AkilaVimanga | Kavi 10ta Gee Dahayak | අකිල විමංග | කවි 10ට ගී දහයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 232

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 ปีที่แล้ว +29

    ලගදි කුරුනෑගල පැත්තෙ යද්දි පුතාගෙ ලොකු කටවුට් එකක් දැක්ක හරිම වාසනාවන්ත දරුවෙක් මෙලොවට දායාද කල දෙමව්පියන් හරිම වාසනාවන්ත යි පුතා good luck

  • @sumudunevika5358
    @sumudunevika5358 ปีที่แล้ว +51

    අකිල සර්,ඔයා මේ ලෝකෙට දීපු අම්මා තාත්තා දෙන්නටම ගොඩාක් පිං....ඔයා අමුවෙන් කතා කරනවා ඇත්තටම

  • @gamingbro4865
    @gamingbro4865 ปีที่แล้ว +40

    මේ කතාව අවසන් වෙනකල් ඇහුවා නම් අවසාන වෙනකල් අපේ රටේ පවුල් ප්‍රශ්න සෑහෙන්න අවසන්.❤❤

  • @sithilimbandara1834
    @sithilimbandara1834 ปีที่แล้ว +53

    හරිම අපූරුයි.මුහුනු පොතේ කාලය නිකරුනේ ගෙනවාට වඩා මේවන් සුන්දර කවි කතාවක් තුළ මොහොතකට රැදීම කෙතරම් ආස්වාද ජනකද.අකිල සර්ගේ බොහෝ වැඩ සටහන් මා අසනවා.බොහෝ දුරට ඔබේ අදහස් කාලීනයි.ඔබ දෙපලටම බෙහෙවින්ම ස්තූතියි.

  • @dinithinisansala5015
    @dinithinisansala5015 ปีที่แล้ว +103

    "" මහ මෙරක් තරම් සිත - ආදරෙන් පිරෙනවා...
    අහිමි බව පසෙක ලා - හිමි ලෙසින් දකිනවා..
    දැන දැනම දුකක් බව - බැදීමක වෙලෙනවා....
    ඔබ මගේ නොවේ නමුත්,- මා ඔබෙයි සිතෙනවා...
    කටහඩම ඇති නේද - සැනසෙන්න හිතනවා...
    ඇසුණු පසු හඩ නුඹේ- දකින දින ගනිනවා....
    දසුන අපි දෙන්නාව - එක් කෙනෙක් කරනවා ...
    පියවි සිහියට ඇවිත් - යළිත් පසුතැවෙනවා....
    ඇගේ සෙවණේ නැති සුවය - මා ලගයි කියනවා..
    ඒ උනත් ඈ වෙතට - යන්න කල් බලනවා...
    සම්මතය තුල සිරව - අපේ සිත් හඩනවා...
    " බැදුණු තරමට දුකයි" - හිමි දෙසුම් ඇහෙනවා...

    • @Pgckg
      @Pgckg ปีที่แล้ว

      🌹👍

    • @randimaruvinara6959
      @randimaruvinara6959 ปีที่แล้ว +9

      හිමි උනු තැන ප්‍රශ්න වැඩි මොකද සත්‍ය්ය එතැන හින්දා නිතර එකට ගැටෙන හින්දා ..නමුත් අහිමි දේ ළඟ ප්‍රශ්න අඩුයි සීමාවකට යටත් ගැටීම් නෑ හිත අවනතයි එතැන ...හිතට දැනෙනව වැඩි..ඒ වත් සංසාර බැදීම් ❤❤❤❤

