Mage hithe thibuna prarthanawa itu wewa uthum dadimunda deviyani eyage visa balapaththrya haki ikmanin ohuta labewa uthum dadimunda devipihiten mage balaporoththuwa itu kara denu mana sadu sadu sadu sadu
Through our channel you can watch all kinds of audio-visual content that is essential for spiritual and mental healing. It also contains Pirith preached by Lord Buddha, internationally recognized texts related to universal energy... May you all be mentally healed!
Through our channel you can watch all kinds of audio-visual content that is essential for spiritual and mental healing. It also contains Pirith preached by Lord Buddha, internationally recognized texts related to universal energy... May you all be mentally healed!
Through our channel you can watch all kinds of audio-visual content that is essential for spiritual and mental healing. It also contains Pirith preached by Lord Buddha, internationally recognized texts related to universal energy... May you all be mentally healed!
මගේ හිතේ තිබුන ප්‍රාර්ථනය විනඩි 10 යන්නත් කලින් ඉශ්ට උනා...කිහිප වතාවක්ම මම මෙහෙම කරපු හැම ප්‍රාර්ථනයක්ම ඉශ්ට උනා..දෙවි පිහිටයි 🌻 බුදු සරනයි
Mage siyalu balaporoththu ista sidda wewa🙏🙏🙏🙏
❤ elehe ❤😮❤
Mage balaborotuwa ista sidda wewa
🙏🙏🙏
මගෙ බලාපොරොත්තුව ඉෂ්ඨ වෙවා
හැමෝම ප්‍රාර්ථනාවක් කරන්න මං වෙනුවෙන් ගොඩක් පිං 😭🙏දැඩ් මුණ්ඩ දෙවියනේ මට පිහිට වෙන්න මට මේ ප්‍රශ්නය මානසික පිඩනයක් මගේ දෙවියනේ මා බලාපොරොත්තු වෙන ආකරයට විභායට මුහුණ දිමට මගේ දෙමාපියන්ගේ කැමැත්ත අරන් දෙන්න 😭🙏
Obe petuma ituwewa.
Obe prarthanawa ishta wewa!. Bs!
ඔබේ පැතුම ඉටු වේවා ❤
ඔබේ පැතුම ඉටු වේවා...
❤
මම බබෙක් බලාපොරොත්තුවෙන් බලාගෙන හිටියෙ.මම දැනට මාසයකට කලින් තමයි දැඩිමුන්ඩ දෙවියන්ගෙන් ඉල්ලා සිටියෙ.ඇත්තටම දේව හාස්කමක් මම දැන් ප්‍රෙග්නන්ට් .අම්මා කෙනෙක් වෙන එ සුබ ආරන්චිය ලැබිල තියෙන්නෙ.ඔබ වහන්සෙට පින් සිදු වේවා!
හොද වෙද්‍යවරෙක් ඉන්නවා.. එයා හම්බෙන්න.oya mge fb ekta mg ekak danna. "Yohan buddhika "
🌹
ඔයාගේ ප්‍රාර්තනාව ඉශ්ට වේවා දැඩිමුන්ඩ දෙවියන්ගේ ආශිර්වාදයෙන්!
Mage daruwata bade opareshan akak kara hodawenna kiyala parthana karanWA thawada mama thawa daru sampathak bala poroththuwen sitinne isttawa
Mage kiri sehiny ekmanin saba wewa දැඩ්මුනඩ දෙවියන්ගේ පිහිට ලැබෙවා🙏
ප්‍රාර්ථනා ඉශ්ට උන අය මගේ comment එකට like එකක් දාන්න
🥺🥺🥺🥺
Mage hithe thibuna prarthanawa itu wewa uthum dadimunda deviyani eyage visa balapaththrya haki ikmanin ohuta labewa uthum dadimunda devipihiten mage balaporoththuwa itu kara denu mana sadu sadu sadu sadu
මාගේ පිළිකා රෝගය ඉක්මනින් සුවවී මා නීරෝගී වේවා නැවතත් දරුණු ලෙඩ රෝග නොවැළදේවා දිනෙන්දින නීරෝගීම වේවා සාදු සාදු
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
ඉක්මන් සුවය ලැබේවා දෙවි පිහිටයි🙏🙏
ඔයාගෙ ඒ රෝගය ඉක්මනින්ම සුවපත් වේවා
ඔබගෙ පිළික රෝගය ඉක්මනින් සුව වේවා....බුදුසරණයි
ඉක්මන් සුව ලැබේවා !!!සදාකාලික නිරෝගි බව අත් වේවා !!!!
මගේ අම්මගේ පිලිකාව සුවකරන, කැස්ස සුවකරන, මගේ අම්මට නිරෝගිමත් කරන්න දෙවියනේ, ඔබ වහන්සේට පින්සිද්ධ වේවා
බුදුසරණයි ඉක්මනින් සුවය ලැබේවා දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මෙහෙමයි පිලිකා වට බෙහෙතක් තියනවා අල්ගමවට්ටේ සුමන වන්ස හාමුදුරුවන් ගාව එක හොදයි දින 21 බොන්න ඕන.
