ගල්මගේ අල්ලපු හොර පරව් | hunting trevally fish 🐟🎣🐟

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 เม.ย. 2023
  • ගල්මගේ අල්ලපු හොර පරව් | hunting trevally fish
    #trevallyfish #fishingtrevally #fishing
    ‪@wishwatiyubaya‬
    #wishwatiyubaya
    Related Videos 👇
    • ගල්පරේ මීරිස්සන් දඩයම ...
    • ගොඩ ඇදපු මාදැල් පාඩුව ...
    • කකුලු දඩයම | crab hunt...
    • සංගිලියෙන් අල්ලපු මාලු...
    • කකුළු දුරාවාරය | net c...
    • කඩොල් මට්ටි හොයන් දූපත...
    • මුහුදු ජීවිතේ නොදකින ප...
    • මුහුදු මඩේ ඉස්සන් අල්ල...
    • කොල තොල්පොට බෙල්ලො | g...
    • ඇලකන්දේ ධීවරයෝ | එලි ඉ...
    • The art of angling | R...
    • අයිස් අස්සේ ලංකාවට ඩොල...

ความคิดเห็น • 675

  • @lazylizard6682
    @lazylizard6682 ปีที่แล้ว +13

    ෂාහ් ආසම මාළුවෙක් තමා,පරා මාළු කිරට හදලා පොල් සම්බෝලයි ඉදි ආප්පයි තමා මම ආසම.සුපිරියි කියන්නේ ආයේ ඉතින් කියලා වැඩක් නෑ 😍😍💗💗💗💗

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

    • @sandunamarasinghe2584
      @sandunamarasinghe2584 ปีที่แล้ว +1

      ආහ් කුකුලෝහ් එලකිරියේ උඹේ අලුත් එකවුන්ට් එකේ නම dilann නේද?

    • @thilininishadini162
      @thilininishadini162 26 วันที่ผ่านมา +1

      ​@@wishwatiyubaya❤😅

  • @sadeepalakshan3538
    @sadeepalakshan3538 9 หลายเดือนก่อน +9

    මම ආසම චැනල් එකක් අපි නොදන්න පැතිකඩක දැනුම ගොඩක් බෙදනවා හරීම රසවත් විදියට.ජයවේවා අයියා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @jagathrohana186
    @jagathrohana186 ปีที่แล้ว +6

    සියළුම දීවරයින්ගේ හිතේ තියෙන හීන බලාපොරොත්තු ඉෂ්ට වේවා ❤ඒ අයියට සහ විශ්ව ටියුබ දීර්ගායු වේවා ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💛

  • @krishlanka
    @krishlanka ปีที่แล้ว +5

    Paw mamage agili 😥😥
    Thwath supiri video ekak ❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💛

  • @dicksanravindra2284
    @dicksanravindra2284 9 หลายเดือนก่อน +3

    බලන් ඉද්දි ආසයි දමිත් අයියේ මරැ ජයවේවා යේසු පිහිටයි ඔබේ ගමනට.👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @camildavid14
    @camildavid14 ปีที่แล้ว +2

    වෙනදා වගේම සුපිරි තමයි

  • @surenmadhusanka1320
    @surenmadhusanka1320 ปีที่แล้ว +4

    නියමයි දමිත් අයියා.100k ඉක්මනින්ම ගහමු. චැනල් එකයි වීඩීයෝ ටිකයි ඉතින් "ආය ඉතින් කියලා වැඩක් නෑ....සුපිරිම තමයි"

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💛

  • @Kaveesha200
    @Kaveesha200 ปีที่แล้ว +4

    සුපිරි මචන් එළ දිගටම කරමු...වැඩේ...❤👍😎

  • @NIMA.9716
    @NIMA.9716 ปีที่แล้ว +3

    ඇත්තටම අයියෙ ඕයාගේ විඩියෝ බලද්දී හිතට මාරම හැගිමක් දැන්නෙනෙ ❤️✊
    පරිස්සමෙන් වැඩ කටයුතු කරගෙන ඉන්න බුදු සරණයි ❤️🙏
    දිගටම විඩියෝ කරන්න ❤️ මිගමුව ට මාරම අසයි ❤️
    Good job 👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💛

