Ma Nowana Mama (මා නොවන මම) | with Athula Adikari | 30th June 2023 | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มิ.ย. 2023
  • Ma Nowana Mama (මා නොවන මම) | with Athula Adikari | 30th June 2023 | TV Derana
    Watch Ma Nowana Mama Programmes & More Updates
    / @manowanamama
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    #MNM #manowanamama #MaNowanaMama #singing #music #TVDerana #DeranaLK
  • บันเทิง

ความคิดเห็น • 530

  • @Leo19669
    @Leo19669 ปีที่แล้ว +39

    නයි නාලිකාවේ බලන්න තියෙන එකම program එක. සතුටුයි නැවත ආරම්භ කළ එක ගැන 👍

  • @maheshdhanushka7911
    @maheshdhanushka7911 ปีที่แล้ว +320

    6:01 ඔබ එන්න
    22:44 මල් පිබිදෙන එක වසන්ත සමයක
    36:10 සැනසෙන්නම් මා
    46:27 නෞකා එළි නිවෙනා රෑ
    55:41 මීදුම් දුමාරයේ
    1:03:34 ඔබට තිබෙන ආදරේ
    1:14:01 සිරවෙලා

  • @deshisandamali7878
    @deshisandamali7878 11 หลายเดือนก่อน +15

    අසහාය ගායකයෙක්
    ❤❤❤❤❤
    එදා සිට අද දක්වා කලා ලෝකයේ කැමතිම ගායකයා ❤🥰🥰🥰

  • @harindrijayawardana3902
    @harindrijayawardana3902 ปีที่แล้ว +96

    අතුල අදිකාරිගෙන් මා නොවන මා නැවත පටන් ගැනීම අතිශයින් සතුටු වෙමි. විශිෂ්ටයි..

  • @user-qb6ry8rx4n
    @user-qb6ry8rx4n ปีที่แล้ว +39

    කටහඩ වයසට යන්නෙ නෑ කියන්නෙ මේවට තමා, හරි ම ලස්සනයි, අතුල මාමෙ.....බුදු සරණයී...❤❤❤❤

  • @dinusharajapaksha1663
    @dinusharajapaksha1663 ปีที่แล้ว +19

    මම ආසම ගායකයෙක්, අතීතේ සලාදේ කැසට් වලයි දැනුයි ඒ හඬ තාම තරුනයි, සන්ෆලවර් එකේ අද වෙනකල් හිටියා නම් 😢

  • @nilankasandamali9087
    @nilankasandamali9087 ปีที่แล้ว +16

    නැවත" මා නොවන මම " රස විදින්න ලැබීම සතුටක්...අතුල අදිකාරි ආසම කට හඩක්...💖💖

  • @malshasheshadrie30
    @malshasheshadrie30 11 หลายเดือนก่อน +34

    අතුලගේ කටහඬ ඕනෙම සින්දුවකට ගැලපෙනවා වගේ ❤ පුදුම ලස්සනක්. මේ වගේ වොයිස් එකක් ලංකාවෙ කාගෙවත් අහලා නෑ

  • @shanthrikacool4153
    @shanthrikacool4153 ปีที่แล้ว +41

    මෙ හඩ මෙ රුපය හැමදාම ඒක වගේ නිහතමානී ආදරණිය කලා කරුවා අතුල අදිකාරී... 🌹🌹❤️❤️❤️

  • @jeewajeewa7963
    @jeewajeewa7963 ปีที่แล้ว +29

    හරිම සතුටින් බැලුවා. මගේ ප්‍රියතම ගායකයා අතුල අධිකාරිගෙන්ම මා නොවන මා නැවත ආරම්භ කිරීම ඒ සතුට දෙගුණ තෙගුණ කරා. ස්තුතියි ❤️

  • @maulyeliza7082
    @maulyeliza7082 ปีที่แล้ว +16

    සුභ පැතුම් "මා නොවන මම". අතුල මං ආසම කරන ගායකයෙක් ❤️ඔහුගෙන් පටන් ගත්තට ස්තූතියි
    නාද වාද්‍ය වෘන්දය එක්ක තිබ්බ සංසුන් බව නම් මේ ග්‍රෘප් එකේ නෑ කියන්න ඕන. කසුන්ගෙ මීදුම් දුමාරයේ සිදුවේ තිබුන අලංකාර ස්වර විකෘති කලා.

