ඩොනි අයියගෙ සිහින ඔරුව | සම්ප්‍රදාය හැඩකල ධීවරයෙක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • ඩොනි අයියගෙ සිහින ඔරුව ‪@wishwatiyubaya‬ 😲🎣💯
    #kayak #fisherman #modifiedkayak
    Subscribe for more ‪@wishwatiyubaya‬
    For more videos #wishwatiyubaya
    Back ground music credit to You Tube audio library
    Thanking you for watching ‪@wishwatiyubaya‬ 💛

ความคิดเห็น • 726

  • @tharakaekanayake8447
    @tharakaekanayake8447 9 หลายเดือนก่อน +86

    ඩොනී අයියා ලොකු ආදර්ශයක් දුන්නේ ... අද ප්‍රෝග්‍රෑම් එක පට්ට කියන්න වචන නෑ... මුහුදක් පේන මානෙකවත් නැති , රට මැද ඉන්න අපට මේ වගේ ලස්සන වැඩසටහන් ගේනවට විශ්ව ටියුබ නාලිකාවට ගොඩක් ස්තූතියි , දිගටම කරගෙන යන්න කියල සුබපතනව..❤

    • @dinisavisl9724
      @dinisavisl9724 8 หลายเดือนก่อน +3

      ❤,,,😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +3

      හදවතින්ම ස්තුතියි 💖

    • @dineshsampath6974
      @dineshsampath6974 8 หลายเดือนก่อน +2

      he is a creative fisherman...all the best..both of you...

    • @romania5657
      @romania5657 6 หลายเดือนก่อน +1

    • @nelumhemakanthi
      @nelumhemakanthi 3 หลายเดือนก่อน

      😊😊edďddddeďrrdddeddddeddeèrrrrrrrrrrrrrdrrrrrrrrrrrrr😊😊😊😊😊😊rer😊😊😊😊😊😊😊😊😊😊ddr😊😊😊😊😊😊r😊rrdddd😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @sumithlaksman4719
    @sumithlaksman4719 9 หลายเดือนก่อน +71

    මට අවුරුදු 40ක් වෙනවා අදටත් තාත්තගේ බීමත් කමනිසා හරියට පීඩා විඳිනවා මේ තාත්තා බේබදු කමේ ආදීනව හිතට අරන් දරුවන් වෙනුවෙන් ඒක අත හැරීම නම් හරිම සතුටු කාරණාවක් දීඝායු සුව ලැබේව එතුමන්ට තිසරණ සරණයි

    • @user-wy1vy8sx7x
      @user-wy1vy8sx7x 8 หลายเดือนก่อน

      ❤ Budusaranai niyama wadasatahana jayama wewa

    • @shohanromeshana5485
      @shohanromeshana5485 8 หลายเดือนก่อน

      oyata 40k kiyanne thaththta 58k athine....thaththa atha harala oya gema gahanna...jaya wewa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +4

      උත්සාහය අත් හරින්න එපා......හැකිනම් තාත්තාට මේ වීඩියෝව පෙන්වන්න .....හොද සිහියෙන් සතුටින් ඉන්න වෙලාවක....
      හදවතින්ම ස්තුතියි 💖

    • @kaniksnidhl7235
      @kaniksnidhl7235 7 หลายเดือนก่อน +1

      ​@@wishwatiyubayaw

  • @spacewalker6580
    @spacewalker6580 9 หลายเดือนก่อน +34

    මොලේ තියෙන මිනිහෙක්. මෙහෙම මිනිස්සු වාසනාවක් ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +2

      හදවතින්ම ස්තුතියි 💖

  • @sameeranuwanjith3117
    @sameeranuwanjith3117 8 หลายเดือนก่อน +9

    ධීවරයොයි.....මාළුකාරයොයි කියන්නෙ වර්ග දෙකක්....
    මේ ආදරණීය ධීවර තාත්තා කෙනෙක්❤❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @rakithamadushan9722
    @rakithamadushan9722 9 หลายเดือนก่อน +20

    පිලිවෙලකට වාඩක් කරන මනුස්සයෙක් .ඔවා උපතින්ම එන දේවල්.ලස්සනයි වැඩේ.ආසයි බලන් ඉන්නත්❤😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-ho7mm8nf6b
    @user-ho7mm8nf6b 4 หลายเดือนก่อน +5

