RURA | රූරා (Aye Ma Thaniweela | ආයේ මා තනී වීලා) - Sanjula Himala (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 6K

  • @OshanLiyanageDance
    @OshanLiyanageDance 3 ปีที่แล้ว +4718

    මේ දවස්වල වැඩිපුරම අහන සිංදුව 😍🔥❤️

  • @slphotoLK
    @slphotoLK 3 ปีที่แล้ว +695

    ආයේ මා තනිවීලා ....
    යායේ තරු සැඟ වීලා.....
    ආසම වචන ටික WOW

  • @BUMEEOfficial
    @BUMEEOfficial 3 ปีที่แล้ว +1205

    Tiktok එකේ සිංදුව ඇහිලා තමා ආවේ.... නියම වැඩක් අයියා....🔥

  • @OBrienWilliam-xg3fp
    @OBrienWilliam-xg3fp 2 หลายเดือนก่อน +15

    මාස ගානකට පස්සෙ plot 23 💚 last chapter ටික කියවන ගමන් අහන්නෙ, ඒ නිසාමදෝ මන්දා මාර විදියට මේක feel වෙන්නෙ

  • @Madaramadushini6908
    @Madaramadushini6908 3 ปีที่แล้ว +545

    වට්සැප් ස්ටේටස් බලන්ඩ ගියාම හැමතැනම මෙ සින්දුව ඒක හින්දා මාත් බලන්ඩ ආවා අම්මො මේක නන් පිස්සුවක් ❤️‍🔥❤️❤️❤️❤️

  • @mr.unknown-v2u
    @mr.unknown-v2u 3 ปีที่แล้ว +4678

    අයියේ මේ සිංදුවේ කට්ටිය ගොඩක් ආස තැන තමා "ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ.."කියන තැන🌝❤.

  • @thiwankapathiran9574
    @thiwankapathiran9574 3 ปีที่แล้ว +319

    සංජුල හිමාල කියන්නේ ඉස්සර ඉඳන් හිටපු සුපිරි වැඩ්ඩෙක්.දක්ෂ musicin කෙනෙක් ....මට මතක විදිහට ප්‍රදීප් අයගේ පෙම් සිහිනේ මියුසික් කරෙත් සංජු අයියා ❤️❤️❤️❤️

    • @yTAnuththara
      @yTAnuththara 3 ปีที่แล้ว +9

      දැන් මේක පිස්සුවක් වෙලා

    • @yTAnuththara
      @yTAnuththara 3 ปีที่แล้ว +9

      @@sanjulahimala ඉක්මනට මේවගේ ලස්සන හිතට පොල්ලෙන් ගැහුව වගේ වදින සුපිරි සිංදුවක් ඕනි .❤️

    • @dilrangasampath6825
      @dilrangasampath6825 3 ปีที่แล้ว +3

      @@sanjulahimala ලස්සනයි

  • @kivindigeththam7927
    @kivindigeththam7927 ปีที่แล้ว +419

    මේකට ඇවිල්ලම සින්දුව සිය පාරක් අහනෝ ඒත් මම තාම දන්නෑ විශුවල් එකේ මක්කා තියනවද කියලවත්. එ තරමටම කටහඬටයි මෙලඩියටයි වශී වෙලා😍 දෙදාස් විසිතුනේ කවුද අහන්නෙ😍😍

    • @sanjulahimala
      @sanjulahimala  ปีที่แล้ว +25

      බොහොම ස්තූතියි ආදරයට ❤

    • @veega-xff8203
      @veega-xff8203 ปีที่แล้ว +1

      Maath ehemai...kiiparak ahuwada kiyalawath mathaka nathi tharamata ahanawa❤

    • @SakunthaSakuntha-ox7qw
      @SakunthaSakuntha-ox7qw ปีที่แล้ว +1

      මම

    • @rusuruchanuka2859
      @rusuruchanuka2859 ปีที่แล้ว +2

      අපි ඉන්නෝ🥰🥰 පට්ට සින්දුව.❤️❤️❤️❤️

    • @tharuwasana2368
      @tharuwasana2368 ปีที่แล้ว +2

      මම😊

  • @techsgeek
    @techsgeek 3 ปีที่แล้ว +2071

    සින්දුව නම් පට්ටම ලස්සනයි අයියේ ...❤️🤟 පහු වෙලා හරි මේකට viwes යයි

    • @umeshikaindurangi4264
      @umeshikaindurangi4264 3 ปีที่แล้ว +98

      ඔව් අර මා නුබට පෙම් කලේ එක වගේ පිස්සුවක් වෙයි 🥺🥺🥺🥺🥺

    • @Moviepalace9
      @Moviepalace9 3 ปีที่แล้ว +26

      එකෙන්ම වෙනස්ම මෙලඩියක් 😍

    • @ushansenarath4284
      @ushansenarath4284 3 ปีที่แล้ว +23

      අනිවා.... අමුතු feeling එකක් දැනුනා ❤️🙂

    • @nipunharshana3828
      @nipunharshana3828 3 ปีที่แล้ว +37

      ඔයා කිව්ව දේ ඒ විදියටම වෙලා. Views හිතා ගන්න බැරි විදියට දැන් වැඩි වෙන්නෙ❤️

    • @oshadhaedirisingha1144
      @oshadhaedirisingha1144 3 ปีที่แล้ว +7

      Me yanne bn viwes likith ei

  • @gamininadunmulla5647
    @gamininadunmulla5647 3 ปีที่แล้ว +989

    ආයෙ මා තනි වීලා යායෙ තරු සැගවීලා......සින්දුවෙ ආසම ටික 😍🎶

  • @shalusenanayake1153
    @shalusenanayake1153 3 ปีที่แล้ว +117

    පුරුදු ගතියක් දැනෙන අහන්න අහන්න ඇබ්බැහි වෙන Melody එකක්. ❤❤❤❤❤

    • @rivinduhettiarachchi5226
      @rivinduhettiarachchi5226 3 ปีที่แล้ว +13

      ඔවු මටත් "අායේ මා තනි වීල" කියන එක හොදටම පුරුදුයි. සුපිරිම සින්දුවක්😇😇

  • @AfsalNasfa
    @AfsalNasfa 9 หลายเดือนก่อน +838

    2024 අහන්නේ කවුද ?❤

  • @ශානු-ඟ4ඣ
    @ශානු-ඟ4ඣ 3 ปีที่แล้ว +145

    ටික් ටොක් එකෙන් දැකල හොයාගන ආවෙ සිංදුව පට්ට .ආයෙ මා තනිවීලා මම ආසම කොටස.❤️❤️❤️❤️

  • @ishuu5061
    @ishuu5061 3 ปีที่แล้ว +80

    මං මේ song එක අහන්නෙ කී වෙනි පාරද කියලා මතක ඒ තරම් මං මේ song එක ඇහුවා.. පුදුම ලස්සනක්, ලස්සන වචන ටිකක් හදවතට මාර විදියට feeling වෙන්නෙ..😍❤️ ඔයාගේ කටහඬ ලස්සනයී...❤️ ඉස්සරහට හොද ගමනක් යන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ❤️❤️

