බිත්තර ඉස්සො අල්ලන්නෙ ඇයි ??? |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ส.ค. 2023
  • බිත්තර ගෑණු සත්තු අල්ලන්නේ ඇයි ??? 😲🦞🙏
    #giantblueclawprawn #femaleprawn #prawncatching
    Subscribe 👉 ‪@wishwatiyubaya‬
    Videos 👉 #wishwatiyubaya
    music credit You tube audio library 🎶
    subscribe button PIXABAY 👌
    Thanking you for watching ‪@wishwatiyubaya‬ 💛

ความคิดเห็น • 450

  • @nilanranasinghe2993

    මේ අහිංසක කොල්ලොන්ට මුකුත් කියන්නේ අැයි බං උබලට හරියන්න ඔ්නි දවසක තමන්ගෙ මහන්සියෙන් දෙයක් කරලා ජීවත් වෙන කොල්ලෝ❤❤❤

  • @ISSAPIXXA_ASMR

    හැමදේකම ඇදයක් හොයන එක ලංකාවෙ අයගෙ පුරුද්දක් අයියෙ ගනන් ගන්න එපා සුපිරි❤🌍

  • @gayanlakmal3494

    දූපතකට ගිහින් දවසක් නැවතිලා ඉන්න ගමන් මාලු අල්ලන ඒව,උයන ඒව,වගේ දේවල් ඔක්කොම මික්ස් කරල ටිකක් දිග වීඩියෝ එකක් කරමුකො.🎉🎉🎉

  • @Podda_edit

    ඉතින් බල්ලෝ ගුරමි න්ට ඕන වතුර ක ඉන්න පුළුවන්නේ 😔😔😔

  • @user-rb8cv3bl7v

    ඔය ස්ථානයේ මමත් මාළු අල්ලලා තියෙනවා. මා ඔයේ බිලිපිත්තෙන් ඔය ඉස්සෝ අහඹු ලෙස බිලී බලා තියෙනවා.

  • @rokiyagamingyt657

    බියර් 3ක්‌ දැක්කේ මන් විතරද ❤️

  • @pasidulakmal6319

    ගණන් ගන්න එපා.මාමේ මිනිස්සු මොකක් හරි ඇදයක් ඕපාදූප හොයන්නේ නැතුව ඉන්න බෑ.මොකක් හරි අල්ලගෙන ඇද හොයනවා.🐠🐟🐬🐳🐡️🦈🐋🦑🐙🦀🦐

  • @DileepJayathilaka

    අල්ලන බිත්තර ඉස්සෝ උඩට විහික් කරානම් හරිනේ 😅😊

  • @Shani_Sj

    ඊයේ මා ඔයට ගං වතුර දැම්මා..ආයේ ඉස්සෝ ඇවිත් ඇති ඔහෙට දැන්..

  • @gayanprasanna4607

    දමියො මේක උබට හිතන්න යමක්......මචං දමියො මේකෙ ඉන්න හැමෝම උබේ ෆෑන් බේස් එකේ ඉන්න එව්න්.උන් එක එක මානසික මට්ටම්වල ඉන්න එව්න් එතකොට මචං උන් දාන කමෙන්ට් විවිධාකාර කමෙන්ට් ඒ කමෙන්ට් හැම දෙයක්ම උබ මද්දියස්තව හිතපන් දායක සභාවේ හැමෝටම උබ කමෙන්ට් කරන්න යන්න එපා උන් මස් මාඋ කන්නෙ නෑ හොදි කනවා (ඒවට ඉංග්‍රීසියෙන් කියන්නෙ ලොකේ පජික් කියලා)උබට ජය

  • @thenurarandima3789

    Adareiii bokka (ඉදිරියටම) 👍👍❤️❤️

  • @annetjayasinghe1796

    මේවාගේ දැනුමක් එක්ක සුන්දර පරිසරය දැක ගන්න කරන විඩියො හරිම ලස්සනයි .හිතට ලොකු සතුට ක් ලැබෙනවා ..ස්තුතියි ඔබට

  • @pasindusandaruwan4522

    අදත් සුපිරියක් තමා ඉතින්😊

  • @dhanushkasadaruwan3096

    ඔයාගේ වැඩසටහන සුපිරි Aiye. හැමදාම බලනවා

  • @ahmed199216

    මෙතරම් සවිස්තරාත්මකව පැහැදිලි කිරීමට ස්තූතියි..., 100% 👌❤️ ජයවේවා...!

  • @supunprabath6777

    ඔබේ වැඩසටහන් ඔක්කොම බලනව..skip කරන්නෙත් නෑ..නියමයි...ඔබට ජය..

  • @isurueranga3218

    ඉස්සො ගෙ කතාව වගේ මාඹයෙ කිබුල්ලො බලන්න ආස අය likeඑකක් දාලා අළුත් වීඩියෝ වක් ඉල්ලගමූ.❤️👍

  • @rukmalsilva953

    ජයවේවා ඔබ‍ට හා ඔබේ පවුලේ අයට

  • @nadithnethsara1139

    Eththatama ara gonnu tikata pehedili kalata goodak sathutui ayiye thanks

  • @NadeeshaRajapaksha

    පට්ට දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයාගෙ videos වලින්