hiru ekata awa awurudu kumariyak. auto tune neme mona tune dala hari final output ekane ona. anika honda lyrics writer kenek Andumen minissu manina jathiyakin ita wada deyak balaporoththu wenna be brother kohomath.
I heard this song accidentally while walking on the road in a nearby shop and now I can't stop listening to it 😭 This song literally feels like heaven, makes anyone happy the very moment they listen to it. PLS make more songs like this one! ❤️💐
කව්ද බං මේ වගේ ගොබ්බ කිසිම සංගීත රසයක් නැති සින්දු මිලියන ගණන් අහන්නේ...?? 🙄🤔 සල්ලි වියදම් කරලා promote කරලා views අරගෙන තියෙන්නේ මට පේන්නේ... 🥲
Ubata thamai kisima sangeetha rasayak naththe gobbayq
@pushpakumarayasapalitha3776 අම්මෝ අම්මෝ මේ 2,000න් පස්සේ ෆීල්ඩ් එකට බහින සිඟිති පාතාලය ද?? බයෙත් බැහැ!! 😆😂🤣
Ammoo rep ahana aiyekda koheda 😅
ඕනෙම කලා නිර්මානයක් අගය කරන්න පුරුදු වෙන්න බනිනවා කියන එක හරිම මෝඩකමක්😂
කවුරු මොනා කිව්වත් ගනන් ගන්න එපා අයියෙ අපි අහනවා ඔයාගෙ සින්දු arx කියන්නේ ලංකාවට ගැම්මක්..💪
“මන්දිරේ හදේ” ඔයාලාට භාරයි එහෙනම් !! 😉 අහලා බලලා හොඳ නරක කියන්න! ආදරෙයි ❤️🫶
Listen Via
Spotify : spoti.fi/3JPQYSH
Apple music : apple.co/4btGnZf
Lyrics
හිත වෑහී යාවී ආලෙන්
ම්ම්.. හිත වෑහී යාවී දැන්
කල් නෑරී හීනේ ආදෙන්
මේ හීනේ ඈ වේවි නම්
මංදිරේ හදේ ඔයා තියාලා
මං හිඳිම් ලඳේ දෙනෙත් අයාලා
දෙව් ලොවේ සරා සොයාන ආ මා
නිම් නොවේ හැඟුම් ඔයා නිසා මා
ඒයි කෙල්ලේ
අද මං හොඳ සිහියෙන් ඔව්
නමුදු වෙලා ඉන්නේ පිස්සෙක්
පුර පෝයත් අමාවකයි මට
ඔයා නාව දාට හිස්නෙ
චිත්‍ර පට දර්ශන වගේ
අපි දෙන්නා මැවී දිස්වෙයි
හිඳවන්න බෑ හිත සිහියක
ඔව් ඒක තමා ප්‍රශ්නේ
නැහැ විනිශ්චය
පෙම සුන්දරම වැරැද්ද
නරක බඹරෙක් මං ඔයා මල් කිනිත්ත
මිතුරු කමට එහා ගිය කැමැත්ත
මොලේට ඉන්නම නොදී හදයි කලේ පෙරැත්ත
ඔව් ! ගන්නම් කාලේ පස්සට ආයේම
යන්නම් මං අපේ අවසන් වර හමුව දාට
මේ හිතේ තිබ්බ හැමදේම එකක් ගානේම නෑරම
කියාගන්නයි ඕන උනේ ඒක තමා මේ වෑයම
මංදිරේ හදේ ඔයා තියාලා
මං හිඳිම් ලඳේ දෙනෙත් අයාලා
දෙව් ලොවේ සරා සොයාන ආ මා
නිම් නොවේ හැඟුම් ඔයා නිසා මා
දුර පාවී යා නම් මාගෙන්
හිත පෑරී යාවී දැන්
මල් වාරේ ආයේ ආදෙන්
මේ හීනේ ඈගේම දැන්
මංදිරේ හදේ..//
Lyrics by Dulan ARX
🥺❤️😘
Niyama sinduwa. Enakam balan hitiye ❤❤❤❤❤❤❤❤❤❤
Pattama lassanai sinduva...ape supiri kollek thavath mevage lassana nirmana karanna lebeva
Niyam sinduwaki aiye lassnaei wadaki🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Patta ❤❤❤
Good one Dulan , Sanjula , Irushka & Nick .. Refreshing !!
