පාලම් පරව් | Palam paraw |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • පාලම් පරව් | Palam paraw | ‪@wishwatiyubaya‬ 🐟🤫🐾️
    #fishing #bridgefishing #negombolagoon
    SUBSCRIBE for more 👉‪@wishwatiyubaya‬
    For more VIDEOS 👉#wishwatiyubaya
    Back ground music credit to you tube audio library 💖
    Thanking you for watching ‪@wishwatiyubaya‬ 💛💖❤

ความคิดเห็น • 469

  • @sudanthafernando921
    @sudanthafernando921 11 หลายเดือนก่อน +59

    අයියෙ පුලුවන්නමිි පාලම ඇතුලේ video එකක් කරලා ඒකෙ තියන භයානක කම ගැන බලදාරීන් දැනුවත් කරන්ඩ ලොකු විනාශයක් වෙන්ඩ කලින් ඉතාමත් දුබල තත්ත්වයෙන් පාලම තියෙන්නේ එහෙම උනොත් ඒකෙ පින ඔයාටත් ඔයාගේ පවුලටත් ලැබෙිිවා ❤🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +11

      ඉදිරියේදී උත්සාහයක් ගමු.....👍

    • @tharindapalansuriya3794
      @tharindapalansuriya3794 11 หลายเดือนก่อน +7

      ඔව් ලොකු පැලුමක් තියෙනව දැක්කා වීඩියෝ එක බලද්දී 😮

    • @lahirusadakelum7447
      @lahirusadakelum7447 10 หลายเดือนก่อน +3

      එකනම් ඇත්ත

    • @roshansampath2117
      @roshansampath2117 9 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන් අයියේ ...මොකද මීගමුව 273 පාර ලෙල්ලම ගවින් ඉවර වෙයි ඕක හරියටම පෙන්නුවෙ නැත්ත්න්..වෙන කවුරුත් නැ ඕක බලන්න ඔයා ඇර...ජා ඇල පමුණුගම පිටිපන මංකුලිය මීගමුව පාර...😂😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +2

      උත්සාහයක් ගමු....👍

  • @kashmika1
    @kashmika1 11 หลายเดือนก่อน +7

    අයියේ නියමයි ඔයාගේ වීඩියෝ💞 නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගන්න තියේ මුල ඉදන්ම බැලුවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @noiceyt3734
    @noiceyt3734 11 หลายเดือนก่อน +13

    පටන් ගත්තු කාලෙ ඉදන්ම බලනව අයියේ.සුපිරියක් තමයි විඩියෝ ටික

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @roshansampath2117
    @roshansampath2117 9 หลายเดือนก่อน +2

    එකත් මාර තාක්ශනයක්..වඩදිය බාදිය මාලු අල්ලන සිස්ටම්..කියලා වැඩක් නෑ..කරදිය මිශ්‍ර ජලය ලුණු මිශ්‍ර ජලය ...මේවා පාරම් පරිකව පොත් වල නැති දැනුම..එක මාරයි...ඔයාට අයියේ පට්ට පින්..හුගක් අය මේව දන්නෙ නෑ.හැබැයි ඔයාගෙ වීඩියෝ පිලිවෙලට බලන කෙනෙක්ට හරිම ලේසියෙන් ඉගෙන ගන්න හුගාක් දේවල් තියෙනව ඒ අතින්...❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @kolithaathauda7577
    @kolithaathauda7577 10 หลายเดือนก่อน +3

    චමෝද් සැමදා වැඩ්ඩා, ඔයාගේ ෂූටින් මරු.ඉක්මනින් තව එකක් දෙන්න.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @weerasingheni1464
    @weerasingheni1464 11 หลายเดือนก่อน +6

    හරිම පිළිවෙළට පැහැදිලි ව විස්තර කරනවා ස්තූතියි 🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @tcfdesilva1761
    @tcfdesilva1761 11 หลายเดือนก่อน +14

    ඒ ඒ තැන්වලට තැන් වලට අදාල මාළුන් වෙන වෙනම ඉන්නවා නේද.?
    ඔයා කියන විදිහට ලොකු කකුලුවන්ට හොඳ ඉල්ලුමක් තියෙනවා.👍
    වීඩියෝව ලස්සනයි බොහොම ස්තූතියි.💐

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

    • @sahankariyawasam111
      @sahankariyawasam111 11 หลายเดือนก่อน +2

      ලොකු කකුලුවන්ට එච්චර ඉල්ලුමක් තියනවනම් බැරිද වර්ටිකල් ෆාම් වල මුන්ව හදන්න?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      පුලුවන් .....👍

