EVILL D ZAYGE - OYA LANGIN (ඔයා ළඟින්) FT. AKI VISH (නෙතු නොනිදා රෑ | NETHU NONIDA RA) LYRICS VIDEO
ฝัง
- เผยแพร่เมื่อ 24 ส.ค. 2020
- Oya Langin (ඔයා ළඟින්) Official Lyrics Video 2020
(The Sri Lankan Sinhala Cover Version of "Pogiren" Tamil Song. All Credits Goes to Original Artists Mugen Rao & Prashan Sean) @themugenrao
⦿ Add This Song For Your Mobile Ringing Tone ☎️
▪️ Hutch - 369111897
▪️ Mobitel - 74740612
▪️ Etisalat - 369111897
▪️ Dialog - 875511177
⦿ Listen Up Now on Streams/Download 🎵
♪ Listen From Every Stream : bit.ly/3lBiBmU
♪ SoundCloud : bit.ly/35T6z0j
♪ For Tik Tok : bit.ly/3skQYjx
♪ iTunes : apple.co/3oVP0qz
♪ Spotify : spoti.fi/3smd45m
♪ Deezer : bit.ly/3sk1tDN
♪ Shazam : bit.ly/3skPBkW
♪ Tidal : bit.ly/3mFFRQ0
♪ Amazon Music : amzn.to/30f90tT
⦿ Follow Spotify Best Sinhala Rap Playlist 🎵
This Is Evill D ZAYGE : spoti.fi/2LjRU7f
Sinhala Rap 2020 (Sri Lanka) : spoti.fi/3q8M47o
Top 50 Sinhala Rap Sri Lanka : spoti.fi/3qegeGk
Sri Lankan Rap Clean Versions : spoti.fi/39ntxxm
Sri Lankan Sinhala Rap : spoti.fi/3qeSphr
New Sinhala Songs : spoti.fi/39wtnDI
✘ Re-Produced By | Evill D ZAYGE
✘ Featuring | Aki Vish Hegoda
✘ Vocals By | Aki Vish Hegoda
✘ Rap By | Evill D ZAYGE
✘ Song/Rap Lyrics | Evill D ZAYGE
__________________________
✘ Original Song | Mugen Rao MGR "Pogiren"
✘ Music Composed & Re-Arranged By | Kanishka Indrajith @Next Infinity
✘ Recorded By | Aki Vish Hegoda @AkiVishHegoda
✘ Mix & Mastered | Kanishka Indrajith @Next Infinity
✘ Artist Manager & Production Co | @LakshanPamesh
__________________________
✘ Covers & Lyrical Video By | 2$N Designs (bit.ly/39quOVs)
⦿ Follow Evill D ZAYGE On Social Media ⦿
► Facebook : bit.ly/3qeAYxE
► Instagram : bit.ly/2MX3s0t
► Twitter : bit.ly/3oHjJoq
► ReverbNation : bit.ly/2XDNXMY
► Soundcloud : bit.ly/39r5RIo
► Audio Mack : bit.ly/35XTToW
► Linkedin : bit.ly/3qeBqMm
► TikTok : bit.ly/3oEU8wc
► Twitch : bit.ly/2Lk9PL3
► Spotify : spoti.fi/3qkTbcL
► ITunes : apple.co/2LLEv7E
► Deezer : bit.ly/3oHeUvj
► Shazam : bit.ly/3stWu3B
► Contact E Mail : evilldzaygeofficial@gmail.com
► Listen for Evill D ZAYGE Music : bit.ly/3oKIcZW
⦿ Follow Aki Vish Hegoda ⦿
Facebook : bit.ly/2XCqYlK
Instagram : bit.ly/3sfsgRw
Twitter : bit.ly/3bvb30C
SoundCloud : bit.ly/39x9s7K
Spotify : spoti.fi/3qdpYRd
ITunes : apple.co/3slbsbV
+Tags+
#EvillDZAYGE #OyaLangin #nethunonidaraadure #නෙතුනොනිදාරෑඅඳුරෙ #නෙතුනොනිදා #Pogiren #AkiVish #PogirenTamil #ඔයාළඟින් #Srilanka #Sinhalarap #RewindStudioz #RevoUpCountry #india #sinhalasongs #pogirensinhalaversion #pogirensrilankanversion #nethunonida #nethunonidara #nethunonidaraaduredakinnatawathhiminadan #oyalanginma #oyalanginmainnatasaththai
Copyright©️ Evill D ZAYGE. All Rights Reserved / RevoUpCountry Productions Pvt Ltd. 2020
Lyrical Music Video By Evill D ZAYGE Performing Oya Langin. © 2020 Rewind StudioZ Records | RevoUpCountry Productions Pvt Ltd. Music Group - เพลง
Add This Song For Your Mobile Ringing Tone ☎️
▪️ Hutch - 369111897
▪️ Mobitel - 74740612
▪️ Etisalat - 369111897
▪️ Dialog - 875511177
ඔයා ළඟින් Lyrics
Chorus:-
ඔයා ළඟින් මා ඉන්නට සත්තයි
ජීවිතේ පෙරුම් පිරුවා
හීනයේ ඔයාවම ඇදිලා
ආදරේ සිතේ රැඳුනා
1st Verse :-
දුර ඈතකට ඉගිල ගිහින් රහසේම
තව කෙතරම් ඉවසන්නද මෙ දුන් රිදුම්
ඔය තුරුලේ සැනසෙන්නට හැමදාම මගේ ළඳේ....