    ඩොනීඅයියානම්පට්ටමනුසයෙක්.සුපිරි ඔරුවනම්.ඩොනීඅයියාගේ.තවත් වීඩියෝ එකක් දාන්න කෝ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      තව එකක් තියෙනවා......👍

  • @Menuka3667
    @Menuka3667 8 หลายเดือนก่อน +8

    සුපිරි වැඩ්ඩෙක් , මොලකාරයෙක් , වගේම ඇත්ත කතාව කියන්න කොන්ද තිබ්බ මිනිහෙක් , දියුණු උනාට අතීතය හංගන්න ඔන උනේ නෑ , ❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම .....සැබෑ ධීවර පියෙක්.නිහතමානී චරිතයක් 💖

  • @tharindusandamal1980
    @tharindusandamal1980 8 หลายเดือนก่อน +4

    Update වුන දිවරයෙක් 😍
    එය තමයි අවශ්‍ය 💪💯
    හිනා වෙන මිනිස්සු ආදල කර ගන්න එපා.
    ඔබට ජය 🙏❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @dnnbuddy
    @dnnbuddy 8 หลายเดือนก่อน +5

    දක්ශ ප්‍රායෝගික නිර්මාණකරුවෙක් දැකීම ඉතාම සතුටක්.😇😇 එතුමාගේ ජීවිත අත්දැකීම් තුලින් ලබා දුන් පණිවුඩ අනර්ඝයි...💯🎉🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @dilrukshpathirana4905
    @dilrukshpathirana4905 9 หลายเดือนก่อน +12

    මාළු තලනඑක අස්සෙ හිතුව මේකත් එයි කියල.😂
    දැන්නම් සුපිරියක් තමයි❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @countrymart1269
    @countrymart1269 9 หลายเดือนก่อน +4

    ඩොනී අයියා සුපිරි වැඩ්ඩෙක්.මේ වගේ වැඩ්ඩන්ගෙන් කර්මාන්තෙට වැඩක් ගන්න පිළිවෙලක් නැහැනෙ.මේ ප්‍රායෝගික දැනුම ලංකාවේ කොල්ලන්ට දෙන්න විදිහක් තියෙනවනම් හොඳයි.ඩොනී අයියා නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා....!ජය වේවා.....!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @bhanukaprabhathyaddehikand1515
    @bhanukaprabhathyaddehikand1515 8 หลายเดือนก่อน +2

    ඇත්තටම ඩොනි මාමා හොඳ ආදර්ශයක් ගන්න පුලුවන් පුද්ගලයෙක් මේවගේ මිනිස්සු කොච්චර ඇතිද දමිත් මාමටත් ගොඩක් ස්තූතී කරනො මේ වගේ මිනිස්සු හදුන්වල දෙනවට

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @roshanfonseka5031
    @roshanfonseka5031 9 หลายเดือนก่อน +28

    මේ අයියා ගැන පුදුම ආඩම්බරයක්.අපේ රටට සම්පතක්.මේ තරම් දක්ෂ මිනිස්සු කොච්චර හැංගිලා ඉන්න ඇතිද?නිදුක් නිරෝගී සුබ අනාගතයක් වෙන්න ප්‍රාර්ථනා කරනවා.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @tcfdesilva1761
    @tcfdesilva1761 9 หลายเดือนก่อน +4

    අද ඔයා අපිට හඳුන්වා දුන්නේ ඉතාම දක්ෂ කාර්මිකයෙක් ව.
    ධීවරයන් අතර මෙවැනි කාර්මිකයෙක් සිටින බව දැනගැනීම ඉතාම සතුටට කරුණක්..
    හොඳින් හිතා මතා තම කාර්යය පහසු ලෙස කර ගැනීමට ඇති හැකියාව ඔහුගේ විශේෂත්වයක්.
    👍👍
    ඔහුට සුභ පතමි💚
    ඔහුව අපට හඳුන්වා දුන් ඔබට බොහොම ස්තූතියි 💐🙋

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @kavindudilshan046
    @kavindudilshan046 9 หลายเดือนก่อน +5

