මහා ගණපති මන්ත්‍රය | ganesh mantra | om gam ganapathaye namo namaha | beautiful mantra

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 4.7K

  • @Divine6888
    @Divine6888  3 ปีที่แล้ว +607

    Please Subscribe our channel for more devotional songs
    th-cam.com/channels/XlWQt8Dtiqz32cdFvaq5-A.html

  • @DimuthuSanjeewa-th6jl
    @DimuthuSanjeewa-th6jl ปีที่แล้ว +113

    අපගේ පවුලේ සියලු දෙනාට නිරෝගී සුව ,අත් වේවා, ගනපති දෙවිදුට පින් ,

  • @sanjosanjoo-ok1jq
    @sanjosanjoo-ok1jq ปีที่แล้ว +247

    උතුම් වූ ඝනපති දෙවියන්ගේ පිහිටින් මගේ බලාපොරොත්තු ඉටුවී සතුට සැනසීම ලැබේවා

    • @ThusharaPrabath-w8b
      @ThusharaPrabath-w8b 4 หลายเดือนก่อน +4

      අද මගේ ලොකූ දුවගේ ශිෂ්‍යත්ව විභාගය .හැමදාමත් මට වගේම මගේ පවුලේ සැමට ඔබ වහන්සේගේ රැකවරණය ආරක්ෂාව පිහිට ලැබුණා. ඉතිං දෙවිදූනේ විශේෂයෙන් අද දීනයේ දීත් මාගේ දියනියට මෙම විභාගයෙන් විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ඔබ වහන්සේගේ ආරකෂාව ලබාදූන මැණවී

    • @LakshmiLiyanage-dy2ko
      @LakshmiLiyanage-dy2ko 3 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏

  • @ShashikalaSanjeewani-e7o
    @ShashikalaSanjeewani-e7o 11 หลายเดือนก่อน +52

    ගණපති දෙවි පිහිටෙන් සැමදෙනාගේම ලෙඩ දුක් කරදර දුරු වේවා

  • @gayansujeewa456
    @gayansujeewa456 11 หลายเดือนก่อน +328

    හැම අම්මා කෙනෙකුගේම කුසේ වැඩෙන දරුවන් නිදුක් නිරෝගීව ශක්තිමත්ව නුවනින් පිරි ලෙස මෙලොව එලිය දකින්න වාසනාව ලැබේවා..🙏

    • @PriyaPriya-vr2dh
      @PriyaPriya-vr2dh 5 หลายเดือนก่อน +8

      ඔබවහන්සේ ගෙආනුභාවයෙන් මගේ අපල දූරුවී හදාවඩා ගැනීමට මා පතන ආකාරයෙ යහපත් දරුවෙක් ලැබෙවා.

    • @pushpikahirustarangani4463
      @pushpikahirustarangani4463 24 วันที่ผ่านมา +1

  • @umeshanethmi9305
    @umeshanethmi9305 2 ปีที่แล้ว +1473

    අම්මගෙයි, තාත්තගෙයි,මගෙයි හීන වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන මට ඔබවහන්සේගේ ආශිර්වාදය ලබාදෙන්න ගණදෙවියනේ 🥺🙏

  • @1xbetagent1256
    @1xbetagent1256 2 หลายเดือนก่อน +102

    2024 උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින මා ඇතුළු ලංකාවාසි සියලුම ළමයින් හට නුවණ බුද්ධිය වඩ වඩාත් ලැබෙන්න ඕන ඔබ වහන්සේගේ ආශිර්වාදයෙන් 🙏🙏

  • @SauymadiNanaykkara
    @SauymadiNanaykkara 21 วันที่ผ่านมา +1

    උතුම් උ ගණ දෙවියන්ගේ පිහිටෙන් මට ජපානේ ට එකමින් යන්නට ලැබේවා මගේ දරුවනට egenimata මතක ය බුද්දිය ලැබේවා 🙏

  • @kanchanaudayangani3187
    @kanchanaudayangani3187 2 ปีที่แล้ว +497

    ගණ දෙවියන් ගේ පිහිටින් මගේ කුස දරා සිටින බිළිඳා නිරෝගී පින්වන්ත දරුවෙක් වේවා!!!මගේ ප්‍රාර්ථනා සියල්ලම ඉෂ්ඨ සිද්ධ වේවා!!🌼🙏🙏

    • @sachithramalalasekara5489
      @sachithramalalasekara5489 2 ปีที่แล้ว +8

      එසේම වේවා ඔබට

    • @navodsavinda1770
      @navodsavinda1770 ปีที่แล้ว +5

      ජය වේවා !

