මහ මුහුදේ මාළු දඩයමේ යමුද | Fish Hunt |
ฝัง
- เผยแพร่เมื่อ 18 มี.ค. 2024
- මාළු දඩයම | Fish Hunt | @wishwatiyubaya 🐋🙄🎣
#fishingvlogs #fishing #trawlingvlogs
Subscribe fore more 👍
/ @wishwatiyubaya
Recommended 🎣
• මහ මුහුදේ දුවන රස්සාව ...
Back ground music credit to you tube audio library✔
Thank you 💖
Niyamai 👍
Kiyanda dayak na video aka super 👍
හදවතින්ම ස්තුතියි 💖
දමිත් අයියා සුපිරියක් හොදේ මරු වීඩියෝ එක දෙපාරත් බලනව සමහර වීඩියෝ ඇත්තටම දැනුමට ගොඩාක් දේ තියෙනවා..ඇත්තටම බොහොම ස්තූතියි අයියේ..ඔයාව හරියනව හදවතින්ම සුබ පතනව🌹🌹🌹
හදවතින්ම ස්තුතියි 💖
අදත් වීඩියෝ එක නියමයි සුපිරියි .සුලෝචන අයියත් හිටියනම් වීඩියෝ එක තවත් සුපිරියි...💖❤️💖❤️💖❤️💖❤️මුහුදු ජීවිතේ හරිම කටුකයි.නේද?ධීවර කර්මාන්තයේ නිරත වෙන සියලුම දෙනාට බුදු සරණයි,තෙරුවන් සරණයි ,දෙවිපිහිටයි,ජේසු පිහිටයි ❤❤❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
අදත් බැලුව නියමයි vedio එක ජය වේවා දමිත් අයියා. අපි බහරේන් සෙට් එක ❤
හදවතින්ම ස්තුතියි 💖
මොන උනත් මේ පාර සුපිරි වීඩියෝ එක සුපිරි
හදවතින්ම ස්තුතියි 💖
ayee yamuu vedi pura malu tikakk gemuu devi pihitaeii oyalata ❤
හදවතින්ම ස්තුතියි 💖
මම ආසම you tube Channel එකක් ....ජය වේවා 🌹 අයියා....❤
හදවතින්ම ස්තුතියි 💖
අලුත් දිවර සහෝදරයත් සුපිරි චරිතයක් වගේ. ජය වේවා ✌
ඉතාමත් දක්ශ ධීවරයෙක්......ස්තුතියි 💖
Aththatama hoda video akak....minissu jivath wenna widina duka me wage video walin hema kenatama balaganna puluwan..Respect sahodaraya.
හදවතින්ම ස්තුතියි 💖
Supiri supiri damith sahodaraya❤️❤️👌👌
හදවතින්ම ස්තුතියි 💖
ඇත්තටම ආසවෙන් බලනවා වචන හැසරවීම ලස්සනයි මචන්😊
හදවතින්ම ස්තුතියි 💖
දැන් නියමයි කට්ට කාගෙන සුපිරි වීඩියෝ ගෙනෙනවා ජයවේවා
චැනලය පටන් ගත්තු දා ඉදන් කට්ට කාගෙන තමයි හැම වීඩියෝවක්ම කෙරුවේ......මේ වීඩියෝ ටිකක් විශේෂයි......
හදවතින්ම ස්තුතියි 💖
@@wishwatiyubaya❤
@@mahanamathikula1187 mokadda huththige putha kiyanne
තමන් තුල ඇති නොහැකියාව,අසතුට කනස්සල්ල , අනෙකාගේ සතුට දරාගන්න බැරි කම.......ඔය වගේ negative mind එකක් තියෙන අයගෙන් ඔයිට වඩා comment බලාපොරොත්තු වෙන්න එපා.......සහෝදරයා .
@@wishwatiyubaya aththa. my bad🤧
Super 👍 Videos thanks best regards from Germany
Thank you very much 💖
ජය වේවා ♥️ මාලු වැඩිවැඩියෙන් අහුවෙන්න ඕන
ස්තුතියි 👍
වෙනදා වගේ තමා ඉතින් සුපිරි අයියා ❤😊
හදවතින්ම ස්තුතියි 💖
මේ වගේ ලොකු මාලු අල්ලන ඒවා පට්ට. තව ටිකක් දිග වීඩියෝ ඕනෙ
හදවතින්ම ස්තුතියි 💖
@@wishwatiyubaya❤🎉
සුපිරියක් bro ada 👍❤️
හදවතින්ම ස්තුතියි 💖
එකනම් සුපිරියක්❤️
හදවතින්ම ස්තුතියි 💖
ඉගෙන ගන්න දේවල්නම් කොච්චරද. එල මරු. පරිස්සමෙන් ❤
හදවතින්ම ස්තුතියි 💖
Super quality video bro....❤❤❤
Goodluck...
