පොල්තෙල්වලින් වාහන පදින ලංකාවේ ලාබාලතම කෝටිපතියාIඅද වෙනකං මම තෙල් පෝලිමක ඉඳලා නෑI

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 มิ.ย. 2022
  • මෙම වැඩසටහන අවසරයකින් තොරව upload කොට පළකිරීමෙන් වලකින මෙන් ඉල්ලා සිටිමි. වැඩසටහනේ අයිතිය මුල් නිර්මාණකරු සතුයි
    #srilanka#biodiesel#economy#

ความคิดเห็น • 6K

  • @manelpeiris3222
    @manelpeiris3222 2 ปีที่แล้ว +2542

    😮මේ තමයි අපේ රටේ වීරයෝ.පිටරට දේවල් වලට කටබලියාගෙන ඉන්න නිවට සිංහලයන්ට හොඳම ආදර්ශයක්.සුභ අනාගතයක් ඔබට.අපේ රටේ වීරයෙක් හඳුන්වා දුන්නාට හරේන්ද්‍රට ස්තුතියි.

    • @imeshgunawardana6311
      @imeshgunawardana6311 2 ปีที่แล้ว +28

      🙂👍 respect....💯👍

    • @srishankanishka6441
      @srishankanishka6441 2 ปีที่แล้ว +9

      P0

    • @hrdc6576
      @hrdc6576 2 ปีที่แล้ว +23

      නියම සිංහයෙක්

    • @ruwandissanayake6803
      @ruwandissanayake6803 2 ปีที่แล้ว

      th-cam.com/video/g_7S48Mu_H4/w-d-xo.html මේ වගෙ වෙන්න දෙන්න එපා

    • @kagjayawickrama1629
      @kagjayawickrama1629 2 ปีที่แล้ว +8

      You are the great budusaranai dewipihitai ikmanin mema denuma ratata denna My congratulations

  • @SLPCLK
    @SLPCLK 2 ปีที่แล้ว +1506

    ජය වේවා සහෝදරයා .මේක සමාජ මාධ්‍ය තුළින්ම උඩට ගේන්න ඕන. මොකද අපේ රටේ දේවල් හැදෙනවට මේකෙ ඉන්න පාලකයො කැමති නෑ උන්ගෙ කොමිස් එක නැති වෙන නිසා.හැමෝම උදව් කරමු මේක ඉස්සරහට ගන්න. කවදාහරි මේ යන විදියට තෙල් ලීටරේ 1000 පැන්න දවසට විකල්පක් ඕනෙමයි.කාටහරි දෙයක් කරන්න වෙනවා.

    • @garusingechaminduyasithgar1675
      @garusingechaminduyasithgar1675 2 ปีที่แล้ว +17

      සුපිරියි අය්යේ

    • @mrwarriorgaming3367
      @mrwarriorgaming3367 2 ปีที่แล้ว +15

      Supiri

    • @ONSDY
      @ONSDY 2 ปีที่แล้ว +14

      ඇත්ත අයියේ.....

    • @3C-CAR
      @3C-CAR 2 ปีที่แล้ว +6

      aa aiyee game gahuwadhaaa😂😂

    • @ruwandissanayake6803
      @ruwandissanayake6803 2 ปีที่แล้ว +10

      th-cam.com/video/g_7S48Mu_H4/w-d-xo.html මේ වගෙ වෙන්න දෙන්න එපා

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 2 หลายเดือนก่อน +3

    මේ තමයි අපේ රටේ වටිනා සම්පත්.. පාලකයින්ගේ ඇස් ඇරේවා...❤️💪

  • @nnnnn9897
    @nnnnn9897 2 ปีที่แล้ว +19

    ජය වේවා සහෝදරයා !!!!!
    ඔබගේ දැනුම දිනෙන් දින දියුණු වේවා !!!!!
    මේ දැනුම් සම්භාරයෙන් අපේ රටේ ජනතාවට යහපතක් උදා වේවා !!!!!!🙏🙏🙏🙏🙏

    • @belaswan7855
      @belaswan7855 2 ปีที่แล้ว

      මේකේ ගැටලු තියනවා,ඒ ගැන විග්‍රහයක් Madujith Sagara TH-cam channel එකේ තියනවා දැක්කා

  • @jstoons9097
    @jstoons9097 2 ปีที่แล้ว +1314

    මේ දරුවාට තරම්වත් මොලේ ඇති කෙනෙක් ඔය පාලිමේන්තුව නෑ ඉතිං ඔය මෝඩ පාලකයන්ට කියලා වැඩක් නෑ ...ඔබට තෙරුවන් සරණයි පුතා .😘

    • @ruwandissanayake6803
      @ruwandissanayake6803 2 ปีที่แล้ว +3

      th-cam.com/video/g_7S48Mu_H4/w-d-xo.html මේ වගෙ වෙන්න දෙන්න එපා

    • @azwarkhan5567
      @azwarkhan5567 2 ปีที่แล้ว

      Deesal threewil duwanna puluwandaa

    • @KkkKkk-ys9mg
      @KkkKkk-ys9mg 2 ปีที่แล้ว

      @@ruwandissanayake6803 අම්මපා ඔවූ හොදේ

    • @rexieperera7844
      @rexieperera7844 2 ปีที่แล้ว +6

      පාලකයින් මේකට ඉඩදුන්නොත් අනිත් පැත්තෙන් ඉර පායයි.

    • @chandragodage4464
      @chandragodage4464 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම teruwansaranai

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +261

    පලමුව හරේන්ද මහත්මයාට ස්තුතිවන්තවෙනවා මේ තරම් වටිනා මානව සම්පතක් ලොවට හදුන්නා දුන්නාට ස්තුතියි 🇱🇰🇱🇰💖💖🌹🌹🌹🌹

    • @benadictitus5720
      @benadictitus5720 2 ปีที่แล้ว

      පාලකයින් දෙනවානම් ඉඩක් 👍👍පෝලින් ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ❤️❤️❤️❤️පාලකයන්ගේ නෙත ගැටේවා

    • @wimukthisenarathna531
      @wimukthisenarathna531 2 ปีที่แล้ว

      Garage wedak allan gon athal ganna epa mithrawaruni.. its your unawareness guys..sorry for all th-cam.com/video/52aFh0-XKd0/w-d-xo.html

    • @sasankaasiry8306
      @sasankaasiry8306 2 ปีที่แล้ว

      මේ ක්‍රමය ඇත්තටම හොඳයි ඒ උනාට මේක ප්‍රායෝගිකව කරනකොට අපේ තව ගොඩක් දේවල් ගැන හිතන්න ඕනේ. ඒ දේවල් සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ නැති දේවල් .ඒ ඔක්කොම දේවල් ගැන මම දැක්කා ලස්සන විග්‍රහයක් තියෙනවා Madujith Sagara chennel එකේ. මේක අපි හිතන තරම් සුන්දර දෙයක් නම් නෙමේ. එත් මඩ ගහන්න ඕන දේකුත් නෙමෙයි. මම හිතන්නේ ඒ වැඩසටහන කරන්නේ researcher කෙනෙක්

  • @lakshithamuthukumara7333
    @lakshithamuthukumara7333 2 ปีที่แล้ว

    supiri wadak obata godak pin e wagema supirima waddek oya budu saranai oyage wada gana kiyanna vachana na all tha best

  • @anjulapradeep1754
    @anjulapradeep1754 2 ปีที่แล้ว

    Excellent work brother
    සහ බොහොම ස්තූති හරේන් අයියේ

  • @manelpeiris3222
    @manelpeiris3222 2 ปีที่แล้ว +320

    ඔබේ උත්සහය මල් ඵල ගැන්වී රටේ අහේනිය දුරු වේවා!ඔබට තෙරුවන් සරණයි,දෙවි පිහිටයි!!!

    • @wimukthisenarathna531
      @wimukthisenarathna531 2 ปีที่แล้ว

      th-cam.com/video/52aFh0-XKd0/w-d-xo.html

    • @belaswan7855
      @belaswan7855 2 ปีที่แล้ว

      මේකේ ගැටලු තියනවා,ඒ ගැන විග්‍රහයක් Madujith Sagara TH-cam channel එකේ තියනවා දැක්කා

  • @slamaris9055
    @slamaris9055 2 ปีที่แล้ว +413

    මෙච්චර දක්ෂ දරුවෝ ඉන්න රටක් හොර දේශපාලුවන්ට තවත් විනාශ කරන්න නොදි අනාගතය අපිම ජය ගමු ❤️❤️❤️

    • @pathmalathamallikarathnaya3986
      @pathmalathamallikarathnaya3986 2 ปีที่แล้ว +1

      ඇත්ත අපේ රට මේ අගාධයෙන් ගොඩ නැගීමට දැන් ඉතිරිව ඇත්තේ ඉතාමත් සුලු ජාතියට, රටට ආදරේ ඇති කොටසක් පමණයි වැඩි හරියක් දෙනා රට අත් හැර ගිහින් ඇයි මේ වාගෙ දක්ෂ අයට අත දීමට රජය වත් ඊට අත දීමට කෙනෙක් වත් ඉදිරිපත් නොවන නිසා මට පොල් වත්තක් තියෙනවා එහි පළදාව මට මේ වෙනුවෙන් ලබාදීමට හැකියි . මට ඒක ආඩම්බරයක් මගෙන් ජාතියට විය යුතු සේවයක් කියා මම හිතනවා තෙරුවන් සරණයි පුතාට

    • @lahirusthamel2795
      @lahirusthamel2795 2 ปีที่แล้ว +1

      Hora deshapalakayo witharak neme hora niladarinuth innnawa macho ona tharam deshapaluwo saha niladarin

    • @shaincooray4324
      @shaincooray4324 2 ปีที่แล้ว

      @PRETTY GIRL නෙදකින් යකො ඌ දියුණු වෙලා තියෙන්නෙ ඒ හින්ද තමා . ඌ ලයිසන් ගන්නෙ ඌ හොයා ගත්තු එකට හැම දේම නිකන් ගන්න බලන්න එපා බන්👎 උබල වගේ හිගන මානසිකත්වෙ ඉන්න උන් ඉද්දි රට ගොඩගන්න බෑ තමා...

