මහසෝනාගේ බෙල්ල ගලවපු ගෝඨයිම්බර | දසමහා යෝධයෝ 03 | දුටුගැමුණු රජතුමා | Danuwath

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 266

  • @ShashinthaPrabath-ow8mf
    @ShashinthaPrabath-ow8mf หลายเดือนก่อน +138

    රිටිගල ජයසේනගේ ඔලුව ගැලවිලා ගිහින් කරද ගහක රැදුනා ඊට පස්සේ ඔලුව රැදුනු කරද ගග ඔලුකරද උනා ඒ මගේ ගම රිටිගල පහුවෙලා කැකිරාව පැත්තට එනකොට ගනේවැල්පොල් ටවුමෙන් තියනවා ඔලුකරද ගමට එන පාර

    • @r.p.akarunarathnekarunarat1070
      @r.p.akarunarathnekarunarat1070 หลายเดือนก่อน +15

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @g.k.m.chathuranga7825
      @g.k.m.chathuranga7825 หลายเดือนก่อน +6

    • @Lofimusicvideocreater
      @Lofimusicvideocreater หลายเดือนก่อน +7

      අපි කැකිරාව සෙන්ට්‍රල් එකේ ❤

    • @SameeraBandara-t5f
      @SameeraBandara-t5f หลายเดือนก่อน +4

      ​@@r.p.akarunarathnekarunarat1070එතකොට කරදව්ගහේ නම හැදුනේ කොහොමද

    • @dproduction7718
      @dproduction7718 หลายเดือนก่อน +2

      Eyata tama ritigala jayasena kiyanne

  • @ප්රේමදාසලියනගේ
    @ප්රේමදාසලියනගේ หลายเดือนก่อน +19

    හරිම අගෙයි
    කතාව ගොඩක් රසවත්
    රූප රචනයත් හරිම අපූරුයි
    ඒ සියල්ල බබලවන කටහඬත්, හඬ හසුරුවන ආකාරයත් හරිම හරිම හරිම අපූරුයි
    බුදුසරණයි

    • @SusanthaVijeweera
      @SusanthaVijeweera หลายเดือนก่อน +1

      ❤❤

    • @chandanithilakarathna-z8j
      @chandanithilakarathna-z8j หลายเดือนก่อน +2

      මහසෝන යෝධයාගේ බෙල්ල ගලවන්ට ගහපු ගෝඨයිම්බරයෝ දයාගේ ඇඟ දැක්කම බයවෙයි

  • @ManikeYatawara
    @ManikeYatawara หลายเดือนก่อน +15

    දුවෙි.කතාව ලස්සනට.කිවා.බුදුසරණයි.දෙවිපිහිටයි.🎉

  • @J.A.H.I
    @J.A.H.I หลายเดือนก่อน +8

    ගොඩක් වටිනා වැඩසටහනක් ❤❤❤

  • @shiromichamika6169
    @shiromichamika6169 หลายเดือนก่อน +7

    හරිම රසවත් ❤❤ ස්තුති

  • @gamingxK9T819
    @gamingxK9T819 หลายเดือนก่อน +18

    හරිම පැහැදිලි ❤😊

  • @dimuthumalshan08
    @dimuthumalshan08 หลายเดือนก่อน +19

    හරිම ලස්සනයි කථාකරන විදහට අහන් ඉන්නත් ආස හිතෙනව.. තව videos ඕනෙ❤😊

    • @danuwath
      @danuwath  หลายเดือนก่อน

      😘

    • @withoutname3403
      @withoutname3403 หลายเดือนก่อน

      ​@@danuwathපුතේ ඔයගේ නමිබර් එක දෙන්න මටත් වීඩියෝ ටිකක් දාන්න ඔනා ඔයාට උදව් කරන්නමි, මිනිස්සු දේව ඇදහිලි කරන්න පුරුදු වෙලා ඉන්නවා මිනිස්සුන්ට දර්මය කියලා දෙන්න ඔනා දුවෙි