❤❤
දිමියා❤
Meya ekka alut ekak karamu bro 💝🌝
boza
❤
1st time = good💐
2nd time = not bad🌹
3rd time=Excellent song🦚
4th time =fv song💙
5th time = Addicted💐🌹🦚💙
ඇබ්බැහි වෙන සුලුයි 🌹💐
congrats Dulan Ayya💐
❤❤
❤❤❤
❤❤❤❤
❤❤ඇයි ඕයි ඒම 😂
sirwatm ❤
තමන් හදපු තමන් ගයපු සිංදුව වෙන කෙනෙක් බලෙන් රි මේක් කරලා ඒ සිංදුවෙන් ලෝකෙන්ම ජනප්‍රිය වෙද්දී නිහඩව බලන් හිටපු පොරක්...තව හරි යන්න ඕනි...ජය
සින්දුව අහන්න පටන් ගත්තට පස්සෙ අහන එක නවත්තගන්න බැරි කවුරුහරි ඉන්නවද මන් වගේ 🥺❤️
Matath ehemau
Yess
Matath ehemai nawaththagann be 😢
Aniwa
Yep❤
මැණිකේ මගේ හිතේ, දකින දකින, නෑසුනා, ලෙලෙනා, නාදෙන්, මගේ , නෑරම වගේ සුපිරි hit සින්දු ටිකක් වෙන artist ලාට ලියලා දීලා ඒ වැඩ ටික ගොඩ දැම්ම මනුස්සයා තමන්ගේ voice එකෙන් වැඩක් අරගෙන තියෙනවා දැක්කම fan කෙනෙක් විදියට පට්ට සතුටුයි ❤️❤️ keep going champ !!
True 💯
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම වැඩ්ඩෙක්.❤️ඒ වගේම සුපිරියක්.❤
මෙන්න කමෙන්ට් 👌👌
Waddek dulan arx
Aththa ...💚💚❤❤
Catchy hook machan ! ❤💯
❤
🖤🤘🏻
maduwa
Mge ekaaa aluth ekak one
උබ එදත් වචන මිමිණුවා...Dulla
අද ආස විදියට ඒ වචන ලස්සනට ගලපලා..උබ ගැන ආඩම්බරයි ...සුබ අනාගතයක් Dulla...Tin ....
මිතුරුකමට එහා ගිය කැමැත්ත 🥹❤️
අහන හැම වාරයක්ම පාසා ඇගේ හිරිගඩු පිපෙනවා 🥺 මාරම හිතට වැදුණු song එකක් 🥹🫶
🎉❤
❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්ත😢
Woww Love from 🇮🇳
love from sri lanka ❤
Love from sri lanka ❤❤❤
Welcome from sri lanka ❤️
❤❤
Indya ❤
Dulan ගෙ සිංදුවල පරන හින්දි සින්දු vibe එකක් සෙට් වෙන්නෙ මට විතරද?👌❤️
hariyatama hari bn
Same 😊❤
th-cam.com/video/hjfzFVw2Zjo/w-d-xo.htmlsi=Pqo5DrXjmdtyH7qI
th-cam.com/video/dN1mjVqz0xI/w-d-xo.html Aloka Sam - Heenata Mama Nuba (Nuwarata Atharaman Sawasata) - Official Lyrics Video
Like a Zara sa hindi song vibe ❤️ But Dulan's vibe is the best 💐💕✨️
adw mma aluth sindu ahnne hari aduwen.. 😅 e unaata meka nn pissuwk ❤❤❤.. supiri bn meke lyrics
When Dulan ARX said,
මේ හිතේ තිබ්බ හැමදේම
එකක් ගානෙම නෑරම
කියාගන්නයි ඕන උනෙ
ඒක තමයි මේ වෑයම..!
