Induja - Häma Heenema (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 10K

  • @Induja.
    @Induja.  8 หลายเดือนก่อน +185

    Hey guys check out my latest release with dilu beats : th-cam.com/video/aeSOBY7mx2k/w-d-xo.htmlsi=QNsZGrx-HhFYsUhb

  • @gihanchathuranga4442
    @gihanchathuranga4442 2 ปีที่แล้ว +1198

    ඉස්කෝලේ යන කාලෙ ඉඳන් උඹ මේක කරල දානකන් බලන් හිටියෙ❤️මතකද ඉස්සර ඕකෙ lyrics හොරෙන් කිව්වා මාත් එක්ක සතුටුයි උබ ඉන්න තැන ගැන🔥
    අඹයා🖤

  • @tharusha_chiran
    @tharusha_chiran 2 ปีที่แล้ว +743

    මේවාට නේ මිලියන ගනන් views එන්න ඔනේ. සුපිරි සින්දුවක්. කොච්චර අහුවත් එපා වෙන්නැ. now my favourite song.... 🎶🥺💗

  • @vinu2222-r3q
    @vinu2222-r3q 2 ปีที่แล้ว +2504

    Artist - Induja 🔥
    Melody - Induja 🔥
    Lyrics - Induja 🔥
    තමන්ම ලියාගෙන, තමන්ව වයාගෙන තමන්ම කියනවා 🥺❤️
    සුපිරි වැඩ්ඩෙක්.. ජය වේවා 😍💯❤️

  • @ji____th____u____5332
    @ji____th____u____5332 ปีที่แล้ว +1179

    My favourite song❤
    Lyrics, melody, voice supiri aiyh👌😍
    මේ සිංදුවට ඇබ්බැහි වු මා වැනි තවත් අය සිටීද...😁😎

  • @SK-ih4uh
    @SK-ih4uh 2 ปีที่แล้ว +2298

    අම්මෝ අන්තිමට සිංදුව හොයාගත්තා..පට්ටම සතුටුයි..🤗❤️😁ටික් ටොක් එකේ දැකලා පද පේලි දෙක තුන ගහලත් ආවෙ නෑ..නිකමට ආයෙ වෙන පදයක් ගහලා බැලුවෙ...අන්තිමට මේ වෂී කරන කඩහඩේ අයිතිකාරයා හොයාගත්තා...🥺❤️

    • @Induja.
      @Induja.  2 ปีที่แล้ว +190

      Thankyouuuu🥹❤️

    • @hyperfreefire3682
      @hyperfreefire3682 2 ปีที่แล้ว +12

      Sira bn

    • @ayeshasammani6754
      @ayeshasammani6754 2 ปีที่แล้ว +39

      ඒක තමා..සෑහෙන්න හෙව්වා...ටික් ටොක් එකේම් දැකලා..වට්සැප් ස්ටේටස් දැම්මම අක්කි කෙනෙක් හොයාලා දුන්නේ...මේ හොයාගත්ත ගමන් කමෙන්ට් කරන්නේ...🙃

    • @achinirathnayake7851
      @achinirathnayake7851 2 ปีที่แล้ว +20

      මාත් හෙව්වා.. දැන් තමා හොයාගත්තේ🥺❤️

    • @ayeshasammani6754
      @ayeshasammani6754 2 ปีที่แล้ว +5

      @@achinirathnayake7851 ඒකනී නේද...❤

  • @chamarasenaratne7827
    @chamarasenaratne7827 ปีที่แล้ว +278

    ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
    ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න
    මුමුනාව් හැම හුස්මේම ගෑවෙන්න
    ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න
    ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
    ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න
    මුමුනාව් හැම හුස්මේම ගෑවෙන්න
    ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න
    විඩාවෙන් තැවෙන් මා සිතින් කෝම
    රෑ සිහිනෙන් ඇවිත් ඈ මා ගාවින්ම
    සදසාවී හිදින් තුරුලේ මා ගාව
    මතු බවයේවත් වේවා මා
    හදුනන්නෙ නැති හිත කැලබුව ඇය ලග මං
    අතරමං වෙලා
    දැන්නම් කිසි දෙයක් හිතෙන් නැ සනසවයි දවස තිස්සේ
    එහෙමෙහෙ දුවයි ඈ
    මගෙ හිත අස්සෙ
    නැ පිලියමක් නිතරම හිත ඒව පස්සෙන්
    ඒකයි හැම හීනෙම මතකෙක මම මත් වෙන්නේ
    දින ගතවෙන්නේ
    මායම් දහසක කෙල්ලේ සුපුරුදු විදිහට තනිවෙන්නේ
    හිත කලබපන් මගේ
    හදවත පාරවන් ලදේ
    අපි ඇවිත් හුගක් දුරක් තවත් මට අයිති නෑ වගේ
    කෙතරම් කලක් ගියත්
    එ සුන්දර මතකයන් අපේ
    ලග ආදරෙන් තියෙයි තවත් හද සනසමින් මගේ
    ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
    ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න
    ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
    ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න
    මුමුනාව් හැම හුස්මේම ගෑවෙන්න
    ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න
    විඩාවෙන් තැවෙන් මා සිතින් කෝම
    රෑ සිහිනෙන් ඇවිත් ඈ මා ගාවින්ම
    සදසාවී හිදින් තුරුලේ මා ගාව
    මතු බවයේවත් වේවා මා

    • @rajithkumara8967
      @rajithkumara8967 ปีที่แล้ว +2

      තෙරුමත් දාන්නකෝ

    • @adeeshasihan9557
      @adeeshasihan9557 ปีที่แล้ว +3

      🥺😙

    • @niroshaharshani9738
      @niroshaharshani9738 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️