    ජීවිතේ දැක්ක සුපිරිම චරිතයක්..අමතක වෙන එකක් නෑ කවදාවත්❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @ireshsanjaya3487
    @ireshsanjaya3487 9 หลายเดือนก่อน +6

    සුපිරිම පොරක් සහ සුපිරි ම ඔරුවක් වැඩසටහනත් මරු ජයවේවා ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @nishunanupama7159
    @nishunanupama7159 9 หลายเดือนก่อน +14

    මන් දැකපු සුපිරිම ඔරුව ❤⛵

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @prasannaliya610
    @prasannaliya610 8 หลายเดือนก่อน +2

    අයියා වන්ඩියනම් අයේ සුපිරි...පට්ටම බාන්ඩේ ..අයේ කියන්ඩ වචන ne...සුපිරියක් .👊👊👊👊💯💯💯💯👍👍👍👍👍🖐️🖐️🖐️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @kdHart456
    @kdHart456 9 หลายเดือนก่อน +3

    පිලිවෙලකට වැඩක් කරනව දැකපු එකම දීවර මහත්මයා...නියමයි දමිත් අයියේ...❤❤❤මාත් කැමති මගේ චැනල් එක ඔයාගෙ වගේ ඉහලට අරන් යන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖......මගේ සුභ පැතුම්.....👍

  • @Shani_Sj
    @Shani_Sj 9 หลายเดือนก่อน +13

    හොද දැනුමක් තියෙන සුපිරි ධීවර මහත්මයෙක්..👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @ktv2943
    @ktv2943 9 หลายเดือนก่อน +3

    දමිත් මල්ලි,මම මුල ඉඳලම ඔයාගෙ වීඩියෝ බලල තියෙනව.ඒත් ප්‍රසිද්ධියෙ කියන්න බැරි කාරණාවක් නිසා කමෙන්ට් දැමීමෙන් වැලකී සිටියා.එහෙත් මේ වීඩියෝව බැලීමෙන් ඒ මතය වෙනස් වූයේ,මෙතෙක් ඉදිරිපත් කරපු වීඩියෝ අතරින් විශිෂ්ඨම වීඩියෝව මෙය නිසා.ඔබට ජය.!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @gaveshkaanuradha1308
    @gaveshkaanuradha1308 8 หลายเดือนก่อน +1

    TH-camr කෙනෙක් විදියට රැල්ලට නොයා ජීවිතේ සරල සුන්දරත්වය පෙන්නන සුපිරි සහෝදරයෙක්.ඔයාගෙ විදියටම කියනවනම් "ආයෙ ඉතින් කියන්න වචන නෑ"
    ජයෙන් ජය 👌❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @koreanlifestyle
    @koreanlifestyle 8 หลายเดือนก่อน +2

    එළ එලම තමා.කොරියාවෙ ඉදන් බලන්නෙ ඔයාගෙ මේ වීඩියෝ.අදත් වචනයක් නෑරම ඇහුව බැලුව.තැන්කූ.තවත් මේ වගේ එව්ව් ගේන්න.❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sameera9274
    @sameera9274 8 หลายเดือนก่อน +6

    යල්පැන ගිය දීවර කර්මාන්තය දියුනු කරන්න සුපිරි මිනිසෙක්. මේවගේ හිතන මිනිස්සු ටිකක් හිටියනම් මේ කර්මාන්තය ගොඩදාන්න පුලුවන්.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @kumarasisira7143
    @kumarasisira7143 2 หลายเดือนก่อน +1

    අපේ වීරයෝ ජයවේවා. පහසුකම් අවම උනත් ගේමක් ගහන්න උත්සාහ කරන වීරයෝ.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @miyurupathirana
    @miyurupathirana 8 หลายเดือนก่อน +4

    හිත හොඳ හරිම නිහතමානී මනුස්සයෙක්..මීටත් වඩා ඉහළම තැනක ඉන්න වටින මහත්මයෙක්❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @lakemusicsl2528
    @lakemusicsl2528 หลายเดือนก่อน +1

    රටට වගේම ධීවර ජනතාවටත් ආදර්ශමත් චරිතයක් ❤ 💯

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @user-rr9xb4kg7v
    @user-rr9xb4kg7v หลายเดือนก่อน