    • @dinuwandhananjaya7357
      @dinuwandhananjaya7357 2 ปีที่แล้ว

      Aniwa

    • @user-og5xf8xw5w
      @user-og5xf8xw5w 2 ปีที่แล้ว

      @PRETTY GIRL oyt hadnna puluvnd 😂

  • @malithmaduranga5515
    @malithmaduranga5515 2 ปีที่แล้ว +106

    Bio diesel මහා පරිමානයෙන් කර්මාන්තක් වශයෙන් නිපදවන එක ලන්කවේ ප්‍රායෝගික නෑ.සාපේක්ශව පිරිවැය වැඩියි සහ දීර්ඝ කාලීනව පරිසරයට වන හානිය වැඩියි(දහනයේදී ඇතින්වන අතුරුඵල පමනක් නොවේ)

    • @Sunbeatenergy
      @Sunbeatenergy 2 ปีที่แล้ว +32

      සාර්ථක නැ තමා , මොලොදෙයක් දන්නැති උන්ට මැජික් ඉතිම් 🤣

    • @uthumudara6464
      @uthumudara6464 2 ปีที่แล้ว +5

      Meka prayogika na thamai .piriwaya samanaya diesel wage degunayak. Salli thiyana ekaketa awulak na

    • @niwanmagabudusarana1678
      @niwanmagabudusarana1678 2 ปีที่แล้ว

      th-cam.com/video/52aFh0-XKd0/w-d-xo.html

    • @cornerbabyclub5986
      @cornerbabyclub5986 2 ปีที่แล้ว +16

      මහා පරිමාණෙන් ඕනි නෑ...ඔතනම බලන්නකො වියදම... පොල්තෙල් ලීටරයක් ම 700ක් විතර වෙනවා... අනිත් රසායනික ද්‍රව්‍ය දාලා ගනිද්දි බයෝ ඩීසල් ලීටරයක් 800ක් 850ක් විතර වෙලා.... ඉතිං මේක ප්‍රායෝගික නෑනෙ කොහොමත්....

    • @sihinamalaka6331
      @sihinamalaka6331 2 ปีที่แล้ว

      ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙම බයෝ ඩීසල් නිශ්පාදනය ප්‍රායෝගික නැති බව විද්‍යාඥයන් ඔප්පු කරල හමාරයි

  • @iamdr0147
    @iamdr0147 2 ปีที่แล้ว +149

    ඇත්තටම මම මේකට කැමති උනා. නමුත් Life Cycle විදිහට හිතන්න ඕනේ කියන එක ආවේ නෑ ඔලුවට එකපාරටම. Dr. රුචිර ඉතාමත් හොද විග්‍රහයක් කරනවා ඒ සම්බන්ධව. මේවා බලන මිනිස්සුන්ට මේවගෙ හොද නරක ගැන තේරුම්ගන්න තරම් අවශ්‍ය දැනුම නැතිවෙන්න පුලුවන්. ඒ හන්දා රටේ වගකිවයුතු මාද්‍ය කරුවෙක් විදියට මේ වගේ සමාජ මාද්‍ය රැලි හදන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න. ඔයාගේ ඉන්ටවිව් එක ඇත්තටම හොදයි මේක ගැන සයන්ටිස්ට් කෙනෙක්ගෙ විව් එකත් ඇඩ් කරානම්. හැබැයි තෙල් පෝලිමේ හිටියෙ නෑ කියලා මාර්කට් කරන්නනම් බැරි වේවි.

    • @99gen69
      @99gen69 2 ปีที่แล้ว +10

      Siratawatama boruth tikak kiwwa Harindraya 🤣🤣🤣

    • @yasasfernando8195
      @yasasfernando8195 2 ปีที่แล้ว +7

      සිරා කතාව මචං

    • @SrimalBasnayake
      @SrimalBasnayake 2 ปีที่แล้ว +7

      කාලයක් සමන්ත ප්‍රමෝට් කරා.සමන්තගෙ ලොකුම දායකයෙක්🥲..දැන් අලුත් පොරක් අල්ලන්🥲

    • @chamilakuruppuarachi
      @chamilakuruppuarachi 2 ปีที่แล้ว

      th-cam.com/video/qvtMBMEtTLg/w-d-xo.html

    • @gihanwijesuriya670
      @gihanwijesuriya670 2 ปีที่แล้ว +1

      70L wadina wahane bio diesel 10L dammama 1/4 k pirune kohmda kiyala mn kalpana kale.. wade attanam hodai

  • @samanlenin
    @samanlenin 2 ปีที่แล้ว +499

    විනාස කල රටක හිත් ලෙඩ වෙලා, බය වෙලා ඉන්න මිනිසුන් ට තිලිණගේ උත්සාහයේ සාර්ථකත්වය ඉතා සතුටකි!
    බොහොම ස්තුතියි තිලිණ මල්ලී, ඒ වගේම හරීන්ද්‍ර අයියේ.. ❤✋

    • @kusumsamaratunga7908
      @kusumsamaratunga7908 2 ปีที่แล้ว +1

      Thank you sun. Bless you🙏

    • @nestonesto6044
      @nestonesto6044 2 ปีที่แล้ว

      Budusaranii malli ape ratata oyalawawage aya wasanawak jayawewa

    • @pathumaruna6301
      @pathumaruna6301 2 ปีที่แล้ว

      🤜🤛🤝

    • @aussieclicks96
      @aussieclicks96 2 ปีที่แล้ว

      How Biodiesel Can Destroy Sri Lankan Economy: Science With Ruchira - th-cam.com/video/52aFh0-XKd0/w-d-xo.html&ab_channel=ScienceWithRuchira

    • @danuka0
      @danuka0 2 ปีที่แล้ว

      😌😌

  • @rasikajeewantha1435
    @rasikajeewantha1435 2 ปีที่แล้ว +372

    මෙය දුටු විගසවත් රටේ ප්‍රදාන මාද්‍ය කියලා කියාගන්න උන්ටික මේ වැඩේට ඇපකැපවෙලා ඉදිරියට ගෙනියයි කියලා බලන් ඉන්නවා .හැමදාම දේශපාලන කුනු හෝදන මාද්‍යට නොපෙනුන දේ ස්මාජ මාද්‍ය හරහා අපි දැක්කා ස්තූතියි ජයලාල් අයියෙ .

    • @yogalifefun1208
      @yogalifefun1208 2 ปีที่แล้ว +1

      Cocking oil hoyaganna case ekak wenawa ne

    • @Rosa_199
      @Rosa_199 2 ปีที่แล้ว +1

      th-cam.com/video/CPczzuBzyvY/w-d-xo.html ඔයත් ගමේකමට ආදරෙ කරන කෙනෙක්ද ,.. ගැමි ජිවිතේට ලැදිනම් එන්න අපේ පැත්තට ... ජීවිතේට කාල නැති කෑමත් ඇති.. ඔයා ආසම කෑමත් ඇතී.. වහින වෙලාවේ ගන්න වීඩියෝ එහෙමත් ඇති. කැලේ ගන්න වීඩියෝ එහෙමත් ඇති. වීඩියෝ 22 ක් ඇති.. ගිහින් බලන්න... සබ් හිගාකන්න නෙවේ ආවෙ.. අපිට මේක ඔයාලට අරං එන්න පුළුවන් මේම විතරයි ... ලොකු ලොකු කැමරා නෑ . එඩිට් මැසින් නෑ. පොඩි පෝන් එකෙන් මේ හැම දේම කරන්නෙ... බලන්න ගිහින් .. වැඩෙ හොදනම් සෆෝට් එකක් දෙන්න 🖤

    • @singintherain4420
      @singintherain4420 2 ปีที่แล้ว +2

      Media karanne minissu rawattana eka bro

    • @anurakaluarachchi7630
      @anurakaluarachchi7630 2 ปีที่แล้ว

      Werigud,putha

    • @banapadaya
      @banapadaya 2 ปีที่แล้ว +4

      @PRETTY GIRL Gon katha kiyanna epa ban. oka ochchara lesi wadak nam ubath hadanna epai. uba leater kiyak hadala tiyanawada. ubala wage kakulen adina ewn nisa tamai ratakata issarahata yanna bari.

  • @nilminikumarasinghe2627
    @nilminikumarasinghe2627 2 ปีที่แล้ว +4

    රටේ ශක්තිය ඔබ වගේ තරුණයන් නිදා සිටින පාලකයකි අවදිවෙන්න ඉඩ දෙන්න තාරුණ්‍යය ට

  • @apsarakawmini878
    @apsarakawmini878 2 ปีที่แล้ว +10

    Firstly appreciate කරන්න ඕනෙ දිලින ඔයාගෙ උත්සාහය..👊 perfect idea in this situation🔖සහ මේ වයසට ඔයාට මට කරන්න පුළුවන් දේවල් බොහොමයි. හැමෝම මෙහෙම වෙන්න කියලා කියනවාට වඩා success වෙයි කියලා හිතනවා මේ විධියට හිතන්න.🎯 definitely මේ රට ආයිම ගොඩගන්න පුළුවන්🖇 entrepreneur කෙනෙක් වෙන්න හැමෝටම බැහැ but මේ success mind eka useful වෙයි ඕනෙම life එකකට. Keep it up brother..💪wish your all the best..👣✊

    • @sasankaasiry8306
      @sasankaasiry8306 2 ปีที่แล้ว

      මේ ක්‍රමය ඇත්තටම හොඳයි ඒ උනාට මේක ප්‍රායෝගිකව කරනකොට අපේ තව ගොඩක් දේවල් ගැන හිතන්න ඕනේ. ඒ දේවල් සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ නැති දේවල් .ඒ ඔක්කොම දේවල් ගැන මම දැක්කා ලස්සන විග්‍රහයක් තියෙනවා Madujith Sagara chennel එකේ. මේක අපි හිතන තරම් සුන්දර දෙයක් නම් නෙමේ. එත් මඩ ගහන්න ඕන දේකුත් නෙමෙයි. මම හිතන්නේ ඒ වැඩසටහන කරන්නේ researcher කෙනෙක්

  • @slkidschanal7936
    @slkidschanal7936 2 ปีที่แล้ว +41

    හොඳ ව්‍යවසායකයෙක්. මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වයට හොඳ පිළියමක් වේවි... විදේශීය සමාගම් මත යැපීමට වඩා මෙවැනි දේශීය උගතුන් හට අවස්ථාවක් දිය යුතුය... 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @DHEVDISSANAYAKE
    @DHEVDISSANAYAKE 2 ปีที่แล้ว +94

    ඇයි බන් මේ වගේ කොල්ලො ඉද්දි..තවත් දුක් විදින්නෙ..ආසවටද..??? උඩට ගේන්න ඕන මේ වගේ තරුණයෝ..❤

    • @-report1070
      @-report1070 2 ปีที่แล้ว

      අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම ගෙදර අයට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. මම තාම ඉස්කෝලේ යනවා පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.

