හොදට හොදයි නරකට උපරිම නරකයි කාලි අම්මා මන්ත්‍ර 🔥 Kali Amma Manthara Gurukam Sinhala | Kali Maniyo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 3.4K

  • @g.dvithanage3554
    @g.dvithanage3554 7 หลายเดือนก่อน +258

    මම මෙක අහලා එක.දවසින් මගේ.බලාපොරොත්තු ව.ඉෂ්ට වුනා මැනියනනේ.මගේ.මැනියන්ට.ගොඩක් පිං

    • @shanishani5338
      @shanishani5338 7 หลายเดือนก่อน +7

      Ane mge adare mata laba denna amma

    • @Isuriabewikrama
      @Isuriabewikrama 6 หลายเดือนก่อน +4

      මගේ ත් එහෙම වෙනවා නම් 🙏💐

    • @PresannaKumara-u5x
      @PresannaKumara-u5x 6 หลายเดือนก่อน

      😅😅😅ැ😅ම😅ටසාකඩ ​@@shanishani5338

    • @MonikaUdeni
      @MonikaUdeni 6 หลายเดือนก่อน +2

      මමත් හිතන දේ ඉක්මනින්ම ඉටුවේවා.😢මගේ දරුවාව මගෙන් ඈත් කලාට ඉක්මනින්ම දඩුවම් ලෑබේවා.ඇහෙන් වැටෙන මගේ හෑම කදුලකටම ඉක්මනින්ම දඩුවම් ලැබේවා .ඒ තිරිසනාට.මං කරපු හැම පිනක්ම කාලි මැනියන්ට ලැබේවා .ඉක්මනින්ම මගේ බලාපොරොත්තු ව ඉටුවේවා

    • @SarojaniPerera-lp8yn
      @SarojaniPerera-lp8yn 6 หลายเดือนก่อน

      mage chutiyawa mata ikmanin mage lagata ganna labewa

  • @Psychology.12611
    @Psychology.12611 4 หลายเดือนก่อน +74

    නැන්දම්මලාගෙ අනවශ්‍ය අත පෙවීම් නිසා විවාහ ජීවිත අවුල් වෙලා ඉන්න හැම පවුලකට ම ඒ කරදර ඉවර කරල දෙන්න කාලි අම්මෙ 🙏🙏🙏

  • @ShashiWasana
    @ShashiWasana 7 หลายเดือนก่อน +67

    මේ මන්ත්‍රය සත්‍යයක් ...මං ප්‍රාර්තනා කරපු දේ සැබෑවක් වුනා ....මෙම මන්ත්‍රය තමන්ගෙ හිතෙ භක්තියෙන් අසන්න ඕනි එතකොට හැම ප්‍රශ්නයම විසඳගන්න ලැබෙනවා ....සියලුම දෙනාට කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏

    • @AkramJayasinghe
      @AkramJayasinghe 3 หลายเดือนก่อน

      Mata udau karanna maniyani 😢

  • @DinithiUmesha-rg9jd
    @DinithiUmesha-rg9jd 3 หลายเดือนก่อน +22

    🥺🙏🏻අනෙ කාලී අම්මේ. , මෙ වන විට අප මගෙ මල්ලි අනතුරකට පත්ව සිටි. ඔහු සමග අනතුරට පත් වූ වයස 70වක පමන කාන්තාව මේ වන් විට ගම්පහ රොහලින් කොලබ රෝහලට මාරු කර යවා ඇත ඇය මේ වන විට ඉතා බරපතල තත්වයේ දැඩිසත්කාර එකකයේ සිටි ඇය හට ඉක්මනින් සුවය ලබා දුන මැනව . 🥺♥️🙏🏻😔. මෙක දකින හැමොම ඇයට ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරමු .🙏🏻

    • @LakshiMadu-n5i
      @LakshiMadu-n5i 17 วันที่ผ่านมา +1

      සුවපත් වෙත්වා 😢😢

  • @Fatima-sw8on
    @Fatima-sw8on 6 หลายเดือนก่อน +28

    අනිවාර්යෙන්ම සත්‍ය යක් මට පිහිට උනා කාලි මෑණියන් වහන්සේ. අනේක වාරයක් ඉස්තුති වේවා.

  • @sanulinarmadasanuli9274
    @sanulinarmadasanuli9274 10 หลายเดือนก่อน +32

    මගේ රත්තරන් කාලි අම්මට මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏මට පිහිට වෙන්න මගේ අම්මේ මම අසරණ වෙලා ඉන්නේ ගොඩක්

    • @sanjeewaperera682
      @sanjeewaperera682 9 หลายเดือนก่อน

      MAMA GODAK ASARANA WELA INNE KALI AMME MATA PIHITA WENNA KALI AMME. SADU.SADU.SADU.

  • @Heshii-y
    @Heshii-y 2 หลายเดือนก่อน +20

    මේ මන්ත්‍රය සත්‍යයි..කාලි අම්මට ගොඩක් පිං🙏🙏🙏

  • @ThathsaraniKawindya
    @ThathsaraniKawindya 5 หลายเดือนก่อน +39

    මට මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට උනා. මන් ඊයේ රෑ මේක අහලා නිදාගත්තේ අද උදේ වෙද්දීම ඒක සැබෑ උනා... ජය වේවා කාලි අම්මේ... ජයම ජය වේවා.. මන් අද ඉදන් විශ්වාස කරන එකම මෑණියෝ... 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🍉🍉🥭🥥

  • @KumariPatma-yu7nl
    @KumariPatma-yu7nl 8 หลายเดือนก่อน +120

    මගේ අයියා නිමොන්නියාව හැදිලා සති දෙකාක් ඉස්පිරිතාලෙ තාම අඩුනැ ඉයේ දැඩිසත්කරයට දලා කාලිමැණියනි මගේ අයියාට පිහිට වෙන්න පිංසිද්ද වෙනවා සත්තයි 100/100 විස්ස කරනවා කලිමැනියනි මගේ අයියාට පිහිට වෙන්න

    • @SureshSamantha-wf6ei
      @SureshSamantha-wf6ei 7 หลายเดือนก่อน +1

      Kali meni amma mageth akk yanna het Ann pihita lebewa.