උණු කඳුළැල් සලන්නමි නුඹේ නම්න් ආදරී....
Pre-Chorus :-
නෙතු නොනිදා රෑ අඳුරේ
දකින්නට වත් හිම් නැ දැන්
එක පාරක් මදෙස බලන්න
සිනහා වෙලා ආදරී....
හමුවුණ නගරේ අද මා තනිවී
මතක අහනවා නුඹව කෝ දැන්
පවසන්නද යලි මට නුඹ හිමි නැ
මගේ ආදරී..
Chorus :-
ඔයා ළඟින් මා ඉන්නට සත්තයි
ජීවිතේ පෙරුම් පිරුවා
හීනයේ ඔයාවම ඇඳිලා
ආදරේ සිතේ රැඳුනා...//
Rap Verse :-
අපේ ආදරේට නැ නේද ලස්සන මතක කෝටියක්
රැක ගත්තු හීනත් ඔයා පුච්චලා අළු කරේ දවසක්
අද වෙන්වෙලා හෙට අපි අයෙ මුණ ගැහුණත්
හඳුනන්නෙ නැති ගානයි ඒ තරම් ලොකු වෛරයක්
සමාවෙන්න දෙවරක් නොහිතා කරපු දේට මම
දීලා මං මැරෙන්නෙ කොහොමද ඔයාව වෙන කෙනෙකුට
නොතේරුම් කමට තාමත් කරාට ඔය දඟ වැඩ
ඉස්සර වගේ බලන් ඉන්නෙ කාටත් හොරෙන් නිතරම
අත් අල්ලන් යන්න තිබ්බත් වාරුව මඟින් නැති වුනා
ඊළඟ වටය එනකං ගොඩක් අය දින ගැන්නා
කළුවර අහසෙත් පායන්නෙ එක හඳයි මට තේරුණා
ඔය ඇස් මත්තෙ මගේ ආදරේ පිස්සුවක් උනා
දකින්නත් ආසයි ඇවිත් තව එක වාරයක්
වැලිගල්ලෙ බැම්මෙ චිත්‍රත් බලන් එන ගමන්
දැන් පරක්කු වැඩි නේද පෙරහැරත් ගිහින් හුඟ දුරක්
කළු පාලමත් කියයි හමු වුන හැටි අපි වරුවක්
2nd Verse :-
කිව් කතා අකුරක්ම බැනුමි අවලාද
ඇසෙනා පාළු රැයේ
ඔය හඬත් රැව්දෙයි උණුහුමත් මට දැනෙයි
විඳවන මෙ දිවියේ
Brige :-
නුඹ මගේ වේදෝ - මා නුඹේ වෙිදෝ
සුළඟ සේ ගිලිහී නුඹ යයි දෝ
නොහැගෙනා මේ තැලුන හිත රහසේ
හොයන්නෙ නුඹ් ම රුවමයි
සිතන්නෙ කෙලෙස මං
ප්‍රියාවී මා හදේ...!
Pre-Chorus:-
නෙතු නොනිදා රැ අඳුරේ
දකින්නට වත් හිම් නැ දැන්
එක පාරක් මදෙස බලන්න
සිනහා වෙලා ආදරී....
හමුවුණ නගරේ අද මා තනිවී
මතක අහනවා නුඹව කෝ දැන්
පවසන්නද යලි මට නුඹ හිමි නැ
මගේ ආදරී....
Chorus:-
ඔයා ළඟින් මා ඉන්නට සත්තයි
ජීවිතේ පෙරුම් පිරුවා
හීනයේ ඔයාවම ඇඳිලා
ආදරේ සිතේ රැඳුනා...//
ඔයා ළඟින්....
මේ ජීවිතෙන්....
හැම හීනයෙන්....
ඔයා ගියා....!
