Sasindu Raveen - Numba Daka Ma ( නුඹ දැක මා නිවුනා ) | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Numba Daka Ma Niwuna Official Music Video by Sasindu Raveen
    ♪ Stream & Download: vyd.co/numbada...
    Powered by ‪@rovbeats‬
    ✘ Spotify: sptfy.com/Q3O7
    ✘ Apple Music: apple.co/3UM28hN
    ✘ Tik Tok: vt.tiktok.com/...
    ✘ YT Music: • Numba Daka Ma
    Numba Daka Ma මෙම ගීතය
    දැන්ම ඔබේ Ring Tone එක කර ගන්න පහත අංක අමතන්න
    ✘ Dialog - 8712845530
    ✘ Mobitel - 74752841
    ✘ Hutch - 369211358
    ✘ Airtel - 8880126051
    Song Title: Numba Daka Ma
    Performed by Sasindu Raveen
    Written by Sasindu Raveen
    Melody by Sasindu Raveen
    Music by Santhur Meddegoda ‪@SANTHUR‬
    Mix & Mastering by DILU Beats ‪@DILUBeats‬
    Video Directed by Yasath Senevirathne
    DOP | Edit | Color Grading by Deneth Anjana
    Starring: Thrishala Nathashi ‪@Thrishalaofficial‬
    Record Label: ROV BEATS
    Distribution Partner: Bonfire Sri Lanka
    Digital Strategist: Ramindu Induwara ‪@rovbeats‬
    Social Media Support: Lashain De Silva ‪@rovbeats‬
    ✘ Special Thanks
    Ishara Ranwalage ‪@KaZparRanwalage‬
    Santhur Meddegoda
    Amma, Thaththa, Aiya
    Sanjana Rashintha
    Anjala Peiris
    Hana Shafa
    Imesh Danushka
    Jasith Mihiranga
    Song Lyrics ♪
    ---------------
    මතකයන් අතරේ තනි වී මා
    හීන රහසේ මැවෙයි ඔබ හා මා
    විඩා නිවෙනා ඔබගේ ඒ සිනා
    සොයමී මතකේ වෙලීලා
    නුඹ දැක මා නිවුනා
    ඒ රැවමයි දැනුනා
    කදුලක රස මැකිලා පාවෙනා
    ආදරේකට තව හේතු සොයනවද
    ආදරේටම ආදරෙයිනම්
    ආදරේකට තව හේතු සොයනවද
    ආදරේටම ආදරෙයිනම්
    නුඹ දැක මා නිවුනා
    ඒ රැවමයි දැනුනා
    කදුලක රස මැකිලා පාවෙනා
    තහනම්ද දැන් මට ආදරේ දැනෙනවද
    තනි වෙන්න දෙනවද ඔය දෑස මත සිරවී
    තහනම්ද දැන් මට ආදරේ දැනෙනවද
    තනි වෙන්න දෙනවද ඔය දෑස මත සිරවී
    මතකයන් අතරේ තනි වී මා
    හීන රහසේ මැවෙයි ඔබ හා මා
    විඩා නිවෙනා ඔබගේ ඒ සිනා
    සොයමී මතකේ වෙලීලා
    නුඹ දැක මා නිවුනා
    ඒ රැවමයි දැනුනා
    කදුලක රස මැකිලා පාවෙනා
    ---------------
    Follow Sasindu Raveen on Social Media!
    / sasindu_raveen
    / sasindumusick
    / sasinduraveen4
    ℗ 2024 Sasindu Raveen; under exclusive license to ROV BEATS
    © 2024 Sasindu Raveen; under exclusive license to ROV BEATS
    #NumbaDakaMa #SasinduRaveen #Music #dilubeats #sasinduraveen #numbadakamaniwuna
    #numbadakamaniuna #නුඹදැකමානිවුනා #නුඹදැකමා

ความคิดเห็น • 4.3K

  • @KanchanaAnuradhi
    @KanchanaAnuradhi 7 หลายเดือนก่อน +4377

    Wow, love this song! ✨ Your voice is absolutely beautiful, Sasindu! 💖 Love the way you sing emotions 🎶 That’s amazing! Wishing you all the success and everything in your musical journey! 🌟

