අනුශ්කගේ කෝටි ගානක ගෙදර 🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2023
  • 🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
    🔴 DAILY VLOGS බලන්න TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
    ► SHOP ASHEN'S MERCH -
    ► අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
    👉WhatsApp Ashen 💬 : +94 77 258 42 42
    ► Instagram :
    / ashensrilanka
    ► Facebook :
    / ashensenarathnalk
    ► Tiktok :
    / ashensrilanka

ความคิดเห็น • 2.4K

  • @iroytofficial
    @iroytofficial ปีที่แล้ว +2059

    හීන තියෙන්නෙ හැබෑ කරගන්න❤🍃 අනුෂ්ක අයියා ගැම්මක් තමා 😌

  • @MJanaChathu
    @MJanaChathu ปีที่แล้ว +2646

    මගෙත් හීනයක්...කෝටිගානක ගෙයක් නම් නෙමෙයි හැබැයි මගෙ මහ ගෙදර තට්ටු 2ට හදන එක මගෙ හීනයක්.. ඒ ගේ කවදාහරි මගෙ නංගිටයි ලැබෙන්නේ...ඒත් මට ඒ ගේ ලස්සනට හදන්න ඕනා..මේ අවුරුද්දේ මං ඒක පටන් ගන්නවා..මට ආශිර්වාද කරන්න හැමෝම..
    ප.ලි. - ඔයාලා හැමෝගෙම ආශිර්වාදය මට හයියක්...ගොඩක් සතුටුයි මේ වගේ හිත් ලස්සන අයගේ සුබ පැතුම් මගෙ හීනය වෙනුවෙන් ලැබීම ගැන...2,3දෙනෙක් ඉන්නවා ගෝතයා ඕක උඹට කරගන්න බෑ කියපු...ඒ වචනත් මට ආශිර්වාදයක් ම වෙයි...ඒ නපුරු හදවත් තියෙන කීප දෙනාටත් ආදරෙන් හිත සතුටින් සුබ පතපු ඔයාලා හැමෝටමත් ජයෙන් ජය ම වේවා...හිතේ තියෙන හැම ලස්සන හීනයක් ම හැබෑ කරගන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා....

  • @DESH791
    @DESH791 ปีที่แล้ว +241

    "මෙි රට දවසක නැගිටිනවා. මෙි රට මිනිස්සු විසින්ම දියුණු කරන දවසක් එනවා" ඒක පටිට වචන ටික..මාර ගැමිමක් එන්නෙ..අව්‍යාජ ශීු ලාංකිකයෙකුගෙ සැබෑ පැතුම..ජයවෙිවා අනුෂ්ක..🌹🌹🙏🙏💪💪💪💪

  • @chamikarathnayaka2878
    @chamikarathnayaka2878 ปีที่แล้ว +202

    "මටනම් දැන් වැඩී බං " කවද හරි ඔය වචන ටික කියන්න තැන මාත් හදාගන්නවා 🖤💫

  • @unseensights3477
    @unseensights3477 ปีที่แล้ว +4300

    මට වයස 22යි දැනට ස්තිර රස්සාවක් නැ, හැබැයි නිකන් ඉන්නෙත් නැ වත්තක වැඩ කරනව කොහොම හරි ගේමක් ගහලා අනිවාරෙන් ගොඩ යනව යන එක යනවා😼❤️

    • @Arrow-2002
      @Arrow-2002 ปีที่แล้ว +103

      අනිවා උබට පුළුවන් බන් 💪💪

    • @kdes1212
      @kdes1212 ปีที่แล้ว +112

      රත්තරන් වගේ පාවිච්චි කරන්න ඊළඟ අවුරුදු තුන, තමන් ආසාවෙන්ම කරන්න කැමතිමදේට මුල් තැන දෙන්න, පුළුවන් තරම් දන්නදේ capitalize (ඔපමට්ටම් ) කරගන්න, එකපාරක් වැටුනොත් දහ පාරක් නැගිටින්න. ජයවේවා!

    • @smkadura
      @smkadura ปีที่แล้ว +75

      පොල් ආශ්‍රිත නිශ්පාදන රට යවන්න ක්‍රමයක් සොයාගන්න.
      හොද ආදායම් මාර්ගයක්.

    • @shanikadilhani2634
      @shanikadilhani2634 ปีที่แล้ว +18

      👍👍👍👍👍🤜🤛👊

    • @gayomikaushalya220
      @gayomikaushalya220 ปีที่แล้ว +14

      Aniwaren oyage gamana yanna jaya

  • @DaysofDilshan
    @DaysofDilshan ปีที่แล้ว +404

    වැඩ්ඩෙක් තමා....congratulation ❤❤❤
    ජය !

    • @kawi883
      @kawi883 ปีที่แล้ว +5

      ❤️

    • @Tharindulakshan45
      @Tharindulakshan45 ปีที่แล้ว +5

      Lokkaaa.😎

    • @byzzar
      @byzzar ปีที่แล้ว +2

      Dila the legend!!