#evilldzayge | ඔයා ලඟින් (2019.08.25 - 2020.02.18) #MW
waiting
❤️🔥
Ringintone දාන්න තිබ්බනම් 😕
Ane meke mp3 nadda aiye
Nadda
2024 අහන කට්ටිය කො.....❤❤කොච්චර බැලුවත් එපා වෙන්නැති හරි ලස්සන සිංදුවක්....❤⭐😘
තනියම ඉන්න හැමවෙලේම මේක අහන්නෙ❤ ජීවිතෙට කෙල්ලෙක් එක්ක යාලුවෙලා නැති වුනත් මේ සිංදුව අහල හැමවෙලේම හිත රිද්දගන්න මං පට්ට ආසයි😍
Aneee😇😇
Me youtube channel eka me song eka kiyana kenageda nattnam rap eka kiyana kenage channel ekada
@@manu4344 Rapperge
@@lawrencegabrieal3259 ehemada tnx
Aniwa math😘
තාමත් මේක අහල හිත රිද්දගන්න මං වගේ තනිකඩයො තවත් සිටීද 😊❤
ඔයා ළඟින් මා ඉන්නට සත්තයි
ජීවිතේ පෙරුම් පිරුවා
හීනයේ ඔයාවම ඇදිලා
ආදරේ සිතේ රැඳුනා
දුර ඈතකට ඉගිල ගිහින් රහසේම
තව කෙතරම් ඉවසන්නද මෙ දුන් රිදුම්
ඔය තුරුලේ සැනසෙන්නට හැමදාම මගේ ළඳේ...
උණු කඳුළැල් සලන්නමි නුඹේ නම්න් ආදරී...
නෙතු නොනිදා රෑ අඳුරේ
දකින්නට වත් හිම් නැ දැන්
එක පාරක් මදෙස බලන්න
සිනහා වෙලා ආදරී...
හමුවුණ නගරේ අද මා තනිවී
මතක අහනවා නුඹව කෝ දැන්
පවසන්නද යලි මට නුඹ හිමි නැ
මගේ ආදරී...
ඔයා ළඟින් මා ඉන්නට සත්තයි
ජීවිතේ පෙරුම් පිරුවා
හීනයේ ඔයාවම ඇඳිලා
ආදරේ සිතේ රැඳුනා...
අපේ ආදරේට නැ නේද ලස්සන මතක කෝටියක්
රැක ගත්තු හීනත් ඔයා පුච්චලා අළු කරේ දවසක්
අද වෙන්වෙලා හෙට අපි අයෙ මුණ ගැහුණත්
හඳුනන්නෙ නැති ගානයි ඒ තරම් ලොකු වෛරයක්
සමාවෙන්න දෙවරක් නොහිතා කරපු දේට මම
දීලා මං මැරෙන්නෙ කොහොමද ඔයාව වෙන කෙනෙකුට
නොතේරුම් කමට තාමත් කරාට ඔය දඟ වැඩ
ඉස්සර වගේ බලන් ඉන්නෙ කාටත් හොරෙන් නිතරම
අත් අල්ලන් යන්න තිබ්බත් වාරුව මඟින් නැති වුනා
ඊළඟ වටය එනකං ගොඩක් අය දින ගැන්නා
කළුවර අහසෙත් පායන්නෙ එක හඳයි මට තේරුණා
ඔය ඇස් මත්තෙ මගේ ආදරේ පිස්සුවක් උනා
දකින්නත් ආසයි ඇවිත් තව එක වාරයක්
වැලිගල්ලෙ බැම්මෙ චිත්‍රත් බලන් එන ගමන්
දැන් පරක්කු වැඩි නේද පෙරහැරත් ගිහින් හුඟ දුරක්
කළු පාලමත් කියයි හමු වුන හැටි අපි වරුවක්
කිව් කතා අකුරක්ම බැනුමි අවලාද
ඇසෙනා පාළු රැයේ
ඔය හඬත් රැව්දෙයි උණුහුමත් මට දැනෙයි
විඳවන මෙ දිවියේ
නුඹ මගේ වේදෝ - මා නුඹේ වෙිදෝ
සුළඟ සේ ගිලිහී නුඹ යයි දෝ
නොහැගෙනා මේ තැලුන හිත රහසේ
හොයන්නෙ නුඹ් ම රුවමයි
සිතන්නෙ කෙලෙස මං
ප්‍රියාවී මා හදේ...!
නෙතු නොනිදා රැ අඳුරේ
දකින්නට වත් හිම් නැ දැන්
එක පාරක් මදෙස බලන්න
සිනහා වෙලා ආදරී...
හමුවුණ නගරේ අද මා තනිවී
මතක අහනවා නුඹව කෝ දැන්
පවසන්නද යලි මට නුඹ හිමි නැ
මගේ ආදරී...
ඔයා ළඟින් මා ඉන්නට සත්තයි
ජීවිතේ පෙරුම් පිරුවා
හීනයේ ඔයාවම ඇඳිලා
ආදරේ සිතේ රැඳුනා...
ඔයා ළඟින්...
මේ ජීවිතෙන්...