    • @sasindumusick
      @sasindumusick  7 หลายเดือนก่อน +448

      Thank you so much akke ❤️

    • @TR-angel20
      @TR-angel20 7 หลายเดือนก่อน +47

      ⁠Aww.. kanchi akki❤🌹

    • @ThisaraLakshan-ch6el
      @ThisaraLakshan-ch6el 7 หลายเดือนก่อน +22

      ❤❤❤❤❤❤❤❤❤P❤

    • @danushkanayanajith7037
      @danushkanayanajith7037 7 หลายเดือนก่อน +22

      Generational change 😊

    • @g.h.gsanjeewa7567
      @g.h.gsanjeewa7567 7 หลายเดือนก่อน +14

      ❤❤❤❤

  • @SANTHUR
    @SANTHUR 7 หลายเดือนก่อน +1732

    මම හදපු ලස්සනම සිංදුව මේක🤍
    ලස්සන සිංදු ඉස්සරහට එයි 🫶
    jayawewa myone 🖤

    • @w.a.smadhusanka7681
      @w.a.smadhusanka7681 7 หลายเดือนก่อน +22

      Promising young talent.. very well done 🎉

    • @_Black_boy
      @_Black_boy 7 หลายเดือนก่อน +8

      ❤👍

    • @MedhaviPrathapa
      @MedhaviPrathapa 7 หลายเดือนก่อน +5

      Aneeee niyamai❤❤❤

    • @SuduAmma-nn4co
      @SuduAmma-nn4co 7 หลายเดือนก่อน +3

      Music supiriii santhurrr❤️

    • @KaveeshaKalhara-2008
      @KaveeshaKalhara-2008 7 หลายเดือนก่อน +3

      Santhur Aiyage wedaknm ithin aye Ela😍

  • @w.a.smadhusanka7681
    @w.a.smadhusanka7681 7 หลายเดือนก่อน +1254

    Original ගායකයම සිංදුව ලියලා.. Voice teens එකේම කෙනෙක් music කරපු output එකත් උපරිම ආපු, audio එකත් youtube trending 1ta ආපු පට්ට වැඩක් මේක ❤

  • @YasithaGeshan-eg9gj
    @YasithaGeshan-eg9gj 7 หลายเดือนก่อน +189

    Song Lyrics ♪
    ---------------
    මතකයන් අතරේ තනි වී මා
    හීන රහසේ මැවෙයි ඔබ හා මා
    විඩා නිවෙනා ඔබගේ ඒ සිනා
    සොයමී මතකේ වෙලීලා
    නුඹ දැක මා නිවුනා
    ඒ රැවමයි දැනුනා
    කදුලක රස මැකිලා පාවෙනා
    ආදරේකට තව හේතු සොයනවද
    ආදරේටම ආදරෙයිනම්
    ආදරේකට තව හේතු සොයනවද
    ආදරේටම ආදරෙයිනම්
    නුඹ දැක මා නිවුනා
    ඒ රැවමයි දැනුනා
    කදුලක රස මැකිලා පාවෙනා
    තහනම්ද දැන් මට ආදරේ දැනෙනවද
    තනි වෙන්න දෙනවද ඔය දෑස මත සිරවී
    තහනම්ද දැන් මට ආදරේ දැනෙනවද
    තනි වෙන්න දෙනවද ඔය දෑස මත සිරවී
    මතකයන් අතරේ තනි වී මා
    හීන රහසේ මැවෙයි ඔබ හා මා
    විඩා නිවෙනා ඔබගේ ඒ සිනා
    සොයමී මතකේ වෙලීලා
    නුඹ දැක මා නිවුනා
    ඒ රැවමයි දැනුනා
    කදුලක රස මැකිලා පාවෙනා
    ---------------

  • @KaveeshaKalhara-2008
    @KaveeshaKalhara-2008 7 หลายเดือนก่อน +2346

    ඇයි තාම මේක 1M ගැහුවේ නැත්තේ😥 මේවා එක රැයකින් 1M ගහන්න ඕනේ ඒවා. ඒ තරම් හිතට වදිනවා 🥺❤

    • @sasindumusick
      @sasindumusick  7 หลายเดือนก่อน +164

    • @thiwankabasnayaka
      @thiwankabasnayaka 7 หลายเดือนก่อน +73

      උඹට හොඳ ඒවා okkotama හොඳ නෑනේ බන් ඒකයි ඒ

    • @thiwankabasnayaka
      @thiwankabasnayaka 7 หลายเดือนก่อน +29

      ඊය මාත් වැරදිලා ඇහුවෙ.

