I listened to this program after listening to program with Dileepa Abeysekara. What a big difference. It is not that Abisheka did not do well. But rather listening to Abisheka’s personal life over and over. Most of us heard the same things in other programs. It would be better, at least for me, if Gemunu directed different theme. Just my idea.
ඔබගේ වටිනා අදහස Comment කරන්න වගේම "මතක පද" TH-cam Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා.
Umaliwa next epi ekata onemai😥😥
Me💗
කොලඹ කැම්පස් එක ගැන ලස්සන සිංදුවක් තියෙනවා. හොයලා බලන්න
@abhisheka
Yeah
අභීගේ වචනවලට ඇබ්බැහි වුණ මං වගේ තවත් අය සිටීද... 🥺❤️🌹
ඔව් ඔව් අපිත් ඉන්නවෝ ❤️❤️👍👍🌹... අදයි අනේ මේ ප්‍රෝග්‍රෑම් එක බලන්නේ අහම්බෙන්... හරිම සතුටුයි ❤️
ඔව්ව් ♥️
👍
Me loke ehema kenek nositiyoth thamai pudume.
Mamath ehemai ❤
අභීගේ ඉන්ටර්වීව්ස් හොය හොය බලන මන් වගේ තව අය ඉන්නවද😘🖤 ඒ වචන ඒ හඩ ඒ රූපේ ඇබ්බැහි වෙලා මන් නම් 😍🖤
පරන ඒවත් ආයෙත් බලනවා. මේ බලන්නෙ 2024.11.2 අබී පිස්සුවක්
අභී...❤
නොබලපු වැඩසටහනක් නැති තරම්... මේ ලෝකේ දැකපු අව්‍යාජම හිත, ළය නිවෙන කටහඬ, සුන්දරම රූපය, දැනෙනම වචන ඒ හැමදේම ඇති මනුස්සකම උතුරන ආදරණීයම එකම මා දුටු එකම චරිතය ඔබ...🙂 පැයක් නෙමෙයි දවස් ගානක් වුණත් අහන් ඉන්න පුලුවන්, කතා කරන වචනයක් ගානෙම හිතන්න දෙයක් ඉතුරු කරන... මගේ "අභී"... 🥺 ආදරෙයි ඔය ආත්මෙටම...😍❤
Nanga🥰
අභිෂේකා අක්කාගෙ හැම interview එකක්ම මන් බලලා ඇතී. ඒ තරම් ඒ වචන වලට ආසයි❤
❤❤❤❤❤
Mamath. Eyage thoughts eyawageema lassnai ♥️
Mamath marama asa gaikawak...❤️
Me too
ම්ම් submarine එකේ වචන වලටත් ආස වුනාද
ගායිකාවක් විදියට මන් ආදරේ කරපු පලවෙනි කෙනා ඔයා ♥️ අද වගේම ඉස්සරහ අනාගතයේදිත් මේ වගේ ලෝකේ ආදරේ දිනාගන්න ඕනී 🥺 භාවනාවක් වගේ අභී ඔයා
. වැඩසටහන පුරාවටම ඔයා දිහා බලාන ඉදියේ පුදුම ආසාවකින් ගෞරවයකින් 🥰 ඒ ආදරේ හැමදාම තියේවී 🙏♥️
අභී කියන කතාව ඇත්ත. ඇයගේ සින්දු වලින් "මම වගේ තවත් අය ඉන්නවා" කියලා පෙන්නලා කෙනෙක්ට hope එකක් වුන අවස්ථා මමත් දැකලා තියෙනවා. පෞද්ගලිකව මමත් ඒ වගේ අවස්ථා වලට මුහුණ දීලා තියෙනවා. ඇයගේ ගීත වල සමහරු ගොඩක් ජීවත් වෙලා තියෙනවා වගේම ඇයගේ ගීත සමහරුන්ව ජීවත් කරලා තියෙනවා♥️
අභී❤️
අභීගේ වචන ඇතුලේ ජීවත් වුනා මේ ටිකට...