    Balapu video walin pattama video ekak.. doni aiyage igenaganna godak dewal thiyenawa... jayawewa....💪💪💪👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 👍

  • @shanukalakshan8182
    @shanukalakshan8182 9 หลายเดือนก่อน +2

    1st අයියා ඔබ කරන සැම වැඩක් ම ඉතා සර්තකව කර ගැනිමට ජය හැමදාම ඔබ එක්ක අපි බුදු සරනයි❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Udugampelge.Perera
    @Udugampelge.Perera 4 หลายเดือนก่อน +1

    මෙි මල්ලිට මම කියන්න ඔනා, ඔබ මෙි ධිවර වැඩසටහන් කරනව.ඔබ හොද සමජ මෙහෙවරක් කරනව.ඔබ එන්න හලාවත අඹකදවිල ට.ඇවිත් මා හමවන්න.අපෙ රැකියාව ,අපෙ සුන්දර කලපුවට කරල තියන විනාසය පිලිබදව වැඩසටහන් කරමු.ඔබට ජය පතමි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම එන්නම්....මේ මගේ නොම්බරය 0750975491

  • @jeffery9781
    @jeffery9781 8 หลายเดือนก่อน +5

    මචං සුපුරුදු පරිදී USA advertisement 💰වලින් අනුග්‍රහය දෑක්වුවා ❤💰💵💶💷 සුපිරි චරිතයක්..❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි brother 💖🙏🤝

  • @AbdulRafi-gd3zq
    @AbdulRafi-gd3zq 7 หลายเดือนก่อน +2

    සුපිරි චරිතයක්❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @lamasiridineshbandara9569
    @lamasiridineshbandara9569 หลายเดือนก่อน +1

    ඔයාගේ මේ බැඩසටහන මම බලනවා මේ ළඟකදි සිට. මට මේකට කියන්න ගොඩක් දේවල් තියනවා. ඒත් එක වචනයක් කිව්වොත් විශිෂ්ඨයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @AbdulRafi-gd3zq
    @AbdulRafi-gd3zq 7 หลายเดือนก่อน +2

    පට්ටම ආදර්ශයක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sachinthayapa6917
    @sachinthayapa6917 8 หลายเดือนก่อน +1

    ඇත්තටම ඇහැට කදුලක් ආවා සුපිරිම දක්ශයෙක් 💗🥺 වෙන්න ඔනිත් ඔකම තමා විශ්ව ටියුබය සුපිරිම චැනල් එකක් 💗 බුදුසරනයි දෙන්නටම පරිස්සම්න් දෙන්නටම හරියන්න ඔනු වැඩ් වැඩියෙන් 💗🥺🙏🙏🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 9 หลายเดือนก่อน +1

    කියන්න වචන නැ සුපිරි චරිතයක්නෙ , මෙිව ආදර්ශයට ගනිල්ලා 👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 💖

  • @singapore0419
    @singapore0419 9 หลายเดือนก่อน +1

    සුපිරිම මාරම වැඩකාරයෙක්... ආයේ කියල වැඩක් නෑ... ❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @dicksanravindra2284
    @dicksanravindra2284 9 หลายเดือนก่อน +2

    ඇත්තම කියන්න නියමයි දමිත් අයියේ අපේ ගමේ මනුෂ්‍යයෙක් සුපිරි වැඩක් ජේසු පිහිටයි ජයවේවා .👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @lazylizard6682
    @lazylizard6682 8 หลายเดือนก่อน +1

    26:56 බේබද්දෝ ඔන්න අහගනිල්ලා...දැන්වත් හැදියල්ලා ඔය මනුස්සයා වගේ..රෙස්පෙක්ට් ඩොනි අයියා..දෙන්නටම ජය..🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @stcyff1627
    @stcyff1627 2 หลายเดือนก่อน +1

    සුපිරි වැඩකාරයෙක් තමා❤️❤️❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @user-xw2vn1tu8s
    @user-xw2vn1tu8s 8 หลายเดือนก่อน +1