    • @piumisandarekha4428
      @piumisandarekha4428 ปีที่แล้ว +6

      හෙව්ව එක තෑන්ක්ස් බන් එල ❤️❤️

    • @ritaperera9164
      @ritaperera9164 ปีที่แล้ว +1

      @@rajithkumara8967 මේකට තේරුමක් නෑ, දැන් ඉන්න වුන්ගේ රෙද්ද අස්සේ සිංදු, පරන සිංදු අහන්න, තේරුමක් තියෙන

  • @Kavindi_Nawarathna
    @Kavindi_Nawarathna ปีที่แล้ว +82

    මේක අහද්දි එන ඒ අමුතු feeling එක කවදාවත් දැනිලා නෑ ❤🍀🎵🎧

  • @sarojaruwanthikahemage4614
    @sarojaruwanthikahemage4614 ปีที่แล้ว +1034

    සිංදුව අහපු වාර ගණන කියන්න බැරි තරම්... හරිම ලස්සනයි ❤️ පුදුම විදියට හිත හොරා ගෙන.... කටහඬ හරිම ලස්සනයි...දිගු ගමනකට සුබ පැතුම්....!💐👋

  • @nilani5327
    @nilani5327 ปีที่แล้ว +695

    හිත හොරාගන්න කටහඩක්. හැගීම් අවුස්සන කටහඩක්.. හිතට සැනසීමක් දෙන කටහඩක්..🥺♥️සුභ පැතුම් දිගු ගමනකට....♥️♥️

  • @nethuniliyanaarachchi
    @nethuniliyanaarachchi ปีที่แล้ว +598

    මමවත් දන්නෙ නෑ ඇයි මේ සින්දුවට මෙච්චර ආස කියලා හැමදාම අහනවා ...මාරම ලස්සනයි ...💕🥺

  • @KumudhiKumudhi-xj9cg
    @KumudhiKumudhi-xj9cg 8 หลายเดือนก่อน +662

    2024ත් මේ සින්දුව අහන අය කෝ ❤

  • @Mihiran
    @Mihiran 2 ปีที่แล้ว +6220

    Future ❤️

    • @Induja.
      @Induja.  2 ปีที่แล้ว +540

      Let’s goo❤️❤️

    • @thetruth5315
      @thetruth5315 2 ปีที่แล้ว +131

      Ubala dennanm sahenna wenask karanwa music industry eke..balapnko wenne nadda kiyala!!!

    • @vihangazz3089
      @vihangazz3089 2 ปีที่แล้ว +30

      @@thetruth5315 attac

    • @hansi7265
      @hansi7265 2 ปีที่แล้ว +28

      මෙයා මෙහෙ ❤️🔥🥺

    • @sandali2108
      @sandali2108 2 ปีที่แล้ว +26

      Cheers to lankan music industry💕🥂

  • @kaveeshdeshan474
    @kaveeshdeshan474 2 ปีที่แล้ว +1384

    පට්ට සින්දුව මනෝ පරාක් ගහගෙන 100 වතාව උනත් ඇහුව හැකි මං 30 වතවක් අහුව 😍❤️ super song 👌

    • @Induja.
      @Induja.  2 ปีที่แล้ว +78

      Thanks kaveesh❤

    • @akashpiumal5094
      @akashpiumal5094 2 ปีที่แล้ว +64

      තව 70 ක් තියෙනවා නේද අහන්න...😁😁

    • @Ruu61
      @Ruu61 2 ปีที่แล้ว +6

      @@akashpiumal5094 😉

    • @Subhasiricatering7788
      @Subhasiricatering7788 2 ปีที่แล้ว

      J
      Jj
      J
      Jj
      Jjj
      Jj
      Lkkkkkjjj
      Jj
      K

    • @sriravana362
      @sriravana362 2 ปีที่แล้ว +7

      Ado math bn meka wadiya hit une nane math tiktok eken hoya gaththe

  • @sanuthdulran5483
    @sanuthdulran5483 2 ปีที่แล้ว +134

    හිත කලඹපන් මගේ
    හදවත පාරවන් ලදේ...
    අපි ඇවිත් හුගක් දුරක්
    තවත් මට අයිති නෑ වගේ
    කෙතරම් කලක් ගියත්
    ඒ සුන්දර මතකයන් අපේ...
    ලග ආදරෙන් තියෙයි
    තවත් හද සනසමින් මගේ... 🎧❤️

  • @arjuansari4958
    @arjuansari4958 8 หลายเดือนก่อน +59

    Love From India 🇮🇳

  • @vidudewnethmi8646
    @vidudewnethmi8646 2 ปีที่แล้ว +91

    ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
    ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න
    මුමුනාව් හැම හුස්මේම ගෑවෙන්න
    ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න //

    විඩාවෙන් තැවෙන් මා සිතින් කෝම
    රෑ සිහිනෙන් ඇවිත් ඈ මා ගාවින්ම
    සදසාවී හිදින් තුරුලේ මා ගාව
    මතු බවයේවත් වේවා මා...

    හදුනන්නෙ නැති හිත කැලබුව ඇය ලග මං
    අතරමං වෙලා
    දැන්නම් කිසි දෙයක් හිතෙන් නැ සනසවයි දවස තිස්සේ
    එහෙමෙහෙ දුවයි ඈ
    මගෙ හිත අස්සෙ
    නැ පිලියමක් නිතරම හිත ඒව පස්සෙන්
    ඒකයි හැම හීනෙම මතකෙක මම මත් වෙන්නේ
    දින ගතවෙන්නේ
    මායම් දහසක කෙල්ලේ සුපුරුදු විදිහට තනිවෙන්නේ.

    හිත කලබපන් මගේ
    හදවත පාරවන් ලදේ
    අපි ඇවිත් හුගක් දුරක් තවත් මට අයිති නෑ වගේ
    කෙතරම් කලක් ගියත්
    එ සුන්දර මතකයන් අපේ
    ලග ආදරෙන් තියෙයි තවත් හද සනසමින් මගේ..

    ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
    ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න..
    ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න..😍🥰

  • @dedunu7803
    @dedunu7803 2 ปีที่แล้ว +188

    මෙච්චර කාලෙකට අහු උනේ වත් නැති එක පුදුමයි සින්දුව... 🥺🥺
    තනිකරම ඇබ්බැහියක්... ❤️🔥🔥Magical Voice එකක්
    Waiting for more.... 💯💯💯💯

    • @Induja.
      @Induja.  2 ปีที่แล้ว +10

      Thanks dedunu❤

  • @lalitharanjani2035
    @lalitharanjani2035 ปีที่แล้ว +33

    මමවත් දන්නේ නෑ ඇයි මම මේ සිංදුවට මෙච්චර ආස කියලා😊 මේ සින්දුව අහන් ඉන්න කොට වෙනම ලෝකෙකට යනවා හිතට නොදැනිව ම😍😍

  • @SLASIBRO
    @SLASIBRO 2 ปีที่แล้ว +15

    Akash boz gen awe . Amazing boza

    • @Induja.
      @Induja.  2 ปีที่แล้ว

      ❤️

  • @kawyamarasinghe7500
    @kawyamarasinghe7500 2 ปีที่แล้ว +85

    මේ සිංදුව 🥲 100 පාරට වැඩිය අහන්න ඇතී මාර voice ekk ekh 😌🥺💗

  • @mishari7441
    @mishari7441 2 ปีที่แล้ว +324

    අහම්බෙන් සින්දු කෑල්ලක් ඇහිලා හොයාගෙන ආවේ මාරම ලස්සනයි 🥺❤️ හිතට මාර නිවිච්ච හැගීමක් එන්නේ සිංදුව අහද්දි ❤️ ❤️❤️❤️

  • @sahanoshada2800
    @sahanoshada2800 8 หลายเดือนก่อน +23

    හැමදාම ඇබ්බැහි වෙලා අහන සින්දුවක් මේක අහද්දි වෙනම එන feeling එක🥺Next Level Vibe එකක් තියන song එකක්🔥Keep It Up Bro✌️ Love 2024 🌹

  • @sadalipabasara7542
    @sadalipabasara7542 2 ปีที่แล้ว +128

    ඒ voice එක මාරම මාරයි .. පට්ටයි කියන්න වච්න නැ ☺️❤️‍🔥

    • @Induja.
      @Induja.  2 ปีที่แล้ว +3

      Thanks sadali❤

  • @Bhaginawodi
    @Bhaginawodi 2 ปีที่แล้ว +284

    අම්මෝ හොයාගත්තා... මෙච්චර කල් කොහේ හිටියේ මේ සිංදුව. Lyrics , music , VOICE පට්ට ලස්සනයි. All the best brother ❤️❤️. හිට් එක ❤️

  • @vinodthilina7225
    @vinodthilina7225 ปีที่แล้ว +453

    " ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න..." අහම්බෙන් මේ සිංදු කෑල්ල ඇහිලා හොයාගෙන ආවේ. song eka මාරම ලස්සනයි 😍 ඒ වගේම voice එකත්.❤️

    • @shintobandara
      @shintobandara ปีที่แล้ว +4

      එකෙන්ම ❤❤❤

  • @charithbuddika-yw2cr
    @charithbuddika-yw2cr 5 วันที่ผ่านมา +2

    Ada thama original visual eka beluwa❤😍 patta

  • @kmcanuradha10
    @kmcanuradha10 ปีที่แล้ว +153

    තමන් ලියපු සිංදුවකට, තනුවත් තමන්ම ලියාගෙන තමන්ම ඒ සිංදුව කියලා මිනිස්සුන්ගේ හිත්වලට වදින තරමට ඒ සිංදුව කියන්න පුළුවන් වුනා කියන්නේ ඒක වෙනම එකක්..
    ලස්සන හිතට දැනෙන කටහඬක්...ඉදිරි සංගීත
    කටයුතුත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.....

  • @Umanga.
    @Umanga. 2 ปีที่แล้ว +122

    අයියත් ලස්සනයි, සිංදුවත් ලස්සනයි,voice එකත් ලස්සනයි , කෙල්ලත් ලස්සනයි 🙂😍❤️‍🩹❤️‍🩹

    • @Induja.
      @Induja.  2 ปีที่แล้ว +10

      Thanks umanga❤

  • @SIAROYT100K
    @SIAROYT100K 2 ปีที่แล้ว +124

    Beat and Lyrics ❤️❤️❤️❤️
    Trending නැතත් , අපේ හිත් වල Trending ❤️🔥

  • @PoornaChamikara123
    @PoornaChamikara123 8 หลายเดือนก่อน +240

    2024 දිත් අහන අය මෙ පැත්තට 🥺❤️💫💕💗

    • @gunathilakasooriyabandara
      @gunathilakasooriyabandara 7 หลายเดือนก่อน +2

    • @somebodysme1619
      @somebodysme1619 2 หลายเดือนก่อน

      දන්න කෙනෙක් කියන්නකෝ මේකේ ඔබ මා ගායන ගීතයක වෑ වෙන්න කියන එකේ තේරුම

  • @senudahasapathirathna5337
    @senudahasapathirathna5337 2 ปีที่แล้ว +77

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති පට්ටම සිංදුවක් ❤🎧 සුපිරියක්🔥