  • @pasidulakmal6319
    @pasidulakmal6319 11 หลายเดือนก่อน +11

    ලොකු කකුළුවන්ට හොද ඉල්ලුමක් තියෙනවා නේද?ඔයා කියන විදියට, දැන්නම් ලග ලග වීඩියෝ දානවා නේද ?මාමේ අද වීඩියෝ එකත් සුපිරියි ලස්සනයි අද වීඩියෝ එක ඔයාට බොහොම ස්තූතියි.🙏🙏👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +2

      හදවතින්ම ස්තුතියි 💖

  • @susithperera8904
    @susithperera8904 8 หลายเดือนก่อน +2

    මීගමුව පැත්තේ විස්තර ලොකෙටම අරගෙන යන සහෝදරයා ජයවේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @lahiru2002
    @lahiru2002 11 หลายเดือนก่อน +4

    විසි දැලකුත් ගැහුව නම් තමයි පට්ට...😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ඔව්...නේද 💖

  • @hemanthachandana6733
    @hemanthachandana6733 11 หลายเดือนก่อน +32

    දැන්නම් ලඟ ලඟ වීඩියෝ ගහනවා ..👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +8

      උපරිම උත්සාහයක් ගන්නවා......💖

    • @nimshansachintha9427
      @nimshansachintha9427 11 หลายเดือนก่อน +3

      ඒක හොදයි❤️‍🩹

  • @Niranjanjayasekara.
    @Niranjanjayasekara. 11 หลายเดือนก่อน +1

    මං ආසාවෙන්ම බලන චැනල් එකක්.හැමදාම ලොකු දැනුමක් දෙනවා.නෝටිෆිකේෂන් එකක් ආව ගමන් සේව් කරල රැ වෙලා බලන්නෙ නිදහසේ බලන්න පුලුවන්.එකලග විඩියොස් කරන එක සුපිරියි අයියේ.ජයවේවා❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @SajithaSuranjana-eq4nx
    @SajithaSuranjana-eq4nx 6 หลายเดือนก่อน +1

    මේකත් සුපිරියක් .❤😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @MadushaniVidanapathirana-pm4gd
    @MadushaniVidanapathirana-pm4gd 11 หลายเดือนก่อน +1

    Dan thamai video eka balanna welawa labune oyage sewawa param para gananawakata watinawa budusaranai oyata

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @AselaSubath
    @AselaSubath 11 หลายเดือนก่อน +3

    සුපිරි.❤👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @SoundOfmyworld
    @SoundOfmyworld 11 หลายเดือนก่อน +6

    පිටිපන පාලම කියන්නේ ජීවිතේ අමතක වෙන්න නැති තැනක් ❤❤❤ 👈 ඔයාගේ වීඩියෝ පට්ටම ලස්සනයි අයියේ ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @rohanapriyantha3255
    @rohanapriyantha3255 11 หลายเดือนก่อน +5

    එතකොට මචං ඔය මාලු මාකට් එකේ තියෙන කලපු කකුලුවෝ කිලෝවක් රු.2000ට 3000ට
    තියෙන්නේ. ඒවා වතුර කකුලුවෝද?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      මුහුදු කකුලුවෝත් ඉන්නවා....සීනක්කාලි වගේ කකුලුවෝ ......
      කලපු මස් කකුලුවෝ ගනන්.....එයාලගේ වතුර කකුලුවෝ ලාභයි.....ඒ කකුළුවන්ගේත් ප්‍රමාණය ශ බර අනුව ගනන් වෙනස් වෙනවා......1kg කට වඩා වැඩිඅයට තමයි ඒ මිල දෙන්නේ........