    Lassanama video ekak aiye man dekapu.e vachana tika marama gemmak.mokada hemathaththekma evage hithuvanam ada ape rate daruvan paraval gaane higakanne.jayawewa.supirima video eka man dekapu.❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @p.h.pkasunchathuranga7302
    @p.h.pkasunchathuranga7302 8 หลายเดือนก่อน +1

    Ethamath watina adahas tikak dunna ada video eken. Ediriyatath mewage video genna Very thanks .. jayawewa 👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @pickme557
    @pickme557 หลายเดือนก่อน +1

    Supiri wedak ayya. Ayyage video okkoma wage balanawa.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @rsmfernando
    @rsmfernando 9 หลายเดือนก่อน +3

    Thank you Damith for bringing us to experience the life and times of Donni Ayya an exemplary fisherman who turned his life around for the sake of his family. Stay blessed Damith.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      Thank you so much 💖

  • @vihangaanddilitha4526
    @vihangaanddilitha4526 8 หลายเดือนก่อน +1

    හොඳ වැඩක්❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sampathnandasena5768
    @sampathnandasena5768 8 หลายเดือนก่อน +1

    අද උඳුවප් පුර පෝය දිනයෙ මම අහපු බණ පදය. ගොඩාක් පිං ඔයාලට. මේ වීඩියෝව ඇත්තටම ලොකු පණිවිඩයක් දුන්නෙ හැමෝගෙම ජීවිත වලට.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖🙏

  • @diasbro497
    @diasbro497 8 หลายเดือนก่อน +1

    Menna Real Heroes.. Loketama watina charithayak.. God Bless You ❤️👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @yasi_001
    @yasi_001 9 หลายเดือนก่อน +3

    පට්ට තාක්ෂනයක් 🤩

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @gayanthusitha3013
    @gayanthusitha3013 9 หลายเดือนก่อน +1

    ගින්දර විඩීයෝ එකක් දමිත් සහ ඩොනි අයියා ඔයාට සුබ පැතුම් 🎉🎉🎉❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 9 หลายเดือนก่อน

    අයියෙ ඔයට පින්. හදෙනවනම් ඩොනි අයිය දිහ බලල හදෙන්න පුලුවන්. අදර්ශමත් මනුස්සයෙක්. බුදු සරණයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @wimukthihashan5
    @wimukthihashan5 9 หลายเดือนก่อน +2

    සුන්දර මිනිස්සු අපිට මුණගැසනවට ස්තුති අයියා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-kz8cp7ew8d
    @user-kz8cp7ew8d 8 หลายเดือนก่อน +1

    ඩොනි අයියා නියම ආදර්ශමත් මහත්මයෙක් තව දවසක ඩොනි අයියගෙ වැඩසටහනක් ගේන්න බුදුසරනයි දෙන්නටම

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍....හදවතින්ම ස්තුතියි 💖

  • @dilanperera973
    @dilanperera973 9 หลายเดือนก่อน +1

    Math sanwedi wunaa doni aiyatath ape damith aiyatath budusarani devephitae!!!!❤❤ බෝට්ටුව නම් සුපිරි 👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @maheshjayalath3075
    @maheshjayalath3075 8 หลายเดือนก่อน +1

    Supiri molayak tama me wage minissungen ape rate hari wadak gannawanam loke jayaganna puluwan mola tamai..good luck doni aiya..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @kasunfernando2418
    @kasunfernando2418 9 หลายเดือนก่อน +7

    අෆ්ෆා මට පට්ටම සතුටුයි ❤❤❤ නියමයි සහෝ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @SMOKY126
    @SMOKY126 5 หลายเดือนก่อน +1

    ඔරුවට සැප දෙන ඩොනි මාමා ❤️🥰

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @chathuranuwan6408
    @chathuranuwan6408 9 หลายเดือนก่อน

    Patta බෝට්ටුව ahh.donii aiya patta පිළිවෙළකට inna kenek wage jaya වේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @thusharabandara6926
    @thusharabandara6926 9 หลายเดือนก่อน +3

    Eka gathi

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @tharidudilshan848
    @tharidudilshan848 9 หลายเดือนก่อน +11

    මම දැක්ක හොද iq එකක් තියන මිනිහෙක් ඩොනි අයිය❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-ls6wv3yd7m
    @user-ls6wv3yd7m 6 หลายเดือนก่อน +1