    • @sriyasriyalatha1506
      @sriyasriyalatha1506 ปีที่แล้ว +3

      ගණ දෙවියන් ගේ පිහිට්න් මට ඉගනගන්න

    • @sriyasriyalatha1506
      @sriyasriyalatha1506 ปีที่แล้ว +2

      ගණ දෙව්යනේ අපිට පිහිටවෙන්න 😓😓😓😥😥😢😢😢😢😢😢

    • @sriyasriyalatha1506
      @sriyasriyalatha1506 ปีที่แล้ว +3

      ගන දෙවියනේ අපිට ඉගනගන්න පුලුවන් වේවා

  • @NthDhilrukshi
    @NthDhilrukshi 4 หลายเดือนก่อน +104

    මම අදහන මගේ ගනේෂ්ගෙ පිහිට ලෝවැසි සියලු දෙනාටම ලැබේවා!.... 🙏❤

  • @prasadimirihana7126
    @prasadimirihana7126 10 หลายเดือนก่อน +24

    Mage heena balaporoththu mage ammaga thaththage heena balaporoththu ishta karaganimata obe pihita nirathuruwa lebewa mage Gana Deviyani!!!

  • @chamodihasuni2345
    @chamodihasuni2345 2 หลายเดือนก่อน +29

    මේක අහන හැම මොහොතකම හිත මාරම විදිහට නිවෙනවා ❤️

  • @maheshisuhanya2667
    @maheshisuhanya2667 3 ปีที่แล้ว +570

    උතුම් වූ මාගේ ගණ දෙවිඳුන්ගේ පිහිටෙන් මාගේ පේරාදෙනිය විශ්ව විද්‍යාල සිහිනය සැබෑ වේවා.🙏🙏

    • @dimuthudilshan7804
      @dimuthudilshan7804 3 ปีที่แล้ว +18

      හෑ......... දෙවියන්ට තමා පෙපරේ දෙන්න වෙන්නේ ලියන්න😁😁😁😁

    • @dinekshishehara4916
      @dinekshishehara4916 3 ปีที่แล้ว +17

      Mageth hinaya........pera♥

    • @Harrypotter-ke3fv
      @Harrypotter-ke3fv 3 ปีที่แล้ว +11

      Matath 🙏🙏🙏🙏

    • @nadeeshadilrukshi6186
      @nadeeshadilrukshi6186 3 ปีที่แล้ว +17

      එන්න පේරාදෙණියට...... ජීව්තේ ලස්සනම් කාලය ලස්සනම ගෙවන්න පුලුවන් වෙයි....❤❤❤

    • @hashandulanja4943
      @hashandulanja4943 3 ปีที่แล้ว +13

      පාඩම් කරපන් කෙල්ලෙ මහන්සි වෙලා.. මාත් පේරාදෙණිය කැම්පස් එකට එන්න ඔය වගේ පිස්සුවෙන් තමා. හැබැයි මං ආවෙ මගෙ මහන්සියෙන් දෙවියො මාව ගෙනාවෙ නෑ 😀

  • @prasadjayakody6222
    @prasadjayakody6222 ปีที่แล้ว +352

    මෙය අසා සිටින සියලුම දෙනාට උතුම් ගණදෙවි පිහිට ලැබේවා !

  • @nandanadharmasiri7499
    @nandanadharmasiri7499 9 หลายเดือนก่อน +285

    හෙට O/L 2023(2024) ලියන හැමෝටම ගණ දෙවි පිහිට ලැබේවා!!!🙏🙏

  • @Harshana-j3b
    @Harshana-j3b 22 วันที่ผ่านมา +1

    එකම හීනෙට 🇰🇷🇰🇷 යන්න ඉන්න මං ඇතුලු මාගේ උන්ට ඝනපති දෙවියන්ගේ අශිර්වාදය සැමවිටම ලැබේවා.