Ikmanata hoda wei
බුදුසරණයි දෙවිපිහිටයි ඉක්මන් සුවය ලැබේවා
🙏🙏🙏
අනේ මගේ කුස පිංවන්ත දරුපැටියෙක් පිලිසිද ගනිත්වා.. සාදු ..සාදු..සාදු..🙏🙏🙏🙏🙏
ඔබේ ප්‍රාර්ථනාව ඉතා ඉක්මනින් ඉෂ්ඨ වේවා! තෙරුවන් සරණයි! 🙏
mama aka karala dannam
ඔව් ....අනිවාරෙන්ම
පින්වත් දරු සම්පතක් ලැබේවා!!!
ප්රාර්තනාව ඉටු වෙිවා..ඔබෙි..🙏🙏🙏
මගේ කොරියන් හීනය ඉක්මණින්ම හැබෑවක් වී මාහට මෙම කාර්තුවේදී ගිවිසුමක් ලැබී කොරියාවට ඉක්මණින්ම පා තබන්න වරම් ලැබේවා.... සාදු සාදු සාදු 🙏🙏🙏
Hari giyada
Ane mageth Korean sihinaya Saba wewa😢 e wagema mn wage Korean yanna Heena dakina okkogema Heena Saba wewa
මට ආදරේ කරපු කෙනෙක් ඇසිඩ් ගහලා මගේ ජීවිතේ අපායක් කරලා ගියා අද මන් ගොඩක් අසරණයි .අනේ දෙවියනේ මන් වෛර කරන්නේ නෑ.මගේ ජීවිතේ ඉදිරි ගමන සාර්ථක කරගන්න මට ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා. මගේ දරුවාටද දේවාශිර්වාදය ලැබේවා. මා දෙන පින් ඔබ වහන්සේට අනුමෝදන් වේවා.
😢
ඔබ සහ ඔබේ දරුවට යහපතක්ම වේවා ❤
ඔබේ ප්‍රාර්ථනා එලෙසින් ඉටුවේවා.
🙏🙏🙏
ඇත්තටම මේ ගාථාවනම් ආශ්චර්යයක් මම ඉල්ලපු හැම හොද දෙයක්ම හැබැවුනා.හැමෝගෙම හොද බලාපොරොත්තු ඉක්මනින්ම හැබෑවේවා.ගෝඩාක් පින් දෙවියනි ඔබ වහන්සේට
දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිටෙන් මාගේ මුහුණේ ඇති කැලැල් මැකේවා 🥺🙏❤️ උතුම් දැඩිමුණ්ඩ දෙවියන් වහන්සේට මා මේතාක් කල සියලු පිං අනුමෝදන් වේවා වේවා වේවා.....!!!!!!🤍🤍🤍🤍🙏🙏🙏🙏
දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිටෙන් මට පින්වන්ත දරු පැටියෙක් ලබන්න ඉක්මනට වාසනාව උදා වේවා....සාදු..සාදු...සාදු
තෙරුවන් සරණයි .දැඩිමුණ්ඩ දෙවි පිහිටයි..ඉක්මනට ඔබෙ ප්‍රර්ථනාව ඉෂ්ට වේවා...!!!
පින්වත් අන්ගුලි මාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් ඔබගේ හිතේ තියන පින්වත් ප්‍රාර්තනාව ඉශ්ටවේවා🙏🙏🙏🙏.......
අන්ගුලි මාල පිරිත අහන්න
buduguna balayen ,theruwan sarenin,dadimunda dewiyange pihiten obege parthanawa ekanthayen ishta wewa 🙏🙏🙏
තෙරුවන් සරණයී 🙏..... ඔබ තුමියගේ ඒ අහිංසක ප්‍රාර්ථනය ඒ ආකාරයෙන් ම ඉටු වේවා...🥰❤️
Oyage parthanawa ඉටු unada
මගෙ ප්‍රාර්ථනය හරි ගියා මෙක සත්‍යයක් දැඩිමුන්ඩ දිව්‍ය රාජයන්ට නමස්කාර වෙවා!!!
මගේ අම්මා ඉක්මනින් සනීප වේවා..
ඉක්මන් සුවය ලැබේවා! 🙏🙏🙏
මගේ ප්‍රාර්ථනාව ඉශ්ඨ කර දුන්නාට ඔබ වහන්සේට අනේක වාරයක් පින්🙏
මාගේ තාත්තාගේ සුව කල නොහැකි ඉස්නායු රෝගය සනීප වේවා🙏🙏🙏🙏
ඔබේ පියාට ඉක්මන් සුවය ලැබේවා! තෙරුවන් සරණයි!!!! 🙏🙏❤️
ඉක්මන් සුවය ලැබේවා❤
ඉක්මනින් සුව ලැබේවා
ඉක්මන් සුවය ලැබේවා
Ikmant suwaya labewa
මෙය සත්‍යයක්. මීට පෙර පස් වතාවක් මන් ඇහුවා. මගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉස්ට උනා. උතුම් දැඩි මුන්ඩ දෙවියන් වහන්සේට මාගේ සියලු පින් අනුමෝදන් වේවා 🙏🙏🙏🙏🙏🙏
මගෙ ආර්ථික ප්‍රශ්න විසදා ගැනීමට හැකි වේවා ......සාදූ ...සාදූ ...සාදූ ...
මගේ බිරිඳගේ කුසේ දරුපැටියෙක් බිහිවේවා
දැඩි මුන්ඩ දෙවෙියන්ගේ අනුභාවෙන් මගේ කුසට අංග පසෙන් යුත් පින් වත්ත හොද දරැපැටියෙක් ලබන්න ඉක්මනට වාසනාව වුදා වෙිවා......සාදු සාදු සාදු.......