    • @dilkolla2369
      @dilkolla2369 2 ปีที่แล้ว +4

      මෝඩ වෙන්න එපා bio ඩීසල් ප්‍රායෝගික නෑ ඕක ශක්ති හානියකි

    • @janindujm9847
      @janindujm9847 2 ปีที่แล้ว

      th-cam.com/video/52aFh0-XKd0/w-d-xo.html

    • @dhanika7820
      @dhanika7820 2 ปีที่แล้ว

      th-cam.com/video/52aFh0-XKd0/w-d-xo.html

    • @shashikamadhusanke
      @shashikamadhusanke 2 ปีที่แล้ว +1

      @@dilkolla2369 phadili කරන්න

  • @sanojathimali6438
    @sanojathimali6438 2 ปีที่แล้ว

    Mallli oya gena sathutui .ape game kollek.marai hemadama sathutin inna budusaranai.

  • @thuninduramanayaka9937
    @thuninduramanayaka9937 2 ปีที่แล้ว +1

    Godaaaak hoda wedak saho..aniwarrenma me thel nishpadanaya karala mulu lankawema petrol sed walata me petrol disal nikuth karanna sahodaraya.ethakotawath apita thel higayak wena ekak ne saho.👍👍👍👍🤩🤩😘

  • @ajanthawimalasiri468
    @ajanthawimalasiri468 2 ปีที่แล้ว +120

    ඉතා හොඳ ඉදිරිපත් කිරීමක්. මෙම දරුවා ඉල්ලන්නට පෙර සොයාගෙන ගොස් පරීක්ෂා කර කෙනහිලිකම් වලට භාජනය නොකර උදව් කලයුතු අවස්ථාවක්.

    • @channeltnk6528
      @channeltnk6528 2 ปีที่แล้ว

      @Sudaththa Thilakasira එ හැමදෙටම හරියන්න සන්‍යුතිය හදලා තිබ්බොත් මෝකද

    • @sarathrupasinghe6240
      @sarathrupasinghe6240 2 ปีที่แล้ว +1

      @PRETTY GIRL අනේ නිකන් පලයම් ගෑනියේ යන්න වැඩක් කරන්න හදන එකෙක්ටවත් කරන්න දීලා.

    • @kavindudilshan9347
      @kavindudilshan9347 2 ปีที่แล้ว +1

      @PRETTY GIRL උබ මොකෙද්ද බන් .ගොන් ගෑනි පුදුම ඉරිසියාවක් උබට තියෙන්නෙ .හැම coment එක අස්සෙම රින්ගගෙන

    • @nalaka100100
      @nalaka100100 2 ปีที่แล้ว

      SSBS කොල්කේ...........ජයවෙිවා

    • @technicmalli8922
      @technicmalli8922 2 ปีที่แล้ว

      @PRETTY GIRL ehema karanna thibba meka mulimma hoyagatte oya nan. aathmarthakami kama nisa thamai kela une

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 ปีที่แล้ว +53

    අපේ රටේ ඉන්න මේ පුංච් වීරයාට සුබ පැතුම්.ඉදිරිඅනාගතයට සුබ පැතුම් දිලින .❤❤

  • @devindanipuna478
    @devindanipuna478 2 ปีที่แล้ว +3

    බලධාරීන්ගෙන් ඉල්ලන්නේ මෙවැනි වටිනා සම්පත් වෙන රටකට නොයවා ලංකාවට ප්‍රයෝජනවත් ලෙස යොදා ගැනීමට ක්‍රියා කරන්න .ඔබට මගේ හර්දයාංගම ආශිර්වාදය පුදකරනවා.

  • @klk1181
    @klk1181 2 ปีที่แล้ว +42

    බයෝ ඩීසල් කතාවේ ලොකු අඳුරු පැත්තකුත් තියෙනවා...
    ඒ නිසා සාමාන්‍ය ඩීසල් නිෂ්පාදනය කරන වියදමට වඩා ප්‍රායෝගික වැඩි වියදමක් , ලොකු ජල දූෂණයක් Cooking Oil කතාවේ හැංඟිලා තියෙනවා...
    මමත් ඒක දැක්කේ රුචිර විජේසේන මහත්මයාගේ වීඩියෝවකින්...
    පොඩ්ඩක් ඒකත් බලලා ඔබතුමන්ලා අදහසක් ලබාගන්නා නිසා ඉල්ලා සිටිනවා...

    • @SLKhonshu
      @SLKhonshu 2 ปีที่แล้ว

      th-cam.com/video/52aFh0-XKd0/w-d-xo.html

    • @ravindupawan612
      @ravindupawan612 2 ปีที่แล้ว

      💯💯💯

    • @roshanranaweera9375
      @roshanranaweera9375 2 ปีที่แล้ว +1

      Ane kariyo puka nodi edapn jala dushanayai parisarayai gna kiyawanne ponnaya

    • @true7290
      @true7290 2 ปีที่แล้ว +3

      @@roshanranaweera9375 තෝනෙ පකෝ පොන්නයෝ ගොං බයියෙක් වගේ

    • @pasanjayasinghe6327
      @pasanjayasinghe6327 2 ปีที่แล้ว +3

      @@roshanranaweera9375 iskole giye kiya wasaratada mame

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 ปีที่แล้ว +203

    පාර්ලිමේන්තුවේ ඉන්නේ මානසික අන්ද ලෙඩ්ඩු මෙවැනි වටිනා මිනිසුන් නොපෙනෙන ඔබ ගෙ ගමන් මඟ යන්න සුබ පැතුම් නිවේදක තුමා ඔබට ස්තුති 🙏🙏🙏❤️❤️❤️

    • @thushararukman6855
      @thushararukman6855 2 ปีที่แล้ว

      Mewa pennethiwa innawa un..mewat udau karama komis nehaneee

    • @alpinonakt8359
      @alpinonakt8359 2 ปีที่แล้ว

      ⁸8⁸7ù⁷⁷

  • @leelaperera1700
    @leelaperera1700 2 ปีที่แล้ว +221

    හිතාගන්න බැරි අපේ රටේ ඉන්න දේශපාලුවො මේ වැනි සශ්‍රීක මානව සම්පත් වලින් ප්‍රයෝජන නොගන්නේ ඇයි. කොමිස් වලින් ගසාකන්න බැරි නිසාද. කෙනෙක්ගේ වටිනාකම දරාගන්න බැරි නිසාද. ඉල්ලා සිටිනවා ඉහල දේශපාලනඥයින්ගෙන් දැන්වත් රට ගැන සිතා මේ වැනි පුද්ගලයින්ගෙන් වැඩක් ගන්න. ඒ දරුවාටත් රටටත් සුබ අනාගතයක් වේවා. හරීන්ද්‍ර ඇතුලු හැමෝටම තෙරුවන් සරණයි.

    • @nilushashriyani7222
      @nilushashriyani7222 2 ปีที่แล้ว +1

      Oya hamademath athuluwa. Rajapaksha pule nowana nisa

    • @sachithmadusanka3023
      @sachithmadusanka3023 2 ปีที่แล้ว

      @@nilushashriyani7222 දේශපාලකයෝ කොච්චර හරක් උනත් උබල තරම් හරක් නොවනත් හිංද...😂😂😂
      හොයල බලපං මේක ප්‍රායෝගිකද කියල...
      ලංකාවට කෑමට ඕනෙ පාම් තෙල් ගේන්නෙත් රටින් ඩොලර්ස් දීලා...

    • @sasankaasiry8306
      @sasankaasiry8306 2 ปีที่แล้ว

      මේ ක්‍රමය ඇත්තටම හොඳයි ඒ උනාට මේක ප්‍රායෝගිකව කරනකොට අපේ තව ගොඩක් දේවල් ගැන හිතන්න ඕනේ. ඒ දේවල් සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ නැති දේවල් .ඒ ඔක්කොම දේවල් ගැන මම දැක්කා ලස්සන විග්‍රහයක් තියෙනවා Madujith Sagara chennel එකේ. මේක අපි හිතන තරම් සුන්දර දෙයක් නම් නෙමේ. එත් මඩ ගහන්න ඕන දේකුත් නෙමෙයි. මම හිතන්නේ ඒ වැඩසටහන කරන්නේ researcher කෙනෙක්

  • @ruwandrshana6895
    @ruwandrshana6895 2 ปีที่แล้ว

    Hoda wada ape kollek magen subapathum shodaraya.

  • @nuwanmadushan9877
    @nuwanmadushan9877 2 ปีที่แล้ว

    Supiri aiye oya thamai ape rate ana gathe ...❤️❤️🤝🤝🙏

  • @amilakasunbandara8386
    @amilakasunbandara8386 2 ปีที่แล้ว +182

    කිසි ලොකු කමක් නැති සුපිරි කොල්ලෙක්..කතා කරන විදියෙන්ම මනුස්සය කව්ද කියලා හොදට තෙරුම් ගන්ඩ පුලුවන් .ජය වේවා මල්ලි.දුර ගමනක් යන්ඩ ලැබේවා.ගොබ්බ දේශපාලනයන්ට මේක පෙනියන්.