එයාගේ වචනත් හරියට හිත නිවන භාවනාවක් වගේ....
💐🥺❤️
මම දරුවන් පස් දෙනෙක්ගේ අම්මා කෙනෙක් කොයිතරම් වැඩ තිබුනත් ඔයාගේ මූහුණ බලලා. සිංදුවක් අහන්නේ නැතුව නින්ද යන්නේ නැහැ.ඔයාට දීර්ගායුෂ ලැබේවා.
මම මේ වැඩසටහන බලන තුන්වෙනි පාර...බලනකොට ජීවිතේ එක එක දේවල් ගැන විවිධ විදිහට බලන හැම මොහොතකම හිතෙනවා...
මට මේක අද බලනකොට හිතුන දෙයක් තමයි මට හිතුන දේවල් අභී අක්කේ ඔයාටත් හිතිලා තියෙනවා කියලා...
ඒ තමයි මරණයෙන් පසු අපිට මොනව වෙනවද කියන එක ගැන...
මමත් ගොඩක් වෙලාවට ලියන්න පෑන අතට ගත්තම ලියවෙන්නේම ප්‍රේමය ගැන සම්මතය අසම්මතට ගැන...
මගෙත් එකම හීනයක් අභී අක්කා වගේ ලියන කෙනෙක් වෙන්න...
අභීගේ ප්‍රෝග්‍රෑම් හොය හොය බලන මම🥺❤️
මිස්ට පුළුවන් අද මැරෙන්න ඉන්න මනුස්සයෙක්ට ආයෙත් ජීවිතේ ට බලාපොරොත්තුවක් දෙන්න.ආදරෙයි ❤ තෙරුවන් සරණයි ....
මම අභීගෙ ඩයි හාඩ් ෆෑන් කෙනෙක් එයාගෙ නම ගෑවුන හැමදේම බලනවා අහනවා❤️, ඒ නිසා මම හිතනවා මට මෙහෙම කියන්න අයිතියක් තියෙනවා කියලා, මේ කතාබහ තමයි අභිෂේකගෙ මම දැකපු සාර්ථකත්වය අඩුම කතා බහ, මට හිතෙන්නෙ හිතේ තියන දේ ඒවිදිහටම කියාගන්න බැරිවුනා හෝ වෙනත්දෙයක් ❤️
Agreed 🙌
Agreed
ජීවිතේ මං අහම්බෙන් මුණ ගැහුණු චරිතයක්. දැන් මං ඒ චරිතය අනූගමනය කරනවා. අභිෂේකා අක්කි ගොඩක් පිං ජීවිතේ කියලා දෙනවට ❤️😍
ගැමුණු අයියගේ කටහඬ.. ඒක වෙනම ම ලෙවල් එකක්..
විනාඩියක්වත් මඟ නොහැර බලපු එකම Interview එක ❤
අභි ඔයාගේ වචන ඇතුලේ හැමදාම මම දෙයක් ඉගන ගත්තා. ඒ වගේම මගේ ජීවිතේ ගොඩක් ප්‍රශ්න වලට පිලිතුරු තිබුනා. මම මේ කියන්නේ මගේ මතය ඔයා වගේ කලාකාරිනියක්,මවක්,හිත ශක්තිමත් නිරහංකාර ගැහැනියක් මම දැකල අහලා නෑ.ඔයා එක් වතාවක් හෝ හමුවෙන්න හැකි නම්,ඔයා ඒ තරම් ඇබ්බැහියක් මගේ ජීවිතයට.ඔයාට ඔයාගේ පවුලේ සැමටත් කායික මානසික නිදුක් නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණින් දළදා සමිදු පිහිටෙන් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් ජීවිතේ තියෙන තියෙන හැම දෙයක්ම සාර්ථකව වේවා. ඔයාට ආදරෙයි අභී අක්කේ 💖💖💖💖💖
ගැමුණු ඉතා අගෙයි ඔබගෙ පුරක බව , බෙහෙවින් ස්තුතියි
ලස්සනයිද? ඔව් ලස්සනයි...