  • @dilshanedirirathna8303
    @dilshanedirirathna8303 3 หลายเดือนก่อน +2

    සුපිරි සුපිරි ජය වේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @rudithkavinda6895
    @rudithkavinda6895 ปีที่แล้ว +4

    ඉක්මනින් 100K ගහන්න ලැබේවා 😁 Silver Play Button එක ආවාම සුලෝචන එක්ක වීඩියෝ එකක් ඕනා හොදේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම 💛

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +1

    සතුටුයි හොඳ වීඩියෝ එකක් 👍 ඔයාට බොහෝම ස්තූතියි 💐
    ජයවේවා💐

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @LalanaIdara
    @LalanaIdara 5 หลายเดือนก่อน +3

    නියමයි බ්‍ර්‍දර්. මමනම් දැකපු දීවර රැකියාව නොදන්නා නොදැකපු අයට කියලදෙන සහ පෙන්වාදෙන. ආසාවෙන් නැරබියහැකිවන්න කරන එකම චැනලය තමයි මේ. අවන්කවම සුපිරි බ්‍රෝ. කියන්න දෙයක් නෑ.ඔබට සුබ ගමන් යාලුවා ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @nandanamudiyan13
    @nandanamudiyan13 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💛

  • @Out_Of_Frame.
    @Out_Of_Frame. หลายเดือนก่อน +2

    දෙන්නම දෙන්නගෙ job එක සුපිරියටම කරනවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @zara92662
    @zara92662 ปีที่แล้ว +1

    අදත් සුපිරියි👍👍❤

  • @wasantakumara5770
    @wasantakumara5770 ปีที่แล้ว +2

    කියලා වඩක් නැහැ සුපිරි වැඩක් තමා එ අයියාත් වැඩිඩෙක් තමා ඉතිං මරැ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💛

    • @wasantakumara5770
      @wasantakumara5770 ปีที่แล้ว +1

      @@wishwatiyubaya සුබ අලුත් අවුරැත්දක් වෙවා ඔයාගෙ ඉදිරි ගමනට සුබ වෙවා කියා පතනවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💛
      ඔබටත් එසේම වේවා 🙏

  • @user-nt4kw5uj3s
    @user-nt4kw5uj3s 2 หลายเดือนก่อน +2

    Vidio godak beluwa පට්ට වටිනව මේවා❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @ansalamfernando8700
    @ansalamfernando8700 ปีที่แล้ว +2

    ඔන්න නියම අපේ rate divarayo

  • @bhanulio1385
    @bhanulio1385 4 หลายเดือนก่อน +4

    මම හරි ආසයි මාලු අල්ලන ඒව බලන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @EasyGamer-dm2uv
    @EasyGamer-dm2uv 3 หลายเดือนก่อน +5

    Mewa tv eke yanna oni වැඩසටහන් godak watinawa me dewal ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @kaweeshadilshan3747
    @kaweeshadilshan3747 ปีที่แล้ว +2

    කියලා වැඩක් නෑ සුපිරි 👌👌 ❤️

  • @user-eu6pt2ss5d
    @user-eu6pt2ss5d ปีที่แล้ว +2

    සුපිරි ම

  • @diamondtv5374
    @diamondtv5374 11 หลายเดือนก่อน +2

    එකනම් මරු.සහ නිදහස් රැකියාවක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @dulanmadushantha8483
    @dulanmadushantha8483 ปีที่แล้ว +2

    Supiriyak thamaii thaththa ithin adareii 💖💖💖💖❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @cookwithmrnmrs
    @cookwithmrnmrs ปีที่แล้ว +2

    දෙදෙනාටම ජය වේවා ! ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @razellawit1092
    @razellawit1092 ปีที่แล้ว +7

    Watching from Philippines

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      thank you so much.....💛🇱🇰