  • @ridlyprasanna4865
    @ridlyprasanna4865 11 หลายเดือนก่อน +2

    Adat supiri wadak niyamai jaya wewaa.❤❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @WKmadhuranga
    @WKmadhuranga 11 หลายเดือนก่อน +1

    maru video eka,,, jaya weewa,,, ( Game fishing , barramundi /mangrove jack ) allana video ekak tibbanam maru,,,.. jaya wewaaaaaaaaaaaaaaaa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      ඔව්.......ඉදිරියේදී rod casting වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා......ස්තුතියි 💖

    • @WKmadhuranga
      @WKmadhuranga 11 หลายเดือนก่อน +1

      thank you,,,,,@@wishwatiyubaya

  • @Earth-u3i
    @Earth-u3i 11 หลายเดือนก่อน +1

    සුපිරි සුපිරි ජය වෙවා❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @lahirudickwella
    @lahirudickwella 11 หลายเดือนก่อน +1

    Skip nokara baluwa video akak ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @janithanuranga1438
    @janithanuranga1438 11 หลายเดือนก่อน +6

    අපි විනෝදන්ශයක් විදියට මාලු බානවා මගේ වාහනේ හැමතිස්සෙම පිත්තක් තියෙනවා මං මීගමුව පැත්තට නිතරම වගේ යනවා දවස්ක් ඔය පාලම උඩ මාලු අල්ලන්න හැදුවා මාලු දෙන්නයි ඇල්ලුවේ එක්කෙනෙක් ඇවිත් ඇහුවා ඔයාලා කොහෙද කියලා ගල්ලේ කිව්වාම අපිට ලෙඩේ දාලා යන්න කිව්වා ගල්ලේ ඉදන් ඇවිත් මෙහේ මාලු අල්ලන්න දෙන්න බෑ කිව්වා ලංකාවට ආවම ඔය වගේ දෙයක් කරන්නෙත් අපේ රටේ මිනිස්සු හරිම කුහකයි හරියට උන්ගේ බූදලය වගේ මාලු අල්ලන්න එපා කියන්නේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      මේ වීඩියෝ එකේ පාලම උඩ ඉන්න අය වැඩි හරියක් පිට පලාත් වලින් ආපු අය........
      සාමන්‍යන් ඕනෑම පලාතක මාලු අල්ලන අය ඒ අයගේ ගමේ තැන රැකගන්න ඔය වගේ ප්‍රශ්න කරනවා......ගාල්ලට මීගමුවෙන් ගියත් එහෙම තමයි.....ඒක සාමන්‍ය දෙයක් ........ඒකට හේතුව තමයි රැකියාවක් විදියට ඔතන බිලීබාන අය...ඒ අයගේ රැකියාවට තර්ජනයක් වෙයි කියන මතය තුල......මම හිතන්නේ ලංකාවේ හැම තැනකම එහෙම තමයි.....
      මම කිව්වේ ඇත්ත කතාව
      ස්තුතියි 💖

  • @chanakakavinda166
    @chanakakavinda166 16 วันที่ผ่านมา +1

  • @dilumarosh6302
    @dilumarosh6302 11 หลายเดือนก่อน +1

    Godak asaven oyage me videos blnne,mula idalama blnva,😊malu allana eva supiri 🎉🎉keep going

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @pathupathum5953
    @pathupathum5953 11 หลายเดือนก่อน +2

    Video ekak baluwe naththan dan kawena wage ela machan patta asai wadeta

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Kushan_4649
    @Kushan_4649 11 หลายเดือนก่อน +2

    ජය වේවා අයියා ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @bts32gymbvgfss
    @bts32gymbvgfss 11 หลายเดือนก่อน +2

    Maru🙂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @nuwanmadushanka7578
    @nuwanmadushanka7578 11 หลายเดือนก่อน +2

    හරිම ආසාවෙන් බලන චැනල් එකක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @koren701
    @koren701 11 หลายเดือนก่อน +3

    සුපිරි ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @gayansilva6928
    @gayansilva6928 11 หลายเดือนก่อน +1

    ඔවනේ සුපිරි විඩියෝ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @hasithasandaruwan521
    @hasithasandaruwan521 11 หลายเดือนก่อน +1

    Laga namanawa vadie dan❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      වීඩියෝ කරන්න පුලුවන් වෙලාවට කරගෙන යනවා......දවස් දෙක තුනකට එකක් තමයි දාන්නේ.....ඒක සාමාන්‍ය ක්‍රමය 👍

  • @prasaddilantha4252
    @prasaddilantha4252 11 หลายเดือนก่อน +1

    Ai itin kiyala wedek ne supiri thama..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @arjunravindra6079
    @arjunravindra6079 11 หลายเดือนก่อน +4

    Ela elazz❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @dilshantheekshana5168
    @dilshantheekshana5168 11 หลายเดือนก่อน +2

    Supiri aiya😊❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @sampathsujeewa798
    @sampathsujeewa798 6 หลายเดือนก่อน +1

    ජය වේවා👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @AsianTechnic
    @AsianTechnic 11 หลายเดือนก่อน +5

    අයියා මුන්නක්කර පාලම නෙද මෙ පාලම හොඳටම දිරලානෙද කඩාගෙන වැටෙන සයිස් නෙද ඇයි එවා අලුත් වැඩියා නොකරන්නෙ
    මහා භයානකයි නෙද
    🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ඔව්.....ඒකනම් ඇත්ත . රජයේ වගකීමක්.

