සංගිලියෙන් අල්ලපු මාලු | fishing | traditional lagoon fishing | ඕර පන්නය 🐠😲🎣
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- සංගිලියෙන් අල්ලපු මාලු | fishing | traditional lagoon fishing | ඕර පන්නය 🐠😲🎣
#fishing #lagoonfishing #seafood
@wishwatiyubaya
#wishwatiyubaya
recommend
• කකුළු දුරාවාරය | net c...
• කඩොල් මට්ටි හොයන් දූපත...
• මුහුදු ජීවිතේ නොදකින ප...
• අරුම පුදුම ජීවියා සොයා...
• මුහුදු මඩේ ඉස්සන් අල්ල...
• ඉරටු කකුළු දඩයම | crab...
• කොල තොල්පොට බෙල්ලො | g...
#seafood
#fishing
#fisherman
#lagoon
#lagoonfishing
#ලීලිපෙත්තො
#crabhunting
#සංගිලිය
#traditionalfishing
#fishingtechniques
#fishingtech
#fishfish
#damithdias
#negombo
#lagoon
#lagoonfishing
background music credit to TH-cam audio library
සුලෝචන දියුනුවේලා මගේසුබපැතුම්🎉🎉😊🥳
හදවතින්ම ස්තුතියි 😍
@@wishwatiyubaya අපිත් සබ් දුන්නා. අපේ කොල්ලෙක්
ඉදිරිපත් කරන ඔබ තුමා නම් සුපිරි අපිව හොදට දැනුවත් කරනවා. ඔබට ස්තුති. අනුරට ජය මාලිමාව ජය මාලිමාව ජය ❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
මාලු බෑම මගේ හොඳ විනෝදාංශය ක් 👍👍
මේ වීඩියෝ එක දැක්කාම ආසයි .
ජයවේවා💐
ස්තුතියි 😇
හැමදාමත් කම්මැලි නැතුව බලන්න පුලුවන් විඩියො ජයවේවා❤
හදවතින්ම ස්තුතියි 😍
අදනම් වතුරේ ඉදන් කවුරු හරි මාළු අමුණලා දෙන සීන් එකක් වගේ තියෙන්නේ 👌👌👌👌👌
මේ කාලෙට මේ මාලු වර්ගය හොදට අහුවෙනවා ......ඒකයි 😍
සුපිරියක් ඒකත් අයියේ.❤
ස්තුතියි 💖
සුපිරියක් අයියේ අදත්😊😊
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි අයියේ
ස්තුතියි 💖
මේ අපේ ගෙවල් අයින.. ලස්සන පරිසරයක්.. සුලෝචන අසල්වාසියා..😊😊
Welldone
හදවතින්ම ස්තුතියි 🤩
අදත් වීඩියෝ එක බැලුවා සුපිරි සුලෝචන ඉන්නවා කියන්නෙ වීඩියෝ එක තවත් ලස්සනයි ජය වේවා ❤
ස්තුතියි 😇
අද තමයි සංගිලි සීන් එක දැනගත්තේ.දැනුම වටිනවා මචංලා
🤜🤛
ස්තුතියි 😇
oyage video set une ada dan nm hoya hoya balanawa wistara karana widiya harima lassanayi 🤩🥰😍
හදවතින්ම ස්තුතියි 😇😍💛
පට්ට ආතල් සීන් එක😊😊
මාත් අපේ මාමන්ඩිත් එක්ක මේ රස්සාව කරලා තියෙනවා ,,මේ වගේම තමයි පරව් බිලි බාන එක දානවා ගන්නවා දානවා ගන්නවා එච්චරට ආසයි මේ රස්සාව ඒ වගේම ටිකක් දුෂ්කරයි කලපු රස්සාව කරන ධීවරයෝ දන්නවා ඒක,,
දමිත් අයියා ගොඩක් වටින විඩීයෝ එකක්,තවත් මේ වගේ වටින වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජය වේවා 🙏🙏🙏❤❤
ආදරෙයි ගොඩක් ❤️👉
හදවතින්ම ස්තුතියි 💛
ලංකාවට ආවම අනිවාර්යයෙන්ම එනවා බිලිබාන්න ඔයාලත් එක්ක මේවා දකිද්දී ඉන්න බෑ💪🇱🇰❤️
බඩේ පහර ගහන්නද හිතං ඉන්නෙ..එන්න නම් එපා😂😂😂😂
අළුත්තොට ත්‍රීවීලර් ඉබ්බා 😂😂😂😂
@@antonwarnakulasooriya6867 නෑ නෑ බ්‍රෝ අසාවට....