  • @sinethkavindu4841
    @sinethkavindu4841 ปีที่แล้ว +1

    වැඩ්ඩෙක් තමයි 😮

  • @gayansilva6928
    @gayansilva6928 ปีที่แล้ว +1

    සුපිරිම

  • @avishkaprobodh5423
    @avishkaprobodh5423 ปีที่แล้ว +2

    100k ඉක්මනින් ගහමු දම්ත් අයියා මේකත් නියම වීඩියෝ ඒකක් ඒ්ත් කලපු වීඩියෝ ලස්සන Story වගේ අමුතු ලස්සනක් තීයනවා සුලොචනත් ඒක්ක දෙන්නා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @chammabus
    @chammabus ปีที่แล้ว +1

    සුපිරි👍👍❤

  • @hemanthachandana6733
    @hemanthachandana6733 ปีที่แล้ว +1

    මම මාරම ආසවෙන් ඔයාගෙ මේ වීඩියෝ බලන්නෙ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @dilruwanharshana5693
    @dilruwanharshana5693 ปีที่แล้ว +1

    Patta wedek

  • @r.m.arathnayaka1006
    @r.m.arathnayaka1006 ปีที่แล้ว +1

    Aththatama harima thathvikai daksha presenter kenek good luck brother

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි .....මට තවත් බොහෝමයක් ඉගෙන ගන්න තියෙනවා.......💛🙏

  • @abdulbarymohamed643
    @abdulbarymohamed643 11 หลายเดือนก่อน +1

    Niyamai Malu Allan's video Tika Shanda thawa lassana tika

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      මාලු අල්ලන වීඩියෝ තව තියෙනවා චැනල් එකේ.....බලන්න

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว +2

    ඔබේ ඉදිරිපත් කිරීම, නිවේදනය සුපිරි !

  • @SajithaSuranjana-eq4nx
    @SajithaSuranjana-eq4nx 4 หลายเดือนก่อน +3

    ඔයා නම් මට මාලු පිස්සුවක් හදන්න යන්නෙ අයියේ .ඒකත් මරු ආ..❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @siranthapradeep4512
    @siranthapradeep4512 ปีที่แล้ว +1

    Ela ela ලොක්කා

  • @dishentharindhawarnakula-ch2ck
    @dishentharindhawarnakula-ch2ck ปีที่แล้ว +2

    Supiriyakma thamai..jayawewa.....

  • @sampathsujeewa798
    @sampathsujeewa798 5 หลายเดือนก่อน +1

    මරු සුපිරි 👍👌👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @arjunahemal5069
    @arjunahemal5069 ปีที่แล้ว +1

    හැමදාම බලනවා.

  • @gihanshirantha7535
    @gihanshirantha7535 ปีที่แล้ว +1

    අදත් සුපිරියක්🎉

  • @prabathvitharana2900
    @prabathvitharana2900 ปีที่แล้ว +1

    කියන්න වචන නෑ. ආයෙ සුපිරි ඉතිං...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @udarasenavirathna5654
    @udarasenavirathna5654 ปีที่แล้ว +1

    Supyak thamaa dakkidith aasa hithenawaa 😋😋❤❤

  • @arunakrishantha8244
    @arunakrishantha8244 ปีที่แล้ว +1

    පට්ට 👌👏

  • @hiranshaminda8455
    @hiranshaminda8455 ปีที่แล้ว +2

    නියමයි මචන්...ජය වේවා❤❤❤

  • @boom3547
    @boom3547 ปีที่แล้ว +1

    sirama waddek

  • @travelsite7381
    @travelsite7381 ปีที่แล้ว +2

    Aiya patt waddek bassala ne video ekata patta 🤟🤟♥️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඔව්.....සැබෑ දක්ශයෙක් 💛

  • @thushanwimaladharma5235
    @thushanwimaladharma5235 ปีที่แล้ว +2

    මරු ❤

  • @PrabodhaMadushan
    @PrabodhaMadushan 2 หลายเดือนก่อน +1

    ඔක්කොම බැලුවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @thilinamadhusanka6071
    @thilinamadhusanka6071 ปีที่แล้ว +1

    ela.jaya saho

  • @diasbro497
    @diasbro497 ปีที่แล้ว +1

    Ekanam supiri ❤️❤️❤️

  • @ruvindalukshan1098
    @ruvindalukshan1098 ปีที่แล้ว +1

    Niyamai aiya Oyage videos apu gmn balanava Jaya veva

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @lpcookingshow1703
    @lpcookingshow1703 ปีที่แล้ว +1