I felt it🥀🤍
❤
හොදම යාළුකමක් ආදරේට පෙරලුනා කියන්නෙ ම, මැරි මැරී උපදින හැගීමක් 💔
එකඟයි තවමත් විදවනවා මං ඒකපාර්ශ්විකව 😔
ඒක ඇත්ත 🥹 තාම විදෝන මං 😓
😂❤
Aka aththa
Mokeda bn mum kiyanne
Love this machan
🖤
Ai
Thadi❤
rasith
Ane hrima ලස්සනයි .ahnw ahnw digatma...epa wenne ne....e tharam ලස්සනයි ...❤❤❤❤
කෙල්ල වගේම සින්දුවත් ගින්දර වගේ,visual එකේ ඉදම් music එක වෙනකම්ම කියන්න වචන නෑ අයියා,සුපිරී සුපිරී සුපිරී.....level cross කරා ඔයා....❤❤❤❤
මේක මේ විදියටම මගෙ යාලුවෙක්ට උනා. ඒකෙයි මේකෙයි වෙනසකට තියෙන්නෙ මේකෙ කෙල්ල තාමත් හුස්ම ගන්න එක. මට මගෙ යාලුවාව මතක් උනා. ඇත්තටම හිතටම වැදුනා. Trending #1 වෙන්න ඕනෙ මේක. ජය වේවා...❤️
10 million ගහනවා ❤ කියන අය කෝ බලමු ❤
❤
Mama
What the fuck
Danatamath 7.1 milion 😊❤
Aniwaren
ගොඩක් ආසයි ,හරිම ලස්සන යි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
"මිතුරුකමට එහා ගිය කැමැත්ත"....ඒකපාර්ශ්විකව ආදරේ කරන කී දෙනෙක් නම් මේ හැඟීම නිසා විඳවනවා ඇත්ද ...❤️🩹
Mamath eseya..😢❤❤❤
ඔව් තාමත් විඳ වනවා තාමත් අමතක කරගන්න බැ එයව😔😔
Hmnn
😢❤
🥺❤🩹
මන්දිරේ හදේ ඔයා තියාලා......❤🤴
මං හිදිම් ළඳේ දෙනෙත් අයාලා......💐💫
හරිම ලස්සනයි ඒක ❤
❤
මන්දිරේ හදේ ඔයා තියාලා
මන් හිදින් ලදේ දෙනෙත් අයාලා
දෙවිලොවේ සරා සොයාන ආ මා
නිමි නොවේ හැගුම් ඔයා නිසා මා
❤
දස්සයෙක් ආ... ලොවෙත් සුපිරි.. තව සිංදු ගහම්න සුපිරි ඒවා..
"මේ හිතේ තිබ්බ හැමදේම එකක් ගානෙම නෑරම කියාගන්නයි ඕන උනේ ඒක තමා මේ වෑයම... "✍🏻❤️✨
මේ girl රශ්මිකා මන්දානා වගේමයි.❤
මේ කොල්ලව අල්ලන් හම ගහනවා නේද මේ ටිකේ live සින්දු කියන්න බෑ කියලා....ඒ උනාට මේ සින්දුව ගොඩක් ලස්සනයි....ඒ වගේම ලියලා තියන අනික් සින්දුත්..හැම අඩුපාඩුවක් ම හදාගෙන දවසක හිනා උන හැමෝටම හික් ගෑවෙන්න වැඩක් කරන්න.....අනිවාර්යයෙන් ඔයාට පුලුවන් සහෝදරයා ❤
Atta 🥲 e girl nm rashmika wagemay 🤍
ආදරෙයි ඉ ❤❤
hiru ekata awa awurudu kumariyak. auto tune neme mona tune dala hari final output ekane ona. anika honda lyrics writer kenek Andumen minissu manina jathiyakin ita wada deyak balaporoththu wenna be brother kohomath.
@@jayakodyarachchilagevindan6283 kiyala wedk na....sinhalaya ohomma mai
Aniwa❤
මන්දිරේ හදේ ගීතය ගත් කල.
මිතුරුකම සහ ආදරය අතර ගොඩනැගුන සම්බන්ධතාවක් පිළිබඳ ගීතය ලියැවී තිබේ. සමාජයේ බොහෝ දෙනා අසරණ වෙන මෙම අවස්තාව මෙම ගීතයෙන් ගෙනහැර දක්වයි. මිතුරුකම ආදරයට හැරුනු පසු ආදර ඇරයුමක් සිදුකලොත් ඒ මිතුදමට එයින් බාධාවක් වේවිදෝ යි යන උභතෝකෝටික ප්‍රශ්නය වටා මෙම ගීතය දිවෙයි.
මෙහි දැකගත හැකිවන විශේෂත්වය වන්නේ මනා අයුරින් පද රචනය, සංගීත නිර්මාණය, රූප රචනය යන ත්‍රිත්වයම ගසට පොත්ත සේ නිසි ලෙස ගැලපීමයි.
මෙහිදී අප රූප රචනය දෙසට අවධානය යොමු කිරීමේදී අපට දැකගත හැකි වන්නේ.ගීතය ශබ්ද විරහිතව රූප රාමු පමණක් නැරඹුවත් පද රචනයේ තේරුමම රූප රචනය මගින් දැක්වේ. මෙහිදී රූපරචකයා ඉතා සාර්ථක වී ඇති බව අපට කිව හැකිය. තවද ගීත ගායනය සහ රැප් ගානයන යන ද්විත්වයම එක් පුද්ගලයෙක් ගායනා කරන බැවින් එම අවස්ථා දෙකට සැරින් සැරේ හුවමාරු වීම රූප රචනයේදී ඉතාමත් අලංකාරවත් ලෙස මෙහිදී ඉදිරිපත් කරනු ලබයි.