    • @Induja.
      @Induja.  2 ปีที่แล้ว +2

      Thanks saho❤

  • @paboda1462
    @paboda1462 2 ปีที่แล้ว +238

    ස්ටේටස් එකකින් දැකලා සිංදූව බලන්න ආවේ ලස්සනයි ගොඩක්🥰❤

    • @Induja.
      @Induja.  2 ปีที่แล้ว +5

    • @pramodyasandeepani1833
      @pramodyasandeepani1833 2 ปีที่แล้ว +2

      Math😘😍

    • @nisansalamadhushani2383
      @nisansalamadhushani2383 2 ปีที่แล้ว +1

      Math..🥰

    • @dilmashi5474
      @dilmashi5474 2 ปีที่แล้ว +5

      මාත්😁.. සුපිරිම.. හරිම ලස්සනයි.. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. ❤️🔥🔥.දිගින් දිගටම මේ වගේ සුපිරි නිර්මාණය කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. බුදු සරණයි

    • @dancespot5058
      @dancespot5058 2 ปีที่แล้ว +2

      Math 💓🥰

  • @_Dumiya_01
    @_Dumiya_01 2 ปีที่แล้ว +102

    තමන්ම ලියාගෙන, තමන්ව වයාගෙන තමන්ම කියනවා 🥺❤
    සුපිරි වැඩ්ඩෙක්.. ජය වේවා

    • @Induja.
      @Induja.  2 ปีที่แล้ว +4

      Thankuuu🫂❤

    • @_Dumiya_01
      @_Dumiya_01 2 ปีที่แล้ว +1

      ​@@Induja. 🤘♥️වෙල්කම් අයියා

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว +1

      ඔව් අනේ...💥👏🤟❤️ superb

  • @nimaligamage7816
    @nimaligamage7816 หลายเดือนก่อน +2

    අයියේ ඔයා සුපිරි වැඩ්ඩෙක්.තනියෙන්ම හදාගත්ත
    Lyrics
    Melody
    නියමයි.මම තාමත් හැමදාම අහනවා මේක

  • @imeshkaushalya8647
    @imeshkaushalya8647 2 ปีที่แล้ว +83

    මට පේනවා මේක අප්පට්සිරි වෙන්න ට්‍රෙන්ඩින්ග් වෙනවා
    ලිරික්ස් දාපන්❤️💪 සුබ

    • @Induja.
      @Induja.  2 ปีที่แล้ว +6

      Thanks brother❤️

  • @dinushagayan4668
    @dinushagayan4668 2 ปีที่แล้ว +26

    මට අපේ රටේ අලුතින් ඇහෙන එකම අදෝනාවල් අහල එපා වෙලා හිටිය කාලෙක තමයි සනුක සරාගයේ, සංසාර සිහිනේ වගේ සින්දු release කරල අපේ රටෙත් තාම වැඩ්ඩො ඉන්නවා කියල අපිට ඒ කාලේ පෙන්නුවෙ. මට අද මේ සින්දුව අහද්දිත් එදා එ සින්දු අහද්දි දැනුන සතුට, feeling එකම ආවා අවුරුදු ගානකින්. දිගටම මේ වගේ unique vibes දෙන්න මල්ලි පුලුවන්නම්. ඒක ඔයාට වගේම industry එකටත් කරන ලොකු දෙයක්. All the best. දැක්කම පේනව දවසක music industry එක හොල්ලන්න ආපු එකෙක් කියල. ජය❤️

    • @Induja.
      @Induja.  2 ปีที่แล้ว +1

      Thanks dinusha..this is the best compliment..issrahata supiri wada godk krmu🥺♥️

  • @Dilini792
    @Dilini792 2 ปีที่แล้ว +63

    සිංදුවෙ වචන ගගහ හෙව්වා,අද තමා ඇහුවෙ ,පට්ට ලස්සනයි ,හිත නිවන voice එකක්..song එකත් පට්ට ලස්සනයි... 🥰❤👍

    • @Induja.
      @Induja.  2 ปีที่แล้ว +4

      Thanks dil..means a lot ♥️

    • @pinidipudamsa736
      @pinidipudamsa736 ปีที่แล้ว +1

      ​@@Induja.oyath godak lassanai

  • @Nish__D
    @Nish__D ปีที่แล้ว +56

    Addicted to this ❤ අහම්බෙන් සිංදුව ඇහිලා වචන මතක තියාගෙන ඉදලා හොයාගෙන ආවේ.absolutely a masterpiece.

  • @isuudantha
    @isuudantha 2 ปีที่แล้ว +121

    මාස ගානක් සිංදුව ඇවිත් අද ඊයෙ තමා වයිරල් වෙන්න ගත්තෙ 🤩❤

    • @Induja.
      @Induja.  2 ปีที่แล้ว +4

    • @chanuwa6468
      @chanuwa6468 2 ปีที่แล้ว +3

      pissuwk ne meka

  • @kmcanuradha10
    @kmcanuradha10 ปีที่แล้ว +8

    තමන් ලියපු සිංදුවකට, තනුවත් තමන්ම ලියාගෙන තමන්ම ඒ සිංදුව කියලා මිනිස්සුන්ගේ හිත්වලට වදින තරමට ඒ සිංදුව කියන්න පුළුවන් වුනා කියන්නේ ඒක වෙනම එකක්..
    ලස්සන හිතට දැනෙන කටහඬක්...ඉදිරි සංගීත
    කටයුතුත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.....
    වීඩියෝ එකත් සරලයි... රඟපාන ඈ ත් සරලයි... ලස්සනයි...

  • @dhanamillionaire8936
    @dhanamillionaire8936 2 ปีที่แล้ว +196

    අහම්බෙන් අහන්න සෙට් උනේ...දැන් පිස්සු වැටිල වගෙ මේ සින්දුවට❤️

  • @mgradiumart21
    @mgradiumart21 4 วันที่ผ่านมา +2

    love it from India I don't understand at all. But every bit makes my heart flutter. Really love this song.

