මුළු රජපවුලෙම එළිමහන් සාද භාරව ඉන්නෙ මම| මහරැජිණ ළඟට යන හැමවෙලේම මට මතක්වෙන්නෙ මගෙ ආච්චි අම්මාව||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 2.1K

  • @panaduresarananda6455
    @panaduresarananda6455 3 ปีที่แล้ว +1224

    ඔබලා වැනි සුන්දර , නිහතමානී සහ දක්ෂ සිංහලයන් රටට අහිමිවීම දුකක් වුවත් , හරේන්ද්‍ර ඔබ වැනි ව්ශිෂ්ඨයන් විටින් විට හඳුන්වාදීම තුලින් , ඉදිරියේදී තව තවත් ඔබවැන්නන් බිහිවීමට මංපෙත් විවෘත වනබව , සතුටට කරුණකි.
    තෙරුවන්සරණයි ! ! !

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 3 ปีที่แล้ว +5

      ❤❤❤❤❤❤❤❤🙏🙏👍

    • @binarattharushala2337
      @binarattharushala2337 3 ปีที่แล้ว +28

      සිංහලයන් කියන්වට වඩා ශ්‍රිලාංකිකයන් කියන එක හොදයි.

    • @upulfanendo922
      @upulfanendo922 3 ปีที่แล้ว +1

      Llllllllllllllllllllllllllllllllllllllllllllllll##
      L
      L
      #
      L
      L
      L
      Ll
      Lllllll
      Ll
      #

    • @phnevika8828
      @phnevika8828 3 ปีที่แล้ว

      💞💕💕💕

    • @harishravindra
      @harishravindra 3 ปีที่แล้ว +9

      @@binarattharushala2337 uuu niyama Sinhala kollek,,

  • @chamiladilrukshini3005
    @chamiladilrukshini3005 3 ปีที่แล้ว +641

    කන්නට කේක් කෑල්ලක්....
    බොන්නට රසට තේ ටිකක්..
    රැජිනගේ එළිමහන් සාදවලටත්...
    නැතිව බැරි වුණ ලක් මව් ගේ දරුවෙක්..
    ජයෙන් ජය ඔබ දෙපලට.. හරින්ද්‍ර අයියා සහ ඩෑන් තෙන්නකෝන් සහෝදරයාට.. !

    • @malikaariyarathne4159
      @malikaariyarathne4159 3 ปีที่แล้ว +15

      වැදගත් කතාබහක්.
      අපේ සම්පත් වලින් ප්‍රයෝජන ගන්නවනම්
      මේ ලොකේ එක රටකටවත් ලන්කාව දෙවෙනි වෙන්නෙ නැතිවෙයි.

    • @zamzamrifki
      @zamzamrifki 3 ปีที่แล้ว +3

      Proud moment for Lankans

  • @jayanijayani691
    @jayanijayani691 3 ปีที่แล้ว +515

    ඒ උගත් කම, නිහතමානී බව, සරල බව ප්‍රසංසනීයයි. වාසනාවක් ම තමයි. ඔබ ශ්‍රී ලාංකිකයෙකු වීම ගැන ආඩම්බරයි!!!දිනෙන් දින දියුණු වේවා!!

  • @vajirakumara3866
    @vajirakumara3866 3 ปีที่แล้ว +476

    ලංකන් සුද්දියො නොදන්න ඉංග්‍රීසි කෑලී දාලා පොස් වෙන්න දගලන අතර....england වල රජ පව්ල එක්ක ඉන්න නුඹ ගැන ආඩම්බරයි...සහොදරයා❤️

    • @shiranhegoda
      @shiranhegoda 3 ปีที่แล้ว +16

      ඇයි බං හැම දේකම හොඳක් කියද්දි.. තව දේකට හරි, තව කෙනෙකුට හරි බැන බැන කියන්නෙ?

    • @deesanjreeyuuccfji
      @deesanjreeyuuccfji 3 ปีที่แล้ว +9

      @@shiranhegoda ලංකාවේ හැටිනේ පිරිමියේක් හොද තැනක ඉන්නවා දැක්කම හොද කියද්දි ඒකේ කොටසක් විදිහට පැත්තක ඉන්න ගැනියේක්ට බනින්න ඕන.

    • @yasindupathiraja6446
      @yasindupathiraja6446 3 ปีที่แล้ว +4

      @@deesanjreeyuuccfji හැබැයි එයා කියන්නෙ ඇත්ත කතාවක්😂😂

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว +1

      👍🏾🇱🇰👌🏾

    • @Reaper_Man1
      @Reaper_Man1 2 ปีที่แล้ว +3

      ඒක තමයි පොශ් එකෙයි පුස් එකෙයි වෙනස

  • @ihshanhussain6170
    @ihshanhussain6170 3 ปีที่แล้ว +90

    උගත් විතරක් නෙමෙයි බුද්ධිමත් හොඳ ගතිගුණ තිබෙන සුන්දර ලාංකික මිනිසුන් ලෝකය ජයගත් මිනිස්සු 💐

  • @----Dasun---
    @----Dasun--- 3 ปีที่แล้ว +179

    මහ රැජිණ අසලින් ඉන්න නිසා නෙමෙයි,ලෝකයම පිළිගත් තැනක ඉන්න අපේ රටේ කෙනෙකු නිසා අපිටත් ආඩම්බරයි ධනංජය මහත්මා ගැන 💖💖👍

    • @ranjanikariyawasam4814
      @ranjanikariyawasam4814 2 ปีที่แล้ว +1

      Obath harema adaraniyayi ,harema sunadarayi, me story ek ahuwama , e wagema mn godak ma adarayai, queen Elizabeth, and family ekata ma. Princess news nithara balanawa.🙏👑🇬🇧💗💗🙏

    • @ranjanikariyawasam4814
      @ranjanikariyawasam4814 2 ปีที่แล้ว +1

      🙏👑👑👑👑🇬🇧🇬🇧🇬🇧❤🙏

    • @chalanagothami5299
      @chalanagothami5299 ปีที่แล้ว +1

      Satthakinma ape kiyana hagima apita aenawa mage rate ape ratata adambarayak......🌷🌷🌷🌷🌷

  • @isurusanjula4984
    @isurusanjula4984 3 ปีที่แล้ว +412

    නියමයි එ අයියාගේ කතාකරන විලාසෙට ආසහිතුනේ මට විතරද? ගරු කල යුතු නිහතමානී පුත්ගලයෙක්💓ජය වේවා.

    • @danumlokaya8010
      @danumlokaya8010 3 ปีที่แล้ว +1

      උබල වගෙ ගොං නාම්බො ඉන්නකම් ඔහොම තමා රට. 2008 එංගලන්තයට ගියපු එකාට 2022 සිංහල අමතකයි.. අනේ හිකේ...😂😂😂

    • @navoran2925
      @navoran2925 3 ปีที่แล้ว +5

      @@danumlokaya8010 ලංකාවෙන් එලියට ගිහින් අවුරුදු 5 වගේ සිංහල භාවිතයක් නැතුව ඉදලා බලන්නකෝ

    • @sumanasarathchandra3104
      @sumanasarathchandra3104 3 ปีที่แล้ว +1

      U

    • @isurusanjula4984
      @isurusanjula4984 3 ปีที่แล้ว +6

      @@danumlokaya8010 උබලා වගේ ගෝත පක්කු කොහොමත් මනුස්සයෙක්ට හරියනවට කැමති නෑ හිතේ තින කැරි කම නැති කර ගනින් මුලින්😂 අනික උබ පිට රටකට යන්න හම්බුනොත් ගිහින් අවු5 6 ඉදලා ලංකාවේකතා කරල බලපන් අනේ උබ ඔස්තාර් පව් බන් බොලා

    • @thug2pac837
      @thug2pac837 3 ปีที่แล้ว +3

      @@danumlokaya8010 යකෝ හරිනම් සිංහල වචනයක්වත් මතක නැති වෙන්න ඕනේ ඔච්චර කල් ඉදපු එකේ 😂 මෙහෙම කතා කරන එක ලොකු දෙයක්,උබ වගේ මීහරකෙක්ට ඔව්වා තේරෙන්නේ නෑ 😂

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 3 ปีที่แล้ว +483

    මීට කලින් දැනගෙන හිටියෙ නෑ මෙහෙම කෙනෙක් ගැන ♥️
    What an inspiring story and character 😍😍

    • @rohiniperera1298
      @rohiniperera1298 3 ปีที่แล้ว +14

      තමන්ගේ ඉලක්කය සපුරාගැනීම කෙනෙකුට විශාල ජයග්‍රහණය ක් .ඒවගේම තමන්ගෙ දෙමාපියන් අමතක නොකිරීම ත් තමන් උපන් බිම අමතක නොකිරීමත් විශාල ජයග්‍රහණය ක්.

