Sarli Sir mama kudakalaye de 1986 de dakka Vidihamami ekale Obathuma mage priyathama sindukiyana gayakaya eth namata wada Sirge Geetha hade raudunna Obage Getha da apa kalamagata emata balapawa- jayen jaya sri Obata- mage godak hithawath somasiri mada gedara aiya da ada obagana katha kala harima agei pura paya2.30 aurudak wagei- Sihinayak re niwedaka thumata boho pin.....
Mahesh you are the light of the show as always, you dig deep into the person and take everything out very nicely. Loved your show very much. All the best.
මගෙ ආදරණිය සංගිත ගුරැතුමා . මහරගම ශිල්ප ශාලිකා ආයතනයෙන් ඔබ නිසා අප ලබාගත් ගුරැහරැකමි අපමණයි. ඇඟලි රිදෙනකන් ගිටාර ගහන්න ඉගැන්නුවා. පුතේ කියලා හරි ආදරෙන් අපිට ආමත්රණය කරලා නිර්ලෝභීව සියලුම දරැවන්ට ඔබ සතු දැනුම ලබාදුන්නා. අපේ සර්ට නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා
නිහතමානී ෂර්ලි වෛජයන්ත මැතිතුමාට මාගේ ගෞරවනීය ආචාරය.ඔබතුමාට බුදු සරණයි.
80වසරේ ඉදලම ෂර්ලි මහතාට අපි ආදරෙයි.ඔහු නිහඬයි හැමදාමත් ඒත් ඔහු විශිෂ්ට කලාකරුවෙක්.බෙල්වුඩ් වලින් එදා බිහිවෙලා අද බැබලෙන අය ඔහුට හිමි ගෞරවය දෙන්න මැලිවෙන්න ලෝභ වෙන්න එපා.ඔහුව අගයන්න.ඔහුගේ ගිත සංගිතය.පුබන්ධ අහලා හැමදාම සතුටු වූන මගේ යුගයේ හැමෝම....හදවතින්ම
ඔහුට හැමදාම
ආදරෙයි.💐💐🙏🙇♀️🙏
හරියටම හරි ..හැමදාම හැමදාම ඔහුගේ කටහඬට ගීත වලට ආසයි..
මෙයාල.දිහාබැලුවම..දැන්ඉන්න.ගායකයො..ලගින්වත්.තියන්න.පුලුවන්ද..80.දශකයේ..ඉදලම..තාමත්.මෙයාල.ඉදිරියෙන්...මෙයාලගේ..සිංදු.තවමත්.ලස්සනයි..කවදාවත්.එපාවෙන්නනෙත්නැ
ෂර්ලි වෛජයන්ත ඔබ අපේ අතිතය චමත්කාර කල පිනට ඔබට මහත් පල මහානිශංස වේවා. අදටත් ඔබගේ ගීතයක් ඇසෙන විට අප සිත ඒ චමත්කාර අතීතයට ගමන් කරනවා. සහෘදය ඔබට පිං!
ෂර්ලි සර්, ආදරෙයි ගොඩක්.. චන්ද්‍රලේඛා, සෝමසිරි ඔබ දේපොළ ගේ කට හඬටත් ආසයි, ආදරෙයි. අද සහභාගී වුන ශිල්පීන් ද ඉතා හොඳ සංගීත සංකලනයක් ලබා දුන්නා.. ස්තුතියි ගොඩක්.. 🌹🙏
" අපිව අතීතයේම තියන්න.. " 👍👍
ලෙඛා අක්කට තියෙන්නෙ හරිම අහිංසක මූණක්. ශර්ලි සර්ගෙ සහ ලෙඛා අක්කගෙ සිංදු අපිව නැවත පාසල් කාලයට ඒ අතීතයට ගෙනියනවා.ආදරෙයි හැමදාමත් ❤️❤️❤️
චන්ද්‍ර ලේඛා කියන්නෙත් ආදරනිය ගායිකාවක් දීර්ගායු වේවා ඔක්කොටම 😍😍😍🙏🏻අනේ අපේ සම්පත් මේවා 😍😍ජයවේවා
මගේ.ආසමගායකයො.චන්ද්‍රලේකා,සෝමසිරි මැදගෙදර,ශර්ලි මහත්තය...ආදරෙයි හැමදාමත් 🙏🙏🙏♥️♥️♥️
Chandraleka!!!❤️🔥
තෙරුවන් සරණයී ශර්ලී සර් ට
ෂර්ලි වෛජයන්ත ආදර්ශමත් ගුරුවරයෙක්, ලස්සනයි වැඩසටහන
අපුරැ සුන්දර මිනිසා සහ කන්කලු මිහිර චන්ද්රලේබා .. ඉතා සුන්දර වැඩසටහනක්. බාල්දිය අතේ තියාගෙන ලනුව ලිදට දමනා සමාජයට අපුරැ වදනක්. ජයවේවා
ඈත සිතිජයේ හැඩට රුවින් ..අමන්දානන්දනීයයි..
