ලංකාවටම ආදර්ශයක් වු අලි බලන චන්ද්‍රිකා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 505

  • @janithacosta
    @janithacosta 10 หลายเดือนก่อน +16

    එතුමිය හරිම කරුණාවෙන් එයාට සලකනව.තමන්ගේ දරුවෙකුට වගේ ...
    තෙරුවන් සරණයි ඔයාලට !!!
    🙏🙏🙏❤❤❤❤❤

  • @KasthuriIndrani-ex6kk
    @KasthuriIndrani-ex6kk 3 หลายเดือนก่อน +4

    පෙර ආත්මයක තියෙන බැඳීමක් මේ නම්.මොනා කීවත් එයාට ආපසු බාර දීල නම් ඉන්න බැරි වෙයි මේ තියෙන සෙනහසටම.බුදු සරනයි දෙන්නටම

  • @anuradhapura-lk4cj
    @anuradhapura-lk4cj ปีที่แล้ว +74

    ඇත්තටම හරිම සතුටක් අක්කේ ඕයා මේ කරන රාජකාරිය ගැන ඔබටත් සතාටත් සියලු දෙවිරැකවරන ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...ටිවි දකුනත් ජයෙන් ජයම වේවා ..

  • @magretpremalatha1581
    @magretpremalatha1581 ปีที่แล้ว +52

    චන්ද්‍රිකා, ඔයා හරිම පිං වන්ත කාන්තාවක්.නම ඉතිහාසගත වෙවි! අලි බලන ඇත ගොවුවන් හට ඔයා ආදර්ශයක්. ලසදටත් ඔයාටත් මහත්තයටත් ඔයාගේ පවුලේ සැමටත් මමත් ආදරෙයි, සුභ අනාගතයක් පතනවා, ට ව දකුණටත් සුබ පතනවා!❤️❤️❤️

  • @nilushilakmaliranasinghe8481
    @nilushilakmaliranasinghe8481 ปีที่แล้ว +21

    ලසදා මැණික හරිම ආදරණිය යි..❤❤❤ දාංගලේත් තියේ.. නාදුකි නිරෝගි දිර්ඝයුෂ ලැබෙිවා කියලා පුාර්ථනා කරනවා මැණික ....🙏🙏🙏 ඒවාගේම බලාගන්න ආරණිය අමිමා වගේ නැන්දාටත් මාමාටත් නිදුක් නිරෝගී සුව ලැබෙිවා කියලා පුාර්ථනා කරනවා බුදු සරංණයි පරිස්සමෙන් මැණික ....ලසදා ❤❤❤❤හැමදාමත් ආදරෙයි වස්තු ...🥰🥰

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c ปีที่แล้ว +57

    ඇහැට කදුළු ආවා.ඇයට හොඳ හදවතක්.ඔබ තුමියට බුදු සරනයි.ලස්සන මැණිකක්....❤❤🙏🙏🙏

  • @virajniroshan4430
    @virajniroshan4430 ปีที่แล้ว +10

    දකුණේ...කළු මැණික..."ළසදා" ගොඩක් ❤️❤️❤️
    🙏🙏🙏තෙරුවන් සරණයි.! විෂ්ණු දෙවියන්ගේ පිහිටයි.! ආරක්ෂාවයි.! චන්ද්‍රිකාට නැන්දා බොහොම පිං.! කළු මැණික බලාගන්නවාට මමත් නිතරම වාගේ දේවාලයට ගියාම ළසදා බලන්න ලගට යනවා

  • @T1P2Fdo
    @T1P2Fdo ปีที่แล้ว +23

    චන්ද්‍රිකා මහත්මිය මුළු මනුෂ්‍ය සංහතියටම ආදර්ශයක් වේවා!!! එතුමියට මල් මිටක්. 💐💐💐💐💐💐

  • @nimalprasanga8351
    @nimalprasanga8351 ปีที่แล้ว +12

    අක්කේ ඔයාට බොහොම පින් .ලසද ඔයා හරිම වාසනාවන්තයි පැටියා .තෙරුවන් සරනයි ඔබ සියලු දෙනාටම .නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ සියලු දෙනාටම .