    • @kodippiligeghnanawathi883
      @kodippiligeghnanawathi883 ปีที่แล้ว +2

    • @RupikaRupika-c8s
      @RupikaRupika-c8s ปีที่แล้ว

      Budusarani sr ta

    • @amalkasurangi8340
      @amalkasurangi8340 ปีที่แล้ว

      ❤❤❤❤

  • @chandimawijesekara9966
    @chandimawijesekara9966 ปีที่แล้ว +11

    පොත් කියවන්න තරමක ඇල්මක් තිබුණත් කවි පොත් කියවන්න නම් ඇල්මක් තිබුණේ නැහැ. හැබැයි එක කවියකින් මුළු පොතක් කියවලා ගන්න අත්දැකීම ගන්න පුළුවන් කියලා තේරුම් ගත්තේ මේ වැඩසටහනෙන්. මේ වගේ වැඩසටහන් ඇත්තටම සමාජගත වෙන්න ඕනේ. විශේෂයෙන්ම අපේ ළමයින් මේ වගේ වැඩසටහන් නරඹන්නම ඕනේ. හැම සම්මානයකට ම වඩා වටින්නේ මිනිසුන්ගෙන් ලැබෙන සම්මානය. ඉතාමත් අර්ථාන්විත සංකල්පයක් මේ වැඩසටහන. පරිණත බව කියන්නේ වයසට නෙවෙයි කියන එකට හොඳම උදාහරණය තමයි අකිල සර්... කොච්චර මේ වැඩසටහනට ආසයිද කියනවනම් ගෙදර වැඩ ඔක්කොම ඉවර කරලා රෑ 12:00 විතර වෙනකන් මේක අහනවා නිදිමත අහලකවත් නැහැ... මමත් ගුරුවරියක් ජීවිතේ ගොඩක් දේවල් මාත් මේකෙන් ඉගෙන ගත්තා...... නිවේදක තුමනි ඔබට සුභ පැතුම්

  • @randimaruvinara6959
    @randimaruvinara6959 ปีที่แล้ว +76

    හෙන ගහනවද ආදරෙයිනම් ආදරේ කිවාම 🎶🎶🎶ඇත්තමයි මටත් මේ වැඩසටහනේ දැනුනම පද ටික...අකිල සර් කිවුව නම් ඉතින් හැංහිච්ච පද වලටත් පණ ලැබෙනවා..නිවේදක සහොදරයාගේ නිවුන කම ඉවසිමෙන් අහගෙන ඉන්නකම් ආරාධිතයගේ කතාව කරගෙන යාමට ඉඩ දීම පැසසිය යුතුයී...

    • @geethasedara5542
      @geethasedara5542 ปีที่แล้ว +1

      වජිර සහ අකිල යනු හොඳ සුසංයෝගයක්....

  • @bhagyarandeni566
    @bhagyarandeni566 ปีที่แล้ว +36

    ඇත්තටම යේෂා කියන්නෙ මහ අමුතුම ගැහැනියක්..කවදහරි දවසක හමු වෙලා කතා කරන්න ඉතා ආසාවෙන් ඉන්නවා.. ලිලැක් පොතේ සමහර කවි මන් මුහුණුපොතෙන් කියෝලා තියනවා...Exam ඉවර උන ගමන් කියවන්න ඉන්න පොත් අතරින් උඩින්ම තියෙන පොතක්..වෙනත් විශය ධාරාවක් හැදෑරුවත් කලාව කියන්නෙ මගේ ආත්මයෙන් කොටසක්..බොහෝම ස්තූතියි මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කරන එක..කලාව තමයි මිනිසා සංවේදී සත්වයෙකු බවට පත් කරන්නෙ..

    • @nalaniperera1876
      @nalaniperera1876 ปีที่แล้ว

      Q

    • @makumburagedonsaman8485
      @makumburagedonsaman8485 10 หลายเดือนก่อน +1

      වෙනත් විශය ධාරාවක් හැදෑරුවත් කලාව කියන්නෙ ආත්මයෙන් කොටසක් -100% agree

    • @SuneethaKariyawasam-x3g
      @SuneethaKariyawasam-x3g หลายเดือนก่อน

      ❤❤

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 ปีที่แล้ว +16

    අද තමයි මුලින්ම මේ වැඩසටහන බැලුවේ. හරිම හරවත්, ලස්සනයි. අකිල මහත්මයා නිසාමයි බලන්න හිතුනේ. ලස්සනයි, ස්තුතියි ❣️❣️

    • @dilrufernandoshani4242
      @dilrufernandoshani4242 ปีที่แล้ว +1

      අභිශේකාගේ එකත් බලන්නකෝ

  • @perfectdesign114
    @perfectdesign114 ปีที่แล้ว +24

    චරන කන්ඩායමට සුභ පැතුම් ❤

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn ปีที่แล้ว +10

    මම අද මයි මේ වැඩසටහන දැක්කේ අකිල සර් දැකපු නිසා ආවේ බලන්න දැන් කුවේටි වෙලාව 3විනාඩි නමයයි පාන්දර වැඩසටහන අහ අහ වැඩ කරා වෙලාව ගියා දැනුනේ ම නෑ කියන්න වචන නෑ එහෙම හරය ගැන හදවතට කනට නෙමේ වගේ බොහොම ස්තූතියි හැමදෙනාටම. තෙරැවන් සරණයි.