උතුම් අන්ගුලි මාල මහරහතන් වහන්සේගේ ආනුභ්හාවයෙන් ඔබේ හිහේ තියන පින්වත් ප්‍රාර්ථනා ව ඉශ්ට වේවා🙏🙏🙏......
අන්ගුලි මාල පිරිත අහන්න
පිංවන්ත දරැ සම්පතක් ලැබෙන්න අද්දැකීම් දෙයක් තියෙනව කියල දෙන්න මම කැමතියි 🙏🙏🙏
Through our channel you can watch all kinds of audio-visual content that is essential for spiritual and mental healing. It also contains Pirith preached by Lord Buddha, internationally recognized texts related to universal energy...
May you all be mentally healed!
ඔබේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා.....!
ඔබේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා 🙏
උතුම් දැඩිමුණ්ඩ දවෙියන්ගේ පිහිටෙන් icu ඉන්න මගේ තාත්තට ඉක්මන් සුවය ලැබේවා..
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏
ඉක්මන් සුවය ලැබේවා ❤
Ikman suwaya lebewa
Nirogi suwa❤
ඉක්මන් සුවය ලැබේවා
දැඩිමුන්ඩ දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏
අනෙ දැඩිමුණ්ඩ දෙවියනි අපෙ ආහාර පාන අඟහිඟකම් නැතිවේවා.. අපෙ මාස 4ක දුවටත් මටත් මහත්තයාටත් හොදින් කුස පිරෙන්න ආහාර පාන ලැබේවා
number ekak denna
ඔයාගෙ WhatsApp number එකක් දෙන්න පුළුවන් නම්. උදවුවක් කරන්න කැමැති.
Dadi.munda.daviya.rajananam.wahansaga..pitin.asxsawan.maha.waladi.ati.sam.pit.roga.nittawata.suwavi.dana.wasanawa.uda.kara.danna....
Oya kohed ine ?
ඔයාලට තෙරුවන්සරනයි .දැඩිමුන්ඩ දෙවි පිහිටයි.
Ane mage තාත්තා ge පිළිකා ලෙඩ ඉක්මනින් සුව wenna ona .🙏🙏🙏
🙏
මාගේ හිසේ කැක්කුම auwrudu 8ka වේදනාව nittavatama සුව path වේවා 😢😢
hitha pirisidunam dedimunda deviyange ashirwadaya ananthai
දැඩි මුණ්ඩ දෙවියන් වහන්සේගේ ආනුභාවයෙන් මට ඉක්මනින්ම නිරෝගි දරු සම්පතක් ලැබෙන්න වාසනාව ලැබේවා.....
❤️❤️
Oyage wagema mageth kiri sihinaya ikmaninma itu weva
Hari yai budu saranai
එය එසේම ඉෂ්ට වේවා🙏🙏
අනිවාර්යයෙන්ම එක ඉක්මනින් ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....
💐
මාගේ දරැවාගේ අසනීපය සුවවී දෙපයින් ඇවිදීමට හැකියාව ලැබේවා.
මගේ වගේම කිරි සිහිනය දකින සෑම දෙනෙක්ටම නිරෝගී දරු සම්පත් ලැබේවා ❤️🙏🙏
එසේම වේවා කියා ප්‍රාර්තනා කරනවා
තෙරුවන් ගුණ මහිමයෙන් පින්වත් නිරෝගී දරු සම්පතක් ලැබේවා අම්මා තෙරුවන් සරණයි ❤
❤️😥
🙏❤️
Mage e heeneth saba wenna prarthanawak karannako saru dinayaka neme I ekatu uneth😢 api ane prarthanawak karannako kiri sihinaya Haba wenna 😢
දැඩි මුණ්ඩ දෙවියන්ගේ පිහිටෙන් ඊශ්‍රායලයේ යුද ගිනි නිවේවා සාමය උදා වේවා 🙏🙏🙏
Ane ou 😢😢
සාදු සාදු සාදු 🙏🙏🙏
😍
මගේ mahathaya ඇක්සිඩන්ට් එකකින් ඇවිදින්න බැරුව ඉන්නවා මේ දෙවියන් පිහිටෙන් ඇවිදින්න පුළුවන් වෙන්න කියලා පාර්ථනා කරනවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
අනිවාර්යයෙන් පුලුවන් වෙන්වා
දැඩිමුන්ඩ දෙවියන්ගේ බලයෙන් සියලුම දරුවන්ට හොදට ඉගෙන ගන්න ශක්තිය ද්‍යිර්‍ය ලැබේවා🙏🙏🙏🙏🙏
Mage hithana de ikmanin itu wewa
Mage දරුවාත් hodin igenum weda karagena දඟ weda nethi wewa
Tanxx mame 🙏
Mage prarthana ishta wewa
මෙවර සාමාන්‍ය පෙල සදහා පෙනී සිටින මා ඇතුලු සියලුම ශිශයන්ට ඉහලින් සමත් වීමට දැඩිමුන්ඩ දෙවියන්ගේ පිහිට ලැබේවා............🙏🙏🙏🙏
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
Math
He👋
🙏🙏🙏
සාමාන්‍ය පෙල සදහා පෙනී සිටින මා ඇතුළු සියලුම දෙනා ඉහළින් සමත් වීමට දැඩිමුන්ඩ දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏
ඉක්මනට හොඳ රැකියාවක් ලැබෙවා...♥️.සියලු දෙනාටම තමන් ප්‍රාර්ථනා කරනා දෙ ඉෂ්ට වෙවා..♥️🙏🙏