    • @-magicianLK
      @-magicianLK ปีที่แล้ว +2

      Bozaa 🔥

    • @smh.online
      @smh.online ปีที่แล้ว +6

      Legend ❤❤❤❤

  • @sujithruwan2541
    @sujithruwan2541 ปีที่แล้ว +174

    අනුෂ්කගේ අම්මා එක පාරක් 2020 අගෝස්තු 30 අපි එක්ක ඩුබායි ඉදලා ආවේ ,හරිම නිහතමානී මේ වගේම තොර තෝංචියක් නැතිව කියවන .ආදරණීය චරිතයක් ,මට මතකයි බස් එකේ අපි නිරෝධානයට යන්න ඉස්සර කටුනායක ගුවන් තොටුපලේ හමුදාවෙන් කිව්වා හෝටල් වලට යන්න කැමති අය නවතින්න කියලා,,මම තමයි ඇන්ටි එක්ක විහිළුවෙන් වගේම ආදරණීය අම්මෙක් ලග ඉන්නවා වගේ හිටියේ,, ඇන්ටිට පුලුවන් කම තිබුනා හොද හෝටලයක කොළඹ නවතින්න,,ඒත් ඇන්ටි කිව්වා මම මේ පුතාලා එක්ක යනවා කියලා,,බස් එකේ ඇන්ටි අපි එක්ක සිංදු කිව්වා නැටුවා ,,ඒ වෙලාවේ තමයි කිව්වේ අනුෂ්ක මගේ පුතා කියලා,,මමත් විස්වාස කලේ නෑ ,,මම ඉක්මනටම you tube එකේ බැලුවා ,එතකොට මම දැක්කා අනුෂ්ක අම්මා එක්ක tv එකේ ඉන්නවා, ඇන්ටි අපට කිව්වා පුතා මම බලන්න අද රෑ එනවා කියලා,,අපට කන්න ගේනවා කියලා,,ඒ වගේම අනුෂ්ක දුලාජ් ආවා අපට කන්න ගොඩාක් දේවල් ගෙනාවා
    ඒත් අපට ලගට යන්න දුන්නේ නෑ .
    කාඩ් පැක් පවා ගෙනාවා , මට කොරෝනා හැදිලා මාව ,අයි ඩී එච් ගෙනාවා එදා ඇන්ටි ගොඩාක් දුක්
    උනා .මම ආවේ මගේ අම්මා අසනීප නිසා අද මගේ අම්මා මගේ ලග නෑ එයා මාව දාලා යන්න ගියා,, අනුෂ්කගේ අම්මා ජීවිත කතාවම අපට කිව්වා,,එයා ගොඩාක් දුක් විදපු කෙනෙක්,,ඒ වගේම දිරිය මවක් ,, මට එයාගේ නම්බර් දුන්නා ඒත් අද මගේ ලග නෑ ,,ඇන්ටි මේක දකින වනම් මම අර ආමි එකේ හිටපු ජයසූරිය පුතා ඔයා එක්ක මහියංගනය බාල දක්ෂ කදවුරේ නිතර විහිළුවෙන් හිටපු , ඔයාව අද මට මතක් උනා කඳුලක් ආවා ,, ඔයා කොහේ හිටියත්
    ඔයාට දීර්ඝායුෂ ලැබේවා,,තෙරුවන් සරණයි මේ මගේ නම්බර් එක,,දැක්කොත් කෝල් එකක් දෙන්න
    0740268486

    • @oshadhi3836
      @oshadhi3836 11 หลายเดือนก่อน +1

      man call ekak dennada bota

  • @kaushikfc
    @kaushikfc ปีที่แล้ว +197

    " මේ රට ගොඩ එනවා ඉක්මනින් මල්ලි "
    ඒ වචනය ඇහෙද්දි නම් පට්ට ගැම්මක් ආවේ ❤❤❤

  • @kavishnakalhara
    @kavishnakalhara ปีที่แล้ว +207

    අනුෂ්ක අයියා කතා කරන විදිහටයි ඒ තියෙන නිහතමානීකම සහ සරලකම ට නම් පට්ටම ආසයි. ❤️😊
    හදවතින්ම සුබ පැතුම් අනුෂ්ක අයියා ❤️😍

  • @Cookpodi
    @Cookpodi ปีที่แล้ว +418

    මරු ඇ හදවතින් සතුටු වෙන උන් කො ❤️ කුහකයො ✋ එපා

  • @rameshabeywickrama9147
    @rameshabeywickrama9147 ปีที่แล้ว +229

    තාත්තගේ අන්තිම වචනේ ගෙදර කොහේ හරි පේන් තැනක ලස්ස්නට ගැහුවනන් හරිම වටිනවා❤️ best of luck Anushka

  • @nishifransic4035
    @nishifransic4035 ปีที่แล้ว +120

    අනිවාර්යෙන්ම අනුශ්ක අයියා .❤️ ඔයාගේ කතාව අහලා සිරාවට turget වලට යන්න අසාවක් ආවා ආදරේයි ඒ මනුස්ස කමට ❤️

  • @lahirumegasooriya5756
    @lahirumegasooriya5756 ปีที่แล้ว +454

    පොඩි තැනක ඉදලා කට්ට කාලා ගහපු ගේමට වටිනාකමක් අනිවාරයෙන්ම තියෙන්න ඕනේ.. සුපිරි.. ජයම වේවා අනුශ්ක අයියා.. ❤😍👊

    • @sadeep_5
      @sadeep_5 ปีที่แล้ว +4

      ❤️😍

    • @chathuraalwis5679
      @chathuraalwis5679 ปีที่แล้ว +3

      ඒ්ක ඇත්ත නිහතාමානී පොරක් ආදරෙයි ❤

    • @-thunmulla4729
      @-thunmulla4729 ปีที่แล้ว +4

      Wasthi කියන්නේ brand එකක් සුබ පැතුම් අනුෂ්ක අයියේ 😌❤

    • @bangalawa8368
      @bangalawa8368 ปีที่แล้ว +3

      සරලකමට respect

    • @walawwa-5057
      @walawwa-5057 ปีที่แล้ว +2

      patta wasthi

  • @hashi3938
    @hashi3938 ปีที่แล้ว +618

    My fav "anushka" ❤ ඇත්ත මේ වෙලාවේ රට තනි නොකරපු අය තමයි ඇත්තටම දේශප්‍ර්‍ර්මියන්♥️ "සරලකමට respect"