  • @Randika1127
    @Randika1127 2 ปีที่แล้ว +36

    අහම්බෙන් අහන්න ලැබුණෙ. මට ඒ වාසනාව තිබුණ එක ගැන සතුටුයි. මාරම ලස්සනයි..... 😍

    • @Induja.
      @Induja.  2 ปีที่แล้ว

      Thanks brother❤️

  • @sandeepaniwasana9632
    @sandeepaniwasana9632 2 ปีที่แล้ว +134

    පිස්සු හදවනවනේ 😍 වශියක්
    Melody , voice , lyrics 🔥

    • @Induja.
      @Induja.  2 ปีที่แล้ว +6

      Thanks Sandeepani❤

  • @u.thennakoon2720
    @u.thennakoon2720 ปีที่แล้ว +65

    අමුතුම feeling එකක් තදටම දැනෙන මාරම සිංදුවක් 🙂❤️‍🩹 මතු භවයේ වත් වේවා මා හා…..

  • @amalacool5994
    @amalacool5994 6 หลายเดือนก่อน +1

    Marama happy vibe ekak tynne❤

  • @hashminibhagya313
    @hashminibhagya313 ปีที่แล้ว +21

    සින්දුවෙ චූටිම චූටි කොටසක් ඇහිලයි හොයන්න හිතුනෙ බලද්දි මාස 7කට කලින් කරපු එකක්නෙ 💖මාරම ලස්සනයි දැන්නම් දවසකට හය හත් වතාවක්ම අහනවා 💞ඇත්තටම ලස්සනයි 🥺❤❤අහන් ඉද්දි දැනෙන්නෙ අමුතුම ෆීලින්ග් එකක් 😻

  • @eyebeats1364
    @eyebeats1364 2 ปีที่แล้ว +17

    හිටපු ගමන්ම අහම්බෙන් හම්බුනේ suggest එකක් ඇවිල්ල....ඒක මරු.... ලස්සනය් ගොඩක්❤️😽

    • @Induja.
      @Induja.  2 ปีที่แล้ว

      Thanks brother❤️

  • @rashiimenikpura6531
    @rashiimenikpura6531 ปีที่แล้ว +173

    මං ආසයි මේ ඇහෙන 'හිත පාරන කටහඬ' එක්ක මැවෙන මායා ලෝකෙට❤ what a magical voice 🥵❤

  • @thilininisansala-b6z
    @thilininisansala-b6z ปีที่แล้ว +34

    මම වැනි ඇබ්බැහි වූවන් තවත් සිටිද මෙම ගීතයට❤❤❤

  • @hevinsajansz3435
    @hevinsajansz3435 2 ปีที่แล้ว +61

    මාරම ලස්සනයි මේක නම් ගැම්මක් තවත් ඉදිරියට මෙ වගෙ සිංදු දෙන්න🔥💜

    • @Induja.
      @Induja.  2 ปีที่แล้ว +3

      Thanks hevinsa..aniwa♥️

  • @vidushadineth6626
    @vidushadineth6626 2 ปีที่แล้ว +24

    දවසකට කීපාරක් අහනවද කියලවත් මතක නෑ එතරම් ft song එකක් 🥺♥️♥️💫🖤🖤🖤💫🌟

  • @koshilafernando7310
    @koshilafernando7310 ปีที่แล้ว +54

    අහම්බෙන් දැක්කේ හරිම ලස්සනයි your voice/lyrics,music 🔥
    I was addicted🥺♥️

    • @Induja.
      @Induja.  ปีที่แล้ว +6

      Thanks koshila❤

  • @MadusankaSamarakoon
    @MadusankaSamarakoon ปีที่แล้ว +4

    ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
    ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න
    මුමුනාවී හැම හුස්මේම ගෑවෙන්න
    ශෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න
    ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
    ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න
    මුමුනාව් හැම හුස්මේම ගෑවෙන්න
    ශෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න
    විඩාවෙන් තැවෙන් මා සිතින් කෝම
    රෑ සිහිනෙන් ඇවිත් ඈ මා ගාවින්ම
    සදසාවී හිදින් තුරුලේ මා ගාව
    මතු බවයේවත් වේවා මා...
    හදුනන්නෙ නැති හිත කැලබුව ඇය ලග මං
    අතරමං වෙලා
    දැන්නම් කිසි දෙයක් හිතෙන් නැ සනසවයි දවස තිස්සේ
    එහෙමෙහෙ දුවයි ඈ
    මගෙ හිත අස්සෙ
    නැ පිලියමක් නිතරම හිත ඒව පස්සෙන්
    ඒකයි හැම හීනෙම මතකෙක මම මත් වෙන්නේ
    දින ගතවෙන්නේ
    මායම් දහසක කෙල්ලේ සුපුරුදු විදිහට තනිවෙන්නේ
    හිත කලඹපන් මගේ
    හදවත පාරවන් ලදේ
    අපි ඇවිත් හුගක් දුරක් තවත් මට අයිති නෑ වගේ
    කෙතරම් කලක් ගියත්
    එ සුන්දර මතකයන් අපේ
    ලග ආදරෙන් තියෙයි තවත් හද සනසමින් මගේ...
    ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
    ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න
    ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
    ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න
    මුමුනාව් හැම හුස්මේම ගෑවෙන්න
    ශෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න
    විඩාවෙන් තැවෙන් මා සිතින් කෝම
    රෑ සිහිනෙන් ඇවිත් ඈ මා ගාවින්ම
    සදසාවී හිදින් තුරුලේ මා ගාව
    මතු බවයේවත් වේවා..
    ♥️🥀