  • @ThanujaThanuja-o4p
    @ThanujaThanuja-o4p หลายเดือนก่อน +5

    ලස්සන කතාවක් 👍👍❤️❤️

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 หลายเดือนก่อน +10

    ඉතා හොදට ඉදිරිපත් කරනවා

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 หลายเดือนก่อน +6

    ගොඩක් හොඳ කතාවක් 🎉🎉🎉🎉

  • @rupasrifernandokudellage8294
    @rupasrifernandokudellage8294 หลายเดือนก่อน +9

    සතුටුයි ගොඩක් ...

    • @danuwath
      @danuwath  หลายเดือนก่อน +1

      ❤️

  • @HasinthaLakmli
    @HasinthaLakmli 20 วันที่ผ่านมา

    මාරයි❤❤❤❤ හරිම ලස්සනයි වැදගත් වෙනවා

  • @AmilaKoswttegedara-k3b
    @AmilaKoswttegedara-k3b หลายเดือนก่อน +15

    මගේ ශ්‍රේෂ්ඨ ඡාතිය සිංහල

  • @ajantharajapakshe8933
    @ajantharajapakshe8933 19 วันที่ผ่านมา

    ❤❤ බොහොමයක් ස්තුතියි ........!

  • @lasanthasuraweera6179
    @lasanthasuraweera6179 หลายเดือนก่อน +10

    තේරපුත්‍රාබය 💪💪💪💪

  • @ALPHASUDUCHUTIඇල්ෆාසුදුචූටි
    @ALPHASUDUCHUTIඇල්ෆාසුදුචූටි 5 วันที่ผ่านมา

    සුපිරි ❤️☺️

  • @NimalFransis
    @NimalFransis หลายเดือนก่อน +7

    Just remember this.
    Jesus only gives the best.. 😍

    • @0775251100
      @0775251100 26 วันที่ผ่านมา

      Amen.

  • @chamindawijeweera
    @chamindawijeweera หลายเดือนก่อน +6

    බුදුසරණයි.

  • @Lofimusicvideocreater
    @Lofimusicvideocreater หลายเดือนก่อน +22

    ආත්මි අක්කගෙ කටහඩ නේ මේ 😢🥺🥺🥺❤

    • @vihangaofficial3396
      @vihangaofficial3396 หลายเดือนก่อน +3

      E vge 😒

    • @0775251100
      @0775251100 26 วันที่ผ่านมา

      Ane oya ayawa dannawada?❤hari pudumaii.❤

  • @Pushpakumararathnayaka-h9q
    @Pushpakumararathnayaka-h9q หลายเดือนก่อน +3

    Supiriii ada dekkeee video aka aye hemadama balanawa

  • @ShehanKumara-h7k
    @ShehanKumara-h7k หลายเดือนก่อน +2

    Niyamai😊😊😊😊😂😂😂

  • @C.praveenCPraveen-oz1zk
    @C.praveenCPraveen-oz1zk 8 วันที่ผ่านมา

    😊😊 මැනික කතා ව. ලස්සන යි❤❤❤❤😂 Iove you

  • @Sri-Lankan-Heritage-Trail
    @Sri-Lankan-Heritage-Trail หลายเดือนก่อน +4

    Good one

  • @dhammikasamaranayaka5203
    @dhammikasamaranayaka5203 หลายเดือนก่อน +8

    ❤තාත්තා ගේ අත්තාගේ නම කියාගන්න bere අපට😢 nenda මාමා gena කියන වාගේ කියන අපුරුව.❤ ජනප්‍රවාද කතාව ❤attada me hodta hetala balanna❤

    • @DayaPallehawaththa
      @DayaPallehawaththa หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊 9:53 😊😊😊😊😅

  • @sampathsampath2997
    @sampathsampath2997 หลายเดือนก่อน +5

    ඒහා සම්බන්දව දැන ගැනීමට සහ ස්තානයද පෙන්විය හැකිය සොහොන් කනුව දෑසින්ම දැක ගත හැකිය