@@kasunfernando2418 fb නැද්ද උබ දැන් අඩෝ කොච්චර කාලෙකට පස්සේද නේ🤔
@@ishankavlogs1185 ජෝක් එකට විතරයි සහෝදරයා…
දෙන්නම ඉන්න විඩීයෝස් බලන්න හරිම ආසයි. සුලෝචන පට්ට ගති කිටක් දාගෙන ඉන්නේ 😊
පුලුවන් නම් ඊඩන් මමාත් එක්ක විඩියෝ එකක් කරන්න හරිම ආස චරිතයක්
ජයවේවා
ඔව් නේ, කාලෙකින් ඊඩන් මාමව දැක්කෙ නෑ, එයා කියල දෙන ඒව බලන්නත් ආසයි 👌👍
ඔව් .....වීඩියෝවක් කරමු....ස්තුතියි 😇💛😍
සුපිරි අය්යේ.හැම විඩියෝ එකක්ම බලනවා ඔයාගෙ නියමයි .දීවර රැකියාවේ නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් .දිගටම විඩියෝ දාන්න.
අනිවාර්යයෙන්ම .....හදවතින්ම ස්තුතියි 😇😍💛
අයියේ මම හැමදාම ඔයාගෙ වීඩියෝ බලනව.හරිම ලස්සනයි ඔයාගෙ voice explain එක.සුලෝචන පට්ට වැඩ්ඩෙක්
හදවතින්ම ස්තුතියි 😇
මරු ❤️🙂
ස්තුතියි 💖
😢😢😢😢😢😢😢😢😢. 😅😊. 😂🎉🎉🎉🎉
අඩෝ සුලෝචන 💗💗 පට්ට 😁😁
ස්තුතියි 😇
ඇතටම නොදන්න දෙවල් ගොඩාක් ඉගෙන ගන්නවා ඔබ හරහා සෙල්ලම් නැහැනෙ ,ධීවර රැකියාව ,,,,ජය වෙවා,,,මිතුරන් දෙදෙනාට,,,
හදවතින්ම ස්තුතියි 💛
සුලෝචන මරු චරිතේ ❤
ස්තුතියි 👍
ඔන්න එහෙනම් අදත් පලවෙනි කමෙන්ට් එක ♥️
thanks lot........💛
සුපිරිම සුපිරි
ස්තුතියි 😇
අයියේ ඔයාගේ channel එක නං පට්ට ඈ...ගොඩක් දේවල් කියලා දෙනවා ගොඩක් දේවල් දැක්කා සුලෝචනටයි ඔයාටයි බොහොම ස්තුතියි ..👍
හදවතින්ම ස්තුතියි 💛
අර බෝලෙ වගේ තංගුස් නූල් ඔතල තිබුණ එකට දකුණු පළාතේ *යොත* කියලා කියන්නේ. අද වීඩියෝ එකත් වෙනදා වගේම සුපිරියක් තමා ඉතින්! බොහෝම ස්තූතියි දෙන්නටම! ❤️
ඔව්....මීගමුවේත් යොත කියලා කියනවා......ස්තුතියි 😇🤩💛
Keep it up bro
ලස්සන background music එක
මන් හැම video එකක්ම වගේ බලනවා
හදවතින්ම ස්තුතියි 💖
දෙන්නා ❤❤ ජය වේවා
ස්තුතියි 😇
සුපිරි 👍👍👍
ස්තුතියි 😇
@@wishwatiyubaya පිට කෙනෙක්ට ඔහොම බිලී බාන්ඩ අවසර ගන්ඩ ඕනද කාගෙන්හරි
@@warunakachamiranga9795 එහෙම අවුලක් නෑ.....😇
@@wishwatiyubaya එල
Nice video 😊keep going
Thanks 😊
patta ah video eka,,, apahu maluwek allala cook karana video ekak ona,,, jaya wewa
අනිවාර්යයෙන්ම ඉදිරියේදී කරමු.....😇
සුපිරි අයියාන්ඩි ❤
ස්තුතියි 😍