  • @indragith9768
    @indragith9768 ปีที่แล้ว +55

    ඔබ ගැන ආඩම්බරයි . බුදුසරණින් නිදුක් නීරෝගී වේවා 🙏🙏🙏

    • @SwarnalathaManel
      @SwarnalathaManel ปีที่แล้ว +1

      Teruwansaranai oyata mamath harima adarei ali atunnta

    • @SwarnalathaManel
      @SwarnalathaManel ปีที่แล้ว

      Tv dakunatath behevinma istuti

  • @muthuhettigamagelalani8851
    @muthuhettigamagelalani8851 ปีที่แล้ว +12

    එයා ආදරෙන් බලාගන්නවා කියලා සතා දැක්කම පේනවා බුදුසරණයි දීර්ගායු වේවා ඔබ තුමියට

  • @Anushagunawardanagunawar-hh1wg
    @Anushagunawardanagunawar-hh1wg ปีที่แล้ว +8

    අයියේ ඔයාටත් ගොඩාක් ස්තුතියි මේ වගේ අය අපිට පෙන්නනවට ඒ ඇත් රජු හරිම හූරතල් වීඩියෝ එක හරිම ආසාවෙන් බලන් හිටියේ තෙරැවන් සරණයි

  • @SajaliRatnayake
    @SajaliRatnayake ปีที่แล้ว +17

    චන්ද්‍රිකා අක්කේ දිරිය කාන්තාවකි ඔබ🙏තෙරුවන් සරණයි 🙏විෂ්ණු සුරිදු පිහිටයි

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +29

    අනේ ලස්සනටයි ❤❤❤❤
    සත්තුන්ට ආදරේ කරනවනම් ඒ අය අපට පෙරළා ආදරය කරනව❤❤❤
    ඔබ තුමියට තෙරුවන් සරණයි..🙏🙏🙏

  • @chandra1296
    @chandra1296 ปีที่แล้ว +7

    අවංකව ආදරය කරන්නේ නම් පෙරළා ආපසු ඒ ආදරය අපට ලැබෙනව සතෙකු වුණත් එයාට හොඳින් ආදරය දැනෙනව එතුමිය එයාට ගොඩක් ආදරෙයි කියලා එයාලට අපෙන් තමයි ආදරය ලැබෙන්න ඕනෙ වෙන කාගේන් ද එය ලැබෙන්නේ එයා හරිම සූරතල් එයා එක්ක ඔබ තුමිය ගොඩක් පින් ආදරයට ආදරය දෙනවාට theruwan sarani

  • @スバダハマ
    @スバダハマ ปีที่แล้ว +62

    සත්තු හරිම අහිංසකයි අදරණියයි😊❤

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 ปีที่แล้ว +9

    ❤❤❤
    මහත්මියට පින් අහිංසකයාව ආදරයෙන් බලාගන්නවට
    තෙරැවන් සරණයි 🙏
    අනිත් ඇත්ගොව්වන් ගාව
    නැතිවම බැරි අර ආයුධය මෙ මහත්මිය ගාව නැහැ
    තියෙන එකම ආයුධය ආදරයයි
    සතාට අනින්නම බලාගෙන ඉන්නෙ උන්
    බේබද්දන් කුඩු කාරයන්
    මුතු රජාට
    බෙල්ලන්විල මියන් අලියට කරපු දේවල් දැක්කනෙ

  • @ashinthailangakoon3191
    @ashinthailangakoon3191 ปีที่แล้ว +14

    බුදුසරණයි පැටියෝ ....බොහොම පින් ඔබතුමියට....බුදුසරණයි ....

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +11

    ඇත්තටම මේ පිහිටීම හැම කෙනෙකුටම එනවා නම් කොච්චර හොදයි ද මේවගේ ආදරයක් දැක්කේ අද තමයි අනේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා ටීවී දකුන බොහොම ස්තුතියි

  • @sureshfonseka4404
    @sureshfonseka4404 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩාක් සන්තෝෂයි මේ වගේ දේවල් දකින්න ලැබීම. තවත් අක්කා කෙනෙක් අපි දැක්ක අලී බලාගන්නවා. මම දැකපු දෙවෙනි කාන්තාව අලි බලාගන්න. මේ සියලු දෙනාටම නිදුක් නීරෝගී සුවයම ප්‍රාර්ථනා කරනවා .