Thank you so much 💖
shaaa pattama contenet eka,,, maxxa.. jaya wewa
හදවතින්ම ස්තුතියි 💖
Supiri aiya video eka ❤
හදවතින්ම ස්තුතියි 💖
ඔරුවෙ නැගලා කිසි බයක් නෑ සිතේ .... මුහුදේ ගෙවිලා යයි අපගේ ජිවිතේ.... ධීවර සොයුරෝ බත රස කර දෙන්නේ....
❤
හදවතින්ම ස්තුතියි 💖
විඩියො එකක් දවසට නොබැලුවොත් පිස්සු වගෙ පරන ඒවත් ආයෙම බලනව ❤️✨️
හදවතින්ම ස්තුතියි 💖
නැව් එනවා එහෙම මෙහෙම දකිද්දි ඔයාලා මාලු අල්ලන්න යද්දි අමුතු හැගීමක් එනවා 😊😅 මේ වගේ වීඩීයෝ ටිකක් දිගටම දාන්නකො ❤
අනිවාර්යයෙන්ම 👍
හා ඇ 😂😂😂😂
@@wajiraranjan8928 ponny puka nodi plyn
සුපිරියක් අයියේ පරිස්සමින් කරන දෙයක්
හදවතින්ම ස්තුතියි 💖
ආදරෙයි සහෝ❤❤❤ ඔයගෙ වීඩියෝ නියමයි...
හදවතින්ම ස්තුතියි 💖
සුපිරිම දමිත් අයියෙ.ජයවේවා ❤
ස්තුතියි 👍
මාර match එකක් ගහන්නෙ ආහ්. නියමයි.
හදවතින්ම ස්තුතියි 💖
.මාරම කට්ටක් කාලා මහන්සිවෙලා විඩ්යෝ.එකක් කරන්නේ.❤️.ඒවගේම ඔයා.හරිම නිහතමානී චරිතයක්.ජයවේවා.අයියේ.❤️
හදවතින්ම ස්තුතියි 💖
Adath supiriyak...❤❤❤jayawewa..
හදවතින්ම ස්තුතියි 💖
Jayawewa Damith sahodarayatath ape Diwara Sahodaraintath.
හදවතින්ම ස්තුතියි 💖
eka supiriyak mame good luck
ස්තුතියි 👍
Supiriyakma thama❤
හදවතින්ම ස්තුතියි 💖
දීවරයො කියන මිනිස්සුත් අපි වගේම අය ඒ අයත් ඒ රැකියාව කරන්නෙ ජිවත් වෙන්න ඒ මිනිස්සුන්ගෙ ජිවිතේ අවදානමක දාගෙන ඒ කරන රැකියාව නිසා තමයි ඒ අය ජිවත් වෙන්නෙ එදා වෙිල හමිබ කර ගන්න තමයි ඒ විදියට මහන්සි වෙන්නෙ ඔය බනින අපහාස කරන අය ගිහින් බලන්න ඒ මිනිස්සු මුහුදට අමිමට වගේ ගරැ කරනව මුහුදට යන්න කලින් ඒ මිනිස්සුත් දෙවියො බුදුන් අදහල දුමි අල්ලල පහන් පත්තු කරල යන්නෙ ඒ මින්ස්සු රැක ගන්න ජිවත් වෙන්න වැඩි දෙයක් ලැබෙන්න කියල උදේ 8 ට ගිහින් හවස 5 එන එන අය වගේ නෙමෙයි අවුවට වෙිලිල දහඩියෙන් මහන්සියෙන් ඒ රැකියාව කරන්නෙ ඒ අයටත් දරැවො ගෑනු ඉන්නව රකින්න ඒ රැකියාව කරන්න හැමෝටම බැ අනික විශ්ව අයිය කරන්නෙ ඒ අයගෙ රැකියාව ගැන ලෝකෙට පෙන්නන එක ඔය පව වැඩ කියන ගොඩක් මිනිස්සු තමන්ගෙ.හිතෙන් අහල බලන්න ලෝකෙට නොපෙනෙන්න තමන් කොයි තරමි පවු කරල තියේද කියල
හිතන්න යමක්......👍💖🙏
සුපිරියක් තමයි දමිත් අය්යා ❤
හදවතින්ම ස්තුතියි 💖
අලුත් සගයත් මරු වගේ.. ජයවේවා
සගයො කියල කවුරුත් නෑ.....හැමෝම ධීවර කර්මාන්තයේ යතාර්ථය ලෝකෙට පෙන්වන්න මට සහයෝගය දෙන විශිෂ්ට ධීවරයින් ......හොදින්ම මා දන්නා අදුරන අය
හදවතින්ම ස්තුතියි 💖
වටිනව ඒක දැනගත්තු එකත්😁.. දිගටම මේ විදිහට හැම අස්සක් මුල්ලක් නෑරම නොදන්න අපිට පෙන්නලා දෙන්න. ජයවේවා ❤️
අනිවාර්යයෙන්ම 👍
ඔක්කොම බලලා තියෙන්නෙ.එකක් දානකන් හිටියෙ බලන්න. සුපිරියක් සහේදරයා.❤❤❤❤❤❤මරු.ජය වේවා.....