  • @kanchanamadushani3613
    @kanchanamadushani3613 3 ปีที่แล้ว +60

    ආයේ මා තනිවීලා...යායේ තරු සැඟවීලා...මේ අහසේ... රෑ රහසේ... සඳ දොඩමලු නෑ...❤😍🥺 ලස්සන වැඩක්...❤😇

  • @Ishanaravinda
    @Ishanaravinda 2 ปีที่แล้ว +857

    හොදටම වැස්ස වෙලාවක..
    කාර් එකේ, glass ටිකත් වහගෙන..
    නුවර එළියේ යද්දී..සීතලේ 😍

    • @tashinanayakkara9431
      @tashinanayakkara9431 2 ปีที่แล้ว +22

      Ammoooh 🥺

    • @h_i_m8836
      @h_i_m8836 2 ปีที่แล้ว +11

      wow...like a masterpiece ❤️

    • @raviilakshan
      @raviilakshan 2 ปีที่แล้ว +13

      ඕයි ඕයි 🥺

    • @densil4305
      @densil4305 2 ปีที่แล้ว +3

      Happune na ne

    • @cruz21209
      @cruz21209 2 ปีที่แล้ว +43

      යකෝ හැම එකාම දාන්නෙ මේ comment එකනෙ හැම සින්දුවකටම පට්ටපල් බොරුනෙ කියන්නෙ.මාර වැඩේ කියන්නෙ හැම එකාම යන්නෙත් නුවරඑළියේ😂

  • @mohansuraweera5729
    @mohansuraweera5729 3 ปีที่แล้ว +492

    නොලැබූ ආදරය,නොහැඟවූ ආදරය....
    ඒකට පුළුවන් සදාකල් ජීවත් වෙන්න..
    දෙහදක් ආදරයෙන් බැඳෙන්න කාලයක් අවශ්‍ය නෑ..ඒකට එක මොහොතක් ඇති..
    ආදරයෙන් හිත එලිය වෙනවා...හැබැයි එක දෙයක් ඒ හිරු එළිය නෙමෙයි...
    සඳ එලිය...
    සඳ එලිය සේ අචින්ත්‍යයි .
    පාරිශූද්ධයි ..සුරම්‍යයි
    පෙර ගීතවල ලියවුනේ ඒ විදිහට..
    පවතින ප්‍රවාහය තුල රැල්ලට නොයා..රසික හදවතේ නියම රිද්මය සොයා උඩුගම් බලා පිහිනන අතලොස්සක් ගීත හමුවේ..
    ජනගත වූ " රූරා"
    ඉහලින්ම ඉන්නවා..
    අර මුලින් කිව්ව ප්‍රේමයේ ලතෙත් බව ,සෞම්‍ය බව සහ පාරිශූද්ධත්වය හරි අපූරුවට කැටි කරලා,ප්‍රේමයේ මතකයක් රාත්‍රී අහස,සඳ ,තරු එක්ක සමපාත කරන්නට රූරා ගීතයට පුළුවන්..
    මේ රාත්‍රිය ඔහුට බොහෝ ප්‍රේමණිය මතකයන් ගෙනෙනවා..ඒ මතක තුල ඔහු තාම ජීවත් වෙනවා..ඒ මතක ඔහුගේ සිතත් මොහොතකට බිඳිනවා.සඳකැන් ( සඳෙහි කාන්තිය)රූරා වැටෙන කොට හසකැන් ( සුවය ) ඉකිබිඳනවා.ඒ පාළුව ,තනිකම දරාගත නොහැකි තරමට අසීරුයි..
    ක්ෂනික බැලමකින්..කතා කරන ඇස් වලින් ඉපදුන ඒ ප්‍රේමය හරියට අකුරෙන් අකුර ගැලපූ කවියක් වගේ..නමුත් ඒ කවියේ පද සදාකල් රඳවා ගන්නට සජීවී කරන්නට ඔහුට නොහැකි වෙලා..එය නොලියූ කවියක් වගේ අසම්පූර්ණයි.
    ජීවිතයේ තවත් දවසක ඒ ඇස් ඒ ලෙසින්ම නැවත හමුවේවී..නමුත් ඒ ප්‍රේමය දෑස් අතරම රඳවා ගෙන නැවත අඳුරටම තුරුළු වෙන්නට ඔහුට සිතෙනවා..ඒ ආදරය හරියට නොපිපී පෙති පරවුණු මලක් වගේ..
    මෙන්න මේ වගේ හරි අපූරු කතාවක්,සරල වචන ටිකක් තවරලා අපේ හිත්වල අලවන්නට ගේය පද රචකයා සමත්..
    ආදරයේ ඇති මිහිරියාව එසේම හදතුල රඳවා ගෙන..
    "ප්‍රේමයයි වෛරයයි අතරේ,වෙනස කෙස් ගසකට සමයි " කියන එකට වදනට අතුල් පහරකුත් දෙමින්..
    "ප්‍රේමයේ පෞරුෂය අත්හැරීමයි"
    යන සනාතන දහම බොහෝම සියුම්ව මස්තිෂ්කට දානවා..
    පද වලටම ගැලපෙන තනුවත් , ඒ දෙකටම ගැලපෙන හඬත්..ඒ සියල්ලම ඇස් ඇතුලේ රඳවන රූප රචනයත් අපිව ආපහු ප්‍රේමයෙන් උමතු කරවනවා..
    රූරා අහන්න...
    ඔබේ හදවතේ ඇති අසනීය කුසුමේ ප්‍රේමණීය සුවඳ සදාකාලිකවම විඳින්න...
    රූරා ගලා සඳකැන්
    පාරා දවා මා නෙත්
    පාළුවේ උමතු වී
    ඉකිබිඳී හසකැන්
    ආයේ මා තනිවීලා
    යායේ තරු සැඟවීලා
    මේ අහසේ රෑ රහසේ
    සඳ දොඩමළු නෑ
    ගේය පද - අනුෂ්ක ගුණසෝම
    තනු සහ ගායනය - සංජුල හිමාල