සෝමසිරි මැදගෙදර ගායකයානෙණි මනා සංයමයකින් සනත් නන්දසිරි මහතාගේ ගිිය ගායනා කලා ඔබට නිරෝගිි සුවය..
ලේකා අක්කාටනමි මෙි සිංදු නතින් පුුදුම ලස්සනක් කියා නිමකරන්න බැ. බුදු සරනයි
**මහේස් මහතානණි** රසම රස ලස්සන වැඩක් ..දෙවරක් බලලාත් මදි වාගේයි.එ තරමට රස වෑහෙන # සිහිනයකි.රෑ...අවදියෙන් ම ගෙවුනා..චන්ද ලෙකා ගේ ගායනය වෙනදා අසනවාට වඩා මිහිරි බවක් දැනුනා ..ඇය ඇතුලු සියලු ගායනයට සහභාගි වු සියලු දෙනා තමන්ගේ ගුරුතුමාට බයේද මන් මාර ලස්සනට ගැයුවා...ෂර්ලි මහතාටත් ගොඩාක් ස්තුතියි අපිව රස සාගරයක කිමිදෙව්වාට..වාදනයත් එ හා සාමානයි .සියලු දෙනාටම ස්තුතිය පුද කරන අතර දිර්ග ආයු පතනවා .❤️❤️❤️❤️❤️❤️❤️❤️
වෙලාව ගෙවෙනව දැනෙන්නේ නැ😅😅😅🌷 ෂර්ලි වෙයිජ්යන්ත මහත්මා ගොඩාක් වටින උපදෙස් දෙනවා අහගෙන ඉන්න ආසයි 👍👍👍💟🙏🙏🙏🙏🙏🙏🙏 ගොඩක් වටින වැඩසටහනක් ඇවිත් ඉන්න හැමෝටම නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏ජයෙන් ජයම ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏💟👍🌹💟👍🌹හරිම ලස්සන වැඩසටහනක් 😅🙏💟🙏💟👍👍👍👍👍👍👍
අද තමයි ලස්සනම දවස...බොහොම ස්තුතියි .අද දිනයේ පැමිනි සියලුම දෙනාට..
ඇත්තමයි ඒ ගීත වලට,, ඒ ගායක ගායිකා වන්ට,, ඒ අතීතයට,, ඒ ගී වලින් ජනිත සෞන්දර්යට ආදරෙයි හැමදාමත්,,,
බෙල්වුඩ් නම් ඉතින් සුපිරි වැඩ්ඩෝ තමයි.. මෙතන ඉන්න ශර්ලි සර් නිහාල් රන්ජන අයියා ඇතුලු හැමෝම ලගින්ම ඇසුරු කරන්න මට වාසනාව ලැබුනා... මම 1996 බෙල්වුඩ් කපිල ඉලුක්කුඹුර.