    • @susilanishanthi582
      @susilanishanthi582 6 หลายเดือนก่อน

      කාලි මැනියෙනෙ මගේ ආදරේ ලාබා ගැනිමට පිහිට ලැබේවාඅ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sandyamanori8550
      @sandyamanori8550 6 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @malkanthinissa
      @malkanthinissa 6 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏❤️🤲

    • @dushmantha-s8y
      @dushmantha-s8y 5 หลายเดือนก่อน

      Ane eyaiyata udau karanna kali maniyani

  • @RashindiyaRanathunga
    @RashindiyaRanathunga หลายเดือนก่อน +9

    මගෙ ප්‍රාර්තනාව වගෙම අනිත් සියලු දෙනිාගෙම ප්‍රාර්තනාව ඉටු වේවා සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @ncell5136
    @ncell5136 11 หลายเดือนก่อน +71

    මගේ අම්මා සුවපත් කරලා දෙන්න කාලි අම්මේ,,,මට ලංකාවට යන්න අවශ්‍ය මුදලක් ලබා දෙන්න අම්මේ,මගේ අම්මා ට සලකගෙන ලගින් ඉන්න 😢😢😢😢😢😢

  • @ThamashiChetana
    @ThamashiChetana 3 หลายเดือนก่อน +15

    කාලි අම්මාගේ පිහිටෙන් මම ප්‍රර්ථනා කරපු ප්‍රාර්ථනාව ඉක්මනට ඉෂ්ට වේවා. 🙏🙏
    කාලි අම්මාගේ පිහිටයි 🙏

  • @niroshanilmini9448
    @niroshanilmini9448 9 หลายเดือนก่อน +75

    අහන්න පටන් ගත්ත විතරයි එයාගෙන් msg cl ඒක ආවා. මට හැමදාම පිහිටට ඉන්නේ මාගේ කලි අම්මා විතරයි

  • @GayathriHansika-e1i
    @GayathriHansika-e1i 5 หลายเดือนก่อน +24

    මගෙ කාලි අම්මාට ගොඩක් පින්.වීඩියෝ එකේ ටිකක් අහද්දි මගෙ ඉල්ලීම ඉෂ්ට වුනා.ගොඩක් පින් මගෙ කාලි අම්මෙ🙏🙏

  • @l.h.mishmikavindya696
    @l.h.mishmikavindya696 หลายเดือนก่อน +11

    කාලි අම්මගේ පිහිටෙන් සුදර්ම ප්‍රියදර්ශන තාත්තගෙ වම් අතේ තුවාලෙ ඉක්මනින් සුව වේවා..!!අත ඉවත් නොකර ඉක්මනින් සුව කරගන්න හැකි වේවා..🥺🙏🏻

  • @DilDilki-x7r
    @DilDilki-x7r 11 หลายเดือนก่อน +33

    කාලී අම්මේ කාලී අම්මා විස්වාසයි,කාලී අම්මා සත්තයි මගේ ආදරෙ අවංකයි මගේ නිර්දෝෂි කදුලුවලට පිහිට වෙන්න මගෙ කාලි අම්මා මට මගේ රත්තරන් පණ ලබා දෙන්න මන් නැතිව ඉන්න බෑ කියාගෙනම එන්න ඕනි කාලී මෑණියන්ගේ පිහිට ලෑබේවා

    • @akashsansala
      @akashsansala 9 หลายเดือนก่อน

      ඔයාට උත්තරයක් හම්බුනාද

    • @RajasinhaRajasinha-r2y
      @RajasinhaRajasinha-r2y 3 หลายเดือนก่อน

      සාදු සාදු සාදු සාදු මැණියෙනි

    • @madurangiimesha9905
      @madurangiimesha9905 3 หลายเดือนก่อน

      Ane mn wage kenek oyage prashne visadenna oni 😢

  • @visalgameing3795
    @visalgameing3795 8 หลายเดือนก่อน +120

    මේක ඇත්ත .. මම මේක අහලා ඉවර වෙන්නත් කලින් ප්‍රතිපල ලැබුනා.. කාලි මෑනියන්ට පින් සිද්ද වෙන්න ඕනි.❤🙏

    • @SriLanka-to9er
      @SriLanka-to9er 8 หลายเดือนก่อน +4

      මටපිහිට වන්න දැවියන 3🙏🙏🙏🙏🙏❤❤❤

    • @PaigeSutton-p1h
      @PaigeSutton-p1h 7 หลายเดือนก่อน

      කාලි මෑනියනි මගේ ආදරේ මට ලබා දි .ලක්සානි ගේසාන්ගේ ජිවිතේන් සඩහටම ඈත් කර දෙන්න .මේ මන්තරයේ සත්‍යේන් .

    • @PriyangikaKumari-r5r
      @PriyangikaKumari-r5r 7 หลายเดือนก่อน

      සේනු කල්ප අයියගෙ හිතෙ වෙන ආදරයක් නිසා හිතෙන් දුකක් වේදනාවක් විදවනවානම් ඒ දුක සේනු කල්ප අයියගෙ හිතෙන් නැති කර දෙන්න අම්මෙ මට පිහිට වෙන්න අම්මෙ 🙏🙏🙏🌺🌺🌺🌷🌷🌷🌸🌸🌸🌹🌹🌹💐💐💐🌼🌼🌼 මගෙ අම්මට මාගේ නමස්කාරය වේවා සාදු සාදු ❤❤සාදු 🙏🙏🙏

    • @WasanaHansani-qy2zh
      @WasanaHansani-qy2zh 3 หลายเดือนก่อน

      ​@@PaigeSutton-p1hdr udawak karanam message ekak danna

    • @danushkamadushana369
      @danushkamadushana369 หลายเดือนก่อน

      👍​@@WasanaHansani-qy2zh

  • @DevikaDevika-b3p
    @DevikaDevika-b3p 2 หลายเดือนก่อน +10

    සහතික ඇත්තක් mee deviyan වහන්සේ මටත් පිහිට unaa....oba වහන්සේට ගොඩක් පින්....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 කාලී අම්මේ ....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sajindrilakshine5321
    @sajindrilakshine5321 4 หลายเดือนก่อน +9

    මේ මන්ත්‍රය සත්‍යයක් ..මට මේ මොහොතේ ම හිතපු දේ ඉශ්ට උනා..මම හිතුවේවත් නැති විදිහට ..අම්මා කාලී මෑණියන් ට අනේක වාරයක් පින් සිද්ධ වේවා ..මගේ අම්මා සත්‍යයක් 🙏🙏

  • @ishelfernando
    @ishelfernando 5 หลายเดือนก่อน +10

    මේක අහලා පැය 24 යන්න කලින් මගේ ඉල්ලීම බොහෝ දුර‍ට ඉෂ්ට උනා, මතු බුදු වෙන මගේ කාලි අම්මට පින් 🙏🏻❤️

    • @PrasanthiKanchana
      @PrasanthiKanchana 2 หลายเดือนก่อน +1

      Matath daruwek labewa kali amme

  • @ChaturangasadruwanChturangasad
    @ChaturangasadruwanChturangasad 2 หลายเดือนก่อน +7

    පාඩම් කරන සියලු දේ මගෙ මතකයේ තැන්පත් වේවා කාලි අම්මේ.