  • @krishinshiyaprince5038
    @krishinshiyaprince5038 3 ปีที่แล้ว +141

    මේක නම් පිස්සුවක් දෙයියනේ . පුදුම ලස්සනයි අහන එක නවත්ත ගන්න බැ. ඩව්න්ලෝඩ් කරන්නේ නෑ මේකෙන්ම බලනවා අනිවා trending යනවා. මේකනම් පිස්සුවක්. සුභ පැතුම් අය්යේ. Perfect . මේක රෑ අහනකොට ඇබ්බැහි වෙලා මරෙනවා. මේක නම් පිස්සුවක් අය්යේ අදි මාත්‍රාවෙන් දුන්න බෙහෙත් වගේ. All the best.

  • @sahannimesha886
    @sahannimesha886 3 ปีที่แล้ว +283

    Trending යන්න ඕනෙ සින්දු මේවා. Next ලෙවල් අයියා😻. මේක පිස්සුවක්. 🥵❤

    • @slhornet2441
      @slhornet2441 3 ปีที่แล้ว +5

      ඔව් අයියෙ🥰🥰

  • @My_rajarata
    @My_rajarata 2 ปีที่แล้ว +15

    ආයේ මා තනී වීලා යායේ තරු සැගවීලා

  • @QuietPro8051
    @QuietPro8051 3 ปีที่แล้ว +85

    ප්‍රසිද්ධ නොවුනට ඉස්සර ඉදන් සුපිරි වැඩ කරපු පොරක් තමා🔥🔥🔥

  • @dinujalakshan9090
    @dinujalakshan9090 3 ปีที่แล้ว +283

    කන්දෙක අස්සෙන් ඔලුවට රිංගලා පරණ ආදරණීය වේදනාවක් මතක් කරනවා.
    😍😍😍😍😍😍😍😍😍😍😍
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @_Dilshan_Samarathunga_
    @_Dilshan_Samarathunga_ 3 ปีที่แล้ว +323

    Time: 4.15pm
    Location: Galewela, Dambulla Bus Station
    Vehicle: in a Privet Bus
    Place: Near the window in the final row
    Weather: Heavy Rainy Day 🌧
    Listening On: Airpods Pro 4
    My Ears: Listening to the music.
    My Lips: Singing alone the song
    My Eyes: Sleeping
    My Legs: Moving in perfect sync with with the song
    My Mind: Recalling Old memories
    YES!!! I am Love with this SONG ♡

  • @donshyam4532
    @donshyam4532 ปีที่แล้ว +76

    විස්වාස කරපන් පිටරටක හිටියත් අදටත් උදේ හවා වැඩට යන එනකොට වාහනේදි වැඩිපුරම අහන් යන එක සිංදුවක් ඒක අමුතුම රසක් ඒක මේවගේ නිර්මාණ තව ඕන ❤️

    • @sanjulahimala
      @sanjulahimala  ปีที่แล้ว +2

      බොහොම ස්තූතිය ආදරේට

    • @sachithliyanage9213
      @sachithliyanage9213 ปีที่แล้ว

      siraawatama

    • @rasikaprasad1489
      @rasikaprasad1489 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ,,මේක නම් සුපිරිම නිර්මාණයක් .

  • @supun8656
    @supun8656 3 ปีที่แล้ว +62

    මේක අහපු පළවෙනිපාර....අව්ලක් නෑ වගේ
    දෙවෙනිපාර ම්ම්ම් මරු
    තුන
    හතර
    පහ...මේ මොකද්ද යකෝ මේ ආයේ මා තනිවිලා යායේ තරු සැගවිලා
    මේ අහසේ රෑ රහසේ සද දෝඩමලු නෑ.. පිස්සුවක් ඔලුවෙන් යන්නේම නෑ ඔය වචන ටික😍❤️

  • @sandaliwaduge4741
    @sandaliwaduge4741 3 ปีที่แล้ว +305

    පුදුම ලස්සනක් තියෙන්නේ මේ සින්දුවේ.හිතට දැනුනු සින්දු කිහිපය අතරින් එකක්.නියමයි.All the best ❤️

  • @ishansasinda6868
    @ishansasinda6868 3 ปีที่แล้ว +50

    මේවා තමා ට්‍රෙන්ඩිං ලිස්ට් වල උඩින් එන්ඩ ඔනේ..ජය වේවා...1M පන්නන්න ඔනේ.. 😌❤️

  • @sahansihilal925
    @sahansihilal925 11 หลายเดือนก่อน +335

    2024 ත් අහන අය කෝ 🥺💗තාමත් හරි ආසාවෙන් අහනවා

  • @dewniamaya8210
    @dewniamaya8210 3 ปีที่แล้ว +120

    Status එකක් දැකලා සින්දුව හොයාගත්තෙ..😍😍
    දැන් නම් දවසට පස් සැරෙයක්වත් අහන්වා සින්දුව...
    ලස්සනයි අයියා සින්දුව ❤️🔥
    Good Luck 🌷🍁

  • @isurukaviratna
    @isurukaviratna 3 ปีที่แล้ว +251

    ලංකාවේ මිනිස්සුන්ගේ රස වෙනස් වෙලා, මේ තරම් හොද නිර්මාණයක් trending නෑ
    Good one sanjula aiya ♥️🙏🏻 keep doing these kind of songs ♥️😍