  • @sanjanaP652
    @sanjanaP652 ปีที่แล้ว +373

    ගණදෙවියන්ගේ ආශීර්වාදය මට හැමදාම ලැබුනා.. 🙏🙏 මෙවර 2023 උසස් පෙළ විබගෙන් මට‍ ඉහලින්ම සමත් වෙන්න ගණදෙවියන්ගේ ආශීර්වාදය ලැබුනා.. ගණදෙවියන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @manaviabegunawardana5998
      @manaviabegunawardana5998 ปีที่แล้ว +12

      මහන්සි වෙන්න පුතා අනිවාර්යයෙන්ම විභාගය උසස් ලෙස සමත් වෙනවා.. ගණදෙවි පිහිටයි.

    • @Sandasi3344
      @Sandasi3344 ปีที่แล้ว +6

      🙏🙏🙏

    • @AthishaPahan
      @AthishaPahan 11 หลายเดือนก่อน +2

      ❤😊

    • @ShenuFdo-jd5dr
      @ShenuFdo-jd5dr 11 หลายเดือนก่อน +3

      Ganadavi.phatzi

    • @DilhanSidath-bs1sh
      @DilhanSidath-bs1sh 11 หลายเดือนก่อน +3

      🙏

  • @KushaniGayathrika-o7q
    @KushaniGayathrika-o7q ปีที่แล้ว +259

    ඝනපති පිහිටෙන් මාගෙ මෙන්ම අධ්‍යාපනය ලබන සියල්ලන්ගෙම ධාරන ශක්තිය වැඩි වේවා❤

    • @thusharichamila-hc2yf
      @thusharichamila-hc2yf 9 หลายเดือนก่อน +1

      Siyalu denata ganapathi pihitaii

    • @NethuSadamali
      @NethuSadamali 8 หลายเดือนก่อน

      Ganpathi pihitona mage daruawa siyalu weda Kara genimata shakthiya lebewa

    • @ashaabeysekara7840
      @ashaabeysekara7840 2 หลายเดือนก่อน

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @malihkg6033
    @malihkg6033 2 ปีที่แล้ว +384

    දෙවියන් වහන්සේගෙ පිහිටෙන් මගෙ අම්මට ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏🙏🥺

    • @manaviabegunawardana5998
      @manaviabegunawardana5998 ปีที่แล้ว +5

      නිදුක් නිරෝගී සුවයම ලැබේවා..

    • @sanudasasmika
      @sanudasasmika ปีที่แล้ว +2

      😪😪😪😪😪😪🥲

    • @DasunSampath-b7h
      @DasunSampath-b7h 11 หลายเดือนก่อน +1

      ඉක්මන් සුවය ලැබේවා 🌼🙏🌼🙏

    • @Dflix-DR
      @Dflix-DR 10 หลายเดือนก่อน +2

      Ikmn suwa wewa❤❤

    • @AnupaPiumali
      @AnupaPiumali 10 หลายเดือนก่อน +1

      ඉක්මනින් සුවය ලැබේවා

  • @SureshChathuranga-f8c
    @SureshChathuranga-f8c 2 หลายเดือนก่อน +2

    ගණපති දෙවියන් මට මගේ සැමියාගේ රටරජයට යවන්න ඔබවහන්සේ මට පිහිටවෙන්න

  • @rosperera9273
    @rosperera9273 หลายเดือนก่อน +16

    2024 උසස් පෙලින් මෙඩිසින් යන්න පුලුවන් ප්‍රතිඵලයක් ලබාගන්න මට ගණ දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා🙏🙏🙏. මගේ උත්සහය සාර්තක වේවා🙏🙏

  • @shalindapushpakumara-w7x
    @shalindapushpakumara-w7x 10 หลายเดือนก่อน +30

    උතුම් ගණපති දෙවියන් වහන්සෙගේ ආශිර්වාදයෙන් මාගේ ව්‍යාපාරය දිනෙන් දින දිවුනුවට පත්වේවා.....!!!