  • @shehansanchitha3591
    @shehansanchitha3591 2 ปีที่แล้ว +36

    yuki කියල හිතුව මුලින් අහද්දි ලස්සනයි bro excellent💕

    • @Induja.
      @Induja.  2 ปีที่แล้ว +3

      Thanks brother❤️

  • @prabudvisaldelumwaththa3110
    @prabudvisaldelumwaththa3110 2 ปีที่แล้ว +8

    Status එක්කින් දැකලා Tiktok එකෙත් search කරලා හොයාගත්තේ
    ඒකනම් phrk 🔥🔥
    ඇබ්බැහි වෙන සුළුයි ❤😍🔥

    • @Induja.
      @Induja.  2 ปีที่แล้ว +1

      Thanks brother..means a lot❤️‍🔥❤️‍🔥

  • @anjanaumayantha4251
    @anjanaumayantha4251 2 ปีที่แล้ว +18

    පිස්සුවක් ඒක, tik tok එකේ අහම්බෙන් හම්බෙලා video එකකුත් කරා..❤ ඊටත් පස්සෙ තමයි හොයාගෙන ආවෙ, පද පේලි ගහල ගහල හොයාගත්තෙ... 🤩🤩

    • @Induja.
      @Induja.  2 ปีที่แล้ว

      Thanks brother..means a lot❤️‍🔥

  • @vihangafernando3257
    @vihangafernando3257 ปีที่แล้ว +48

    When induja said ,
    හිත කලබපන් මගේ
    හදවත පාරපන් මගේ
    I felt it ❤️🖇️🥺

  • @NavodaThathsara
    @NavodaThathsara 2 ปีที่แล้ว +66

    පරක්කු වෙලා හරි
    මිලියන ගණනක් Views යයි කියලා හිතෙනවා 🔥❤️👌

  • @denethkolla6555
    @denethkolla6555 2 ปีที่แล้ว +89

    පලවෙනි සින්දුවම මෙච්චර ලස්සනයි නං ඉස්සරහට එන සින්දුත් සුපිරියක් වෙයි..❤️

  • @akarsha5214
    @akarsha5214 2 ปีที่แล้ว +49

    මාස ගානක් ගියත් song eka release කරලා ඔන්න දැන් trending යන්න යන්නෙ.🥰 ඉක්මනින් 1M views ei wage🙈❤

    • @Induja.
      @Induja.  2 ปีที่แล้ว +3

      Thanks saho❤

  • @pawaniamasha5566
    @pawaniamasha5566 ปีที่แล้ว +26

    දන්නවද ඔය ඇස්
    වුණා මට කවියක්
    සැනසුනා ඉන් හොරෙන්
    පොඩි වෙච්ච මනසක්
    ඇස් අස්සේ හිර වෙච්ච
    දුක් කදුළු අහුරක්
    නිවන්නට මට ඉතින්
    ඇත කදුලු ඔරුවක්..
    ඔය පපුවේ සෙනෙහසේ
    ගැඹුර මම දන්නවා
    ඒත් ඒ ආදරේ අහිමි
    දුක දැනෙනවා
    කප්පරක් හීන නම්
    හිතේ මග බලනවා
    සත්තමයි සසරේම
    මන් නුඹ ව පතනවා
    මන් කියන දේ නුබට
    දැනෙන වග දන්නවා
    නොදැනුනා සේ ඉන්න
    නුබ හොදට දන්නවා
    ඔය පපුවේ හිස හොවන්
    සැනසෙන්න පතනවා
    හදවතේ නුබ ඉන්න
    තැන තාම හොයනවා....
    ✨️🔥😇❤️

    • @madushan_96
      @madushan_96 ปีที่แล้ว +1

    • @දුලී-ල4ඵ
      @දුලී-ල4ඵ ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @detective47
      @detective47 ปีที่แล้ว +1

    • @gayeshailangasinghe7865
      @gayeshailangasinghe7865 2 หลายเดือนก่อน +1

      සිතුවෙ නෑ කිසිදිනෙක යන්න ඔබ හැරදමා
      නමුත් ඔබ සිතුවා ද කුමක්දෝ වුණේ කියා
      දන්නවද දන්නෙ නැහැ නමුත් මට සිත් වුණා
      අසන්නට කාසියට තවත් පැත්තක් නැත්දෝ කියා.... ❤‍🩹
      ඔයාගෙ කවිය සුපිරි... මට පිළිතුරු කවියක් ලියන්න ම හිතුණා.. අන්තිම පදේ නං තාලෙන් පිට ගියා මට එච්චර සුපිරියට ලියන්න බෑ ඉතින් 🥲
      🤍

  • @aushisithu7101
    @aushisithu7101 2 ปีที่แล้ว +78

    මේ සිංදු ව කටහඩ පිස්සුවක් මාරම ලස්සනයි ❤️🥺

    • @Induja.
      @Induja.  2 ปีที่แล้ว +3

      🙌🏼❤️

  • @sashaliyanage8251
    @sashaliyanage8251 2 ปีที่แล้ว +13

    ටික් ටොක් එකක් දැකලා පාන්දර youtube එකේ එක එක tittle type කරලා අන්තිමට හොයා ගත්තේ... හරිම ලස්සනයි ✨🌹

    • @Induja.
      @Induja.  2 ปีที่แล้ว +2

      Thanks sasha❤️

  • @SLCarromwithMS
    @SLCarromwithMS 2 ปีที่แล้ว +27

    වෙනම රහක් අයියේ මේක. මරු 🔥❤️👌

    • @Induja.
      @Induja.  2 ปีที่แล้ว

      ❤️❤️

  • @malikeranda4882
    @malikeranda4882 12 วันที่ผ่านมา +1

    නව පරපුරේ ගායකයන් යැයි කියා ගන්නා සංගීත අනුභව කරන්නන් අතරින් ලස්සන කටහඩක් හිමි අහන් ඉන්න පුලුවන් ගීතයක් ❤❤❤