  • @MaShii-b1i
    @MaShii-b1i 3 ปีที่แล้ว +50

    මේ අහසෙ .....─රෑ─රහසෙ.....❮᭄ͫ➸⃟̗̗̗̗̗̗̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀❤⍨ꪶ☘️⃟̺̻̺̻̺̻̺⃟ꪶ➵͜͡💙🍎⃝⃝➤⍤⃝─සද─දොඩමලු─නෑ.....★᭄✮͚💚
    මාරම ලස්සනයි මේ සෝන්ග් එක💖
    දවසට කී පාරක් අහනවද කියල මතක නෑ නිතරම වගේ අහනවා පුදුම ලස්සනක් තීන්නෙ💞
    ALL THE BEST❤️

  • @Mihindigirl
    @Mihindigirl 2 หลายเดือนก่อน +3

    🥺💗song එක නම් මාරම ලස්සනයි….සනෝෂ් පොඩි එකාවත් මතක් උනා🥺❤️‍🩹💙
    When Sanosh Dinaksha said:”ආයේ මා තනි වීලා යායේ තරු සැගවීලා මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නැ”🥺💙

  • @umeshapathirana3023
    @umeshapathirana3023 3 ปีที่แล้ว +61

    වචන , හඬ, සංගීතය, රූපරාමු
    හිත කොහේදෝ අරන් ගියා...
    අනේ මන්දා... සිංදුවකට මෙච්චර දෙයක් කරන්න පුලුවන්ද අපේ හිතට... ජයවේවා 🙏

    • @umeshapathirana3023
      @umeshapathirana3023 3 ปีที่แล้ว +11

      @@sanjulahimala කෙනෙක්ට දරාගන්න අමාරුම හිමිවෙච්ච ප්‍රේමයක් ඇතුලෙ ජීවත් වෙවී ඒ ප්‍රේමයේම අහිමිවීම් විඳවන එක... මොකක්දෝ හේතුවක දහවෙනි සැරේටත් මේ සිංදුව බලනකොට මට කෝමා එකක් එන්න වගේ... ඒක හරියට හයියෙන් කෑ ගහලා අඬන්න ඕනෙ වෙලාත් පොඩි ඉකියකින් නාඬා ඉන්නවා වගේ... මේ සිංදුව නම් පට්ට වේදනාවක්...❤😔

    • @janakabandara9601
      @janakabandara9601 3 ปีที่แล้ว +5

      මගේ comment එක ඔයා දාලා...

    • @nickydick3409
      @nickydick3409 3 ปีที่แล้ว +3

      මගේ හිතේ තියෙන දේ වචන වෙලා ❤️‍🔥

    • @saliyaabeyrathne8025
      @saliyaabeyrathne8025 3 ปีที่แล้ว +3

      @@sanjulahimala KINGSWOOD FOREVER😍😍 KCK😍

    • @sampathjayasuriya3183
      @sampathjayasuriya3183 3 ปีที่แล้ว +1

      ඔවු ඔයා හරි මේක කියාගන්න බෑ ආදරය හිත උතුරවන්න පුලුවන්ද සින්දුවකට ?? පුලුවන් කියල කියන්න පුලුවන් මේකෙන්

  • @yTAnuththara
    @yTAnuththara 3 ปีที่แล้ว +27

    මේක මෙතනින් නවතින්නෙ නෑ .දැන් කොල්ලො කෙල්ලොන්ට මේක පිස්සුවක් වෙලා ඉවරයි ... ඉස්සරහට යන්න සුභ පතනව කොල්ලො .congratulations

  • @CJBalasooriya
    @CJBalasooriya 3 ปีที่แล้ว +48

    බ්‍රෝහ් දවසට 5ස්පාරක් නම් අහනවා සත්තයි..එච්චරකට මට වැදුනා.මමත් ආයේ තනිවීලා ඉන්නේ 🥺🥺🥺💕💕💗🖤✌️✌️

  • @nadeekachamilangani7361
    @nadeekachamilangani7361 6 หลายเดือนก่อน +14

    සනෝශ් 🩵 ඩියෝන්

  • @ishanmalinga8314
    @ishanmalinga8314 3 ปีที่แล้ว +55

    ඒකේ අන්තිමට හිතන්න දෙයක් තියලා නවත්තපු එක නම් සුපිරියක් love this ❤️😌

  • @dinukajayasinghemusic
    @dinukajayasinghemusic 3 ปีที่แล้ว +76

    සoජුල අයියා කියන්නෙ සුපිරි වැඩ්ඩෙක්! 😍 මගේ භාෂාවෙන් කියනවනම් melody | music | mix &mastering රිදෙන්නම දෙන චරිතයක් තමා සoජුල අයියා කියන්නේ❤ ජය වේවා අයියේ !!🙏

    • @mr.unknown-v2u
      @mr.unknown-v2u 3 ปีที่แล้ว +1

      @@sanjulahimala අයිය මගෙ කමෙන්ට් එක රිප්ලයි එකක්වත් දුන්නෑනෙ කමක් නෑ ඒත් ඩුකයි😪😪😪

  • @anonymus23514
    @anonymus23514 3 ปีที่แล้ว +77

    සින්දුව වගේම සින්දුව කියන පොරත් සුපිරි❤️‍🔥ඉගෙනගත්ත පාටක් පේන්නෙ..ආදරෙයි සින්දුවට❤️‍🔥🤟

  • @SankaDeniyawaththa
    @SankaDeniyawaththa 2 ปีที่แล้ว +15

    ආයේ මා තනි වීලා යායේ තරු සැගවීලා ඒ අහසෙ රෑ රහසෙ සද දොඩමලු නෑ 🥺❤️

  • @s.d9038
    @s.d9038 3 ปีที่แล้ว +17

    අායේ මා තනි වීලා..... එ් කොටසටනම් පට්ට අා... එක දිගට දහා පාරක් විතර අැහුවා සිංදුවා.. ගොඩක් ලස්සනයි...