    Kiyanna wachana na ada program eka maru doni mame jayawewa jesupihitai❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @promodtharindu5824
    @promodtharindu5824 9 หลายเดือนก่อน +1

    ඇත්තටම ඩයල් එකක් ❤ අද නම් සුපිරි ඇ ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @chulasankaathurusinghe7136
    @chulasankaathurusinghe7136 8 หลายเดือนก่อน

    එකෙන්ම පට්ටම වැඩ්ඩෙක්👌👌👌 හොදම තාත්තෙක් 👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Rush956
    @Rush956 8 หลายเดือนก่อน +1

    බලාපොරොත්තු වෙච්ච වීඩියෝ එකක් 😍😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @pasidulakmal6319
    @pasidulakmal6319 8 หลายเดือนก่อน

    මෙහෙම මිනිස්සු හරිම වාසනාවන්.අද වීඩියෝ එක නියමයි.👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-kp1es8bu3j
    @user-kp1es8bu3j 5 หลายเดือนก่อน +2

    Respect doni ayiya 👍❤

  • @sumuduishan7336
    @sumuduishan7336 8 หลายเดือนก่อน

    හොද දැනුමක් තියෙන මහත්මයෙක් ජය වේවා❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @kassiersvlog6825
    @kassiersvlog6825 8 หลายเดือนก่อน +1

    ඩොනී මාමා දැකපු සුපිරිම චරිතයක් ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @cssamare
    @cssamare 8 หลายเดือนก่อน

    සුපිරි වැඩ්ඩෙක්. අහන් ඉන්න ආසයි කතාව

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @kumarasisira7143
    @kumarasisira7143 2 หลายเดือนก่อน +1

    සොදුරු මිනිසුන් ජයවේවා❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @wasantakumara5770
    @wasantakumara5770 9 หลายเดือนก่อน +2

    නියමයි එ ඔරැව දමිත් අයියෙ❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @rachandana1
    @rachandana1 7 หลายเดือนก่อน +1

    සුපිරි නෙ❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @nushanmaleesha7656
    @nushanmaleesha7656 8 หลายเดือนก่อน

    ඩොනී මාමා respect ,super ,ගැම්මක්❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @nimshansachintha9427
    @nimshansachintha9427 9 หลายเดือนก่อน +1

    Master mind මනුස්සයෙක්❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @niroshidananjani8081
    @niroshidananjani8081 7 หลายเดือนก่อน +1

    පට්ටම පට්ට..........කියන්න වචන නැහැ Bro.....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @inigam6739
    @inigam6739 9 หลายเดือนก่อน +1

    සුපිරිම දිවරයෙක් සාම්ප්‍රදාය හැඩ කල මිනිසෙක් ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Asanka_Dilip
    @Asanka_Dilip 8 หลายเดือนก่อน

    ස්තුතියි අයියේ ❤❤
    From United Arab Emirates 🇦🇪

  • @user-ju4gy7jl4d
    @user-ju4gy7jl4d 9 หลายเดือนก่อน +1

    සුපිරියක් ඩයස් අයියෙ...❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @nayasarathna
    @nayasarathna 9 หลายเดือนก่อน +1

    Doni mahathai obathumai hemawitama try karanne wenas deyak karanna....!
    Godak sathtui....!
    Jaya wewa....!❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @asantharanasinghe9712
    @asantharanasinghe9712 หลายเดือนก่อน

    One of the best video ❤ Thank you machan❤

  • @zerostar1651
    @zerostar1651 9 หลายเดือนก่อน +1

    thawa video ekak one doni aiyath eeka malu allanna yana....aniwa onemai nathnam tharahai😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      ඉදිරියේදී උත්සාහයක් ගන්නම්.......👍

  • @lankalanka539
    @lankalanka539 9 หลายเดือนก่อน +2

    ඒ අන්තිම වචන ටික නම් පට්ට ඩොනි අය්යේ ඒ මාර මොටීවෙසන් එකක් දමි අයියේ වෙලාවක බිලී බාන එකක් දාන්න ඩොනී අයියගෙ ⛵ න්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      ඉදිරියේදී උත්සාහයක් ගමු......හදවතින්ම ස්තුතියි 💖