  • @lithuldewnitha2804
    @lithuldewnitha2804 ปีที่แล้ว +12

    ඇබ්බැහි වන සුලුයි😍😍😍

  • @niroshagunasekara6107
    @niroshagunasekara6107 ปีที่แล้ว +37

    ඔබ මාගේ හැම හිනෙම ඈ වෙන්න..❤️🥺 Great voice ....🙂✨

  • @nisha1675
    @nisha1675 ปีที่แล้ว +25

    දැන් ඇයි මම මේ සිංදුව මෙච්චර මේ අහන්නෙ🙄❤️

  • @SIKELENAX
    @SIKELENAX ปีที่แล้ว +2

    මේ සිංදුවනම් බාවනාවක් මොකක් වෙලාද මන්ද ලොකු අඩුවක් දැනෙනව.මේ සිංදුව කියන මනුස්සය නෑනේ ඉන් පසේම එක සිංදුවක් තමා දීල තියෙන්නෙ ඇයි එකෙම උනේ .සිංදුව හදවතටම ගිහින් තියෙන්නෙ ❤

  • @nilakshajayakody226
    @nilakshajayakody226 2 ปีที่แล้ว +42

    "අපි ඇවිත් හුඟක් දුරක් තවත් මට අයිති නෑ වගේ,,,," 🥺🥀🖇️
    2024 :)

    • @avisx98
      @avisx98 2 ปีที่แล้ว +1

      🖤

    • @Induja.
      @Induja.  2 ปีที่แล้ว +4

      🥹❤️

  • @avishkaindiwari2249
    @avishkaindiwari2249 2 ปีที่แล้ว +56

    ඒ වචන ඒ කටහඩ ඒ තනුව...මාරම ලස්සනයි🥰❤️😍🔥හිත නිවන භාවනාවක් වගේ🥰

    • @Induja.
      @Induja.  2 ปีที่แล้ว

      Thanks avishka❤

  • @RandikaYamuna
    @RandikaYamuna 5 วันที่ผ่านมา +1

    ❤❤ my celebrity song 😍😘

  • @dammikapriyadarshani6102
    @dammikapriyadarshani6102 2 ปีที่แล้ว +15

    සිංදුව බලලා ඉවර වෙනකොට මට දැනුනේ film එකක් බැලුවා වගෙයි

  • @imeshalakshani8166
    @imeshalakshani8166 ปีที่แล้ว +36

    🥰 කාලෙකින් අහුන පට්ට ලස්සන සිංදුවක් අයියේ ...❤️දළදා සමිඳු පිහිටයි....🙏ඇත්තටම ලස්සන වැඩක් ....කොච්චර අහුවත් එපා වෙන්නේ නෑ....🥰🥰

    • @Induja.
      @Induja.  ปีที่แล้ว +3

      Thanks imesha❤

  • @nisaliliyanage9845
    @nisaliliyanage9845 ปีที่แล้ว +179

    වීඩාවෙන් තැවෙන් මා සිතින් කෝම
    රෑ සිහිනෙන් ඇවිත් ඔහු😉මා ගාවින්ම
    I felt it 💞 my fav song, fav voice & fav lyrics.... my > stress relieving & relaxing song ❤️🤗

  • @TharushiEresha
    @TharushiEresha 7 วันที่ผ่านมา +1

    Dawasata 10 parak vitara ahanawa 😮😢❤❤❤❤❤❤

  • @akilaimashi
    @akilaimashi 2 ปีที่แล้ว +59

    Music uniq වෙන තරමට ඒකෙ ලස්සන වැඩියි
    සුපිරියක් තමා මාස 7කට කලින් release උන සින්දුවක් උනාට hype එක නිකන් ඔක්තෝබර් වගේ
    ❤🔥

    • @Induja.
      @Induja.  2 ปีที่แล้ว +1

      Thanks akila❤

  • @rwbd-123
    @rwbd-123 ปีที่แล้ว +7

    Song එකේ වචන ඇහුනෙ නැති නිසා google search කරල ඇහුවෙ. මාරම ලස්සනයි මෙලඩි , lyrics Vocals ඔක්කොම

  • @yesh9910
    @yesh9910 2 ปีที่แล้ว +36

    " හිත කලබන් මගේ
    හදවත පාරවන් ලදේ...
    අපි ඇවිත් හුග දුරක්
    තවත් මට අයිති නෑ වගේ "
    i feel it...🥺🥀🖇️
    I have no words for it bro, it's a different taste. Best wishes for future work ♥️🎶🔥

    • @Induja.
      @Induja.  2 ปีที่แล้ว +3

      Thanks yesh..let’s goo♥️

  • @inokajayawickrema6189
    @inokajayawickrema6189 8 หลายเดือนก่อน +2

    Godak lassana hithata vadina sinduwak...❤❤❤❤❤❤❤

  • @sanduniamarathunga5320
    @sanduniamarathunga5320 2 ปีที่แล้ว +32

    Addicted ❤ Magical voice, lyrics & Melody…🎧🥰

    • @Induja.
      @Induja.  2 ปีที่แล้ว +3

      Thanks sanduni❤

  • @sandudilshani1551
    @sandudilshani1551 ปีที่แล้ว +59

    සිංදුවට පිස්සු හැදිලා වගේ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මාරම ලස්සනයි ❤️❤️❤️ සුබ පැතුම් අයියේ

  • @kendaboy6145
    @kendaboy6145 2 ปีที่แล้ว +25

    තනිකරම සුන්දර මනො ලොකෙකට යතැකි .....පිස්සුවක් මෙකනම් 💛💛

    • @Induja.
      @Induja.  2 ปีที่แล้ว

      Thanks saho❤

  • @InokaWeerawardhana
    @InokaWeerawardhana 2 หลายเดือนก่อน +3

    E voice eka maru❤

  • @vikuvadds2782
    @vikuvadds2782 2 ปีที่แล้ว +35

    Favorite අයියා
    නිකමට status එකක් දැකලා සර්ච් කරේ 🥺🥺❤️

    • @Induja.
      @Induja.  2 ปีที่แล้ว +2

      Thanks bro❤️

  • @prabhanjalibandara2619
    @prabhanjalibandara2619 ปีที่แล้ว +10

    මං දවසට අඩුම එක පාරක්වත් අහනවා අනිවාර්යයෙන්ම මේක. 😍 පිස්සුවක් මේක නම්.. චුටි ඩාන්ස් එකකුත් එක්කම අහන්න ඕන 💃

  • @anudsamarakkodi728
    @anudsamarakkodi728 2 ปีที่แล้ว +7

    කී පාරක් ඇහුවද ....... හරිම ලස්සනයි .