  • @ggmashmillow
    @ggmashmillow 11 หลายเดือนก่อน +97

    මගේ දරැවෝ දෙන්නට ගණදෙවියන්ගේ ආශිර්වාද ලැබී විභාග වලින් ජයක් ලැබේවා

  • @JPriyangika-j2k
    @JPriyangika-j2k 9 วันที่ผ่านมา +1

    මාගේ ජපන් යන සිහිනය ඉක්මනට සැබෑ කරදෙන්න ඝන දෙවියනී ඔබගෙ ආශිර්වාදය මා හට ලබා දෙන්න❤ 🙏🙏🙏🙏

  • @SujathaHamamali-n9q
    @SujathaHamamali-n9q 2 หลายเดือนก่อน +9

    ගණපති දෙවි පිහිටෙන් මගෙ මෙන්ම සියළුම පුරවැසියන්ගෙ බලාපොරොත්තු ඉටුවෙවා 🙏🙏🙏

  • @pavaninimsari2202
    @pavaninimsari2202 10 หลายเดือนก่อน +51

    ඝන දෙව්‍ යන්ගේ පිහිටෙන් මා මෙන්ම අනිත් සියලුවාසින්ම කෝට්පතියෝ වේඑවා

  • @Emiliameliya1234
    @Emiliameliya1234 11 หลายเดือนก่อน +164

    මගෙ පුන්චිගෙ දරු පැටිය අයෙත් එයාට ගෙනල්ලා දෙන්න දෙවියනේ 🙏🙏🙏🙏

    • @danukaabekoon8489
      @danukaabekoon8489 5 หลายเดือนก่อน +4

      Mokakkda saho wela thiyenne

    • @gamingsl5593
      @gamingsl5593 5 หลายเดือนก่อน +1

      😢​@@danukaabekoon8489

    • @GaneshaSanjeeva
      @GaneshaSanjeeva 4 หลายเดือนก่อน +2

      Ryfhlghxf

  • @EshmiAnodya
    @EshmiAnodya 2 หลายเดือนก่อน +4

    ගන දෙවියන්ගේ පිහිටෙන් මට ඇතුලුව හැමොටම එක්සැම් ලියන්න මතක ශක්තිය ලැබේවා 🙏🙏

  • @Sudda-ec3sg
    @Sudda-ec3sg 11 หลายเดือนก่อน +173

    අනේ ගන දෙවියනේ ඔබ වහන්සේව මං ගොඩක් විශ්වාස කරනවා මට නරක වැඩ වලින් මිදිලා මගේ හින වලට යන්න උදවු කරන්න🥺🙏🧑‍🔧

  • @AnomaHimmelsbach
    @AnomaHimmelsbach ปีที่แล้ว +20

    මගේ පවුලේ සියලු දරුවන්ට ඝන දෙවියන් ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා

    • @PiyanthaKumara-vr5fg
      @PiyanthaKumara-vr5fg 6 หลายเดือนก่อน +1

      🇱🇰💶💷💴💵🇦🇨🇦🇩🇦🇪🇦🇫🇦🇬🇦🇮🇦🇱🇦🇼🇦🇴🇦🇶🇦🇷🇦🇸🇦🇹🇦🇺🇦🇼🇦🇽🇦🇿

  • @SahanTharusha-v1z
    @SahanTharusha-v1z 6 หลายเดือนก่อน +66

    රත්තරන් ගණ දේවියන්ගේ පිහිටේන් සියලු කරදර දුරු වේවා මට හෝද රස්සාවක් හොයලා දේන්නකෝ පින් සිද්ද වේයි අනේ 😭😭😭සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖☸️☸️☸️🌼🌼🌼

    • @sujithsuranga910
      @sujithsuranga910 3 หลายเดือนก่อน

      මල්ලි ජොබෙකක් නැත්නම් සැලේන්න එපා කොරියන් ව්බහගය කරන්න මමත් එහේම ව්බහගේ කරලා කොරියන් ආවා ගණ දේව්පිහිටයි🌼🌼

    • @SahanTharusha-v1z
      @SahanTharusha-v1z 3 หลายเดือนก่อน

      @@sujithsuranga910 Ha aiye 🙏🙏🙏

  • @ThilokaRajasinha
    @ThilokaRajasinha 2 หลายเดือนก่อน +1

    මගේ සිය පව්ලටත් ලෝක වාසි සියළුම දෙනාටත් ඔබ වහ්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා ගන දෙවියනි 🙏🙏🙏