බොලිවුඩ් ගායක තරු තමයි ගොඩක් වටිනවා මේ වැඩසටහන ජයවේවා 😍😍
බෙල්වුඩ්
ආසාවෙන්ම බැලු වැඩසටහනක් මේක අපේ කාලයේ ආසම කලාකරුවන් සැමට බුදුසරණයි
මහරගම ශිල්ප ශාලිකා ආයතනයේ මගේ ආදරණීය සංගීත ගුරුතුමා සංගීතය පමනක් නොවේ ජීවිතයම ආලෝකමත් කලා ඔබතුමා ❤❤❤
අනේ මේ වැඩසටහන් අයින් කරන්න එපා මේව ගොඩාක් වටිනවා 🙏🙏🙏🙏🙏🙏🙏 අනාගත ලමයින්ටත් මේව ගොඩක් වටිනවා 🙏🙏🙏🙏🙏🙏 ඇවිත් ඉන්න හැමෝටම නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
අදරෙයි හමොටම නිදුක් නිරොගිමත්ව දිර්ගයුශ ලැබෙවා සියලුම දෙනාට.මුල්ගයනවලට ඵු
Sarli Sir mama kudakalaye de 1986 de dakka Vidihamami ekale Obathuma mage priyathama sindukiyana gayakaya eth namata wada Sirge Geetha hade raudunna Obage Getha da apa kalamagata emata balapawa- jayen jaya sri Obata- mage godak hithawath somasiri mada gedara aiya da ada obagana katha kala harima agei pura paya2.30 aurudak wagei- Sihinayak re niwedaka thumata boho pin.....
අදත් හරිම ලස්සනයි ...ආශාවෙන් ආයෙම බැලුවා ...සිහිනයක් නොවූ සිහිනයකි රෑ ...නිවුනු සිත්සනසන ගායනය න් වගේම ෂර්ලි සර්ගේ විචාරය .....ගුරු ,ගෝල එකතුව ....හරිම අපූරුයි ..❤️❤️❤️
Beautiful ❤😅😮😢
ආසම කට්ටිය අපි ඉස්සර මේ සියළු දෙනාට ම ගොඩාක් ආදරේ කරා එ වගේම අදටත් එහෙමයි ❤️❤️🙏🙏🙏ලස්සනයි
ආදරනීය ලේකා ඔබේ මනුෂ්‍යකම .ගුරු බක්තියට මගේ ප්‍රනාමය .
මගේ දින පොතේ අද රෑ ලියන්නේ....ඒ අත් දෑකීම් ගොඩක් අයට ඇති මටත්....ලස්සනට කෙරූ වැඩසටහනක්....
Aniwaren ee song ekath ekka mata mathakayak thiyenaw bell wood😢
ඉරට අකීකරු ගීතයේ ගායිකාව සහ පදමාලාව ගැන අගය කල ෂර්ලි සර් ඒ ගීතයේ මිහිරි තනුව සහ සංගීතය සැපයු සරත් දසනායක යන් වත් මතක් කලා නම් හොඳයි. ඒ ගීතය පුරා ම. මිහිරි වයලීන් වාදනය ක්(counter part) ඇහෙන ව. හරිම ලස්සන නිර්මාණය ක් සරත් දසනායක යන්ගේ.
හරිම ආදරණිය පිරිසක් කැදවලා
තියෙනවා ..එදා වගේම අදටත් මතුවටත් ආදරේයි සැමටම...
that great person shirley has create those gems , respect shirley
හරිම ලස්සන රෑප රචනයක් එහි ඇති චරිත සිත්ගන්නා සුලු සුමට අත්දැකීමක් අප හැම ප්‍රේක්ෂකයාටම විදින්නට හැකිවන්නට ඇතැයි මගේ විශ්වාසය. සිහිනයකි රෑ ලක්වාසින්ට සිහිනයක් නොව යථාර්ථයක්මයි තවදුරටත් දියුණුවෙන් දියුණුවට පත් වේවා.
ඇගේ කුසුමට ලංවී ගීතය අපි රසවින්දේ 1985 86 වසරවලවගෙ මට මතක, මට වයස අවු15 ක් විතර, ඒත් යොවුන් ගී වැඩසටහනේදි හරිම ආසාවෙන් ශ්‍රවනය කලා...