    Super vedio ❤❤❤❤

  • @tharindupathirana845
    @tharindupathirana845 9 หลายเดือนก่อน +2

    වැඩ්ඩෙක් 👏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @tiktokathal6717
    @tiktokathal6717 ปีที่แล้ว +1

    සුපිරි

  • @achinthadissanayaka3195
    @achinthadissanayaka3195 ปีที่แล้ว +1

    Niyamai

  • @sasvindunirvan860
    @sasvindunirvan860 9 หลายเดือนก่อน +2

    පරිස්සමේන් අයියේ ජෙසු පිහිටයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sachinisilva1350
    @sachinisilva1350 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️🙏🙏🙏🙏 රැකියාවේ උපරිමට ගිය මිනිස්සු ....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 💛

  • @user-oc4ik7bq4x
    @user-oc4ik7bq4x 11 หลายเดือนก่อน +2

    පට්ට බොසා ❤🎉වෙනස් විදියට හිතන ඩයල් එකක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @lahirugonawala5203
    @lahirugonawala5203 ปีที่แล้ว +1

    ලක්ෂෙට තව ටිකයි 😍❤️

  • @nuwanpriyankara4027
    @nuwanpriyankara4027 ปีที่แล้ว +1

    සුපිරි 😘😘😘🔥🔥👍👍

  • @hash8655
    @hash8655 ปีที่แล้ว +1

    මරු ඈ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @sanjeewaalwis4536
    @sanjeewaalwis4536 ปีที่แล้ว +1

    Niyamaii aiye

  • @bashithanethmina6769
    @bashithanethmina6769 ปีที่แล้ว +1

    Nice bn 👍👍❤️❤️

  • @chamiraperera8974
    @chamiraperera8974 ปีที่แล้ว +1

    Niyama gema lesly ayye

  • @slfishing63
    @slfishing63 7 หลายเดือนก่อน +2

    ඇස්ගෙඩි පරවු❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      ස්තුතියි 👍

  • @dasunumayanga1997
    @dasunumayanga1997 ปีที่แล้ว +2

    Maru ayya

  • @udenaranathunga2390
    @udenaranathunga2390 ปีที่แล้ว +1

    මම ආසමකරපු වැඩක් සුපිරි. මාලු බිලී බාල ගෙනහින් විකූනන වීඩියෝවක් ඕන

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඉදිරියේදී කරමු 👍

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 ปีที่แล้ว +1

    සුපිරි ඉතින් ❤️

  • @PradeepDewasinghe-zx9kt
    @PradeepDewasinghe-zx9kt ปีที่แล้ว +1

    අයියා ඔයා ..මරු ❤❤❤❤

  • @warzoneshorts4095
    @warzoneshorts4095 8 หลายเดือนก่อน +3

    Nidahas job ekk ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @sumithruwan8107
    @sumithruwan8107 ปีที่แล้ว +2

    Wede hodai..lassani

  • @ceylonuk6250
    @ceylonuk6250 ปีที่แล้ว +2

    great 👌👌❤

  • @pathtv3982
    @pathtv3982 ปีที่แล้ว +1

    Niyamai aiyye ❤️ ධීවරයො මොනතරම් වෙහෙසක් වෙනවද , දිගටම මේ වගෙ වීඩියෝ ඕනෙ ජයවේවා ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @chinthakafernando6514
    @chinthakafernando6514 ปีที่แล้ว +2

    Damith malli.. harida danne na nama..❤❤❤👍

  • @nuwanmadushanka7578
    @nuwanmadushanka7578 10 หลายเดือนก่อน +1

    ගොඩක් ආසාවෙන් බලන චැනල් එකක් ❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @nishanranasinghe3726
    @nishanranasinghe3726 ปีที่แล้ว +1