හදවතින්ම ස්තුතියි 💖
ගැඹුරු මුහුදේ මාළු බෑම ලේසි පහසු වැඩක් නෙවෙයි කියලා මේ වීඩියෝ එකෙන් තේරුම් ගත්තා.
ජයවේවා ❤
හදවතින්ම ස්තුතියි 💖
Jayama vewa 🎉❤
හදවතින්ම ස්තුතියි 💖
ජයවේවා brother ❤
හදවතින්ම ස්තුතියි 💖
Supiri ayye 😍
හදවතින්ම ස්තුතියි 💖
Very nicely done video !
Thank you very much 💖
සුපිරි තමා ඉතින්
හදවතින්ම ස්තුතියි 💖
නියමයි දමියා අදත් අලුත් එකක් එල.
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි සුපිරි ජය වේවා
හදවතින්ම ස්තුතියි 💖
Supiriyak දැල්ලො අල්ලන වීඩියෝ එකක් ඕනේ.. දිග එකක් ගේන්න
උත්සාහයක් ගන්නම්....👍
මරු අයියේ❤️
ස්තුතියි 💖
ධිවරයා කියන්නෙ මාරම හිතේ හයියක් තියෙන කෙනෙක් කියන්න හොදම උදාහරනයක් පිති කියද්ද බොට්ටුවත් කොන්ට්‍රොල් කරගෙන ජිවිතේ ගැට ගහාගන්න මාර ගෙමක් දෙනවා හරි යන්නම ඔනේ ජිවිත ❤️❤️🥺
හදවතින්ම ස්තුතියි 💖
Supper aiya ❤
Thanks 💖
සුපිරි අයියා ❤
ස්තුතියි 💖
හැමදාම වගේ සුපිරියක් තමයි. දකුණටත් බැහැලා ඒ පැත්තේ රටාවත් පෙන්නන්නෝ. ❤
අනිවාර්යයෙන්ම ලංකාව වටේම පෙන්වනවා 👍
මෙච්චරකල් ධිවර කර්මාන්තය ගැන කිසිම දෙයක් දන්නෙ නෑ ඔක්කොම දන්නෙ දමිත් අයියා හින්දා තමා ජයවේවා ❤🎉
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි මල්ලි ❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
Super aiya🎉🎉🎉🎉🎉🎉🎉
හදවතින්ම ස්තුතියි 💖
1st comment 😍
Thank you so much 💖
Supiriykk thma ithinnn
හදවතින්ම ස්තුතියි 💖
supiri jayawewa
හදවතින්ම ස්තුතියි 💖
Subema sube thavesak gamene sartheka veva ❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි ayye ..❤❤❤ අපිටත් එන්න බැරි ද අයියේ ඔයාලා එක්ක දවසක් ඔහොම ගත කරන්න ...ජයවේවා අයියේ ...🎉🎉🎉🎉
විනෝදෙට යන ගමනක් නෙමේ.....හදවතින්ම ස්තුතියි 💖
අයියේ තව වීඩියෝ එකක් තව වීඩියෝ එකක් ගේන්න මොනවද මුහුදේ ගඟේ ගහන්න පුළුවන් හොඳ ආටි වර්ග ගැන ඒක ගොඩක් හොඳ වීඩියෝ එකක් වෙයි
උත්සාහයක් ගමු....👍
Supiri kakkooooo
ස්තුතියි
A malu tikanm Madi ne gamane hatiyata.. malu kana tharam lasi na allanna.. maru aiyaaa..
හදවතින්ම ස්තුතියි 💖
දමිත් අයියා එල ❤❤ (සයිප්‍රස් )
හදවතින්ම ස්තුතියි 💖
Thanks bro video ekata
හදවතින්ම ස්තුතියි 💖
Samahara aya bro ta banala comment dala thiyanawa bro upset wenna epa oyage video walata hadawathinma suba psthana set ekak innawa
නෑ මම සැලෙන්නෙ නෑ......මට විරුද්ධව negative force එකක් තියෙන තරමට මම positive වෙනවා......ඒ මගෙ හැටි.....මම තවත් ශක්තිමත් වෙනබව ඔවුන් දන්නේ නෑ.......