  • @chamithadikari8416
    @chamithadikari8416 ปีที่แล้ว +10

    බොහොම ස්තුතියි ලෝකය දකින්න
    තවත් මාර්ග විවර කලාට .♥️

  • @siriljoshap1801
    @siriljoshap1801 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි!ගුරැ තුමා කවි හසුරවා කථනය කිරිිම!

  • @sandunharshana5970
    @sandunharshana5970 ปีที่แล้ว +3

    බලපු හොදම වැඩසටහනක්...ඒ වගේම දැනුමක් වගේම අපිට අහු නොවෙන පැතිත් කතා උනා... ඒ වගේම හැම ගායකයෙක්ගෙ කට හඩක්ම හැම සි‍ංදුවකට මැච් වෙන්නෙනැ.. එහෙම උනාම අකිල සර්ගෙ රහ..සිංදුවට යද්දි වෙනස් වෙනව... any way supperb

  • @kavinsamarakoon2800
    @kavinsamarakoon2800 ปีที่แล้ว +5

    තරිදු නිර්මාණ අම්මෝ නියමට සිංදුව කිවුවා.. ජයවේවා සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mariasadventures7906
    @mariasadventures7906 ปีที่แล้ว +2

    හරිම ලස්සන වැඩසටහනක් ,සිත් නිවන අපේ කාලයේ ගුරුතුමා,ඔබ තුමාට සියලු දෙවි පිහිටයි ,,💓🙏🙏🙏😘😘

  • @laldharmapriya9188
    @laldharmapriya9188 ปีที่แล้ว +5

    අතිවිශිෂ්ඨයි ලස්සනයි ස්තුතියි 🙏
    ආදරෙයි චරන

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 5 หลายเดือนก่อน

    අකිල සර් වැඩ සටහන අගෙයි කවි අර්ථ කථනය බොහොමත් ස්තුති හැමදාමත් අපිට ජිවිතය කියාදෙන අපේ සර් ජය වේවා 🎉🎉🎉

  • @Welcome_921
    @Welcome_921 ปีที่แล้ว +9

    1). 19:55කිරුළ මුතු ලිහී
    2). 33:00 පද්මාවතී (වස්ති-අනුෂ්ක)
    3). 46:40 අපේ පැදුරෙන්
    4). 59:30 බජාර් එකේ ලලක්කා
    5). 1:11:25 සඳ හැංගිලා මා තුරුල්ලේ
    6). 1:23:51 ආයුබෝවන් පෙම්බරානෙණි
    7). 1:37:16 නොපෙනෙන සේ රැඳී
    8). 1:52:18 බොරුවට අඬලා (සයිම කට් වෙලා)
    9). 2:05:23 මුව මුක්තා ලතා
    10). 2:18:40 ඉඳහිටවත් මා මතකෙට

  • @dinurahasitha3716
    @dinurahasitha3716 ปีที่แล้ว +18

    1000% එකඟයි සර්. "එදා ඉඳන් මේ රටට වින කරේ රජවරු"

  • @shamalirathnayaka2723
    @shamalirathnayaka2723 ปีที่แล้ว +7

    ගොඩාඩාඩාඩාක්ක් වටින,,,,,,ලස්සන ,ආස කරන වැඩසටහනක්,,❤️❤️

  • @malanimalani2049
    @malanimalani2049 11 หลายเดือนก่อน

    ගොඩාක්ම ස්තූතිය අපේ සර්ට හිමිවිය යුතුයි කිමද කලාවට සාහිත්‍යයට අලවා ඇති පෝස්ටරය ගලවා වෙනස්ම ඇසකින් බලා සිතීමට ඉඩහැරවීම පිලිබදව❤❤❤❤❤❤❤❤

  • @shanikawariyapperuma9232
    @shanikawariyapperuma9232 ปีที่แล้ว +4

    ලස්සනයි වැඩසටහන ... අකිල විමංග...ලස්සනයි අදහස් 💜️

  • @HapPy-hq4rk
    @HapPy-hq4rk ปีที่แล้ว +5

    සන්නස්ගල සර්ත් ආවනම් මරු ❤..... සුබ පැතුම්. පුදුම රහයි මේ වැඩසටහන ❤❤❤

  • @pavijinadasa3383
    @pavijinadasa3383 ปีที่แล้ว +34

    කවියෙන් ජිවිතය සොයා යන ආදරණීය චාරිකාව ❤❤

  • @geetharathnasinghe2691
    @geetharathnasinghe2691 หลายเดือนก่อน

    තෙරුවන් සරණින් සියලු කටයුතු සාර්ථක වේවා!