    • @user-oi3deshan
      @user-oi3deshan ปีที่แล้ว +1

      kooti ganan athata eddi favorite wenawa neh 😂

    • @travaling2208
      @travaling2208 ปีที่แล้ว

      @@user-oi3deshan 😂😅

    • @Trifinga-y
      @Trifinga-y ปีที่แล้ว

      @@suba261 the

    • @Trifinga-y
      @Trifinga-y ปีที่แล้ว

      @@suba261 the

    • @Trifinga-y
      @Trifinga-y ปีที่แล้ว

      @@suba261 hj

  • @charunimadhurasingha3780
    @charunimadhurasingha3780 ปีที่แล้ว +70

    මම ගොඩක් ආස චරිතයක්...❤ ඇත්තටම පොඩි තැනක ඉදන් ඇවිත් අද ගොඩක් සාර්ථක තැනක ඉන්න කෙනෙක්... මොන දේ උනත් බොරු ආටෝප නැති මනුස්සයෙක් ඒ වගෙම ඔනිම කෙනෙක්ගෙ මූණට හිනාවක් ගේන්න පුලුවන් කෙනෙක්..සුබ පැතුම් ❤

  • @ashanimaduwanthi89
    @ashanimaduwanthi89 ปีที่แล้ว +36

    සරල මනුස්සයෙක් බොරු කියන් නෑ කියන දේ කෙලින් කියන අවංක මනුස්සයෙක් මම ආසම චරිතයක් ❤️❤️❤️

  • @technovalk
    @technovalk ปีที่แล้ว +710

    අනුශ්ක අයියා කැමතිම නැති වචනෙ තමා බදිනවා කියන එක 😂
    සුභ පැතුම් අනුශ්ක අයියා ❤

    • @revo_island
      @revo_island ปีที่แล้ว +1

      Ambo ow aa😅😅

    • @lahirudilshan9417
      @lahirudilshan9417 ปีที่แล้ว +6

      නැති කාලෙ හිටපු නැති කෙල්ලෝ මොකටද දැන් මෙච්චර දනය බලය ප්‍රසිද්දිය තියෙනකොට මොන පකටද ගෑනු

    • @husseinfaiz3397
      @husseinfaiz3397 ปีที่แล้ว +4

      Eya loku boot ekak kewa. Ita passe genu eppawenda ethi

    • @11angi
      @11angi ปีที่แล้ว

      @@husseinfaiz3397 ow

  • @KGThush
    @KGThush ปีที่แล้ว +91

    මේ Video එක බලපු මනුස්සයෙක්ට කවදාවත් වරදින්නේ නෑ.. ඒ දීපු උපදෙස් ටික ගොඩ යන්න..නිහතමානී චරිතයක්..පට්ට Respect කරනවා අදටත් ලංකාවේ ඉදලා ගේමක් ගහන්න Try කරන උබලට😍❤️ හැමෝටම පුළුවන් කවදහරි මෙතනට යන්න.❤️

  • @neontraders8734
    @neontraders8734 ปีที่แล้ว +159

    මේ රට දාල යන්න හේතු හා ඕනිතරම් හැකියාව තියෙද්දී දාල නොයා මේරට ගොඩගන්න ගේම දෙන හැමෝටම respect🔥❤️❤️

  • @anandakalupahana1945
    @anandakalupahana1945 ปีที่แล้ว +22

    අාදරණීය සොයුර හරිම සතුටුයි. හොරකංකරල, කුඩු, ගංජ, අයිස්, අරක්කු, අාදි අසාධාරන විදිහට සොයපු මුදල් නොවෙයි. හරිම යහපත් අාකාරයට සොයන මුදලින් ගත්ත නිවස. සහවාහනය. දයාබර සොහොයුර ඔයාට විශ්වයෙ අශිර්වාදය ලැබෙනවාමයි. ඉතින් ඔයාට, නිදුක් නීරෝගි සුවපත්භාවය සහ දීර්ගායු වේවා..!! දීර්ගායු වේවා..!! බුදු සරණයි, දෙවි පිහිටයි.

  • @Hashi6840
    @Hashi6840 ปีที่แล้ว +416

    අනුශ්ක දුලාජ් යාලුකම නම් නියමයි...ඒකයි හැමදාම හරියන්නේ...good job anushka👍👍

    • @suba261
      @suba261 ปีที่แล้ว +2

      mg channel ek alut subscribe krl help ekk dennkoooo

    • @subasandeepani3954
      @subasandeepani3954 ปีที่แล้ว +4

      @@suba261 අනුශ්ක මල්ලි මට ඔයා කතාකරන්න මල්ලි නමිබරේ දෙන්න පුළුවන් ද

    • @sanju4866
      @sanju4866 ปีที่แล้ว +9

      අනිවාර්යෙන්ම දුලාජ් අනුෂ්කට ඉරිසියා නැ,අනුෂ්ක දුලාජ් ට ඊර්ෂියා නැ,බොක්කෙන්ම උදව් කරගන්නව අන්න එ්ක තමයි රහස❤

    • @rameshhasantha1753
      @rameshhasantha1753 ปีที่แล้ว +2

      අපිටත් ඉන්න ඔනි ඒවාගේ යාලුවෙක් උන් දෙන්නා ඇත්තටම සහෝදරයෝ වගේ උන්ට හරියන්නේ ඒක නිසා තමයි

  • @wrestlingworld6961
    @wrestlingworld6961 ปีที่แล้ว +480

    එකෙන්ම චරිත ⚡✌️ දේශපාලකයින්ට කඩේ ගිහින් නෑ , මහන්සියෙන් ගහපු ගේමක් 😍

  • @pradeeprangana1110
    @pradeeprangana1110 ปีที่แล้ว +126

    සුපිරි.2004 මම රෙදි ටිකකුත් අරගෙන කොළඹ ගිය හැටි මතක් වෙනවා.අවුරුදු ගානක් කට්ට කාල මහන්සියෙන් වැඩ කරල 2013 කටාර් යනවා,2017 සවුදි ආවෙ,මුකුත්ම නොතිබුණු මට අද හොඳ ගෙයක් වාහනයක් තියෙනවා.ලංකාවේ ඩොක්ටර් කෙනෙක්ගෙ පඩිය වගේ දෙතුන් ගුණයක් පඩි ගන්නවා.එකම දේ මහන්සි වෙලා වෙලාව නොබලා වැඩ කරන්න ඕන.එච්චරයි.බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