  • @KaushalyaWijethunga-d7s
    @KaushalyaWijethunga-d7s 6 หลายเดือนก่อน +19

    ඔබ වහන්සේගේ මන්තරය මෙච්චර බලගතුයි කියලා දන්නෑ මැනියනේ ඔබ වහන්න්සේට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏

  • @maam2357
    @maam2357 11 หลายเดือนก่อน +25

    කාලී අම්මේ මට‍ පිහිට වෙන්න මගේ දුක අම්මට පෙනේවා 🙏🙏🙏

  • @SamanSilva-bz5ng
    @SamanSilva-bz5ng 19 วันที่ผ่านมา +1

    Ol vibageya hodin kara ganimata ashirvada denna kali amme 🙏

  • @RimaRox-mp9fp
    @RimaRox-mp9fp 8 หลายเดือนก่อน +95

    මේක සත්‍යයි අද උදේ ඉදන් බිස්නස් නැ හරිම දුකින් හිටියේ...එක පරටම මෙක අහ අහ ඉන්න කොට මැද හරියේදි මිනිස්සු අවා බඩු ගන්න..මේක ඇත්තක්...🙏 කාලි අම්මා කියන්නේ මගේ අම්මා ❤️ කාලි මැණියෝ සත්‍යයි❤️

    • @dewawandana
      @dewawandana  8 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @ayeshaswarnamali2736
      @ayeshaswarnamali2736 7 หลายเดือนก่อน

      අනේ මැනියන්නි මට පිහිටවන්න...නිවස...තනා ගන්න....මුදල්...ලබා..දෙන්න....ඔබපිං❤❤❤❤❤❤❤

    • @wasanaSewwandhi-xz1km
      @wasanaSewwandhi-xz1km 7 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏

    • @erangaperera3389
      @erangaperera3389 7 หลายเดือนก่อน

      Kali amma

    • @dimuthuamarasinghe9537
      @dimuthuamarasinghe9537 7 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

  • @KaushalyaWijethunga-d7s
    @KaushalyaWijethunga-d7s 6 หลายเดือนก่อน +10

    මම ඊයේ අසනිපෙන් ඉදියේ ගොඩක් අමාරුවෙන් මම මේ ගාතාව ඇහුවා විතරයි බොස් මගේ සල්ලිත් දාලා මට බෙහෙත් ගෙන්නත් එක්කන් ගියා කවදාවත් අමතක කරන්න එපා අපි විශ්වාසයෙන් කරන සියලුම දේ අවන්කව කරන සිලුම දේ කාලි අම්මා බලන් ඉන්නේ අපි හැමොටම පිහිට වෙනවා ඒකාන්ත්‍යි ඔබ වහන්න්සෙ ට පින් මැනියනේ

  • @B.w.kalyaniB.w.kalyani
    @B.w.kalyaniB.w.kalyani 3 หลายเดือนก่อน +3

    මම විදේස ගතවෙලා ඉන්නෙ තව මාස 3කින් යනව ලංකාවට මට නිවාඩු පඩි දෙකක් අවුරුදු දෙකට ලබාගන්න මේ නිවසේ බාබා මාමාට සිතක් පහලවේවා මාගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා සාදු සාදු සාදු ❤❤❤❤❤

  • @dunanthrsathsala4911
    @dunanthrsathsala4911 5 หลายเดือนก่อน +9

    කාලි අම්මාගෙ පිහිටෙන් මගේ කරදර බාදක දුරුවී මගේ යහපත් ප්‍රර්තනා ඉටුවේවා

  • @SandaliFernando-zi9bs
    @SandaliFernando-zi9bs 7 หลายเดือนก่อน +17

    මා වෙත නිතරම මුදල් ආකර්ශනය ලැබේවා මා වෙත ලොතරයි දිනුමක් මාවේත ලැබේවා කාලි මැණියනි මට පිහිට වෙන්න මගේ සල්ලි ප්‍රශ්නේ විසද ගන්න 🙏🙏

  • @PoojaDewmini-y4u
    @PoojaDewmini-y4u 27 วันที่ผ่านมา +1

    අනෙ මෑණියනි මට පිහිට
    වුනාට ගොඩක් පිං....❤️🙏🌺🌺🥺🥺

  • @KumareWeerasinga
    @KumareWeerasinga 8 หลายเดือนก่อน +14

    කාලිමෑණියනේ ස්තුතියි කාලි අම්මාගේ පිහිට ලැබේවා

  • @NisansalaPiyumali-t9o
    @NisansalaPiyumali-t9o 11 หลายเดือนก่อน +57

    දුකින් ඉන්න හැමෝටම පිහිට වෙන්න මගෙ අම්මේ😢😢😢

    • @dewawandana
      @dewawandana  11 หลายเดือนก่อน +1

      ඔබේ පැතුම් ඉටු වේවා🙏

    • @K-c5v
      @K-c5v 6 หลายเดือนก่อน

      අනේ මගේ මහත්තයාව ඉක්මනින් ගෙන්නලා දෙන්න මගේ බුදු අම්මේ එයාට මාව එපා වෙන්න දෙයක් කරලා අම්මේ අනේ ඒ බන්දන ඉවත් කරලා මට මගෙ රත්තරං මහත්තයාව ගෙන්නල දෙන්න මගෙ අම්මේ😢 🙏🙏🙏

    • @SansalaHansamali-xv6fw
      @SansalaHansamali-xv6fw 6 หลายเดือนก่อน

      Mmmm😢😢😢

  • @ShashikaDarshani-l5o
    @ShashikaDarshani-l5o หลายเดือนก่อน +1

    මට පිහිට වෙන්න කාලි අම්මේ.මගේ මේ ප්‍රශ්නය ට සාදාරනයක් ඉටු කරලා දෙන්න අම්මේ.ඔබට ගොඩක් පින් අම්මේ.