  • @nadeekaguna8301
    @nadeekaguna8301 16 วันที่ผ่านมา

    මාරයි සුපිරි

  • @janithakasun4844
    @janithakasun4844 หลายเดือนก่อน +6

    කප්පර කන්ද... වා පුරැප්පු පන්සල.. තෙරපුත්ර රාජමහ විහරය...... එ් පන්සල කොහෙද තියෙන්නෙ දන්න කෙනෙක් කියනවාද බලන්න යන්න අසා හිතුනා 🙏🙏🙏 තෙරැවන් සරණයි!

  • @pradeepravindrasampath3711
    @pradeepravindrasampath3711 หลายเดือนก่อน +9

    good work

    • @danuwath
      @danuwath  หลายเดือนก่อน +1

      😘😘

  • @samanthaveerasinha
    @samanthaveerasinha 14 วันที่ผ่านมา

    Godak watina lassan kathawak thawa widio danna

  • @GayanAthawudage
    @GayanAthawudage 2 วันที่ผ่านมา

    Very good ❤❤😊😊

  • @MalithaSajith
    @MalithaSajith หลายเดือนก่อน +3

    නොකී කතාවක් තියෙනවා මේ කතාවේ තිබේ...එනම් මහ සෝනා රිටිගල ජයසේනගේ අම්මා තාත්තා මරා දැමීම හේතුවෙන්..රිටිගල ජයසේන ලොකු උනාට පස්සේ මහසෝන් යකා ඇඟට බැඳගන්නා ලදී..ඉන් පසුව මහා විනාශයක් කරලා තියෙනවා රිටිගල අවට ගම්වල..ඉන්පසු ඒ දුකට තමයි ගෝඨයිම්බර යෝධයා සමඟ ද්‍රන්ද සටනකට එළ එළඹුණේ..හේතුව තමන්ට ජීවිතේ එපා වීම හේතුවෙන්.ඉන්පසු විජිතපුර සටනේ විජයග්‍රහණයෙන් පසු ඔහු ගෝටයිම්බර යෝධයාගේ බිරිඳට ඇල්මක් දක්වා ඇත ගෝඨයිම්බර යෝධයා සටනකට ආරම්භ කළ ඇත.එම සටනට කලින් දිනයේදී සොහොනකදී අංගම්පොර සටන් කලාවේ නිර්මාතෘවරයා වූ රිටිගල ජයසේනගේ හිස කඳෙන් වෙන් වෙන්නම පහරක් එල්ල කර කතාව ඇත්ත..අදටත් මම රිටිගල යන විට ඔහුගේ කතාව සිහියට නැගෙයි..❤

  • @SeniruDihen
    @SeniruDihen หลายเดือนก่อน +4

    Maru bn 😍.Great Job...

  • @ravidunishshanka5732
    @ravidunishshanka5732 หลายเดือนก่อน +2

    ඔයා ඇත්ත

  • @DehigamaAdikaram
    @DehigamaAdikaram หลายเดือนก่อน +2

    Tnx asawen balanaw

  • @colourpalette8499
    @colourpalette8499 หลายเดือนก่อน +3

    ❤keep it up sister

    • @danuwath
      @danuwath  หลายเดือนก่อน

      Tnx 😘

  • @AnandaAnanda-ul1pm
    @AnandaAnanda-ul1pm หลายเดือนก่อน +6

    Thanks

  • @mentrocareservices4403
    @mentrocareservices4403 27 วันที่ผ่านมา +2

    අපි නම් අහල තියෙනවා godigamuwa කියන්නේ ඉපදිලා කියලා

  • @DingiriAmma-w1s
    @DingiriAmma-w1s หลายเดือนก่อน +5

    ❤❤❤❤❤

  • @gaminkawee4768
    @gaminkawee4768 27 วันที่ผ่านมา +1

    අපේ වීඑයන් ගැන මෙවැනි දේවල් අැසනකොට අැගට මාරම හයියක් එන්නෙ කොහොම හිටපු ජාතියක්ද අපි