  • @Hangukthila
    @Hangukthila 7 หลายเดือนก่อน +68

    උතුම් වූ ගන දෙවියන්ගේ ආශිර්වාදයෙන් මගේ කොරියන් යන ගමන ඉක්මනට යන්න ලැබේවා❤❤❤❤ 🇰🇷🇰🇷

  • @DinithiMalsha-o9j
    @DinithiMalsha-o9j ปีที่แล้ว +205

    මාගේ මෙන්ම හැමෝගෙම පැතුම් බලාපොරොත්තු ඉෂ්ට වේවා.........

    • @PradeepKumara-xt1vh
      @PradeepKumara-xt1vh 8 หลายเดือนก่อน +3

      අම්මා තාත්තා සුවපත් වේවා යහපතක් සැමටම ❤
      සියලු ලෙඩ දුක් දුරුවී රටට කිසිදු කරදරයක් සිදු නොවේවා ❤

    • @SunilShantha-m3n
      @SunilShantha-m3n 6 หลายเดือนก่อน

      F ❤❤❤❤ouos6​@@PradeepKumara-xt1vh

  • @achiniuthpala3253
    @achiniuthpala3253 4 หลายเดือนก่อน +87

    අනේ මටත් වගෙ අනිත් අයගේත් මතක ශක්තිය වැඩිවේවා ගන දෙවියනේ හැමෝටම පිහිට වේවා 🌼🙏🙏❤

  • @Nethu2003BN
    @Nethu2003BN 29 วันที่ผ่านมา +1

    මගේ අතින් සිදු වුනු හැම වරදකටම සමාව ලබාදෙන්න දෙවියනි,❤🙏අලුත් අවුරුද්දේ සියලුම සිතුම් පැතුම් ඉටුවන අධිෂ්ඨානශීලි ලෙස වැඩ කටයුතු සිදු කර ගන්න ඔබවහන්නේ පිහිට වෙන්න🙏❤️❤️🥺

  • @thilinirumrshika5956
    @thilinirumrshika5956 6 หลายเดือนก่อน +44

    මාගේ රත්තරන් ගණ දෙවියන්ගේ පිහිටෙන් මාගේ සියලු දුක් කරදර නැති වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 විදේශ ගතව සිටින මාගේ මහත්තයාට කිසිදු කරදරයක් නැතිව වැඩ කරගෙන යන්නට ශක්තිය දෛර්ය ලැබේවා දෙවියනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ggmashmillow
    @ggmashmillow 11 หลายเดือนก่อน +509

    පිලිකා රෝගයෙන් සුව වෙමින් ඉන්න මගේ අයියට ඉක්මන් නීරෝගී සුව ලැබේවා. තවද සියලු පිලාකා රෝගීන් සුවපත් වේවා

    • @musicparadise56
      @musicparadise56 7 หลายเดือนก่อน +2

      Get well soon 😢❤

    • @giharapriyasanka9317
      @giharapriyasanka9317 7 หลายเดือนก่อน +5

      සුවපත් භාවය ඉක්මනින්ම ලැබේවා දීර්ගායු ලැබේවා

    • @nilukas1124
      @nilukas1124 6 หลายเดือนก่อน

      ඉක්මන් සුවය ලැබේවා ❤

    • @SumedhaSamankanthi
      @SumedhaSamankanthi 6 หลายเดือนก่อน +1

      Ikman suwaya labewa theruwan saranai

    • @krishasinhalalyrics589
      @krishasinhalalyrics589 6 หลายเดือนก่อน +1

      ඉක්මනින් සුවපත් වේවා❤❤❤🙏🙏🙏🙏

  • @nuwannalaka1023
    @nuwannalaka1023 8 หลายเดือนก่อน +27

    ගණපති දෙවියන්ගේ පිහිටෙන් මා හට ලොතරැයි සුපිරි දිනුමක් ලබා දෙන්න දෙවියනි .......❤❤❤❤❤❤