ෂර්ලි, ලේකා සහ අනිත් ප්‍රවීණයන් නිහඬව සිටීම ලාංකීය සංගීත ශේත්‍රයට කරන මහා අපරාධයක්, ඒ වගේම අපි වැනි ඔබට ආදරය කරන සහෘද රසිකයන්ට කරන අසාධාරණයක්. 🥲 අපි වෙනුවෙන් තව තවත් මෙවැනි හරවක් මිහිරි ගීත නිර්මාණය කිරීමට ඔබ සැම දෙනාට සිත් පහළ වේවා... ඒ වෙනුවෙන් ඔබට සියලු ශක්තිය ධෛර්ය නොවඩුව ලැබේවා...! 😍👍💪
ආසම. වැඩසටහනක්. අද. හරිම. සුන්දර. රාත්‍රියක්. උනා. එතරම්ම. ලස්සනයි 😍😍😍
සෝමසිරි මැදගෙදර කලාකරුවාණනි.අදත් ඔබ ගේ ගැයුම රහයි.ස්තුතියි 🙏🙏👍👍❤❤
ලේඛාගෙ හඬ අදත් හරිම ආදරණියයි.."ලෝ අම්බලමේඉඳලා යනවා.."❤❤❤ආදරෙයි. ඒ හැකියාව අපූරුයි.
හරිම.ලස්සනට.ගිත.ගයන..
ගොඩක්.අාදරෙ.කරන.ගායිකාවක්
සියලුම.දෙනාට..ජේසු..පිහිටයි..🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mage hadawathinma shally Sr oyata garukaranawa oya nirmanaya karapu sangeth lokaya geetha / sadaamaraniyai
ෂර්ලි සර් ගෙන් රටේ තරුන පරපුරට නැවත අධ්‍යාපනයක් ලබා ගැනීමට මාර්ගයක් ගොඩනගන්න. පුළුවන්නම් ලොකු දෙයක්
Very true
සිහිනයකි රෑ ලස්සනම වැඩසටහන අද ආදරනීය ෂර්ලි සර් සැබෑම ගුරුවරයෙක්, ඔබගේ ගෝලයකු වී ඔබ ඇසුර ලැබු අප වාසනාවන්තයි දීර්ඝායු වේවා! ඔබ සියලුම දෙනාට
Niluka mis oyath batangala hitiyada
@@maheshmaheshf9719 නෑ..
හරිම ලස්සනයි අද., 🌺ආදරෙයි හැමෝටම.💖 සියළු දෙනාටම ස්තුතියි. 💫💫💫දීර්ඝ ආයු ලැබේවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම 🌼🙏🌼🙏🌼ජයෙන් ජයම වේවා. 👑💫👑💫👑💫
ඔබ හැමෝම මහේස් නිශ්ශංක මහත්තයා ගේ 🙏හුස්ම 🙏නාලිකාව ට එකතු වෙන්න 🙏❤☸️
චන්ද්‍රලේඛා මහත්මියගේ විශිෂ්ඨ ගායනයට මාගේ ආචාරය.....
Ithamath aasawen balanna hitiya deyak thamai belwud wedasatahanakata api adaraya karana chandraleka mathiniya sahabhagi weema.
Api podi kaale wunath godak rasawinda, sindukiyapu, sindu hadapu ayawa dekkama Harima sathutui. Sihinayak saba wuna wage Harima sathutak danenawa chandralekha sahabhagi weema.
Shirley mahathmayath ithama daksha gayakayek wagema Nirman a karuwek.wushitai ohuge sangeetha nirmana.
Dakshayo bihikaramin geetha Dan dunna.
Hamotama subha pathanawa.
සෝමසිරි මැදගෙදරමහතා සනිපවෙලා මෙිවැඩසටහනට එකුවෙලා ඉන්නවා දැක්කම සතුටුයි
ආදරණිය පිරිසක් චන්ද්‍ර ලේඛාගෙ හඬ අදත් හරිම අපූරුයි❤❤❤❤❤❤❤❤❤❤❤❤
ෂර්ලි කියන්නෙ ඉතිං ලාංකීය සංගීත කෙතේ එක්තරා යුගයක්.....අසාමාන්‍ය මිනිසෙක්.මේ වගේම ගෙන්නන්න ඕනෙ අනෙක් සංගීතවේදියා නිහාල් ගම්හේවා.....