    • @shalukazoysa7757
      @shalukazoysa7757 ปีที่แล้ว

      Hmm

    • @nadisusanthi7616
      @nadisusanthi7616 ปีที่แล้ว

      නියමයි

    • @funnyyy488
      @funnyyy488 หลายเดือนก่อน

      Boru nokiya idapn bn saudi qatar koheda achchara padi 😂😂😂

    • @pradeeprangana1110
      @pradeeprangana1110 หลายเดือนก่อน

      @@funnyyy488 උඹ දන්නවද මගෙ ජොබ් එක.🙄🙄🙄

  • @NIPUgirl347
    @NIPUgirl347 ปีที่แล้ว +126

    මාරම හැපි මෙක බලද්දී දැනුන එකම දේ අපේකම අනුශ්කයා මොනා කිව්වත් රටට ආදරේ කියලයි හැගුවේ😍💕.මේ රටේ මේ වගේ කොල්ලො බිහි වෙන එක අඩුයි එ අම්මටත් පින් 💗.ජෙසු පිහිටයි පරිස්සමෙන් ඉස්සරහාටත් තියෙන වැඩ ටික කරන් යන්න කියලා හදවතින්ම විශ් කරනවා🤗♥️

  • @aruniubesekara2914
    @aruniubesekara2914 ปีที่แล้ว +69

    කියන්න දෙයක් නෑ සතුටුයි මෙහෙම හැම මනුස්සයෙක්ටම හරියනවනම්...හැමෝටම උනන්දුවක් තියනවා නම් ගොඩක් දේවල් කරන්න පුළුවන් 😌❤️

  • @prasadichethana6464
    @prasadichethana6464 ปีที่แล้ว +346

    සෝබන නැති අනුශ්ක (වස්ති)ට පට්ට ලව් ❤️🥰

  • @pathumudara7634
    @pathumudara7634 ปีที่แล้ว +56

    එදා පියුම් කියපු කතාව මතක් උනා. අනුශ්ක අයියා ගැම්ම ඩො.❤️

  • @AsankaProductions
    @AsankaProductions ปีที่แล้ว +13

    මුල ඉදන්ම හිටපු එකෙක් හන්දා මං දන්නවා වස්ති Ashen ගොඩ එන්න පට්ට ගේමක් දුන්නා අද ඉන්න තැන ගැන මාරම සතුටක් තියෙන්නෙ. තව ඉදිරියටම යන්න ජය වෙවා 🙂❤

  • @musicalshow9533
    @musicalshow9533 ปีที่แล้ว +79

    කාටවත් ගොට්ට අල්ලලා කාගෙන්වත් හොරෙන් අරන් නෙවේ තමන්ගෙ මහන්සියෙන් දුක් විදල බැනුම් අහල ප්‍රතික්ෂේප වෙලා ගහපු ගේමක් මේක ජය වේවා බ්‍රෝ සෙට් වෙමු

  • @malshikagunathilaka4972
    @malshikagunathilaka4972 ปีที่แล้ว +826

    රට යන්න අවස්ථාවක් තියෙද්දී රටට ආදරය නිසා නැවතිලා ඉන්නෙ... ඇත්තටම සතුටුයි ඒ වචන ටික අහද්දී... ❤️

    • @sumanapalaaiyaa6244
      @sumanapalaaiyaa6244 ปีที่แล้ว +21

      Ehema na Salli thiyenawa nam Lankawa thanai inna hodama saha Arthal ma rata.

    • @lahirumadhushanka176
      @lahirumadhushanka176 ปีที่แล้ว +4

      Aththa♥️

    • @revo_island
      @revo_island ปีที่แล้ว +5

      Aththatama.. mokada me rate idalama gemak gahanna puluwannam ee thama vadda

    • @asankakandydancing5277
      @asankakandydancing5277 ปีที่แล้ว +5

      රට ගිහින් ඩොලස් එවුවෙ නැත්තන්. වීරයෝ හු:?

    • @beastboy6486
      @beastboy6486 ปีที่แล้ว

      @@sumanapalaaiyaa6244 puka

  • @Dope.Hiru9
    @Dope.Hiru9 ปีที่แล้ว +18

    තමන්ගෙ මහන්සියෙන් ගේමක් ගහපු උගෙ ජීවිතේ දිහා බලන් අපි වගෙ උන්ටත් දෙයක් ගන්න පුළුවන් වටින මනුස්සයෙක් අනුශ්ක♥️

  • @user-kd2wj3vr1u
    @user-kd2wj3vr1u ปีที่แล้ว +12

    මෙහෙම ජීවිතයකට ගොඩක් ආසයි.. ගොඩක් හීන දකිනවා. මේ වගේ ගෙදරක් මම හීන දැක්කා.ඒ ගෙදර අනුශ්ක අයියා අරගෙන.♥️මම තාම හීන දකිනවා ඉක්මනටම කොහොමහරි මේ වගේ ගෙදරක් ගන්න..මේක බලනකොට බැරි දෙයක් නැ කියලා හිතුනා.🎉✨️. තාම 20 වුනත් ගැහැනු ලමයෙක් වුනත් මටත් මේ වගෙ හීනයක් තියනවා♥️💞💫💫

  • @sajanihansala8466
    @sajanihansala8466 ปีที่แล้ว +139

    ආසම දෙන්නෙක්... අනුශ්ක අයියා & අශේන් අයියා ❤️❤️❤️❤️❤️❤️

  • @lakshannimalka6721
    @lakshannimalka6721 ปีที่แล้ว +450

    හැමෝටම තමන් ආසා කරන වීදියේ සුන්දර නිවසක අයිති කාරයෙක් වෙන්න හැකියාව ලැබෙන්න ඕනා❤️😍👊