  • @ThisunDinujaya-c4q
    @ThisunDinujaya-c4q หลายเดือนก่อน +1

    Meka supiri

  • @chamaraLiyanage_
    @chamaraLiyanage_ หลายเดือนก่อน +7

    මේ යෝදයා අපේ ගමේ කියලා තමයි විස්වාසෙ තියෙන්නෙ තංගල්ලෙ නෙටොල්පිටිය ගම ❤ මේ යෝදයා හැදුවාකියලා කියන වැවක් තියෙයි මහ වැව කියලා 😊🎉

  • @pasinduoshan370
    @pasinduoshan370 หลายเดือนก่อน +17

    යෝදයෝ සේරමගෙ කතා ඕනේ

    • @danuwath
      @danuwath  หลายเดือนก่อน +1

      Dennm 😘

  • @Asurappulli
    @Asurappulli หลายเดือนก่อน +7

    ගම❤
    නෙටොල්පිටිය

    • @danuwath
      @danuwath  หลายเดือนก่อน

      ❤️

    • @sureshvlogs5129
      @sureshvlogs5129 หลายเดือนก่อน

      Gotainbarage gama thama dan netolpitiya namin hadun wanne

    • @sureshvlogs5129
      @sureshvlogs5129 หลายเดือนก่อน

      Thawa godak visthara tiyenawa gotainbara yodaya gana

  • @nalakavithanage8486
    @nalakavithanage8486 หลายเดือนก่อน +2

    Oba Thumiyata Tharuvan Saranai

  • @DilupekaDilupeka
    @DilupekaDilupeka หลายเดือนก่อน +2

    Supar❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊

  • @disnakrajawedage548
    @disnakrajawedage548 หลายเดือนก่อน +2

    👍

  • @lakshanmalaka
    @lakshanmalaka หลายเดือนก่อน +2

    ඔලුව වැටුනේ කරද ගහක් උඩ එක ඔලුකරද උනා...(කැකිරාවේ)
    තල්ල වැටුනේ යකල්ලේ
    යක් + තල්ල පසු කාලයේ යකල්ල උනා

  • @MaleeshaLakshan-x8f
    @MaleeshaLakshan-x8f หลายเดือนก่อน +2

    තේරපුත්තාබය පන්සල තියෙන්නෙ අපේ ගමේ 🙂

    • @dilupieris4398
      @dilupieris4398 4 ชั่วโมงที่ผ่านมา

      නම ගමෙ

  • @aimilayapa6491
    @aimilayapa6491 หลายเดือนก่อน +2

    Lasanayi ❤❤❤❤

  • @manorisilva8984
    @manorisilva8984 หลายเดือนก่อน +2

    🌷🌷🌷🙏🙏🙏

  • @RasikaSampath-gr4xr
    @RasikaSampath-gr4xr หลายเดือนก่อน +2

    Apa sinhalayo thamai.❤

  • @SrimalPrabashana
    @SrimalPrabashana หลายเดือนก่อน +5

    කතාවෙන් 95% හරි

  • @asankasalinda4141
    @asankasalinda4141 หลายเดือนก่อน +6

    Dn e gama netolpitoya..
    Ape gama eka..😊

  • @Lakshan-b3y
    @Lakshan-b3y หลายเดือนก่อน +4

    👌

  • @KapilaRohana-i3m
    @KapilaRohana-i3m 19 วันที่ผ่านมา

    Athmi akkidha❤

  • @senal-t7d
    @senal-t7d หลายเดือนก่อน +2

    uthum theruwan saranai obata

  • @kuwtgt8848
    @kuwtgt8848 หลายเดือนก่อน +1

    pansala nm weradi pansala padeniya.adatat tiyanwa pansala pitipasse wewa

  • @PramodLakshan-b3s
    @PramodLakshan-b3s หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @GayanDamith-z2r
    @GayanDamith-z2r หลายเดือนก่อน +1