    • @migidadesilva6104
      @migidadesilva6104 2 ปีที่แล้ว +3

      කතාකරන විදියෙන් සුපිරි වැඩ්ඩක්.පොල්තෙල් වලින් බයෝඩීසල් හදන අන්දම වර්ෂ දෙදාහෙ ඉදං කරන වැඩක්.යූ ටියුබ් වලින් බලන්න.

    • @senuwejeranna4046
      @senuwejeranna4046 2 ปีที่แล้ว +2

      ඉතින් ඔයාට පුළුවන් නේද ඔය ට තෙල් ගදන්න පුළුවන් කම තියෙනවා නේද ඈයි තවත් පරක්කු මේවෙලව තමයි ඔයටත් මහජනතවටත් සෙවයක් නේද මීනිස්සු හැමැදම අසරනවෙල,ඉන්නේ මගේ සොයුරිය රටට යහපතක් කැරන්න ඔබට ජයවෙවා ජයවෙවා ඔබැසමටම දෙවියන්ගේ පිහිටයි

    • @oshadajeewamith9811
      @oshadajeewamith9811 2 ปีที่แล้ว +1

      මේ දේශපාලුවෝන්ට මේවා පෙනිලා වැඩක් නෑ මුන් දෙගොල්ලොම මාරුවෙන් මාරුවට කොමිස් ගිල ගිල පිටරටින්ම ගෙන්නුවා මිසක් මෙහේ කඩදාසියක් වත් නිශ්පාදනය කරාද . මේ හොර හැත්ත හිරේ දාලා තමයි රට ගොඩගන්න වෙන්නේ..❤️⛔

    • @knightx9405
      @knightx9405 2 ปีที่แล้ว

      @@migidadesilva6104 😂😂😂යකෝ කොල්ලා කරපු විදිය හොදයි මුං මොන්ගල් මිනිස්සු වගේ නටන විදිය බලපංකො.
      නිකං මිනිහෙක්ට තෙල් ලීටර්20ක් ගන්න පුලුවන්ද බං!?😂😂

  • @sLVibesWalker3780
    @sLVibesWalker3780 2 ปีที่แล้ว +84

    මෙන්න වැඩ්ඩො රට ගොඩ දාන්න නම් මේ වගෙ වැඩ්ඩොන්ට මුල් තැන දෙමු ❤️❤️❤️

  • @emitedirisinghe771
    @emitedirisinghe771 2 ปีที่แล้ว

    Good work.. Heart deapast congratulations. Go on 🙏

  • @Dreamer99.99
    @Dreamer99.99 2 ปีที่แล้ว +8

    රජයේ අවධානය පිණිසයි..... කරුණාකරලා මෙවා වැඩි දියුණු කරන්න උදවු කරන්න රටම ගොඩ

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 2 ปีที่แล้ว +189

    ඔබගෙ ඉතාමත් බුඩ්දිමත් ක්‍රියාවනතුලින් ලංකාවට සෙත සැලසේවා ! ඉන්ධන ප්‍රශ්නය ඉක්මනින් විසදෙවා.!🙏

    • @ajanthakarunanayaka6041
      @ajanthakarunanayaka6041 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

    • @nadirakuwait7315
      @nadirakuwait7315 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏♥️

    • @sasankaasiry8306
      @sasankaasiry8306 2 ปีที่แล้ว

      මේ ක්‍රමය ඇත්තටම හොඳයි ඒ උනාට මේක ප්‍රායෝගිකව කරනකොට අපේ තව ගොඩක් දේවල් ගැන හිතන්න ඕනේ. ඒ දේවල් සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ නැති දේවල් .ඒ ඔක්කොම දේවල් ගැන මම දැක්කා ලස්සන විග්‍රහයක් තියෙනවා Madujith Sagara chennel එකේ. ගිහිල්බලා බලන්න නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගන්න පුළුවන් වෙයි. මේකට මද ගහන යට හොද උත්තරයක් ඒකේ තියනවා

  • @thilakbandarausp4657
    @thilakbandarausp4657 2 ปีที่แล้ว +370

    නියමයි පුතේ....! උගත් කියලා කියාගෙන කඩාකප්පල් වැඩ කරන කාලකන්නින්ට නියම පිළිතුරක් ඔබ විසින් ලබාදුන්නා... !
    නුදුරු අනාගතයේදීම ඔබගේ බයෝ ඩීසල් හදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන ප්‍රවෘත්තිය ලංකාවාසී අපට අසන්නට ලැබේවා කියලා පතමි...!
    ස්තූතියි හරේන්ද්‍ර... !
    කඩාකප්පල් වැඩක් වාර්ථා කරන්න ජනමාධ්‍යයට තියෙන උනන්දුව මේ වාගේ වැඩ වලට නොමැති බව පෙන්වා දෙමි...
    ජයවේවා.. ලක් මාතාවට...!

    • @gihanekanayaka5484
      @gihanekanayaka5484 2 ปีที่แล้ว +4

      ❤️

    • @majjajhsjjssj2051
      @majjajhsjjssj2051 2 ปีที่แล้ว +2

      ජයවෙිවා.පුතාඔබෙිමොලේවර්ධනයට.බලධාරින්.මෙිගැන.උනන්දු.නැතිනමි.රටෙිඉන්නමාද්ධිවෙිදින්ටත්අයිතියක්.තිබෙනවාමෙිකරනවැඩඉදිරිවට.ගන්න.ජේසුපිහිටයිපුතාට

    • @Sugatho
      @Sugatho 2 ปีที่แล้ว +1

      Kathawa Atha 🌹Wana මුකුත් kiyanna nah TharuwanSaranai 🙏🌹🙏🌹🙏🌹

    • @deepanichandrasekara6447
      @deepanichandrasekara6447 2 ปีที่แล้ว

      ආඩම්බරයි පුතා ඔයා ගැන ඒත් මේ වගේ නිෂ්පාදන වලට උඩට එන්න දෙන්නෙ නෑ මේ කාලකන්නි පාලකයෝ මොකක් හරි හේතුවක් කියලා මේවා යට ගහනවාඒ අයට කොමිස් එන දේවල් විතරයි කරන්න දෙන්නෙ .හරින්ද්‍ර මහත්මයා ,ඔයාලගේ මාධ්‍ය හරි අවදියෙන් ඉඳලා දිගින් දිගටම මේවා ක්‍රියාත්මක වන තෙක් හැකි දෙයක් කරන්න රට වෙනුවෙන්

    • @martinluther2911
      @martinluther2911 2 ปีที่แล้ว +2

      බලා ඉන්න කාර්මාන්ත ශාලාව විවෘත වෙනකම්.
      පල් මෝඩ දූෂිත හොර රැළක් බලයට පත් කරලා එවුන් ආණ්ඩුවේ එකවත් උඩට නොගෙන පෞද්ගලික විවසායකයන් උඩට ගනී. අනේ ඔයාල වගේ මෝඩ බලාපොරොත්තු තියෙන අය. ලෝකයේ මුල්ම අත් ට්‍රැක්ටරය හැදුව අපිට ඒක නැතුව ගිය හැටි අහලා ඇතිනේ... මේවත් එහෙම තමයි. ඉස්සෙල්ලාම රටට ඇත්තටම ආදරේ එවුන් ටිකකට බලය දෙන්න....
      මුලින්ම ඒක කරනකම් මේ මොකුත් හරි යන්නේ නෑ..

  • @kumarweerasingha7337
    @kumarweerasingha7337 2 ปีที่แล้ว

    Malli obage viyapareta Budu saranai.Obata Ganna haki permit ganna labeva, Kakulen Adina daesapalane ape rate kohomada kiya mata vadiya obage athdakeem danatamath Athy. Badaka Jaya Gena anduna gena idiriyatama yanna vasanava ddhaheerya labevai itha sithinma pathannam. Obata LANKAVATA min suba anagathayak pathannam.

  • @samanthapushpakumara2369
    @samanthapushpakumara2369 2 ปีที่แล้ว +1

    Supirima waddek❤️🤜🤛👍

  • @gamikalakruwan1942
    @gamikalakruwan1942 2 ปีที่แล้ว +683

    රට හැරදාලා යන්න එපා සහෝ.....
    කොහොම හරි අපි අපේ රට ගොඩ දාගමු..
    රටට වාසනාවක්
    ජයෙන් ජයම වේවා!!!
    බුදු සරණයි

    • @dipanicvvv4021
      @dipanicvvv4021 2 ปีที่แล้ว +4

      Aaniwarayama

    • @rathnawaliabeyweera4481
      @rathnawaliabeyweera4481 2 ปีที่แล้ว

      @@dipanicvvv4021 a@

    • @gamikalakruwan1942
      @gamikalakruwan1942 2 ปีที่แล้ว +2

      @PRETTY GIRL ඔව් එක අැත්ත.. මෙක අපෙ රටට අඑත් දෙයක් උනාට, අනෙක් රටවල සාමාන්‍ය දෙයක්එ...
      කව්රු හරි දන්න කෙනෙක්.. මෙක හදන හැටි සරලම video එකක් කරලා TH-cam දැම්මා නම් මාර වටිනවා... එතකොට ගොඩක් අය try කරයි හදන්න... එ්ක මාර පිං

    • @laayolaveeniya8010
      @laayolaveeniya8010 2 ปีที่แล้ว

      @@gamikalakruwan1942 youtube eke meka hadana vedio one tharam tiye,,,search karala balanna ithin

    • @kesh3211
      @kesh3211 2 ปีที่แล้ว

      Giyath kmk n දාලම ynn ep

  • @SUPUNNITHARU
    @SUPUNNITHARU 2 ปีที่แล้ว +94

    ඔන්න ඉස්සරහට නීතියක් ගෙනෙයි මේ වගේ
    '' ඩීසල් හදලා අහුඋනොත් බරපතල වැඩ සහිත ව අවුරුදු 12ක් හිරේ''
    ඒ වගේ පාහර දේශපාලුවෝ ඉන්න රටක් මේක.