    • @suba261
      @suba261 ปีที่แล้ว +1

      mg channel ek alut subscribe krl help ekk dennko

    • @gayankumara9506
      @gayankumara9506 ปีที่แล้ว +2

      Oyatath

    • @kis440
      @kis440 ปีที่แล้ว +1

      Oytath esema wewa

    • @Ranuga1212
      @Ranuga1212 ปีที่แล้ว

      Aniwaremma

  • @shameegar4739
    @shameegar4739 ปีที่แล้ว +19

    මමත් අපේ ගෙදර ගද්දි වඩාත් හිත ගියේ කළු පාටට බර නිසා.
    එතකොට පුදුම ලස්සනයි. ගොඩක් ගෙවල් වල දුඹුරැනෙ තියන්නෙ.🙂
    ඒ වගේම තමයි කොච්චර විහිලුවෙන් වුනත් අනුශ්ක කියන්නෙ විනිවිද වගේ ඇත්ත.
    ඒ වගේම තමයි බුද්ධ දර්ශනය ගැන වුනත් ඔහුට දැනුම තියන බව සමහර තැන් වල කථා කරද්දි තේරෙනවා..
    ආදරය ගැනනම් ඉතින් ඔහුගෙ අත්දැකීම් එක්ක දරන මතය සදාරන ඇති. මොකද මම ඒ දෙන්නව දැකලා තියනවා ඒ කාලෙ දවසක්,
    හරියටම හරි දේ නොවුනොත් කසාදෙදිනම් ඉතිං ජීවිතේම වෙනස් වෙනවා.
    හරි යනම කෙනා ලැබෙන්න කියලා පතනවා..
    වස්ති රෙස්ටූරන්ට් එකට මම ගියා. කෑම නියමයි.
    ඇත්තටම රසයි.
    ගානත් මහා ලොකු නෑ. වෙන තැන් වගේම තමයි.
    ෆීඩ් බැක් එකක් දෙන්නම් දකි කියලා හිතලා ,
    පැස්ටා එකේ පෝශන් එක ටිකාක් වැඩි කරන්න පුළුවන්නම් හොදයි කියගා හිතුනා..
    (පැස්ටා ප්‍රමානෙ)

  • @nimsararathnayaka6212
    @nimsararathnayaka6212 ปีที่แล้ว +28

    කියපු එක කතාවක් හරියටම හරි " තනියම හිටියොත් තාමයි නැගිටින්න පුලුවන් හැගීම් එක්ක හිටියොත් ටාගට් වලට යන්න බැහැ ❤️"

  • @chamalpraboth7148
    @chamalpraboth7148 ปีที่แล้ว +327

    Wasthi කියන්නේ brand එකක් සුබ පැතුම් අනුෂ්ක අයියේ 😌❤️

  • @ravindumahiti4337
    @ravindumahiti4337 ปีที่แล้ว +343

    Wasthi නම් Brand එකක්ම තමා🔥

  • @pathumihirimuthugoda4381
    @pathumihirimuthugoda4381 ปีที่แล้ว +66

    රට යන්න ආසාව තිබ්බත් සල්ලි නැතුව කෙලවංහරි ඉන්න උන්ට ගරු කරනව. මරු අයිය ඒක. සුබ පැතුම් අනුශ්ක අයියා 💪💙

  • @sameerakumara5095
    @sameerakumara5095 ปีที่แล้ว +26

    කොල්ලෙක්ට කොච්චර හීන තියෙද කියල හිතුනා....බදින්නේ නැතුව ඉන්න එපා අනූ අයියේ....ඔය ලස්සන ජිවිතේ තවත් ලස්සන වෙයි...

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva ปีที่แล้ว +18

    ඇත්තටම දෙම්විපියොන්ගේ සල්ලිවලින්, කසාද බැඳලා ගෑනිගෙන් හම්බුන සල්ලිවලින් රඟන උන් අතරේ, තමන්ම ගේමක් ගහලා රඟන්න පුළුවන් තැනකට එනවා කියන්නේ සුපිරි චරිතයක් තමයි ! සුබ පැතුම් !

  • @musicdragonofficial
    @musicdragonofficial ปีที่แล้ว +67

    සිරාවටම සතුටුයි අනු... කිබුලාපිටියේ හිටපු හැටි සහ දැන් ඉන්න විදිය දැක්කම ඇත්තටම සතුටුයි... මේවා ඔයාට ලැබිය යුතු දේවල් අනූ... හදවතින්ම සතුටුයි... 🥰😍🥲

  • @sasindukawishan4907
    @sasindukawishan4907 ปีที่แล้ว +18

    කියන්න තියෙන හැම අතින්ම සුපිරි චරිතයක් , නියම ටැලන්ට් එකක් 🔥 respect brother ❤️🫂😚 🔥

  • @abhithraperera2027
    @abhithraperera2027 ปีที่แล้ว +23

    අනුෂ්කගේ ජිවිතෙන් ගන්න තියෙන ආදර්ශ ගොඩයි ඇත්තටම ❤️‍🔥
    ජිවිතේ අපි දස දහස් වාර වැටෙයි හැබැයි අපි ඒ වැටෙන හැම හිතන්න ඕනේ ඒ හැමපාරම මම නැගිටිනවා කියලා ❤️
    ජය වේවා සහෝදරයා සුබ පැතුම් 🤝

  • @nuwandilhan8877
    @nuwandilhan8877 ปีที่แล้ว +35

    අශෙන්ගෙ video වලින් ඇස් මොහොතක්වත් ඉවතට දාන්නෙ නැතුව බලපු පලවෙනි video එක මේ🥰🥰 ජය වෙවා🥰

  • @nadishaniwijerathna9546
    @nadishaniwijerathna9546 ปีที่แล้ว +197

    උබලා එක්ක එදා ඉදන් හිටපු කෙනෙක් හැටියට ගොඩාක් සතුටුයි මචන් උබ ඉන්න තැනට.......ජය වේවා...වස්ති...❤️❤️

  • @SanjeewaRasnayaka
    @SanjeewaRasnayaka ปีที่แล้ว +11

    2011විතර මං මීගමුවේ කැල්ටන් ඒකේ වැඩ කරද්දී....ස්විට් හවුස් එකට ඇවිල්ලා කෙලවරේම ටේබල් එකක් වාඩිවේලා ටී එකක් බිලා විහිළුවක් කරලා ගිය ඒ සරල මනුස්සයාම තමා අදත් මේ ඉන්නේ....තෙරුවන් සරණයි අනුෂ්ක මල්ලී ජය......