මගේ ලොකු මල්ලි ගේ අස් දෙකේ නැවත පෙනීම ලැබේවා සාදු සාදු
Ikman suwa labewa
Devi පිහිටයි අපෙ ගෙදර සියලු දෙනාට දියුණු ලැබේවා ආරක්ෂා ලැබේවා
A/l විභාගෙ ඉහළින් සමත් වෙන්න ලැබේවා ❤🥺🥺
මෙය අසන්න මෙය සතයයි මගේ බලාපොරොත්තු දෙකක් ඉටුනුනා පිං අයිති වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏
Monawda oya balaporoththu une
මාගේ ප්‍රාර්ථනාවන් මෙන්ම ඔබෙගේ ප්‍රාර්ථනාවන් ද ඉෂ්ඨ වේවා.🧑🎓
🙏
🙏
මගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට කර දෙන්න දැඩිමුණ්ඩ දේව රාජයාණන් වහන්ස....! 🙏🏼 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
මේක සත්‍යයක් 🙏🙏 මගේ හැම ප්‍රාර්ථනාවක්ම ඉශ්ට උනා.. උතුම් දැඩිමුණ්ඩ දෙවියන්ට මාගේ සියලු පිං අනුමෝදන් වේවා 🙏🙏🙏
kochchara kalayak meka ahuwada..dawasata ki parak ahnn oneda
මේක සත්‍යක් මට පැයක් යන්නත් කලිම් ප්‍රතිපල ලැබුනා. මා කල පින් දැඩිමුන්ඩ දෙවියන්ට අනුමෝදන් වෙත්වා 🙏🏻
Magee balaporotthu sapala weewa..oba wahansege ashirwadata lebeewa..🎉🎉🎉🎉
මගෙ කිරි හීනය හැබෑ වේවා මම වගේම කිරි හීනය පතන සියළුම අම්මලාගේ කිරි හීනය හැබෑ වේවා හැබෑ වේවා හැබෑම වේවා පින්වත් දැඩිමුන්ඩ දෙවියනේ 🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගෙ තාත්තාගේ තිබෙන ණය තුර්ස් ඉක්මනින් නිදහස් වේවා!
මේක සත්‍යක් මන් ඇහුවේ දැන්.අහලා විනාඩි පහක්වත් ගියෙ නෑ එක බලාපොරොත්තුවක් ඉෂ්ට උනා.සියලු දෙනාටම දැඩිමුන්ඩ දෙවියන්ගෙ පිහිට අරක්ශාව ලැබේවා.මගෙ වගෙම අනිත් අයගෙත් බලාපොරොත්තු එ ආකාරයෙන්ම ඉෂ්ට වේවා.දැඩිමුන්ඩ දෙවියන්ට පින් අනුමොදන් වේවා 🙏🙏🙏
Suba udasanak wewa devi pihitai
@June & January Oya Hitapu deyath Ishta Una da
සාදු සාදු සාදු
@June & January Enam Miracle ekak eka 😦😦
Oyage mona wage pethumakda ishta une kiyannako math hithuwa deyak ekai ehuwe
Dedimunda dewi pihiten mage adare mata ayema munagassavanna dewiyane🙏
දැඩිමුණ්ඩ දෙවියන්ගේ ආශිර්වාදයෙන් මගේ අම්මා ඉක්මනින් සුවපත් වේවා...🥺🙏❤️
Esema weva 🙏
දෙවියනේ ඇයට පිහිට වන්න
දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිටින් මගෙ පුතාගෙ මෙ පසන්යට පිටක් වෙත දෙවියනේ පසවන් දාසක් බුදු වෙවා
දැඩ්මුණඩ දෙව්යන්ගේ පිහිට්න් ආරක්ෂාවේන් මගේ කුසතුල දැරූ සම්පතක් ලැබේවා ලැබේවා ලැබේවා මගේ කිරි සිහිනය සැබෑ වේවා දැඩ්මුණඩ දෙව්යන්ගේ පිහිට ලැබේවා අ
@@hashinihashini8393 එසේම වේවා🙏❤️
මගේ පනව හැමදාටම මගේ විතරක්ම වේවා!මා හට උසස් පෙළ විභහගයෙන් විශිෂ්ඨ ජයක් ලබා විශ්ව විද්‍යාල සුදුසු කම් ලැබේවා!මාගේ ශරීරය මුහුණ පැහැපත් වී ලස්සන වේවා!අහින්සක බලාපොරොත්තු සපල වේවා!මාගේ දෙමව්පියන් ඇතුලුව සියලුම රට වැසියන් ආරක්ෂා කරත්වා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Pasidu mage puthage rahau apala duru wela iganim katytu sarthaka wewa🙏🙏🙏 dadimunda deviyange pihitai!!!🙏🙏🙏
සසර දුකින් එතෙර වෙන්න .මා.ගන්නා උත්සාහ සාර්තක වේවා දැඩිමුණ්ඩ දෙවිපිහිටෙන් සාදු සාදු සාදු
ඉතින් කොහොමද
Dewi pihiten jayen jayama wewa
සතර සතිපට්ටාන ,වඩන්න .විදර්ශනා ව තුල සිත පිහිටවා බාවන කරන්න
Ou oyatath pihita labewa
Hiii
දැඩිමුණ්ඩ දෙවියන් වහන්සේගේ ආනුභාවයෙන් මාගේ කුස තුල සිටින දරුවා නිදුක් නීරෝගීව සැප ඇතිව මගේ අතටම ලැබේවා 🙏🙏🙏 මාගේ දරුවාට ඇති අවදානම අඩු වී මාගේ කුස තුල සැපෙයෙන් සිටීවා 🙏🙏🙏🙏🙏🙏🙏
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඔබගෙ ප්ර්ථනාව ඉෂ්ඨවේවා
සුවපත් වේවා මවු කුස සහ දරුවන්
මවු කුස සහ දරුවා සුවපත් වේවා
ඔබට දැඩිමුන්ඩ දෙවියන්ගේ පිහිට ලැබී ඔබගේ පැතුම ඉටු වේවා .