    • @karunakaruna2391
      @karunakaruna2391 2 ปีที่แล้ว

      Ahama.wenna apa filina verayek athmaviswasayak tiyana eyata waradinnaha

    • @tharangikaswarnapali685
      @tharangikaswarnapali685 2 ปีที่แล้ว

      සහතික ඇත්ත

    • @sasankaasiry8306
      @sasankaasiry8306 2 ปีที่แล้ว

      සමහරු මේකට මඩ ගහනවා සමහරු ආවඩනවා. ඇත්තටම මේ දේ කරනකොට මාරම ගැටළු ටිකක් එනවා. ඒ ගැන පැහැදිලි විස්තරයක් විසදීම් සමග video ekak Madujith Sagara කියන youtube channel එකේ දැක්කා

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 2 ปีที่แล้ว +1

    Supiri mahattayo ape rate me waga supiri mola thitena eka gena harima sathutui adambarai jeyawewaaa bs

    • @KamalGallage
      @KamalGallage 2 ปีที่แล้ว

      th-cam.com/video/52aFh0-XKd0/w-d-xo.html

  • @nadunthiwankajk192
    @nadunthiwankajk192 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩ්ඩෙක් ,good luck brother 🙏❤

  • @malikadewathi3584
    @malikadewathi3584 2 ปีที่แล้ว +163

    එක දවසක්වත් ඩ්සල් පෝලිමේ ඉන්නේ නැතුව තමන්ගේ තම උත්සාහයෙන්. කර ගන යන වියාපාරයට. ජයවේවා.. මල්ලි ඔයා වගේ. තවත් තරුණ ළමයිට දෙන්න පුළුවන් හොදම ආදර්ශයක්.. බුදුසරණයි.. පාලකයෝ මොනවද කරලා තියෙන්නේ.. මෙන්න බලාපියව් වැඩ්ඩො... බුදුසරණයි මල්ලි ❤❤❤❤🙏🙏🙏🙏

    • @niroshabulumulla5727
      @niroshabulumulla5727 2 ปีที่แล้ว +1

      Hhj

    • @musicpot1220
      @musicpot1220 2 ปีที่แล้ว

      Niyamaine aththatama

    • @sasankaasiry8306
      @sasankaasiry8306 2 ปีที่แล้ว

      මේ ක්‍රමය ඇත්තටම හොඳයි ඒ උනාට මේක ප්‍රායෝගිකව කරනකොට අපේ තව ගොඩක් දේවල් ගැන හිතන්න ඕනේ. ඒ දේවල් සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ නැති දේවල් .ඒ ඔක්කොම දේවල් ගැන මම දැක්කා ලස්සන විග්‍රහයක් තියෙනවා Madujith Sagara chennel එකේ. මේක අපි හිතන තරම් සුන්දර දෙයක් නම් නෙමේ. එත් මඩ ගහන්න ඕන දේකුත් නෙමෙයි. මම හිතන්නේ ඒ වැඩසටහන කරන්නේ researcher කෙනෙක්

  • @anushaanusha9886
    @anushaanusha9886 2 ปีที่แล้ว +43

    නියම සිංහල වීරයෙක්....... තමන්ගෙ බුද්දිය මෙහෙයවල කෝටිපතියෙක් වෙච්ච ...... වැදගත් පුතෙක්....... සුබ පැතුම්...... ජනතාවගෙ සල්ලි හූරගෙන කාල සැප විදින දේශපාලුවන්ගෙ පරපුර මේව බලල ලැජ්ජ වෙයල්ල...... Good Luck...... son........

    • @sasankaasiry8306
      @sasankaasiry8306 2 ปีที่แล้ว

      මේ ක්‍රමය ඇත්තටම හොඳයි ඒ උනාට මේක ප්‍රායෝගිකව කරනකොට අපේ තව ගොඩක් දේවල් ගැන හිතන්න ඕනේ. ඒ දේවල් සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ නැති දේවල් .ඒ ඔක්කොම දේවල් ගැන මම දැක්කා ලස්සන විග්‍රහයක් තියෙනවා Madujith Sagara chennel එකේ. මේක අපි හිතන තරම් සුන්දර දෙයක් නම් නෙමේ. එත් මඩ ගහන්න ඕන දේකුත් නෙමෙයි. මම හිතන්නේ ඒ වැඩසටහන කරන්නේ researcher කෙනෙක්

  • @shiranthaarachchi4723
    @shiranthaarachchi4723 2 ปีที่แล้ว

    Haremdratath gdk ස්තුති ..me vge video ekak genavata

  • @janakakarunanayaka193
    @janakakarunanayaka193 2 ปีที่แล้ว +7

    මේක ලංකාවෙ ප්‍රායෝගික විසඳුමක් නෙමෙයි..

  • @SameeraGayashan
    @SameeraGayashan 2 ปีที่แล้ว +111

    හරෙන්ද්‍ර අයියා හොද වැඩක් මේ වෙලාවේ ගොඩක් වටින දෙයක්

  • @king12850
    @king12850 2 ปีที่แล้ว +64

    උබනම් යකෙක් අයියේ කියන්න බචන නැ එකෙන්ම respect මෙ වගේ තරුනයෝ තමයි මේ රටට අවශ්‍ය ❤️💪💪🇱🇰🇱🇰 super vedio tnx harindra aiye ❤️🇱🇰💪

  • @dinithilakshika7166
    @dinithilakshika7166 2 ปีที่แล้ว +1

    ඉදිරියටත් කරගෙන යන්න ...ලංකාවට ආඩම්බරයක්

  • @kalugalagemargret2611
    @kalugalagemargret2611 2 ปีที่แล้ว

    නියමයි වීරයා. ජයවේවා බුදුසරණයි. පටන් ගමු වැඩේ 👍👍👍🙏🙏🙏💪💪💪❤️

  • @gustavs9469
    @gustavs9469 2 ปีที่แล้ว +51

    රටට වටිනාම සම්පතක් මෙවන් රණවිරුවෝ රකින්න ඕනේ.රටට ආදර්ශමත් නැණ ගුණබල පිරි සුපිරි වැඩ්ඩො .මෙවන් පිංවන්ත දරුවන් රකින්න ඕනේ,රටට සේවයක් ගන්න, මේ අයට අවසර දෙන්න,බලධාරීන්,නිලධාරීන්,දේශපාලඥයින් ද මේ අවස්ථාවේ යහපත් තීරණ වලට යනවානම් ගොඩාක් හොඳයි. එසේ නොවන්නේ නම් මිනිසුන් විසින් තීරණ ගතයුතුයි.මම පෞද්ගලිකව කැමතියි මගේ වාහනයට බයෝ ඩීසල් ලබාගන්න.ඒ වගේම ඔබගේ සියලු නිශ්පාදන වලට හොඳ වටිනාකමක් නිරතුරුවම ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා. අපි අපේ දේවල් ගන්න හුරු වෙමු. අපි වෙනුවෙන් අපි වැඩ කරමු. අපිත් ගොඩ රටත් ගොඩ.හැමදාම වෙනත් රටවලින් අපට දේවල් එපා.මෙපමණ දක්ෂයෝ සිටියදි ඒක මදි කමක්.අපිට කවදත් පෙනෙන නොපෙනෙන ලොකුම හතුරා ඉන්දියාවයි.ඒ නිසාම අපේ දේවල් අපේ රට අපේ වටිනා,දක්ෂ දරුවන් රැකගත යුතු වෙනවා.🙏❤💯 තෙරුවන් සරනින් ජයම වේවා!!!

    • @migidadesilva6104
      @migidadesilva6104 2 ปีที่แล้ว +2

      මේව කලයැනපු නිශ්පාදනයක් වසරෙ දෙදාහෙ මේගැන පිපිපීනයෙ තිබුණ.

    • @ravindrakumara8252
      @ravindrakumara8252 2 ปีที่แล้ว

      @@migidadesilva6104 පල පොන්නයා යන්න ඒනම් අලුත් එකක් තෝ හදලා පෙන්නපං කාලකන්නි නිකමා

    • @sasankaasiry8306
      @sasankaasiry8306 2 ปีที่แล้ว

      මේ ක්‍රමය ඇත්තටම හොඳයි ඒ උනාට මේක ප්‍රායෝගිකව කරනකොට අපේ තව ගොඩක් දේවල් ගැන හිතන්න ඕනේ. ඒ දේවල් සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ නැති දේවල් .ඒ ඔක්කොම දේවල් ගැන මම දැක්කා ලස්සන විග්‍රහයක් තියෙනවා Madujith Sagara chennel එකේ. මේක අපි හිතන තරම් සුන්දර දෙයක් නම් නෙමේ. එත් මඩ ගහන්න ඕන දේකුත් නෙමෙයි. මම හිතන්නේ ඒ වැඩසටහන කරන්නේ researcher කෙනෙක්

  • @dilshansadun9901
    @dilshansadun9901 2 ปีที่แล้ว +14

    මේව දිහා බලාගන මේ රටේ ඉන්න වෙච්ච එක ගැන මෙහෙම දුක් විදින්න වෙච්ච එක ගැන දුකයි..ගැම්මක් ඇත්තටම..මල්ලි ගැන සතුටුයී කොහොම හරි මැච් එකක් ගහල මේක ලංකාවෙ නිශ්පාදනය කරල මිනිස්සුන්ට දෙන්න.. මේක බලන අය රටට ආදරේ අය මේව ආරම්භ කරන්න උදව් කරන්න..මේ රටේ සල්ලි අපිටම ඉතුරු වෙනව මේව පටන් ගත්තොත්..ගොඩක් jobs අවස්ථා බිහිවෙනව..මිනිස්සු ගොඩක් දුක් විදිනව..ජය වේවා මල්ලි...

  • @gayalmanjula8859
    @gayalmanjula8859 2 ปีที่แล้ว

    ජය වේවා සහෝදරයා ,ඉදිරියටම යන්න ,ජේසු පිහිටයි ......

  • @akiladinesh5917
    @akiladinesh5917 2 ปีที่แล้ว +1

    Good luck brother wage goda dala denndoooooo mage ratata bs !!!!!goda damummuuu kolllloooooo

  • @nawanjanasoorasinghe3444
    @nawanjanasoorasinghe3444 2 ปีที่แล้ว +439

    අවුරුදු 23 ක කොල්ලෙක්ට රට දියුණු කරන්න තියෙන උනන්දුව මේ රටේ ආණ්ඩුවක් කරන කාටවත් නෑ... ජයවේවා මචන්......ඔය මහන්සියට වටිනාකමක් ලැබෙයි ඉක්මනින්ම....