හැම හීනයෙන්...
ඔයා ගියා!
365 දවසෙම තුන් වේලෙම මේ සිංදුව අහන්නෙ මං විතරද ? 😓😒
පල යන්ඩ පච නොකියා🤣 ඔය සින්දුව හදලා මාස තුන්ක්වත් නැ හරියටම🤣 ආ අස්සෙ තොපි දවස් 365ම ඇහුවලු🤣
Are you Time traveler 😂😂
mee too
Mee to dr 😌🍃👐❤
Math ahemamai
මේ සෝන්ග් එක තාම අහන friendla like එකක් දාන් යන්න ❤️❤️
♥♥
Mn friend kenek nemei ohege
@@Bruh-ys3sx 😂
අවුරුදු හයක් ආදරේ කරනවා.හිතින් 🙂.එයාම තමයි මාව ඒ තැනට පත්කරේ.එත් එයා මොනවත් දන්නෙ නැ වගෙ ඉන්නව.වෙන කෙනෙක් දිහා බලන්නවත් හිතෙන්නේ නෑ.කවදහරි එයි කියල හිතනවා.එත් මන් දැන් ආසයි තනියම ඉන්න.එයාම තමයි මාව ඒකටත් පෙලබුවෙ.කවදහරි එයට තේරෙයි.එදාට එයා සමහර විට පරක්කු වෙලා තියෙයි.සින්දුව ගොඩක් ලස්සනයි අය්යේ.හදවතින් ම සුබ පතනවා.❤️
Ekam bottuwe🙂✌️but tm 9 months
@mihiran ey oy pssen en ek nthr krd 🙂
Thanikada Inna eka hodai me wayasata kiyla hariyata therenne me sinduwa ahuwwama
@mihiran adun ekt nm🥺🥺💔
Eya sthutin nm oyth sathutin inn❤️
හැමදාම raata මේ සින්දුව හොයන් එන අය ඉන්නවද මන් වගේ😢❤
කීවෙනි පාරටද අහන්නෙ කියලා හිතා ගන්න බෑ ජුලි...මාරම ෆීලින්ග් මේක...congratulations ජුලි😘
ඇනා...
math
Aththa
ඔක්තෝම්බර් මාසේ releas උන අලුත් රැප් එක ඇහුවද
th-cam.com/video/lRMCDxYRj8k/w-d-xo.html
🥰👌
අනිවා බලන්න 1M වලට coming soon 👌👌
@@Swagiz555 math asai
මම බොහොම අමාරුවෙන් හොයා ගත්තේ මේ song ඒක දැන් ඒක මගේ හිත ඇතුලටම කා වැදිලා ..🖤🖤🖤
Me too
Mee too
Me too😘😘😘
mamat bohoma amaruwen hoya gatte ane
Mamath
සියපාරක් ඇහුවත් එපා වෙන්නෙ නැති හිතට වදින සිංදුවක්❤❤❤❤07.06.2023
සින්ගල් අපිට දැනෙන සින්දුද මංදා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😌😌😌
සියපාරක් ඇහුවත් එපා වෙන්නෙ නැති හිතට වදින සිංදුවක් ❤🥺
මේවාද බන් සින්දූ.ගිමන් හරින දියබ දිගෙ,ලදුනේ සින්දුව පාන්දර 12ත් 1ත් අතර අහපන්කෝ.❤️👍
ඇයි එහෙනම් උබ අහන්න ආවේ 😂
අඩෝ මගේ හිත අවුල් උන හැම වෙලේකම මෙ සිංදුව මම අහනවා.පට්ට සැනසීමක් හිතට දැනෙන්නෙ.උබාලා ට තවත් මෙ වගේ ලස්සන දේවල් කරන්න පුලුවන් වෙන්න ඔනෙ වස්තු.අදරෙයි හැමදාම😘😘😘♥️
sirawatama dwsakata sehenna wthwak ahnwa eth kwdwth dwnload krgnne ne youtube ekenma withrai
me too😀
Lassni me song eka.hithe duka mt amthk krnw.
Ou bn
Nice bro
මේක අහද්දී එන feeling එක කියන්න තේරෙන් නෑ.... කොච්චර අහුවත් එපා වෙන් නැති සිංදුවක්...
❤️
හදවතට දැනුන තැනයි අපේ ආදරේ තිබුනේ මැනික😔....
දවසින් දවස ගෙවිලා ගියත් මේ හිත පිස්සුවෙන් ඔයාව හොයනවා...