  • @hiruniamaya1228
    @hiruniamaya1228 3 ปีที่แล้ว +45

    ආයේ මා තනි වීලා යායේ තරු සැගවීල.... ආසම ටික😍 හදවතට දැනුනු සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ🥰

  • @maleeshgimshan9970
    @maleeshgimshan9970 3 ปีที่แล้ว +30

    "ආයෙ මා තනිවීලා යායෙ තරු සැගවීලා"
    trending එන්න ඕනෙ සිංදුවක්
    ලංකාවෙ කට්ටියගෙ රසස්වාදය ගැන හිතාගන්න පුලුවන්
    බබාට ගෙනාපු ත්‍රීපෝෂ පැකට් එක,දෙවනි ඉනිම trending එනවා මේ වගේ දෙයක් ලගවත් නෑ 👎
    keep it up aiya💚
    ආයෙ ඉක්මනට තව එකක් ඕනෙ ❤

  • @saliyasg5680
    @saliyasg5680 2 ปีที่แล้ว +20

    අවුරුද්දක විතර ඉඳන් හැමදාම එකදිගටම අහනවා.. හොඳටම ඇබ්බැහි වෙලා මේකට.. මම මාස 10 කට කලින් දාපු කමෙන්ට් එකකුත් මේකෙ තියෙනවා.. ඒ හැඟීම තාමත් එහෙමමයි.. 🥺❤️💎

  • @tharukshiherath7430
    @tharukshiherath7430 3 ปีที่แล้ว +230

    ආයේ මා තනිවීලා ....
    යායේ තරු සැඟ වීලා.....
    ආසම වචන ටික 💖✨️
    Superb ever👍🌼

  • @fdo547
    @fdo547 3 ปีที่แล้ว +170

    අනේ පුදුම ලස්සනයි...යාලුවෙක්ගෙ status එකකින් දැකලා හොයාගෙන ආවෙ දැන් අහන එක නවත්තගන්න බැ😍😍 " මේ අහසෙ... රෑ රහසෙ සද දොඩමළු නෑ " පට්ටෙටම ෆීල් වෙනවා බුදුසරණයි 💛💛 ඉදිරියටත් හොද නිර්මාණ කරන්න අයියාහ්💪🧡

  • @madhavikodithuwakku1112
    @madhavikodithuwakku1112 3 ปีที่แล้ว +195

    වීඩියෝ කෑල්ලක ඇහිලා හොයාගෙන ආවෙ..මාරම ලස්සනයි සෝන්ග් එක 😍❤️
    ආයේ මා තනිවීලා....යායේ තරු සැගවීලා...❤️❤️
    Good luck ayyh...very beautiful voice 😍❤️

  • @sadanidewmini8462
    @sadanidewmini8462 7 หลายเดือนก่อน +17

    Sanosh 💙

    • @KWYM-ko7ox
      @KWYM-ko7ox 7 หลายเดือนก่อน +3

      💚❤️ miyun🥺

  • @hashi3938
    @hashi3938 2 ปีที่แล้ว +670

    විශුවල් එපා අයියේ මේ වගේ සින්දු වලට අපේ හිතේ වෙනම විශුවල් එකක් මැවෙනවා
    මන් හිතන්නේ හැමෝගෙම එහෙමයි♥️♥️

  • @mohansuraweera5729
    @mohansuraweera5729 3 ปีที่แล้ว +32

    සඳ දොඩමළු නෑ...
    හිත දිගේ කිති කැවුනු...
    හදවතම උස්සලා පොලවේ ගහන්න පුළුවන් වචන ටිකක්..
    සුපිරි වැඩක්...ජය වේවා..

  • @uisiranga8926
    @uisiranga8926 3 ปีที่แล้ว +21

    ආයේ මා තනිවෙලා...
    යායේ තරු සැඟ වීලා....
    මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ....
    Ammo ඒ වචන ටික ❤❤❤❤❤❤

  • @dondarshan9425
    @dondarshan9425 2 ปีที่แล้ว +68

    වටපිටාවෙ සද්ද නැති තැනක,තනියම ඉන්න වෙලාවක මේක start එකේ ඉදන්ම ඇගට ගත්තා කියන්නෙ කුඩු ගැහුවා වගේ ඇබ්බැහි වෙනෝ 😌❤️

    • @sanjulahimala
      @sanjulahimala  2 ปีที่แล้ว +11

      බොහොම ස්තූතියි ❤

    • @පැනියා-ව9ච
      @පැනියා-ව9ච 2 ปีที่แล้ว

      Ubata pissu bn

    • @dondarshan9425
      @dondarshan9425 2 ปีที่แล้ว

      @@පැනියා-ව9චහා

    • @udarasithumina6497
      @udarasithumina6497 2 ปีที่แล้ว +1

      උබ කුඩු ගහලා තියෙනවා ද 😂

    • @manujayasilva1491
      @manujayasilva1491 ปีที่แล้ว

      @@udarasithumina6497 😂😂😂😂😂
      🤣🤣🤣🤣🤣

  • @stepoddihurathali1935
    @stepoddihurathali1935 3 ปีที่แล้ว +88

    ආයේ මා තනිවීලා
    යායේ තරු සැගවීලා
    මේ අහසෙ රෑ රහසෙ
    සද දොඩමලු නැ
    🥺නියමයි අයියෙ හිතට තදින් දැනෙන ලස්සන සින්දුවක් 🙏 god bless you 🧚

    • @kavindhyagothmini1139
      @kavindhyagothmini1139 3 ปีที่แล้ว

      Ow e tika thamai godakma lassana ❤️❤️❤️

    • @sureshkumara1200
      @sureshkumara1200 2 ปีที่แล้ว

      Meka ahana warayak gane Ex matak wenne mt vitarada....🥺💔

    • @stepoddihurathali1935
      @stepoddihurathali1935 2 ปีที่แล้ว

      @@kavindhyagothmini1139 ම්ම් ඔව්ව්

    • @stepoddihurathali1935
      @stepoddihurathali1935 2 ปีที่แล้ว

      @@sureshkumara1200 ex කෙනෙක් නැති නිසා එහෙම නැ මට 😊 ex කෙනෙක් ඉන්න අයට එහෙම මතක් වෙනවා ඇති එකෙන්ම 😊🤗

  • @Cryptolink_lk
    @Cryptolink_lk 3 ปีที่แล้ว +29

    රූරා ගලා සඳ කැන්
    පාරා දවා මා නෙත්
    පාළුවේ උමතු වී ඉකිබිඳී හස කැන්
    රූරා ගලා සඳ කැන්
    පාරා දවා මා නෙත්
    පාළුවේ උමතු වී ඉකිබිඳී හස කැන්
    ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා
    මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ
    ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා
    මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ
    හදිසියේ මුනගැසුනු නෙත් කැළුම් රස මැවුනු
    කිමිදී ඉපිලී ඒ නිල් දියේ
    මා සෙවූ ආදරේ
    නොලියූ කවියකි පද ලිහී
    ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා
    මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ
    ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා
    මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ
    හිත දිගේ කිතිකැවුනු
    පෙම් පැතුම් යලි මැවුනු
    මුමුණා අමුනා හීන දෙහිතේ
    අප සෙවූ ආදරේ
    නොපිපී කුසුමකි පෙති සැලී
    ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා
    මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ
    ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා
    මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ

  • @lovefeelinglf2989
    @lovefeelinglf2989 3 ปีที่แล้ว +23

    Tik tok එකෙන් ඇහිලා හොයාගෙන හොයාගෙන ආවා.. අද දවසට විතරක් 100 පාරකට වඩා ඇහුවා..
    මේවනේ trending එන්න ඕනේ සිංදු..
    කියලා වැඩක් නෑ.. සුපිරිම සුපිරි brother.❤️

  • @roshiniherath8072
    @roshiniherath8072 2 ปีที่แล้ว +25

    සිය පාරක් විතර ඇහුව හෙඩ්සෙට් ෆුල් දාල දැන් කන ඇහෙන්නෙත් නෑ addicted ❤❤

  • @sagarikasandamali8231
    @sagarikasandamali8231 3 ปีที่แล้ว +41

    FM එකෙ ඇහිල..හෙව්ව අද තමා හම්බුනේ..
    ආයෙ මා තනිවිලා .... ඒ ටික තම පට්ටම 💜️

  • @rasangigamage5393
    @rasangigamage5393 3 ปีที่แล้ว +56

    ආයේ මා තනිවීලා
    යායේ තරු සැඟවීලා
    මේ අහසේ රෑ රහසේ
    සඳ දොඩමළු නෑ..... ❤️
    මේ සින්දුවේ මම ආසම වචන ටික 👍❤️

  • @TharinduDamsara
    @TharinduDamsara 3 ปีที่แล้ว +9

    ජයවේවා අයියා ♥️🎊

  • @k24tv89
    @k24tv89 10 หลายเดือนก่อน +119

    2024 අහන කට්ටිය කෝ....😊❤

    • @CEYLON_FYRY_YT
      @CEYLON_FYRY_YT 9 หลายเดือนก่อน +2

      😅😊 hlo boss

    • @SulochanaMaheepala
      @SulochanaMaheepala 7 หลายเดือนก่อน +1

      මම brooooooo❤❤😂😂😂😂😂😂

    • @HMSenevirathna
      @HMSenevirathna 4 หลายเดือนก่อน

      😂

  • @priyadarshnabasnayaka2380
    @priyadarshnabasnayaka2380 3 ปีที่แล้ว +120

    දවසට කීප වතාවක්ම සිංදුව අහනවා. උදේ වැඩට යද්දී, ආයේ හවසට ගෙදර එද්දී, Train එකේදී Bus එකේදී කිහිප සැරයක්ම මේක අහනවා ❤️❤️❤️. කොච්චර ඇහුවත් අංශු මාත්‍රයකින්වත් එපා වෙන්නේ නැහැ. ඒ තරමට හොද නිර්මාණයක් 'රූරා' ❤️❤️❤️
    අතිශයින්ම ඇබ්බැහි වන සුළුයි. 🙏🙏🙏🙏🙏❤️❤️❤️

    • @nimalinimali8462
      @nimalinimali8462 3 ปีที่แล้ว +1

      Hmm

    • @jagi2101
      @jagi2101 2 ปีที่แล้ว +1

      👍👍👍👍

    • @lulukalu3023
      @lulukalu3023 2 ปีที่แล้ว +1

      Atishayinma abbahi vana sului

    • @sanjulahimala
      @sanjulahimala  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ආදරයට ❤

    • @shashisrinath337
      @shashisrinath337 2 ปีที่แล้ว

      Ubata ledak theth wenawa wage nane

  • @DinithikaPaaris
    @DinithikaPaaris 3 ปีที่แล้ว +31

    ආයේ මා තනිවීලා ...ඒ out එක ගන්න තැන සුපිරි...රෑකට වගේ ඇහුවොත්නම් මේ සිංදුවට වශී වෙලාම මැරෙනවා...එ් තරම්ම ලස්සනයි.....❤️❤️😍😍🥰🥰🥰🥰

    • @CIL9727
      @CIL9727 ปีที่แล้ว

      අනිවා.කී පාරක් ඒ ටික බැලුවද කියලා මතක නෑ

  • @tharu8479
    @tharu8479 3 ปีที่แล้ว +14

    ආයෙ මා තනිවීලා
    යායෙ තරු සැඟවීලා
    මේ අහසෙ රැ රහසෙ
    සඳ දොඩමළු නෑ ......
    Beautiful song 😍😍

  • @adikariadikari319
    @adikariadikari319 ปีที่แล้ว +4

    mewage sindu thama one patta

  • @tharinduherath732
    @tharinduherath732 3 ปีที่แล้ว +20

    ඇබ්බැහි වෙන සුලුයි ❤️ perfect

  • @chandimakulasekara6254
    @chandimakulasekara6254 3 ปีที่แล้ว +51

    Sing කරන්න හැමෝටම පුලුවන් හැබැයි හදවතටම දැනෙන්න කියන්න හැමෝටම බෑ ❤good job ayya🌼

  • @tharinduw.rajapaksha3932
    @tharinduw.rajapaksha3932 3 ปีที่แล้ว +61

    ඒ වචන ටික. . . . . ❤❤❤
    Voice එකෙන් මාරම feeling එකක් දෙන්නේ....ආයේ මා තනි වීලා. .යායේ තරු සැගවීලා. . මේ අහසේ රෑ රහසේ සඳ දොඩමළු නෑ. . . ❤👌

  • @GaganaTharusha
    @GaganaTharusha 13 วันที่ผ่านมา +2

    ❤මරු🎉

  • @YTS...
    @YTS... 3 ปีที่แล้ว +218

    0:51 ඉදන් 1:17 එක කොටස නිසා තමා මිනිස්සු ගොඩක් මේ සින්දුවට ආස කරේ....එකට හෙතුව
    ගොඩාක් මිහිරි හදවතටම දැනේන කොටසක් නිසා.. එටික ❤️

  • @rusirupraveen2001
    @rusirupraveen2001 3 ปีที่แล้ว +130

    3Million views පනිනෝ අනිවාර්යයෙන් , පට්ටම සිංදුවක් 😇❣️

  • @tharakadeemantha638
    @tharakadeemantha638 3 ปีที่แล้ว +17

    ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා
    මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ
    ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා
    මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ....❤️🎧👌

  • @premalalgamage5579
    @premalalgamage5579 2 ปีที่แล้ว +20

    මතකය අතීතයට අරන් යන,වෙනස්මානයක සින්දුවක්,,තරැණ පරපුරේ දක්ෂ ගායකයෙක් පුතා ඔබ..

