Cruelty ?

ความคิดเห็น

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 20 วันที่ผ่านมา

    මතු බුදු වෙිවා !!!ඇත් රජුනී 😢😢❤❤🐘🐘🙏🙏🙏 දිර්ඝායු ලැබෙිවා !!! කළු මාමෙි.❤❤🙏🙏🙏🌹🌹🌹

  • @Avishka_gunawardane
    @Avishka_gunawardane 20 วันที่ผ่านมา

    මෝඩ හුත්තිගෙ පුතෙක් මූනන් දන්නැතුව කියනවා ඒ සතා පලවෙනියට එහෙදි මදකිපුන වීඩියෝ එකක් අර ඕන හරකෙක් දන්නවා අලියෙක් මදකිපුනම කොහොමද කියල 😂

  • @ShyamMonaravila
    @ShyamMonaravila 29 วันที่ผ่านมา

    බොරු නොකිය හිටු හිපාටුවො. කුළුගෙඩි වලින් ගහල ඉදිරි වම් පාදය බිඳල. ඇඟ පුරාම හෙණ්ඩු පාරවල් සහ තුවාල. බාගෙට මරපු සතෙක් මෙහෙන් අරන් ගියෙ. දැන් සනීපයි. සතාට පණ තියෙනව. පුළුවන්නම් පෙන්නපියව්කො, බෙල්ලන්විල හස්තිය. එතකොට තොපිට පෙන්විය හැකියි රටට තොපේ සත්ත්ව කරුණාව.

  • @user-sh7sk4ko5g
    @user-sh7sk4ko5g หลายเดือนก่อน

    Thunsiya hetapas dawasema budu bana ehene rataka eka ethekge kakula kadanna taram sahasika una ape rate minissu

  • @user-sh7sk4ko5g
    @user-sh7sk4ko5g หลายเดือนก่อน

    Paw❤❤❤❤❤❤

  • @georgemelder6082
    @georgemelder6082 หลายเดือนก่อน

    Ane pacher kellinne nethuwa hitapiya. Aliya apita ayithi nehe, dhen un monawa karagaththath apita moko.

  • @priyanthachinthaka
    @priyanthachinthaka หลายเดือนก่อน

    දැන් දම්වැල් නැහැ සනීපෙට ඉන්නවා කියලා වැලලුන උන් කෝ. මෙරටේ රැල්ලට යන සම හරක් නිසා මේ රට විනාස වෙනවා කියන්න මේකත් හොද නිදසුනක්. තවත් මේ රූප රාමු බල බල තොපි බලා ගත්ත නිසාද මෙහෙම උනේ අහන සම හරක් ටිකකුත් ඉන්නවා. බලා ගත්තේ නැත්නම් අඩන්න ඉන්න උන්ට උඩ ගෙඩි නොදී අපේම රටේ සතාව තියාගන වෙදකම් කරන්න ක්‍රමයකුයි බලන්න තිබ්බේ. මෙහෙන් ගිහින් හොදින් ඉන්න ගගා වැලලෙන්නේ නැතිව.

  • @hemanthakurumbapitiya6917
    @hemanthakurumbapitiya6917 หลายเดือนก่อน

    නොහැකියාව නිශා දෙන් බොරුවට කාතාව හදනවා තොපිට මොකටද දෙන් ඌ ගනහොයන්නෙ

  • @housebuilt1897
    @housebuilt1897 หลายเดือนก่อน

    Koo buurwo muthu awada😅

  • @priyanthakumara3
    @priyanthakumara3 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේලා සිවුරුදාගන්නේ,නිවන් අවබෝධ කර ගැනීමටත් නිවන් මාර්ගය පෙන්වාදීමටත් නොවේද,එසේ නැත්නම් අලි ඇතුන් හීලෑ කිරීමටත් පෙරහරවල් පවත්වන්නටත්ද?

  • @diasprasanna3101
    @diasprasanna3101 หลายเดือนก่อน

    මිතයාදුෂ්ටික රටක් නිසා සතෙක් වීදින දුක .