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e ปีที่แล้ว +28

    ඇත්තටම ගොඩක් සතුටුයි අයත් මා නොවන මා වැඩ සටහන පටන් ගත්ත එකට අතුල අදිකාරි කියන්නේ ඉතාමත් දක්ස ගායකයෙක් ඔබ සියලුම දෙනාට තෙරුවන් සරනයි ❤❤

  • @jagathchandana4564
    @jagathchandana4564 ปีที่แล้ว +50

    ඇත්තටම සතුටක් මානොවන මම නැවත පට්න් ගත්ත එක..

  • @kalumrde2025
    @kalumrde2025 ปีที่แล้ว +11

    Next සුරේන්ද්‍ර පෙරේරා ගේන්න කැලුම් please thanks 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @travelwithdronesl2455
    @travelwithdronesl2455 ปีที่แล้ว +46

    නැවත පටන්ගැනීමම මටනම් මාරම සනීපයක් . ගීත වලට වගේ මම ගොඩක්ම ආස කරන්නෙ මේ සොඳුරු දොඩමළුවට... ඒක විශිෂ්ඨ ලෙසම හසුරවන්න පුළුවන් කැලුම් ශ්‍රීමාල් මහතාට පමණයි ❤❤❤

    • @agrosena8790
      @agrosena8790 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම ලෝකෙටම එකයි... 👌👌👌

  • @SithaEntertainment
    @SithaEntertainment ปีที่แล้ว +33

    අතුල අධිකාරි ආසම කටහඩක්. ❤විඩා නිවන වැඩසටහනක්. ජය වේවා..❤අතුල සිංදු කරනවා මදි. උදාසීනයි කියපු එකනම් ඇත්තද කොහෙද.ඒ වුනාට Music Legend එකක් තමා අතුල🔥

    • @mrdabba
      @mrdabba ปีที่แล้ว +4

      වත්මන් සිංහල ගීතයේ සෘංඝාරතම හඬ

  • @dilupamanori637
    @dilupamanori637 ปีที่แล้ว +13

    හද හඩලා..
    සිත බිදිලා.....ගීතයෙන්
    ආ මග සුබයි.
    සුබ පැතුම් ❤❤❤❤

  • @robinnesarajan4408
    @robinnesarajan4408 ปีที่แล้ว +22

    නැවත දැකිම සතුටක් දුර ඇත රටක විඩකර දවසක අවසනයේ සිත සැනසෙන නින්දක් ස්තුති තවත් විශිෂ්ට භාවනාවක් වැනි කටහඩ හා සංගිතය❤

  • @samanaliperera2700
    @samanaliperera2700 ปีที่แล้ว +10

    හරිම ආසාවෙන් බැලුවා. චරිත අත්‍තලගේ ගෙන්නකෝ

  • @ramanikottegoda3234
    @ramanikottegoda3234 ปีที่แล้ว +9

    මගේ ආසම ගායකයා අතුල ඔබේ සියලු සිතුම් පැතුම් එලෙසින්ම ඉටු වේවා❤❤❤❤❤❤👍👍👍🙋‍♀️🙋‍♀️🙋‍♀️

  • @therhythmofbreath4829
    @therhythmofbreath4829 ปีที่แล้ว +8

    කලින් හිටිය බැන්ඩ් එක හිටියනම් පට්ට එසද්දේට තාම ආසයි.

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 ปีที่แล้ว +16

    කැලුම් අන්කල් දැක ගැනීමට ලැබීමත් සතුටක් ... සිත් සනසන මතක වල අතරමං වන වැඩසටහන ඵ් ගීත ඵක්ක ... අතුල අයියගේ හඬ වයසට නොයන හඬක් රූපයත් ... සුභ පැතුම් ❤️

  • @savithridissanayaka1012
    @savithridissanayaka1012 ปีที่แล้ว +10

    කනට මිහිරි සංගීතය හා ගායනය.