  • @sampathknightsrilanka1948
    @sampathknightsrilanka1948 ปีที่แล้ว +12

    තමන්ගෙ හැකියාවෙන් ගොඩ ආපු මෑත කාලයේ මං දැකපු පට්ට ව්‍යවසායකයෙක්

  • @Mashii473
    @Mashii473 ปีที่แล้ว +75

    තම්ම්න්ගෙ මහන්සියෙන් කට්ට කාලා ගොඩයන්න දගලන සැම කොල්ලෙක්ටම කෙල්ලක්ටම ඒ බලාපොරොත්තු සියල්ලක්ම ඉටු වෙන්න ඔනේ ❤ අනුස්ක අයියා ඔයාටත් දුලාජ් අයියටත් ඉදිරියට කරන්න හිතේ තිබෙන සියලුම වැඩ කටයුතූ සාර්ථක වෙන්න ඔනේ අශේන් මල්ලී ඔයටත් ජය වේවා...

  • @ANUHAS-zt9yi
    @ANUHAS-zt9yi ปีที่แล้ว +161

    ආතල් එකෙන් කීවට ඒ කතාවෙන් ජීවිතේට ගොඩක් දේවල් ගත්තා ✨❤

    • @revo_island
      @revo_island ปีที่แล้ว +4

      Aththatama.. 👍👍
      Mamath TH-cam patan ganna hethuva Anushka aiya thama

  • @chamarapradeep3044
    @chamarapradeep3044 ปีที่แล้ว +41

    බැදලා කියාන්නේ බදින්නෙ නැ. බදින්නෙ නැමයි කියන්නේ මෙන්වා උනත්. අපෙ ගමේ කොල්ලේක් අනුශකයා congratulations

  • @charunihansamali4742
    @charunihansamali4742 ปีที่แล้ว +35

    Multitalented වැඩකට අත ගහන විදිහ පට්ට good luck anushka ❤

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +110

    සුපිරි අනුශ්ක අයියා තාව තාවත් ඉදිරියට හොද ගමනක් යන්න ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා 🥰😍

    • @suba261
      @suba261 ปีที่แล้ว +1

      mg channel ek alut subscribe krl help ekk dennkoooo

  • @sadamali46
    @sadamali46 ปีที่แล้ว +14

    වටිනා අදහාසක් කිව්වා වස්ති...තව කෙනෙක් බැදිලා හිටියා නම් ඇත්තටම ටාලට් වලට යන්න අමාරැයි කියන එක එක ඇත්ත..තනියෙන් ඉන්න තරමට තමන්ගේ ටාලට් වලට යන්න පුළුවන්👌👌

  • @sameerafernando5346
    @sameerafernando5346 ปีที่แล้ว +17

    උදානයා උබේ හිනාවනම් එදා වගේමයි බන් ...❤️

  • @KENZO-omci
    @KENZO-omci ปีที่แล้ว +36

    මං ගොඩක්ම කැමති චරිතයක්.. අනුෂ්ක උදාන.
    නිහතමානි පුද්ගලයෙක්..
    දුක දිනා ජීවිතය ජයගත්ත කෙනෙක්..
    මෙතෙක් ආ දුරට සුභ පැතුම් 💐
    ඔබට තවත් ඉදිරියට යන්න, ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා 🙏❣️💐

  • @serandib907
    @serandib907 ปีที่แล้ว +97

    කට්ට කාපු කොල්ලෙක් අවංකවම සතුටුයි මේවා දැක්කම ❤❤❤

  • @tharindunadeekantha2412
    @tharindunadeekantha2412 ปีที่แล้ว +63

    ඉස්සර කොව්චරක්නම් මිනිස්සු බැන්නද. කෝ දැන් ඒ කටවල්.. මමනම් මොකා මොනවා කීවත් ඒ කාලෙ ඉදන්ම මාර ආසම චරිතයක් මොකද අනුශ්ක වැඩ්ඩෙක්..❤ ගේමක් ගහලා පෙන්නපු එකෙක්❤ ඌව දකිද්දි අපිටත් හෙන මොරාල්...❤

    • @michiyou6945
      @michiyou6945 ปีที่แล้ว +1

      Ane yako danuth minissu banino..kuhakayo set eka mekatath bahala🤣🤣irisiyawane🥲

  • @Anu55Mande
    @Anu55Mande ปีที่แล้ว +12

    තාත්තා ගැන කතා කරපු නිමේෂයේ සංවේදී. අ යන්නේ පටන් ගත්තා අනුෂ්ක ඔබට ආදරෙයි. අශේන් මේ වීඩියෝ එකේ Education content එකත් පිරිලා. අනුෂ්ක ආශේන් අනුරුද්ධ මම සුබ පතනවා.