  • @gamincrazy4089
    @gamincrazy4089 6 หลายเดือนก่อน +9

    මගෙ මෙ ප්‍රශ්නෙට ඉතාම සුබ අරන්චියක් ලගදිම🙏අහාන්ඩ සලස්වන්න මගෙ අම්මෙ🙏එ ප්‍රාර්ථනාව විතරක් ඉශ්ට කර දෙන්න අම්මෙ මට

  • @chandinilakshika8559
    @chandinilakshika8559 6 หลายเดือนก่อน +9

    ඒ සත්‍යක් ක්‍රියාව පිහිටක් වේවා .. කාලි අම්මා පිහිට ලැබේවා 🙏🙏🙏

  • @malkanthikiriarachchi3641
    @malkanthikiriarachchi3641 2 หลายเดือนก่อน +3

    කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ හිතේ තියෙන දේ විසදේවා සැනසීම ලැබේවා 🙏🙏🙏🙏

  • @hgperera6038
    @hgperera6038 7 หลายเดือนก่อน +14

    උතුම් කාලි අම්මේ මගේ දුවලා දෙන්නාගේ ගැටලු වලට පිහිට වෙන්න 🙏 මගේ හිතට සහනයක් වෙන්න අම්මේ පින් 🙏

  • @sujithkarunarathna
    @sujithkarunarathna 11 หลายเดือนก่อน +9

    කාලි මෑනියනි මට මාගේ අාදරය ලබා දෙන්න දැන් එයා මට කතා කරන්නෙ නෑ මට එයාගේ අාදරය ලබා දෙන්න මාග් පාර්තනා ඉෂ්ට කරිලා දෙන්න සාදු සාදු😊

    • @dewawandana
      @dewawandana  11 หลายเดือนก่อน +3

      ඔබේ පැතුම් ඉටු වේවා🙏

    • @dinu180
      @dinu180 8 หลายเดือนก่อน

      Meke okkma horu man wadak kala ethana hodaii balanna kamathi aya me no ekata arn (බිංදුවයි හතයි බිංදුවයි විසි හතයි තිස් හතරයි හාරසිය පනස් හත)

  • @erandhikawshalya5109
    @erandhikawshalya5109 หลายเดือนก่อน

    මේක ඇත්තක්,මං ඊයේ රෑ අහුවා පැය 24 යන්න කලින් මට මගේ බලාපොරොත්තුව ඉශ්ට වෙනව කියන ඉගිය ලැබුනා❤,කාලී අම්මාට ගොඩක් පින්🙏🙏🙏❤️ කාලි මෑණියන්ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🌼

  • @anushadilhani5646
    @anushadilhani5646 7 หลายเดือนก่อน +17

    කාලි අමිමෙ මම හාරි දුකකින් ඉන්නෙ මට පිහිට වෙින්න මගෙ කාලි අමිමාට පිං🙏🙏🙏🙏🙏

  • @A.m.n.gvirasinha
    @A.m.n.gvirasinha หลายเดือนก่อน +3

    මට මගේ දරුවන් ආරක්ෂා කර දෙන්න අම්මා කාලී මෑණියනී

  • @NilanthikumaariNilanthikumaari
    @NilanthikumaariNilanthikumaari 7 หลายเดือนก่อน +8

    කාලි අම්මා මට පිහිට වෙන්න නිවාසක් හදගන්න මුදල් ලබදෙන්න මනියනි ඔබ තුමිය මතු බුදු වෙව මට ලමයි 3 යින්නව මට පිහිට වෙන්න අම්මා

  • @nilminigunarathne5965
    @nilminigunarathne5965 4 หลายเดือนก่อน +4

    මගේ අම්මා සත්තයි...ආදරෙයි මගෙ අම්මේ..මගේ අම්මා ජීවමානයි...💕💕💕

    • @KalanaSankalpa-gv9jz
      @KalanaSankalpa-gv9jz 4 หลายเดือนก่อน

      ❤❤ අනිවාර්යෙන්ම

  • @DilupaDilhani-m8x
    @DilupaDilhani-m8x หลายเดือนก่อน

    Kali Amma satyai mage amme Mata pihita wenna mawa lajja karana Mage lamaita lajja karana apahasa katana me rajit kiyana manussayata nisi daduwamak laba denna Mage amme Mata pihita wenne Mage amme 🙏🙏🙏🙏🙏❤️

  • @sK2406-3G
    @sK2406-3G 5 หลายเดือนก่อน +5

    කාලි මෑණියනි ඔබ වහන්සේගේ පිහිටෙන් මගේ ප්‍රශ්නය ඉක්මනින්ම ව්සදේවා..හිත ට සැනසීමක් ලැබේවා ..🙏🙏🙏මට කරදර කරන ඇය ඈත් වෙලා ම යන්න ඕන ..

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial4739 7 หลายเดือนก่อน +8

    කාලී අම්මා මගෙ සියලු බලාපොරොත්තු හැකි ඉක්මනින් ඉටුකර දීල සියලු ලෙඩ දුක් තුරන් කර දිලා සේත් ශන්තියක්ම වේවා

  • @SumithraDamiyanthi
    @SumithraDamiyanthi 2 หลายเดือนก่อน +2

    මට මගේ ඇදුම රෝගය සුව කර දෙන්න. මහා කාලි මණියනි

  • @babamama294
    @babamama294 8 หลายเดือนก่อน +12

    මගේ.කාලි.අමිමා.මට.පාහිට වෙිනවාමයි.අමිමෙි.ගොඩාක්.පින.මට.පිහිට.වෙින්න..සාදු සාදු සාදු