අහන්ඉන්න ආසයිද? ඔව් අහන් ඉන්න ආසයි...
ආදරෙයිද? ඔව් ආදරෙයි...
ඇයි?
ඇය,
අත්අරින්න බැරි ඇබ්බැහියක්
හිත නිවන භාවනාවක්...
අභී
ආයෙමත්
ආයෙමත්
ආයෙමත්
ආදරෙයි ❤️
ඔයා හරි මාත් ආසම සුදු shirt එක elbow එකින් ටීකක් පල්ලෙහාට fold කරලා අදින පිරිමි හරි ආකර්ශනීයයි . Fifty shades of grey එකේ jamie Dornan (Christian grey) adorable
මං ප්‍රාර්ථනය කරනවා මතු ආත්මයක බක පණ්ඩිත අභියා මගේම නංගි වේවා කියලා❤️❤️❤️❤️❤️❤️❤️
😹
විසිර ගිය සිතුවිලි
කරන විට පැමිණිලි
සොයන විට සෙවනැලි
හමු වුණිද මේ පද පේළි💗...
මාරම හිත නිවන music එකක්😍...
මේක සිංදුවක්ද..
@@dineshkoshala5418 මන් හිතන්නෙ තේමා වාදනයක්...මටත් ඒක දැන ගන්නෝනි...
@@ravinduhettiarachchi මාරම ලස්සනයි
Aththatamai.. mn hoyalath beluwa, download krgnna😶
@@lahirusadakalum1725 Ow ඒ තරම් ලස්සනයි
මතක පද වැඩසටහන වගේම එහි තේමා ගී ඛණ්ඩය අමුතුම මිහිරක් විඩාබර ජීවන ගමනට ගෙන එනවා.😍
සිංහල බලන්නෙ නෑ කියලා හිත හදාගත්තා විතරයි ඔයාගේ ඉන්ටවිව් එක දැක්කා ❤️ නොබලන්නෙ කොහොමද එ තරම් මම ඔයාට කැමතියි සුභ පැතුම් අභී (ආයේ මගේ උපාධිය ඉවර වෙනකම් ඉන්ටවිව් කරන්න එපා 🙏😜🤣)
ඒ වචන ළග හිත හැමදාම නිවෙනවා,
ඒවා මැජික් එකක් වගේ හරියට
අභී ඔයා ඇත්තටම මායාවක් හිත නිවන ❤️🫶
Dr.Abhisheka Wimalaweera ❤❤❤
මං හරිම ආදරෙයි අභී මිස්ට❤️ ඒ වචන වලින් ජීවිතේට වටින දෙයක් ගන්න පුලුවන්...💯 එයා හරිම අවංකයි....හරිම ආදරණීය ලස්සන කෙනෙක් කිව්වා නම් හරි...ජයවේවා අභී මිස්...❤️...🧚♀️..
අභීට එදා ඉදලා අද වෙනකන් වෙනස් නොවී ආදරේ කරනවා අපි.අපිටවත් නොතේරෙන කාලේ අභී දේදුනු හැන්දෑවේ හිටපු විදිහ අද වගේ මතකයි,අභී අද අම්මා කෙනෙකුත් වෙලා,අපි එන්ඩ එන්ඩ වයසට ගිහිල්ලා හැබැයි අභීට තියන ආදරේ හැමදාම මගේ හිතේ තියනවා
වචන වලට කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියන එකට හොඳම උදාහරණෙ අභී ❤✨
කතා කරන හැම වචනයක්ම හිතට මාර විදියට දැනෙනවා🥺❤..කටහඩ වගේම ඔයත් භාවනාවක් අභී අක්කි❤💆 ඔයා කතා කරන වීඩියෝස් ඕනි තරම් වෙලාවක් අහන් ඉන්න පුළුවන් ඒ තරම් ඇබ්බැහි වෙලා තියෙන්නෙ දැන්නම්🥺❤❤
මම මේක දාපු කාලෙම වගේ බැලුවා සින්දු ටිකත් එක්ක මාරම එකක් ඒක♥️ආසාවට අද ආයෙම ඇහුවා සින්දු ටික නෑ අනේ අපරාදෙ සින්දු ටික එක්ක තියද්දි ඒක මාරයි🥺❤️
ඒයා කියපු කතාව ඇත්ත . භුමියට පන තියනවා කියන්නෙ මගෙත් කතාව. ඒ song එක නිසා මම හිත හදාගත්තා ❤. භූමියට තවම පන තියනවා .