  • @pasindukavishka237
    @pasindukavishka237 ปีที่แล้ว +72

    Congratulations අනුෂ්ක අයියේ 🤟 ආදරෙයි වස්ති 🔥❤️

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 ปีที่แล้ว +41

    Brand එකක් හදාගත්තා කියන්නෙ..ආය් කතා කරන්න දෙයක් නැ..ටාගට් තියන් වැඩකරන්න ආස උන්ට කෝමත් හරියනවා....මගෙත් ලොකු හීනයක්...ජය වේවා වස්ති ❤️🔥✊

  • @chamindushaminda4058
    @chamindushaminda4058 ปีที่แล้ว +15

    සිරාවටම මට නම් මාර Motivation එකක් ආවා. අව්‍යාජ චරිතයක්. ❤️
    බොරු මවාපෑම් නෑ. ❤️👍

  • @fksdjdjjdf4696
    @fksdjdjjdf4696 ปีที่แล้ว +13

    ආසම දේ අනුශ්කගෙ කෙලින් කතාව...❤️

  • @chanuka076
    @chanuka076 ปีที่แล้ว +393

    වස්ති කියන්නේ සුපිරියක් තමයි ❤️❤️❤️

    • @FRC_xDILA_EDITz
      @FRC_xDILA_EDITz ปีที่แล้ว

      පසියො😪😪❤️❤️

    • @DocumentsLkMax
      @DocumentsLkMax ปีที่แล้ว

      Aaaa madushanka

    • @gamingsulaff5652
      @gamingsulaff5652 ปีที่แล้ว +2

      Ow ube wage horek nemei

    • @n.u.c3687
      @n.u.c3687 ปีที่แล้ว +1

      පල පොඩි එකා ගිහින් ගේම් ගහපන් 😂

    • @gamingbillaathal
      @gamingbillaathal ปีที่แล้ว +1

      හොරා😄🤣

  • @Leo-mq5pe
    @Leo-mq5pe ปีที่แล้ว +44

    අද උබ ඉන්න තැන ගැන අවංකවම සතුටුයි අනුෂ්ක අයියෙ ඈ ❤

  • @sadeepalasith1558
    @sadeepalasith1558 ปีที่แล้ว +18

    ලොවෙත් ගේමක් ගහනවා ❤ congratulations anushka aiya❤

  • @pixelhairstudio5114
    @pixelhairstudio5114 ปีที่แล้ว +7

    සුබ පැතුම් අනුශ්ක, එකම එක දවසක් අනුරාධපුරේ Show එකට ඇවිත් අපෙන් Service එක ගත්තා. සුහදසීලී කෙනෙක්. දිනෙන් දින දියුනු වේවා කියලා සුබ පතනවා.....

  • @thilinasudeep8933
    @thilinasudeep8933 ปีที่แล้ว +42

    අනුශ්ක උබනම පට්ට ඕයී සුපිරි හැමදාම ආදරේ යි🖤

    • @suba261
      @suba261 ปีที่แล้ว +1

      mg channel ek alut subscribe krl help ekk dennkooo

  • @darkeagales6963
    @darkeagales6963 ปีที่แล้ว +27

    අනුෂ්ක අයියා.. නිහතමානී චරිතයක් තමයි ඉතින් ❤️

  • @Musiclanka171
    @Musiclanka171 ปีที่แล้ว +49

    මගෙත් ලොකුම හීනය ලංකාවේ හොදම ගායකයෙක් වෙන එක අයියේ.. අනුෂ්ක අයියා වගේම අද මාත් හිතට එකග නොවෙන රස්සාවක හිර වෙලා ඉන්නවා.. මියුසික් වලින් තැනක් හදාගන්න මාර කට්ටක් කාලා ජීවිතේ ආව ප්‍රශ්න එක්ක අඩියක් ආය පස්සට ගන්න සිද්ද වුනා.. මම දන්නවා මේක මට හරියන රස්සාව නෙමෙයි කියලා..මගෙ ඇග අතුලේ ඉන්න දක්ෂයාව මම එලියට ගන්නවා අයියේ ඉක්මනටම.. කවදාහරි මම මැරෙන්නේ ගායකයෙක් වෙලා.. අනුෂ්ක අයියටයි ඔයාටයි ගොඩක් ආදරෙයි සුබ පතනවා අයියේ.. ඔයාලා තමයි අපෙ හීන වලට පාර කියන්නේ.. ආදරෙයි ජය වේවා!♥️🥰

    • @senuridananjana2600
      @senuridananjana2600 ปีที่แล้ว

      හීන හැබෑ වේවා ඔබට ජය වේවා තෙරුවන් සරණයි

  • @amalbuddika1444
    @amalbuddika1444 ปีที่แล้ว +18

    හදවතින්ම සතුටුයි අනුස්ක අයියෙ මෙ දියුනු වට නම්❤️

  • @hashinibandara7416
    @hashinibandara7416 ปีที่แล้ว +33

    තමන්ගෙ මහන්සියෙන් ගොඩ යනව කියන්නෙ වෙනම ආතල් එකක් 🥺♥️

  • @sundarasakurawa4511
    @sundarasakurawa4511 ปีที่แล้ว +28

    මොකටත් වඩා වටින්නේ උන් දෙන්නගේ යාලුකමයි. සහෝදරකමේ උපරිමේ. ආදරෙයි ඩබලටම❤️🤘

  • @ruveensachithraattanayake1283
    @ruveensachithraattanayake1283 ปีที่แล้ว +11

    ලංකාවේ ආසම මිනිස්සුන්ගෙන් උඩින්ම ඉන්න කෙනෙක්.. ජයවේවා අයියේ ❤️📌️

  • @masterpazi7165
    @masterpazi7165 ปีที่แล้ว +7

    නිහතමානී චරිතයක් අනුෂ්ක අයියා..❤

  • @KushShami
    @KushShami ปีที่แล้ว +14

    Mn අසම පුද්ගලයේක් කේලින් කතා කරන නියම කොල්ලේක් anushka good job & good luck god bless you . ❤