  • @nimeshakawindi302
    @nimeshakawindi302 ปีที่แล้ว +1

    Ane ekanm pissuwak. Aththatama hodata hithata wadinawa. Kochchara ahuwath epawenne na😮😮😮😮❤❤❤❤👌👌👌👌

  • @sathyaweerawardana192
    @sathyaweerawardana192 2 ปีที่แล้ว +10

    මම නුබගේ හැම හීනේම ඈ වීලා
    නුඹ ගයනා ගී මියැසියක වෑ වීලා
    මේ යාමේ නුඹෙ සුසුමකම ඈදීලා
    නුඹ ගාවින්ම හිනැහෙන්නම් සැතපීලා
    විඩාවෙන් මිදෙන් මා ලගින් නේද
    රෑ සිහිනෙන් නොවේ දැන් නුඹ ගාවින්ම
    සද කුමරුනේ නුඹේ තුරුලෙ සැනසෙම්ද
    හැම භවයේ මේ විලසින්ම නුඹගේම...❤
    ( reply song from sathya) ඇත්තටම හරිම ලස්සන ගීතයක්.. මේ ලස්සන පබැදුමට පිලිතුරු ගීයක් නොලියාම බැරිවුනා.✨✨

    • @kameshshaluka9362
      @kameshshaluka9362 2 ปีที่แล้ว

      මාරම ලස්සනයි මේකත් නියමෙටම ගැලපෙනවා 😍 keep it up ✌🏽❤️

    • @sathyaweerawardana192
      @sathyaweerawardana192 2 ปีที่แล้ว +1

      @@kameshshaluka9362 Thank you very much ✨❤

    • @Induja.
      @Induja.  2 ปีที่แล้ว +2

      sathya meka amazing.supiri❤

    • @sathyaweerawardana192
      @sathyaweerawardana192 2 ปีที่แล้ว

      @@Induja. Thank you very much ❤ Actually you're the best ✨ Hope to see a new song from you soon.. Keep it up.

    • @shyadeenakulathilaka8250
      @shyadeenakulathilaka8250 ปีที่แล้ว

      Ane harima lassanay ..niyameta match wenawa..😍❤️

  • @nethmiranasinghe6065
    @nethmiranasinghe6065 2 ปีที่แล้ว +46

    Addicted to both lyrics and melody ♥️♥️

    • @Induja.
      @Induja.  2 ปีที่แล้ว +3

      ❤️🙏🏼

    • @dimalkamadushani5576
      @dimalkamadushani5576 2 ปีที่แล้ว

      Maru
      Ekanam niyamai 💖❤❤❤❤❤❤❤

  • @Sachinpasindu.
    @Sachinpasindu. ปีที่แล้ว +13

    මනෝ පාරකට ගැලපෙන හොදම Song එක😊
    කොච්චර Songs ඇහුවත් එපා නොවුන Song එක
    Hama Heenema❤

  • @NADUWA_MUSIC
    @NADUWA_MUSIC หลายเดือนก่อน +2

    එයයි මායි මේක ආව මුල් දවස් වල කෝල් වලින් වැඩි පුරම කියන සිංදුවක් පරණ මතක ඇවිස්සෙනවා මේක අහන සැරයක් ගානේ 😢😢😢❤

  • @maleeshadevindaya
    @maleeshadevindaya 2 ปีที่แล้ว +19

    කාලෙකට පස්සේ හිතට වදින සින්දුවක් හම්බුනා.
    ගොඩක් ලස්සනයි............ ❤️💫🤟

  • @alonewalker8346
    @alonewalker8346 2 ปีที่แล้ว +15

    මේක ගොඩක් කාලෙකට කලින් ඇහුවෙ... ඒත් දැන් අහනකොට තමා හිතට වැදුනෙ.. අමුතුම vibe එකක් ..මරු...

    • @Induja.
      @Induja.  2 ปีที่แล้ว

      Thanks saho❤️

  • @lisasnasiriwardhana2009
    @lisasnasiriwardhana2009 ปีที่แล้ว +19

    පරණ මතක අවුස්සන ලස්සන ගීතයක් 🥺💔 බෙස්ට් වොයිස් ❤

  • @subashiniwijethunga8956
    @subashiniwijethunga8956 ปีที่แล้ว +2

    Oba mage hama heenayaka aa wenna.. .superb song ♥️♥️♥️love it.

  • @bg2195
    @bg2195 ปีที่แล้ว +8

    කොච්චර බැලුවත් එපා වෙන් නෑ අනේ😍😍කටහඩ භාවනාවක් වගේ,,,වෙනස්ම මිහිරි කට හඩක්😌😌😌😌අයියත් හරි ලස්සනයි 😊❤❤️

  • @sethu8008
    @sethu8008 2 ปีที่แล้ว +16

    මේක හොයාගන්න බැරුවනෙ හිටියෙ... ආසම සින්දුවක්... 😍❤️‍

    • @Induja.
      @Induja.  2 ปีที่แล้ว

      Thanks sethu❤️