  • @KasunDilhara-fq8ds
    @KasunDilhara-fq8ds 3 หลายเดือนก่อน +8

    මතු බුදුවෙන මගෙ කාලි අම්මෙ මගෙයි සදුනි තරුෂිකානංගියි අාදරෙන් ඉන්න ඉඩ සලස්වා දෙන්න මැනියනි අපිදෙන්නට අාදරේන් හැමදාම ඉන්න ඉඩ සලස්ව සතුරු විපත් දුරුකරලා දෙන්න අපිදෙන්නට එකමුතුවෙන් ඉන්න මාර්ගය හදලා දෙන්නමැනියනි .කාලිමැනියන්ට මගෙ නමස්කාරය සාදු සාදු

  • @wasanthanisanshala-yp4ln
    @wasanthanisanshala-yp4ln 10 วันที่ผ่านมา

    මාගේ ප්‍රාර්ථනය වගේම අනිත් සියලුම දෙනාගේ පැතුම් ද් කාලි අම්මාගේ පිහිටෙන් සඵල වේවා..මගේ කාලි අම්මා මතු බුදු වේවා 🙏🙏🙏

  • @PriyangikaKumari-r5r
    @PriyangikaKumari-r5r 7 หลายเดือนก่อน +21

    කාලී අම්මෙ කාලී අම්මා විස්වාසයි කාලී අම්මා සත්තියයි මගේ ආදරේ අවංකයි මගේ මගෙ කදුලු වලට පිහිට වෙන්න මගෙ කාලී අම්මා මට මගේ රත්තරන් පන සේනු කල්ප අයියා ලබා දෙන්න මන් නැතුව ඉන්න බෑ කියාගෙනම එන්න ඕනි කාලී අම්මෙ කාලී මැනියනියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺 සාදු ❤❤සාදු 🙏🙏🙏 සාදු

  • @Priya-i1j9m
    @Priya-i1j9m 8 หลายเดือนก่อน +12

    මට මගේ සචීව මගේන් උදුරගන්න දෙන්න ඵපා දෙවීයනී කීසීම ගෑනීයෙක්ට ඵයාගේ ආදරය ආකර්ෂණය දයාව කරුණාව රැකවරණය සදාකාලික වම මටම වීතරක් ලබාදෙන්න මෑනීයනී 🙏🙏🙏

  • @KavishkaVinoth
    @KavishkaVinoth หลายเดือนก่อน +1

    Kale meneyange peheta lebewa.sadu sadu sadu.

  • @DaisyDil
    @DaisyDil 4 หลายเดือนก่อน +4

    කාලි මෑණියන් සත්‍යයයි. මේ මන්ත්‍රය අහලා ඉවර වෙනව එක්ක ප්‍රශ්නයකට සුබ පිලිතුරක් ලෑබුනා. වෙන්න ගිය මහ නපුරක් නැවතුනා. කාලි මෑණියන්ට ස්තූතියි. 🙏🙏🙏🙏මා කල යම් පිනක් වේ නම් එම පින් ඔබ වහන්සේට අනුමෝදන් වේවා! මෙවැනි වීඩියෝවකින් මන්ත්‍රය අහන්නට ලබාදී සිතට දුන් සැනසීමට ඔබෙත් සියලු සිතුම් පැතුම් ඉටු වේවා! සියලු ප්‍රාණීන්ට සෙත් වේවා!

  • @asankapriyadarshana549
    @asankapriyadarshana549 5 หลายเดือนก่อน +7

    මගේ පුතාගේ කටේ ඇති තුවාලය සුවවේවා,මැනියනි පිහිට වෙන්න

  • @tiger-u2s
    @tiger-u2s 2 วันที่ผ่านมา

    මගෙ පුුාර්ථනා වගේම මෙි සියලු දෙනාම ඉල්ලන දේවල් කාලී මෑණියන්ගෙ පිහිටෙන් ඉෂ්ට වෙිවා..

  • @menukaheshan5902
    @menukaheshan5902 9 หลายเดือนก่อน +9

    මට මගේ මගේ දරුවෝ ලගට යන්න ලැබේවා!!!! මට පිහිට වෙන්න මෑණියනි 😭😭😭

  • @nirmaleesayakkarage4360
    @nirmaleesayakkarage4360 6 หลายเดือนก่อน +6

    කාලිමෑණියන්ගේ පිහිටෙන් මාගේ දරුවෝ ආරාක්ශා කර දෙන්න
    සියලු දේ දරාගැනීමට ශක්තිය දෙන්න, හැම තිස්සෙම බලාපොරොත්තු හිතන ආකාරයෙන්ම ඉශ්ට කරදෙන්න, සතුට ලබා දෙන්න , 🙏🙏🙏🙏

  • @ManujaPardeep
    @ManujaPardeep 23 วันที่ผ่านมา +1

    ❤Mge bala poruththu siyalla ishta wenna oni 🥰❤️

  • @AjanthaAmarasiri-e9h
    @AjanthaAmarasiri-e9h 7 หลายเดือนก่อน +10

    ඔව් මේක ඇත්තක් තමයි ප්‍රාර්තනා කරල විශ්වාසෙකින් අහන්න සැබෑම ප්‍රතිපල ලැබෙනු නිසැකයි ....❤️💞කාලි මෑණියන්ගේ පිහිටයි... ❤️

  • @amalbandara2634
    @amalbandara2634 9 หลายเดือนก่อน +19

    ඇත්තටම කාලිමැණියෝ පිහිට වෙනවා. 🙏🙏🙏

  • @RanjithDissanayaka-x5e
    @RanjithDissanayaka-x5e หลายเดือนก่อน

    Sadu...sadu....sadu...amma maniyani mata pihita wanna...!!!🙏🙏🙏🙏🙏

  • @NadeeshaKumari-g8h
    @NadeeshaKumari-g8h 10 หลายเดือนก่อน +51

    මෙය ඈත්තක් 🥰❤️දෙව් පිහිටයි 🙏

    • @lifewithlithu6630
      @lifewithlithu6630 9 หลายเดือนก่อน

      😢😂😢🎉😮😮😮😢😢😢😮😢😮😢😮😮🎉😂😢😅

    • @amalbandara2634
      @amalbandara2634 9 หลายเดือนก่อน

      ඇත්ත🙏🙏🙏

    • @manjulawarnasoorya
      @manjulawarnasoorya 9 หลายเดือนก่อน

      Ow me mantaraya sattai

    • @AnomaKumuduni-b3k
      @AnomaKumuduni-b3k 8 หลายเดือนก่อน

      කාලි මෑනියනේ ඔබ වහන්සේගේ පිහිටෙන් මගේ පුතාගේ දරුපවුල ආරක්ෂා කර දෙන්න.ලේලිය නැවත ගෙන්නා දෙන්න.🙏🙏🙏