මගේ ප්‍රාර්තනාව ඉටු වුණා, දැඩිමුන්ඩ දේවතාවන් වහන්සේට නමස්කාර වේවා!! මා කළ යම් කුසලයක් වේනම් ඒ කුසලානුසංසයෙන් දැඩිමුන්ඩ දෙවියන්ගේ දිව්‍ය සැප බල තවතවත් වැඩි වේවා!!! දැඩිමුන්ඩ දේවතාවන් වහන්සේ විස්වාසයි තව තවත් උන්වහන්සේගේ තේජස් වැඩි වේවා!!!!
Mkdd oya krpu prarthnv
Mage ammai appachchi hemadema ekata inna .karadarayk nowi .sadu sadu sadu
දැඩිමුණ්ඩ දෙවියන්ගෙ පිහිටෙන් මං මේ කාලයක් තිස්සේ විදවන ඇස් දෙකේ තියෙන වේදනාකරී ලෙඩේ ඉක්මනින් සුව වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා......🙇🙇🙇
Hi kohomada
හොදයි
Oya fb innawada
@@amilapamod9956 මෙන්න අසහනකාරයෙක්😂
@@sewwandimadara4177 කාටද
මෙය සත්‍යයක්.....කලිනුත් මගේ බලාපොරොත්තුවක් ඒ අයුරින්ම ඉශ්ට වුනා...මේ බලාපොරොත්තුවත් ඉශ්ට වෙනවාමයි....උතුම් දැඩිමුණ්ඩ දේවතාවුන් වහන්සේ හට අනන්ත වාරයක් පින් අනුමෝදන් වේවා...සාදූ සාදූ සාදූ.....🙏
Dadimunda dewiyange pihiten mage daru sihinaya sabe wewa.
Aththatama meka sathyama saththyayiageth prarthanawa e ayurinma ista uwa.dukin pidawen sitina hamotama dadimumda deviyange pihita labewa.
@@chamkachamika6660 dadimunda devi පිහිටයි
Dadimunda dewiyange pihiten mage niwasa ikmanin wikuna ganemata labewa.Aluth niwasak ikmanin sadaganemata labewa.Duk karadara ikmanin awasan wewa!
ඩ දෙවියන් වහන්ස මන් ඉන්නෙ රට මට මෙතන කරදර වැඩි ඔබ වහන්සේගේ ආශිර්වාදයෙන් මට මේ එන කරදර නැති කරලා දෙන්න දෙවියන් වහන්සේ මට මාසෙන් මාසෙට කරදර ආශිර්වාදයෙන් මට මේ කරදර නැති කර දෙන්න දෙවියනි 🙏🙏🙏🙏🙏😥😥😥😥😥හැමදම මන් අඩනවා
දෙවියනේ මට ලැබෙන්න ඉන්න දරුවා ගොඩාක් ලස්සන බුද්ධිමත් නුවන ඇති ලොකයාට උදව් කරන ලස්සනම ලස්සන දරුවෙක් ලැබෙන්න ආශිර්වාද කරන්න 🙏🙏🙏
දැඩිමුන්ඩ දෙවියන්ගෙ පිහිටෙන් දර්ශන අයියාව ආරක්ෂා කරලා දෙන්න 🙏🙏
මාගේ ඇගේ තියෙන උශ්නය අඩුවී මාගේ කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වෙන්න දෙවියනි.....ඔබ වහන්සේ තව තවත් ද්ව්‍ය සම්පත් ලබත්වා..
මට දෙවියනේ මට ණය සියල්ල ගෙවා ගන්න ලැබෙවා
දැඩිමුන්ඩ දෙයිහාමුදුරුවනේ ඔබ වහන්සේගේ බාරය නිදහස් කරන්න ඉක්මනින් එන්න ලැබේවා . අද දවස ඇතුලත මගේ හිතේ නය ප්‍රශ්න වලට විසදුම් ලැබේවා .
Obeth mageth kiri sihinaya saba wewa
Obeth mageth kiri sihinaya saba wewa❤️🙏
Oyageth mageth kiri sihinaya seabea wewa.....dadimunda deviyange pihitai leabewa....
මෙය සත්තයි 🙏සිද්ද දැඩි මුන්ඩ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
මේක සත්‍යක්.මමත් අහල පැයා ගානක් යනකොට මුදල් අතට ආව..දැඩිමුණ්ඩ දෙවියනේ ඔබ වහන්සේගේ බලය අප්‍රමාණයි...සියලු දෙනාටම දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා....!!!