    • @KaveeshaKalhara-2008
      @KaveeshaKalhara-2008 7 หลายเดือนก่อน +20

      ඇත්ත බන් @@thiwankabasnayaka

    • @hasinduanjana2009
      @hasinduanjana2009 7 หลายเดือนก่อน +20

      එක ඇත්ත❤
      🎼🎧🎶♥️

  • @udithaabeywardhana2269
    @udithaabeywardhana2269 7 หลายเดือนก่อน +565

    Dilu ,Mihiran,Iman තවත් ඩයල් එකක් Sasindu Raveen.. මරු බන් භාවනාවක් වගේ ❤

  • @Malindu_Malshan
    @Malindu_Malshan 7 หลายเดือนก่อน +728

    මේ vibe ඒකේ songs වලට ඇබ්බැහි වෙලා හොඳටම... 😩❤

    • @sasindumusick
      @sasindumusick  7 หลายเดือนก่อน +29

    • @ExcitedMusicalDrum-me8qu
      @ExcitedMusicalDrum-me8qu 7 หลายเดือนก่อน +4

      මමත් එහෙමයි අනෙ😊😊😊😊😊😊😊 අඩන්න එපා💞😜😜😜😜😇😇💗🥰❤️❤️❤️❤️

    • @samanthijayarathna456
      @samanthijayarathna456 6 หลายเดือนก่อน +3

      Love this song

    • @Pavan.boy-2000
      @Pavan.boy-2000 3 หลายเดือนก่อน +1

      Math ehemai

    • @marcaslane230
      @marcaslane230 หลายเดือนก่อน +1

      Broken 💔

  • @savee_san
    @savee_san 6 หลายเดือนก่อน +129

    Voice යන කාලෙ ඉදන්ම කැමතිම කටහඩක්.❤ උදේ රෑ බෙහෙත් පෙත්ත වගේ හැමදාම උදේට රෑට අහන එක පුරුද්දට ගිහින් මේ සිංදුව.😅❤

  • @shermilajayawickrama2808
    @shermilajayawickrama2808 7 หลายเดือนก่อน +652

    ඇත්තටම දිලු...... මිහිරාන් ..... ඒ අයගෙන් මේ වගේ.සින්දු අහද්දි පිස්සු වගේ... ඔයාගේ සින්දුවත් ආසම ගොඩට දාගත්තා.... මාරම ලස්සනයි ❤️❤️❤️❤️

    • @sasindumusick
      @sasindumusick  7 หลายเดือนก่อน +32

    • @Chamika-C12
      @Chamika-C12 7 หลายเดือนก่อน +14

      Dilu lage brand eke kenek♥️🥹

    • @alone_page_2
      @alone_page_2 7 หลายเดือนก่อน +20

      Ai yuki nawarathna❤

    • @shermilajayawickrama2808
      @shermilajayawickrama2808 7 หลายเดือนก่อน +2

      Ammoh ou e kale idanma pissuwen wage yuki ge sindu ahuwe

    • @AnushaJayathilake-ir8de
      @AnushaJayathilake-ir8de 7 หลายเดือนก่อน +9

      Ai ane ramidu and iman ❤

  • @madu-jm9ux
    @madu-jm9ux 7 หลายเดือนก่อน +136

    Voice teen කාලෙ ඉදන්ම ආස කරන කටහඬක් ❤ ඒ කටහඬ භාවනාවක්... ඒ ඇස් කතා කරනවා ❤ good luck ❤

    • @sasindumusick
      @sasindumusick  7 หลายเดือนก่อน +3

    • @sanusanu2741
      @sanusanu2741 6 หลายเดือนก่อน

      මට එක බාවනාවක් මේ සින්දුව අහල❤❤❤

  • @MPlus_lk
    @MPlus_lk 7 หลายเดือนก่อน +60

    Congratulations Brother🤍
    ඔයාගේ Tone එක භාවනාවක්...මේක අල්ලන් යන්න සෑහෙන්න ලොකු දෙයක් කරන්න පුලුවන්🎉ජය වේවා🤍🔥

  • @shehanlivera8255
    @shehanlivera8255 7 หลายเดือนก่อน +224

    Dilu Beats, Mihiran, Ramidu,Iman Fernando වගේ චරිත අතර තියන්න පුලුවන් තව හිත් පාරන්නෙක්.
    Felt it Sasindu...

  • @SayuniH
    @SayuniH 7 หลายเดือนก่อน +174

    සසිඳු අද ඉන්න තැන දැක්කම පුදුම සතුටක්!❤මේ generation එකේ හිත නිවන playlist වල කොටසක් ඔයා දැනටමත්..ආදරෙයි!💕

  • @dil5397
    @dil5397 7 หลายเดือนก่อน +169

    🥺 Voice teens කාලෙ උඩ දාගෙන vote කරේ... ඇත්ත්ටම පට්ට 😫❤️❤️❤️
    දැන් මේක අහන එක ඔලුවෙන් අයින් කරගන්න බෑ.. addicted!!!!! 😫😫😫😫

    • @deshuviranga556
      @deshuviranga556 7 หลายเดือนก่อน

      Attama😒ahapu wele idan hithe miminenaw😢❤️‍🩹

    • @chathuxlk
      @chathuxlk 24 วันที่ผ่านมา

      අම්මපා කියපන්😮

  • @Mehavi
    @Mehavi 7 หลายเดือนก่อน +146

    Voice teen වල හිටිය කාලේ ඉඳන්ම ආසම ගායකයෙක්,කටහඩ නම් භාවනාවක් වගේ❤

    • @sasindumusick
      @sasindumusick  7 หลายเดือนก่อน +6

      Thank you so much ♥

  • @santhuGma.2003
    @santhuGma.2003 7 หลายเดือนก่อน +117

    මන් මේ අයියා මේ සින්දුව live sing කරන short video එකක් දැක්ක...සාමාන්‍යයෙන් ගොඩක් නවපරපුරේ ගායකයන්ට තමන්ගෙ සින්දුව උනත් live sing කරන්න අමාරුයි..song එකේ එඩිට් එහෙම තියෙන නිසා...ඒත් මෙයා live ඊටත් වඩා ලස්සනට කියනවා...variations එහෙම ඇගේ මයිල් කෙලින් වෙන්න කියනවා...හරිම හැගුම් බර කටහඩක්...වගේම මේ මූණ හරිම පියකරුයි...අනාගතය සාර්ථක වේවා...❤අපි හැමෝම ඔයාගෙ ආදරණීය රසිකයො...🌚❤️