මට හිතෙන විදියට මතක පද youtube එකේ බලනවට වඩා radio එකේ අහන් ඉන්න එක ආසයි. මම දැන් කාලෙකට කලින් රෑට අහනවා ඕක. ගැමුණු ගේ voice එකත් radio එකට මාරෙටම ගැලපෙනවා. Goodluck bro....
Aththtma radio eken ahaddi puduma feeling ekak eka
අබී මිස් ඔබේ වචන තැලුනාවු සිත ක් සුවපත් කරන වචන ටිකක් ආදරෙයි ඔබ තුමිය ට
අභි අක්කි කියන්නේ කියවන්න ආස හිතෙන කතා පොතක් මට ❤️
මතක ලස්සනයි❤🎀✨️අභී එක්ක❤😊
අභීගේ වචන ඕනෑම වේලාවක ඕන තරම් අහගෙන ඉන්න පුළුවන් . හිත හදන හිත නිවන භාවනාවක් වගේ ❤️
අභී අක්කට මාරම ආදරෙයි ..අභී අක්කගෙ වැඩ සටහන් හැම එකක්කම බලනවා ...ඒ තරම් ආදරෙයි ඒ වචන වලට අක්කට අහන් ඉන්න ආසයි දැක්කත් හිත පිරෙනවා
❤❤❤💐💐💐මගේ හදවතේම ගායිකාව අභිි,ඇත්තටම අභි නිරහංකාර ගායිකාවක්,ආදරෙයි හැමදාම ...බුදු සරනයි අභිි මිස් ඔයාට 👑👑👑👑💐💐💐💐
ජීවිතේ යතාර්තවාදී කතා විකාශනයක්...අභි හැඟීම් තුල මිනිස්සු ජීවත් කරනවා
අභී කියන්නෙ මොනවද හැමදාම මං අහනවා ඒ හැමදේම....මගේ ගොඩක් දේවල් වෙනස් උනේ,වෙනස් කරේ මේ වචන..වෙන කිසි දෙයක් නෙවෙයි ....ගොඩක් දේවල් ඉගෙන ගත්තේ තාමත් ඉගෙන ගන්නෙත් අක්කෙ ඔයා හින්ද ..මං අද මේ තැන මෙච්චර දුරට ජීවිතේ තේරුම් අරන් මෙතන ඉන්න ලොකු හේතුවක් උනේ ඔයා...
ආදරෙයි අභී ❤️🥺
අභී ...හැමදාම වගේ හිත නිවන ලස්සන වචන ❤️❤️හැම වචනයක් ගානෙම ජීවිතේට ගන්න දෙයක් තියෙනවා ❤️❤️All the best akka
ප්‍රේමය....!!!
පැය ගානක මේ වගේ කතිකාවත් මාර වටිනවා "අභිෂේකා" වගේ සුන්දර මිනිස් හිත් එක්ක කරනවා නම්.
❤❤
දුකෙන් ඉන්න වෙලාවක ඔයාගෙ ඒ කියන වචන ටික හිතට කොහොම සනීපයක් ගේනවද මන්දා.....❤✌️
ගොඩක් ආස ගායිකාවක්.අභි ඔයා කථා කරනකොට අහන් ඉන්න ආසයි...
මට මං තරම් ආදරේ කරන මනුස්සයෙක්වත් ගෑනියෙක්වත් හම්බෙලා නෑ🙂❤️.