සාදු සාදු සාදු 🙏🙏🙏
මන් ප්‍රාර්ථනා කරනවා දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිටෙන් කොරෝනා වසංගතයෙන් පීඩා විදින මිනිස්සු සියළුම දෙනා සුවපත් වේවා!
දැන් නම් ඒකත් ඉෂ්ට වෙලා නේද
@@madhushaniwijerathnamadu342 ow neda
මම මෙ හිතනදෙය හදල දෙන්න
ඔබ වහන්සේ ගේ ආනුභාවයෙනි අප පාසලේ 2023පළමු ශ්‍රේණිය සිසුන් ගණන වැඩි කරනවා කරනවාටයි. දිවුල් ගස් කොටුව විදුහලට අපේ ගමෙන් යාමට බලාපොරොත්තු වන ඉල්ලුම් පත් සියල්ල නැවත එම දෙමාපියන් ගේ සිත් වෙනස් විය අප පාසලට ලබා දෙනවා චෙන්නායි මෙය සත්‍යයක්මයි. එක ඉල්ලුම්වක් පිට පතක් නොයාමට ඔබ වහන්සේ ඉඩ නොතැබිය. සත්‍යය යි. සත්‍යය යි.
@@sirimajayathilake3433 රට රැකියා වංචා අවම කිරීමට අපට සහාය වන්න ස්තූතියි!
දැණිමුණ්ඩ දෙවියන් වහන්සේගෙ බලයෙන් කොරෝනා උවදුරින් පීඩා විදින ජනතාවට ඉක්මන්ට සුවය ප්‍රාර්ථනා කරනවා
Through our channel you can watch all kinds of audio-visual content that is essential for spiritual and mental healing. It also contains Pirith preached by Lord Buddha, internationally recognized texts related to universal energy...
May you all be mentally healed!
එම ප්‍රාර්ථනාව එසේම ඉෂ්ට වේවා දැඩිමුණ්ඩ දෙවි පිහිටෙන් 🙏🙏🙏🙏
Bs
🙏🙏🙏
Dadimunda dewi pihata labeewa , kihipe warak ahanne eke waredak nathuwe athi neede
මෙක අැත්තක් මම අහලා ඉවර වුනා විතරයි මගෙ පාර්තනාව ඉටු උනා ඔබ වහන්සෙට අනෙක වාරයක් පින්🙏🙏🙏
මාගේ රැකියාව ඉක්මන්ට ලැබෙත්වා !🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
මගේ ප්‍රාර්තනාව ඉටු වූවා සේම සැමගේ ප්‍රාර්තනා ඉටු වේවා.
දැඩිමුණ්ඩ දෙවියන් වහන්සේගේ පිහිටෙන් මගේ අම්මාගේ උණ සහ සියලු රෝග සුව වේවා ... දුරින් දුරු වේවා ....
මෙය සත්‍යක්.
මාගේ බලාපොරොත්තුව සිතු පරිදි ඉටු වුණා. මා රැස් කළා වූ සියලු පින් දැඩිමුණ්ඩ දෙවියන්ට අනුමෝදන් වේවා..🙏
මොකද්ද කරන්න ඔනේ අපි
අනේ කියන්නකෝ
කියන්නකෝ
කොහොමද ඔයා මේක ඇහුවේ අනේ කියන්නකෝ
Hitha ganna bh mn me thak krapu hama praththanawakma e vidihatama ishta sidda una 🥺 oba wahanseta aneka warayak pin
මම රට ඉන්නෙ දැඩිමුණ්ඩ දෙවියන්ගේ බලයෙන් මට ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න මගෙ මේ ප්‍රාර්ථනාව දකින හැම පින්වත් සහෝදර යාලුවෙක්ම දේව ආශිර්වාදය ලැබේවා ඔබට තෙරුවන් සරණයී 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oya kohada inna nanagiya praratnawa ista wawa
Godak pin aiya🙏🙏🙏🙏
ඔයා ලස්සනයි කොහෙද ඉන්නේ කුවේට් ද ?
Matayh yanna lankawata oni eth me hethyha yanna denna na ..mata gadara hodana gahanawa..peminili kara hemathanatama eth uanna drnna na
Dadi.munda.diviyarayanamga.pitin.magannakotarai.patakata.visala.jayamallak.dina.danna.maannta.asaran.nai....
ඇත්තටම අපි බුදු දහමට අනුව ජීවත් වෙනවා නම් දෙවියන් වහන්සේලා අපිව රැක දෙනවා.මන් මේ දේ ඇහුවෙ හිතේ ලොකු ප්‍රාර්ථනා තියාගෙන.අහලා පැයක් යන්න කලින් ප්‍රාර්ථනාවක් ඉෂ්ට උනා. බොහො ම පින් !!!
දැඩිමුන්ඩ දෙවියනි මට පිහිටවෙන්න මමි ටිකට් එකක් ගත්තා ලක්ෂ යක් දිනුම ලබාදෙන්න දැඩිමුන්ඩ දෙවියනි🙏🙏🙏🙏🌹🌹🌹🌹👏👏👏😭😭පින්
Deabimunda deawatha wahansege pihiten ikmanin siyalu deanageana parthana ishta weawaaa.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගෙ ක ර ද ර ව ල ට කරන්න යන වැඩෙ ඉස්ට වේවායි පතමි
දැඩිමුන්ඩ දෙවියන්ගේ ආශිර්වාදයෙන් මාගේ බිරිද සුවපත් වෙවා !