    • @sasindumusick
      @sasindumusick  7 หลายเดือนก่อน +5

    • @chathuxlk
      @chathuxlk 24 วันที่ผ่านมา

      වෙන මොකුක් කෙලින් උනේ නෑ නේ 😁

  • @kaush__
    @kaush__ 7 หลายเดือนก่อน +71

    Voice teen එකේ ආසම කෙනා ❤️
    මේ vibe එකේ සින්දු තමා ඔයාගෙන් ඕනි 😭❤️
    Love thisss 🥺

  • @niku21030
    @niku21030 7 หลายเดือนก่อน +202

    නුඹ දැක මං නිවුනා 🥺❤ ...
    හිතට අමුතුම හැඟීමක් දැනෙනවා 🥺

  • @hirunisewwandi2220
    @hirunisewwandi2220 7 หลายเดือนก่อน +693

    කියන්නම ඕනි
    "දැක්කද ඒ ඇස් කතා කරනව"
    ❤..!

  • @madumalshi1134
    @madumalshi1134 7 หลายเดือนก่อน +6

    නුබ දැක මා නිව්නා- ඒ රුවමයි දැනුනා....
    කටහඩටම ගැලපෙනම වචන ටික හරියට භාවනාවක් වගේ❤❤❤❤
    Congratulations ...🎉🎉🎉🎉

  • @rashenminol
    @rashenminol 7 หลายเดือนก่อน +134

    Sasindu's Vocals """
    Santhur's Producing"""
    DILUBeats Mastering """
    Next level guyss ❤️🕊️🇱🇰

  • @mal6593
    @mal6593 7 หลายเดือนก่อน +297

    මන් දැනගෙන හිටියා සසිදු මෙහෙම අපිව පිස්සු වට්ටනවා කියලා🥺❤️

    • @sasindumusick
      @sasindumusick  7 หลายเดือนก่อน +5

    • @shakilamalki8510
      @shakilamalki8510 7 หลายเดือนก่อน +1

      Crush ekah ​@@sasindumusick

    • @salliana1
      @salliana1 7 หลายเดือนก่อน +1

      Ekale voice eke meyta support krpu pissu fanslagen ekknk math. Math hithuwa kwdhari mhma sinduwak ahnna plwan wei kiyla.sathutui.. ❤

    • @world7174
      @world7174 6 หลายเดือนก่อน

      Mageth❤​@@shakilamalki8510

  • @hirunibaggya6617
    @hirunibaggya6617 7 หลายเดือนก่อน +168

    ටික්ටොක් එකෙන් දැකල සින්දුව හොයන් අවේ පස්සෙ තමයි දැක්කෙ සසිදු ගෙ සින්දුවක් කියලා.Voice teens කාලෙ ඉදන්ම ආසම කෙනෙක් සසිදු රවීන්♥️

  • @shamaniruwanthika7581
    @shamaniruwanthika7581 7 หลายเดือนก่อน +107

    මම විතරද මේ සින්දුවට මෙච්චර කැමති ❤️😘

  • @charuamarathunga1348
    @charuamarathunga1348 7 หลายเดือนก่อน +39

    හරිම සතුටුයි සසිඳු ඇවිල්ලා තියන දුර ගැන 🥹🫶 Wish you all the best super star 🌟 Keep shining ♥🥰

  • @mahi12280
    @mahi12280 7 หลายเดือนก่อน +36

    වැඩ්ඩෙක් තමයි....හිත හිරිවැටෙන කටහඬක්..ජය වේවා මල්ලි...🥰❤

  • @suthilaabhilashani28
    @suthilaabhilashani28 7 หลายเดือนก่อน +46

    සුපිරියක් Sasindu Raveen 💪❤️ මොන සින්දුවක් කිව්වත් කටින් විතරක් නෙවි ඇස් වලිනුත් ඒ කතාව අපිට දැනෙන්න දෙන දක්ශයෙක් 😍

  • @famous_shorts_official
    @famous_shorts_official หลายเดือนก่อน +8

    DILU Beats ගෑවුන තැන පිස්සුවක් ❤️‍🔥

  • @Pawani_Desilva
    @Pawani_Desilva 7 หลายเดือนก่อน +147

    ඒ ඇස් කතා කරනවා....❤❤❤❤tiktok එකෙන් දැකල ආවෙ...❤මාරම ලස්සනයි❤️❤️

    • @sasindumusick
      @sasindumusick  7 หลายเดือนก่อน +3

    • @NayomiSooriyapperuma
      @NayomiSooriyapperuma 7 หลายเดือนก่อน

      ❤...!