මං මේ ලෝකෙ වැඩිපුරම ආදරේ වචන❤️ අභී ඔයා ගැන කියන්න මට වචන නෑ. මං ඇබ්බැහි වෙලා🥺💕 ඊට වඩා කියන්න දෙයක් නෑ මට🥹
මතක පද වල තියෙන මේ අසාමාන්‍ය වයිබ් එක හැදෙන්නෙ මේකෙ BGM එකෙන් ❤️
ඔබට තවත් චිරාත් කාලයක් ප්‍රේමයෙන් වියැලුණු හදවත්වලට ස්නේහ වැසි වැස්විය හැකි වේවා අභී💗
අභී 😘 ආසම ගැහැණු චරිතය. ඒ වගේම හරිම ලස්සනට වචන හසුරනවා.
කොච්චර කතා කරත් අහන් ඉන්න පුලුවන් හඩක්...❤️❤️
අභී,
ඔයාගේ කතාව අහගෙන ඉන්නකොට මටත් මේ දේවල්ම නේද හිතෙන්නේ කියලා හිතෙනවා.ඒ වගේම ෆැන්ටසි ලෝකයක් මටත් තියෙනවා.ඇත්තටම මං ඔයාගේ වචන වලට ආස කරන්න එකම හේතුවත් ඒක වෙන්න ඇති.ඇත්තමයි අභී ඔයා හිත නිවන භාවනාවක්.❤️
ඔයා ඔය හිතන විදියට මාත් හිතනවා.. මැරිල වලදැම්මාම පොළොව යට ඉද්දී මං කොහොමද හුස්මගන්නේ, තනියම එතන ඉන්න මට බය හිතෙයි කියල...ඕක කිව්වම කට්ටිය හිනා වෙනවා..ඒත් ඉතින් මට එහෙම තමයි හිතෙන්නේ..😁
අභීගේ Interview එකක් තියෙන්නේ කොහෙද මම එතන ❤❤😘
අවුරුදු හයකට් කලින් radio එකේ broadcast උන episodes ඉස්සර ඇහුවා. එච්චරට මං මේ series එකට ආසයි. දැන් අලුතෙන් පටන් ගත්ත series එකත් ආසාවෙන් බලනවා, අහනවා. Keep this up!
Lassana puthe adarei parissamin enna budusaranai 🖒
අභීගේ වචනවලට ඇබ්බැහි වෙලා ඉන්නේ...බලපු නැති interview එකක් නැති තරම් ❤️
මන් දන්නේ නෑ අභී අක්කා ඔය මේක දකීද කියලා, මාත් ඔයා වගේම පවුලේ එම.ළමයා. ඔයාගේ කැම්පස් එකටමයි මාත් ගියේ. ඔය ඔය කිව්ව හැම දේම අඩු වැඩි වශයෙන් මගෙ ජීවිතේට මරම related. වෙලාවකට හිතුනා මේ කතා කරන්නේ මන් නේද කියල.
හැමදාමත් ආදරෙයි
🌻❤️🌼
ඒ වචන ❤️🌼 ආදරෙයි හදවතින්ම ඒ ආදරේට 🌼❤️
Abhi and ගැමුණු ....excellent
මේ වැඩසටහන ගොඩාක් ආසාවෙන් බලනවා. අවුරුදු ගානක ඉඳන් දාපු හැම program එකක්ම බලලා තියෙනවා.