ඇත්තමයි රත්තරං මතක අහනව උබව කෝ දැන් ❤️🔥
ඇස් දෙක පියාගෙන මේ සින්දුව earphone එකකින් full volume දාගෙන අහන කොට හැම දෙයක්ම අමතක වෙලා වෙනම ලෝකෙක ට යනවා 🎧❤️
ow eka aththa . hithe thiyena okkoma amathaka wela sahalluwak danenawa
Ane ow okkm mthk wel adwnwa mtnm
attc 😢
aniwreyn
🙋♀️🎶
හැමදාම මේක අහන්න පුරුදුවෙලා ඉන්න සෙට් එක කෝ ❤️🖤👌
හැමදාම අහනවා...🙂❤️ ඇස් දෙකට කදුලු එන්නෙ ඉබේටම...🙂💔මාරම ලස්සන සිංදුවක්..🥺❤️
🙋🙋
😁
Mama
අහන්න හේතුවක් නැතුවත් මේක ඇහුවා ආසාවෙන්.ේ කාලෙ පට්ට සතුටින් මේක ඇහුවා. ඒත් දැන් පට්ටම දුකයි මේක ඇහෙද්දි. මතක මතක්වෙනවා 🥺💔
ඔයා ළගින් මා ඉන්නට සත්තයි ජීවිතේ පෙරුම් පිරුවා
හීනයේ ඔයාවම ඇදිලා ආදරේ සිතේ රැදුනා....😔❤️
අවුරුදු දහයකට පස්සෙ වුනත් අහන්න පුලුවන්..හිතේ තියෙන..ලස්සනම සින්දුවක්😍❤️
මොකක්ද මන්දා ලොකු බැදීමක් මේ සින්දුව එක්ක බැදිලා තියනවා🖤😍
සුන්දර අතිතයක් මතක් කරන සින්දුවක් 🥺💔🙂
🥺💯❤️
හමුවුණු නගරේ අද මා තනි වී මතක අහනවා නුබව කෝ දැන් ❤
Felt it 💫
මානසිකව වැටිලා හිටියේ අයෙ උඩ එමක් නෑ ❤️😔🖤 trending වෙන්න ඔනි සින්දුවක්❤️
ඔයා ළඟින් මා ඉන්නට සත්තයි
ජීවිතේ පෙරුම් පිරුවා ..//
ඔය ඇස් මත්තෙ මගේ ආදරේ පිස්සුවක් උනා
...
ආදරෙ කරන්න ආසය්
ආදරෙ ලබන්න ආසයි..
ආදරෙ කල්ලා තීනවා එත් ලබලා නැ..මේක අහනව..මනස සැහැල්ලු වෙනව...ඒ දවස් වල අහද්දි තිබ්බ අමුතු හැගීමක මන් ජීවත් වෙනවා..❤️💔🥺🥺💔❤️
එයා තමයි කිව්වෙ අහන්න කියල.අද එයා නෑ මන් තාම අහනවා ...එයත් අහනවා ඇති❤️🔥🙏
(දකින්නටවත් හිමි නෑ දැන් )
😂😂Haminenawa
adana ep sudu oda otoma thamai
Same 😂
😣🦋🍃
😂😂😂
1M වෙන්නෙ කවදද කියලා බලන් ඉන්නෙ.😌❤️📛
1M වුනා සහෝ....👌
@@justeller1144 👍👍 මචන්
මාස ගානක් එක දිගට වැඩ කරලා පට්ට තෙහෙට්ටුවක් තිබ්බෙ නිකන් රැ 12ට නින්ද යන්නෙ නැති නිසා සිංදුවක් අහන්න ආවෙ අහනකොටවත් දන්නෙ නැ උඹෙ මෙ සිංදුව කියලා කන්ග්‍රැජුලේශන් ජොන්ටා උඹ ලක්ෂෙට ලඟයි . මෙ සිංදුව අස්සෙ හැංගිලා තියන දෙ අන්තිමේදි ලක්ෂෙකට ගියා දිගටම කරන් පලයන් ❤️
නුඹ මගෙ වේදෝ මා නුඹෙ වේදෝ
සුලග සේ ගිලිහී නුඹ යයිදෝ.
නොහැගෙනා මේ තැලුණු සිත රහසේ
සොයන්නේ නුඹේම රුව මයි.❤️❤️
රිලීස් කරපු දවසේ ඉදන් අහනවා 😊❤ කවදාවත් අමතක නොවෙන සෝන්ග් එකක්
මොකෙක්ටවත් හිත යන්නේ නැති emotionless මන්, පිස්සෙක් වගේ මේ සින්දුව අහලා රිද්දගන්න ෆට්ටම ආසයි 😌♥️🔥.