  • @sripurasarana2581
    @sripurasarana2581 ปีที่แล้ว +7

    කාලකට පස්ස‌‌‌‌..හරිම ආසාවන් බලමු වැඩ සටහනක්...නිවේදකයා මෙහෙයවීම හරිම ලස්සනයි

  • @gayanperera3185
    @gayanperera3185 ปีที่แล้ว +8

    අතුල Iconic voice එකක්, Iconic style එකක්, International level එකේ ඕන තැනක තියන්න පුලුවන් artist කෙනෙක් 🤛

  • @mangalikadias8223
    @mangalikadias8223 ปีที่แล้ว +2

    අතුල ඔබ විශාරදයෙක්. ඔබ
    සනත් නන්දසිරියෙක්. අමරදෙවයෙක් ඔබ‍ට කරන්නට තව
    ගොඩාක් දේ තියේ

  • @dayaniperera9645
    @dayaniperera9645 ปีที่แล้ว +6

    නැවත මා නොවන මා පටන් ගැනිම සතුටක්.
    මා නොවන නැතිව මොන සංගිත වැඩ සටහන තිබුනත් වැඩක් නැ..
    මගෙ කුඩා කාලෙ සිටම ප්‍රියතම ගායකයා අතුල
    සතුටක් 3 අදියරෙ මා නොවන මා වැඩ සටහනට අතුලව සහභාගි කරවිම

  • @tiranbhashitha
    @tiranbhashitha ปีที่แล้ว +26

    කාලෙකට පස්සෙ..ආසාවන් රසවින්දා...
    අතුල අයියේ..හරිම ලස්සනයි සියලු ගායනාවන්..
    ගයන්ත...Fabulous music arrangements..
    ස්තුතියි මා නොවන මා...❤

    • @annedeepika5005
      @annedeepika5005 ปีที่แล้ว +1

      ❤ ලස්සනයි ගොඩක් රසව්න්දා

  • @prabathsena5647
    @prabathsena5647 ปีที่แล้ว +6

    පාරාදීසේ සින්දුව අපි අදටත් අහනවා හදවතින් 😂. simple and direct කොල්ලෙක් තමයි Athula. 🤟

  • @shortzepeto3609
    @shortzepeto3609 ปีที่แล้ว +13

    ගායනයත් වාදනයත් කනට මිහිරි සුසංයෝගක්.
    DOWN TOWN නාදය .
    WISH YOU All THE BEST DOWN TOWN .!
    ගයන්ත අයියේ
    හදවතින්ම සුභ පතනවා!

  • @dananjayaanurada3241
    @dananjayaanurada3241 ปีที่แล้ว +7

    මේ වොයිස් එකෙන් cover songs අහද්දී වෙනම feel එකක්.. නියමයි 👍🏽

  • @user-tm1lk5sh3u
    @user-tm1lk5sh3u ปีที่แล้ว +9

    නාද නොමැති මා නොවන මා මෙතරම් සුන්දර වේ යැයි සිතුවාද,

  • @madumalbandara6518
    @madumalbandara6518 ปีที่แล้ว +5

    සංගීතය සහ ගායනය සුපිරි ම සුපිරි නියමයි නියමයි ලස්සනයි මෙ වගෙ ගීත සහ නාද රටා අහන්න ලැබීම හිතට ලොකු සැනසීමක්🥲🥲🥲🥲🥲🥲🥲

  • @madumadi2655
    @madumadi2655 ปีที่แล้ว +4

    අතුල අධිකාරි සර් තව තවත් ලස්සනයි මම මගේ ගමේදි දැකපු අතුල සර් මයි තාමත්.. ඔබතුමා ගේ මෑණියන් මගේ ගුරුවරියක්.. ආදරෙයි හැමදාටම ඔයාලට තෙරුවන් සරණයි සර් ඇතුළු හැමෝටම.. ලලිත මිස් ට නිවන් සුව අත්වේවා

  • @amasha6892
    @amasha6892 ปีที่แล้ว +11

    ආදනීය නිහතමානී පොලවේ පයාගලා ඉන්න චරිතයක් ආදරේයි ❤❤

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 ปีที่แล้ว +9

    වැඩසටහන නම් හරිම ලස්සනයි, සුන්දරයි ගොඩක් අසාවෙන් බැලුවා."මා නොවන මම"නැවත රසවිදින්න දුන්නට ගොඩක් ස්තුතියි කැලුම් මහත්මයා.band එකත් ලොකු අවුලක් නෑ ලස්සනයි. හැමෝටම ගොඩක් ස්තුතියි💖💖හදවතින්ම උණුසුම් සුබ පැතුම් සියළුම දෙනාට ❣️❣️at oman 💜💜

  • @thilanthaperera
    @thilanthaperera ปีที่แล้ว +9

    සතුටුයි ….මා නොවන මා නැවත පටන් ගත්තාට❤ පසුතලය වෙනසක් කරලා තියෙනවා. හොදයි කියන්න හිතට දැනෙන්නේ නැහැ අවංකව. හැමොම එකම මට්ටම හිටියානම් තමා හොද..