  • @hemakumarasky9856
    @hemakumarasky9856 หลายเดือนก่อน

    Nikan.. Borukiyannaapa.. Buruwo

  • @salindase9074
    @salindase9074 หลายเดือนก่อน

    නෙදුනගමුවේ රාජා තමයි කීකරුම

  • @welathantrigeranjaniboteju8357
    @welathantrigeranjaniboteju8357 3 หลายเดือนก่อน

    කෝට්ටේ රාජා ඇත්තටම බැලුවොත් නැදුව්ගමුවේ රාජාගේ පලාපු අච්චුව වගේ ටිකක් උසින් අඩුයි ලස්සනම ලස්සනයි ලාම්බිරයි එික් එක දෙයක් ඇයි මේ සතාව අරගෙන යනකොට හාමුදරුවොක් වඩිනවඑයත් එක්ක එ්ත් ඇයි මේ ඇත් ගොවුවා නිතරම ඉන්නේ. ඇතාගේ පිට උඩ මේක නරක පුරුස්දක් කිසිම ගරුත්වයක් නැහැ හිමි නවක් සමග ඉන්න වග අපි ඒ හිමි නමට ලරු කල යුතුයි අපේ පොඩි නැදුන්ට තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @seserasesera6922
    @seserasesera6922 3 หลายเดือนก่อน

    ape vasana manikata budu saranaai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @huaweiphone4511
    @huaweiphone4511 3 หลายเดือนก่อน

    😅යු dan thalandthata baninawa mututa hiri hara nokala nam adath aya lankawe 🐮🐮🐮🐮🐮🐮

  • @achalaamalka3089
    @achalaamalka3089 4 หลายเดือนก่อน

    Uge kakukat monw welad

  • @VihagaMax-id5cw
    @VihagaMax-id5cw 6 หลายเดือนก่อน

    ම්හින් රාජා පොඩ් වාසනා ❤❤❤❤❤❤❤

  • @100TourKorea
    @100TourKorea 6 หลายเดือนก่อน

    Wow! Gentle and cute! You guys give an elephant bath! Very good! Thanks for sharing this precious video! Hello! Greetings from 100tour KOREA! Nice to meet you, my dear friend! See you! Have a wonderful weekend!

    • @ElephantsLK
      @ElephantsLK 6 หลายเดือนก่อน

      ❤ thanks have a nice journey in your life..💪

  • @umeshchathura732
    @umeshchathura732 6 หลายเดือนก่อน

    කන්ඩුල කැලනියේ එයත් නිදහසේ හොදට ඉන්නවා

  • @nirmaleesheela4796
    @nirmaleesheela4796 6 หลายเดือนก่อน

    අනේ අපේ වාසනා අැත්රජු. වතුරේ අැවිදිනවද? බුදුසරණයි ඔයාට.

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 6 หลายเดือนก่อน

    I heard Muthu is sick now. Doesn’t disclose in media.. Please find information about it ..

  • @theartoflivingwithmeryl
    @theartoflivingwithmeryl 6 หลายเดือนก่อน

    Very beautiful elephants. They're so smart and very enjoyable to watch. Have a happy New Year.

  • @nirmaleesheela4796
    @nirmaleesheela4796 7 หลายเดือนก่อน

    ඔය වගේ පරෙස්සම් නැති තැන් වලින් වාසනා ගොඩට ගන්න එපා අජිත් මහත්තයෝ. ලිස්සලා ගියොත් අනතුරු වෙනවනේ. අනේ අපේ මඟුල් අැතු වාසනා පරෙස්සම් කරගන්න. දීර්ඝායු වේවා වාසනා රජුණි.

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 7 หลายเดือนก่อน

    Come home baby.. ❤❤❤

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 7 หลายเดือนก่อน

    Theruwan saranai. Come home soon..