    • @madhushikarathnayaka-nu6vg
      @madhushikarathnayaka-nu6vg 8 หลายเดือนก่อน

      Kali maniyane mage me pida widina kasada jeewithe n mata galaweemak labadenna mawa a minihagen wen karala denna

  • @randimasajanisajaniedirisi8204
    @randimasajanisajaniedirisi8204 9 หลายเดือนก่อน +15

    මේක ඇත්තක් දෙවි පිහිටයි

  • @Thilanka-f9m
    @Thilanka-f9m 27 วันที่ผ่านมา

    මන් ඉන්න ගෙදර ගෑනිගෙන් ගොඩාක් කරදරයි කාලි මෑණියන්ගේ පිහිටෙන් මට අවුරුද්දේ න් ලන්කාවට යන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NithmiNilani
    @NithmiNilani 8 หลายเดือนก่อน +9

    කාලි අම්මාගේ පිහිට සියලු දෙනාට ලැබේවා 🙏🙏🙏🙏

  • @dineshuadayanigadineshuadayani
    @dineshuadayanigadineshuadayani 11 หลายเดือนก่อน +8

    මට මගෙ අදරෙ ලාබාදෙන්න කාලිඅම්මෙ

  • @ChandrakumariChandra-tc8ft
    @ChandrakumariChandra-tc8ft 24 วันที่ผ่านมา

    කාලි අම්මා මට පිහිට වෙන්න විදේශ රටකට මම යනවා මට කරදරයක් නැතුව ගිහින් හොඳට වැඩ කරගෙන ඉන්න ලැබේවා මම අසරණයි කාලි මෑණියනේ මගේ දුකට පිහිටවෙන්න කාලි මෑණියනේ👏👏👏👏👏👏👏

  • @Dewmi-x1p
    @Dewmi-x1p 9 หลายเดือนก่อน +15

    අනේ මගේ කාලී අම්මේ....මම මේ විදින දුකට සාදාරනයක් ඉශ්ට කරන්න ....මම මගේ ආදරය වෙනුවෙන් මේ විදින දුකට මට පිහිට වෙන්න....එයාට මාව දාලා යන්න දෙන්න එපා....මම මැරෙයී කාලී අම්මේ ....අනේ මට පිහිට වෙන්න

    • @dinu180
      @dinu180 8 หลายเดือนก่อน

      Meke okkma horu man wadak kala ethana hodaii balanna kamathi aya me no ekata arn (බිංදුවයි හතයි බිංදුවයි විසි හතයි තිස් හතරයි හාරසිය පනස් හත)

    • @ShenulDeuneth
      @ShenulDeuneth 7 หลายเดือนก่อน

      ඔබට ඔබගේ බලාපොරොත්තුව ඉස්ටවේවා

    • @harsikahattihawa-br5do
      @harsikahattihawa-br5do 7 หลายเดือนก่อน

      😄😄😄😄😄​@@dinu180

  • @lalithalalith2790
    @lalithalalith2790 11 หลายเดือนก่อน +7

    කාලී මෑනියන්ගේ පිහිටෙන් මාහේ . ඇගේ .තියෙන.සියලුම ලෙඩ.නැතිකර.මා නීරෝගී .බවට.පත්කර දෙන්න.මගේ අම්මේ.අසරන මට පිහිට වෙන්න.අම්මේ

  • @FfudhyCgyxc
    @FfudhyCgyxc หลายเดือนก่อน +2

    මට දරු සම්පත් ලබා දෙන්න කාලිමැණීයනි ඹබට ගොඩක් පිං

  • @shanukamadushanka2692
    @shanukamadushanka2692 4 หลายเดือนก่อน +10

    මා වෙත නිතරම මුදල් ආකර්ෂණය ලැබේවා🙏
    මා වෙත ලොතරැයි දිනුමක් ලැබේවා🙏🙏මා ගෙ සල්ලි ප්‍ර්ශ්න සියල්ල විසදලා දෙන්න මගේ කාලි අම්මේ🙏🙏 කාලි අම්මාගේ පිහිට ලැබේවා ❤🙏🙏

  • @sarathpiyananda235
    @sarathpiyananda235 5 หลายเดือนก่อน +5

    සියලු දෙනාගේම ප්‍රර්ථනා ඉෂ්ඨ වේවා!...

  • @Ashi-d7
    @Ashi-d7 หลายเดือนก่อน

    කාලි අම්මගේ පිහිට මට ලැබේවා 🙏එයාව මට ලැබේවා 💗

  • @HMGGNIHARAT
    @HMGGNIHARAT 9 หลายเดือนก่อน +5

    කාලි අම්මා ට මාගේනමස්කාරයවේවා
    මාරැකියවකරන නිවසේ සියලුම දේනාගේ
    කරුනා ලබාදේන්න මාවආරක්ෂාකරදේන්න කාලඅම්මා
    මගේ කාලි අම්මා ට මාගේනමස්කාරයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanulinarmadasanuli9274
    @sanulinarmadasanuli9274 9 หลายเดือนก่อน +18

    මගේ රත්තරන් කාලි අම්මේ මගේ දරුවෝ ආරක්ෂා කරලා දෙන්න මම රැකියාව කරන තැන මට වැඩ එන්නේ නැ මට වැඩ ලබාදෙන්න ණය ගෙවාගන්න මුදල් ලබාදෙන්න මගේ රත්තරන් කාලි අම්මට බොහොම පිං අත් වේවා

  • @DamayanthiKarunanayaka-q4g
    @DamayanthiKarunanayaka-q4g หลายเดือนก่อน

    මම ගොඩක් විශ්වාස කරල අහනවා කලින් නම් එවලේම ප්‍රතිපල ලැබුන තාම මගේ දුකට පිළිසරණක් නොමැති කාලි අම්මේ හැකි ඉක්මනින් පිහිට වෙන්නකෝ 🙏🙏🙏