  • @suranginiranjika8547
    @suranginiranjika8547 ปีที่แล้ว

    අකිල සර් ගේ වැඩසටහන් අසද්දී බලද්දී ආසයි ඇයි ඒ ඇත්තටම හරි ම ගොඩක් අමුවෙන් කතා කරන්නේ සර් ට දිගු ගමනක් යන්න ශක්තිය දිරිය තව තවත් ලැබේවා

  • @dilhanirathnayake8011
    @dilhanirathnayake8011 ปีที่แล้ว +6

    තවත් අහගෙන ඉන්න පුළුවන්.
    හරිම ආකර්ෂණීයයි 🙏🏻👌👌❤️

  • @mademoisellemadhu4626
    @mademoisellemadhu4626 ปีที่แล้ว +9

    කවි 10ට ගී දහයක් තුළින් මේ වෙනතුරු මං දැකපු හොඳම වැඩසටහන 💐
    බොහොම ආසාවෙන් බැලුව.
    කථිකත්වයෙන් ප්‍රේක්ෂකයා රඳවාගන්න සැබෑ දක්ෂයෙක්
    (Tikiri Wickramanayake)

  • @sooriyakumara7409
    @sooriyakumara7409 ปีที่แล้ว

    ලස්සනයි ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @jayasighanishanthi-xi8hv
    @jayasighanishanthi-xi8hv ปีที่แล้ว +1

    අම්ම්මෝ ජෙසූ..❤ හදවතින්ද..මනසින්ද හිතන්නේ.. කොහොමද පද ගලපන්නේ..🙏🙏🙏

  • @kumariweerawansha8453
    @kumariweerawansha8453 ปีที่แล้ว +1

    harima lassanai attenma godak watinawa obata deergau sir
    💗💗💖

  • @miranifernando5662
    @miranifernando5662 ปีที่แล้ว +12

    හරිම ලස්සන පැහැදිලි කිරීමක්
    ආඩම්බරයි ඔබලා දෙදෙනා ගැනම❤️❤️👏👏

  • @dushanthawilathgamuwa5919
    @dushanthawilathgamuwa5919 ปีที่แล้ว +1

    ලස්සන වැඩසටහනක් මේක😍👌

  • @nishanthakumara5716
    @nishanthakumara5716 ปีที่แล้ว +6

    ජීවිතයේ කවි විමන..💖💖💖

  • @darshikawijeratne1409
    @darshikawijeratne1409 ปีที่แล้ว +7

    උයන ගමන් ඇහුවා. හරියන්නේ නෑ... ඔක්කොම වැඩ නවත්තල ඉදගෙන ඇහුවා.. එතකොට හරියට හිතට නිවනක් වගේ

  • @suranjanichathurika5335
    @suranjanichathurika5335 ปีที่แล้ว +3

    Maga balan hitiya akila sir kawada hari kavi 10 k thorai kiyala ❤️❤️

  • @dulachatucatudula3786
    @dulachatucatudula3786 ปีที่แล้ว

    හරිම ලස්සන වැඩසනක්💖 හදවතටම මෙ කවි කතා කතාකලා ❤️❤️❤️❤️

  • @thusharimendis8637
    @thusharimendis8637 ปีที่แล้ว

    කවි 10ට ගී 10ක් මුල් කාලයේ සිටම ඉතා ඕනෑකමින් නරබපු වැඩ සටහනක්.ලන්කාවේ නොහිටියත් පිට රටක ඉදන් ලද සෑම අවස්ථාවකම යූ ටියුබ් හරහා රසවිදිනවා.ගොඩක් ආදරෙයි❤❤❤

  • @shashithamaduhansa6234
    @shashithamaduhansa6234 ปีที่แล้ว +12

    මිහිරි රස පැන් තැවරුන
    කවිය
    මවයි කව්සිළුමිණ ❤❤

  • @randinuhewagamage6007
    @randinuhewagamage6007 ปีที่แล้ว +1

    මාරයි ... මාරම මාරයි..