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 ปีที่แล้ว +3

    ලසදා මැණික ❤️❤️❤️❤️ ලසදා ඔබටත් චන්ද්‍රිකා මහත්මිය ඔබටත් දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 බුදු සරණයි 🙏🙏🙏

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +5

    චන්දිකා මහත්මිය ඔබ හරිම පින්වත් .සතුන්ට හිංසන කරන ලොරි රොෂාට මොනවද ඔබතුමියට කියන්න තියෙන්නේ .

  • @menakadissanayiaka5528
    @menakadissanayiaka5528 ปีที่แล้ว +13

    ඔබ තුමිය හරිම වාසනාවන්තයි.අනේ මමත් ආසයි මේ විදියට අහිංසක සතුන් ආදරයෙන් බලාගන්න .තෙරුවන් සරණයි .❤❤❤❤❤❤

  • @suppriyadevika8822
    @suppriyadevika8822 ปีที่แล้ว +7

    හරිම ආදරණීයයී. ඔබතුමියට තෙරුවන් සරණයි!!!

  • @dileepaabishek2359
    @dileepaabishek2359 ปีที่แล้ว +13

    කොව්චර අබිමානයක්ද...❤මේ අක්කා ව ආදර්ශ්‍යක් ඇත්ගොව්වන්ට.බුදුසරණයි.🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @Diannas_Kitchen
    @Diannas_Kitchen ปีที่แล้ว +19

    ඇත්ත ආදරේ කොයි තරම් බලපෑමක් කරන පුලුවන්ද ❤️ ඇත්තටම පුදුම සතුටක් දෙන්නෙ මේ මේ දැක්කහම 😍 සතෙකුට උනත් ඇත්ත ආදරය අඳුරගන්න අමාරු නෑ ඒ නිසා තමා මේ බැඳීම ඔබතුමිය ටත් ඔබේ ආදරණීය ළසඳා හටත් සියලු දෙවියන්ගේ පිහිටයි 🙏 දීර්ඝායුෂ ලැබේවා ඔබ දෙපලටම ❤️❤️❤️❤️

  • @amithjayatissa9066
    @amithjayatissa9066 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සම්පන්න සුවයෙන් හස්තිරාජයා සහ ඔබසැම ආරක්ෂා වෙත්වා දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.. .... උපුල්වන් දෙවිදුන්ගේ පිහිට බැල්ම රැකවරණය ලැබේ වා... .......පෙන්වීමට කටයුතු කල මාධ්‍ය ඔබටත් තුති. . ............ සමගි ජනබල වෙගය රොමය ඉතාලිය

  • @anomawijesundarawijesundar4885
    @anomawijesundarawijesundar4885 ปีที่แล้ว +7

    අනේ හරිම ආසාවෙන් බැලුවේ. තෙරුවන් සරණයි. TV දකුණ.. ❤️

  • @nilminifernando5548
    @nilminifernando5548 ปีที่แล้ว +33

    මමත් ආසාාායි අලි එක්කල ඉන්න 😂😂❤❤❤😘🐘❤️

  • @kumudunisiroma9916
    @kumudunisiroma9916 ปีที่แล้ว +9

    බුදු සරණයි චූටි බාබාට සියලූම දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි ආදරෙයි මැණිකට ❤❤❤❤❤❤

  • @dammikavidanage2706
    @dammikavidanage2706 ปีที่แล้ว +45

    මෙි සතාටත් බුදුසරණයි චන්දිකා මහත්මිියටත් බුදුසරණයිි 🙏🙏

    • @nilukapriya1033
      @nilukapriya1033 ปีที่แล้ว

      From dg

    • @nilukapriya1033
      @nilukapriya1033 ปีที่แล้ว +1

      දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.Pin කfudrrral නොගන්නා clips පැයකට පසු ඉබේම

    • @milanimotomaski8303
      @milanimotomaski8303 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @pagodajantawamsathero4473
    @pagodajantawamsathero4473 ปีที่แล้ว +16