  • @jagathchandana4564
    @jagathchandana4564 ปีที่แล้ว +4

    කුවේට් රටේ සිට මමත් බලන් ඉන්නවා මේ රස පට්ටයි

  • @anushashanthapriya2848
    @anushashanthapriya2848 ปีที่แล้ว +6

    Athula, you are my favourite singer. Last song is very nice. 😍

  • @pandukasamarasekara5340
    @pandukasamarasekara5340 ปีที่แล้ว +2

    මාර සතුටුයි.ලොකු හිඩැසක් තිබුණා."මා නොවන මා"නැති වුණාම.දැන් ඒකත් හරි.ජයවේවා!!

  • @nalinjayampathi
    @nalinjayampathi ปีที่แล้ว +3

    දෙරනේ මගේ හොදම වැඩ සටහන් දෙක මා නොවන මම සහ චැම්පියන් ස්ටාර්ස් අන්ලිමිටඩ්💐💐💐

  • @chamirasampath1825
    @chamirasampath1825 ปีที่แล้ว +3

    ආසම ගායකයා.ආසම voice එක❤️❤️❤️

  • @tharanganayanakantha
    @tharanganayanakantha ปีที่แล้ว +2

    නාද බෑන්්්ඩ් එක තිබුනා නම් තවත් පට්ට.... ආසම එකක්... දෙරණ නම් බලන්නෙ නෑ... ඒත් එදා ඉඳලම යූ ටියුබ් එකෙන් මා නොවන මම.. ඊට පස්සෙ කෝකිලගෙ ස්පර්ශ වැඩසටහන් බැලවා... ආයෙමත් මා නොවන මම පටන් ගත්ත එක ගැන සතුටුයි ...💕💕💕💕💕💕💕💕 සුපිරියක් කරමු ඉසසරහට..

  • @randimatharangani6851
    @randimatharangani6851 ปีที่แล้ว +7

    ඔව් ඇත්තටම සතුටුයි නැවතත් මා නොවන මා පටන් ගැනිම ගැන කැලුම් සර් ඔබගේ මුල්ම වැඩසටහනේ ගායිකාව වන නිරොශා විරාජිනි නැවතත් ගෙන්වන්න පුලුවන් ද ❤
    අද වැඩසටහනත් හරිම ලස්සනයි ❤

  • @savithridissanayaka1012
    @savithridissanayaka1012 ปีที่แล้ว +7

    Superb music 🎶 superb voice

  • @ManjulaD
    @ManjulaD ปีที่แล้ว +6

    Athula , I dont know whether you'll see this comment , but i wanna say this anyway. I was a massive fan of yours since I was kid. I am 32 now , As I get older It makes me appreciate even more what you did in the 90's. Also you still look the same as the day I first saw you on tv.

  • @Amarasinghage.25
    @Amarasinghage.25 ปีที่แล้ว +5

    සුන්දර මිනිසුන් දෙදෙනෙකුගේ හරවත් කතිකාවක්❤️❤️❤️

  • @thilinasameera7628
    @thilinasameera7628 ปีที่แล้ว +3

    ❤❤❤ සුපිරි අතුල අධිකාරි කියන්නේ ලන්කාවෙ ඉන්න සුපිරි ගායකයෙක්

  • @shereenmuller6101
    @shereenmuller6101 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි වැඩ සටහන.හරිම සතුටුයි මේ වැඩසටහන නැවත පටන් ගැනීම ගැන.

  • @harshajakasun5583
    @harshajakasun5583 11 หลายเดือนก่อน +3

    අතුල අධිකාරි...❤ ඕනි සින්දුවකට ඒ voice එක සෙට්...