  • @Hirumini_Maheshika
    @Hirumini_Maheshika ปีที่แล้ว +7

    කවි දහයට ගී දහයක් හැම වැඩසටහනක්ම බැලුව ❤

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx ปีที่แล้ว +2

    එකකට එකඟය,ගැහුණු බැඳුනෙම හැඟුම් වලටමය...

  • @jananimadushani4375
    @jananimadushani4375 ปีที่แล้ว +3

    හුඟක් ආසාවෙන් බලපු වැඩසටහනක්❤

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 ปีที่แล้ว +7

    ප්‍රමාද වී හෝ නැරඹු ඉතා කමණිය රමණිය වැඩසටහනක්.....ගුරුතුමානනි ඔබට බොහොම ස්තුතියි .....පින්....❤️

  • @lakijayasundara377
    @lakijayasundara377 ปีที่แล้ว

    Sthuthi obathumanta
    udenegitta gaman mama meka balanna gaththa
    budusaranai sir
    mama kuwait
    ahanna asama weda staha obathuman ge

  • @shaun1453
    @shaun1453 ปีที่แล้ว

    I LOVE THIS PROGRAM.
    But this episode was the best out of all. ❤

  • @gamingpodda2805
    @gamingpodda2805 10 หลายเดือนก่อน +1

    Akila sar hodata pehedeili karanawa me niwedaka aiyyath harema pehedwli kata karanawa godaak hoda wedasatahanak thank

  • @visakadampali6371
    @visakadampali6371 ปีที่แล้ว

    මමත් මෙි වැඩසටහන බලනවාඅකිල සර් ගේ වැටසටහන බලනවා මම ඉතාලි සිට

  • @salonglamgoddnesspvtltdasi153
    @salonglamgoddnesspvtltdasi153 ปีที่แล้ว +1

    දෙඇසෙන් මා ඔබ දුටු විගස...
    සතරැසක් උනි විගස........
    මී පැනි වන් තොදොල් මිහිරි හඩ......
    සතර කන් මන්ත්‍රනය හරි හරියට....
    දෙසවන් පිරී ගියා සිහිසුන් ව.....
    හෙන ගහනවාද .....
    නොලැබෙන මලට පෙම් කරාම.....
    අකිල සර්

  • @UpaliMedagama-ig4vt
    @UpaliMedagama-ig4vt ปีที่แล้ว +7

    ප්‍රේමය අහිමිවීම තුලින් පුද්ගලයකු තුල සිටින කලා කරුවා අවධි වෙනවා ඔහු ලෝකයට කලාවක් ත්‍යාග කරනවා අන්න එතනට එන්න හැකි නම් අපේ දරුවන්ට හොද කලා කෘති බිහිකිරීමට වගේම විශ්වයටත් ආදරය කල හැකියි

  • @buddiJayamali
    @buddiJayamali ปีที่แล้ว +1

    You are explain our life nicely sir... good luck

  • @danushkasanjeewanisanjeewa4967
    @danushkasanjeewanisanjeewa4967 ปีที่แล้ว +1

    ❤❤❤ හරිම ලස්සනයි

  • @imashiudyogi1747
    @imashiudyogi1747 ปีที่แล้ว +29

    ආදරේ වැඩිකමට
    හෝ ගාලා වතුර දැම්මා
    දෙවියනේ උදේ බලද්දී
    පතොක් පැළයක් මැරිලා තිබ්බා.😊

  • @chamalirajapaksha3729
    @chamalirajapaksha3729 ปีที่แล้ว +1

    කියලා වැඩක්නෑ...... සුපිරි ....🤘🤘🤘

  • @rajifernan8428
    @rajifernan8428 ปีที่แล้ว +6

    සන්නට පස්සේ මම ආසම කරන කෙනෙක්,,❤

  • @wijesinghejennet5571
    @wijesinghejennet5571 ปีที่แล้ว

    හරිම අගෙයි❤❤💐💐💐💐

  • @SazuSazee
    @SazuSazee ปีที่แล้ว

    Hi sir u ar varey valiw man

  • @shermilajayasuriya1688
    @shermilajayasuriya1688 ปีที่แล้ว +1

    ලස්සන වැඩසටහනක් ❤

  • @lifestylevlog1183
    @lifestylevlog1183 ปีที่แล้ว

    Weda satahana supiri .niyamai .eth eka thanaka kiyanawa premaya gana kiyaddi. Me loke amma thaththa vitharai awankawa adare karanne kiyala .amma thaththa aadare nokarana lamai gana naththam lamaita adare nokarana amma thaththa gana me samaje katha nokaranne ai kawruth