    • @Rupikachandrasena
      @Rupikachandrasena 2 หลายเดือนก่อน

      මජම් හජ්ජ් ජොබ් වෆ්ග්ගට්ය් හඝහග් හ්හ්හ්හ්හ්හ්හගු
      යජූ 6uuuuuyyhh🎩😂😂😢🎉😅😅😮😅😅😮😮😮😮😂😂😂😂😂❤😂😂❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤ඊජක්කෝහ්හ්හ්හ්හ්හයි

  • @krisha-c5w
    @krisha-c5w 9 หลายเดือนก่อน +40

    මගේ පවුලේ අයව සමගි කරන්න මගේ ගන දේවියනේ🙏🙏🙏මටත්, මන් වගේ ඉගෙන ගන්න ඉන්න අයටත් ඒ අයගේ හිනේට යන්න වාසනාව උදාකරන්න 💗🙏🌸🌸

  • @samanaruna7829
    @samanaruna7829 2 ปีที่แล้ว +130

    උතුම් වු මාගේ ගණපති දෙවියන් වහන්සේගේ පිහිටෙන් මගේ ඇගේ ඔක්සිජන් පමානය දවසින් දවස වැඩි වේව....!!!! සාදු සාදු සාදු

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 7 หลายเดือนก่อน +58

    මම අද දවසේ ලොතරැයි වාසනාවෙ පලමු දිනුම ලැබේවා ගණ දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා මගේ බලාපොරොත්තුව අද දවසේ ඉටුවේවා.❤❤❤❤❤

    • @AnulaKumari-f3f
      @AnulaKumari-f3f 6 หลายเดือนก่อน

      අපේ.සියලු.කරදර.නිමාවි.අපිට.ගණදෙවි.පිහිටෙන්.සියලු.කරදර.දුරුවෙවා.ලෙඩ.සුව.වෙවා.සාදු.සාදු

  • @nishu8217
    @nishu8217 2 หลายเดือนก่อน +4

    අම්මායි තාත්‍තයි වෙනුවෙන් මේ කරන හැමදේම හරියන්න ඔනි❤

  • @wajirakumari-jp2qu
    @wajirakumari-jp2qu ปีที่แล้ว +47

    ගණදෙවියනේ ඔබ වහන්සෙගේ පිහිටෙන් මට ⁣ඉංගිුසි දැනුම ලැබෙිවා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SachiniAmarasinghe-i6p
    @SachiniAmarasinghe-i6p 4 หลายเดือนก่อน +35

    අම්මයි තාත්තායි වෙනුවෙන් එයාල ආස ජීවිතේ ලබා දෙන්න මම කරන වැඩ සාර්ථක කර ගන්න ආශිර්වාද ලබා දෙන්න ගණදෙවියනි..❤🙏

    • @Rupikachandrasena
      @Rupikachandrasena 2 หลายเดือนก่อน

      😅↩️🎩8

    • @Rupikachandrasena
      @Rupikachandrasena 2 หลายเดือนก่อน

      8iiiikkj😂හග්ග්ගක් ගබ්ජ් kj+බ්බ්ව්ව් බ්බ්බ් 🌺↩️💋🌺😊😊❤️‍🩹❤️‍🩹❤️‍🩹💜😮🎊🎊🎉🎉🎉🎉🐄🐂🐮🐮🐮🐂🐂🐂🐃🐃🐂🐂🐂

  • @Kumara-i4s
    @Kumara-i4s 9 หลายเดือนก่อน +41

    මගේ අමිමට ඉක්මන් සුවය ලැබෙවා

  • @chathurangasanjeewa4746
    @chathurangasanjeewa4746 12 วันที่ผ่านมา +1

    මගෙ අම්මා තාත්තා, දෙන්නාට සියලුම සැපසම්පත් දෙන්න පුලුවන් වෙන්න ඕන.එයාල මේ වෙනකනුත් අපි වෙනුවෙන් මහන්සි වෙන්නෙ වන්දනාවකවත් නොගිහින් මටඒ සියලුම තැන් වලට , අම්මා තාත්තා ගිහින්නැත් හැමතැනම එක්කන් ගිහින්, එයාලා දෙන්නව සතුටින් තියන්න මම මේ කරන කියන සියලුම ගොවිතැන්, අනෙකුත් සියලුම දේද සාර්ථක වේවා🙏🙏🙏 ඝණදෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏🙏

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 7 หลายเดือนก่อน +45

    ගණපති දෙවියන්ගේ පිහිට ලැබේවා මගේ සියලු බලාපොරොත්තු අද දවසේ ඉටුවේවා.❤❤❤❤

    • @malithasela3264
      @malithasela3264 4 หลายเดือนก่อน

    • @Dinukamadusanka.com55
      @Dinukamadusanka.com55 3 หลายเดือนก่อน

      ගනපති දෙයන්ගෙ පිහිට ලැබෙවා

  • @sajeewanisajeewani-cy6um
    @sajeewanisajeewani-cy6um 7 หลายเดือนก่อน +46

    මාගේ අම්මාට තාත්තට නිදුක් නිරෝගී සුවය ලැබේවා ,

  • @PrasadSanjeewa-y7c
    @PrasadSanjeewa-y7c 9 หลายเดือนก่อน +22

    ගණපති දෙවියන් පිහිටෙන් මගේ දරුවන් ගෙ මතකය ශක්තිය ලැබේවා

  • @ldslonline3868
    @ldslonline3868 14 วันที่ผ่านมา +1

    සියලුම දෙනාගේ පැතුම් ඉටූවේවා.....

  • @nethminik
    @nethminik 8 หลายเดือนก่อน +30

    මගෙ චුටි පුතාගෙ ජිවන ගමනට ගණ දෙවිදුගෙ පිහිට ආරක්ෂවෙ ආශිර්වාදය ලැබෙිවා! 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 6 หลายเดือนก่อน +25

    ගණ දෙවියන් වහන්සේගේ පිහිට ලැබේවා මගේ සියලු බලාපොරොත්තු ඉටුකර ගැනීමට සාර්ථක වෙවා ❤ ලොතරැයි වාසනාවෙ පලමු දිනුම මාහට ලබා දෙන්න ඔබවහන්සේ ට මා කරණ පිං අනුමෝදන් වේවා ❤ සාදු ❤සාදූ ❤ සාදූ ❤

  • @ThakshilaDilrukshi-bg8gv
    @ThakshilaDilrukshi-bg8gv 21 วันที่ผ่านมา +1

    ගණ දෙවියන්ගේ පිහිටෙන් විදේශ ගතව සිටින මාගේ මහත්තයාට කිසිදු කරදයක් නැතිව වැඩ කර ගෙන යන්න පුලුවන් වෙන්න 🙏🙏🙏🙏🙏🙏

  • @manjusampath957
    @manjusampath957 8 หลายเดือนก่อน +40

    උතුම් වූ මාගේ ගණදෙවියන්ට සාදු සාදු සාදු සාදු සාදු !!!🙏🙏🙏🙏

    • @JeewanthaJeewantha-n2v
      @JeewanthaJeewantha-n2v 7 หลายเดือนก่อน

      මගේ දරැවන් වගේ මගේ අක්කාගේ දරැවන් ට පිහිට වෙන්න සාදු සාදු

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 4 หลายเดือนก่อน +19

    ගණපති දෙවියන් වහන්සේගේ පිහිටෙන් මගේ සියලු බලාපොරොත්තු ඉටුකර ගැනීම ලැබේවා සාදු ❤ සාදු ❤ සාදු ❤

  • @sithuwandana3197
    @sithuwandana3197 2 หลายเดือนก่อน +2

    ගණදෙවි පිහිටෙන් මගේත් මගෙ දරුවන්ගෙත් අපල දුරු වි වාසනාව උදා වේවා.!!!!!!"