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +6

    අතුල අදිකාරි සර් නිදුක් වේවා 🙏🙏🙏🙏 නිරෝගී වේවා 🙏🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏🙏 දීර්ඝයුෂ ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    හරිම ලස්සන හඩක් ❤❤❤

  • @thiwankasithuruwan3317
    @thiwankasithuruwan3317 ปีที่แล้ว +6

    Bass Guitarist & Lead guitar🎸
    superb ❤️❤️❤️

  • @ramyas19
    @ramyas19 หลายเดือนก่อน

    අපිට පුද්ගලික ජීවිතේ දේවල් අදාල කරගන්නැතුව මෙයාලගෙ ගී රසවිදිමු.කලාකාරයො ලෙස ඉහල තැනක ඉන්නෙ.මේ අය.අතුල හරි ආදරනීයව ගී ගයනව. හදවත් සුවපත්වෙන විදිහට. අනික නිහතමානී කලාකාරයෙක් අතුල අදිකාරි මහතා.හොද brand එකක් සහ හොද lejent කෙනෙක්.90දශකයේ අහපු සින්දු අදත් අපි ආදරෙයි.❤❤❤❤❤❤

  • @gamikaya5968
    @gamikaya5968 ปีที่แล้ว +4

    🔥🔥🔥🔥🔥🙏 එද මෙදා වෙනස් නොවන ආදරණීය ලයාන්විතයා.

  • @ramyas19
    @ramyas19 7 วันที่ผ่านมา

    අතුල මහතාගේ අද ගායනාකල සිරවෙලා නැවතිලා එකයායක...... කියන සින්දුවනම් ආයෙ සුපිරි.❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @yashanbhanuka1123
    @yashanbhanuka1123 ปีที่แล้ว +4

    ඇත්තටම සතුටුයි නැවත පටන් ගත්ත එක ජය වේවා❤️

  • @mdissanayake6751
    @mdissanayake6751 ปีที่แล้ว +2

    කැලුම් අයියා සහ අතුල අයියා දැක්කාම මතක් උනේ aged like fine wine කියන ඉන්ග්‍රීසි කියමන... ආයෙත් පටන් ගත්ත එක මරු. නාද කොල්ලො ටික නැති එකට නම් පොඩ්ඩක් කනගාටුයි. අලුත් බෑන්ඩ් එකත් නරක නෑ.
    එක ඉල්ලීමක් තියෙනවා. මේ පසුතලය වෙනස් කරන්න. හිර කූඩුවක් ඇතුලේ ඉන්නවා වාගේ. ජය පතමි!

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 ปีที่แล้ว +4

    🙏👍 ඇත්තටම ගොඩක් ස්තූතියි නැවතත් පටන් ගත් එකට තෙරුවන් සරණයි 🙏❤️

  • @ramyas19
    @ramyas19 หลายเดือนก่อน

    මගෙ ආශම ගීයක් ජෝතිපාල මහතාගෙ මල් පිබිදෙන එක වසන්ත සමයක....ගීය අතුල ලස්සනනට ගැයුව. Thank .අතුලමයා.❤❤❤❤

  • @geethanigunasena7753
    @geethanigunasena7753 ปีที่แล้ว +4

    So happy to see this program back. And thanks so much for inviting Athula. What a simple(Sarala) talented artist.❤

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +3

    මොරිස් භානි ජයසිංහ ගැඹුරු හඬින් ගැයූ ඔබ එන්න ඇවිත් යන්න එන්න

    අතුල ගේ සිහින් මියුරු හඬින්...
    හරිම ලස්සනයි
    💗

  • @dulanjaleewathsala9367
    @dulanjaleewathsala9367 11 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි

  • @freetube77
    @freetube77 ปีที่แล้ว +11

    ලොකු පාලුවක් නැතිකලා දෙරණ.
    කැලුම් අයියගේ වචන හැසිරවීමට මම පට්ට ආසයී.
    අතුල අයීයා නිහතමානී ආදරණීය මිනිසා. ඔයාගේ ලෝකේ ඉන්න වාසනාව නැතිවුන සමිතා පවු ගෙවනවා..

    • @user-sy3sy8px1b
      @user-sy3sy8px1b ปีที่แล้ว

      Aka ayala kamathtana anunga dewal hoyanna natuwa ayalaga hakiyawata adaraya karamu mama nam samitha mahathmiyatath kamati

  • @chandanigamage8263
    @chandanigamage8263 11 หลายเดือนก่อน +1

    මෙම වැඩ සටහන නැවත දැකීමත් සතුටක්.😊😊😊 නිවේදක කැලුම් වැඩ සටහන මෙහෙයවන ආකාරය හරිම ආකර්ශනීයයි.මේ වැඩසටහනේ අපූර්ව ත්වය තියෙන්නේ ගායකයා/ගායිකාව තමන්ගේ ගීත ගායනා නොකරන එකයි.වෙනස් අපූර්වත්වයක් .1,2 බැලුවා .දැන් 3 දිගටම රැදී අපි සතුටින් බලනවා.👍👍👍