    • @jason1361
      @jason1361 3 ปีที่แล้ว +3

      Exactly

    • @dhammikahattotuwa5186
      @dhammikahattotuwa5186 3 ปีที่แล้ว +2

      ඔයාට ජයෙන් ජය ... ආඩම්භරයි ඔයා ගැන..

    • @dhammikahattotuwa5186
      @dhammikahattotuwa5186 3 ปีที่แล้ว +3

      ඔයාගේ සිංහල අපිට වඩා හොඳයි...

    • @yasindupathiraja6446
      @yasindupathiraja6446 3 ปีที่แล้ว +1

      මාත් අද ඇහුවෙ.සුපිරි චරිතයක්

  • @kaushalyamadubhasheni1579
    @kaushalyamadubhasheni1579 3 ปีที่แล้ว +786

    මාරයි..මාස ගානක් යුරෝපයේ හිටපු මිනිස්සුන්ටත් සිංහල අමතක වෙන රටේ මෙතුමා සිංහල කතා කරන ලස්සන..උණුසුම් සුබ පැතුම්..තව තවත් ඉදිරියට යන්න..ලක් මව බබලවන්න..❤️

    • @ramyathenuwara8552
      @ramyathenuwara8552 3 ปีที่แล้ว +5

      .nihathamani.sarala.jeewithayak.gewana.sundara.hengimwalin.uth.sinhala.puthek.ratata.gawrawayak.dedenatama.theruwan.saranai!.

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 3 ปีที่แล้ว +9

      34 years in germany.speak so Well sinhala

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 3 ปีที่แล้ว +5

      My First Job in Germany was also a dish washer

    • @saman7468
      @saman7468 3 ปีที่แล้ว +2

      Eka nam hariyata hari 😁

    • @dylanliyanage
      @dylanliyanage 3 ปีที่แล้ว +6

      එහෙම වෙන්නේ ලොකු මාන්නයක් තියාගෙන ඉන්න සිංහල අය....

  • @wasanthaedirisinghe4574
    @wasanthaedirisinghe4574 3 ปีที่แล้ว +73

    ධනා...❤❤❤ 6 ඉදන් එකට හිටපු උබ ගැන ආඩම්බරයි බන්.. 6 ඉදන් අපේ ඉංග්‍රීසි ගොඩ දැමීම හැටි මතක් උනා බන්..👍👍 O/L English වලට C එකත් නැ උබ නැත්නමි. නෙරාට S එකත් නැ..😂😂😂 Respect machan....❤❤❤❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 3 ปีที่แล้ว +80

    ශ්‍රී ලංකාවේ උපන් සිංහල ජාතිකයෙක් එංගලන්තයේ රජ පෙළපත සමග සම්බන්ධ වී තවමත් සිංහල භාෂාව හොඳට කතා කරන නිහතමානි ඔබ වැනි බූද්ධිමත් දක්ෂ මිනිසුන් තව තවත් බිහි වේවා.
    ආඩම්බරයි ගෞරවණීයයි.🇱🇰 👍👍👍 🇩🇪

  • @gihanihansika907
    @gihanihansika907 3 ปีที่แล้ว +160

    සුපිරි චරිතයක් වෙලා , ඉංග්‍රීසි වතුර වගේ වෙලත් හරි අපුරුවට සිංහල කතා කරනවා. හරි ම නිහතමානී ගෞරවනීය චරිතයක්

  • @natureeye6716
    @natureeye6716 3 ปีที่แล้ว +482

    ලංකාවේ කොල්ලෙක් මෙහෙම තැනක ඉන්න එක පට්ට ආඩම්බරයක්... ජය වේවා සහෝදරයා ❤❤🙏🙏🙏👍👍👍

  • @kasunigunawardhana6913
    @kasunigunawardhana6913 3 ปีที่แล้ว +412

    ධනන්ජය ... මගේ පාසල් මිතුරා මෙලෙස දැකීම සහ අද ඉන්න තැන ගැන ගොඩක්ම සතුටුයි...ඒ වගේම ඒ සුහදත්වය එලෙසම තිබීම පිළිබඳව හරි ආඩම්බරයි සහෝදරයා...ඒ කතා විලාශය එදා වගේම නිහතමානී...එදා කතා කල විදියටම කියන්නම් ඔයාට ජයෙන් ජය ධනා...තව තවත් ඉදිරියටම යන්න ශක්තිය ලැබෙන්න.. ඔයාගෙ යාලුවෙක් වීම ගැන ආඩම්බරයි මටත් 😍

    • @kwdh4280
      @kwdh4280 3 ปีที่แล้ว +7

      Obatath ape pounci rata goda naga ganeemata dayaka weemata lebewa

    • @howto_burn
      @howto_burn 3 ปีที่แล้ว +1

      ❤️

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      🇱🇰👍🏾👌🏾

  • @annefernando2474
    @annefernando2474 3 ปีที่แล้ว +63

    ලංකාවේ ජිවත් වෙන කලු සුද්දන්ට වඩා හොදින් අපේ භාෂාව හසුරුවන එක ගැන නම් හරිම ආඩම්බරයී ඩෑන් 👍👏🙏❤️😊.

    • @nadeeglaze1041
      @nadeeglaze1041 2 ปีที่แล้ว +1

      ඇත්තටම ඔව් මේ පුතා ගැන අපිට හරිම ආඩම්බරයි ඔයා අපේ ලක් බිමට වාසනාවක් ගෞරවයක් 🙏👍❤️🥰👍🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 3 ปีที่แล้ว +100

    අපේ ශ්‍රී ලංකාවට සිංහල ජාතියට හරිම ආඩම්බරයි ගෞරවයයි. ඔබ වැනි බූද්ධිමත් දක්ෂ නිහතමානි මිනිස්සු බිහි වීම.👍👍👍🇱🇰. 🇩🇪

  • @subhashiniwijewardane7816
    @subhashiniwijewardane7816 3 ปีที่แล้ว +137

    මම ඔයාගෙ අක්ක යමුනගේ යාලුවෙක් මල්ලි , පොඩි කාලෙ දැක්ක චූටි මල්ලි අද වටිනා තැනක ඉන්නව දකින්න හරි ආඩම්බරයි ! ජය ✌

  • @jayanijaya2638
    @jayanijaya2638 3 ปีที่แล้ว +342

    ධනංජය තෙන්නකෝන්, උදාරයි, ඔබ. අපේ රටටත් සම්පතක් වෙන්න.

    • @damayanthiperera2549
      @damayanthiperera2549 3 ปีที่แล้ว +1

      Sri Lankans get inspired by the efforts of hardworking n dedicated professionals, who serve, overseas, pls conduct more programmes of this nature, Sri Lankans r also pleased about the services rendered by sons n daughters of Mother Lanka, who serve the land, with integrity n commitment

    • @maneldissanayake3191
      @maneldissanayake3191 2 ปีที่แล้ว +1

      Good luck son, proud as a Sri Lankan 👍👏❤🇬🇧🇱🇰

  • @udanirathnayake1062
    @udanirathnayake1062 3 ปีที่แล้ว +43

    ඉතාමත්ම නිහතමානි , සොඳුරු පුද්ගලයෙක් .
    🇱🇰 ශ්‍රී ලාංකික අපට ආඩම්බරයක් , සතුටක්
    ලෝකය ජයග්‍රහණය කරන්න
    දනංජය
    තව තවත්

  • @nelumwarsakoon496
    @nelumwarsakoon496 3 ปีที่แล้ว +31

    ඡිවිතයට දැක්ක අහන්න ලැබුන, සුන්දර නිහතමානි මිනිසෙක් ඔබ. අහන හැම දෙයකටම පිලිතුරු දෙන විදිය අව්‍යාඡ බවෙන් පිරිලා. ඹබ වැනි නිහතමානි මිනිසුන්ගෙන් පිරී ගිය ලෝකයක් බිහි වේවා…..!