  • @worldisnothing3776
    @worldisnothing3776 ปีที่แล้ว +3

    ලස්සන වැඩක් ආසාවෙන් බැලුවා.❤❤❤❤

  • @Manawee163
    @Manawee163 ปีที่แล้ว +17

    අකිල විමංග මහතා හරි .....රජවරු නිසා පාලකයො නිසා තමයි ලංකාව සැමදා පැරදුනේ..........

    • @denumataidak8894
      @denumataidak8894 ปีที่แล้ว

      එතකොට වෙනත් රටවල් දියුණු වුනේ කොහොමද ඒ රටවල රජවරු පාලකයෝ නැද්ද

    • @nipulkrishantha1456
      @nipulkrishantha1456 ปีที่แล้ว

      @@denumataidak8894 ඒ කියුවේ ලංකාවේ රජවරු ගැන. පිට රටවල් වල රජවරු ගැන නෙවෙයි

    • @denumataidak8894
      @denumataidak8894 ปีที่แล้ว

      @@nipulkrishantha1456 හැමරටකම පාලකයන්ගේ දුර්වලතා වගේම දක්ෂතාත් තිබ්බා එතකොට බ්‍රිතාන්‍ය රජ පරම්පරාව තුල සර්ව සාධාරණ ලෙස රාජ්‍ය පාලනය කරන්න ඇත් ද

    • @Manawee163
      @Manawee163 ปีที่แล้ว

      ​​@@denumataidak8894 රටක් වට්ටන්න
      රජවරු පාලකයො ඕන් නෑනෙ....
      ඒ ගොල්ලො නැතිවුනොත් අපිට
      කාල බිල හිටිය හැකි....අපි හිතන්නෙ අද
      ගැන ...වෙනමුකුත් ඕන් නෑ පාලකයින් රටට ආදරය කලා නම්..........කටින් නෙව්
      වැඩ වලින්........

    • @denumataidak8894
      @denumataidak8894 ปีที่แล้ว

      @@Manawee163 රජෙක් පාලකයෙක් නැති රටක් ගැන හිතලා බලන්න කොයි වගේ ද කියලා

  • @nirmanianuradha1213
    @nirmanianuradha1213 ปีที่แล้ว +1

    අකිල සර් ♥️

  • @BhagyaAhangamawalawage
    @BhagyaAhangamawalawage ปีที่แล้ว +1

    ❤ ගන්න තියන හරවත් අර්ථවත් දේ ගන්න . ❤

  • @lakshani_rajakaruna
    @lakshani_rajakaruna 9 หลายเดือนก่อน

    මුව මුක්තා ලතා ගීතය අහපු පළවෙනි දවසෙම මට හිතුණා මේක මධු සමය ගැන කියවෙන්නක් කියලා. කිහිප දෙනෙකුට මම එය කියූ විට පවා කවුරුන් හෝ මා සමඟ වාදයට ආවෙත් නෑ. සත්‍ය රසය කියා ගන්න වචන නැති මිනිස්සුන්ගෙ අභ්‍යන්තරයට පවා ඒ රසය දැනෙන බවයි එයින් කියවෙන්නේ ❤

  • @parami374
    @parami374 11 หลายเดือนก่อน

    මේ වැඩසටහන මම බොහෝ වෙලාවට අහන බලන කෙනෙක් ...කවියන් ගැන කියද්දි ...කිවිදියන් ගැන කියන්නම හිතුනා.....අංකයක් නොලැබුනත් ඉතාමත් දක්ෂ කිවිදියක් හා ගේය පද රචිකාවියක් තමයි ⁣තරංගනි දිල්රැක්ෂි ජයසෙන කියන්නේ ..ඇගේ කවි ⁣වල තියෙන්නේ වෙනම රසයක් වගේම කිපවරක් උතුරැ මැද සම්මාන උලලේදි විශිෂ්ට සම්මාන ලැබු දක්ෂ ක්විදයක්

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx ปีที่แล้ว +3

    අතාහැරෙන බව දැන දැනම බැඳුනේ...
    ප්‍රේමය නිසාමයී......