  • @heshan973
    @heshan973 ปีที่แล้ว +2

    ස්තුතියි මා නොවන මා 🙏❤️🍃 ආදරණීය හදවතක් අතුල අයියා..❤️😍💚 ජයවේවා ඉදිරියටම 💐🍃❤️

  • @lvsnperera
    @lvsnperera ปีที่แล้ว +2

    හරිම සතුටුයි ....මා නොවන මම නැවතත් පටන් ගත්ත එකට ...දෙරණට ජයවේවා ..!!!❤❤❤

  • @LeaveAsItIs
    @LeaveAsItIs ปีที่แล้ว +2

    Have listened many times Athula Adikari, but never heard this much base voice as of today. This voice is very beautiful / soothing Athula!

  • @ishanimaddumage2870
    @ishanimaddumage2870 หลายเดือนก่อน

    භාවනාවක් වගේ ❤️ ඒ voice එක ඕනිම සිංදුවකට ගැලපෙනවා ❤️ ආදරෙයි ❤️

  • @hash8655
    @hash8655 ปีที่แล้ว +2

    නදීක ජයවර්ධන
    ගේන්ඩ 💚ආසම ගායකයෙක්

  • @dilumperera7422
    @dilumperera7422 ปีที่แล้ว +5

    What a wonderful heart touching vouce. This guy's voice and tone is improving over the period like wine

  • @chaturangaindika8501
    @chaturangaindika8501 ปีที่แล้ว +1

    ලොකු දෙයක් ආයෙම පටන් ගත්තු එක.❤ මේක වෙනම රහක්.. හරි ආදරෙයි ඒකට ❤

  • @pavijinadasa3383
    @pavijinadasa3383 ปีที่แล้ว +1

    Thank you so much for start this program again ❤❤❤මා නොවන මම කියන්නේම හදවතේ සංගීත හැන්දෑවක් ❤❤❤ Athula Adhikari's voice &personality is token of forever youthfulness❤❤❤🎼🎧🎵🎶🎶

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว +2

    Legend කෙනෙක් අතුල අදිකාරි ආසම චරිතයක් ❤️🔥🤘

  • @tdtharindu
    @tdtharindu ปีที่แล้ว +6

    Welcome back Ma Nowana Mama BUT ඇත්තටම අර කලින් තිබ්බ රහ නැහැ මියුසික් arrangement. We miss you නාද #Naada

  • @upulsumeda3212
    @upulsumeda3212 11 หลายเดือนก่อน +5

    කැලුම් නැවත පටන් ගත්තාටගොඩාක් පිං - පුදුම සතුටක් දැනෙන්නේ මේ ගීත භාවනාව ඔබේ වචන හැසිරවීම ඒ වගේම තමුන් කතා කරන විෂය ගැන ඇති අවභෝධය ඇත්තටම ප්‍රශංසනීයයි අතුලගේ හඩ ගැන ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ සංපලවර් කාලේ ඉදන්ම ආදරෙයි - ස්තූතියි හැමෝටම

  • @chandimalkumara5889
    @chandimalkumara5889 ปีที่แล้ว +1

    නියමයි.Superrrrrr.GAYANTHAGE BAND එක නියම රහට ගහනවා.ජයවෙිවා 🔥🔥🔥🔥🔥👌👌👌👌👌

  • @champikasamarakoon18
    @champikasamarakoon18 ปีที่แล้ว +1

    ජයවේවා....අතුල , කැලුම් දෙපලටම.....❤❤ ලස්සනයි ...

  • @user-dx6wd1lk8m
    @user-dx6wd1lk8m 7 หลายเดือนก่อน

    මම ආසම ගායකයෙක්.... ලස්සනයි අතුල ඔබේ ගීත...