  • @madhusgaming738
    @madhusgaming738 3 ปีที่แล้ว +111

    අපේ රටේ හිටියා නම් ඔබ වැනි තරුණයෙකුට මේ වගේ වරප්‍රසාදයක් කොහෙත්ම ලැබෙන්නේ නෑ, ඉතා තරුණ වියේදීම ජීවිතයේ සාර්ථකත්වයට පත්වූ ඔබට මගේ උත්තමාචාරය. ඔබ වැඩට වගේ ම කතාවටත් අතිදක්ෂයි. ඉතා සතුටින් බැලුව වැඩසටහනක්.

  • @sanjubandara305
    @sanjubandara305 3 ปีที่แล้ว +69

    හරේන්ද්‍ර අයියා ඔයානම් මාරයි,,,,,හරියට කලුගල්,බොරලු,වැලි,මඩ ඔක්කොම බේරලා බේරලා ගිහින් මැණික් වලිනුත් ඔබ්බට ගිහින් මේ වගේ දියමන්ති ගෙනත් අපිව මෝටිවේට් කරනවාට ගොඩක් පින් අයියේ,,,,අභිමානවත් චරිතයක් ,,,,🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @shanemanoharaofficial1184
    @shanemanoharaofficial1184 3 ปีที่แล้ว +198

    ඇත්තටම ගොඩක් හිතට දැනුනා මේ කතිකාවත..ඩෑන් තෙන්නකෝන් මහත්මයා ඔබතුමගේ ඒ නිහතමානීත්වය කතා ඔබතුමාගේ කතා විලාසයෙන්ම පෙනෙනවා.ඔබතුමාගේ අනාගත සියලු පැතුම් ඉටුවේවායි ප්‍රාර්ථනා කරනවා.ඔබතුම ඇත්තටම මේ රටට ලොකු ආඩම්බරයක්.❤️

  • @HeraWati-tt6bs
    @HeraWati-tt6bs 3 ปีที่แล้ว +56

    වාසනාවන්ත දෙමාපියන්ගේ වාසනාවන්ත දරුවෙක් ❤❤❤❤❤ආසාවෙන් හැම දේම අහගෙන හිටියේ

  • @pearlkaralliadde1974
    @pearlkaralliadde1974 3 ปีที่แล้ว +19

    එංගලන්තය වැනි රටවලට යන බොහෝ අයට මවි භාෂාව අමතක කරනවා, ඇත්තෙන්ම භාෂාව නොදන්නා බව පෙන්විම ඔවුන් උඩඟුවෙනවා. වසර 10 කට වැඩි කාලයක් මෙවැනි පරිසරයක සේවය කරන ඔබට සිංහලකම, මවි බස අමතක නොවීමත්, නිහතමානිකමත්, උදාරයි. ධනංජය ඔබට ජයෙන් ජයවෙිවා!

  • @anulakarunarathna5450
    @anulakarunarathna5450 3 ปีที่แล้ว +228

    උත්සහවන්තයා පුංචි දෙයින් පටන් අරගෙන තමයි ලොකු තැනකට යන්නෙ ජය වෙවා පුතෙ අනාගතය සුබම සුබ වෙවා කියා එකම සිතින් ප්‍රර්ථනා කරනවා ❤️🌹🌹

    • @balapuwadugeleemamendis2013
      @balapuwadugeleemamendis2013 3 ปีที่แล้ว +2

      God bless to you

    • @anulakarunarathna5450
      @anulakarunarathna5450 3 ปีที่แล้ว +1

      @@balapuwadugeleemamendis2013 ❤️

    • @kostagamini3031
      @kostagamini3031 3 ปีที่แล้ว

      Ubala wage gonnu plan eken gihin apple kaduwa kiwwath wiswasa karai moda kiyanne haraktath mole thiyenawa mu kiyana boru piligannawa kuyanne rajapaksha ayeth enawa

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 3 ปีที่แล้ว +1

      theruan saranai putha

    • @anulakarunarathna5450
      @anulakarunarathna5450 3 ปีที่แล้ว

      @@RoroRoro-nk8od 🙏🙏

  • @vrfernandofernando2009
    @vrfernandofernando2009 3 ปีที่แล้ว +63

    "අපිට වගේ වාසනාවන්ත නැහැනෙ එතන " ආදරණීය sri ලාංකික පුතෙක්
    ගොඩාක් ආඩම්බරයි පුතේ ඔයා ගැන
    හරේන්ද්‍ර ඔයාට ගොඩාක් ස්තුතියි
    දෙන්නටම දෙවි පිහිටයි බුදු සරණයි

  • @nuwanpradeep7782
    @nuwanpradeep7782 3 ปีที่แล้ว +42

    ලස්සන පුද්ගලයෙක්, ලස්සන හදවතක්. වාසනාව ළං කර ගත් පුද්ගලයෙක්.

  • @cruiez2008
    @cruiez2008 3 ปีที่แล้ว +6

    හරිම ආඩම්බරයි DAN වගේ නිහතමානී මිනිසුන් ගැන. සිංහල කොහොම අමතක වෙන්න පුලුවන්ද. එත් DAN සිංහල කතා කරන විදිහ. මෙතනට කිසිම වැඩකට නැති කෙනෙක් පිට රට ඉඳලා ආපු පලියට interview කලානම් බලාගන්න තිබුනා බොරුවට english වචන දාලා කතා කරන හැටි. Hats off to Dan. What a great gentleman. 👍🙏

  • @malikakumudu6903
    @malikakumudu6903 2 ปีที่แล้ว +4

    කොච්චර වටිනා පුද්ගලයෙක් ද ඔබ තුමා සහ හරේන්ද්‍ර මහත්තයෝ ඔයා ගැන ආඩම්බර යි අද මේ කතාව බලද්දී ලෝකෙම මිනිස්සු න් ගේ ඇස් වල කදුළු ඇවිත් ඉවරයි ඇය යන්න ම ගිහින් බුදුසරණයි

  • @vihansasubhashini6737
    @vihansasubhashini6737 3 ปีที่แล้ว +129

    නිහතමානී මිනිස්සු දෙන්නෙක් එක ළග....💚💙💜️

    • @bandulaweerakoon1582
      @bandulaweerakoon1582 2 ปีที่แล้ว

      Dennama hondatama nihatamani.hondatama galapenawa.adaraniyai.adambarai.thank you very much.