  • @ravinduwijerathne7965
    @ravinduwijerathne7965 8 หลายเดือนก่อน +1

    Niyamaii🎉🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @akalankanilushan7143
    @akalankanilushan7143 7 หลายเดือนก่อน +1

    Siyaluma dena parissamin oyalata Budu saranai

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @tharindapalansuriya3794
    @tharindapalansuriya3794 11 หลายเดือนก่อน +1

    නියමයි දමිත් හරි ආසාවෙන් බලන්නෙ වීඩියෝ ටික.
    දැන ගන්න දෙයක් තියෙනව මාලු මිල වැඩි ප්‍රවාහන සහ ඉන්දන වියදම් නිසාද නැත්තං මාලු අහුවෙනව අඩු නිසාද ?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖
      ඔය තුනම බලපානවා .....

  • @amilamadhusanka8051
    @amilamadhusanka8051 6 หลายเดือนก่อน +1

    Good one ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      Thank you so much 💖

  • @chamalperera1494
    @chamalperera1494 11 หลายเดือนก่อน +1

    1- මාලු ලනුවකින් ගැටගහන්න හේතුව මොකක්ද?
    2- barramundi, mangrove jack දෙන්නම fress water tank වල ඇතිකරනවා salt water මාලු කොෙහාමද ඒ විදියට fress water tank වල ඇතිකරන්නෙ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +3

      මොදා මාලුවාගේ යටි ආණුවේ මස නෑ....කුඩරෙද්ද වගේ ගනකමට තියෙන්නේ.....එතන පොඩි සිදුරක් කර යටි අණුව ගැට ගසා තැබීම තමයි ධීවරයින්ගේ ක්‍රමය ...ලොව පුරා ප්‍රසිද්ධ ක්‍රමයක්.....මෙහිදී මාලුවාව වෙලද පොලට යනකම් fresh පිට ....පණපිටින් මාලුවට හානීයක් නොවී තියාගන්න තමයි මේ ක්‍රමය භාවිතා කරන්නේ.....මේකට කියන්නේ දිග එලි කිරීම කියලයි....
      ලෝකයේ සිටින මාලු විශේශ අතරින් මේ දෙවර්ගයට විශේශ හැකියාවක් තිබෙනවා කරදිය මිරිදිය සහ කිවුල් දිය යන තුන් වර්ගයේම ජීවත් වෙන්න .....මේ මාලුවට වතුර නැතුව විනාඩි 20 ක් පමන ඉන්න පුලුවන්.....
      මේ වර්ග ඉතාමත් ශක්තිමත් මාලු...

  • @saduwa-wv5zp
    @saduwa-wv5zp 11 หลายเดือนก่อน +1

    Superi video eka 👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️ thawa oya wage මාළු alane ewa dane 🤑🤑

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @senu178
    @senu178 8 หลายเดือนก่อน +2

    වැඩිකල් යන්න කලින් පාලම බිම දෙයින්ගෙම පිහිටයි කොන්ත්‍රාත් කරපු උන් බාගෙට ගෙම ගහල තියෙන්නේ මේ ගැන මිනිස්සු දැනුවත් වෙන්න වෙනව ජීවිත ගානෙකින් වන්දි ගෙවන්න වෙන්නේ නැත්නම්...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හිතන්න යමක්.......🤔

  • @user-gn7sm4np4p
    @user-gn7sm4np4p 11 หลายเดือนก่อน +1

    සුපිරි ❤🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @sathishimasa1890
    @sathishimasa1890 11 หลายเดือนก่อน +2

    ❤❤

  • @roshelrathnayaka1521
    @roshelrathnayaka1521 9 หลายเดือนก่อน

    wowwwwwwwwwwwwwwwwwwww

  • @SumedhaThilina
    @SumedhaThilina 2 หลายเดือนก่อน +1

    🥰😀🍃

  • @NicholaspramodNicholas
    @NicholaspramodNicholas 4 หลายเดือนก่อน +1

    ❤ ape gama thama adambari lankwe nathi unath aniwaren balanwa ❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @kasunfernando2418
    @kasunfernando2418 11 หลายเดือนก่อน +4