  • @ferentinotyres7945
    @ferentinotyres7945 7 หลายเดือนก่อน +11

    ඒකනම් ඇත්තටම හාස්කමක්..බොහොම පින් අම්මේ...❤❤❤🙏🙏🙏

  • @KwtNew-r1m
    @KwtNew-r1m 8 หลายเดือนก่อน +10

    කාලි මෑණියනේ ඔබගේ පිහිට තියනවා ආයමත් මගේ මහත්තයා
    පරන සමිබන්දය පටන් ගන්නහදන්නේඵක විනාශ කර මා සමග බැදීමි වැඩි කර පවුලේ සතුට සමගිය ඇති කරදෙන්න ඔබට සියදහස් වාරයක් පින්🎉🎉
    ඵව

    • @rmuchamara5561
      @rmuchamara5561 5 หลายเดือนก่อน

      🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @kumariekanayaka6686
    @kumariekanayaka6686 3 หลายเดือนก่อน +1

    කාලි මෑනියනි මගේ හිතේ තියෙන කාරනාව ඉෂ්ඨ කරල දෙන්න 🙏🙏🙏

  • @SuthaSutha-lu3om
    @SuthaSutha-lu3om 11 หลายเดือนก่อน +4

    කාලි මැනියන මට මගේ මහතයගෙ ගෙදර යනන එයාගෙ අමිමාගෙයි තාත්තාගෙයි අයියාලාදෙනගෙ කෑමැත් අරනන දෙන මගේ කාලි අමිමා මට පිහිට වෙනන මට කරැවත නැ එයාලා එක වත මට සතුටින ඉනන අපි හැමෙම එකතුකරනන ඔබෙ තුමියට ගෙඩක පිං මම මෙතේක ඉලල් පු කිසිම දෙයක වැරදිල නැ දෙවි පිහියි

    • @Ravidurashmika-v5g
      @Ravidurashmika-v5g 10 หลายเดือนก่อน

      Mage gf thataha una eya apahu mata laba dunnoth oba wahanseta godak pin

    • @SuthaSutha-lu3om
      @SuthaSutha-lu3om 10 หลายเดือนก่อน

      අනෙ මට පිහිටක නැදෙ කලි අමිමා මගේ මහතයගෙ මට එක කෙල් එකක අරගනන සලසනන මැනියන

  • @aruniaruni9521
    @aruniaruni9521 8 หลายเดือนก่อน +8

    කාලි අම්මට මගේ නමස්කාර වේවා මට මගේ ණය ටික ගෙවා ගන්න පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @dinu180
      @dinu180 8 หลายเดือนก่อน

      Meke okkma horu man wadak kala ethana hodaii balanna kamathi aya me no ekata arn (බිංදුවයි හතයි බිංදුවයි විසි හතයි තිස් හතරයි හාරසිය පනස් හත)

  • @PrmeChandra
    @PrmeChandra 2 หลายเดือนก่อน +2

    මට පිහිට වෙලා මම අද ඉල්ලපු මටයි ප්‍රතාටයි නින්දා කරපු ෂගැනිට දඩුවම් ලබා දෙන්න මගේ මැරයෙනි මං විස්වාශ කරනවා ඔබව මැනිය නි

  • @SapuniPriyanka
    @SapuniPriyanka 8 หลายเดือนก่อน +11

    මට තියෙන එකම විශ්වාසය කාලි අම්මා විතරයි ...අම්මේ අම්මගෙ දරුවට පිහිට වෙන්න මට මගේ නැතිවුන මගේ ආදරේ එයාව ලබා දෙන්න මෙ අසාදාරණය වෙන්න දෙන්න එපා මට .මට එයාව ලබාදෙන්න කාලි අම්මෙ 🙏🥺

    • @dinu180
      @dinu180 8 หลายเดือนก่อน

      Meke okkma horu man wadak kala ethana hodaii balanna kamathi aya me no ekata arn (බිංදුවයි හතයි බිංදුවයි විසි හතයි තිස් හතරයි හාරසිය පනස් හත)

  • @RAJIKAPRlYANTHI-eu3rs
    @RAJIKAPRlYANTHI-eu3rs 8 หลายเดือนก่อน +4

    කලි අමිමාගෙ පිහිටයි අනෙ කලි අමිමෙ මට පිහිටවෙන්න මම කලිඅමිමගෙ පිහිට ලැබෙනවකියල මගෙ හිතෙ පස්සන දෙක තියෙන මට එපස්සෙන විසදුමක් ලබදෙන් කලිඅමිමා කලිඅමිමා නමස්කරවෙිවා😭😭🙏🙏🙏🙏

    • @nolanthiyasangika2340
      @nolanthiyasangika2340 6 หลายเดือนก่อน

      Mage aaaaadare laba denna amme mawa shakthimath karanna amme

  • @GeethikaNiroshani-e2s
    @GeethikaNiroshani-e2s หลายเดือนก่อน +1

    මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරලා දෙන්න මෑණියනේ මගෙන් උදව්වක් අරන් දැන් මටම බනින ලැජ්ජා කරන කාන්තාවට දඩුවම් දෙන්න මගේ මෑණියනේ මගේ රැකියාව ආරක්ෂා කරලා දෙන්න මගේ කාලි අම්මා මට වශ්වාසයි වැරදි කාරයින්ට දඩුවම් දෙන්න 🙏🙏🙏🙏

  • @r.m.d.kranaweera2533
    @r.m.d.kranaweera2533 10 หลายเดือนก่อน +80

    Mata mage adaraya laba denna amma maniyane mata pihita wenna

    • @dinu180
      @dinu180 8 หลายเดือนก่อน +1

      Meke okkma horu man wadak kala ethana hodaii balanna kamathi aya me no ekata arn (බිංදුවයි හතයි බිංදුවයි විසි හතයි තිස් හතරයි හාරසිය පනස් හත)