ව්‍යංග්‍යර්ථයෙන් ඉදිරිපත් කරනු ලබන සියුම් රූප දර්ශන ලෙස අවධානය යොමු කිරීමේදී අපට පෙනෙන්නේ රූප රචනයෙන් ගීතයට උපරිම සාධාරණය සිදු කර ඇති අන්දමයි. හුදකලාව පොතේ සටහනක් ලියමින් හිඳ පොත ඇයගේ අතට දෙන අවස්ථාවේ පොත සමග සුදු රෝස මලක් බිමට වැටෙයි. වැටී එය නොදැනුවත්වම පයට පෑගේ. එමගින් පෙන්වන්නේ අප්‍රකාශිත පිවිතුරු ප්‍රේමයයි. මල පයට පෑගී පොළවට පස් වනවා සේම. අප්‍රකාශිත පිවිතුරු ප්‍රේමයද පොළවට පස්වෙයි. සුදු රෝස මල පයට පෑගී යෑම. මෙය ප්‍රේමයේ අසුබ නිමිත්තක් ලෙසද ගත හැකියි.
තවද නිදහසේ අඹරේ පියඹන සුදු පරවියෙකුගේ පිහාටුවක් අහසෙන් වැටෙද්දී ඉතා ආසාවෙන් ඒ වෙත දිව ගොස් එය ඉතා ආශාවෙන් ගෙන ඔහු අත තබයි. එයින් ව්‍යංග්‍යර්ථවත්ව කියැවෙන්නේ ඇයගේ ආශාවයි. නිදහසේ සැහැල්ලුවෙන් තම හීන කරා යෑමයි. තම ආශාවන් , හීන සේම එම පිහාටුවද ඔහුගේ අත මත තබයි. අවසානයේ අප්‍රකාශිත ප්‍රේමය සමගම ඇයගේ හීන වලට ඉඩදීම පෙන්න්නුම් කිරීමට පිහාටුවද සටහනද දෙකම ඇයට පිරිනමයි.පසුව දෙදෙනා දෙපැත්තකය ගමන් කරයි ඔව්න් දෙදෙනා මාවත් දෙකක යන බව නැතහොත් අරමුණු දෙකක සිටින බව එයින් පෙන්වයි. අධ්‍යාපනය සඳහා විදෙස්ගත වීම , ජීවිතයේ හැරවුම් ලක්ශයක් වෙත ගමන් කරන ඇයට ගෞරවයෙන් සමුදීම අවසානයයි..
ඒක සුපිරි ❤
ඒක 🥺🫶
❤❤❤❤damn it
Woow👌🥺❤️
මොකක්ද මේ සිංහල පීරියඩ් එකද 😂
මාස 5කින් 13M අරන් 😮
Wow , සුපිරි ම සින්දුවක් ❤
Don't understand language
But feel:100% ❤️❤
From india 🇮🇳
😂😂 උබ නම් ඉන්දියා?
Sri lankan song
Anr puk nodi idhn pko
@@GamingXNikiya palaynn Yanna profile ekak wath nethi ##po**nnya##
WHAT IS YOUR FATHER'S NAME?MODI?
ආදරේකට පෙරලුණ යාලුකම කියන්නෙම මැරි මැරී උපදින හැගීමක් 🤍
sira kathawa 🥺
තවමත් ඒ වගේම ආදරෙයි... 🤍🥺
❤😢
Atta ❤
Mgeth eth .....