    මෝරවලේ බිලිබාන එකක් ඕනා ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +2

      ඉදිරියේදී කරමු.....👍

  • @nishan-x
    @nishan-x 10 หลายเดือนก่อน +1

    ඕන කෙනෙක්ට ඔය පාලම උඩ බිලී බාන්න පුලුවන්ද? නැත්නම් කාගෙන් හරි අවසර ගන්න ඕනාද?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      එහෙම ගැටලුවක් නෑ......ඕනෑම කෙනෙකුට පුලුවන්.......ඔතන වැඩි හරියක්ම බිලී බාන්නේ ගමේ අය නෙමේ....

  • @dw1762
    @dw1762 11 หลายเดือนก่อน +2

    Wathura Kakuluwage gaana aduwenna hetuwa mokakda? Uge mas adu da?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +2

      ඔව්....මස දියවෙලා තියෙන්නේ....

  • @nuwanchathuranga2127
    @nuwanchathuranga2127 11 หลายเดือนก่อน +1

    පලමූ ලයික් මගෙන්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @FamilyChef-ws3gv
    @FamilyChef-ws3gv 6 หลายเดือนก่อน +1

    සුපිරි ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v 11 หลายเดือนก่อน +1

    Supiriyak ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @nadunrasanjana8416
    @nadunrasanjana8416 2 หลายเดือนก่อน +2

    අයියේපුළුවන්මැෂින් පිත්තක මිල💵 ගෙන වීඩියෝ එක කරන්න!😢

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      ඉදිරියේදී 👍

  • @Rakshaadaviya
    @Rakshaadaviya 11 หลายเดือนก่อน +1

    Silochanata vada Mee kollo dennaa supiri ♥️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ධීවර රැකියාවේ එක් එක් විශයට එක් එක් අය දක්ශතා දක්වනවා.....සුලෝචනගෙ හැකියාව තව කෙනෙකුට නෑ.....තවකෙනෙකුගේ හැකියාව සුලොචනට නෑ......ඒක තමයි මම ඒ ඒ මාතෘකාවට ඔබින කෙනාව තෝරාගෙන වීඩියෝවට ඉදිරිපත් කරන්නේ.......💖

    • @Rakshaadaviya
      @Rakshaadaviya 11 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya ♥️🙂

  • @supunprabath6777
    @supunprabath6777 11 หลายเดือนก่อน +4

    අයියේ කකුලුවෝ company එකට ගිහින් දෙන video එකකුත් දෙන්න❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      ඉදිරියේදී 👍

  • @pasindusandaruwan4522
    @pasindusandaruwan4522 11 หลายเดือนก่อน +2

    පරව්, සුරාපරව්, ලේන්පරව් කියන්නෙ පරව් වර්ග 3ක්ද...??? පැහැදිලි කිරීමක් අවශ්‍යයි.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      පරව් වර්ග රාශියක් ඉන්නවා.....ඒ අතර සුරාපරව කියන්නේ කුඩා මත්ස්‍යයෙක් එයාට yellowstripe scad කියලත් කියනවා.....මෙයත් පරා කුලයේ තමයි......ලේන් පරවා කියන්නෙත් එක් පරා වර්ගයක්....එයාට rainbow runer කියලයි කියන්නේ.... මේ හැමෝම පරා මාලු කුලයේ විවිදත්වයෙන් යුතු මාලු තමයි.....

    • @pasindusandaruwan4522
      @pasindusandaruwan4522 11 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya Thank you♥

  • @jeffery9781
    @jeffery9781 11 หลายเดือนก่อน +3

    මචං ජය... ජය...සුපුරුදු පරිදී මගේ සහයෝගය ලබා දුන්නා ❤💰💵💶💷 US ඉදන් Ads 10කට වඩා play කලා.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි brother 💖🙏👍

  • @Pahan-hj9wq
    @Pahan-hj9wq 3 หลายเดือนก่อน +1

    රැට ඉස්සො අල්ලන ව්ඩියො එකක් ඔනේ...😮

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      කරපු වීඩියෝ තියෙනවා......ඉදිරියේදීත් කරමු.....👍

  • @butcan3648
    @butcan3648 8 หลายเดือนก่อน +1

    Chamod aiytth TH-cam channel ekk krnm supiri gemk gahuwahaki ekenm 💪💪♥️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍

  • @kashmika1
    @kashmika1 11 หลายเดือนก่อน +1

    අයියේ වීඩියෝ කරන්නෙ gopro එකකින්ද වරෙගෙ කියන්නකෝ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      gopro hero 9 එකකින් කරන්නේ.....