ආචාර්ය හේමලාල් ගීතදේවයන් යනු ඉතා නිහතමානී සංගීත අංශයේ අති දක්ෂ ප්‍රවීණ ගාන්ධර්වයකු බව අමුතුවෙන් කිවයුතු නොවේ ඔබට ජයවේවා !!
වාව් අද නම් කියන්න වචන නැහැ ලස්සනයි
Mahesh you are the light of the show as always, you dig deep into the person and take everything out very nicely. Loved your show very much. All the best.
ඔබේ අතගෙන ගීතය හරිම ලස්සනයි .ඒ ගායනය.ස්තුතියි .🙏🙏❤❤
❤️💐
සිහිණයකි රෑ වැඩසටහන ඉතාම කැමත්තකින් බලන රෑ💥💥💥💥💥👍👍👍👍👍👌👌👌👌♥️♥️♥️♥️🙏
මේ ගීත හරි ආසාවෙන් අහපු🙏 කොහොම කියන්න ද දන්නේ නෑ ඒ තරම් ආදරේ යි බෙල්වුඩ් නම කියනකොටත් ආදරණීයයි දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා සැමට 🙏 පුදුම සතුටක් අද අතීතයට ගියා හස්බන් ට ලියු ලිපි වලට අපී මේ ගීත කොටස් ලීවා❤ සුන්දර යි 🙏🙏🙏🙏🙏🙏
HARIMA LASSANA SIHINAYAKI RAYAK
හරිම සුන්දරයි. අපුරැ චරිත දෙකක්.. ඉදිරියට ගේනව මහේෂ්. කදුලු උනන තරමබ .
Man asama gayaka gaika depala,man bolada viye sinduwa sampuranen kiuwanam balanna lassana kiyapu tike,,
superb, beautiful program, no words, thank you all,
සුන්දරත්වයෙන් අනූන ගීත එකතුවක් මෙහෙයවමින් අප කුල්මත් කලා.🌹🌹
SHE IS A WONDERFUL GIRL, BEAUTIFUL GIRL, AND INCREDIBLE GIRL
I BLESS HER ALL THE BEST FOR THE FUTURE.
LIFE.AAMEEN GOD BLESS HER.
ගීතදේවයන්ගේ ගායනයත් ලස්සනයි ❤🙏🙏
Sir , waijayantha 🎵🎵🎵🎵🎻🎻🎻 Apage Uththamacharaya pirinmami.
ඔබතුමා.කියන.කතාව.සහතික.
අැත්ත..කුහක..සමාජයක්....
sherly is a great singer ❤❤❤❤❤
ඔබ තැමන්ලා නැතිව ගිය කලට සංගිතයට මොවා වෙයිද අපෙරටෙි.
wow great artist i proud of you and your roal model
සිහිනයකි රෑ වේදිකාවට ගෙන්විය යුතුම දෙපළක් ඇවිත් තියෙන්නේ. හරිම ආදරණීය හැගීමක් ගෞරවයක් ඇතිවෙනවා ඔවුන්ව දැක්කාම සහ ඔවුන් කියන දේවල් අහන විටදී.❤❤
Mage ජීවිතය පරණ අතීතයට අරන් ගියා thank you so much 😍😍
හරිම ලස්සනයි ❤
ෂර්ලි වෛයිජයන්ත සර් චන්ද්‍රලේකා මහත්මිය 🙏🙏🌹🌹අදත් ලස්සනයි වැඩසටහන 👌
හොද කටහඩක් තියෙන ගායිකාවක්
සුන්දර විදීමක් !
රස වින්දා
තරැණ සේවා සභාවෙි සියලුම දෙනාට අාදරෙයි අපි.
අපූරුයි... ❤️ ඔබට දිගාසිරි!