Lyrics 🎵📝
හිත වෑහි යාවී ආලෙන්
ම්ම් හිත වෑහි යාවී දැන්
කල් නෑරි හීනේ ආදේන්
මේ හීනෙ ඈ වේවි නම්
මන්දිරේ හදේ ඔයා තියාලා
මං හීදිම් ලදේ දෙනෙත් අයාලා
දෙව් ලොවෙ සරා සොයාන ආ මා
නිම් නොවේ හැගුම් ඔයා නිසා මා
ඒයි කෙල්ලේ
අද මං හොද සිහියෙන් ඔව්
නමුදු වෙලා ඉන්නේ පිස්සෙක්
ඔයා නාව දාට හිස්නේ
Chitharapata Darshana Wage
අපි දෙන්නා මැයි දිස්වෙයි
හිදවන්න බෑ හිත සිහියක
Ow Eka Thama Prashne
නැහැ වීනිශ්චය
පෙම සුන්දරම වැරැද්ද
නරක බඹරෙක් මං ඔයා මල් කිනිත්ත
මිතුරු කමට එහා ගිය කැමැත්ත
මොලේට ඉන්නම නොදි හදයි කලේ පෙරැත්ත
ඔව් ගන්නම් කාලේ පස්සට ආයෙම
යන්නම් මං අපේ අවසන් වර හමුව දාට
මේ හිතේ තිබ්බ හැමදේම එකක් යන්නෙ නෑරම
කියාගන්න ඕන උනේ ඒක තමා වෑයම
මන්දිරේ හදේ ඔයා තියාලා
මං හීදිම් ලදේ දෙනෙත් අයාලා
දෙව් ලොවෙ සරා සොයාන ආ මා
නිම් නොවේ හැගුම් ඔයා නිසා මා
දුර පාවී යා නම් මාගේන්
ම්ම් හිත පෑරී යාවී දැන්
මල් වාරේ ආයේ ආදේන්
මේ හීනේ ඇගේම දැන්
මන්දිරේ හදේ ඔයා තියාලා
මං හීදිම් ලදේ දෙනෙත් අයාලා
දෙව් ලොවෙ සරා සොයාන ආ
නිම් නොවේ හැගුම් ඔයා නිසා මා
Song Mandire Hade🎉🎉🎉
Singer Dulan ARX❤❤❤
🥰❤️.....
මටමේසින්දුව කැතයි කිව්වට එහෙමනෑ
😮
Maru.😊❤
හමුවේවා , හිමිවේවා,
අහිමි නොවේවා කාටත් .. !! ♥🫶
1 million ගහපුවාම බලන්න like එකක් දලා තියන්න ❤️🙃🫠
Trending #1 වෙන්න ලොකු දායකත්වයක් දෙන කෙනෙක් මම දවසකට 10 පාරකට වැඩියෙන් අහනවා දුලාන් අයියගෙ ආසම song එක මේක rap එක තමයි ලස්සනම❤️
මමත් ❤
මාත්😊❤
මාත්❤
Congratulations ARX❤
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ දෙයියනේ!😘🫶💖🥹
යූ ටියුබ් එන ගානෙ මේක අහන එකාලා ලයික් දාපියව්ව්ව්🙂👍
❤
ආ ❤
❤❤❤❤❤❤❤❤❤
❤
@@nadeemadara86 එකයි නෙ දාන්න පුලුවන් 🥹😂
දවස ගානේ මන්දිරේ හදේ අහන මන්. මන්දිරේ හදේ.. ඇබ්බැහියක් ❤️✨️
Adara ayya ❤❤❤❤😂
Aniwaryayen ❤❤❤
මගේ නමත් දුලාන්නේ😮
❤ මෙ වගෙ ගායකයො තමා බිහී වෙන්න ඔනා ... 100 Million watenna ona bokkenma
හේතුවක් නැතුව Dulan ට ආදරේ අයයි මේ සින්දුව අහන එක නතර කරගන්න බැරි අයයි කෝ ❤
හිත දන්නෙම නැතුව 2008/2009 centigradez යුගයට ගියා. Thanks අපි ආස රහට මේ නිර්මාණය කළාට.
Aniwa....❤
@@udarinawarathne6893මල් පින්න රුල්ල ඉවරයි🤗❤️
❤
Serious bro..
එකෙන්ම.... මං හොය හොය හිටියෙ මෙහෙම කොමන්ට් එකක් ❤💯💪
Backing vocals 🥺❤💆♀️
Sayumi Mullegama 👌
1:50 හිනාව 🥺❤️ ඇබ්බැහියක් පාන්දර එකයි වෙලාව අහපු වාර ගාන මතක නෑ ❤️
❤
Mata like 20 demuko 😢😢
මේ සිංදුව අහන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ මම විතරද 😩💖
Nh hamoma 😘
dawas ganak ek digata me sinduwama witarak ahanwa
ඇයි මම
මම අහනවා
Math ❤
මාරම ලස්සනයි ❤🥹කාලෙකට පස්සේ දවසම අහන්න පුලුවන් සිංදුවක් 🎉
Ow kochchra ahuwath epa wenne na
@shammiyashodya705 Ai
Hi
මියුසික් එකත් එක්ක යන ගර්ල් ගේ වොයිස් කට් එක එක්ක මන්දිරේ හදේ තියාලා කියන කොටස තමයි මට ලස්සනම ❤😍, සින්දුව හරිම ලස්සනයි, සුභ අනාගතයක් ❤
ඔව් ඒක තමය 😉👍
Hmm
හරියටම හරි
ලස්සන voice එක
Ann hri
2025 දි අහන set එක කෝ බලන්න 🖐️
👇
(මෙය් අනාගත comment එකකි )
Yohh 😍 This Vibe 🔥 ❤️
දුලාන් තමයි ලන්කාවේ virul යන සින්දු ගොඩක් ලියලා තියෙන්නෙ 💓
විරුල් 😹
@@Dew_xopodak vardinva😂
අඩිරුල්😊
Viral machan..