  • @user-it7uc7sk5j
    @user-it7uc7sk5j 11 หลายเดือนก่อน +2

    පැනෑටි අල්ලන වීඩියෝ එකක් දාන්න අයියේ😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      ඉදිරියේදී කරමු...👍

    • @user-it7uc7sk5j
      @user-it7uc7sk5j 11 หลายเดือนก่อน +1

      බලාගෙන ඉන්නවා

  • @lakshithamadushan4257
    @lakshithamadushan4257 10 หลายเดือนก่อน +1

    අයියා පුළුවන්නම් හොයල දෙන්න ලොකු උදව්වක් මීගමුව දිහාවට බයික් එකක බැඳගෙන යන්න පුළුවන් පුළුවන් fiber මාළු පෙට්ටියක් කීයක් විතර වෙයිද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      මම ගාන හරියටම දන්නේ නෑ......හැබැයි මීගමු කොලබ පාරේ කුරන.....සීදූව .....වගේ පාර අයිනේ පෙට්ටි හදපුවා දාලා තියෙනවා.....මම දැකලා තියෙනවා......

    • @lakshithamadushan4257
      @lakshithamadushan4257 10 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya හොඳයි අයියා ගොඩක් ස්තූතියි ජය වේවා ඔයාට

  • @ruwankumara7448
    @ruwankumara7448 11 หลายเดือนก่อน +1

    Ela

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @Umesh.650
    @Umesh.650 11 หลายเดือนก่อน +1

    Fresh badu...❤️🔥🔥

  • @Iresha.
    @Iresha. 11 หลายเดือนก่อน +3

    මුහද ලගක ඉදලාත්
    බොට්ටුවක තෙප්පමක
    ගිහින් නැනෙ මම 😢
    හැමදමත් වාගෙ හොද විඩියො එකක්
    දැන් විඩියො ලග ලග දානවා වාගෙ 🤗💞

    • @bts32gymbvgfss
      @bts32gymbvgfss 11 หลายเดือนก่อน +2

      Ehemda🙂

    • @Iresha.
      @Iresha. 11 หลายเดือนก่อน +1

      @@bts32gymbvgfss හ්ම් 🤗

    • @nipunsanjaya3673
      @nipunsanjaya3673 11 หลายเดือนก่อน +2

      මම බොට්ටුවක එක්කන් යන්නද ඔයාව

    • @Iresha.
      @Iresha. 11 หลายเดือนก่อน +1

      @@nipunsanjaya3673 එපා 🤭

    • @nipunsanjaya3673
      @nipunsanjaya3673 11 หลายเดือนก่อน +3

      ​@@Iresha.ඒ ඇයි 😂

  • @user-cw1if8uc2x
    @user-cw1if8uc2x 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤👍👍👍

  • @warunamadhu3565
    @warunamadhu3565 11 หลายเดือนก่อน +1

    mole thiyena ayanam mechchara podi kale allanne na loku wenna dunnanam godak watinawa..me ratawala podi malu pataw allanna denne na dada gahaanwa ,,ape rata hadenne naththe onna okai neethiyak na

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @ro4442
    @ro4442 11 หลายเดือนก่อน +2

    වඩදිය බාදිය බලල මාලු ඉන්න වෙලාවන් දැනගන්නෙ කොහොමද ඇම වර්ගත් එක්ක පොඩි විස්තරයක් 🙂🙂🫂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      ඉදිරියේදී වීඩියෝවක් කරන්නම්.....👍

  • @thusithaperera1222
    @thusithaperera1222 6 หลายเดือนก่อน +1

    මස් කකුළු වගේ කර අඬු ගෙවනවා 👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @savindaweerakkodi410
    @savindaweerakkodi410 11 หลายเดือนก่อน +1

    Voice ek mru aiye❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @musichitz8662
    @musichitz8662 11 หลายเดือนก่อน +3

    අපොයි ඩයස් බ්‍රො මම වගේ ඉස්සො 500 අරන් පරව් දෙතුන් දෙනෙක් අල්ලන් එනෝ 😂😂

  • @saduwa-wv5zp
    @saduwa-wv5zp 11 หลายเดือนก่อน +1

    මාළු uyane video ekath gena...ada.alapu බැද්ද nam maru

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ඒ මාලු බැදලා කාලත් ඉවරයි....