    • @ksn567od
      @ksn567od 2 ปีที่แล้ว +6

      ලංකාවෙ බදු සෑහෙන්න අඩුයි රටට වැඩක් නෑ.. මූ වගෙ සල්ලි හොයන උන්ගෙ පඩියෙන් බාගයක් විතර බදු ගහනවා දියුනු රටවල. රටටම හොදක් වෙනවා.

    • @-report1070
      @-report1070 2 ปีที่แล้ว +2

      අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම ගෙදර අයට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. මම තාම ඉස්කෝලේ යනවා පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.

    • @damithperera836
      @damithperera836 2 ปีที่แล้ว

      th-cam.com/video/52aFh0-XKd0/w-d-xo.html

    • @janindujm9847
      @janindujm9847 2 ปีที่แล้ว

      th-cam.com/video/52aFh0-XKd0/w-d-xo.html

    • @Hirushanachintha
      @Hirushanachintha 2 ปีที่แล้ว

      ආතල් දෙන්න එපා බන්.. biodiesel ගැන දන්න අය දන්නවා ඕක කොච්චර අසාර්ථක ද කියල , සරලවම ඕක ඔච්චර ලේසි නම් ඇමරිකාව රුසියාව ඕවයින් හදල ලාබත් හොයල ... දම්මික පැණිය වගේ තමයි ඕකත්... 🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴 කොහෙවත් ඉන්න ඩයල් එකක් හොයන් ආතල් ගන්නවා 🥴🥴🥴

  • @arunikaushalya471
    @arunikaushalya471 2 ปีที่แล้ว +73

    කියන්න වචන නෑ සහෝදරයා ඔබ සැබෑම දක්ෂයෙක්. බලධාරියනි දැන්වත් ඇස් ඇරලා මේ සහෝදරයට අතදි ඉන්ධන ප්‍රශ්න වලට විසදුමක් දෙන්න මිනිස්සු හෙම්බත් වෙලා ඉන්නේ 😔🙏

    • @isurusampath5530
      @isurusampath5530 2 ปีที่แล้ว +2

      Ape පාර්ලිමෛ්න්තු inna gonnunta mewa therenne nee

    • @banapadaya
      @banapadaya 2 ปีที่แล้ว +1

      @PRETTY GIRL uba tamai metana kakulen adina modaya. balan inna barinam marila palayan paraya...

    • @sarathrupasinghe6240
      @sarathrupasinghe6240 2 ปีที่แล้ว

      @PRETTY GIRL අනේ නිකන් පලයම් ගෑනියේ යන්න වැඩක් කරන්න හදන එකෙක්ටවත් කරන්න දීලා.

    • @theynuwaragunawathi855
      @theynuwaragunawathi855 2 ปีที่แล้ว

      Ape rate punci werayata suba gamanak,,,,jayavwa,👑👑👑👑👑👑💜💜🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌟🌟🌟🌟🌟🌟

  • @chathunidushan2975
    @chathunidushan2975 2 ปีที่แล้ว +1

    Theruvan sarani Malli oyata.samdha jaya.

  • @arunanishantha6216
    @arunanishantha6216 2 ปีที่แล้ว

    Harendra aiye keyanna wachana made. Adari. Ape rate kollo gana loku adambarayak danenne. Jaya wewa.

  • @raveenshavinda5932
    @raveenshavinda5932 2 ปีที่แล้ว +15

    කොල්ලො මීළඟ ජනපති වෙන්නත් බැරි නෑ.... ❤️❤️❤️❤️ සුපිරි මොලයක්

  • @Teshanz
    @Teshanz 2 ปีที่แล้ว +120

    ජය වේවා මල්ලී. බලධාරීන්ගේ අවධානය යොමු වේවා! 🇱🇰♥️

    • @hemantasamarakoon8428
      @hemantasamarakoon8428 2 ปีที่แล้ว

      Budusaranay malli jayawewa

    • @kanchanasamarasingha4466
      @kanchanasamarasingha4466 2 ปีที่แล้ว +4

      ඕක තනියම කර ගන්න කල් හොදයි .බලධාරීන් ට ඕක කියන්න ගියොත් ඕක කර ගන්න වෙන්නෙත් නැ.

    • @martinluther2911
      @martinluther2911 2 ปีที่แล้ว +1

      බලධාරීන් මෝඩයි, නිළධාරීන් කපටියි.
      උන්ට ඕවා බීරි ආලින්ට වීනා වගෙයි. චන්දයක් ආවාම හොරුන්ටයි දූෂිතයන්ටයි මැරයන්‍ටයි මොඩයන්ටයි කතිරේ ගහන රටක මිනිස්සුන්ට තෙල් නොවෙයි තව ටික කාලයකින් වතුරත් නැතිවෙනවා....

    • @kaveesh.1180
      @kaveesh.1180 2 ปีที่แล้ว

      @@kanchanasamarasingha4466 th-cam.com/video/52aFh0-XKd0/w-d-xo.html

  • @ulugalatennage
    @ulugalatennage 2 ปีที่แล้ว +12

    වැදගත් මාධ්‍යවේදියෙක් කියල හිතාගෙන හිටියට කිසි දෙයක් හොයල බලන්නෙ නැතිව මේ වගේ වගකීමක් නැති පුහු මිනිසුන් වීරයන් කිරීමෙන් වලකින ලෙස කාරැණිකව ඉල්ලා සිටිමි.

    • @pradeepmusicentertainment3315
      @pradeepmusicentertainment3315 2 ปีที่แล้ว

      කුහක කම උබේ

    • @ulugalatennage
      @ulugalatennage 2 ปีที่แล้ว +1

      @@pradeepmusicentertainment3315 බූරැව වගේ කියවන්න කලින් උඩ ලින්ක් එකේ වීඩියෝ එක බලල කතා කරපං මී හරක...

    • @ssrathnayakee7527
      @ssrathnayakee7527 2 ปีที่แล้ว

      පිස්සෙක්නෙ උබ

    • @clusternd
      @clusternd 2 ปีที่แล้ว +1

      ඌ ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා, බයෝඩිසල් හදනවා නම්, උඹට පුකද?
      ඌ හදලා විකුණන එක අඩුවට නැත්නම් මිනිස්සු නොගෙන ඉඳියි. නැත්නම් ගනියි.ඔන්ටප්‍රිනුඅර් කෙනෙක් කියන්නේ, රිස්ක් එකක් අරන් වැඩක් කරන එකෙක් මිසක්, බොරුවට කයිය කෙලින එකෙක් නෙමෙයි.

    • @ulugalatennage
      @ulugalatennage 2 ปีที่แล้ว

      @@clusternd එහෙම කරන්න පුලුවන්නං තමයි හොඳ. අපිත් කැමතියි ඒකට. ඒත් මේක හිතන තරං ලේසි එකක් නෙවෙයි. ලංකාවෙ ඉන්න බහුතරයක් මෝඩ හැත්ත ඕනම දෙයක් හරියට හොයන්නෙ බල්නෙ නැතිව පොර ටෝක් දෙනව. කනගාටුයි එවැනි තවත් මීහරකුන් සිටීම ගැන.

  • @dilshananushka1
    @dilshananushka1 2 ปีที่แล้ว +1

    නියමයි කොල්ලො ඔයාගෙ උත්සහය රටටම මලඑල ගැන්වන උත්සහයක් වේවා....

  • @udayakumudugodage3937
    @udayakumudugodage3937 2 ปีที่แล้ว +49

    මේ කාලයට උචිත ඉතාමත්ම වටිනා වැඩසටහනක්. බලධාරින් ගේ ඇස් ඇරී මේ දරුවාට මේ කර්තව්‍යය කරගැනීමට අවශ්‍ය ප්‍රතිසම්පාදන ලබාදී දිරිමත් කරන්න. කකුලෙන් නම් අදින්න
    එපා. බුදු සරණයි දෙවි පිහිටයි. අපේ රටේ අනාගතය සුරක්ෂිත වේවා.

    • @sarathrupasinghe6240
      @sarathrupasinghe6240 2 ปีที่แล้ว

      @PRETTY GIRL අනේ නිකන් පලයම් ගෑනියේ යන්න වැඩක් කරන්න හදන එකෙක්ටවත් කරන්න දීලා.

  • @dimuthuekanayake8690
    @dimuthuekanayake8690 2 ปีที่แล้ว +9

    රට ගොඩගන්න මිනිස්සු. ඇත්තටම සතුටුයි. සහයොගය ලැබෙන්න ඔනිමයි❤️

  • @-subbu6343
    @-subbu6343 2 ปีที่แล้ว +42

    Science කරන එකේ වටිනාකම තේරෙනවා නේද? මේක ප්‍රායෝගික නෑ. සෑහෙන සම්පත් ප්‍රමාණයක් අපතේ යනවා. මොනවා උනත් ඔහුගේ උත්සාහය ඉතාමත් වටිනවා. ලංකාවේ පාලකයෝ කිසිම දෙයක් කරන්නෙ නැතුව ඉද්දි පොඩි කොල්ලෙක් මෙහෙම හරි කරන එක පැසසුමට ලක්විය යුතුමයි.