  • @achinisandareka416
    @achinisandareka416 3 ปีที่แล้ว +42

    සරල නිතතමානී ශ්‍රී ලාංකිකයෙක් ඔබේ ගමනට සුභ පැතුම් ❤❤❤❤🎉️🎉️🎉️🎉️

  • @jananisp9284
    @jananisp9284 3 ปีที่แล้ว +121

    ආසවෙන් බැලුවා හරිම රසවත් කතා බහක්,අපේ රටේ මොන තරම් පිරිසක් ඒ වගේ රටවල් වලට සේවය කරනවාද, එංගලන්තයේ හමුදාවෙත් ලංකාවේ අය ඉන්නවා,එයලගේ මනෝ උපදේශලත් මෙහෙ අය ඉන්නවා.නාසා එක ගත්තත් එහෙමයි,තව වෙනත් රටවල් ගත්තත් ලංකාවේ උගතුන්, දක්ශයින් කී දෙනෙක් ඉන්නවාද සතුටුයි ඒත් දුකයි,වැඩකට නැති ටික්ටොක් පිස්සෝ ටිකකුයි,රට ගැන ගානක් නැතුව කාගෙන යන දේශපාලඥයන් ටිකකුයි,අසරණ මිනිස්සු ටිකයි අන්තිමට මේකේ ඉතුරු වෙන්නේ.අපේ රට නගා සිටවන්න කෙනෙක් නෑනේ

  • @zonebag5326
    @zonebag5326 3 ปีที่แล้ว +3

    හරිම වැදගත්... නිහතමානි ලස්සන තරුණයෙක්.....ලංකාවෙ මුතු අැටයක්... මාරම සතුටුයි ලංකාවෙ තරැණයෙක් ඉන්න තැන ගැන.... මාරම දක්ෂ තරැණයෙක්.... ජයවේවා ඔබතුමාට... ස්තුතියි හරේන්ද්‍ර අයියා මෙවැනි දක්ෂ තරැණයෙක් පෙන්නුවට.... එ් රටේ මිනිස්සු හරිම වසනාවන්තයි.... ❤️❤️❤️

  • @d.m.adissanayake4332
    @d.m.adissanayake4332 2 ปีที่แล้ว +3

    රජයේ ආයතන වෙතට ගියාම ඒවායේ ඉන්න නිළධාරින් හා සේවකයින්ගේ ක්‍රියකාරකම් දැකල තිබෙන අපිට රැජිනගේ නිහතමානී බව අහසට පොලොව වගෙයි .රැජින මාර්ග කම්කරුවන්ට පාටියක් දීලා ස්තුති කරනවා පවුලේ කවුරුහෝ ඔවුන් සමග කතාකරනවාලු.කොහොමද ඒ රටේ හැදියාව

  • @zawathuwan2380
    @zawathuwan2380 3 ปีที่แล้ว +27

    Thanks හරෙන්ද්‍ර සහොදරයා මේවගේ නොදැකපු පැති පෙන්විම ගැන ඒ වගේම ලාංකිය නාමය ලොවට ගෙනයන ඔය මලයටත් සර්තක ගමනක් යන්ඩ ලැබේවා ❤

  • @wiyalagodatekla1547
    @wiyalagodatekla1547 3 ปีที่แล้ว +71

    හරිම සතුටුයි.හරිම ආදරණීය කතාවක්.ඒවගේම වැදගත් කතා ගොඩක් තිබුනා.අපේ රටේ නැත්තෙම නිහතමානීකම.

    • @chandrarohini8299
      @chandrarohini8299 3 ปีที่แล้ว

      ආදරණීය දරුවෙකුගේ කතා බහට සවන් දුන්නා. ඔබ‍ට සුබ අනාගතයක්. හරින්ද්‍ර, ඔබටත් සුබ පතනවා!

  • @charnipriyangika9028
    @charnipriyangika9028 3 ปีที่แล้ว +60

    නෝදන්න නෝදැකපු ගෝඩක් දේවල් ඔබ අපිට දේනවා හරිම වට්නවා හරේන්ද්‍ර මල්ලී ස්තුතී ඔබට ❤️🙏

  • @yasawathiemenike6686
    @yasawathiemenike6686 7 หลายเดือนก่อน +1

    ඩෑන් කියන්නෙ ආදර්ශනයක්.ජාතිය භාෂාව අමතක කරන අයට පෙන්නන්න වටින කෙනෙක්. දක්ෂයෙක්. හොඳ ම මනුස්සයෙක්.thanks හරේන්ද්‍ර .

  • @indikarru
    @indikarru 3 ปีที่แล้ว +2

    මොනවත්ම කියන්න අවශ්‍ය නෑ, මේ මල්ලි කතාකරන විලාසයම හරිම ආදරණීයයි. ආදර්ශයක්..ඇස්වලට කදුළු ඉනුව ඒ ආදරණීය කතා විලාශයට. මහ රැජින ඈතින් දැකළ ආපු අය ගහන පංපෝරි දැක්කහම මේ සහෝදරයගෙ සරලකම අපේකම දෝරෙ ගලනව. මේවගෙ සුන්දර දක්ශ පුද්ගලයින්ට තමා අපේ රටේ පාලනය භාරදෙන්න ඕනෙ. තෙරුවන් සරණයි මල්ලි🙏🙏🙏❤️❤️❤️💐💐💐💐

  • @apesithuveli_7506
    @apesithuveli_7506 3 ปีที่แล้ว +19

    සම්පූර්ණ කතාව ඇහුවම හිතුනේ එක දෙයක් මෙතන වෙන කෙනෙක් හිටියානම්..ඉංග්‍රීසි විතරක් කියවලා යයි ඒත් , උගත් ,බුද්ධිමත් ,නිහතමානී අපේම කෙනෙක් කියන්න පුළුවන් කටපුරාම, ඉංග්‍රීසි වචන කීයද කතා කරේ, අපේ රටේ ඉදන් එන අයත් ඉංග්‍රීසි විතරක් කියවලා යනවානේ . ඉතින් එංගලන්තයේ රජ පවුලේ පුරුදු වෙන්න ඇති එහෙම වෙන්නේ...ආඩම්බරයක් අපේ රටට...😍😍😍😍😍🙏

  • @nimnavi6065
    @nimnavi6065 3 ปีที่แล้ว +30

    මීට කලින් මෙහෙම කෙනෙක් ගැන දන් නෑ.mr.harindra හැමදාම හොයාගන්නෙ වැදගත් හොද ,ඒ චරිතවලින් ආදර්ශ ගන්න පුලුවන් චරිත,මම ආසම channel එක.අහන්න ඕනි ප්‍රශ්න ඔක්කොම නියමයි

  • @shineisle2263
    @shineisle2263 3 ปีที่แล้ว +93

    ලෝකයේ උසස් තැන් වල වටිනා අත්දැකීම් සහිතව සිටින ධනංජය තේන්නකෝන් වැනි
    අප රටේ ඉපදුනු උගත් ණැනවත් පුරවැසියන්ගෙන්
    රටට ගත හැකි ප්‍රයෝජනයක්
    ගන්නේ නැති නායකයින් සිටින රටක ඉපදීමත් කණගාටුවක්.

  • @manojsenanayaka4532
    @manojsenanayaka4532 3 ปีที่แล้ว +54

    හිතෙන්නේ නැද්ද ඉස්සර ඉදන් එන්ගලන්තයෙන් අපේ රට පාලනය කරා නම් අපිත් අද මේ තත්වෙ කියල 🥺

    • @roshmisathsarani1996
      @roshmisathsarani1996 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඔව්

    • @ravindrarathnayake3783
      @ravindrarathnayake3783 7 หลายเดือนก่อน

      ගොං කතා කියන්න එපා බං...

  • @luckydeepal4048
    @luckydeepal4048 2 ปีที่แล้ว +2

    බොරු සෝභන, අහංකාර කම් ගෑවිලාවත් නැති බොහොම සුන්දර නිහතමානී,බුද්ධිමත් මහත්තයෙක්...ඔබතුමාගේ සියලුම සිතුම් පැතුම් ඵ් අයුරින්ම ඉෂ්ට වේවා....තෙරුවන් සරණයි...🙏🙏🙏

  • @ravidudias1360
    @ravidudias1360 3 ปีที่แล้ว +24

    මේ වගේ කීදාහක් ලෝකය පුරා ඉන්නවද අපේ මිනිස්සු ...
    ආඩම්බරයි රටට ..!

  • @LokaKatha
    @LokaKatha 3 ปีที่แล้ว +126

    අපේ රටටම ආඩම්බරයක් මෙතුමව❤❤❤🇱🇰

  • @kasunchamikara3283
    @kasunchamikara3283 3 ปีที่แล้ว +82

    රටකට ගිහින් මේ වගෙ තැනකට එන්න අපි හැමොගෙම හිනයක්. හදවතින්ම සුභ පතනවා❤️❤️

  • @allclear2333
    @allclear2333 3 ปีที่แล้ว +164

    එංගලන්තයේ රැජිනගෙ මාලිගාවෙ ඉඳලත් නිහතමානීව ඉන්න ඔබතුමා සැබෑ සිංහලයෙක්..