  • @outzone8008
    @outzone8008 11 หลายเดือนก่อน +1

    Fishing rod ගැන වීඩියෝ එකක් කරන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      මේ වීඩියෝව බලන්න👇
      th-cam.com/video/rEqqn56-Ftk/w-d-xo.htmlsi=x-Vl1TOCsvf2yS1k

  • @inigam6739
    @inigam6739 11 หลายเดือนก่อน +2

    🐠🐠රන්නයි ඕරාවයි දෙන්නම එක වගේ මට නම් පෙනෙන්නේ අද 🥃🐠🐠

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      දෙන්න වෙනස් ....රන්නගෙ ඇගේ නැට්ට පැත්තට වෙන්න කලු ඩොට් එකක් තියෙනවා....ඕරාවගෙ ඉරි තියෙන්නේ....ඕරාවා පැතලියි....

  • @dammikakumara8565
    @dammikakumara8565 11 หลายเดือนก่อน +1

    නියමයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @Sudarshanalakmal-kf1hn
    @Sudarshanalakmal-kf1hn 11 หลายเดือนก่อน +1

    ❤️❤️👌

  • @kushanpeiris4837
    @kushanpeiris4837 11 หลายเดือนก่อน +3

    ඔය අන්තිමට පෙන්නපු කකුලුවො ෆාම් වල දාලා බොකරල විකුන්න කම්ප්නි දාන්න බැරිද.මට මේ සම්බන්දව අදහස් ඔනා වියාපරෙකට

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      පුලුවන් .....මඩ පොකුනු නිරමානය කර කකුලුවන්ව හදන්න පුලුවන්.....හැබැයි කලපු වතුර ඕනේ...

  • @user-pd4jm2ov6i
    @user-pd4jm2ov6i 11 หลายเดือนก่อน +1

    රත් පරාටි

  • @chavindu8659
    @chavindu8659 7 หลายเดือนก่อน +1

    අර හද හද තිබ්බ ලොකු බෝට්ටු වක් කීයක් විතර වෙනවද අයියෙ මාස ගණන් මුහුදු යන

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      අඩි 60 බෝට්ටුවක් හදන්න කෝටි 5 කට වැඩියෙන් යනවා......

    • @chavindu8659
      @chavindu8659 7 หลายเดือนก่อน

      @@wishwatiyubaya එහෙම බෝට්ටුවක් හදලා දැම්මොත් මාසෙට කීයක් වගෙ හොයන්න පුලුවන්ද අයිතිකාරය මුහුදු යන්නෙ නැතිව රෙන්ටෙකට වගෙ දුන්නොත්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ඒක කියන්න බෑ......ඒක තියෙන්නේ රස්සාවට යන අය අතේ.....දක්ශ ස්කිපර් කෙනෙක් සෙට් උනොත් හොදයි ......
      ඉස්සර බෝට්ටුවක් මුහුදට පිටත් කරන්න ලක්ශ 25 වගේ තමයි ගියේ.....දැන් ලක්ශ 70 විතර වියදම......
      මාලු අහුවුනේ නැතිනම්....ලක්ශ 70 ව ඉවරයි.......

  • @MG_TIGER
    @MG_TIGER 11 หลายเดือนก่อน +2

    💖

  • @kmgudayanga3784
    @kmgudayanga3784 3 หลายเดือนก่อน +2

    මෙ ගාල්ල මාතර පැත්තද ?

  • @priyankaperera6300
    @priyankaperera6300 11 หลายเดือนก่อน +1

    👍👍👍👍👍

  • @tharindudilranga2876
    @tharindudilranga2876 11 หลายเดือนก่อน +2

    අයියේ කකුලුවො දාන කම්පැනි එහෙක විඩියෝ එකක් දාන්න පුළුවන් ද ....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      ට්‍රයි එකක් දෙන්නම්....👍

  • @antonwarnakulasooriya6867
    @antonwarnakulasooriya6867 11 หลายเดือนก่อน +1

    කලපුවෙන්ම ඉස්සො අල්ලගෙන කලපුවෙම මාලු අල්ලලා ආදායමක් ලබාගෙන ජීවත්වෙන කීදෙනෙක් නම් ඉන්නවා ඇද්ද? කලපුව කීදෙනෙක් රැකගන්නවද? කලපුවට ඒ සමානව සලකනවද?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      අන්න එතන තමයි ගැටලුව.....කලපුවට අපි සලකනවද 🤔.....
      ගොඩාක් අය කලපුවට ආදරෙයි....අතලොස්සක් ඉන්නවා..ඔවුන් ගැන පමනක් හිතන .....😥