    • @NayomiSooriyapperuma
      @NayomiSooriyapperuma 7 หลายเดือนก่อน +1

      ඇබ්බැහි වෙන සුලුයි!❤
      ආදරේ කට තව හේතු සොයනවද ...❤

  • @madubashanamaxx
    @madubashanamaxx 6 หลายเดือนก่อน +11

    Hand free එක ගහගෙන චිල් එකේ අහන්න ඉද්දි ඒ Vibe එක වචනයෙන් කියාගන්න බෑ
    තනිකරම පිස්සුවක් ❤❤❤❤🎉

  • @duggy97
    @duggy97 7 หลายเดือนก่อน +46

    සසිඳු voice teens එකේ කියපු ai dil hey mushikil සිංදුව තාමත් මං අහනවා..පුදුම කටහඬක්❤ ආදරෙයි❤ ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා❤🎉🎉🎉

  • @NBR1009
    @NBR1009 7 หลายเดือนก่อน +10

    නුඹ දැක මා නිවුනේ voice blind audition එකේදිමයි,සිහින දෙව්දුවේ ලස්සනටම ඇහුනේ එදා,I love your voice and eyes also ❤❤

  • @uthumsankalpa2199
    @uthumsankalpa2199 7 หลายเดือนก่อน +45

    සින්දුව තව උඩට එනකන් ආසාවෙන් බලන් ඉන්න මම 🥺♥️සැරින් සැරේට ඇවිත් බලලා අහලා යනවා views තව වැඩි වෙලාද කියලා 💫

  • @KumaraAj85
    @KumaraAj85 7 หลายเดือนก่อน +41

    අම්මෝ තව විනාඩි 14 යි ,Premiere එකට...😁❤️

  • @Shehan_Dilshan
    @Shehan_Dilshan 7 หลายเดือนก่อน +45

    Lyrics නෙවෙයි ජීවිත කතා මේවා..! 😩✨

  • @NadeeraniSiriwardhana
    @NadeeraniSiriwardhana 7 หลายเดือนก่อน +5

    ඒ voice එක....🥹💖😘
    ඇත්තමයි,
    ඒ voice එකට වශී වෙනවා.... භාවනාවක් වගේ....
    Good luck 💐❤️😘

  • @gayaniMadhumalika-cx1yc
    @gayaniMadhumalika-cx1yc 7 หลายเดือนก่อน +20

    මාරම ලස්සන කට හඩක්..ඇබ්බැහි වෙලා මන් නම් දැම්❤🥰💘

  • @nethu-e3h
    @nethu-e3h 7 หลายเดือนก่อน +7

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති මාරම ලස්සන voice එකක්....
    ඉස්සරහට තවත් ලස්සන songs කරන්න wish කරනවා sasidu....❤❤

  • @secretbutterfly0901
    @secretbutterfly0901 7 หลายเดือนก่อน +29

    " නුඹ දැක මා නිව්නා - ඒ රුවමයි දැනුනා " 🧡💙

  • @rohankumara3346
    @rohankumara3346 6 หลายเดือนก่อน +4

    වොයිස් ටීන් බලපු කාලේ ඉදන් අසාවෙන් හිටියේ වොයිස් එකට..ඔයාගේ ටාගට් එකට ගියපු එකට සුබ පැතුම් ❤❤🎉

  • @sewwandipoornima-g2c
    @sewwandipoornima-g2c 7 หลายเดือนก่อน +29

    ඒ ඇස් වලට එදත් අදත් හෙටත් ආදරෙයි...🥰🖤

  • @heshanraj8212
    @heshanraj8212 7 หลายเดือนก่อน +74

    මේ රහට දෙවනි වෙන්නෑ පුලුවන්නම් අහලා බලන්න
    " සංකාවේ මා" පිස්සුවක් ❤️

  • @heshanraj8212
    @heshanraj8212 7 หลายเดือนก่อน +35

    අනතුරු ඇඟවීමයි: ඇබ්බැහි වන සුළුය 🥹😒

    • @sasindumusick
      @sasindumusick  7 หลายเดือนก่อน

    • @ShammiNilanka
      @ShammiNilanka 7 หลายเดือนก่อน

      Aniwaren trending no. 1 wenna onea sinduwak aiye ❤️

  • @divyas7908
    @divyas7908 6 หลายเดือนก่อน +11

    Greetings from India !!! Have been listening to a couple of Sinhala songs since my visit to Sri Lanka in the first week of March. Stumbled upon this song of yours and am glad I did. Captivated by your soothing voice, the tune and the way you sing. The love , passion and joy you have for singing is evident in your voice. I could listen to you sing all day . Wishing you all success from the bottom of my heart Sasindu bro 🧡💖