    වැඩසටහනක් කරද්දි අහන්න ඕන ප්‍රශ්න හරියට තෝරගෙන අහන්න.කටට ආවට හෝ කටට එන එන ප්‍රශ්න අහනවට වඩා හොඳ ප්‍රශ්න ටිකක් සූදානම් කරගෙන අහනවා නම් හොඳයි .එයාගේ දවසේ කාලසටහන හා හැසිරීම එයාගේ සෞඛ්‍ය තත්ත්වය විශේෂ සිදුවීම් එවැනි දේ තමයි අහන්න ඕනේ .ඔබ යම් පමණකට ඒවා අහනවා.මට තේරෙන විධියට මේ හස්තියා කෙනරක් ඒ කියන්නේ ගෑණු සතෙක්. ඒ කියන්නේ එයාට මද කිපෙන්නේ නැහැ .

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +62

    ඔබ ගැන හරිම ආඩම්බරයි සොයුරිය. හැමෝම මෙහෙම හිතෙනවා නම් මනුස්සයෝ හැටියට. ❤❤❤

    • @diane427
      @diane427 ปีที่แล้ว

      ❤❤❤❤😮😮😮

    • @Sirilperera-vq3wy
      @Sirilperera-vq3wy 6 หลายเดือนก่อน

      Iakka oyNam Saba ma kantawak. Oytadavephty

  • @SreeKwt-y1m
    @SreeKwt-y1m ปีที่แล้ว +2

    තිස්‌ තුන් කෝටියක් ඔබ තුමිය රැක දේවා බුදුසරණයි

  • @asangadeepaldealwis8107
    @asangadeepaldealwis8107 ปีที่แล้ว +6

    සත්තුන්ට දැනෙනවා තමාට අවංකව ආදරේ කරන කෙනා අක්කෙ ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd ปีที่แล้ว +3

    ඔයාට ගොඩක් ආදරෙයි වගේ ලසදා ඔයාලාට තෙරුවන් සරණයි

  • @JsjsjZjzjz
    @JsjsjZjzjz ปีที่แล้ว +4

    ඔබ තුමියට ගොඩක් පින් 🙏

  • @chandanihemamala9256
    @chandanihemamala9256 ปีที่แล้ว +4

    ඔබ තුමාට බුදුසරණයි devipihitai දීර්ඝායු වේවා !!!🙏🙏🙏🙏🙏🙏🌹

  • @leelaperera1700
    @leelaperera1700 ปีที่แล้ว +17

    ඒක විශේෂයක් තමයි. ඒකට හේතුව පෙර ආත්මගත බැඳීමක් වෙන්න පුලුවනි. මොනවා උනත් හරිම ආදරණීයයි. ඇයටත් ආදරණීය ළසඳාටත් තෙරුවන් සරණයි.

  • @podimanikemanike6371
    @podimanikemanike6371 ปีที่แล้ว +4

    එයා දන්නවා එයාගේ අම්මා එයාල ආදරෙයි කියලා අලි අම්මා චන්දිකා කියලා තෙරුවන් සරණයි 🙏💖👍

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 ปีที่แล้ว +55

    පලවෙනි කන්තාව නෙවෙයි මට මතකයි තවත් අම්මා කෙනෙක් වයසක ඇතින්නක් බලා ගත්තා❤

    • @mahmoudelsayed3890
      @mahmoudelsayed3890 ปีที่แล้ว

      👍

    • @sgdsvxhx9743
      @sgdsvxhx9743 ปีที่แล้ว +1

      ඔව්.ඇත්ත..තව.කෙනෙක්.හිටියා..ටිකක්.වයසයි..

    • @isuruS376
      @isuruS376 ปีที่แล้ว

      දොම්පෙ ගුණේ බලපු කෙන⁣ෙ...