  • @neron5930
    @neron5930 3 ปีที่แล้ว +298

    අනුෂ්ක උදාන අයියගෙ කටහඬ වගේ දැනුන නිසා සර්ච් කරේ, වීඩියෝ එක බලලා තුන් හතර පාරක් ඇහුවා " ආයේ මා තනි වීලා යායේ තරු සැගවීලා " පට්ට කඩහඩ අනාගතේ ගැන හිතන්න දෙයක් නෑ.. සුපිරී ♥️💪

    • @imeshjayasekara7109
      @imeshjayasekara7109 3 ปีที่แล้ว +9

      Adoo math anushka aiyage kiyl serch kree..patta hodee sinduwa

    • @nimeshbandara6450
      @nimeshbandara6450 3 ปีที่แล้ว +13

      අඩෝ සිරා බන් මාත් හිතුවෙ වස්තිල ගහපු අලුත් song එකක් කියල😍 අනුෂ්ක අයියගෙ කටහඩ වගේම තමා බන්❤️ සුපිරි සිංදුවක්💪🔥

    • @hashenjayasinghe
      @hashenjayasinghe 3 ปีที่แล้ว +11

      සිරා බන් අනුශ්ක අයියගෙ වගේ ❤️ පට්ටම ලස්සනයි ❤️

    • @thisharamihishan877
      @thisharamihishan877 3 ปีที่แล้ว +5

      මාත් 😬

    • @ishuu5061
      @ishuu5061 3 ปีที่แล้ว +5

      මාත් ❤️

  • @trukshan
    @trukshan 3 ปีที่แล้ว +25

    වෙනස්ම විදිහෙ සින්දුවක් මේ දවස්වල මම වැඩිපුරම අහන සින්දුව ගැම්මක් සන්ජුල අයියෙ
    ඔයාට දලදා සමිදු පිහිටයි 🙏🙏🙏

    • @trukshan
      @trukshan 3 ปีที่แล้ว

      @@sanjulahimala ❤️❤️

  • @Dunisha2000
    @Dunisha2000 3 ปีที่แล้ว +74

    1M congratulations අයියා. මාගේ ආසම සින්දුව රූරා🥰🥰

  • @LakshiRajapaksha
    @LakshiRajapaksha 2 ปีที่แล้ว +397

    Night 🌚 + Headphone 🎧 + Full Sound 🔊 + Lights Off 💡 + Alone 👤 = Relaxment 🤤

  • @akilavimukthi4265
    @akilavimukthi4265 3 ปีที่แล้ว +46

    අනිවා trending යන්න ඕනි සින්දුවක් හදවතින්ම සුබ පතනවා 😇❤️🤟

  • @sethsandesh
    @sethsandesh 3 ปีที่แล้ว +40

    මාසෙකට පස්සෙ හරි කන්දෙක පිං කරල තිබ්බ මේ සිංදුව අහන්න.මාරම ලස්ස්නයි පට්ට voice එකක් ❤ සිංදුව 1 one month ago කියල දැක්කම පුදුම හිතුන මටම මෙච්චර ලස්සන සිංදුවක් කොහොම miss උනාද කියල 🤦
    ආයේ..මා තනිවීලා යායේ තරු සැගවීලා
    මේ අහසෙ රෑ අහසෙ සද දොඩමලු නෑ 🌌🌠
    Good job brother 🤘

  • @anupamabandara3719
    @anupamabandara3719 3 ปีที่แล้ว +79

    තමන්ගෙම Melody, Music; තමන්ගෙම Mix n Master එකක් කියන්න පිස්සුවක් තමා ඉතිං 🥺💯 එහෙම අය ගොඩක් අඩුයි! 🔥 Way to go brother! 💙🌝💥

  • @MochiBear0
    @MochiBear0 8 หลายเดือนก่อน +19

    Sanosh😩💗

    • @nethz2005
      @nethz2005 8 หลายเดือนก่อน +4

      🥺💚

    • @bulbz_d
      @bulbz_d 8 หลายเดือนก่อน +6

      Methanath innwa 😂

    • @MochiBear0
      @MochiBear0 7 หลายเดือนก่อน +3

      @@bulbz_d එහෙම තමා 🌚🥲

    • @KWYM-ko7ox
      @KWYM-ko7ox 7 หลายเดือนก่อน +2

      💚 miyun🥺

    • @imashisanjana4692
      @imashisanjana4692 6 หลายเดือนก่อน +3

      Sanosh 💙💙

  • @sachira4911
    @sachira4911 3 ปีที่แล้ว +65

    Tiktok එකෙන් දැකල ආවෙ
    සින්දුව මාර ලස්සනයි❤️

    • @sachira4911
      @sachira4911 3 ปีที่แล้ว

      @@sanjulahimala welcome ❤️

    • @Sachini_D_S
      @Sachini_D_S 3 ปีที่แล้ว +1

      Yes..

  • @u.s.gamage5730
    @u.s.gamage5730 3 ปีที่แล้ว +597

    රැල්ලට එන අඬන සින්දුවලට වඩා ගොඩාක් ලස්සන සින්දුවක් මේක😍 පද රචනය, සංගීතය,සංජුල අයියාගෙ කටහඬ හරිම ලස්සනයි😍 වීඩියෝ එකත් ශෝයි.👌

  • @ameshisuru
    @ameshisuru 3 ปีที่แล้ว +37

    සින්දුව ආපු ගමන් නෙවේ සින්දුවට සෙට් උනේ,මේ අද,හැබැයි ආයෙ නම් අමතක වෙන එකක් නම් නෑ,මාරම ලස්සනයි අයියෙ,මාර විදියට වදිනවා හදවතට,ආදරෙයි❤❤❤

  • @unknownbutagirl7578
    @unknownbutagirl7578 2 ปีที่แล้ว +5

    ආයේ මා තනි වීලා යායේ තරු සැගවීලා මේ අහසේ රෑ රහසේ සද දොඩමළු නෑ.
    අනේ ඒ MV එක. ඒක අමුතුම හැගීමක්.
    ඒක වෙනම රහක්. ඒ හැගීම රාගයත් එක්ක එකතු වෙච්ච මාර තනිකමක්.