    • @sasindumusick
      @sasindumusick  6 หลายเดือนก่อน +1

      Thank you so much ❤️

    • @divyas7908
      @divyas7908 6 หลายเดือนก่อน +1

      @@sasindumusick ​ Sure! That was my first comment ever on youtube😅 . Loved your country by the way.Planning to visit Sri Lanka again. Hope to see you in one of your live events. I will invite my friends and family to tag along 😄

    • @SivaGanapathy-jb7rm
      @SivaGanapathy-jb7rm 6 หลายเดือนก่อน +1

      ​@@sasindumusickKola Masss uh Sir eh!! Love from Kerala❤🥰

  • @randul7946
    @randul7946 7 หลายเดือนก่อน +10

    අනේ සසිඳු voice teen එකේ ආසම ඔයාට🥺♥️
    මේක ගොඩක් ලස්සනයි best of luck🔥

    • @sasindumusick
      @sasindumusick  7 หลายเดือนก่อน +2

      Thank you so much ❤️

  • @yehawagyomyun5015
    @yehawagyomyun5015 7 หลายเดือนก่อน +104

    අපේ සසිඳු ඇවිල්ලා කතා කරන ඇස් එක්ක ❤

  • @SithumNimsara-f6e
    @SithumNimsara-f6e 7 หลายเดือนก่อน +27

    ආදරේකට තව හේතු සොයනවද..ආදරේටම අදරේනම් ..❤✨ i felt it

  • @sanjanapiyumi4205
    @sanjanapiyumi4205 5 หลายเดือนก่อน +17

    අඩන ඇස් එක්ක හිරිවැටෙන සින්දුවක් අරගෙන ඇවිත්.. ගණන් කරන්න බැරි තරම් අහල තියෙනවා... තව views වැඩි වෙන්න ඕනි භාවනාවක් වගේ මේවා 🥹✨️🤍

  • @k.asewwandi8191
    @k.asewwandi8191 7 หลายเดือนก่อน +23

    පරන මතක ලස්සනට අවුස්සනවා.❤ 😢

  • @pradeepweerasingha-wf7xe
    @pradeepweerasingha-wf7xe 7 หลายเดือนก่อน +19

    ඒ කටහඩ ❤,
    නුඹ දැක මා නිවුනා...........🥺❤

  • @cricketlife8795
    @cricketlife8795 7 หลายเดือนก่อน +13

    නුඹ දැක මා නිවුනා...ඇත්තටම හිත නිවුනා.❤️❤️❤️❤️❤️

  • @tharushidhanodya1809
    @tharushidhanodya1809 7 หลายเดือนก่อน +2

    ඇත්තමයි ඒ කටහඩ නම් භාවනාවක්...❤🥺 good luck...❤

  • @nethmisandupama5866
    @nethmisandupama5866 7 หลายเดือนก่อน +37

    "නුඹ දැක මා නිවුනා-- ඒ රුවමයි රැදුනා "💜💜🥰

    • @sasindumusick
      @sasindumusick  7 หลายเดือนก่อน +1

    • @pathum705
      @pathum705 7 หลายเดือนก่อน +1

      ❤❤

  • @Divi572
    @Divi572 6 หลายเดือนก่อน +3

    ඇබ්බැහි වෙලා 😫❤

  • @DilukshiHansamali
    @DilukshiHansamali 6 หลายเดือนก่อน +3

    හේතුවක් නැතුවත් හිත රිදෙනවා මේක අහද්දී ❤🥺

  • @Sooah-ld1ju
    @Sooah-ld1ju 2 วันที่ผ่านมา +1

    දන්නවද මේ ලෝකේ තීන ලස්සනම් හැගීම මොකක්ද කියලා,
    ඔයාව දකින එක ♥️🥺✨

  • @ach_ini
    @ach_ini 5 หลายเดือนก่อน +4

    නුඹ දැක මා නිවුණා...❤
    GOOD LUCK 💗✨

  • @Prabathchathuwa
    @Prabathchathuwa 6 หลายเดือนก่อน +3

    1223 වෙනි පාරටත් අහනවා 🥺😓💗 ඇයි මෙක මෙච්චර මතක අවුස්සන්නෙ 🥺

  • @geethmasathsarani3950
    @geethmasathsarani3950 7 หลายเดือนก่อน +4

    සින්දුවේ ඒ වචන හැගීම් පිරිච්ච කටහඩ , ඇස් .. මේ හැමදේම සින්දුවට මාරම විදිහට ගැලපෙනවා.. කියන්න වචන නෑ.. ඒ තරමට හිත නිවනවා ඒ හැමදේම ... ❤