    • @rukmanimiss1187
      @rukmanimiss1187 2 ปีที่แล้ว +1

      Dan Oba Gena Adambarai. Meweni wedasatahan Gena Ena Obatath sthuthii.💖💖

  • @shreelalpathirana7359
    @shreelalpathirana7359 3 ปีที่แล้ว +12

    වංචාව දූශණයෙන් තොර නාමල් බේබි සර් ඇතුලු අපේ රටේ රජ පවුලට ගහන්න ලෝකේ කොහේවත් රජ පවුලක් නෑ. ඔබ ගැන ආඩම්බරයි ලාංකිකයකු වශයෙන්. සියලු යහපත් කටයුතු සාර්ථක වෙන්න සුබපතනව.

  • @sugandiwithanaarachchi8565
    @sugandiwithanaarachchi8565 3 ปีที่แล้ว +20

    ලෝකයෙ ඕනම තැනක ලංකාවෙිි කවුරුත් හෝ කෙනෙක් ඉන්නවා .ඇත්⁣තෙන්ම හරිම සතුටුයි.තමන් උපයා ගත් සහ ගන්නා දැනුමත් ලෝකයටම බෙදන්න හැකියාව ලැබේවා !ජයම ලැබේවා !

  • @sunalikanchana3476
    @sunalikanchana3476 3 ปีที่แล้ว +11

    මල්ලි ඔයානම් හරිම නිහතමානි. කරුණාවන්ත ලංකාවට ආඩම්බරයක් ගෙනෙනෙ කෙනෙක්.. ඔබට දිර්ගායුස ලැබේවා...

  • @Sunny20028
    @Sunny20028 3 ปีที่แล้ว +164

    නොදන්නා දේවල් , නොදන්නා අය ගැන ගොඩක් දැන ගන්න පුලුවන් වටිනා utube channel එකක් ...🙏🏻❤
    අපේ ජීවිත වලට ගන්න ගොඩක් ආදර්ශමත්...

  • @sew5193
    @sew5193 3 ปีที่แล้ว +9

    හරිම ලස්සන වැඩසටහනක්.. මේ දේවල් අහනකොට ආස හිතෙනවා. ලංකාවෙ හැමෝටම ලොකු ආදර්ශයක්. සතුටුයි මේ වගේ කෙනෙක් ලංකා⁣වට ඉන්න එක ගැන.. සුබ පැතුම්..❤️

  • @විහාරාකෙත්මලී
    @විහාරාකෙත්මලී 3 ปีที่แล้ว +8

    හරිම සුන්දර ..නිහතමානී චරිතයක් ලස්සනට සිංහල හසුරුවනවා...හදවතින්ම සතුටු වෙනවා ආසියානු කෙනෙක් මේ වාගේ තැනක ඉන්න එක ගැන🇱🇰🇱🇰🇱🇰❤️👈
    හරේන්ද්‍ර ඔබතුමා ටත් ස්තූතිවන්ත වෙනවා🙏🙏

  • @nimeshakalpani2950
    @nimeshakalpani2950 3 ปีที่แล้ว +9

    හරිම ආසාවෙන් මේ කතාබහ අහගෙන හිටියා. ලාංකිකයෙක් මේ තරම් වටින තැනක් සිටීම ගැන නිහතමානී සතුටක් දැනුනා.ධනංජය තෙන්නකෝන් මහතාත් බොහෝම නිහතමානී පුද්ගලයෙක්.මේ
    කතාබහ ඇතුලත කියවුනු දේවල් බලද්දි ලංකාවේ පාලනය ගැන දැනුනේ ලොකු දුකක්.

  • @nishushani3336
    @nishushani3336 3 ปีที่แล้ว +26

    ඇත්තටම ලාංකිකයෝ හැටියට අපිට ලොකු ආඩම්බරයක්...සුබ අනාගතයක්..🤴

  • @sajanijayakody6376
    @sajanijayakody6376 3 ปีที่แล้ว +13

    තරුණ ළමයින්ට හොඳ මගපෙන්වීමක් මේ කතාබහ. කොතන හෝ සරුවට පැලවෙන්න මේ ගසෙන් බීජ ගන්න.❤️🙏

    • @lasith7303
      @lasith7303 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම 👍👍

  • @harsha0724036303
    @harsha0724036303 3 ปีที่แล้ว +26

    එංගලන්නේ වගේ රටක් දියුණු වෙන්න ලොකුම හේතුව ඒක.... නායකයක්ගේ නිහතමානී කම...ආ⁣දරෙයි ❤

  • @රිතූසෙතු
    @රිතූසෙතු 3 ปีที่แล้ว +2

    හරි ආඩම්බරයක් .හරිම ආදරණිය පුද්ගලයෙක් .හරේන්ද්‍ර අයියා බෝහෝම ස්තුති මෙි වගේ වැදගත් මිනිස්සු ගැන අපි ට මුනගස්සනවාට.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 ปีที่แล้ว +12

    බොහොමත්ම ස්තුති ඔබ දෙපළටම....අපේ ජනතාව නොදන්න රජ පවුලේ කරුණු කාරනා රැසක් ලබා දුන්නා....ඒ විතරක් නොවෙයි අපේ රටේ විනාශයට හේතුවම දූෂිත පාලකයෝ තෝරාගැනීම බවත්, කුමන අන්දමේ පාලකයෝ අපි තෝරාගත යුතුද යන්නත් අවබෝධය ලැබුනා.....!!!

  • @rehansihina
    @rehansihina 3 ปีที่แล้ว +138

    අපිට වගේ වාසනාවන්ත නෑනෙ එතන. 🖤🌹 ආසම වචන ටික.

    • @hasharanethmini5084
      @hasharanethmini5084 3 ปีที่แล้ว +2

      ඔව් අනේ😍මටත් හිතට වැදුනා ඒ වචන ටික😍❤️‍

    • @dayanapadmalatha4917
      @dayanapadmalatha4917 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @sarojinigamage4072
    @sarojinigamage4072 3 ปีที่แล้ว +33

    අපේ ලංකාවේ පුතෙක් මේ වගේ තැනක ඉන්න එක අපිටත් ලොකු ආඩම්බරයක් පුතේ

  • @anuruddhikakarunarathna9967
    @anuruddhikakarunarathna9967 3 ปีที่แล้ว +2

    මගේ ජීවිතයේ අහපු ලස්සනම සුන්දර ම කථාව.හරිම වාසනාවන්තයි ඔබ පුතා.මමත් ඉතාම ආසා කරන වා ඔය රජ පවුලට. ඔබ අප රටට ආඩම්බරයක්.ජය වේවා ඔබේ ඉදිරි අනාගතයට.!!!

  • @kokilageeth3633
    @kokilageeth3633 2 ปีที่แล้ว +4

    ස්තූතියි අපිටත් ලබා දුන් අත්දැකීමට.. අවසානයේ මට නම් දැනුනේ මේ ටික..
    "එංගලන්තේ රජ පවුල වගේ ද අපෙ අමුතු ඇටේ රාජපස්ස පවුල...
    හොඳ වෙලාවට එයාලා ඔතනින් නතර උනේ.. නැත්නම් කොහේ නවතියි ද හොර රැළ...?

  • @georgeambagahage5742
    @georgeambagahage5742 3 ปีที่แล้ว +5

    හරිම සුන්දරයි එ් කතාව හරිම හිරිකිතක් දැනුන මේ අපේ සුන්දර රටේ වෙන සුරාකෑම ගැන.මහ රජානෝල මේ රටට මොනවද කරන්නෙ. පවුලට කරගන්නව.රජපවුලට එ් රටේ සලකන්නෙ ගරැ නම්බු දීල.අද එ් අය අපේ රටේ හිටියනම් අද රට මොන තැනකද.ඔබ වැනි අය ගැන හරිම අාඩම්බරයි.දේවපිහිටයි.