Mmth asai ane
@@chamodyalakshani5679 fttama lssana song ekk neh. anika vocals match 😌🍻
@@nick_nick1179 ow ane ptttem lassni
🙂
Hormones wala aulk tyenne oyT😅
මනෝ පාරකට මරු song එකක්. මේ වගේ තවත් සින්දු කරන්න ශක්තියක් ලබෙන්න කියල wish කරනවා ❤️💪
th-cam.com/video/0z6XWh2a9Fg/w-d-xo.html
2024 anyone ? ❤
හිත රිදෙනව ඇහුවම පුදුම ලස්සන සින්දුවක්😭🙏♥
ට්‍රෙන්ඩින් යන්න ඕන සින්දුවක් මේක❤
මිලියනේට තව පොඩ්ඩායී.. 😍😍😍
හරි දැන්....
2M
2022 🥺 කොච්චර ඇහුවත් එපා වෙන්නැ 💝
FAV...❤️ අමුතුම ෆ්‍රීලින් එකක් දැනෙන්නෙ...🙂🖤🌼
පපුව මොකක්දෝ වෙලා යනවා..ලස්සනම ලස්සනයි❤️😚
Sirawatama eknm pissuwk 😘💞
true
Attada baba
ගෑස්ටික් වෙන්න ඇති සින්දුව අහන එක පැත්තකට දාලා බෙහෙත් ගන්න ගියා නම් හරි
@@ryancosta2939😂 oi oi
සැරින් සැරේ මේ සින්දුව අහනවා. ඒ තරම් ලස්සනයි මේ සින්දුව ඒ voice එක පුදුම තරම් ලස්සනයි. ඇබ්බැහි වෙලා 🙈❤️😇
මේ comments දැක්කහම තේරෙනවා මිනිස්සු කොච්චර ආසද රිද්දගන්න කියලා. ආදරේ කරපු නොකරපු හැමෝටම එක විදිහට දැනෙන්න තරම් මේ නිර්මාණය අතිවිශිෂ්ටයි ❤
2024 thamath ahnw ☺♥
මම සැරින් සැරේ බල බල යන්නේ මේ සිංදුවේ වීව්ස් කෝමද කියලා..මේ සිංදුවේ artistsට වඩා මට සතුටුයි ය්කූ මේකේ වීව්ස් වැඩි වෙලා තියෙනවා දකිද්දි😂😂😂❤️❤️❤️my favorite one!
❤️
th-cam.com/video/0z6XWh2a9Fg/w-d-xo.html
🙈
මාත් එහෙමයි බන් 😂😂😂😂
@@anjanagunasiri4572 ❤️🙈
@@noname-eg6ex හොරගෙඩියා😂❤️
අඩෝ මේක අහම්බෙන් අද දැක්කෙ පට්ට බන් ජය 🙏🌟
මාරම ලස්සනයි. මේක අහනකොට මතක් වෙන්නේ Pogiren tamil song එක ...... ගොඩක් ලස්සනයි.... හිතට දැනෙන සින්දුවක්... ❤😊
මනො පාරකට නියම සිංදුවක්. තනියම ඉන්න වෙලාවට අහන්න සුපිරියි. තනියම ඉන්න වෙලාවට මෙක ඇහෙන කොට හිනාත් යනවා
අමාරුවෙන් හොයා ගත්තේ හැබැයි දැන් මේ සින්දුව හදවතටම කා වැදිලා....දුකක් හිතුන හැම වෙලාවෙම අහනවා..දැන් තියන සිංන්දුත් එක්ක මේක පට්ට ලස්සනම සෝන්ග් එක්ක....❤️❤️😘😘
මේ සින්දුවට ආදරේ අය like එකක් දාන්නේ
කලු පාලමක් කියයි හමු වුන හැටි අපි වරුවක්...🖤
Galle Kalu palamada?
පැකෙජ් එක දාගෙන ඉස්සෙල්ලම ඇහුව සින්දුව.......තම අහන්ව ❤❤❤🌹
Ahala iwrada mchn 🥺
රිදුමත් මා තනිවම විදිමින් එකෙ ..දෙක වගෙ...මේක ..දෙකම එක වගෙ❤️
පට්ට සින්දුවක් bro
පලවෙනි වතාවට සින්දුවක් අහල මට ඇඩුනා bro
තවත් මේ වගේ එකක් ඕන bro
pattai aaa👌👌👌😭😭😭😭
Matath bn
කෙනෙක් නිසා අහපු සිංදුවක්❤️..මේකේ tamil එක මගේ කැමතිම සිංදුවක් ඒක වගේම ලස්සනයි..
😂💔 කවුද ඒ කෙනා.. හ්ම් ලස්සනයි 😄
තනියම ඉස්සර මතක මතක් කර කර 2022 /2023 අහන කට්ටිය කෝ ❤
අනිවාරෙන්ම
2024 aya ko..