එසේම වේවා සියලු කරදර දුරුවේවා!
Amen
Bs ikmn suwya prarthnaa kranawa
Budusaranin ikmanin suwawewa!!!!!
බොහොම ස්තුතියි
සියලුදෙනාගේම හැම ප්‍රාර්ථනාවක්ම සිතන පතන ආකාරයෙන්ම ඉෂ්ඨ වේවා...!!👼
අපිටත් සබ් එකක් දෙන්නකො යාලු ලොකු උදව්වක් ❤️😇
Through our channel you can watch all kinds of audio-visual content that is essential for spiritual and mental healing. It also contains Pirith preached by Lord Buddha, internationally recognized texts related to universal energy...
May you all be mentally healed!
Bs
දැඩිමුණ්ඩවහන්සේට කෝටි වාරයක් පින් සිද්ද වේවා...මන් මේ වෙනකම් ප්‍රාර්තනා කරන හැමදේම ඒ විදියට ඉෂ්ට වුනා🙏🙏🙏🙏🙏
aththd🥺
@@dilaninisansala1115 ow😊
@@නිම්සරා-ට8ඬ කොහොමද ඔයා ඇහුවේ ඇත්තටම ඉශ්ට උනාද
@@chashmisewmini7215 4n ek thiyl wadagena
මොනවාද ඔයා ඉල්ලුවෙ
දැඩිමුණ්ඩ දෙවියන්ගෙ පිහිටෙන් මගෙ අම්මාගේ ලෙඩ රොග සනිප කරදෙත්වා.
සාදු සාදු සාදු 🙏🙏🙏
Ikman Suwa labewa
මට කීප සැරයක්ම ප්‍රතිඵල ලැබුන
මෙක ඇත්තම ඇත්තක්..අහලා ඉවර වෙද්දි මගේ ප්‍රාර්ථනාව ඉශ්ට වුනා..මගෙ වගෙම අනෙත් හැමෝගෙමත් ප්‍රාර්ථනාවන් ඒ අයුරින්ම ඉශ්ට වේවා🙏
අනිවාරෙන්ම ❤️
දේවයන් වහන්ස අපේ මුදල් ප්‍රශ්නය විසදා දෙත්වා
ඇත්තටම පාතිහාරයක් වගේ.🙏 මගෙ පැතුම ඉතු උනා.ඉතා විශ්වාසයෙන් හා භක්තියෙන් සවන් දෙන්න.ඔබෙ පැතුම ඉතුවෙනවා.දැඩි මුන්න දෙවියන්ගෙ පිහිටෙන් සෑමදෙනෙක්ගෙම පැතුම් ඉටු වේවා.🙏
කොහොමද කරන්න ඕනේ මම ඇහුවා හරිගියේ නෑනේ
කොපමණ කාලෙකින් ඉශ්ට කරගන්න පුලුවන් ද
@@shanaththanayaka3067 මම හැමදාම අහනව මාසයක් තිස්සේ තාම නෑනේ
Ane kohomda ahnna oni
අනේ කොහොමද ඉශ්ට කරන්නේ
Mage බිරිඳගේ දරුවාගේ adare matha නැවත ලබා දෙන්න දැඩි munda daviyane
මෙය සත්‍යයක්.මගේ බලාපොරොත්තුව ඉෂ්ඨ වුනා!!!.දැඩිමුණ්ඩ දෙවියන් ඇතුළු සියලුම දෙවිදේවතාවෝන් වහන්සේලාට උපරිම කාලයක් දිව්‍ය ආයුෂ ලැබ උතුම් නිවනම ලබා ගැනීමට මා විසින් කරන ලද සියලු කුසල් අනුමෝදන් වේවා!!!.අනුමෝදන් කරමි!!!
Ane aththmda
Mage prarthanawa ishta weva..!
මාගේ විවාහ මංගල්‍යයට අවශ්‍ය මුදල ඉක්මනිනම ලබා ගැනීමට මට හැකියාව ලැවේවා...සාදූ...
මේක 10000%ක් ඇත්ත..අලුත් නුවර දෙවියන්ට බුදු බව අත්වේවා...මගේ ප්‍රාර්ථනා සියල්ල සපල වෙනවා..🙏🙏🙏
මගේ.ශරීරයේ.තියෙන්න.සියලු.රෝගයන්.සුවවෙවා
මේක නම් ඇත්තටම ආශ්චර්යක් 🙏 මං ප්‍රාර්තනාව කරලා පැයක් යන්නත් කලියෙන් ඒක ඉශ්ට උනා 🥺 දැඩි මුන්ඩ දෙවි අනුහසින් හැමොගෙම ප්‍රාර්ථනා ඉශ්ට වේවා 🙏
Aththada halo
Istawewa hamotama dewiyane🥺
Dewiyage pihita labewa
ඇත්ත ද 🙄
Dadimunda devi pihiten mage prarthanawath ikmanin ishta wewa....