  • @kumariweerawansha8453
    @kumariweerawansha8453 ปีที่แล้ว

    sir ge katahada ithama lassanai ahanna ahanna abbahi wenawa obata digu gamanak yanna labewa.....!

  • @sameeraudayanga8355
    @sameeraudayanga8355 ปีที่แล้ว +4

    ඇත්ත ...ආදරේදි පිරිමි බොලඳ වැඩි..ඒක නිසා තමයි අනියම් කේස් මෙච්චර ඉක්මනට මාට්ටු වෙන්නෙ..

  • @Tonevectorpro
    @Tonevectorpro ปีที่แล้ว

    A/l Maths කරපු මාත් බලනවා අකිල සර්ගෙ වීඩියෝ.විශිෂ්ට ගුරුවරයෙක් එතුමා

  • @nandanasenarath9498
    @nandanasenarath9498 ปีที่แล้ว +2

    හිමාෂී
    බුදුරජානන්වහන්සේව
    සිද්ධාර්ථ කාලයේ
    බුද්ධත්වය ලබන්නට
    පෙර බ්‍රග්ම තල දක්වා රැගෙන
    ගිය අය සිටිනවා ........
    ඉතිං
    ඔයාටත් මටත් අපදෙදෙනාටම
    අමතක වන අමතක වු කී දෙනෙක්
    ඇති ද
    හා
    සමහර විට ඔයාටත් මාවත්
    සත්‍යය ආදරය
    සත්‍යය ප්‍රේමය
    තුල ඔයා හදුන ගන්න
    ඔයාට දැනෙන හැගෙන දේ මත
    ඔයාට මාවත් අමතක වෙලා ඇති
    ඔයාට මේ මෙහොතේද
    එහෙම
    වී ඇත්නම්
    මාව අතහරින්න
    නමුත්
    ඔයාට මේ මොහොත වන විට
    වෙනත් සියලු දෙනාම අතහැර
    මාව අල්ලා ගත යුතු නම් මාව
    අල්ලා ගන්න
    හා
    ඒ තමයි ආදරය
    ඒ තමයි ප්‍රේමය
    හා
    මම ඔයාට ආදරයෙන්
    මම ඔයාට ප්‍රේමයෙන්
    හා
    මම නන්දන සෙනරත්
    ඔයා හිමාෂී නිම්තෙරා
    හා
    සතුටින් ඉන්න
    සතුටින් විදින්න
    හා
    ඒ තමයි ආදරය
    ඒ තමයි ප්‍රේමය
    හා

  • @merinjayathilaka2493
    @merinjayathilaka2493 ปีที่แล้ว

    lassanai theruwansaranai

  • @g.pathirana10
    @g.pathirana10 ปีที่แล้ว +2

    අසේල ගුණවර්ධන කියන වෛද්‍යවරයත් පුලුවන් නම් ගෙන්වන්න,ඔහුත් මේ වගේ වැඩසටහන්වලට බොහොම වටිනව 💖

  • @asankaweheragala1824
    @asankaweheragala1824 ปีที่แล้ว

    සන්නස්ගල සර් ගේන්න.☝☝☝☝

  • @ThusharaSaman-h8e
    @ThusharaSaman-h8e 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉

  • @oshadidesilva8752
    @oshadidesilva8752 ปีที่แล้ว +5

    shashika Sadeep ayya mekata enakan balan inna mama

    • @Wish472
      @Wish472 ปีที่แล้ว

      අනේ ඔව්

  • @MalaPrasangika
    @MalaPrasangika ปีที่แล้ว

    ❤kiyapan Wacha na sir bs

  • @PiyanthaWarna
    @PiyanthaWarna ปีที่แล้ว

    You both used Sinhala in next level art which I couldn't explain....

  • @lasenikannangara340
    @lasenikannangara340 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤

  • @lihinikoshila8795
    @lihinikoshila8795 ปีที่แล้ว

    අකිල සර් ❤️🙏

  • @ayeshaudayangani6650
    @ayeshaudayangani6650 ปีที่แล้ว

    Danumath ekka dunnu akalpayata thuthi ❤

  • @mallehewepalithathero8700
    @mallehewepalithathero8700 ปีที่แล้ว +2

    🧡 කිසිත් නොලියා තබමි ආදරය .. හුගක් දේවල් හංගලා..