*යාලුව ප්‍රේමවන්තිය කරගන්න ට්‍රයි කරාට,අන්තිමට එයාට Schoolership එකක් ලැබිලා පිටරට University එහෙකට ගියා නේද..හිතේ තිබ්බ හැමදේම කියාගන්න ට්‍රයි කලාට බැරි උනා.ඒත් හදවත නැමැති මන්දිරේ ඉඩ හැමදාටමත් එයාට....!*
ලස්සනම තේරුමක් එක්ක,ලස්සනම මෙලඩි එකකට, මිහිරි Voice එකක්.ජය වේවා.. ❤🌼
අයියේ ඔයාගේ VISUAL එහෙම සුපිරිය්❤❤කටහඩ සුපිරි❤❤Good Luck🎉🎉🎉🎉🎉
සිංදුව මරැ ARX bosa.😚😚
Ktt epd pkyge😂
Mool keriyek
@@DananjayaBandara-xw1lk😂😂
❤❤❤❤❤
දෙන්නෙපා එක ලයික් එකක්වත් wsgpt ට 🙂😢
අද A/L results ආපු දවස. දැනට අවුරුදු 4කට කලින් මට දැනුන මගේ ජීවිතේ දරාගන්නම අමාරු හැගීම 😔අද music video එකක් විදිහට මන් දකිනවා. ඒ හැගීම අද කොල්ලො කෙල්ලො කීදෙනෙක් විදිනවා ඇද්ද💔💔. ඒ හිත් වලට පොඩි හරි සහනයක්❤️🩹❤️🩹 අනිවාර්යයෙන් මේකෙන් ලැබෙන බව හොදටම විශ්වාසයයි. ස්තූතියි DULAN ARX❤. ජය වේවා 🔥
❤❤
විභාගෙ පාස් නම් එච්චරයි බ්‍රෝ ❤❤
ඇත්තටම ඒක දන්න ඒක විදපු කෙනෙක්ම තමයි
❤🫡
අනේ ඇත්තටම ඒක කියාගන්න බැරි දුකක්.
Dulan ARX කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් තමා ඉතිම්... ❤❤❤
එ් Feeling එක ❤ දැනෙන අයට දැනෙනවා...
මේ සිංදුව අහන එක නවත්වන්න බැරි මට විතරද අප්පා😢 දුලාන් අයියගේ කටහඩ පිස්සුවක්😮❤ ඒකියන්නේ මිනිස්සුන්ගේ සිත් ඇදගන්න පුලුවන් අදිමාත්‍රාවක් ඒ කටහඩ❤ සින්දුව රිලීස් කරපු දවස් ඉදන් අහනවා😊 කොච්චර ඇහුවත් එපාවෙන්නෑ❤ දුලාන් අයියා ඉතින් කොහොමත් මියුසික් ලෙවෙල් එකෙන් වැඩකාරයෙක්නේ😊❤දුලාන් අයියා කියන්නේ ගීත ගායනය,වාදනය,ගීත රචනය පැත්තෙන් ඉන්න එක වැඩකාරයෙක්❤ ජයවේවා දුලාන් අයියා😊❤ 1:50 ඒදාන හිනාවට වහවැටිච්ච මා වැනි තවත් අය සිටීද😊
ඒකනං ඇත්ත ,🥰😍
ඔව්්නවා. ඒමම
Ow Oya Witharai 💀
මන් හොයපු සින්දුව... පද මතක නැති නිසා හොයාගන්න බැරිව හිටියේ.. ❤️❤️❤️ලස්සනයි සින්දුව ❤️
අයියාගේ හිනාවට වශිවුන මං ❤😊
😘 මාත් 👍😜
Math 😊
Like 1 denako
ඉදා කාපං 😂🖕
මගේ හිතට වැඩිපුරම දැනුනු සිඳුවක්. වෙන සින්දු වගේ නෙමෙයි. කෙනෙක්ගේ හිතටම කා වදින සුපිරිම song එකක්......මේ වගේ ලස්සන නිර්මාණ කරන්න අයියට ශක්තිය ලැබේවා.!!😍😍😍❤️❤️
ඉන්දියාවෙන් මේක උස්සනව පුතා.❤
Sirwtm e tharm lssnai❤
indiawen apu ekak thami yak oya..habi patta
@@rasironline1Pissuda na
Palayan gu wesige putha 😂@@rasironline1
@@Happy_BlossomBelle this song was inspired by th-cam.com/video/hjfzFVw2Zjo/w-d-xo.html&si=fd6tgcp1ysPkSP5E
Dulan aiya sapak thami ❤️🔥
"මිතුරුකමට එහාගිය කැමැත්ත...මොලෙට ඉන්න නොදී හදයි කලේ පෙරැත්‍ත..."