    • @sanjulahimala
      @sanjulahimala  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤

  • @brayan94donet
    @brayan94donet 3 ปีที่แล้ว +14

    patta song ekak ayya,maara feeling ekak enne

  • @amzuuu9664
    @amzuuu9664 3 ปีที่แล้ว +18

    ආයේ මා තනිවීලා යායේ තරු සැගවීලා..
    මේ අහසෙ රෑ රහසෙ සද දොඩමලු නෑ....
    ADDICTED🔥❤️

    • @dilrangasampath6825
      @dilrangasampath6825 3 ปีที่แล้ว

      ඒ ටිකටනම් පට්ට ආසයු

  • @dimankawellalage
    @dimankawellalage 2 ปีที่แล้ว +79

    Congratulations my loving brother 🙏🙏❤️❤️✝️✝️

  • @KavindyaKuruppuarachchi-xy6zq
    @KavindyaKuruppuarachchi-xy6zq 7 หลายเดือนก่อน +19

    සනෝශ් 💙

    • @KWYM-ko7ox
      @KWYM-ko7ox 7 หลายเดือนก่อน +4

      💚 miyun 🥺

    • @nadeekachamilangani7361
      @nadeekachamilangani7361 6 หลายเดือนก่อน +4

      සනෝශ් 🩵 ඩියෝන්

    • @akirafdo7111
      @akirafdo7111 5 หลายเดือนก่อน +1

      මේ සෙට් එක කොහේ ගියත් ඉන්නවා ❤️

    • @dhammikasiriwardhana143
      @dhammikasiriwardhana143 2 หลายเดือนก่อน

      Mmmm සනෝශ් ❤ඩියෝන්

  • @nishuwasana_4194
    @nishuwasana_4194 3 ปีที่แล้ว +38

    මේ දවස් වල වැඩියෙන්ම අහන සින්දුව❤️✨️ " ආයේ මා තනිවීලා යායේ තරු සැගවීලා මේ අහසේ රෑ රහසේ සද දොඩමලු නැ"

  • @chathuralakshan1802
    @chathuralakshan1802 3 ปีที่แล้ว +52

    අහපු වාර ගාන මතක හිටින්නෙත් නෑ.කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑ...සුපිරියක් තමා.good job

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 ปีที่แล้ว +11

    "ආයේ මා තනි වීලා යායේ තරු සැඟවීලා. මේ අහසේ රෑ රහසෙ සඳ⁣ දොඩමළු නැ" 🧡
    මේ පාට් එක විතරක් නිතරම මිමිණෙන මම 🧡

  • @lahirusampath7379
    @lahirusampath7379 21 วันที่ผ่านมา +2

    Patta sinduwk

    • @sanjulahimala
      @sanjulahimala  21 วันที่ผ่านมา +1

      @@lahirusampath7379 Thank you ❤️

  • @සුදුව-ච8ජ
    @සුදුව-ච8ජ 3 ปีที่แล้ว +17

    ආයේ මා තනී වීල යයේ තරු සැඟවිලා ඒ කෑල්ල වදිනවා හිතේ අස්සටම❤️❤️

  • @CookingwithTMH
    @CookingwithTMH 3 ปีที่แล้ว +66

    දවසකට 10 පාරකට වඩා අහනවා💆🥀
    සුපිරියක්🤧❤️‍🔥

    • @shortfilms6049
      @shortfilms6049 3 ปีที่แล้ว +2

      🤧💖

    • @vinuweerasinghe982
      @vinuweerasinghe982 3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️

    • @vinuweerasinghe982
      @vinuweerasinghe982 3 ปีที่แล้ว +1

      ලස්සනයි song එක.. මාත් හැම තිස්සේම අහනවා.. ❤️❤️❤️❤️❤️

    • @vinuweerasinghe982
      @vinuweerasinghe982 3 ปีที่แล้ว

      @@sanjulahimala❤️❤️❤️

  • @thariyahariya401
    @thariyahariya401 3 ปีที่แล้ว +9

    මේකනම් මරු.මට ලේසියෙන් සින්දුවක් පලවෙනිපාරට ඇහුවම ඒකට හිත යන්නෙ නෑ.මේකට හිත ගියා කියන්නේ දවසට 3පාරක්වත් ඇවිල්ල බලනව🖤

  • @Sithumdenuwan-jv3bu
    @Sithumdenuwan-jv3bu 3 หลายเดือนก่อน +2

    අප සෙව් ආදරේ .....නොපිපී කුසුමක පෙති සැලී........ 😌💗

  • @gominduhasini150
    @gominduhasini150 3 ปีที่แล้ว +18

    පිස්සුවක් ම තමයී... මරු මේක හදවතටම දැනෙන සිංදුවක්

  • @umeshabinari5946
    @umeshabinari5946 3 ปีที่แล้ว +22

    පුදුම ලස්සනක් තියෙන්නේ🥺❤️ආයෙ මා තනිවීලා...යායේ තරු සැඟවිලා...මේ අහසේ රෑ රහසේ...සඳ දොඩමළු නෑ....♥️ addicted to this part😍🥺

  • @pesalaperevi6193
    @pesalaperevi6193 3 ปีที่แล้ว +25

    මේක උපරිම මං ශෙයාර් කරනවා.ඒ තරම් හිතට ඇල්ලුවා🥺🥺❤ අමුතුම මෙලඩියක්.සුපිරියක්.ජයම වෙන්න ඕන අයියේ

  • @SlimShady-s3w
    @SlimShady-s3w 5 หลายเดือนก่อน +7

    Super chanson. Tellement fière de toi Ines Cass, Amour de France🥂❤️🇫🇷