  • @praveen_brother
    @praveen_brother 3 ปีที่แล้ว +17

    Dan මාමාගේ voice type එක මරු... මාර ලස්සන style එකක්.. මම පලවෙනි වතාවට දැක්ක්කේ.. ggod luck uncle & harindra jayalal sir... ❤❤

  • @chanakamaduranga5520
    @chanakamaduranga5520 3 ปีที่แล้ว +103

    මගේම සහෝදරයෙක් ගොඩ ගියා වගේ හැගීමක් දැනෙන්නේ..☝️❤️ අවංකවම සතුටුයි සහෝදරයා..good luck..😍

    • @isuruamarathunga7725
      @isuruamarathunga7725 3 ปีที่แล้ว +1

      💯

    • @nadeerapriyadarshani9444
      @nadeerapriyadarshani9444 3 ปีที่แล้ว +1

      👍

    • @sasu302
      @sasu302 3 ปีที่แล้ว +1

      අවන්කවම ආසය් අහනකොටත්

    • @sankalpani5045
      @sankalpani5045 3 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත .අවංකවම පුදුම ආසාවෙන් අහන් හිටියේ ❤️

    • @rohanawellage5965
      @rohanawellage5965 2 ปีที่แล้ว

      👍

  • @lionelsomachandra3852
    @lionelsomachandra3852 2 ปีที่แล้ว +4

    හරේන්ද්‍ර වටිනවා අය අපට හදුන්වා දෙනවා .නිහතමානී දරුවෙක් .බුදු සරනයි

  • @loyelladissanayake9908
    @loyelladissanayake9908 2 ปีที่แล้ว +4

    ඩෑන්, ශ්‍රී ලාංකිකයෙකු ලෙස අපට ආඩම්බරයක්. ඔබේ නිහතමානිකම ආභරණයක්.
    රජ පවුලේ ඇති ඔබ කියූ නිහතමානිකම, සුහදතාව අපේ දේශපාලුවන්ටත් තිබුණා නම් .......
    සියලු සේවා අගය කිරීම, තරාතිරම නොබලා සැලකීමේ රජ පවුලේ ගුණාංගය අපේ වගකිවයුතු අයටත් තිබුණා නම්..........මිනිසුන් ගේ මුදල් සූරා නොකන රජ පවුලේ ප්‍රතිපත්ති අපේ මුල් පුටු රත්කරන අයටත් තිබුණා නම්...
    ඔබේ ඉදිරි ගමනට සුභ පැතුම් ඩෑන්.🙏❤️

  • @sirilee139
    @sirilee139 3 ปีที่แล้ว +30

    අාදරණීය චරිතයක් . ලස්සන කතිකාවතක් . ඔබ දෙපලටම ස්තුතියි .

  • @gbawijesekara1702
    @gbawijesekara1702 3 ปีที่แล้ว +15

    ධනංජය මහත්මයාට විශ්වයේ ආශීර්වාදය
    ලැබෙවා.බුදු සරණයි.

  • @Sad-hy8pd
    @Sad-hy8pd 3 ปีที่แล้ว +119

    ඇත්තටම ආසාවෙන් එවගෙම අවසානවෙනතූරුම අහගෙන හිටියා සතූට එක්ක මාරම දූකක් දැනූනා ඒ රටෙ වගකිවයුත්තන් ඒ රටෙ ජනතාව වෙනුවෙන් මෙම විදිහට කැපවීම් කරන කොට අපේ රටේ නායකයො රටත් ව්කූනලා අහිංසක ජනතාව ගෙන ඉහමොලත් හූරන් කනවා

    • @samithadissanayake1133
      @samithadissanayake1133 3 ปีที่แล้ว +1

      Iota

    • @sunShine-iw8xs
      @sunShine-iw8xs 3 ปีที่แล้ว +1

      Totally true

    • @georgevinitia1502
      @georgevinitia1502 3 ปีที่แล้ว

      පක්ශ පුද්ගලයටගැතිව අපේ අය එම පුද්ගලයන් විසින් ඔවුන්ගේ වාසියට බෙදවලා! බොහෝ අයගේ වෛරය ක්‍රෝධය ඉරිසියාව කුහක කම දෝරෙ ගලනවා!ඒ වගේම අපේ අයට අපේ දේ අගේ නැහැ! අනිත් එක තමයි සන්සන්දනය කිරීම! තමන්ගෙ රටේ අයව හෙලා දැකීම! යහපත් ආකල්ප විනය නැති පිරිස් වැඩිවීම! ඩෑන් ලංකාවේ ඔවැන දෙයක්.ඔය කැපවීමෙන කලානම් ඇද කියන්න අවනම්බු කරන්න අනිවාර්‍යයෙන්ම මෙතන තියන්නේ මීටවඩා හුඟක්ම වෙනස් සටහන්! හොඳ දක්ශතාවය ඉවසන්න බැරින් කුහක අය කියාවී ඩීල් දාලා මොනවා හරි කඩාවඩා ගන්නවා! ඕක කාටත් කරන්නන්පුලුවන් දෙයක්නෙ! සල්ලි ලැබෙනවනම් මොනවද කරන්න බැරි! එතනින් හොඳට ගරනවා! සහ අර අසික්කිත කතා කියලා බනීවි සටහන් තබලා!වෙන රටවල් අගයන්නත් අපේ රටේ හොඳ දෙයක් හෝ පහත් කොට බලා බාල්දු කිරීමට තමයි ඉදිරිපත්වෙන්නේ!ඩෑන් වගේ ධනාත්මකව හැමදේම නිවැරදිවිදිහට හිතන කැපවීමෙන් මහන්සිවී තමන්ට හැකිදෙයක් කරමින් කාටවත් ගරහන්නෙ නැති
      ඩෑන් වගේ පිරිසිඳුව අවංකව මනා කැපවීමෙන් එකමුතුව අන්න්‍යයන්ට ගරුකරමින් ජීවත්වෙන්න සාරධර්ම වලින් පෝශණය වුනු අය විශාල පිරිසක් අපේ මව්බිමට ඔය පහත් බව ඔබම පෙන්නගන්න එක

    • @priyanthapremanie4559
      @priyanthapremanie4559 3 ปีที่แล้ว +1

      සහතික ඇත්ත ...මෙවන් දරුවන් ර්ටට අහිමි වීම හමුවේ වගකිවයුතු වන්නේ පාලකයෝ යි...

    • @pushpanandani1496
      @pushpanandani1496 3 ปีที่แล้ว +1

      Harima Adaraniyai Putha Apa Pasalata loku Adambarayak Budu Saranai

  • @rammanikemanike2566
    @rammanikemanike2566 3 ปีที่แล้ว

    හරිම වැදගත් සාකච්ඡා වක්.අවසානය දක්වාම ආශාවෙන් ඇහුවා.ආරාධිතයාද මාර වාසනාවන්තයෙක්.ඔහු ඉතාමත් නිහතමානියි.එංගලන්ත රජ මැඳුරේ මහරැජින කිට්ටුවට යමින් සේවය කරන බව දැක්කාම වැඩ සටහන බැලුවා.අගය කරනවා ඔබ දෙදෙනාම

  • @Bubu89-13
    @Bubu89-13 3 ปีที่แล้ว +2

    එයාල හරිම නිහතමානී අපිට හිතා ගන්න බැරි තරම්. එයාලට ඕන මැයි මාසෙ එයාලගෙ රටේ තියන එලවලු පලතුරු එන අයට දෙන්න. උදාහරණ විදිහට wild berries, asparagus. එයාලට ඕන අව්ව ලැබෙන ටික කාලෙ ජනතාව එක්ක එලියට බැහැල ඉන්න. ඒ එන සල්ලි දෙන්නෙ ඕන අයට උදව් කරන්න සතයක්වත් රජ පවුලට ගන් නෑ. 🤗🤗🤗🤗🤗