ඔබට ස්තුතියි 💖
කොලුවගෙ ඇස් දෙක හෙන ලස්සනයි ඈ...දමියා රෙදි කෑල්ල දාං යද්දි සහරාන් වගෙ 😁😂😅
හදවතින්ම ස්තුතියි 👍
Adath newak set wela🛳🛳mehema dakiddi patta lassanai 🛳
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි හොදේ
ස්තුතියි 💖
දවස ගානේ එකක් දාමු කොල්ලො❤...ජය වේවා
දවස ගානේ.....🤔
අර Msc Rafaela නැව 245m දිගයි, අඩි 20 කන්ටේනර් පෙට්ටි 3300 ගෙනියන්න පුළුවන් එක පාරක.
ඔව්....මහ සද්ධන්ත නැවක්...👍
සමහර කන්ටේනර් නැව් එකක් බලනකොට ඕක ගොඩක් පොඩි නැවක්
ආසවෙන් බලන් ඉන්නේ විඩියෝ එකක් දානකන්
හදවතින්ම ස්තුතියි 💖
❤❤❤❤❤niyamai
ස්තුතියි 💖
Uro , bharak maran widiyatama thamai diwarayoth malu maranne pollen gahala eth mun hithan enne un pau karayo nemei kiyala
අලුත් එකක් එනකන් බලන් හිටියේ ❤❤❤❤❤
ස්තුතියි 💖
ඇත්තටම අපි සුපර් මාර්කට් එකට ගිහින් මාලු අරන් ඇවිත් කෑවට මේ මිනිස්සු කොච්චර මහන්සි වෙලාද මේ රස්සාව කරන්නේ..බුදුසරණයි ජේසු පිහිටයි ❤❤
හදවතින්ම ස්තුතියි 💖
අපි මේ දවස් වල බරිහන් දෙනවා පාරෙ යන්න බෑ රස්නෙ කියලා. උඹලා මහ මුහුදෙ ගිණි කාෂ්ඨකේ ගහන ගේම දැක්කම කට වැහුනා. ❤❤
හදවතින්ම ස්තුතියි 💖
ජය වේවා ❤
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි ❤️
හදවතින්ම ස්තුතියි 💖
අලුත් දිවර සහොදරයත් වැඩ්ඩෙක්.ලස්ස්නයි ඔයගේ මහන්සියේ ප්‍රතිපල පෙනවා මුල ඉදන්ම මම විඩියො බලනවා බුදු සරනයි ජය...❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
නියමයි ❤❤❤
ස්තුතියි 💖
සුපිරි❤🎉
ස්තුතියි 👍
Superb 🤛
Thanks 💖
Maru ❤❤
ස්තුතියි 👍
Patta aiya❤️Muhuda mara sundarai udetai hawasatai🥹❤️ mn mara asai hawasa negombo beach ekata❤
හදවතින්ම ස්තුතියි 💖
Supiri❤
ස්තුතියි 💖
සුපිරි ❤❤❤
ස්තුතියි 💖
විනෝද මිහිරක් ගෙන එයි මුහුදු ජිවිතේ ❤❤❤❤❤
ස්තුතියි 💖
මොන ව්නෝදෙද ඕක ලොකු වේදනාවක් අපිට ආතල් වගේ වුනාට රහ කර කර මාලු කෑවට ඒ මිනිස්සු මාලු අල්ලන්න කන කට්ට දන්නේ අහුවෙන මාලුයි අහසයි පොළවයි විතරයි.
ඇබ්බැහි වෙල් ඉන්නේ..❤❤
හදවතින්ම ස්තුතියි 💖
Wow..come to Germany 🇩🇪
Thanks 💖
බලන් ඉන්නෙ වීඩියෝ එනකන් ❤️❤️
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි. ආයෙ කියන්න කතා දෙකක් නෑ පුලුවන් නං මුහුදෙ දැල්ලෝ අල්ලන එකක් වෙනම දාන්නකෝ.
ඉදිරියේදී උත්සාහයක් ගන්නම්....👍
මරු විඩියෝ
ස්තුතියි 💖
Ayye, one request.. when hitting the fish on the head can u cut that part plz, I know u guys r doing humanly but some people don’t like that ayye 😊 great clip.. we wanna see more hunting like this.. keep up the good work ayya.. god bless you
This is the way fishermen do in the world. Truth and the reality of fish hunting .
If that part is removed, it will not be an exploration of the truth of the fishing industry....
Thanks 💖
නියමයි...දමිත්...සුලෝචන නැද්ද ....ජයවේවා
ස්තුතියි 💖
supiri❤
ස්තුතියි 💖
Niyama content brother oyage english sub hari danna ❤
හදවතින්ම ස්තුතියි 💖
සුමුදු aiyya❤
ස්තුතියි 👍
meka patta
ස්තුතියි 💖
Supiri..
ස්තුතියි 💖
සාදු සාදු 😂😂 හොදි කන පින්වත්තු
🙏