  • @krishan8368
    @krishan8368 18 วันที่ผ่านมา +1

    ඒක මාර creative ❤

  • @ChaniDewanga
    @ChaniDewanga 7 หลายเดือนก่อน +26

    100 පාරකට වඩා අහන්න ඇති...
    ඒ තරම් ලස්සනයි🥺♥️🔥
    ඒ voice එක අහන අපි නිවෙනවා😍

  • @Malee1400
    @Malee1400 7 หลายเดือนก่อน +8

    දැක්කද ඒ ඇස්........! 😩🖤
    ඒ ඇස් දෙක අපිට අමුතුම කතාවක් කිව්වා 😩💗

  • @madhushani3555
    @madhushani3555 7 หลายเดือนก่อน +4

    🥺❤️ මොකක්ද අමුතු වේදනාවක් එක්ක ආදරයක් දැනෙනවා කාලෙකින් අහපු ලස්සනම සිංහල සින්දුව ❤️🥺🫶

  • @gayathrikoushalya2620
    @gayathrikoushalya2620 2 หลายเดือนก่อน +1

    මෙක ගොඩක් ලස්සන යි .මෙක අහනකොට හිත ට සහනයක් දැනෙනවා .මෙ වගෙ තව විඩියො හදන්න ෂක්ති ය ලැබෙවා ❤❤❤❤❤

  • @hirunisadeesha7244
    @hirunisadeesha7244 7 หลายเดือนก่อน +18

    Tik tok එකෙන් සිංදුව දැකලා ආවේ 🥺❤️ voice එක නම් භාවනාවක් ❤️❤️💙

  • @snehawasundara3287
    @snehawasundara3287 7 หลายเดือนก่อน +26

    "නුඹ දැක මා නිවුනා
    ඒ රුවමයි දැනුනා" 🥺💫❤️

  • @ManojaMarasinha
    @ManojaMarasinha 5 หลายเดือนก่อน +14

    ජීවිතේක ඉන්න ඕනේ හුඟාක් මිනිස්සු නෙවෙයි, තේරුම් ගන්න මිනිස්සු ටිකක්. ! 🤍🫂💫

  • @slbammamusic463
    @slbammamusic463 4 หลายเดือนก่อน +2

    නව පරපුරේ තරුවක්.ගායනය ,music මාර ලස්සනයි

  • @ThanuwaraBaragamaarachchi
    @ThanuwaraBaragamaarachchi 3 หลายเดือนก่อน +243

    2029 අහන උන් ලයික් එකක් දාන් යමල්ලා 💫🫀💗

  • @upendigamage8317
    @upendigamage8317 6 หลายเดือนก่อน +11

    Tik tok එකෙන් ඇහිලා අවේ. දැන් ඉතිම් පිස්සුවෙන් වගේ මේක අහන්න පටන් ගන්න එපැයි...🥺❤