අකිල විමංග සර් එක්ක program එකක් කරන්න. පුලුවන්නම් සන්නස්ගල සර් එක්ක තව program එකක් කරන්න. ඉලක්ෂ ජයවර්ධන වගේ අයව ගේන්න
ඇත්තටම සෝමපාල බොනික්කා මම හරිම කැමතියි.ඒ මතකයන් ❤❤❤
ජීවිතය කියෙව්වා මුලු වැඩසටහන පුරා ම❤️❤️අභී ආදරෙයි හැමදාම 💝💝👍
ඇත්තටම අභී... ඔයත්... භාවනාවක්... ඔයාගේ සින්දු වගේම... ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹💐💐🌷🌷🌷🌷
අභී ❤
වචන = භාවනාවක්
TH-cam එන්නෙ නෑ පාඩම් කරනවා කියලා හිතාගත්තා ඒත් අභී හින්දා ආයෙත් youtube eke බලන්නෙ ඔයාගේ වීඩියෝ 🥺❤️ ඒතරම් ඇබ්බැහි වීමක්.ඔයානම් වෙනම කෙනෙක් ❤️ කියන්න වචන නෑ ..ඔයා වගේ චරිතයක් වෙනවා ..ඔහොම හිතන අය හරිම අඩුයි ආදරෙයි ඔයාට ❤️🥺
ඒ වචන පට්ටයි.♥️
අහන් ඉන්න හරිම ආසයි. 💕💕
අභී කියන්නේ තනිකරම ඇබ්බැහියක් ❤
අක්කෙ ඔයා කියන හැම වචනෙකම ජීවීතේට ගන්න ගොඩක් දෙවල් තියෙනවා ❤️❤️❤️🥰🥰
පිස්සුවක් ඔයා නම් ඇබ්බැහි වෙලා ඔයාගේ video ඔක්කොම බලනවා ❤️🥺 අභී ..❤️ඔයගේ නුවර conset ekt ආවෝ😍❤️ මරු . තව එකක් නුවරට ගේමූ නේද අභී❤️ ප්‍රෝගෑම් හොය හොය බලනවා.හරිම විනීත තැම්පැත් චරිතයක්.පිංවන්තයි ඔයා ❤️😍
Thank you abhii ee adahas walata🥺❤✨️Adarei godak😍❤
ආදරණීය අභිෂේක නංගි. අපි ඔයාට ගොඩාක් ආදරෙයි. මට ආසයි ඔයාගේ හඬින්. thawa dawasak hamu una ගීතය අහන්න. (කීර්ති පැස්කුවල් මහතාගේ) මහතාගෙන් අවසරය අරගෙන. music cover එකක් කරන්නකෝ. මට පුදුම ආසාවක් තියෙන්නේ ඔයාගේ හඬින් ඒ ගීතය අහන්න
❤️ හැමදාම වගේ අදත් ලස්සනම කතාබහක්.
අදරනියයි අැය ලස්සන යි අැගේ ගිත .... ජිවිතය ජිවත් කරවන භාවනාවක් වගේ......්ර්රජෙසු පිහිටයි 🙏🙏🙏ඔබට❤❤
හරිම ලස්සන අවංක අදහස් ඕන තරමි අහන්න පුලුවන් රසවත් .හරවත් පද.
වාසනාවන්ත අනාගතයකට ශක්තිය ධෛර්යය ලැබේවා
මිනිස්සු ඇයි විරහවට බර....
ආදරෙ එක තැනක එකතු විම යැයි සිතු විට....හරි හදිසසියෙන්...
ඔතාගෙන කොළයක.... කර ගත් පසු මගේම....එතැන තිබුණෙ බොහොවිට එකම ,shedule ekk..
දැන් බැන්දා....දැන් ඇවිදින්න යං...
ළමයි හදමු....ජිවිතේ විදින්නෙම රාමුවක...
හැබැයි...එක් නොවුන තැන...කෙනාගෙන් කෙනාට හරි වෙනස්...ඒ අඩුව පුරෝ ගන්න හිතන විදිහ....ඒක අතහරින විදිහ...අත නොහැර ම වෙන මගක යන විදිහ.....එකිනෙකට වෙනස්....
ඒ නිසයි...
.මතක
නිස්සාර සිහින
හන්තාන හින
අතිතය හිනයක්.
පෙර වදනක්.