  • @dilshan0710
    @dilshan0710 ปีที่แล้ว +7

    දේදුන්න පායාවි හෙටත් පාලම උඩ ❤

  • @r.s.n.3373
    @r.s.n.3373 ปีที่แล้ว

    Akila puthe ,kadima wadasatahank

  • @dilhanijayasinha3800
    @dilhanijayasinha3800 ปีที่แล้ว +31

    කොයි වෙලේද youtube දාන්නෙ කියලා බලාගෙන හිටියෙ...

  • @kumuduniganga5271
    @kumuduniganga5271 ปีที่แล้ว

    💜️💜️👍👍

  • @mcmediatormediator5074
    @mcmediatormediator5074 ปีที่แล้ว

    Kalekin ahapu lassana geethayak

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 ปีที่แล้ว +2

    🙏💟🙏💟🙏💟

  • @anushakrishanthi9654
    @anushakrishanthi9654 ปีที่แล้ว

    අපේ භෂාවෙන් කියන පරණ සිංදු හරි මිහිරියි කියන එක යුරොපිය ජාතිකයින් පවා කියනවා ඒඅය අපේ සිංදුවලට කැමතියි

  • @Esh20Zue
    @Esh20Zue ปีที่แล้ว

    එකම වැඩසහනක් ආයෙ ආයෙ බලනව නම් ඒ
    කවි 10 විතරමයි.

  • @taramadu5250
    @taramadu5250 ปีที่แล้ว

    Denuma thiyana dennek ekathu unama wedasatahana harima tharthwikai..❤️

  • @ChathurangaWitharanage-t3u
    @ChathurangaWitharanage-t3u ปีที่แล้ว

    Aniwa

  • @lalivith508
    @lalivith508 ปีที่แล้ว

    ඔබහරි. පුද්ගලානුබද්ධ කලාවක තමයි අතිතය තිබුනේ. අමරදේව ගයන බොහෝ සිංදු හොදයි ඒත් ඔහුගේ ඇතැම්‍ ගායනා වලට එකග වෙන්න බැහැ, මොකද සමහර ගායනා වලදි ඔහුගේ වයස බලපෑවා ඒ ගිතය වෙන කෙනෙක් ගැයුවානම්‍ හොදයි කියලා හිතුනා සමහර තැන් වලදි ඔහුට අසාධාරනයක් උනා ඔහුට ඒ හුස්ම අල්ලා ගැනිමට නොහැකිව යනතැන් තියනවා.
    මෙය ඔහුව විවෙචනය කිරිමක් නොවෙයි.

  • @sleditorial
    @sleditorial ปีที่แล้ว +1

    සිංහල භාෂාව විකුනාගෙන සංස්කෘතිය ආහාරය කරගත් තවත් මුදලාලි මහත්තයෙකි.

    • @rapunzel129
      @rapunzel129 ปีที่แล้ว

      Oyata bari de e manussya krla samajeth goda daala thamanuth goda yana eka mudalali kamak nm. An wurtheenta kawara kathada kahutti😌

  • @keshirajapaksha11
    @keshirajapaksha11 ปีที่แล้ว +3

    මොන තරං රහද මේ වැඩසටහන් ❤️

    • @dilrufernandoshani4242
      @dilrufernandoshani4242 ปีที่แล้ว

      Tv wala yanne nene නේද mewa. විකාර ewage yanne godakma

  • @lakijayasundara377
    @lakijayasundara377 ปีที่แล้ว

    Niwedaka thumanta sthuthi karami
    methumange hadawathata ringala ethumange adahas lowata kiyannata daksa wiwa

  • @prasadvlog6754
    @prasadvlog6754 ปีที่แล้ว +2

    ගම්පහ බණ්ඩාරනායක කොල්ලෙක් 👌👍

  • @sumuduwalisinghe5027
    @sumuduwalisinghe5027 ปีที่แล้ว

    ලස්සන weda සටහන k

  • @ravindush_94
    @ravindush_94 ปีที่แล้ว +1

    💓💓💓💓💓

  • @warnakulasooriyanalindasan3128
    @warnakulasooriyanalindasan3128 ปีที่แล้ว +1

    ❤❤🎉🎉