    • @avishkalakshan2736
      @avishkalakshan2736 2 ปีที่แล้ว +3

      👍athi yantham therena ekkenek hari hitiya 👍

    • @sasankaasiry8306
      @sasankaasiry8306 2 ปีที่แล้ว

      මේ ක්‍රමය ඇත්තටම හොඳයි ඒ උනාට මේක ප්‍රායෝගිකව කරනකොට අපේ තව ගොඩක් දේවල් ගැන හිතන්න ඕනේ. ඒ දේවල් සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ නැති දේවල් .ඒ ඔක්කොම දේවල් ගැන මම දැක්කා ලස්සන විග්‍රහයක් තියෙනවා Madujith Sagara chennel එකේ. මේක අපි හිතන තරම් සුන්දර දෙයක් නම් නෙමේ. එත් මඩ ගහන්න ඕන දේකුත් නෙමෙයි. මම හිතන්නේ ඒ වැඩසටහන කරන්නේ researcher කෙනෙක්

    • @pathumhansana
      @pathumhansana ปีที่แล้ว +2

      @@avishkalakshan2736 අම්මෝ සිරා බන් මාත් මේ එකෙක් වත් නැද්ද කියල බැලුවෙ 😂😂

  • @dhammikah.t.3434
    @dhammikah.t.3434 2 ปีที่แล้ว +29

    ඉතාම අගෙයි .රටට වටිනා දරුවෙක්
    ජයවේවා .මේ දැනුම රටට ප්‍රයෝජනයට ගනීවා..

    • @dhanika7820
      @dhanika7820 2 ปีที่แล้ว

      aniwaryen balanna
      th-cam.com/video/52aFh0-XKd0/w-d-xo.html

  • @gjdilhara2538
    @gjdilhara2538 2 ปีที่แล้ว +14

    අරගලය -> පුනරුදයක් කරගත් නියම් ජීවිත.....❤❤❤
    මේව බල බල කමෙන්‍ට් කරනවට වඩා, අපිත් මේ වගේ දෙයක් කරන්න ට්‍රයි කරමු.....🙏❤

  • @thepeople6430
    @thepeople6430 2 ปีที่แล้ว +2

    වීඩියෝ එක බලන එක පැත්තකිම් තියල කමෙන්ට් කියවන්න ඇවිත්... ශා මරු මල්ලි.. උබ රටට වාසනාවක්.. නියම අදහසක්.. පාලකයොන්ගෙ ඇස් ඇරෙන්නෙ නෑ.. ඔය වැඩේ දිගටම කරම් යන්න..😂😂😂
    Its my mind : ආයෙ ඉතිම් අමු ගවයො ඈ.. ඕනෙ එකක් පිලිගන්නවනේ..😂😂😂😂😂😂😂

  • @desilvat.s.a7616
    @desilvat.s.a7616 2 ปีที่แล้ว

    Jaya wewa ! Budu saranai !!

  • @kumaricrilanka1734
    @kumaricrilanka1734 2 ปีที่แล้ว +33

    වැදගත් මෙහෙවරක් කරන්න මේ තරම් වීරයෝ ඉන්න රටක් තමා ශ්‍රී ලංකා කියන්නේ. ඉතින් එහෙම රටක් තමා අද අන්ත අසරණ තත්වයකට පත් වෙලා තියෙන්නේ. තෙරුවන් සරණයි ඔබ තුමාලට මෙවැනි දේවල් වලින් රටට යහපතක් වෙන දේවල් වලින් සොයාගැනීම් කරාට 🙏🙏🙏

  • @rhorohan2115
    @rhorohan2115 2 ปีที่แล้ว +33

    නැ කියල සාප නොකර අහියෝග ජයගන්න.පුඑවන් පුතා. ඔයාල වගේ අයට සමාජය ම අත දෙන්න ඔින👍👍👍

  • @888de
    @888de 21 วันที่ผ่านมา

    Theruwan saranai dewipihitai deergyusha labewa yahapathakma wewa

  • @sumuduamarasinghe2237
    @sumuduamarasinghe2237 2 ปีที่แล้ว

    ජය වේවා සහෝදරයා ඔබට

  • @sandakalumbandara16
    @sandakalumbandara16 2 ปีที่แล้ว +23

    Respect you brother ! ❤️
    ඉහළ බළධාරීන් යැයි කියාගන්න අමනයන්ගේ ඇස් යොමු වේවා !

  • @kumaraadhikari1874
    @kumaraadhikari1874 2 ปีที่แล้ว +34

    දැන් ඉන්න පාලකයෝ කැමති නෑ ඕවාට කොමිස් ලැබෙන්නෑනේ.

  • @sugandiponseka1843
    @sugandiponseka1843 2 ปีที่แล้ว

    සුපිරි වැඩක් good 🙏🙏🙏

  • @ranjanijayawardana3893
    @ranjanijayawardana3893 ปีที่แล้ว

    Theruvan saranai ... oba paressamen katauthuwala yedenna jeevithaya rakena vidiyata bs

    • @slgold217
      @slgold217 ปีที่แล้ว

      හා නාකිච්කියේ

  • @ranikp8677
    @ranikp8677 2 ปีที่แล้ว +16

    බලනවිට හරි ආඩම්බරයක් මේ දරුව ගැන. දොඩම්ගොඩ මගෙ නිවස අසලිනුත් ගියනිසා තවත් සතුටුයි.ජීවිතයේ හැම කටයුත්තක්ම සාර්තක වේවා

  • @hemakumari1729
    @hemakumari1729 2 ปีที่แล้ว +78

    පුතාට බුදු saranina සියලුම daviyanga පිහිට ආරක්ෂා wa labawa ඔයා ge සිතුවම් පැතුම් සාර්ථක වේවා

    • @thanksdisanayaka6757
      @thanksdisanayaka6757 2 ปีที่แล้ว

      225tama kiyane ara golpas ake inna kalakanita mawakaranna bariayi.

    • @sharpmezz7699
      @sharpmezz7699 2 ปีที่แล้ว

      @@thanksdisanayaka6757 hariyata akurakwath liyaganna bari ponnayek uba. Mariyan gal musalaya

  • @thenukadissanayaka7126
    @thenukadissanayaka7126 2 ปีที่แล้ว +4

    මේ වගේ අදහස් තියන කොල්ලො ඉන්නකල් මේ රට කවදාවත් වැටෙන්නෑ මේ වගේ කොල්ලොන්ට පුලුවන් විදිහට හයියක් වෙමු පිකෙට් පිකෙට් ගග හැමතැනම කෑගහ ගහ ඉන්නවට වඩා මේ වගේ අදහස් තියන පුද්ගලයන්ව අපි උඩට ගෙනල්ලා රට අයා සුර පුරයක් කරමු ජයවේවා♥️✊

    • @sasankaasiry8306
      @sasankaasiry8306 2 ปีที่แล้ว

      මේ ක්‍රමය ඇත්තටම හොඳයි ඒ උනාට මේක ප්‍රායෝගිකව කරනකොට අපේ තව ගොඩක් දේවල් ගැන හිතන්න ඕනේ. ඒ දේවල් සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ නැති දේවල් .ඒ ඔක්කොම දේවල් ගැන මම දැක්කා ලස්සන විග්‍රහයක් තියෙනවා Madujith Sagara chennel එකේ. මේක අපි හිතන තරම් සුන්දර දෙයක් නම් නෙමේ. එත් මඩ ගහන්න ඕන දේකුත් නෙමෙයි. මම හිතන්නේ ඒ වැඩසටහන කරන්නේ researcher කෙනෙක්

  • @dailytvshow3335
    @dailytvshow3335 2 ปีที่แล้ว +8

    Science with Ruchira මේකට වීඩියෝ එකක් දාලා තියෙනවා,
    මූ කීයක් හරි හොයාගෙන වාහන අරගත්තට මේවගේ 8 පාස් ගෝතයෝ කියන ඒවා අහන්න තරම් මිනිස්සු මෝඩ ඇයි කිය්ලා හිතාගන්න බෑ,
    හොඳට මතක තියාගනිල්ලා,සල්ලි තියෙන හැම එකාම දෙන පොර ටෝක් පිලිගන්න තරම් ගොබ්බයෝ වෙන්න එපා

    • @belaswan7855
      @belaswan7855 2 ปีที่แล้ว

      මේකේ ගැටලු තියනවා,ඒ ගැන විග්‍රහයක් Madujith Sagara TH-cam channel එකේ තියනවා දැක්කා

  • @lasanthaize
    @lasanthaize 2 ปีที่แล้ว +11

    මේවා පේන කාලකන්නියෝ රටෙි ඉහල තැන්වල නෑ. අපි අපිම ගොඩ යමු. ජයවේවා සහෝදරයා

  • @thanujabatagoda2084
    @thanujabatagoda2084 2 ปีที่แล้ว +28

    සශ්‍රික මානව සම්පතක්....රටට බොහෝම වටිනවා...ජයවේවා පුතා...තෙරුවන් සරනයි

  • @rogushakirs6001
    @rogushakirs6001 2 ปีที่แล้ว

    බුදු සරනයි පරිස්සමෙන්

  • @NadeeKitchen
    @NadeeKitchen 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි...!!!

  • @shanakap077
    @shanakap077 2 ปีที่แล้ว +180

    මෙයා හින්දා තමයි මම online job ගැන දැනගත්තේ...❤️💪

    • @hashithbawanthaherath377
      @hashithbawanthaherath377 2 ปีที่แล้ว +11

      ඇත්තටම ඔයාට පුළුවන් ද මටත් කියලා දෙන්න කොහොමද Online job එකක් කරන්නේ කියලා

    • @berniesilva1901
      @berniesilva1901 2 ปีที่แล้ว +1

      Mr.Perer matath online job ekak gane kiyala denna 😊

    • @berniesilva1901
      @berniesilva1901 2 ปีที่แล้ว +1

      Mr Dilana mata online gana kiya denna 😊

    • @AJ-xu7xu
      @AJ-xu7xu 2 ปีที่แล้ว +1

      Meya channel ekk krnwda online job gana

    • @seethaelapatha2255
      @seethaelapatha2255 2 ปีที่แล้ว +1

      ස්තූතියි හරේන්ද්‍ර ,මෙවන් වීර පුතුන් රටට හඳුන්වා දෙනවාට..🙏🇱🇰👍

  • @ukshen7506
    @ukshen7506 2 ปีที่แล้ว +9

    හරේන්ද්‍ර අයියේ ඔයාටත් ගොඩාක් ස්තුති❤️ හැමදාම මොකක් හරි හොයන් ගිහින් සමාජෙම දැනුවත් කරන්න කැප වෙන ඔයාටත් සුභ පතනවා❤️

  • @slnvideomix4601
    @slnvideomix4601 2 ปีที่แล้ว +5

    ඉක්මනින්ම අවසරය ලැබේවා ❤️💓❤️ අපේ රටේ වැඩක් 🤘🤘

    • @youtubeshort2068
      @youtubeshort2068 2 ปีที่แล้ว

      යකෝ ඕක පාඩුයි බන්

    • @dhanika7820
      @dhanika7820 2 ปีที่แล้ว

      aniwaryen balanna
      th-cam.com/video/52aFh0-XKd0/w-d-xo.html

  • @florenceiayakody6370
    @florenceiayakody6370 2 ปีที่แล้ว

    Wow.excelante .and.great .may.god.bless .you.forever

  • @isuru9548
    @isuru9548 2 ปีที่แล้ว +9

    නියම වැඩක් ❤️ අඩම්බරයි මෙ වගෙ බුද්දිමත් මොල තියෙන එකට.තෙරුවන් සරනයි🙏

  • @prasangadayarathna6039
    @prasangadayarathna6039 2 ปีที่แล้ว +7

    තෙ⁣රුවන් සරණයි !!! දෙවිපිහිටයි !! ස්තුති' හරීන්ද්‍ර මහත්තයා , මෙවැනි වටිනා දක්ෂ පුතෙක් හඳුන්වා දුන්නාට!