  • @pickme557
    @pickme557 หลายเดือนก่อน +1

    Doni ayya deewarayek newei deewara engineer kenek.. Adarei..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @heliysheleena5243
    @heliysheleena5243 8 หลายเดือนก่อน +2

    මීගමුව මුන්නක්කරයේ අැගල් ඩොනි. ඔීනම ටෝලර් බෝට්ටුවක එන්ජිම එලයිමට් කරනවා. අපේ මව්ට් බාස්.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sanjanadilhara3602
    @sanjanadilhara3602 9 หลายเดือนก่อน +1

    ඩොනි බාස් good job ❤️❤️🤩🤩

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @amarajayasingha2893
    @amarajayasingha2893 9 วันที่ผ่านมา +1

    Great 👍

  • @lakshan_malith
    @lakshan_malith 7 หลายเดือนก่อน +1

    තවත් සොඳුරු මිනිසෙක්.....❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @kasunwedagedara3534
    @kasunwedagedara3534 7 หลายเดือนก่อน +1

    Doni ayya supiri porak ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @nihalrajapaksha7549
    @nihalrajapaksha7549 4 หลายเดือนก่อน +1

    Oya ganawe wetina video aekka ජයවේවා 😂❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @pasidufernando7876
    @pasidufernando7876 8 หลายเดือนก่อน

    Damith aiyye patta oyage okkoma video balanawa man niyamai issrahath supiri video danna balan innawa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @AsankaMalaviarachchige-wh1oo
    @AsankaMalaviarachchige-wh1oo 9 หลายเดือนก่อน

    පට්ට වැඩ්ඩෙක් ජය වේවා ගමනපෙරට .......

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @hashantsandaruwan6476
    @hashantsandaruwan6476 8 หลายเดือนก่อน

    සුපිරි චරිතයක්❤ සුපිරි වැඩ්ඩෙක්🔥

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @manjulajagath8047
    @manjulajagath8047 8 หลายเดือนก่อน +1

    නියම වැඩකාරයෙක්.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @kavidu857
    @kavidu857 2 หลายเดือนก่อน +2

    Engineering paradai doni ayiya pattai respect

    • @kavidu857
      @kavidu857 2 หลายเดือนก่อน +1

      s❤❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

    • @kavidu857
      @kavidu857 2 หลายเดือนก่อน

      Lankawe podi minissunge thiyana sciences thakshanaya maru eka Ape loku loku minissu Mee loketa pennanna ida dennh

  • @danushkaniroshan8695
    @danushkaniroshan8695 7 หลายเดือนก่อน +1

    Patta........bro

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @imalka128
    @imalka128 9 หลายเดือนก่อน +1

    Wow මාර innovative මනුස්සයෙක් ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @YolandaMartinez-wx2rj
    @YolandaMartinez-wx2rj 8 หลายเดือนก่อน +1

    සුපිරි වැඩ්ඩෙක්.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @anuradeniyawaththe570
    @anuradeniyawaththe570 8 หลายเดือนก่อน

    දිර්ගායුෂ පතනවා ඔබ තුමාට⁣⁣ ජෙසු පිහිටයි!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @avishka8141
    @avishka8141 8 หลายเดือนก่อน

    තමන්ගෙ රස්සාව හරියට කරන ආදර්ශමත් චරිතයක්..❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @menakaranganath8627
    @menakaranganath8627 9 หลายเดือนก่อน +1

    සුපිරි තමයි ඉතින් ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @menakagg
    @menakagg 8 หลายเดือนก่อน

    ඇන්ජින් දෙකක් දැමීම තෙල් ඉතිරියක් නෙවෙයි ඇන්ජිමේ කල් පැවැත්මට හොදයි කියලා එයා කියන්නෙ👌. මේ විඩියෝව නම් ඉතාමත් වටිනවා ...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

    • @menakagg
      @menakagg 8 หลายเดือนก่อน +1

      බැරි ද පොඩි ඔරුවක් හදන විදය පෙන්වන්න. බෝට්ටු නෙවෙයි ඔරුවක්!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +1

      ඉදිරියේදී උත්සාහයක් ගමු....👍