    😮❤❤❤❤

  • @MiniStory-x9w
    @MiniStory-x9w หลายเดือนก่อน +12

    රිටිගල ජයසේන වෙනයි....මහාසෝණ යෝධය වෙනයි.ඔයා පටලවගෙන

    • @lalpemasiri4773
      @lalpemasiri4773 หลายเดือนก่อน +1

      පිස්සුද දෙන්නම එකයි. 😂😂😂😂

    • @Saranga-fe2ks
      @Saranga-fe2ks หลายเดือนก่อน

      😂 රිටිගල ජයසේන තමයි මහාසෝණ යෝධයා කියන්නේ ..😅😅

    • @sanojdissanayaka7083
      @sanojdissanayaka7083 หลายเดือนก่อน +1

      රිටිගල ජයසේන කියන්නේ කවිද එතකොට

    • @lalpemasiri4773
      @lalpemasiri4773 หลายเดือนก่อน

      @@sanojdissanayaka7083 ඉස්සල්ලා යූටුයුබ් එකේ මහසෝනාගේ කතාව අහලා ඉන්න. එතකොට තෙරුම් යයි.

    • @KusalPerera-r5l
      @KusalPerera-r5l หลายเดือนก่อน

      දෙන්නම එකයි බන්

  • @suranja4908
    @suranja4908 หลายเดือนก่อน +3

    ❤🎉

  • @Gamagegamage-lm7fj
    @Gamagegamage-lm7fj หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🥰🥰😍

  • @DilrukshaSandaruwan-g5d
    @DilrukshaSandaruwan-g5d หลายเดือนก่อน +2

    ගෝඨා කියන නමට යිම්බර කියන කෑල්ල එකතු උනේ කොහොමද කියලත් කියන්න තිබුණෙ

  • @isurumadusanka7512
    @isurumadusanka7512 หลายเดือนก่อน +15

    එක අතකින් බලද්දි දෙමළු පව් කියලත් හිත​නවා බං එව්න් එදා ඉදලාම ඉල්ලම් කාපු එකමයි කෙරලා තියෙන්නෙ 😂😂😂

    • @danuwath
      @danuwath  หลายเดือนก่อน +1

      😂

    • @megapc7220
      @megapc7220 หลายเดือนก่อน +1

      paw hlo

    • @lasanthasuraweera6179
      @lasanthasuraweera6179 หลายเดือนก่อน

      සිංහලය කවදාකවත් යුද්ධ කරල පරද්දන්න බෑ හැබැයි රවට්ටන්න පුලුවන්

    • @Gittzu771ff
      @Gittzu771ff หลายเดือนก่อน

      ඔයගෙ කටහඩ ආත්මි අක්කගෙ වගේ🥲​@@danuwath

  • @AmilaKoswttegedara-k3b
    @AmilaKoswttegedara-k3b หลายเดือนก่อน +3

    මගේ ජාතිය සිංහල

    • @NethmiGamage-v8v
      @NethmiGamage-v8v หลายเดือนก่อน

      Apita pukada😂😂😂

    • @vimukthiviraj4205
      @vimukthiviraj4205 21 วันที่ผ่านมา

      ​@@NethmiGamage-v8vමල්ලු ද?