Harima lassna idiripath kirimak good luck guys
ස්තුතියි 💛
මරු ඩබල 💓💓
ස්තුතියි 😍😇
ලස්සනයි නියමයි 🌹🌹
ස්තුතියි 😇
Supiri niyamay 💖
ස්තුතියි 😍
නියමයිනෙ
ස්තුතියි 😇
නියමයි සුලෝචන..🎉❤
ස්තුතියි 😍
Sulo machan ela ela.👍👍👍
ස්තුතියි 🤩
මේ තැනනම් ලස්සනයි..😍
ස්තුතියි 💖
එළ එළ ❤❤🎉
ස්තුතියි 💖
ආදරෙයි ලොකු අයියා👊💜️
හදවතින්ම ස්තුතියි 😍😇💛
Niyamai...,සුලා weda karaya.
ස්තුතියි 😍
මරු ❤
ස්තුතියි 😇
නියමයි🥰🥰❤️
ස්තුතියි 😍
අවු නියමයි සුපිරි වැඩක් නියමයි කියලා වැඩක් නැහැ සුපිරි
ස්තුතියි 😍
Aiiiii sulochanayage ada hodda boree ne ada Kane walii sulochanayage mune hinawaaa...aishhh.ada dennm.jambuu kiyala Kela hala hala inne sulochanaya..lilii peththoo orawoo Kala ada puken pada visii weii ne sulochana ada oyagee💩😅😅niyamaii shahodaraya.ela.apith walle kolloo aaa👌❤💪
හදවතින්ම ස්තුතියි 😇
❤❤❤ Niyamai
ස්තුතියි 😇
Good news Malli ❤❤❤
Thanks 💖
Oyala denna patta friendly ❤❤❤
ස්තුතියි 💖
Niyamai❤❤❤❤
ස්තුතියි 😍
Sulochana♥😍
😇
අයිය ලොකු මාලු අල්ලන එකක් ඕනෙ සුලෝචන එක්ක
ඉදිරියේදී කරමු.....
ආසම චරිතේ සුලෝචන
ස්තුතියි 🤩
අද මම සුලෝචනව දැක්කා අලිය පොල ගාව බාර් එකේ 😂😂😂😂😂😂😂
සුලෝචනය එහෙනම් ඊයේ බියර් එකක් ගහලා..........🤩
@@wishwatiyubaya ayiye kosso ahuvenne mona kaletada.
හැමදාටම අහුවෙනවා.....
Sulochana aiyata gedara hadala dunnu ekanam awankawam watinawa aiye godak pim .❤
හදවතින්ම ස්තුතියි 💖
Ela.❤
ස්තුතියි 😇
අයියෙ .. අතින් දැලක් වියන විදිහත් ඕනෙ ...
th-cam.com/video/DZPojgtVcRQ/w-d-xo.htmlsi=9Ik-MB4jw03iEOhj
මේ ලොකු ඉස්සො ( ටයිගර් ඉස්සො ) ඇමේට ගහන එක පාඩු නැද්ද
සම්හර විට පාඩු වෙනවා.......
Superi me wage ewa dane dihatama godak.aya asaiii anika viws enawa ....pitipana පාලම lagath maru
ස්තුතියි 😍
Sulochana kalekin dakke ❤❤
ස්තුතියි 😇
Paw kiyala atharinda baha Sulochana Mama bouddha habai oyala Hari putha harima sathutui oyala gana
ස්තුතියි 😍
අපිට හොරි ගෙදර හදන්න බැරි ද?
අමාරුයි ....