සහතිකම ඇත්තක්
අභී කියන්නේ ම ඇබ්බැහියක්...❤❤❤
Abhisheka;
Sunil Wimalawira sirge duwa
Sunil Wimalawira;
Abhisheka missge thaththa
Miss oya marai.oya kawruthma nowi oya Abhisheka Wimalawira una❤
Oyata respect madam❤
Hoda duwek una.Hoda gahaniyek una.Hamadekatama wada Hoda manussakama thiyana sarthaka gahaniyak una❤
හිත නිවන භාවනාවක් වගේ.ඒ තරමට ලස්සනයි❤හරිම ලස්සන වැඩසටහනක්.ස්තුතියි සියලුම දෙනාට
ඒ වචන බාවනාවක් ❤️🌹
මතක පද මෙතෙක් වැඩසටහන් වලින් හදවතට දැණුනුම වැඩසටහන.❤
Abhi katha krna dewl godk mge jiwethet samani ❤❤
අභීගෙ වචන කියන්නෙම හිත සියුම්ව පිරිමදින ඔසුවක් වගේ.... ❤️
ඒ වචන පුදුම රහයි... ඇත්තටම ඔයාගේ වචන වලින් මගේ ආත්මය මං දකිනවා...
අභීට තියෙන්නෙ ලස්සන අදහස්❤️
@@SUPU20 හ්ම්ම්.... ලස්සන හිත්වල උපදින්නේම ලස්සන අදහස්...🙂
අනේ මන්දා අභී මොන වචනයක් කිව්වත් මනසට ඒක මහා ප්‍රියතාවයක් දැනෙනවා
භාවනාවක් වගේ අභී..🥺❤😍 ඒ වචන❤🥺
Absolutely genuine lady lyrics writer and singer ... peoples love ❤️
නුබ කවියක්ම පමණි අභී🙏✨️❤️
I listened to this program after listening to program with Dileepa Abeysekara. What a big difference. It is not that Abisheka did not do well. But rather listening to Abisheka’s personal life over and over. Most of us heard the same things in other programs. It would be better, at least for me, if Gemunu directed different theme. Just my idea.
Agree with you. while all others have abundantly praised and praised endlessly, I am wondering why
භාවනාවක් වගේ🥰💕
අක්කේ මේ තරම් ලස්සන වචන සහ අදහස් එන්න ගොඩාක් කියවන්න ඕනේ..ඔයාට කොහෙන්ද මේ වෙලාව තියෙන්නෙ..කියන්නකෝ
අභී කියන්නෙ භාවනාවක්❤️
ආදරෙයි හැමදේටම..ඒ වචනෙම ඇති මම හිතන්නේ ❤
කොළඹ කැම්පස් එකට ලියවුන ගීතයක් තියෙනවා. රත්නත් ශ්‍රී. මහත්මයා ලියපු මගේ මතකේ නිවැරද් නම්. ගීතයක් තියෙනවා 100% විශ්වාසයි
හන්තාන පමණමද පෙම් සුව වින්දෙ ජීවිතේ...
එක පෙම් මලක් පිපී නැතුව ද රීඩ් මාවතේ....
එයාගෙ සමහර කතා හෙන ච්රින්චියි . කියන සමරදෙවල් එයටත් තෙරෙනවද දන්නෙ නැ😂
ඔයාට මොලේ නැති උනාට මොලේ තියන අයට තේරෙනවා 😂😂
අක්කේ ඔයා මගේ හිතට නම් වෙනමම කතාවක්...❤❤❤
ITIN එකේ ඒ කාලේ ආසම ළමා නිවේදිකාව..අභී.....❤️
ඒ වචන මාරයි.......💖
අභිශේකා කියන්නෙ තනිකරම ඇබ්බැහියක් 🥺❤️💫
Mage givithe eyage wachana walin purwan jiwathe wedina kenek mama asai abige hema wachnayakatam abita hadawathinma suba pathawa 🌷🌷❤️
අභී ❤️
හිත නිවුන තැනක් ❤🌼♥️
Power of Love...
The voice Australia - 13 may 2014 by Sabrina Batshon