    Superb 🎉🎉🎉🎉🎉 😊

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 8 หลายเดือนก่อน +3

    Sthutii godak

  • @charundakalinga6143
    @charundakalinga6143 ปีที่แล้ว +3

    දිනක ඔබ හමු වීමට කැමති .....විශ්ව ට්‍යුබය කරන ඔබතුමාව හමු වීමට අනීවාරෙන්ම පැමිනෙවී ....ජපානයේ ඔයිතා නගරයේ සිට.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @user-em6hv3ph7l
    @user-em6hv3ph7l 4 หลายเดือนก่อน +1

    මරු අයියා ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @sakunthasandaruwan3275
    @sakunthasandaruwan3275 ปีที่แล้ว +1

    කියන්න වචන නෑ සුපිරි brother...❤️✨
    ජය වේවා..දිගටම මේ වගෙ විස්තර ඕනෙ..👍🏻

  • @sujisaman7899
    @sujisaman7899 8 หลายเดือนก่อน +6

    අැම ගහන්න තව කෙනෙක් අරන් යන්න තිබුනේ..පවු එ් අයියා මඵ ගන්නවත් වෙලාවක් නෑ😜😜

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      ලෙස්ලි අයියා ......සුපිරි වැඩ්ඩෙක් තමයි......👍

  • @fishingtech5585
    @fishingtech5585 ปีที่แล้ว +1

    Supiriyak❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @hshshahshsh
    @hshshahshsh ปีที่แล้ว +1

    supiri gamanak

  • @Mendatrip
    @Mendatrip ปีที่แล้ว +1

    ❤❤සුපිරියක් ඔයා😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @fernandosarath4694
    @fernandosarath4694 ปีที่แล้ว +1

    Supiri hode

  • @tharangasanjeewaweligathse4029
    @tharangasanjeewaweligathse4029 ปีที่แล้ว +1

    Supiri මනුස්සයෙක්

  • @upulsanuki2521
    @upulsanuki2521 ปีที่แล้ว +1

    පරිස්සමෙන් ✌️❤🌹

  • @sakundilsara
    @sakundilsara ปีที่แล้ว +1

    දැක්ක සුපිරිම චැනල් එකක් තවත් පැතිකඩක් ගැන පෙන්නන ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @s.rajapaksha3566
    @s.rajapaksha3566 ปีที่แล้ว +2

    ❤😊👌

  • @upulsanuki2521
    @upulsanuki2521 ปีที่แล้ว +1

    බොක්ක

  • @shehanniyomal5690
    @shehanniyomal5690 ปีที่แล้ว +2

    Wathura purawana widiha boat ekata eka ada dena gaththe niyamai sahodaraya ❤ 🇱🇰

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 👍

  • @PradeepDewasinghe-zx9kt
    @PradeepDewasinghe-zx9kt ปีที่แล้ว +1

    Edin මමා...බලන්නත් අසයි ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඊයෙත් මට මුනගැහුනා.....හොදින් ඉන්නවා...👍

  • @akshecovers8336
    @akshecovers8336 ปีที่แล้ว +1

    දමා අයියා ❤️

  • @pasindumandara5491
    @pasindumandara5491 ปีที่แล้ว +1

    Maru❤️‍🔥

  • @user-nn4xn1kr9v
    @user-nn4xn1kr9v ปีที่แล้ว +1

    Lassanai supiri

  • @Hashinishashikala-ws7ix
    @Hashinishashikala-ws7ix ปีที่แล้ว +5

    මොන මාස වලද කුනාටු තියෙන්නෙ.රැකියාව කරන්න අපහසු මොන මාස වලශ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      රස්සාවට යන්නැත්තෙ කුනාටවක් තිබුනොත් විතරයි....හුලන් සැර නම් යන්නේ නෑ......වාරකන් කාලය කියන්නේ ඒකට ......නමුත් වාරකනේ තමයි මාලු හොදට හව් වෙන්නේ......ගොඩක් දෙනෙක් මුහුදු යනවා...

  • @hasarangabk-uu9zd
    @hasarangabk-uu9zd ปีที่แล้ว +4

    Kalin music eka hodai mekt wada

  • @chemistry160
    @chemistry160 ปีที่แล้ว +3

    මාත් මුහුදු ගියා වගේ දැනුනා