    • @samilahemantha2907
      @samilahemantha2907 ปีที่แล้ว +1

      Tikire kiyana athnna neda❤

    • @kvvidanalagevidanalage8614
      @kvvidanalagevidanalage8614 ปีที่แล้ว

      @@samilahemantha2907 අනේ ඔව් ඔව් එයා තමයි එයා ගොඩක් වයසයි නැතිවුනාද දන්නෙ නැ

  • @monikajayantiramasinha4731
    @monikajayantiramasinha4731 ปีที่แล้ว +75

    සත්තුන්ටත් තේරුම් ගන්න පුළුවන් අවංක ආදරේ ❤️❤️

    • @sesirithilakarathne7961
      @sesirithilakarathne7961 ปีที่แล้ว +1

      CHANDRIKA MAHATHMIYA OBA ITHIHASAGATHAWANA UTHUM KANTHAWAK HODA HADAWATHAK THIBENA

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 ปีที่แล้ว

      Nice puthe

    • @malaniwellappuli5111
      @malaniwellappuli5111 ปีที่แล้ว

      ඔබ ගැන හරිම සතුටුයි. ඇත පැටියා ඔබට දක්වන ආදරය ගැන. බූදූසරණයි

    • @susilkumara923
      @susilkumara923 ปีที่แล้ว

      ​@@sesirithilakarathne7961azwq😮😮xiq2😊

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 ปีที่แล้ว +15

    සංසාර බැදිමක් වෙන්න ඇති ❤❤🎉🎉🎉

  • @VenuriMuthumali
    @VenuriMuthumali ปีที่แล้ว +11

    මමත් දැක්ක මේ මහත්මිය ආදරෙන් මේ සතාව බලා ගන්නවා .ඔයාට බුදු සරණයි.

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +5

    තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +70

    එයා විතරක් නෙවෙයි.
    අපි...කොචිචර ආදරේද
    අපිටත් දුවල ගිහින් බදා ගන්නහිතෙනව.
    ගහල මැරැවත් කාරි නැහැ කියල.❤️❤️❤️❤️

    • @kusumganegoda916
      @kusumganegoda916 ปีที่แล้ว +1

      තෙරුවන් සරනයි දළදා සමිදු පිහිටයි අනේ අපේ ආදරේ

    • @sarathkumara5913
      @sarathkumara5913 ปีที่แล้ว

      අක්කේ මට ඔයාව හැම දාම මතක් වෙිනවා එත් මට ඔයාගේ නමිබර එක නැ මෙි දැක්කෝත් මාව කන්ටැක් කරනවද මම නිරෝෂා මතකද අපිමොනාජඑකේ එකට වැඩ කලා

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 ปีที่แล้ว

      Aleyakeyannaatemasowadesahaknamuhkalakannesamaharamenssuntadahakeyanadayaharehateawabodakaragannaussahakarannahaakaimodayagaheyanakaruma

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 ปีที่แล้ว +6

    අැත්තටම ඔබතුමිය මෙි කරන රැකියාව අති විශිෂ්ටයි

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +14

    දැක්කා නේද... 1:39 onwards ... එයා ගැන කියනකොට, එයාට ආදරෙයි කියනකොට දගලන එක නවත්තලා අහගෙන හිටපු හැටි ...😮❤

  • @imliveinbangtanworld3631
    @imliveinbangtanworld3631 ปีที่แล้ว +15

    ඇත්ත දේ තමා කරඬුව වඩම්මන ඇතෙක් උඩ දෙවියන් වඩම්මන ඇතෙක් ,අලියෙක් උඩ කාටවත් නගින්න දෙන්න හොඳ නැහැ 🙏🏻🙏🏻🙏🏻💫

  • @padmaseneviratne8380
    @padmaseneviratne8380 ปีที่แล้ว +4

    අපිත් එයාට හදවතින්ම ආදරෙයි අලි පුතා ට

    • @padmaseneviratne8380
      @padmaseneviratne8380 ปีที่แล้ว +1

      සුවපත් වෙිවා ඔබ සැමට .