හදවතට තදින්ම වැදුන සිංදුවක් 😗 ( නෙතු නොනිදා .. රෑ අඳුරේ ❤)
ow
බලාගෙන ගොඩක් වද්දගන්න යන්න එපා තුවාල වෙයි
@@ryancosta2939 හාකෝ ඉතිම් 😅😅😅
@@kavindyanishadini3979 රිදුනාද මංදා පව් ඉතින්
Eke a kella tma ලස්සන neda
පට්ටම song එකක් ඒත් දුකයි අයියේ😔trending යන්න ඕන සිංදු වේලෙන්වා දකිද්දී😭😭keep it up brother❤️❤️❤️❤️❤️
Ou mn ahapu lassanama sinduwak meka ❤❤❤❤❤❤❤
@@noname-eg6ex හී🙈❤️හහැමතැම මෙයා
@@nadunonline20 😏😝
@@noname-eg6ex 🙈
Ow bn.kalakanni giriya yatin kagahala adana sindu ne ape unuth ahanne
හමු උන නගරය කියලා පටන් ගන්න කෑල්ලෙදි හදවතට අමුතු ටච් එකක් දෙන්නෙ 😪😒
සින්දුවට අවුරුදු දෙකක් ගියත් තාමත් එදා වගේම ආසවෙන් අහන හිතට දැනුන එකම සින්දුව🥺♥️මොන වෙලාවේ ඇහුවත් කදුලු එන එක නවත්තන්න බෑ.heart touching song👀✨️..
මගේ කතාව වගේ කියලා මට හිතෙනවා 😪 මෙක අහලා හැමදාම හිතරිද්ද ගන්නවා😪
ඒකනම් මාර ලස්සන සින්දුවක්.😍 කොච්චර ඇහුවත් ඒ සින්දුවනම් එපාවෙන්නෑ.😊💕 ඒ සින්දුව හිතට මාර විදියට වදිනවා.😘
yupp😊
Mmmmmmm
th-cam.com/video/0z6XWh2a9Fg/w-d-xo.html
ඒක ඇත්ත බන් සුපිරිම සින්දුව ❤️❤️❤️
අනිවාර්යයෙන්
හමුවුන නඟරෙ අද මා තනි වී
මතක අහනවා නුඹව කෝ දැන් 😔✊💔
සීතල රැයකුයි වැස්සයි හිතෙ අමුතු ෆීලින් එකකුයි එක්ක මේ සිංදුවයි කියන්නෙ අමුතුම දෙයක් ❤️
🍁🍁🍁🍁ghl ahpn
මෙච්චර කාලෙකට එක සින්දුවක් නිසාවත් මට දුක හිතිල කදුලු ඇවිත් නැහෑ..ඒත් මේක අහන අහන හැම පාරකම ඇස් දෙකට කදුලු ආව බන්....උබ සුපිරී බන්❤️
ඔව් බන් ,සුපිරිම සින්දුව
සනීප නැද්ද 😮
සනීප නැද්ද 😮
සනීප නැද්ද 😮
සනීප නැද්ද 😮
ටික් ටොක් එකේ දැකලා හොයන් ආවේ🚶❤ පට්ට මචන්
Me toooo
th-cam.com/video/0z6XWh2a9Fg/w-d-xo.html
උදෙ වැඩට යන්න ලෑස්ති වෙන්නේ සින්දුව අහගන....ආදරෙයි....ඇවිලා මේ වෙලාවෙත සින්දුව අහනවා..තෑම්ස් හිතේ කියාගන්න බැරි දුක මේ විදියට පිට කරන්න මේ සින්දුව හැදුවට.😔❤️🥀🌹
headset + alone + nice memories + tears + balcony + night time ♥🎧
තවම අහන අය ඉන්නවද
2021.05.23 ☄
01:02 A.M
innooooo👍✌
@@madhushanikavee8202 ❤✌
me inne kochchara ahuwath epa nam wenne na ane 🤩🤩
ඉන්නවා 🌹
@@nethmiranasinghe1874 mat ක්කඩුලhra
Only Single and Love failures Can Feel this
Ya it's true
Yes👍👍
You right
No ban i am single but i am not interested in relationship but i can feel this
@@justdoit1356
Well
භාවනාවක් වගේ❤❤ කොච්චර ඇහුවත් එපාවෙන්නෑ 😘
Mama adare karana kenata mama karapu kisima waradak na,kochcharak adare kalada mama,eth eya yanne magen athatai dawasin dawasa,mama monawakarannada,widawanawa hara,me song eka ahaddi adune mathak wela eyawa 💗💗💗sinduwa harima lassanai aiya,suba pathum.
Imo innawatheee 🤤
Feelings ඇවිස්සෙන music එකයි singing මාව මත් කරා..visual එකක් නැතුව video එක create කරපු එක ගොඩක් අගය කරනවා..