  • @praveen_official_1697
    @praveen_official_1697 2 ปีที่แล้ว

    wade patta habai meke hamoma karanna gatthoth kelwenwa , kostik soda lankawe pramanwath lesa hambenne na, thani pudgala pariyojanayata madi, habai good job ayye

  • @englishforsrilanka2535
    @englishforsrilanka2535 2 ปีที่แล้ว +2

    Brilliant! Top man! With the abundance of coconut palms and the potential to grow much more, this could be a viable solution for Sri Lanka in the long run.
    Do not heed the naysayers young man, you are an inspiration to us all. I admire you! How inspiring it is to see a fellow Sinhala chap successful at such a young age. Bravo! Budusranai and may you be blessed with even more good fortune!

    • @sheven7597
      @sheven7597 2 ปีที่แล้ว

      plz watch science with ruchira

  • @lalithrohana6442
    @lalithrohana6442 2 ปีที่แล้ว +133

    ඇත්තටම කාලින අවස්යතාවයක් වෙනුවෙන් කැපකළ මේ තරුණයාගේ.. අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා හරේන්ද්‍ර මහත්මාටත් හදපිරි ස්තුතිය පුදකරන ගමන් බලධාරීන්ගේ.. ඇස් ඇරේවා කියා පතමි ❤💪👍

    • @upulkumarasiri3655
      @upulkumarasiri3655 2 ปีที่แล้ว

      Ane pala ...umbala wage ewun thamai rata kanne.Umba karala pennapan koo monawahari

    • @thiserawattegama6095
      @thiserawattegama6095 2 ปีที่แล้ว

      කියව කියව ඉන්නෙ නැතුව හදපල්ලකො මිනිස්සු පව් ගෙවනවා හදලා දිපල්ලා කැමති එව්න් ගහ ගනි කැමති නැති එව්න් පව් ගෙවයි

    • @shamindiniroshika3217
      @shamindiniroshika3217 2 ปีที่แล้ว

      @PRETTY GIRL Hutto ehenan to hadapanko dannawanan ubalawage kalakanni tamai rata kanne mahindalata chande dena ballo

    • @ishanmalshika576
      @ishanmalshika576 2 ปีที่แล้ว

      @PRETTY GIRL අනේ මන්ද බන්.ඇයි කියල තේරෙන්නෙ නෑ උබල ඔය වගේ

    • @lasa3134
      @lasa3134 2 ปีที่แล้ว

      @@thiserawattegama6095 meeka poddak balanna
      th-cam.com/video/52aFh0-XKd0/w-d-xo.html

  • @ruvinimedagedara
    @ruvinimedagedara 2 ปีที่แล้ว +73

    මෙන්න වැඩ්ඩෝ...මෙහෙම මොල ටිකක් තමයි ලංකාව ගොඩ දාන්න ඕනි. එකා එකා පිල් බෙදිලා මරාගෙන නම් හරියන් නෑ. නියමයි මේ episode එක. මාර සතුටක් දැනුනා මේක දැක්කම 😍 රට ඇතුළේ ව්‍යවසායකයන්ට government එකෙන් උදවු ලැබෙයි කියලා විශ්වාස කරන්න තමා අමාරු. Pocket එක පිරෙන් නෑනේ එයාලගේ..😒

    • @ruvinimedagedara
      @ruvinimedagedara 2 ปีที่แล้ว

      @Sudaththa Thilakasira As well as there are many pros in biodiesel. In this difficult condition we need innovative things. I suppose this may be an ideal solution for current situation in SL.

    • @kkr1663
      @kkr1663 2 ปีที่แล้ว +1

      😅😅 මේක මෙයා හොයා ගත්ත දෙයක් නෙවෙ 😅😅 මේකෙ ඇති වැඩක් නෑ පොල්තෙල් කන්නවත් නැති එකෙ මේක ගොන් වැඩක් මාත් මේක කරනවා හොයනවා.. ඒත් මේ වෙලාවෙ ෆුඩ් චෙන් එකට ඉෆෙක්ට් වෙන්නෙ නැති වෙන ඔයිල් එකකින් මේක කරන්න බලන්න ඔනි

  • @ruwanwithbestresults5505
    @ruwanwithbestresults5505 2 ปีที่แล้ว +15

    බයෝ ඩීසල් හොඳයි .. මේ සඳහා භාවිතා කල යුත්තේ මුහුදු ශාක වගේ දේවල්. ආහාරයට ගතහැකි යමක් භාවිතයට ගැනීම වර්තමාන ලංකාවේ පවතින අර්බුදය දෙගුණ තෙගුණ කරනවා. රටේ දේසපාලුවො මේකෙ උඩක් පල්ලක් නැතුව කරන්න පටන් ගනී. මේකෙ විද්‍යාත්මක පසුබිම පිළිබඳව දැනුම් තේරුම් ඇති අයගෙ අධීක්ෂණයෙන් තමා කරන්න ඕන.

  • @TechmakerA
    @TechmakerA 2 ปีที่แล้ว +19

    බයෝ ඩීසල් ඔහොම හදන්න පුලුවන් ඒක ඇත්‍ත නමුත් මේ කියන විදියට ඕක ලංකාවේ හැම ඉන්දන පාරිභෝගික යන්ට හදන්න ගියොත් ඕක ඔහොම කරන්න බෑ ... ප්‍රසිද්ධ වෙන්න ගොන් ආතල් ගන්න එපා..

  • @srimathichandrika8107
    @srimathichandrika8107 2 ปีที่แล้ว +62

    හර්න්ද අයියේ ඇමරිකාවට තෙල් නිස්පාදනය කරපු අපේ ලන්කාවෙ මහත්මෙයෙක් ඇවිත් ඉන්නවා එතුමාගෙ නම මතක නැ මට එතුමා කැමැත්තක් ඉන්නවා අපේ රටට තෙල් නිස්පාදනය කර දෙන්න එතුමාවත් මුන ගැහෙන්න ඔබට ගොඩාක් පින් මන් දැක්කේ නිලමෙ චැනල් එකේ

    • @prabathniroshana3822
      @prabathniroshana3822 2 ปีที่แล้ว

      Agreed

    • @samansenanayake8974
      @samansenanayake8974 2 ปีที่แล้ว +1

      Eyata government eken katha kala.poddak passa gahanawa kiyala thamayi aranchiya.

    • @HeshanDaminda
      @HeshanDaminda 2 ปีที่แล้ว +1

      එයා නිලමේ චැනල් එකෙන් දාපු බොරුකාරයෙක් කියල අහුවුනා.

  • @chiranthajayalath2496
    @chiranthajayalath2496 2 ปีที่แล้ว +110

    සහතික ඇත්ත, දැන්වත් කුලල් කා ගන්නේ නැතිව ජාතියක වශයෙන් එකතු වෙලා ගොඩගමු අපේ රට

    • @kavindudilshan9347
      @kavindudilshan9347 2 ปีที่แล้ว +4

      @PRETTY GIRL අනේ මෝඩයා තොපි වගේ ආත්මාර්තකාමි උන් හින්දා තමයි මේ රටට මෙහෙම උනේ .

  • @dineshmadhushan0
    @dineshmadhushan0 2 ปีที่แล้ว +1

    ජය වේවා ලංකා වාසී සියලු දෙනාට...🙏

  • @manikemanike1320
    @manikemanike1320 2 ปีที่แล้ว +5

    ඉතින් තවත් හිගා කz යුතුද මේ ඉන්නේ අපේ රටේ වටිනා සම්පත් ඒත් මේ කුහක දේසපලුවෝ මේවට අත හිත දේවිද කියන එකයි ප්‍රස්නේ පුතනුවනි ඔබට මගේ හදපිරි තුතිය💞💞💞🙏

    • @kalumkumara7421
      @kalumkumara7421 2 ปีที่แล้ว

      ප්‍රයොගික නැ විශාල වියදමක් යනවා අද ඊයේ නෙවෙයි biodiesel සොයා ගත්තේ 1900 ගණන් වල මේක සාර්ථක නම් වෙන රටවල් වල මහා පරිමාණයේ මේවා හදන මේක සාර්ථක නැ

    • @sasankaasiry8306
      @sasankaasiry8306 2 ปีที่แล้ว

      සමහරු මේකට මඩ ගහනවා සමහරු ආවඩනවා. ඇත්තටම මේ දේ කරනකොට මාරම ගැටළු ටිකක් එනවා. ඒ ගැන පැහැදිලි විස්තරයක් විසදීම් සමග video ekak Madujith Sagara කියන youtube channel එකේ දැක්කා

  • @KaviKavi-bg1sk
    @KaviKavi-bg1sk 2 ปีที่แล้ว +7

    තුනුරුවන්ගේ ආසිර්වාදයම ලැබේවා
    තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා
    තෙරුවන් සරනයි ඔබතුමාට recspect u