Such beutiful video 🙂❤️
thanks 😇
Pattama paw haloooo
දිග vlog එකක් ඔනේ ❤️❤️
😲🤔🤩
අය්යේ සුලෝචන එකක් රව්මක් දන්න කියක් ගනීද
අහල කියන්නම්........😇
@@wishwatiyubaya මන් මේ අහන දෙවෙනි පාර 🥲
5000 /= වත් ගනියි.....එයාගෙ රස්සාව නැති දාට තමයි යන්න වෙන්නේ. ......
@@wishwatiyubaya හරි එයාගෙන් හරියටම අහලා මට පුළුවන් නම් කියන්න 😁
මීගමුවේ boats තියෙනවා....ඕනෑම වෙලාවක යන්න පුලුවන්.....රු.8000/= එක trip එකකට.....
ආදෙක් වගේ අල්ලන වීඩියෝ එකක් ගෙන්නකෝ😊😊
මේ වීඩියෝව බලන්න👇
th-cam.com/video/hETv7oh1Nqg/w-d-xo.htmlsi=MT_d8tLPe9CXPEB8
Excellent video from batticaloa🥰
thanks 🤩
Kalapu kakuluwo hoddak hadana hati video ekak one ❤
ඉදිරියේදී වීඩියෝවක් ගේන්නම් .....එතකන් මේ වීඩියෝ බලන්නම්
th-cam.com/video/8ivonsECBu8/w-d-xo.html
th-cam.com/video/P4_jxaMEMbU/w-d-xo.html
මගෙ සුබ පැතුම්
ස්තුතියි 🤩
Good video thanks next video wait with sulochana
We will try 😍
Super ❤❤❤❤
Big thanks 😇
🐠🐠🐠🐠🐠🐠
💖
Adarei pana tharam❤❤❤❤❤❤❤❤❤❤❤😊
ස්තුතියි 💛
මම හිතන්නේ මාළු අල්ලන එක පව් පව් ගා ගා මේකේ වැළලෙන්න හදන්න අය මාලු කන්නේ නැති මාළු හොදි විතරක් කරන ඩයල් වෙන්න ඇති.
හිතන්න යමක් තියෙනවා .....🤔
තව ජීවිතයක් නැති කරන එක හොඳ වැඩක් ද කියල ඔබම හිතන්න.. මං නම් මස් මාලු කනවා... මරන්නෙ නෑ...
@@dineshcmr5566 නියම කතාවක්නේ ඒක. ඉතින් යාළු ඔයා වගේ මස් මාළු කන අය ඉන්න නිසා තමයි සත්තුන්ව මරන්නේ. මස් මාළු කන්න කවුරුත් නැත්නම් සත්තුන්ව මරන්නේ නැහැනේ. සත්තු මාරුවත් එකයි මරපු සතෙක්ව කෑවත් එකයි.
@@nishan-xමං පොඩි ප්‍රශ්නයක් අහන්නම්. උත්තරයක් දෙන්න පුලුවන්නම් දෙන්න😊👍. මිනිහෙක්ව මැරිලා ඒ මිනිහව මෝචරියට ගෙනිහින් කපලා කරලා මිනීය සකසනවා. තවත් කෙනෙක් පනින් ඉන්න මිනිහෙක්ව කපලා කරලා මිනීයක් බවට පත් කරනවා. මොකක්ද යාලු පවු.
මැරුනු මාලුවෙක් කැවට පවු නෑ. මැරුනු මාලුවා ගෙනල්ලා කන්නේ නැතුව විසික්කරත් කාක්කෝ පූසෝ වගේ සත්තු කනවා. වැලලුවොත් පනුවෝ කනවා. නමුත් හැම ජීවිතත් ජීවත් වෙන්න ආසයි. ජීවීන් ගාතනව පවක්. ස්වභාවයෙන් ආපිට ඒක මරපු කෙනාට එනවා. ඒක ධර්ම විනිස්චයයි. ධර්මය විනිශ්චය කරන්න කාටවත් බෑ. ඒක තමන්ගේ ක්‍රියාව විනිශ්චය කරනවා.