දැනටත් ආසම සින්දුව මේක....❤🥺❤
තාමත් අහන කට්ටිය like එකක් දාගෙන යන්න 🙏🙏❤❤🌹🌹
හමුවුනු නගරේ අද මා තනිවී
මතක අහනවා නුබව කෝ දැන්
පවසන්නද යලි මට නුබ හිමි නෑ මගේ ආදරී 🙂🔥💥
කියන්න වචන නෑ මාර ගැම්මක් තියෙන්නේ මීට වඩා මේකට තැනක් එන්න ඕනේ 🖤
aniwa✌💚❤💙💖💜💛✌
Owa Copy Karapu ewa oi. Unta Talent thynwanm. Un Ghnna one. Tamil song Pogiren Mugen Rao Sindhuva Copy krla famous wenne un.. unta thena onelu.. 🤧🤧
හදවතටම වැදුනු සින්දුවක් ඇත්තම කිව්වොත් නියමයි ftt කියලා වැඩක් නැ 👌❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ නියම වචන ටිකක් හදවතටම වැදුනා සත්තයි
Crush එක දිහා බලාගෙන දුර ඉදන් ආදරේ කරන මං 😌❤️....
🥺🥺
😢😢
පවසන්නද යලි මට නුබ හිමි නෑ💔 FEEL IT😊
දවසට 10 පාරට වඩා අහනවා❤❤❤❤❤❤❤❤❤wowwwww
th-cam.com/video/tZfAjCNStKg/w-d-xo.html
mn 100 park ❤
අපේ ආදරේය නෑ නේද ලස්සන මතක කෝටියක්.රැකගත්තු හීනත් ඔයා පුච්චලා අළු කරේ දවසක්.ඔය ඇස් මත්තෙ මගෙ ආදරේ පිස්සුවක් වුණා.
එයා දුර වුනාට මේ සිංදුව අහන ගමන් ඉද්දි එයා මතක් වුනාම දැනෙන්නෙ වෙනම feel එකක් ❤️🩹💫
🥺
අවුරුදු 2 කට කලින් දාපු කමෙන්ට් එකත් තාම තියෙනවා. එදා එයාගෙ කීමට ඇහුවෙ. අද එයා නෑ අහම්බෙන් දැකලා ආයෙ බලන්න ආවා. nice 🥲❤️
අම්බො මේක හොයපු තරම්....❤😐අන්තිමට හම්බුනා.....පට්ට song ekh😁👐❤ Lassanaiiiii Godaakkk....God Bless You.....dr❤👐
ඒක හිතටම වදිනවා.Lyrics ලස්සනයි .Rap එක Superb❤️🔥
නෙතු නොනිදා කෑල්ල නම්ම්ම් පිස්සුවක්.............❤️🔥
නෙතු නොනිදා රෑ අදුරේ දකින්නටවත් ඉඩ නෑ දැන් 🙂❤️
ඒ voice එකට ගොඩක් ආස හිතුනා.. හරිම ලස්සනයි... ලස්සන සිංදුවක්...❤️ keep it up😘
Ow patta lassanai
Habai me sinduwa ahaddi parana matakayan matak weno 😔💔
☺️☺️
හිතටම වදින සිංදුවක් බන් මේක ...😊💔
Kalu palama 🤩🖤 galle eka netha
නුඹ මගෙ වේදෝ - මා නුඹෙ වේදෝ...... සුළග සේ ගිලිහී නුඹ යයි දෝ.....නොහැගෙනා මේ තැලුනු හිත රහසේ ......... හොයන්නේ නුඹේ ම රුවමයි........♥️♥️♥️♥️♥️
Tik tok ekak dakl awe. Pttma lassanai ayya song ekh.❤️❤️❤️ Hamotm share kala khmahari trending1 genna😘😘😘. Thw songs krnna ayye. Adareiiii
දුකක් දැනුනාම මේ සින්දුව අහනවා. ගොඩක් ලස්සනයි. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ. Thnx All ❤️❤️❤️😊🎀
නෙතු නොනිදා රැ අඳුරේ දකින්නට වත් හිම් නැ දැන් එක පාරක් මදෙස බලන්න සිනහා වෙලා ආදරී,,, හමුවුණ නගරේ අද මා තනිවී මතක අහනවා නුඹව කෝ දැන් පවසන්නද යලි මට නුඹ හිමි නැ මගේ ආදරී..✨🖤🎧
තාම අහන අය ඉන්නවද
අම්මෝ මාර ලස්සනයි🤗🤗 මගේ favorite song එක 😊😊ඇත්තට ම කටහඩ මාර ලස්සනයි අයියේ 🤩all the best අයියා 😍✌කියන්න වචන නැහැ පට්ට ඈහ්හ්හ් 🤗👊
පට්ට voice නේහ් මරු❤❤❤
"මගේ හිතේ ඇති, ඒත් ළගින් නැති
මට හිමිකමකුත් නැති
නුබ
මගේ හිතේ විතරක් හිටියම ඇති....!"🥺💗💞🥀