  • @sriyanigunawardan5040
    @sriyanigunawardan5040 ปีที่แล้ว +2

    🙏🙏🙏 ලසදා පුතාටත් ඔබ දෙපලටත් උතුම් තෙරුවන් සරණයි 🙏🙏❤️❤️❤️
    🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘ඇත්තටම මට කියා ගන්න බැරි සතුටක්. 👏👏😘😘

  • @dulminichampika2358
    @dulminichampika2358 ปีที่แล้ว +7

    ❤️අනෙක් අලි බලාගන්නත් කාන්තාවන් ටම දෙමු.......🙏🙏🙏❤️

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +2

    ෂ ා නියමයි
    තෙරුවන් සරණයි! ජයවේවා!
    අලි බලා ගන්න මිට කලි කාන්තාව ක් සිටය

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 ปีที่แล้ว +71

    😂⁣එහෙම කියලා දන්නෙත් නැ.මම දන්නැ ..ඒක ගැන කියන්න දන්නෙත් නැ.හැබැයි වටිනාම දේ ඹබ තුමිය දන්නවා ඒ තමා ඒ සතාට දරුවෙකුට වැඩි ආදරයි.ස්තුති

  • @meragalmalani2016
    @meragalmalani2016 ปีที่แล้ว +1

    Ane harima lassanai math harima adarei alinta athunta ❤❤chandrika mahathmiyata godakma pin ❤❤theruwan saranai dennatama ❤❤

  • @anulakumari6684
    @anulakumari6684 ปีที่แล้ว +17

    අලි බාසුන්නැහැල හැමෝම මේ නෝනා වගේ හිතෙනවා නම් කොපමණ හොදද? එයාල ජීවත් වෙන්නෙ එයාල බලන අලියගෙන් කියලා හිතල ආදරයෙන් බලාගන්න ඕන.

  • @niroshaniwijerathne647
    @niroshaniwijerathne647 ปีที่แล้ว +9

    මගේ ලගත් සත්තු ගොඩක් ඉන්නවා.(මී හරක්,බල්ලෝ,පුසෝ,කුරුල්ලෝ.)අසරන සත්තු ගොඩක්.මමත් අලින්ට ගොඩක් බයයි.ලගින්වත් යන්නේ නැහැ .ඒත් දැන් ආසයි අලියෙක් හදන්ට.

  • @rosy6476
    @rosy6476 ปีที่แล้ว +13

    ලසදා මව් සෙනෙහස ඔබ තුමිය ගෙන් බලා පොරොත්තු වෙනවා ඒ ආදරේ ලසදා ට ලැබෙනවා ඔබ තුමියට ගොඩක් පින්
    සත්තු වුනත් රැදෙන්නේ ආදරය කරුණාව ළග

  • @siriyakanthi5520
    @siriyakanthi5520 ปีที่แล้ว +5

    ❤❤❤ ආදරේයි දේන්නාටම බුදු සරණයි

  • @dimithuasanka7008
    @dimithuasanka7008 ปีที่แล้ว +35

    මිනිසුන්ට වැඩිය සතුය හොදයි අයියා 💖💖💖

  • @chathudisanayaka
    @chathudisanayaka ปีที่แล้ว +2

    මමත් ගොඩක් ආසයි අලි බලන්න ජීවිතයෙන් කොටසක් බලාගන්න තියෙනවා නම් අලි❤❤❤❤❤❤

  • @nisansalaweerasingha7991
    @nisansalaweerasingha7991 ปีที่แล้ว +3

    ලසදා අමුතු කලු පාටක් තියේ නේද...තද කලු පාටක් වගෙ...අනේ තෙරුවන් සරනයි...ලසදා මැනික

  • @sujanisinghabahu
    @sujanisinghabahu ปีที่แล้ว +62

    ඒ සතාගෙ ඇග දැක්කාමම තේරෙනවා කොච්චර හොදට බලාගෙනද කියලා....එක පැල්ලමක් නෑ...තුවාලයක් නෑ.....හරිම පිරිසිදුයි හමත්.....දම්වැල් උනත් පුරවලා වද දීලා නෑ....වාසනාවන්ත සතෙක්....❤

    • @achalaprabhasani4709
      @achalaprabhasani4709 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ....ඇත්ත කතාව 👍👍👍

    • @SukySuky-l4o
      @SukySuky-l4o 10 หลายเดือนก่อน +1

      මෙක පෙර ආත්මයක් කතාවක් වගෙ දෙන්නටම බුදු සරණයි

    • @janithacosta
      @janithacosta 10 หลายเดือนก่อน

      අනේ ඔව් හරිම ආදරයක් තියෙන්නේ .