    • @IroshaJanaki-tg7dm
      @IroshaJanaki-tg7dm 8 หลายเดือนก่อน +1

      මගේ පුතා දනුෂ්කට පිහිට වෙන්න අමිමෙ එයාගෙ ආදරය එයා ලගට ගන්න

    • @wmpriyadarshani
      @wmpriyadarshani 8 หลายเดือนก่อน +2

      ​@@IroshaJanaki-tg7dmඅනේ aaa රත්තරන් අම්මාගේ paratnwa issta වේවා ...රත්තරන් ammek tmange දරුවන්ගේ දුක වේදනාව danna අම්මාට budusaranai kali අම්මාගේ පිහිටයි ..අනේ රත්තරන් අම්මේ mage අම්මා tahththa dennma me ලෝකේ na mn කෙනෙකුට ගොඩාක් ආදරය kra අවුරුදු 4k eth eya wena කෙනෙක් banda mta mage අම්මා wage asirwada krnna mta ආයේත් aaa ආදරය mta ලැබේවා kiyla ..mn මානසික ledek wela inne අම්මේ ..budusaranai devi පිහිටයි අම්මේ ❤

    • @wondergirl8158
      @wondergirl8158 7 หลายเดือนก่อน

      @@IroshaJanaki-tg7dmoya koheda

    • @ChamindaKumara-eh5lk
      @ChamindaKumara-eh5lk 7 หลายเดือนก่อน +1

      Mata.mage.adaraya.laba.denna.amma.maniyane.mata.pihita.wenna

  • @suneetharanjani1347
    @suneetharanjani1347 8 หลายเดือนก่อน +5

    මාගේ පවුල විනාශ කරපු හැතිරිට නිසි දඩුවම් ලබා දි උන්හිටි තැන්නැති කර දමනන. මගෙ.කාලි.අම්මේ. ඔබතුමිය මතු බුදු වෙනවා. සත්තයි.

  • @UdeshikaKwt
    @UdeshikaKwt 3 หลายเดือนก่อน +2

    මගේ කාලී අම්මේ ඔබ මෑණියන් හට පින් අත් වේවා මගේ ප්‍රශ්න වලට පිහිටයි වෙන්න මගේ දරුවා ආරක්ෂා කරා දෙන්න 🙏🙏🙏🙏🙏

  • @SriyaniSumanasekara-h9v
    @SriyaniSumanasekara-h9v 9 หลายเดือนก่อน +5

    අනේ මගේ කාලි මෑණියනේ මගේ කළු කවුරු හෝ හිර කර ගෙන සිටි නම් ඒ මුරකාවල් බිද මගේ කළු වරු තුන වෙන්නට කලින් මගේ ගෙදර ට එන්න සලසා දෙත්වා!!!. ඌ ට කවුරු හෝ නපුරක් කර ඇත්නම් ඒ අදමයා අද දිනය තුල ඉතාමත් වද හිංසා දී විනාශ කරත්වා. මගේ කාලි මෑණියෝ මට පිහිට වී මගේ කළු මට ලබා දෙත්වා 🙏🏾🙏🏾🙏🏾🙏🏾

    • @dinu180
      @dinu180 8 หลายเดือนก่อน

      Meke okkma horu man wadak kala ethana hodaii balanna kamathi aya me no ekata arn (බිංදුවයි හතයි බිංදුවයි විසි හතයි තිස් හතරයි හාරසිය පනස් හත)

  • @akmthushara5601
    @akmthushara5601 9 หลายเดือนก่อน +5

    අනේ කාලි මැණියනි මගේ පවුලට සිද්ද වුන හානිය වලක්වලා දෙන්න,මගේ පවුල ආරක්ෂා කරලා දෙන්න,වැරදි කල අයට දඩුවම් දෙන්න මැණියනි.

    • @dinu180
      @dinu180 8 หลายเดือนก่อน +1

      Meke okkma horu man wadak kala ethana hodaii balanna kamathi aya me no ekata arn (බිංදුවයි හතයි බිංදුවයි විසි හතයි තිස් හතරයි හාරසිය පනස් හත)

  • @Kaveedini
    @Kaveedini หลายเดือนก่อน +1

    අනේ මෑණියනී මම පාඩම් කරන සියලු දේවල් මතකයේ තබා ගැනීමට ඔබගේ පිහිට ලබා දෙන මැනවි .😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DisnaKumari-tb8jf
    @DisnaKumari-tb8jf 2 หลายเดือนก่อน

    Mage kali amme mata me mohotha pihitawenna .mama ayata mage panatath wada adare kara. A unata aya mage jeevithata dunne maha dukak.eka nisa mama wedana vidinawa wage daguna thaguna wela ohuta vidawanna sidda karala danna daviyane.a wagema ohuta mage as panapitama daduwamak labadanna daviyane .mage hitha dan thiyenna aya gana loku wairayak vitharai maniyani.mata pihitak wenna .maniyani obata godak pin .🙏🙏🙏

  • @wmpmenike2668
    @wmpmenike2668 วันที่ผ่านมา

    නමස්කාරයෙන් වේවා අම්මේ ඔබට ස්තුතියි

  • @KkrRasika-o8f
    @KkrRasika-o8f หลายเดือนก่อน

    මගේ කාලි අම්මේ ඔබ තුමිය මට විශ්වාසයි.විශ්වාසයි ,විශ්වාසයි.
    මගේ එකම දරුවා හේෂානි කියන ගෑනිගෙන් සදහටම වෙන්කර දී අපේ මුළු පවුලටම සතුට සහනය ලබා දෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SiriwardanaS-j2m
    @SiriwardanaS-j2m 21 วันที่ผ่านมา +1

    Ana. Kale. Amma mata. 17.edan patan gann. Hama vibagayatama lakunu. 88. 90 Ganna puluwan wanna ❤❤🙏🙏🙏

  • @oneofus4164
    @oneofus4164 21 วันที่ผ่านมา

    කාලී මෑණියන්ගේ පිහිය් ❤මා අපේක්ෂා කරන රැකියාව ලැබේවා ❤

  • @GaminiGamini-s9f
    @GaminiGamini-s9f 3 หลายเดือนก่อน +1

    මගේ හීන ඉක්මනට ඉෂ්ට වේවා කාලි අම්මගේ පිහිටින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumarageSamarasinha
    @KumarageSamarasinha 15 วันที่ผ่านมา

    මාගේ, මහා කාළි මෑණි අම්මාවහන්සේට මගේ නමස්කාරය වේවා..!!! 🙏🙏🙏

  • @MadushanKarunarathna-l9y
    @MadushanKarunarathna-l9y 2 หลายเดือนก่อน

    budusaranai dalada samidu pihitai jesu pihita katharagama dewi pihitai siyalu dewi pihitai gana dewi pihitai parissamin inna🙏🙏🙏