I felt it😭❤️
I heard this song accidentally while walking on the road in a nearby shop and now I can't stop listening to it 😭 This song literally feels like heaven, makes anyone happy the very moment they listen to it. PLS make more songs like this one! ❤️💐
"මන්දිරේ හදේ ඔයා තියාලා.."ඒ ටිකනම් පිස්සුවක් 😀😍🥰
වැඩිය බලන්න හොඳ නෑ නැත්තං මෙච්චර ලස්සන සින්දුව අහල ඇති වෙනවා 🥹🥲
Love from India this not a song this is emotion my special person suggested me ❤
Did you try listening to this song with captions?
Because it has the meaning
👍
❤melody and music දාපු දෑතට දෙවි පිහිටයි...😩❤️🩹
Sanjula himala❤
Lots of Love from Bangladesh ❤ It's just not a song it’s emotion, mind refreshing medicine 💙
Thanks ❤love from Sri Lanka ❤
Love from Sri Lanka ❤️
Best wishes from our small beautiful SRI LANKA❤❤❤
@@ElisaHettiarachchi❤
@@SithuSitharaharshani❤
ටොප් ටොප් දුලා ටොප් ❤🇱🇰
me sinduwa thama mn ahapu lassanama sinduwa meka godariyak lassanayi🥰😍
adareyi hamadamath Dulan😘😘😘❤❤
Release වෙනකන් අසාවෙන් බලන් හිටපු සිංදුවක් 🥺❤️
When Dulan ARX Said -
“මේ හිතේ තිබ්බ හැමදේම එකක් ගානෙම නෑරම කියාගන්නයි ඕන උනේ ඒක තමා මේ වෑයම” - I Felt It 🫶🏻❤️🩹
මේක තරන් ලස්සන සින්දුවක් මම දැකලා නෑ ❤❤
Meka danakam balagnamai idiye ❤🥰❤️
2025 Anyone
❤🫡
හිතට වැදුන සුපිරි සින්දුවක් ❤ලස්සනයි ❤මේ සින්දුව දෙපරකට වැඩිය බලපු අය කෝ❤❤❤😊
auto tune නෙමේ මොන මඟුල දාලා හැදුවත් මේ සින්දුව ලස්සනයි ❤
aththa
මේ සින්දුව එක පාරකට වඩා අහපු සෙට් එක මේ කොනට ❤️😊
👇
කොයි කොනටද
ලස්සනයි නම් කියන්න
පෙම්කලෙක මානුබ හට අදරෙයි
කියපැවසු දවස මතක දැයි පවසන්න සුදු නොනා
ලස්සනයි නම් කියන්න අනික්
කොටස දාන්නම්❤
'මන්දිරේ හදේ ඔයා තියාලා ' boy ge hinawa 😊❤️
හිත වෑහී යාවී ආලෙන්
ම්ම්.. හිත වෑහී යාවී දැන්
කල් නෑරී හීනේ ආදෙන්
මේ හීනේ ඈ වේවි නම්
මංදිරේ හදේ ඔයා තියාලා
මං හිඳිම් ලඳේ දෙනෙත් අයාලා
දෙව් ලොවේ සරා සොයාන ආ මා
නිම් නොවේ හැඟුම් ඔයා නිසා මා
ඒයි කෙල්ලේ
අද මං හොඳ සිහියෙන් ඔව්
නමුදු වෙලා ඉන්නේ පිස්සෙක්
පුර පෝයත් අමාවකයි මට
ඔයා නාව දාට හිස්නෙ
චිත්‍ර පට දර්ශන වගේ
අපි දෙන්නා මැවී දිස්වෙයි
හිඳවන්න බෑ හිත සිහියක
ඔව් ඒක තමා ප්‍රශ්නේ
නැහැ විනිශ්චය
පෙම සුන්දරම වැරැද්ද
නරක බඹරෙක් මං ඔයා මල් කිනිත්ත
මිතුරු කමට එහා ගිය කැමැත්ත
මොලේට ඉන්නම නොදී හදයි කලේ පෙරැත්ත
ඔව් ! ගන්නම් කාලේ පස්සට ආයේම