  • @somawgk4778
    @somawgk4778 3 ปีที่แล้ว +37

    පින.වාසනාව...සසර.කල.පිං....හා...නිහතමානි.කම..ලංකාවට...අභිමානයක්..😍😍😍😍😍😍😍😍😍😍

  • @suneethanaullage2685
    @suneethanaullage2685 3 ปีที่แล้ว +14

    හරීන්ද්‍ර මහත්මයා ඔබේ තනතුර හරිම වටිනව, විශේෂ පුද්ගලයින්ගේ හැඳුනුම් කම් ලැබෙනවා, විශිෂ්ඨම දේ තමයි උමංදාවෙ සංචාරය,වාසනාවන්, දෙවිපිහිටයි ජයවේවා

  • @natureanr8327
    @natureanr8327 3 ปีที่แล้ว +45

    පට්ටම දුකයි මගේ රට ගැන ......හැමදේම තිබිලා ඇයි හොද පාලනයක් නැත්තේ අපෙගේ රටට .....
    Wish කරනවා මේ අපගේ රට ඉක්මනට ලේකයේ බබලන් රටක් කරන්න .හොද අවන්ක පාලකයන් බිහිවෙවා කියලා 🙏🙏

  • @chandralathaweerasekara3262
    @chandralathaweerasekara3262 3 ปีที่แล้ว +3

    මට නං මේක අහගෙන ඉන්නකොට හිතෙන්නෙ ලස්සන හීනයක් දකිනව කියල.....ලන්කාවේ ඉපදුන කෙනෙක් හැටියට කියන්න හිතෙන දේවල් බොහෝමයි...ඒව කියන්නෙ නෑ.. හිතට ලොකූ දුකක් එනවා....කොහොමත් ඩෑන්..ඔයා ගොඩාක් පින් කරල තියෙනවා...ඔබට ජය !

  • @SinhRusskii3359
    @SinhRusskii3359 3 ปีที่แล้ว +1

    ඔබ හරිම දක්‍ෂයෙක් . ඔබ ගැන අපටත් හරිම ආඩම්බරයි. ඔබ කූඩා කල මට මතකයි. මම වැඩ කලේ පත්තලගෙදර සියනෑ අධ්‍යාපන විද්‍යා පීඨයේ. ඔබේ අක්කා ට ඉගැන් වූ ගුරුවරයෙක්. ඔබේ පවුලේ හිතවතෙක්. අම්මා ත් තාත්තා ත් අක්කා ත් ආදරයෙන් මතක් කල බව පවසන්න. ඔබ ඇතුලු පවුලේ සියලු දෙනටම ශුභ පතමි. - ජයන්ත සර්

  • @smadu3739
    @smadu3739 3 ปีที่แล้ว +16

    හරිම නිහතමානි මහාත්මා ගුන ඇති අයෙක් ඔබ.දැක්කා නේද ඒ වෙනස.

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +7

    හරිම සතුටුයි ලංකාවේ සිංහල කොල්ලෙක් අද ඉන්න තැන ගැන.ඔබ ලංකාවේ හිටියනම් අද ඔය ජීවිතේ ලැබෙන්නෙ නෑ .ඔබ ඉන්නේ හොදම තැන.ලෝකෙ හොඳ හොද තැන් වල ලංකාවේ මිනිස්සු ඉන්නවා දකිද්දී කියාගන්න බැරි තරම් සතුටක් දැනෙනවා .මොනවා උනත් ඒ මේ මහ පොලවෙන් බිහි උන අයනි.අපේ රටේ තත්වේ ගැන ඉතින් කතා කරලා වැඩක් නෑ .එක්කෙනෙක් ට විතරක් රට හදන්න බෑ .අපි කොච්චර හොදින් ඉන්න හැදුවත් අනිත් මිනිස්සු හැදෙන්නෙ නෑ .හැදෙන කෙනෙක් ට හැදෙන්න දෙන්නෙත් නෑ .හොදම දේ මේ රටින් යන එක.ඔබට සුබ අනාගතයක් වේවා

  • @prasannihewawitharana5232
    @prasannihewawitharana5232 3 ปีที่แล้ว +15

    විශිෂ්ටයි ඔබ ඩෑන් මහතා.ආඩම්බරයි සිංහලයන් හැටියට අපේ රටේ.වෙන අයට අමතක වෙන භාෂාව පිලිබදව කථා කරන්න දෙයක් නැහැ.ඒ අතින් විශිෂ්ට ගණයේ කෙනෙක් ඔබ නියම සිංහලයෙක්.ජය වේවා ඔබගේ ජීවිතය තව තවත් ජය වේවා.බුදු සරණයි ඔබට.

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 3 ปีที่แล้ว

      Well He Has an accent for that Short Periode. I am 30 years Out of srilanka.still No accent

  • @kumarikumari-ok4kt
    @kumarikumari-ok4kt ปีที่แล้ว

    වාාසනාවන්....අහන්න දකින්න..ලැබිම..ගොඩක් පිං..මේවගෙ වටිනා අපේම මැණිකක්..අපේ රටට මේවගෙ නායකයෙක් එනවනමි....රටෙි වාසනාව.. දෙවියන්ගේ..අාශිර්වාදය ලැබෙිවා ..ස්වභාවධර්මයේ අශිර්වාදය නොඅඩුව ලැබෙිවි...💐🌸🌷💐🌷💐🌸🌷😍😍👍👍🙏

  • @sachiniwanasinghe484
    @sachiniwanasinghe484 ปีที่แล้ว +1

    ඔබට ජය.සියලු දේ සාර්ථක වේවා....මෙවැනි දේශපාලකයන් රටට හිටියා නම් අද ලංකාව සුරපුරයක්..රටට වෙලා තියන දේ ගැන පුදුමාකාර දුකක් කලකීරිමක් දැනෙනවා.....😢

  • @ramindupavani9792
    @ramindupavani9792 3 ปีที่แล้ว +13

    ඒ වෙනස.... ලංකාවට මෙහෙම වෙන්නයි එංගලන්තයට එහෙම වෙන්නයි හේතු අමුතුවෙන් කියන්න ඕනි නෑ.. කතාව අතරේ සතුට වගේම ඉන්න රට ගැන පුදුම කළකිරීමක් දැනුනේ..😥 ලක් මවගේ උදාර පුතෙක් ..❤👍 ඩෑන් ... ඔබට සුබ අනාගතයක් ...👍

  • @kalanadulanjana2963
    @kalanadulanjana2963 3 ปีที่แล้ว +42

    මේ වගේ නොදන්න අයව ඔබගේ TH-cam නාලිකාවෙන් හදුන්වා දෙන එකට ගොඩක් හොඳයි. වෙන අය නොකරන දෙයක් ඒක. Keep it up!!!🔥

  • @krpmpannala6392
    @krpmpannala6392 3 ปีที่แล้ว +6

    අපේ රටේ පාලකයන්ට සහ ජනතාවට අහන්න වටිනාම කතාවක් ,සංතෝෂයි ,,ජයෙන් ජයම වේවා

  • @upulimahaliyana1302
    @upulimahaliyana1302 2 ปีที่แล้ว +1

    බොහෝම දවසකින් වසනාවන්ත,දක්ශ ,නිහතමානි ,රටට හිත ඇති සුපහැදිලි සින්හල උච්චචාරනය කරන තරුණ පුතෙක් දැක්කා. හරිම සතුටක් ඇතිවුනා. දේශපාලන පට්ටන්දර නැහැ. තමන්ගෙ යුතුකම ගැන කතාකලා. ඔබේ ඉලක්කයට ඔබ පතන ලෙසින්ම ඉක්මනින්ම යාහැකි වේවා!!!