ඇත්තටම මේක හරියනවා මොන ප්‍රශ්නයක හිටියත් විසදුමක් ලැබෙනවා පැයක් යන්න කලින් දැඩිමුණ්ඩ දෙවියන්ගෙ පිහිටෙන් සියලු දෙනාගෙ යහපත් පැතුම් ඉටු වේවා🙏🙏🙏🙏
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
@@dewakatha ane meka ahanna ona kohomada kiyannako🙂
@@thisarihansamala6605 විශ්වාසයෙන් අහන්න❤
දැඩිමුන්ඩ දෙවියන්ගේ ආනුභාවයෙන් සියලුම කොරෝනා රෝගීන් සුවපත් වේවා....🙏🙏🙏🙏🙏
De
Siyaludena suwapath wewa
Mage mahaththayatai matai hemadama sathutin inna lebewa.
මේක 100% සත්‍යක්.. මගේ බලාපොරොත්තුව ඉටු වුණා ...සාදු සාදු සාදු...🌸🙏
අනෙ දෙවියනි මට පිහිට වෙන්න ඔලෙවල් එක්සෑම් පාස් වෙන්න ආශිර්වාද කරම්න දෙවියනි පාස් වෙවා සාදු සාදු සාදු මගෙ ප්‍රාර්ථනාව ඉශ්ට වෙවා සාදු සාදු සාදු
මේක ඇත්තක්..ඔබ වහන්සේට පින් අත් වේවා..ගොඩක් දුකින් ඉද්දී පිහිට පැතුවෙ..මම කරන පින් ඔබට අත් වේවා..
මේක සත්‍යයක්..
අහලා සුළු වෙලාවකින් මගෙ ප්‍රාර්ථනව ඉෂ්ට වුනා.
දැඩිමුණ්ඩ දෙවියන්ට නමස්කාර වේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
Ane mge daruwata bonna mata kiri erewa.
අනේ මට දුක තිතුනා 😑 බුදු සරණයි 🙏☸️ රාවණ අප්පච්චි පිහිටයි 🔱💯 ඔබට කිරි එරේවා 🌺🙏
Aththamada
🙏🙏🙏🙏
Atthamada mta thama nane
දැඩිමුන්ඩ දෙවියන්ගේ ආශිර්වාදයෙන් මට හොද පොලිස් නිලදාරිනියක් වෙන්න මට ශක්තිය ලැබේවා .. ඒවගේම මගේ කකුලත් ඉක්මනට හොද වී මගේ රත්තරන් හීනෙට යන්න ඔබ වහසන්ගේ පිහිට ලැවේවා🙏🙏
Dadimunda.diviya.raja.nam.wahansaga.phitin.mamaganna.lotasai.walata.visala.danayogaya.uda.kara.dana...
මෙය සත්තයක්. මගේ හැම ප්‍රාර්ථනාවක්ම ඉස්ට උනා. 🙏🙏🙏🙏🙏🙏🙏
Math parthana karapu de hari giya 🙏🙏🙏
ඇත්තමද
Atamada
Aththada
@@deshankalugalla2250 76u6
@@lakpriyanilruwan7640 mokakda🤔
මේක සත්‍යයක්...මාගේ ප්‍රාර්ථනය ඉටු උනා. දැඩි මුන්ඩ දෙවියන් හට මේ පින අනුමෝදන් වේවා
Dadimunda deviyani mata pihita wanna mage dukata pihita wanna mage rata Yana gamana sartaka karala danna ❤😢😢
මෙම ගතාව සත්‍යයක් දැඩිමුන්ඩ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙනවා දැඩිමුන්ඩ දෙවියන්ට පිං සිද්ද වේවා😎
මගේ ප්‍රාර්ථනය ඉශ්ට.උනා දැඩි මුන්ඩ දෙවියන්ගේ පිහිට.ආරක්ෂාව.ලැබෙවා පිං සිද්ද වෙවා 🙏🙏🙏🙏
@@nethuliahinsa942 අනේ කොහොමද ඉශ්ට කරගන්නේ කිපාරක් අහන්න ඔනේද
දැඩිමුන්ඩ දෙවියන්ග ආනුබාවයෙන් අපදෙදෙනා නිරෝගිමත් දරු සම්පතක් ලබාදෙන්න සාදු සාදු සාදු........
කී පාරක් අහන්න ඕනිද හරියටම ප්‍රාර්ථනාව කරන්නෙ කෝමද
@@nethuliahinsa942 රට රැකියා වංචා අවම කිරීමට අපට සහාය වන්න ස්තූතියි!
මගේ ප්‍රාර්තනාව ඉශ්ට වේවා අනිත් අයගෙ ප්‍රාර්තනාත් ඉශ්ට වේවා
මේක සත්‍ය .ඕනම කෙනෙක් බය නැතිව අහන්න,ඔබ සැමගේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා,...
Anee ehema wenwda😢
@@leenikasandamali718 ඔව්
Ow aththa
ඔයාට එහෙම උනාද
තෙරුවන් සරණයි ඔබට ❤
මේක සතයක් මගෙ ඉල්ලීම ඉටුවුනා ♥️ දැඩිමුණ්ඩ දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏
ඔයා මේක අහන ගමන්ද ප්‍රාර්ථනා කලේ
Aththatama meka aththak..❤🙏
මා ඇතුළු කිරි සිහිනය දකින්නට පෙරුම් පුරන සෑම කෙනෙකුගෙම ඒ සිහිනය සැබෑ කර දෙන්න දෙවියනේ 🙏🙏🙏 ඔබ වහන්සේ ට අනේක වාරයක් පිං🙏
🙏🙏🙏💗