  • @Vihara1234
    @Vihara1234 6 หลายเดือนก่อน +4

    මෙච්චරකල් අහපු songs වලින් අදිමත්‍රවෙන් අබ්බැහි වුන song eka 😢❤❤❤❤😢

    • @Vihara1234
      @Vihara1234 6 หลายเดือนก่อน +1

      පිස්සු වැටුනා hlow mekata 😢😢😢❤❤❤❤❤❤❤❤❤

  • @Vehicle_hub_243
    @Vehicle_hub_243 7 หลายเดือนก่อน +1

    සුපිරි අයියා......හොඳ අනාගතයක් තියෙනව ඔයාට ❤🎉❤

  • @Prarthana774
    @Prarthana774 7 หลายเดือนก่อน +390

    Tik TOK එකෙන් ඇහිලා ආවේ කවුද 😊❤🎉

  • @thyagajayawardana138
    @thyagajayawardana138 7 หลายเดือนก่อน +29

    "නුඹ දැක මා නිවුනා ..."
    හිත රිද්දන වචන 🥀

  • @sewminianandi9393
    @sewminianandi9393 7 หลายเดือนก่อน +7

    ඒ කටහඬ,
    නුඹ දැක මා නිවුනා.....
    🎉

  • @isurulakmal7139
    @isurulakmal7139 2 หลายเดือนก่อน +2

    "ආදරේ වැඩිපුරම දැනුන තැන මිනිස්සු නවතිනවා ! 🥺❤️‍🩹🫀

  • @thanushikanethmini
    @thanushikanethmini 7 หลายเดือนก่อน +20

    ආදරේකට තව හේතු සොයනවද ආදරේටම ආදරෙයි නම්... ❤️‍🩹

  • @sadishafernandz95
    @sadishafernandz95 7 หลายเดือนก่อน +8

    මතකයන් ඔබේ!! කියද්දිම දැන ගත්තා වැඩ්ඩෙක් කියල!! ❤

  • @HhkitraHigiri
    @HhkitraHigiri 7 หลายเดือนก่อน +3

    ඇයි මෙව්වට views නැත්තේ මෝල් සින්දු වලට වඩා මෙව්වා හිතට වදිනවා adrei 💞

  • @rashmitharanga3611
    @rashmitharanga3611 7 หลายเดือนก่อน +1

    🥺 මාරම ලස්සනයි ❤️.Voice teens eke asama singer sasindu 🥰❤️❤️

  • @KanishkaDeepanathbro
    @KanishkaDeepanathbro 7 หลายเดือนก่อน +7

    දක්ශයෙක්❤ බ්‍රෝ පට්ට

  • @gbsis7843
    @gbsis7843 7 หลายเดือนก่อน +4

    අහම්බෙන් සෙට් වුන ලස්සන song එකක්❤️

  • @_sewwwandi2003
    @_sewwwandi2003 7 หลายเดือนก่อน +21

    තනි වෙන්න දෙනවද..
    ඔය දෑස මත සිරවී..... ♥️🥺

  • @tharu8264
    @tharu8264 7 หลายเดือนก่อน +1

    නුඹ දැක මා නිවුනා ..🥺❤
    This is such a peaceful voice ❤️‍🔥

  • @chaminduanjana7142
    @chaminduanjana7142 7 หลายเดือนก่อน +5

    නුඹ දැක මා නිවුනා..🥺❤ ලස්සන වැඩක් brother ඉදිරියටම යමු 🎉

  • @Nikyyyy
    @Nikyyyy 7 หลายเดือนก่อน +4

    නුඹ දැක මා නිවුනා___🥺💗
    i felt it 💐💗
    Good luck brother 🔥

  • @wasanafonseka1161
    @wasanafonseka1161 7 หลายเดือนก่อน +12

    Thank you sasindu❤ මන් ඇත්තටම තාම මේකෙ visual එක බලලා නෑ.සින්දුව දාලා පැත්තකින් තියනවා❤මන් හිතන්නේ ඔයා දිනලා ඉවරයි මල්ලි❤

  • @nao-nc6lj
    @nao-nc6lj หลายเดือนก่อน +1

    බීච් එකට ගිහින් බියර් එකක් බිබි මේ වගෙ සින්දුවක් අහද්දි මාරම නිදහසක් තියෙන්නෙ❤️‍🩹👐

  • @Generalfacts5
    @Generalfacts5 7 หลายเดือนก่อน +31

    Voice teens Coach ලහිරුගෙ finalist❤

  • @akila5422
    @akila5422 7 หลายเดือนก่อน +8

    Kolla දැන් ලොකුයි 😚

  • @Ashen__13
    @Ashen__13 3 หลายเดือนก่อน +3

    Your voice is Amazing !! 😩🤍

  • @UwaniInduwari
    @UwaniInduwari 7 หลายเดือนก่อน +2

    ඇත්තටම හිතටම වදින බාවනාවක් වගේ මාර ලස්සන සින්දුවක්.... අතිතේ පරන මතක අවුස්සන

  • @uthumsankalpa2199
    @uthumsankalpa2199 7 หลายเดือนก่อน +5

    Voice teen එකේ ඉදන්ම ආස කරපු වොයිස් එකක් ✨ මේ වගේ සින්දුවක් බලාපොරොත්තු උනා ඔය හඬින් ♥️ කල් අරන් හරි හොදම දේ දීලා තියනවා Good luck Sasindu ✨
    < නුබ දැක මා නිවුනා > I Feel it 😫♥️

    • @sasindumusick
      @sasindumusick  7 หลายเดือนก่อน +1

      Thank you so much ♥

  • @Semindisilva
    @Semindisilva 3 หลายเดือนก่อน +18

    "නුඹ දැක මා නිවුනා" කියනකොට කටහඬ ❤🥺😩

  • @manoharithathsarani393
    @manoharithathsarani393 7 หลายเดือนก่อน +26

    අනේ ඒ පොඩි කොල්ල නේද මේ... ඒ ඇස් කතා කරනව ඒ දවස් වල වගේම... 😫💞 soothing voice. 🥺🌻

  • @user-kaviwijayabandara
    @user-kaviwijayabandara 7 หลายเดือนก่อน +1

    අනේ...🥺💖...මාරම ලස්සනයි...congratulations 🥺💖

  • @SenuWicramasinghe
    @SenuWicramasinghe 5 หลายเดือนก่อน +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැත්තෙ මට විතරද?

  • @enoshanupama
    @enoshanupama 7 หลายเดือนก่อน +9

    වීඩියෝ එක බලන හැමෝම කොම්ලව SUBSCRIBE කරන් ගියානම් මාර සතුටක් හිතෙයි නේ ❤

  • @kavishkamadushani6993
    @kavishkamadushani6993 7 หลายเดือนก่อน +3

    Woahh ❤ pissuwak

  • @AARDWOLF-ik6do
    @AARDWOLF-ik6do 7 หลายเดือนก่อน +2

    WOOW.. Sasindu this is perfect. I love this...
    I wish all the best to you. You are such an amazing singer. Love u so much from the UK... 😍😍