  • @KesharaOfficial
    @KesharaOfficial ปีที่แล้ว +57

    ලොකුකම් නැති සුපිරි චරිතයක් ❤️🔥

  • @rukshanmihiranga2840
    @rukshanmihiranga2840 ปีที่แล้ว +14

    අෂේන් අයියා ඔයාට හොද ගමනක් තියනවා ජය වේවා ❤️

  • @kapilalakshan4870
    @kapilalakshan4870 ปีที่แล้ว +8

    Legend = Anushka හදවතේ❤️‍🩹

  • @sandarurashmitha
    @sandarurashmitha ปีที่แล้ว +40

    ඇත්තටම තියෙන එකා රඟන්නෑ ❤️
    උබ වැඩ්ඩෙක් ✨️

  • @targeta1679
    @targeta1679 ปีที่แล้ว +61

    අද විඩීයෝ එකෙන් ලොකු පණිවිඩ ගොඩක් දුන්නා සමාජයට❤️ ස්තුති අශේන් අයියා

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 ปีที่แล้ว +4

    වැඩ්ඩො දෙන්නෙක්..
    අපිත් සල්ලි හෙව්වට මේක ගන්න පුලුවන් වෙයිද..
    මේ ප්‍රසිද්ධිය හා ආතල් එක්ක සල්ලි හොයනවා කියන එක මාරයි..
    සුපිරි
    දෙන්නටම ජයවේවා

    • @gayanmaduranga4962
      @gayanmaduranga4962 4 หลายเดือนก่อน

      අවුරුද්දකට කලින් දාපු කමෙන්ට් එකට අවුරුද්දකට පස්සෙ රිප්ලයි එකක් දානවා..
      දුක කියන්නේ තාම එහෙමයි මං..
      කිසිම Improvement එකක් නෑ තාම..!
      අවුල තේරුම් ගන්න ට්‍රයි කරමින් ඉන්නවා..

  • @samanalisupipa
    @samanalisupipa ปีที่แล้ว +3

    අනුශ්ක👏මගේ වයසෙමයි..genuine person🤟☺️

  • @dilshaheshani1717
    @dilshaheshani1717 ปีที่แล้ว +46

    අනුශ්ක❤️😍😍😍 අයියා එකෙ නම් මරු ලස්සන ගේ

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว +23

    හදවතින්ම සුභ පතනවා සහෝදරයෝ දෙන්නටම කාර් ඒකත් කාලෙකට කලින් බැලුවා ජය වේවා ! දෙමාපියන්ගේ සල්ලි වලින් රගන්නේ දේශපාළුවන්ගේ දරැවෝ ❤❤❤🙏🙏🙏🙏

  • @udithishara2895
    @udithishara2895 ปีที่แล้ว +4

    අනුෂ්ක අයියා උඹ සුපිරි මනුස්සයෙක් !!! ඒ වචන ටික!!!

  • @StudioLP
    @StudioLP ปีที่แล้ว +5

    11:15 චමා.... :D
    චමාගෙ හිතවත්තු මේකට ලයික් එකක් දාපම්

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +32

    Anushka kiyanne දුප්පත් කොල්ලෙක් දැන් ඉන්න තැන 😭😍 දුලාජ් අයියත් එහෙමයි

  • @kavishgimhan695
    @kavishgimhan695 ปีที่แล้ว +165

    වස්තිට ගහන්න entertainment brand එකක් නෑ ❤

  • @ishanigamage.134
    @ishanigamage.134 ปีที่แล้ว +4

    ආසම චරිතයක් අනුෂ්ක අයියා ❤️
    දෙන්නම හරිම නිහතමානී චරිත දෙකක් 😍✌️

  • @rahrah8344
    @rahrah8344 ปีที่แล้ว +6

    Thank u so much Anushka ayya for the valuable advices .. Wishing u both a bright future & may all yours dreams come true.. Good luck

  • @arunaanddilini9418
    @arunaanddilini9418 ปีที่แล้ว +68

    ජයෙන් ජයම වේවා!!! Anushka❤️👏👏, ලන්කාවට අවාම අපි යමු ashen අනිවාර්යයෙන් Wasthi සිතුවම් බලන්න 😃😃😃

  • @hashinibandara7416
    @hashinibandara7416 ปีที่แล้ว +29

    හැම කෙනෙක්ටම ඉන්න ඕනෙ දුලාජ් අයිය වගේ යාලුවෙක් 😍❤️

  • @Bosss710
    @Bosss710 ปีที่แล้ว +11

    දවසක මාත් ගොඩ ඇවිල්ල.මේ වගේ ගෙයක් ගන්නවමයි😍❤️.

  • @tharukarathnayaka6222
    @tharukarathnayaka6222 ปีที่แล้ว +8

    බොරු සෝබන නැතුව ඇත්තම කතා කරන මනුස්සයෙක් 🥰💓

  • @maleeshanethmina7504
    @maleeshanethmina7504 ปีที่แล้ว +25

    පට්ට ලස්සනයි පට්ට ලස්සනයි පට්ට ලස්සනයි ආසම චරිතේ ආදරෙයි අනුශ්ක😎😎😎❤️❤️❤️😎😎😎

  • @dileeshagimhan7011
    @dileeshagimhan7011 ปีที่แล้ว +21

    ජය වේවා අනුශ්ක අයියේ හදවතින්ම සතුටු වෙනවා ඔයාගෙ සාර්ථකත්වයට තෙරුවන් සරණයි 💜️💜️💜️

  • @sachindusadeepa4877
    @sachindusadeepa4877 ปีที่แล้ว +14

    ඔක්කොම හරි අර පෑන්ටි කතාව තමයි අවුල 💔😂 අනුශ්කගේ තාත්තා අම්මට පෑන්ටි අරන් දුන්න හින්ද නෙමෙයිනේ දුප්පත් උනේ

  • @TPRPT--KaveenPremudika
    @TPRPT--KaveenPremudika ปีที่แล้ว +6

    අනුශ්ක අයියා තඩියා.අශෙන් අයියා උබලා පට්ට පොරවල් බන් 😍

  • @ceylonkolla
    @ceylonkolla ปีที่แล้ว +32

    ජීවිතයට ගොඩාක් හොද ideas දුන්නා මේ වීඩියෝ එකෙන්. පට්ට motivation එකක්. ජය වේවා බ්‍රෝ ♥️🙏🏼 හදවතින්ම සතුටුයි ♥️