  • @Chethakamandinu-qz5ic
    @Chethakamandinu-qz5ic หลายเดือนก่อน +3

    Harima pahadiyi 🤝

    • @danuwath
      @danuwath  หลายเดือนก่อน

      ❤️

  • @වලපනේනෙල්කා-ඪ7ඛ
    @වලපනේනෙල්කා-ඪ7ඛ หลายเดือนก่อน +2

    ❣️❣️❣️❣️❣️🖖🖖🖖🖖

  • @NipunSathsara-m9w
    @NipunSathsara-m9w หลายเดือนก่อน +60

    එතනට ආවෙ මහාසෝන යෝධයා නෙමෙයි රිටිගල ජයසේන කියලා යක්ෂයෙක් නෙද

    • @NoorSoul-z5g
      @NoorSoul-z5g หลายเดือนก่อน

      රිටිගල ජයසේන කියන්නෙ යක්ෂ ගෝත්‍රිකයෙක් මිසක් යක්ෂයෙක් නෙවෙයි .රාවණ රජතුමාගෙ පරපුරේ කෙනෙක්..දක්ෂ මල්ලවපොර ශූරයෙක්...කොටින්ම කියනව නම් රණශුර හෙළයෙක්..

    • @anurangahaupeliyange5713
      @anurangahaupeliyange5713 หลายเดือนก่อน +2

      එයා තමය් මහ සෝන. ඒ ආත්ත්ම 2ක් ඩැන් ඩෙන්නම එක්කෙනෙක්

    • @lakshankulathunga5709
      @lakshankulathunga5709 หลายเดือนก่อน +5

      දෙන්නම එකයි

    • @NoorSoul-z5g
      @NoorSoul-z5g หลายเดือนก่อน

      @@NipunSathsara-m9w යක්ෂයෙක් නෙවෙයි යක්ෂ ගෝත්‍රිකයෙක්.ඔහු මිය ගියාට පසුව ඔහුගේ සොහොයුරාට හිස නැති මළකද විතරයි හම්බවෙලා තියෙන්නෙ .ඔහුට නැවත පණ දෙන්නට තිබෙන කාලය මදි වූ නිසා වලස් හිසක් සම්බන්ධ කරල තියෙනව.ඒකත් අනික් පැත්තට .එදා ඉදන් තමයි මහසොහොන් අවතාරය බිහිවෙලා තියෙන්නෙ කියල තමයි කියන්නෙ.