යන්නම් මං අපේ අවසන් වර හමුව දාට
මේ හිතේ තිබ්බ හැමදේම එකක් ගානේම නෑරම
කියාගන්නයි ඕන උනේ ඒක තමා මේ වෑයම
මංදිරේ හදේ ඔයා තියාලා
මං හිඳිම් ලඳේ දෙනෙත් අයාලා
දෙව් ලොවේ සරා සොයාන ආ මා
නිම් නොවේ හැඟුම් ඔයා නිසා මා
දුර පාවී යා නම් මාගෙන්
හිත පෑරී යාවී දැන්
මල් වාරේ ආයේ ආදෙන්
මේ හීනේ ඈගේම දැන්
මංදිරේ හදේ..//
❤❤❤
2:44
❤
Release කරනකම්මයි බලන් හිටියේ... ඒත් visual එක මේ තරම් ලස්සනට Feel වෙයි කියලා හිතුවෙවත් නෑ... 🥺 මාරම ලස්සන සිංදුවක්... අනිවාරෙන්ම Trending 1 වෙනවමයි... Congratulations Dulan ARX... මන්දිරේ හදේ 2ක් ඕනේ... 😇❤️
2025 අහන සෙට් එක කෝ ?! ❤✨
Trending #1 🎉🥳❤
Congratulations ❤🤗
අනේ හැම සිංහල සිංදුවක්ම මේ වගේ ලස්සන වෙනවනම්. කාලෙකින් අහපු මාරම ලස්සන තේරුමක් තියන සිංහල සිංදුවක්. Rap part is mesmerizing. ❤🔥
Melody : 100% 🔥
Visual : 100% 🔥
Voice : 1000% 🔥🔥🔥
අම්මෝ දානකල්ම ආසාවෙන් බලාගෙන හිටියෙ🥺🤍
❤️🙂🌻හිතෙ තිබ්බ හැමදේම එකක් ගානෙම නෑරම කියාගන්නයී ඕන වුනෙ ඒක තමයී මේ වෑයම ...!!
DULAN ARX Super 🫶
සියල්ලක්ම සිදුවී අවසානයේ ඉඟියකින් මෙන්, නැතහොත් පරවි පිහාටුවකින් ඇය සියල්ලම දැන ගන්නා නමුත් ඇය ප්‍රමාදය. අවධානයෙන් බලන කෙනෙකුට මේක් ඇතුලේ තේරුම් ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒ වගේ විස්තර ගොඩක් විනාඩි තුන හමාරක් ඇතුලත අන්තර්ගත කරලා තියේ. ඇත්තටම සුපිරි වැඩක්, next gen vishual එකක්. නියමයි දුලාන් අයියේ🎉❤❤❤❤❤❤❤
මිතුදම හමුවෙ අප්‍රකාශිත ප්‍රේමය....🥺💖මටම ලියල වගෙ ♥ මරම ලස්සනයි අයියෙ ඉන්ට්‍රො එක දෙන දවසෙ ඉදම්ම මර ආසාවෙන් ඉදුයෙ බලන්න මර ලස්සනයි🥺💖
🎉
මෙහෙම කතා තව කොච්චර තියෙනවා ඇතිද❤
මේකත් ආදරේ කරන්න තියෙන ලස්සන විදියක්❤ පමා වැඩි වෙන❤
Hi
Love From Bangladesh 🇧🇩❤
we also love ur country
එහෙං මෙහෙං ස්ටේටස් කෑලි වලිම් හම්බුනා සිංදුව පට්ට ලස්සනයි .ඊටපස්සෙ සිංදුව බැලුවා....නියමයි අනේ......🥺✨️🍂
2025 balana kattiya ko❤😮
නැහැ විනිශ්චය
පෙම සුන්දරම වැරැද්ද ..❤️🩹🥺
Keep it up ARX bro 🎉️
අඩේ trending #1 😍💪
දවස් තුනෙන් පට්ට විදියට ෆේමස් වෙලා යකෝ ගැම්මක්❤
මන්දිරේ හදේ 2 ක් ගහන්න කියන අය මෙ කොනට❤❤
මේ song akath Aniwa Super b Hit akak ayiya ❤️ ✨
ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා
බුදු සරණ යි ..🙏
හම්මේ ඇති යාන්තම් හොයා ගත්ත.... වචන දෙකයි ඇහුනෙ සින්දුව හොයාගෙන ආව. වශී වෙලා වගෙ. Whole song එකම.හරිම ලස්සනයි. 😍♥️♥️♥️
මංදිරේ හදේ ඔයා තියාලා...🌷🌺
මං හිදිම් ලදේ දෙනෙත් අයාලා...🌻💐
~I FELT IT 🥺❤~