    • @noniwm9042
      @noniwm9042 9 หลายเดือนก่อน

      ​@@SukySuky-l4oby by😢😢😮😮😅😅😅😊"&& at 1❤❤❤😂😂🎉😂ßb 9:01 ⁰

    • @anuraweerasingha3845
      @anuraweerasingha3845 8 หลายเดือนก่อน

      ​@@achalaprabhasani470911😊

  • @prettikumari4299
    @prettikumari4299 ปีที่แล้ว +6

    අනේ ලස්සනයි තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න අම්මේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nishukarunarathna7891
    @nishukarunarathna7891 ปีที่แล้ว +1

    දග මල්ලක් ❤ඇංටිටයි දගයටයි බුදුසරණයි🙏

  • @WawalapallagadaraUpulwij-db6ch
    @WawalapallagadaraUpulwij-db6ch ปีที่แล้ว +3

    නියමයි පරිස්සමින් බලාගන්ට

  • @sunilhaggalla
    @sunilhaggalla ปีที่แล้ว +8

    අක්කෙ ඔයා කිරිඳිවැල කොහෙද අපි නාවැටියෙ ,ඔයාගෙ අලි පැන්නට අපි ගොඩක්ම ආදරෙයි❤❤❤❤

  • @niroshawijesekera8202
    @niroshawijesekera8202 ปีที่แล้ว +3

    ඇත්තටම ඔබත් මම වගේම සතුන්ට ආදරෙයි

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +15

    අපේ රටේ ඇත්ගොව්වන් සතාට සලකන විදිය ගැන අපි අවධානයෙන් ඉමු! 🙏 ගොඩක් අය මේ වගේ සතා ගැන හැගීමෙන් බලා ගත්තත් ... රස්සාවට බීගෙන අලි බලන අය ගැන අවධානයෙන් ඉමු...

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +1

    බුදුසරණයි ඔබ තුමියට 🙏🙏🙏🙏💕💕💕

  • @Fatima-sw8on
    @Fatima-sw8on หลายเดือนก่อน

    ස්තූතියි ගොඩාක් ඔයාට 💯👍👌

  • @anuruddhahettiarachchi1162
    @anuruddhahettiarachchi1162 ปีที่แล้ว

    ඔබ තුමියටත් අලි පුතාටත් නිදුක් නිරෝගි බව ලැබෙිවා තෙරැවනේ රැකවරනය වෙිවා

  • @SaarahMalalgoda
    @SaarahMalalgoda ปีที่แล้ว +9

    සතෙක් කවදාවත් සල්ලි , අදුම් පැලදුම් ඉල්ලන්නේ නෑ... ආදරයම තමයි ඕනි..

  • @koumarimadusani8378
    @koumarimadusani8378 ปีที่แล้ว +1

    බුදු සරනයි ගොඩක් සතුටුයි ඔබ ගැන ♥️♥️♥️♥️

  • @matarasugath6883
    @matarasugath6883 ปีที่แล้ว

    Apith oyapethe thamai.sathutui dekamalaganna lebema
    Ali athun relaganimu.sathwa hinsawen walakimu ❤️❤️❤️

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +10

    එයා අාදරේ බලාපොරොත්තු වෙනව සතුන්ට අාදරේඕන ❤❤❤❤

  • @ashahemage7610
    @ashahemage7610 ปีที่แล้ว +12

    දූක නොහිතෙන සතූටූ හිතෙන විඩියෝවක්

  • @gamageariyathilaka2387
    @gamageariyathilaka2387 ปีที่แล้ว +38

    ඔබට අප සියලුදෙනාගේම ආදරය ලැබෙනවා!!!

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 ปีที่แล้ว +2

    Proud of you. Grateful for your kind heart and caring love to this elephant. Theruwan Sarani.