  • @Nandana-fc1gu
    @Nandana-fc1gu 11 หลายเดือนก่อน +1

    🔥🔥🔥🔥👍🔥👍👍

  • @chamarawarnakulasuriya7637
    @chamarawarnakulasuriya7637 8 หลายเดือนก่อน +2

    Kalapuwen allana mass kakuluwai wena ganak e allanama wathura kakuluwa tenky dala kanna dila mass karana kakuluwa thawa ganak mokada kanna dila hadana kakuluwa hodata hoya ganna puluwa e wagema rase wenass

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      ඔව්....හොයාගන්න පුලුවන්.....👍

  • @Kaliya_Live
    @Kaliya_Live 11 หลายเดือนก่อน +1

    Mmmm

  • @mech_eng_tech4468
    @mech_eng_tech4468 11 หลายเดือนก่อน +1

    මේ දවස්වල මීගමු ලෙල්ලමේ මාළු මිල ගණන් කොහොමද? පුලුවන්නම් වීඩියෝ එකක් කරන්න.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      උත්සාහයක් ගමු....👍

    • @nishantha1422
      @nishantha1422 11 หลายเดือนก่อน +2

      ගොඩක් අඩුයි කියලා ආරන්චි උනා .කරවල එහෙම ලාබයි ලූ.

  • @MeehellaC
    @MeehellaC 11 หลายเดือนก่อน +1

    Pana issa bili katuwata amunana vidiya kiyala denna please

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      මේ වීඩියෝ බලන්න ඒවායේ ඉස්සො ගහන විදි කියලා දෙනවා....
      th-cam.com/play/PL1vblsPUQjoaPR29GjOePcvThbntcsfe6.html&si=q3Jx02wtqTkJ4RoD

  • @12WA856
    @12WA856 11 หลายเดือนก่อน +1

    😮

  • @roshinimadushani3847
    @roshinimadushani3847 11 หลายเดือนก่อน +2

    අපි මුහුදු වෙරලට ගියහම වෙරලේ පොඩි ගුල් වල සුදු පාට කකුලුවෝ වගේ පොඩි පැටව් ඉන්නවා.ඒ කකුලු පැටව්ද

    • @dilandilan8010
      @dilandilan8010 11 หลายเดือนก่อน +2

      ඒ වැලි කකුලු පැටවු

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      ඔව්....ඉන්නවා....ඔවුන්ට එක එක ප්‍රදේශ වල එක එක නම් කියනවා.....අපි කියන්නේ කිරි කක්කුට්ටා කියලා.....තව වැලි අස්සේ ඉන්නවා පැනෑටි කියලා පුංච්ම කකුලුවෝ වර්ගයක්...

    • @roshinimadushani3847
      @roshinimadushani3847 11 หลายเดือนก่อน

      @@dilandilan8010 🐙

  • @EvonzCasper
    @EvonzCasper 11 หลายเดือนก่อน +1

    පාලම උඩ අර විදිහට මාලු බානකොට යටින් වේගෙන් යන බෝට්ටු වල නූල් , කොකු පැටලෙන්නැද්ද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      බිලී බාන තැන් බේරලා යන්නේ .....බෝට්ටු වලට යන්න ඉඩ ඉතිරි කරනවා

  • @a.chathurangafernando
    @a.chathurangafernando 11 หลายเดือนก่อน +2

    Thank you brother 💛💛💛

  • @amiladananjaya9205
    @amiladananjaya9205 11 หลายเดือนก่อน +1

    🤘

  • @sanjeewanmera1169
    @sanjeewanmera1169 11 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️

  • @user-ff6kp2mq6x
    @user-ff6kp2mq6x 11 หลายเดือนก่อน +1

    👍❤️

  • @dunula3779
    @dunula3779 11 หลายเดือนก่อน +3

    බූවල්ලා ගැන කියන්න ඕන

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ඉදිරියේදී වීඩියෝවක් කරමු....💖

  • @RoshanWickramasinghe-xc8hk
    @RoshanWickramasinghe-xc8hk 11 หลายเดือนก่อน +1

    පාටිය ජයට තිබ්බා නේ.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      මොන පාටියද....🤔