    • @g.k.m.chathuranga7825
      @g.k.m.chathuranga7825 หลายเดือนก่อน +3

      අනෙමන්ද

  • @AvishkaMihiranga-d7i
    @AvishkaMihiranga-d7i หลายเดือนก่อน +1

    ❤❤❤😮😮😮😮

  • @JSEDIT19000
    @JSEDIT19000 หลายเดือนก่อน +3

    ඵුස්සදේව ගැනත් එකක් කරමු ❤

  • @amarangagunasinghe1381
    @amarangagunasinghe1381 หลายเดือนก่อน +2

    Nice respect

    • @danuwath
      @danuwath  หลายเดือนก่อน

      😘

  • @Nandani-ql7kf
    @Nandani-ql7kf หลายเดือนก่อน +8

    😮🎉😮😢

  • @DilankaShehan2007
    @DilankaShehan2007 21 วันที่ผ่านมา

    ගොටයිම්බර නෙවෙයි රහත් උනේ තේරපුත්තාබය යෝදයා 😔

  • @RoshanMangala-yz4rl
    @RoshanMangala-yz4rl หลายเดือนก่อน +1

    ✌✌✌❤❤❤🙏🙏🙏🙏🙏

  • @cherath6221
    @cherath6221 หลายเดือนก่อน +1

    Edit Krn device ek mkdd

  • @thimiramanoj8281
    @thimiramanoj8281 หลายเดือนก่อน +1

    😍😍😍වටිනා දෙයක්

    • @danuwath
      @danuwath  หลายเดือนก่อน

      Tnx ❤️

  • @tharakagamage1649
    @tharakagamage1649 หลายเดือนก่อน

    40% වගෙ ඇත්ත

  • @kriskasakalasuriya8138
    @kriskasakalasuriya8138 8 วันที่ผ่านมา

    😮💪💪💪💪💪

  • @nltkmusic2334
    @nltkmusic2334 19 วันที่ผ่านมา

    💪 ABCD 💪 ABCD 💪 ABCD 💪

  • @SewwandiWickramasinghe-l5h
    @SewwandiWickramasinghe-l5h 13 วันที่ผ่านมา

    😮

  • @Daysofrandunu
    @Daysofrandunu หลายเดือนก่อน +2

    11:01 ස්වාමීන වහන්ස නෙවෙයි රජතුමනි වෙන ඕන නේද?😊😊

    • @danuwath
      @danuwath  หลายเดือนก่อน

      Oya Hari

    • @Upulvan
      @Upulvan 15 วันที่ผ่านมา +1

      අපි වර්තමානයේ මේ ආමන්ත්‍රණය භික්ෂූන්වහන්සේලට පමණක් වෙන්කර තිබුණත් ඒ කාලයේ රජවරුන්ට,ප්‍රභූ වරුන්ට සහ භික්ෂූන්ට පාවිච්චි කරල තියෙනවා.
      හාමු,හාමිනේ වගේ වචනත් "ස්වාමි" යන පදයෙන් බිඳී ආවක්. ස්වාමි යන පදයෙන් ගෞරවාර්ථයෙන් නායකයන්,ප්‍රභූවරුන්,ගෞරව ලැබීමට සුදුස්සන් අමතනවා

  • @gamingwithrush9400
    @gamingwithrush9400 หลายเดือนก่อน +1

    I lv you

    • @danuwath
      @danuwath  หลายเดือนก่อน

      😍💐

  • @shakthipriyanakara2132
    @shakthipriyanakara2132 หลายเดือนก่อน

    රිටිගල ජයසේන මහාසෝන යෝදයා නෙමෙයි

  • @NayanaDamayanthi-w8r
    @NayanaDamayanthi-w8r หลายเดือนก่อน +3

    යක්කු වගේ ඉන්න ඇති නේ ඒකාලෙ...❤

    • @lasanthasuraweera6179
      @lasanthasuraweera6179 หลายเดือนก่อน

      දැන් කාලෙ වගේ පතෝල ඩෑල් නෙමේ ඒ කාලෙ හිටපු සාමාන්‍ය ඩෑල්

  • @iRohini-oe6fr
    @iRohini-oe6fr หลายเดือนก่อน

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🙏🙏🙏

  • @harshagayashan4130
    @harshagayashan4130 หลายเดือนก่อน +9

    මහසෝනා කියල යෝදයෙක් දුටුගැමුණු රජතුමා ලගත් ඉදිය නෙද

    • @danuwath
      @danuwath  หลายเดือนก่อน

      Me eya thama

    • @chanukakaushal7639
      @chanukakaushal7639 หลายเดือนก่อน

      ​@@danuwathබොරු කියන්න එපා හලෝ

    • @kasuntharaka2569
      @kasuntharaka2569 หลายเดือนก่อน

      ​@@danuwath mahasona kiyanne yodayek neve... yaksha senapathiyek ..

    • @niroshadamayanthi9064
      @niroshadamayanthi9064 หลายเดือนก่อน

      Mahasen යෝධයා . Mahasona yakshayek

    • @SarathChandra-xe3zs
      @SarathChandra-xe3zs หลายเดือนก่อน

      මහා ශෝන

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw หลายเดือนก่อน +2

    13❤

    • @danuwath
      @danuwath  หลายเดือนก่อน

      😘

  • @kingpasindu9431
    @kingpasindu9431 หลายเดือนก่อน +2

    හරි පුදුමයි යුද්ද කරල මිනීමරල කොහොමද රහත් වෙන්නේ එතකොට පව් පින් බලපාන්නෙ කොහොමද 🤔

    • @ceylgon
      @ceylgon หลายเดือนก่อน +5

      ධර්මය ඉගනගත්තනම් පුදුම වෙන්න දෙවල් නෙවේ😅

    • @NirajPrabuddha
      @NirajPrabuddha หลายเดือนก่อน +2

      Ayi anguli mala rahath une

    • @anushkamaduranga2332
      @anushkamaduranga2332 หลายเดือนก่อน +6

      පෙර පින් බලෙන් ඔවුන් ඉපදුනේම සසරින් එතෙර වන්නම තමයි සහෝ.රට ජාතිය ආගම බේරගන්නයි යුද්ධ කරේ.