  • @digesiyaththra
    @digesiyaththra ปีที่แล้ว

    නියමයි නියමයි ආයේ පටන් ගත්තා අලුත් වෙනසක් එක්ක සුපිරි❤️❤️❤️❤️❤️❤️

  • @kamalwijayantha
    @kamalwijayantha ปีที่แล้ว +4

    හරිම සුන්දර අහන්න අහන්න ආස හිතෙන හඬක් ඇති කලාකරුවෙක් ❤❤

  • @arjunadilshan9236
    @arjunadilshan9236 ปีที่แล้ว

    ඇත්තටම නියමයි... මං මේව ඔක්කොම බලල තියෙන්නෙ

  • @lathawessendorf-vn7nh
    @lathawessendorf-vn7nh ปีที่แล้ว +3

    හරිම ආදරණීය කටහඬ සහ ආශාවෙන් බැලුව මේ වැඩ සටහන . අතුල අදිකාරි මම ගොඩක් කැමති අගයන ගායකයෙක් .. ජයෙන් ජය ඉදිරියටත් ..දිගුකල් දිනේවා!!! කැලුම් ශ්‍රීමාල් ඔබට බෙහෙවින්ම ස්තුතියි!❤❤❤❤❤❤❤

  • @vishakafernando5753
    @vishakafernando5753 ปีที่แล้ว +1

    ලස්සනයි අතුලගේ ගායනය.

  • @saliyamihiraj2443
    @saliyamihiraj2443 ปีที่แล้ว

    වැඩ්ඩා, my all time favorite ❤️athula ayya

  • @venurawickramasekera5477
    @venurawickramasekera5477 ปีที่แล้ว

    මා නොවන මම නැවත පටන් ගත්ත එක මරු.ඒකත් අතුල අයියාගෙන් පටන් ගැන්ම ගත්ත එක තවත් සුපිරියි. ජයවේවා❤

  • @upulube4143
    @upulube4143 ปีที่แล้ว +2

    great singer, athula

  • @shiranthakumara76
    @shiranthakumara76 11 หลายเดือนก่อน +1

    As a kid most listened cassette was from Athula. A voice that hasn’t changed for few generations! When you are away from mother Lanka these programmes bring you closure to it virtually. Gratitude to Kalum as well for the way you present the programme. Ever grateful!

  • @vigithawageeda4644
    @vigithawageeda4644 ปีที่แล้ว +1

    ගොඩක්. සතුටුයි. පටන් ගත්ත ටැන්කියූ ❤❤❤

  • @lasanthaupulsurangasuranga9439
    @lasanthaupulsurangasuranga9439 ปีที่แล้ว

    Wooov supar,,, athula kiyanne ethin supar thamaii

  • @rupasrilanka5861
    @rupasrilanka5861 ปีที่แล้ว

    හරිම ලස්සනයි ටිකක් බලල නතරකරන්න හිතුවත් බැරිවුනා වෙලාව ගියා දැනුනෙවත් නැ

  • @dinushaperera6580
    @dinushaperera6580 ปีที่แล้ว

    Harima lassanai studio aka congratulations. Kelum.athula

  • @sandaruwanpereraofficial
    @sandaruwanpereraofficial ปีที่แล้ว +3

    අම්මෝ පට්ට.. ආයෙ ඉතින් සිංදු අප්ලෝඩ් කරන්න ගන්නව smule starmaker ❤️😍

    • @Pawan_D
      @Pawan_D ปีที่แล้ว

      ❤ දාමු දාමු 💪💪💪💪

  • @creations245
    @creations245 ปีที่แล้ว +1

    ආසම ගායකයෙක්..

  • @mylife-de1yg
    @mylife-de1yg ปีที่แล้ว +1

    පට්ට අතුල මගේ ප්‍රයතම කලා කරුවා 👈

  • @scsl23
    @scsl23 ปีที่แล้ว +1

    I am glad you started again. One of my most favorite programs all time.

  • @madukari1983kachana
    @madukari1983kachana ปีที่แล้ว

    ආසම වැඩසටහනක් ආයෙමත් ❤️❤️

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 8 หลายเดือนก่อน

    අතුල තරැණයත් තරැණයෝ ටිකත් හරිම ලස්සනයි🎉

  • @delpagedagelinton9503
    @delpagedagelinton9503 ปีที่แล้ว

    ගොඩක් සතුටුයි නැවතත් පටන්ගැනිම ගැන.අපි ගැමදාාමත් ආදරෙයි මා නොවන මම වැඩ සටගනට .❤❤

  • @nilukadamayanthi4493
    @nilukadamayanthi4493 8 หลายเดือนก่อน

    අතුල අධිකාරී සර් නිදුක්වේවා නිරෝගි වේවා ...දීර්ඝායු ලැබේවා 💙💙💙💙💙🎶🎶🎶🎶

  • @ranilkumara565
    @ranilkumara565 ปีที่แล้ว +1

    අතුල උබනම් මාරයි බන්