  • @kumudunijayasinghe8550
    @kumudunijayasinghe8550 8 หลายเดือนก่อน

    🙏🙏🙏❤️❤️❤️

  • @pamudikodikara3136
    @pamudikodikara3136 8 หลายเดือนก่อน

    Ane udwwk krnn plwnd plzz mt ape gdrt photo ekk ghnn wasnage photo ekk hoynw plwn nm mge email ekt ewnn plwnd wasana inna deviniwara dala tyn photo eka plz ❤

    • @ElephantsLK
      @ElephantsLK 8 หลายเดือนก่อน

      Thumbnail photos by - facebook.com/Aliwaadiya/

    • @pamudikodikara3136
      @pamudikodikara3136 8 หลายเดือนก่อน

      Thank u

  • @pamudikodikara3136
    @pamudikodikara3136 8 หลายเดือนก่อน

    Ane hrima lssni ❤

  • @nipunbandara619
    @nipunbandara619 8 หลายเดือนก่อน

    😍😍😍😍❤❤❤❤🙏🙏🙏🙏

  • @nilanisenanayaka5413
    @nilanisenanayaka5413 9 หลายเดือนก่อน

    Kate kata

  • @user-wy2pk1zm3n
    @user-wy2pk1zm3n 9 หลายเดือนก่อน

    Muthuta giya tena hodak වේවා අපේ kala kanni asathata selakuwe ne apita nethi una eka dukai etha kamak ne මුතු hodinnam eccarai

  • @user-kc1sh4kh5p
    @user-kc1sh4kh5p 9 หลายเดือนก่อน

    හාමුදුරුවෝ කොච්චර ආදරේද කියනවා නම් මෙයාට කිතුල් කොටයක් වත් පලාගන්න බෑ..😅😅😅😅

  • @user-vh5nl3pc6d
    @user-vh5nl3pc6d 9 หลายเดือนก่อน

    දෙන්නම ලස්සනයි දෙන්නටම බුදු සරනයි අාදරෙයි ගොඩක්

  • @user-vh5nl3pc6d
    @user-vh5nl3pc6d 9 หลายเดือนก่อน

    බුදු සරනයි මැන්ක ඔයා ගොඩක් ලස්සනය් පරිස්සමෙන් මැනික

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි!!! මැණික 🙏❤😍😘

  • @nadishaathukorala4864
    @nadishaathukorala4864 9 หลายเดือนก่อน

    එහෙම කියලා ගහන්න එපා

  • @user-em1bi7pl8d
    @user-em1bi7pl8d 9 หลายเดือนก่อน

    එහෙම කියලා වද දෙන්න එපා.😢

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 9 หลายเดือนก่อน

    මිනිසා හිතාගෙන ඉන්නේ මිනිස්සුන්ට ඕන ඕන විදිහට සත්තු ඉන්න ඕන කියලා

  • @Mar-mf8oo
    @Mar-mf8oo 9 หลายเดือนก่อน

    Ane meyanam hrima shoi kiyana kam innane ne eya thaniyama naganawa oya hrima shok manika ummmmma dariii❤❤❤😘😘🐘🐘

  • @sanjeewaupul6423
    @sanjeewaupul6423 9 หลายเดือนก่อน

    Sathata inna diyau

  • @dinujayakeshan9258
    @dinujayakeshan9258 9 หลายเดือนก่อน

    Mihin raja

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 10 หลายเดือนก่อน

    ඔය ඉන්නෙ පාඩුවේ.

  • @amithawelikanna4658
    @amithawelikanna4658 10 หลายเดือนก่อน

    ඇයී.ඔය.වීදීයට.උඔලෑ.චැනල්.වල.බොරැ.දන්නෙ

  • @chinthakakumarasinghe6211
    @chinthakakumarasinghe6211 10 หลายเดือนก่อน

    එයා කැමති මොනවා උනත් අපේ රටේම ඉන්නයි.

  • @kumarikalpana3305
    @kumarikalpana3305 10 หลายเดือนก่อน

    පැටියෙක්ද අලියෙක් නෙ

  • @sandhayajayakody3517
    @sandhayajayakody3517 10 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @ElephantsLK
      @ElephantsLK 10 หลายเดือนก่อน

  • @mihirisandamali1596
    @mihirisandamali1596 10 หลายเดือนก่อน

    Chuti patiyata budu saranai devi pihitai

    • @ElephantsLK
      @ElephantsLK 10 หลายเดือนก่อน

  • @mihirisandamali1596
    @mihirisandamali1596 10 หลายเดือนก่อน

    Chuti patiyata budu saranai devi pihitai

    • @ElephantsLK
      @ElephantsLK 10 หลายเดือนก่อน

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 10 หลายเดือนก่อน

    කවුද මෙයා ගෙ නම