    • @Lofimusicvideocreater
      @Lofimusicvideocreater หลายเดือนก่อน

      එයාලා යුද්ද කාලේ මිනීමරන චේතනාවෙන් නෙවේ ලංකාව පර දේමල්ලුන්ගෙන් බේරා ගන්න ...එහෙම නැතුව මනුස්සයෝ මරන්න නෙවේ..අපේ බුද්ධ ශාශනේ බේරගන්න යුද්ද කාලේ ....එකයි ඒ මනුස්සයා නිවන් දැක්කේ ❤❤❤

    • @ChanukaNimesh-m1e
      @ChanukaNimesh-m1e หลายเดือนก่อน +1

      Modayek unata eka penna epa

  • @wanindupadaranga
    @wanindupadaranga หลายเดือนก่อน +6

    රිටිගල ජයසේන කියන්නේ මහාසෝන යෝදයා නම් ඒ මහාසෝන යෝදයත් දසමහ යෝදයොන්ගෙන් කෙනෙක් නේද

    • @NipunSathsara-m9w
      @NipunSathsara-m9w หลายเดือนก่อน +1

      නැහැ මම දන්න විදියට මහාසෝන යෝධයා කියන්නේ වෙන කෙනෙක්

    • @anurangahaupeliyange5713
      @anurangahaupeliyange5713 หลายเดือนก่อน

      ආත්ම2ක් දැන් එක්කෙනෙක්

    • @anurangahaupeliyange5713
      @anurangahaupeliyange5713 หลายเดือนก่อน

      එයා තමය් මහසෝන කියන්නෙ

  • @HarshanaRajapaksha-s6r
    @HarshanaRajapaksha-s6r 3 วันที่ผ่านมา

    රිටිගල ජයසේන කියන්නෙ මහසෝනාට තමයි

  • @sahanvlogs2871
    @sahanvlogs2871 หลายเดือนก่อน +1

    Ikmanatama anith ewath onee

    • @danuwath
      @danuwath  หลายเดือนก่อน

      dennm : )

  • @wedithalasadara
    @wedithalasadara 27 วันที่ผ่านมา

    Sinhala jatiya gana adambarai

  • @SameeraBandara-t5f
    @SameeraBandara-t5f หลายเดือนก่อน +1

    කුසල් මෙන්ඩිසුත් ඉන්නවා එතන

  • @sewwandi8467
    @sewwandi8467 19 วันที่ผ่านมา

    Supriya k

  • @umgames6615
    @umgames6615 หลายเดือนก่อน +2

    අර ගෑනි මූටත් නෑ.ජයසේනටත් නෑ 😁

    • @danuwath
      @danuwath  หลายเดือนก่อน

      ❤️

  • @ManeeshaPrabashana
    @ManeeshaPrabashana หลายเดือนก่อน +1

    මහසෝනා හොල්මනද 😂😂🤣🤣😂😂🌻🌛

  • @PubuduRansara-ng2it
    @PubuduRansara-ng2it หลายเดือนก่อน

    11:10

  • @dayansandaruwan7337
    @dayansandaruwan7337 หลายเดือนก่อน +8

    වර්තමාන ගෝටා😂😂😂😂රාජපක්ෂ😂😂😂😂

    • @danuwath
      @danuwath  หลายเดือนก่อน

      😂

  • @ranjithanura520
    @ranjithanura520 หลายเดือนก่อน

    පින්තූර දැක්කාම හිතෙන්නෙ එලාර රෝම අදිරාජයයෙක් කියලා. ඔය කාලෙ ලංකාවේ ලෝහ යුද ඇදුම් තිබුනේ නැහැ.

  • @RameshSilva-c9c
    @RameshSilva-c9c หลายเดือนก่อน

    Me vage video thava danna