  • @manikemanike1320
    @manikemanike1320 ปีที่แล้ว +1

    ඔබ වැනි දක්ශ නිහතමානි අය කොතෙක් මේ රටේ සිටියත් ඒ අයට මේ රටේ ඒ වෙනුවෙන් කිසිවක් කරන්නට ඉඩක් නහz ඒ ගැන හදවතින්ම කම්පා වන අතර ඔබේ පෙරෙපිනකට ඔබලත් මේ බාග්‍ය ගැන අවන්කවම සතුටු වෙනවා ඔබට හදපිරි සුබ පzතුම් 🙏

  • @indranijayalath8556
    @indranijayalath8556 3 ปีที่แล้ว +7

    ඔබ උදාරයි....නිහතමානී දෙදෙනෙක්..ලස්සන කතාවක් නොදන්නා දේවල් දැනගැනීමට සැලසීම ගැන හරේන්ද්‍ර මහතාට තුති....

  • @පූර්ණ
    @පූර්ණ 3 ปีที่แล้ว +451

    අපේ රටේ සහෝදරයෙක් ඉන්න තැන දැක්කාම හදවතින්ම සතුටු වෙනවා.
    ඩෑන් මහරැජිණ හම්බ වුනාම කියන්නකෝ ආපහු අපේ රට අල්ල ගන්න කියලා😂😂

    • @SubhathiPrabhashwara
      @SubhathiPrabhashwara 3 ปีที่แล้ว +7

      ammo poorna...

    • @samese1810
      @samese1810 3 ปีที่แล้ว +11

      අම්මප

    • @nandaniathulathmudali8188
      @nandaniathulathmudali8188 3 ปีที่แล้ว +10

      ඇත්තටම

    • @පූර්ණ
      @පූර්ණ 3 ปีที่แล้ว +11

      @Dilum Shammika ඊළග පාර හදනව කියලා කවුද කියනවා වගේ මට ඇහුනා😂😂😂

    • @පූර්ණ
      @පූර්ණ 3 ปีที่แล้ว +5

      @@SubhathiPrabhashwara ඇයි අවුල්ද😂😂😂😂😂

  • @kosalawijekoon5733
    @kosalawijekoon5733 3 ปีที่แล้ว +23

    සිංහල හොඳට කතා කරන එක ගැනනම් ගොඩාක් සතුටුයි

  • @malithperera2000
    @malithperera2000 2 ปีที่แล้ว +1

    සුභ පැතුම් නිහතමානී සොයුර ඔබට
    තෙරුවන් සරණයි .....🌹🌹🌹🌹🌹

  • @y.s.harshamaliperis5548
    @y.s.harshamaliperis5548 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි නොදැනුවත් වටිනා පුද්ගලයන් වගේම වටිනා සාකච්ඡාවන් ඉදිරිපත් කිරීම පිළිබඳ

  • @swa5531
    @swa5531 3 ปีที่แล้ว +12

    මෙච්චර දක්ශ තරුණයන්ගේ ජ්‍රයොජනයක් ගන්න අපේ රටේ වග කිව යුත්තන් දන්නේ නැනේ ඒ ගැන නම් හරිම දුකයි තෙරුවන් සරණයි හරේන්ද්‍ර 🙏🙏🙏

  • @sisilliyanage549
    @sisilliyanage549 3 ปีที่แล้ว +6

    අපේ රටේ කොල්ලෙක් මේ වගේ තැනක ඉන්නවා කියලා දැක්කම හරිම සන්තෝසයි ,

  • @nirashawijesundara3134
    @nirashawijesundara3134 3 ปีที่แล้ว +80

    අපේ පාසලට ලොකු ආඩම්බරයක් සහෝදරයා. සුභ පැතුම් ඔයගෙ ඉදිරි ගමනට. 💐

    • @gaganajayanama
      @gaganajayanama 3 ปีที่แล้ว +1

      onna onna gobbakama genawa udata

    • @gaganajayanama
      @gaganajayanama 3 ปีที่แล้ว +1

      e ayiya e thenata gihin thiyenne oyage iskle hinda newenne , eyage dakshakamin, eya pigan heduwa kiyala kiwwanm oya oya comment eka danne nene

    • @rohanchaminda2586
      @rohanchaminda2586 3 ปีที่แล้ว +1

      Athtama me munissu rata adare awanka minissu

    • @Hasith640
      @Hasith640 2 ปีที่แล้ว

      @@gaganajayanama අම්මෝ මෝඩකම 😆😆 ඔව් එයා එතනට ගියේ කැපවීම හා වාසනාව නිසා තමා. නමුත් මුල් අඩිතාලම පාසල.ඒක අමතක කරන ගොබ්බයෝ. මොකද මොන තරාතිරමක පුද්ගලයෙක් උනත් පාසල් අධ්‍යාපනය ලබපු කෙනෙක්නේ.

    • @gaganajayanama
      @gaganajayanama 2 ปีที่แล้ว

      @@Hasith640 ane nin plyn yko yanna

  • @danthennakoon6120
    @danthennakoon6120 3 ปีที่แล้ว +4

    හරින්ද්‍ර අයියා සමග සම්මුඛ සාකච්ජාවක් කිරීමට ලැබීම මොනතරම් ගෞරවයක්ද කියා මට විස්තර කළ නොහැක. ප්‍රථමයෙන් මම ස්තුතිය වන්ත වෙනවා ඔබ සමඟ කතා කිරීමට සහ මගේ කතාව බෙදා ගැනීමට ඔබ මට අවස්ථාව ලබා දීම ගැන. හරින්ද්‍ර අයියා ඔබට බෙහෙවින්ම ස්තූතියි.
    ඔබ සියලු දේනාගේම කාරුණික වචන සහ අදහස් වලට බෙහෙවින්ම ස්තුති. මේ comments කියවනකොට ඇත්තටම මට ගොඩාක් සතුටුයි මගේ රටේ මිනිස්සු ගැන. video එක බලපු සහ comment කරපු ඔබ සියලු දෙනාට මාගේ ස්තුතිය පුදකරමි.
    පළමුව මම මෙම වීඩියෝව කිරීමට පසුබට වූ නමුත්, මට අවශ්‍ය වුවේ ඔබ කවුරුන්ද?, එසේත් නැත්නම් ඔබ කොහෙන් පැමිණියද? යන්න නොව ඔබ ගැන විශ්වාස කරන්න, කළ නොහැක්කක් නොමැත, එක්ව අපට වඩා හොඳ ලෝකයක් නිර්මාණය කළ හැකිය යන පනිවිඩය ඔබ සියලු දෙනා හට ලබාදිමටයි.
    "ඔබ ලෝකයේ දකින්න කැමති වෙනස පලමුව ඔබම වෙන්න"
    මේ අවස්ථාව සලසා දුන් "වෙනැස TV" youtube channel එක කරන සංජීව අයියාට, හරිත් අයියාට, අසේලට සහ මගේ මිත්‍රයාවන වින්ටි හට විශේෂ ස්තුතිය පුද කරනවා.
    මගේ සියලු ආදරය ඔබට,
    Dan Thennakoon, මගේ පවුලෙ අනිකුත් සහොදරයින් සහ බිරිඳ Jess
    ---‐-------------‐------------------------------------------
    I cannot describe what an honour it was to be interviewed by Harindra Aiya. Thank you for giving me the opportunity to speak with you and share my story.
    I am blown away by all of the kind words and comments. It is truly humbling to read these comments. Thank you :)
    At first I was nervous to do this video, but I wanted to go ahead to share the message: no matter who you are or where you come from, nothing is impossible. Believe in yourself, together we can make a better world.
    "Be the change you want to see in world"
    A special thanks to Sanjeewa Aiya, Harith Aiya, Asela and my brother Vinty for arranging this opportunity.
    All my love to you,
    Dan, my family, wife Jessie

    • @theresefernandopulle795
      @theresefernandopulle795 2 หลายเดือนก่อน

      ❤❤❤❤
      Your hard work, dedication, kindness,
      humbleness and finally all your achievements are great!
      You are a proud son to Mother Lanka!!!!

  • @rangakwt7629
    @rangakwt7629 3 ปีที่แล้ว +4

    ඒකට අපේ මහරජානෝ සිය පවුල එක්ක ඇරිය ඇරිල්ලක් ලංකාව හතරගාතෙන් වැටෙන්න.