අපිට සුලෝචනත් එක්ක එකතු වෙලා බිලී බාලා ෆන් එකක් අරන් යන්න එන්න පුලුවන්ද? සෙට් එකක් ඇවිත්
සුලෝචනගෙන් අහලා කියන්නම්.....😇
එයාගෙ රස්සාව කරන ගමන් අපිටත් ෆන් ගන්න සෙට් කරලා දුන්නනම් හරි
Dont do it
සුලෝචන අයියණ්ඩි නම් සුපිරි චරිතයක් ❤❤😊
ස්තුතියි 😍
Mame 1 st
hena gahapiya thopita karana pau walata
@@kasunchamara8284 api kana malu mehema thama allanne
Anika kole ahara damayak kiyala ekak thiyanawa bro
ස්තුතියි 💛
@@wishwatiyubaya 🔥🔥
isso emata gahana eka paduine bro?
ඒක තමයි ක්‍රමය
මන් අද තමයි දැනගත්තේ සංගිලිය කියන්නෙ මොකක්ද කියලා ස්තුතිය 😊
ස්තුතියි 😇
Bili piththak hadena hati kiyanda,walle bili banda
මේ වීඩියෝව බලන්න
th-cam.com/video/zJoIlYrdh28/w-d-xo.html
Ko sulochanage reula 😮
රැවුල වැවුනෙ මේ ලගදී......😂
සුලෝචන එක්ක අළුත් වැඩක්...නියමයි මචන්..ජය වේවා...❤️❤️❤️❤️❤️❤️
හදවතින්ම ස්තුතියි 😍😇💛
කොස්සෝ කියන්නේ ගෲපර් කියන මාලු ජාතියද
ඔව්
Oya ayyala dana pasi jathiya monada koheda thiyanne?
පෙද පාසි වගේ වර්ගයක්.....මීගමුවේ කලපුවේ අතු ශාකාවක ගොඩක් වැවෙනවා.....
👍👍
😇
බිලී බාලා අල්ලපුවාම , මැරෙන්නෙ නැට්ව හදාගන්න බැරිද??
Puluwan
පුලුවන්....👍
Ela
🤩
Kakuluooo alla.ala ina welawata meka labai ne 😊
කකුලුවන්ගෙ මිල වැඩියි.....කකුලුවෝ අල්ලන්න මහන්සි වෙන්න ඕනා.....😇
Bro keep these videos saved, it ll be Great Resourse in future, your informations are specific
Thank you, I will 😇💛🙏
😊😊😊😊
🤩
🎣🐠🐟🎣
🤩
වීසි දැල් දාන වීඩියෝ එකක් කරන්නකෝ අයියා
ඉදිරියේදී වීඩියෝවක් කරන්නම්.....විසිදැල් දාන වීඩියෝ කීපයක්ම තියෙනවා....චැනල් එකට ගිහින් ඒවත් බලන්න .....😇
River prowns hadana video ekak ona ayye ❤
ඉදිරියේදී කරමු........👍
Oyala malu allala uyannath oni eka blanna asai api
ඉදිරියේදී කරමු.....ඒවිදියට කරපු ඒවා චැනල් එකේ තියෙනවා ඒවත් බලන්න
Meegamuwa awata aati walata bilibanna koheda hodama aiye?
කුට්ටි දූව , මෝය කට, ලෙල්ලම පාලම උඩ,මෝර වල.....වගේ තැන් තියෙනවා....😇
@@wishwatiyubaya thank you
Very interesting video. We are do blessed to born in Negombo.
රසම මාලු වර්ගයක් තමා ඕරාව...
thank you so much brother 💛
අයියෙ ජෙලි ෆිශ්ලා ඇති කරන්න බැරිද
පුලුවන් ටික කාලෙකට ......ස්භාවිකව පරිසරයේ ඉන්නවා වගේ නෑ.....😇
අය්යෙ බිලි බන එව තව ඔනෙ
අනිවාර්යයෙන්ම 😇
නිවන් සුව
Allana maalu podi wedi nedda???
ඔව්....ටිකක් කුඩයි.....😇