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว

    Soyuriyaa oyata godaak pin muthu ada apata nathi unaa adarayak nomathi nisaa oyata godaak pin prawesamin enna tharuvan saranai davi pihitai ❤

  • @tharuwasala2814
    @tharuwasala2814 ปีที่แล้ว +8

    අනිත් අැත් ගොවු මහත්තුරුන්ට⁣ මෙතුමිය ආදර්ශයක් වේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😅

  • @thilinidhanu5939
    @thilinidhanu5939 ปีที่แล้ว +1

    😍😍❤❤❤❤Godaaaàak aadareiii ali patiooooo.....Teruwan saranai!!!!😍😍❤❤❤❤

  • @salonserendib3802
    @salonserendib3802 ปีที่แล้ว +4

    Chandrika god bless you ❤ take care ❤❤❤❤❤❤❤❤❤

  • @samanthakomary7907
    @samanthakomary7907 ปีที่แล้ว +1

    අනේ හරිම හුරතල් තේරුවන් සරනයි මැණික

  • @CityMobile-g9p
    @CityMobile-g9p 10 หลายเดือนก่อน

    බුදු සරනයි අක්කි ජය වෙිවා ❤❤❤❤❤❤❤❤

  • @araliyathenuwara7199
    @araliyathenuwara7199 ปีที่แล้ว

    Tv dakuna niwedaka mahathmayage kata hade thiyana karunawata.😘 Mage ali babatath adareiiiiii😘.chandrika akkatath adareiiiiiii😘👍💐❤️🧡💛💚💙💜

  • @S.Perera-l3w
    @S.Perera-l3w ปีที่แล้ว +3

    Ali petiyatai, oyatai deviyangema pihitai! Budu saranai.. ❤😊

  • @NilminiNilmini-ex9gs
    @NilminiNilmini-ex9gs ปีที่แล้ว +41

    මුතුටත් මේ වගේ අදරයක් ලැබුනනම් අද අපි ලග ඉන්නවා ...සොයුරිය නුබට දිර්ගායුෂ ලැබේවා ..තිස්තුන් කොටීයක් දෙවියන් ගේ පිහිටයි...

  • @madushaniarwsamarasinghe1245
    @madushaniarwsamarasinghe1245 ปีที่แล้ว

    Ane adarei godakk lasada menika.♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🤗❤😊👍👍👍👍

  • @DewmiHettiarachchi-s5z
    @DewmiHettiarachchi-s5z ปีที่แล้ว +4

    ඇත් රජුටත් ඔබ තුමියටත් ඡේසු පිහිටයි ඵ් ආදරේ

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 ปีที่แล้ว

    Theruwan saranai oyata ..deergau wewa..god bless u..anith wadakayo wage unta adarshayakma wewa....
    ..

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 9 หลายเดือนก่อน

    ලස්සන සතෙක්. ඒ නිසාම එයා හොදට බලාගන්න බව පේනවා. තෙරුවන් සරණයි! ලසඳා.

  • @wasanthalekamalage6275
    @wasanthalekamalage6275 ปีที่แล้ว +3

    අනේ හරි සතුටුයි ..තෙරුවන් සරනයි ..

  • @malikwt6387
    @malikwt6387 ปีที่แล้ว

    Oya hugak adareaie meyata. Aeaka tamaie alie puncha oyata leadie. Heamada Adaren aeaya balaganna. Budusaranai

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka ปีที่แล้ว

    අපි සතුටු වෙනවා දූව. ඔබ ගේ දක්ෂ තා ගැන ඔබට තෙරුවන් සරණයි

  • @darakasampath4970
    @darakasampath4970 ปีที่แล้ว +16

    උදාර කාන්තාවක්❤

  • @gayandissanayake7005
    @gayandissanayake7005 ปีที่แล้ว +1

    මෙවැනි මිනිස්සු තමා අලි ඇතුන්ට හම්බෙන්න ඕන ඇත්ගොව්වෝ වශයෙන්❤

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +1

    Harima pinwantai adaraneeya kenek obatumiya lasada manikatath obatumiyatath Budu saranai 🌺💐🥰

  • @erangakangara4406
    @erangakangara4406 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබ තුමියට

  • @Chamindi-hr3ir
    @Chamindi-hr3ir 5 หลายเดือนก่อน

    අසීමිත කරුණාව....තෙරුවන්සරණයි!