Asirvada veva. Agragannyai. Shali sir hagum barai. Vidabara Athdakim gonnak .. mahesh mahaththya visistai oba. Mage pranamaya. Sthuthi.dairyaya labava.
Hamotama budusaranay godak adaey❤❤❤❤
Sherly sir 🙏
Beautiful! Enjoyed fully…
ජාතික තරුණ සේවා සභාවෙ ස්වර්ණමය යුගය බිහිකලේ ඔහු, ඔහුගේ හැකියාව මේ වැඩසටහනේදි එලිදැක්වේවි, චන්ද්‍රලේකා අපි ඒ කාලේ ආදරය කල ගායන ශිල්පිනියක්, ඇය ඇගේ ගමන එලෙසින්ම ගියානං අද ඇය අංක එකේ ගායන ශිල්පිනියන් අතර ඉන්න තිබුනා, මුල් යුගයෙ ඇගේ ගායන යන්වලට අපි තාමත් ආසයි..
ලන්කාවෙ වර්තමානයේ තිබෙන තත්ත්වය ( සමහර අන්සවල ) පිළිබඳව අවදිකලා .🙏
අම්මො එ සින්දු ටික ❤❤❤
හොඳ හැකියාවක් තියෙන ගායකයෙක් තමයි හේමලාල් ගීතදේව කියන්නේ ඔහුගේ හැකියාව අගය කරමි...
ලෝ අම්බලමේ සිංදුව ලස්සනටම ගැයුවා
ගොඩාක් ආදරේ කරන කෙනෙක් ඔබ තුමා,,, තව ගොඩාක් කාලයක් අපි අතරේ රැදෙන්න ඔබට ගොඩක් පින්,,,, 🙏
බෙල්වුඩ් තරුණ ගායක කණ්ඩායම අසූව දශකයේ මුල් භාගයේ දොරට වඩිනකොට තාරුණ්‍යය යේ එළිපත්ත මත සිටි අපි අද ජීවිතයේ හැන්දෑව කරා යද්දිත් ඒ ගීරස තාම රසවිඳිනවා.. සෝමසිරි මැදගෙදර අයිය අපි ඒක පාසලක ඉගෙන ගත් අය,මතකයි සාහිත්‍යය සමිතිඔහු රස ගැන්වූ හැටි සහ අපේ ඉල්ලීම් මත පාසලේ තැන්තැන් වලදි ගී හඩ අවදි කළ හැටි....
Puluwan nam den bell wood peththa balanna
Long..long..night ,more feel ing ,voice is thughts. So covered by words ..again and agin wonderful night . K.d.v. chandimal
api é kalayé patanma adaraya kala gayakayék thamayi ,hamadama adaréyi.
Nice programme.
මට නම් පෙම් කැකුල පිපී සින්දුවේ අද ගායනයත් රීමික්ස් එකත් දෙකම හිතට වදිනවා මේක හොදයි මේක නරකයි කියන්න දෙයක් නෑ.ජය වේවා
1:02:00 - 1:07:30 ඒ ප්‍රකාශය සහතික ඇත්ත..දැන් රටට සිදුවි ඇත්තෙත් එයමයි..
Athi visistai oba siyalu dena
මොනා උනත් ම් දෙන්න ගලපෙනම ජෝඩුව කියාගන්න බැරි උන අදරයක් ඩෙන්නගෙම හිතේ තියන්න අති කියල හිතෙනවා කොහොම උනත් අපේ සන්ගේතයේ මැනික් කැට දෙකක්
සුන්දර වැඩ සටහනක් ❤️❤️
Well done. Thanks.
Lassanai.godakma.
හරිම ආසාවෙන් බැලුව.
Sarath Dasanayake. ❤️❤️❤️❤️❤️ ohuta samakala heki kisima sangeetha adyaksha kenek bihi vee netha.ohuta pasu samaye..eata pera yugaye roksami,muththusami master athulu කීපදෙනෙක් pamanak sitiya..namuth ada e vage mihiri තනු හිඟ කම 😥😥😥
Great Episode, Thank you all