  • @sakunthalakumari1914
    @sakunthalakumari1914 8 หลายเดือนก่อน +27

    මගේ දරුවො තුන්දෙනාටම ගණ දෙවි පිහිට ලැබේවා.....🙏❤

  • @NalindaKaluarachchi
    @NalindaKaluarachchi ปีที่แล้ว +76

    නුවණට අධිපති දෙවියන් වහන්සේ ඔබ වහන්සේ පිහිටින් මගේ දරුවන්ගේ මතක ශක්තිය ධාරණ ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Chamali--21
    @Chamali--21 6 หลายเดือนก่อน +19

    මගේ ගණ දෙවියනේ මගේ හැම හීනයක්ම මේ අවුරුද්දේ ඉක්මනින්ම ඉශ්ට කරලා දෙන්න 🙏❤

  • @SujeewaPriyangani-m1d
    @SujeewaPriyangani-m1d 23 วันที่ผ่านมา +1

    ගණ දෙවියන් ගෙ පිහිටෙන් සියලු දෙනාගේම සිත් වල තිබෙන දෙවල් ඉෂ්ට වේවා මා පුාර්ථනා කරමි🎉🎉🎉🎉🎉

  • @OshadhiKaushalya-qg6ee
    @OshadhiKaushalya-qg6ee 8 หลายเดือนก่อน +27

    සිතන පතන හැමදෙයක්ම ගණ දෙවියන්ගේ පිහිටෙන් ඉටු වේවා🙏🙏

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 5 หลายเดือนก่อน +26

    ලොකවාසින් සියළු දෙනාට ගණදෙවියන්ගෙ පිහිට ලැබේවා සාදු ❤ සාදූ ❤ සාදු ❤ සාදූ ❤

  • @hasiniperera1322
    @hasiniperera1322 2 หลายเดือนก่อน +6

    මගේ ලෙඩ දුක් සනීප වේවා 🙏🙏

    • @Kumudu_25
      @Kumudu_25 2 วันที่ผ่านมา

      ඉක්මනට සනීප වේවි..... 🙏🙏🙏🙏🙏

  • @DammikaDammi-zc5uk
    @DammikaDammi-zc5uk 11 หลายเดือนก่อน +91

    මගේ දරුවන් දෙන්නට ඉගෙන ගැනීමට හා නිදුක් නීරෝගි වෙන්න ඔබ වහන්සෙගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @rmnilusha2702
      @rmnilusha2702 หลายเดือนก่อน +1

      🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @preethikadhilrukshipeiris6575
    @preethikadhilrukshipeiris6575 10 หลายเดือนก่อน +162

    ගණ දෙවියන්ගෙ පිහිටෙන් අපිට ජිවත්විමට නිවසක් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

    • @tharanganiwijesinghe
      @tharanganiwijesinghe 2 หลายเดือนก่อน +4

      මගෙ පහන් තිර වියාපාරය සාර්ථක වේවා වේවා වේවා වේවා වේවා ...අනේ ඝන දෙවි පිහිටෙන් ...🙏🙏🙏

    • @DniyoGamage
      @DniyoGamage 2 หลายเดือนก่อน +1

      😊

  • @GayaniLak
    @GayaniLak 4 หลายเดือนก่อน +9

    අපි ඉන්න නිවසේ කරදරයක් නැතිව නිදහසේ ජීවත ව්මට ඔබ වහන්සේ පිහිට අරක්ෂවය ලැබේවා

  • @TharuTharu-qs7ms
    @TharuTharu-qs7ms 8 หลายเดือนก่อน +15

    ගණපති දෙවියන් පිහිටෙන් මගේ සියලුම පාර්ථනා ඉටුවේවා..... 🙏🙏🙏

  • @rosirosi4849
    @rosirosi4849 11 หลายเดือนก่อน +103

    ගණපති තුමන්ගෙ පිහිට ලැබේවා මගේ සියලු පැතුම් ඉටු වේවා 🙏🙏🙏🙏🙏

    • @GemunuKaru
      @GemunuKaru 7 หลายเดือนก่อน +1

      Prayer for me also🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SakuraDilhari-d2d
      @SakuraDilhari-d2d หลายเดือนก่อน

      ගන දෙවියන් ගෙ පිහිටෙන් මගෙ තශිනි බාබගෙ සියලු අපල දුරුවේවා 🙏🙏🙏❤️❤️🌹🌹🌹🌷🌷🌷

  • @KanchanaSadamali-h9x
    @KanchanaSadamali-h9x 8 หลายเดือนก่อน +10

    උතුම් ගණදෙවියනි... ඔබ වහන්සේගේ පිහිටෙන් අද මට O/L ගනිතයට විභාගය හොදින් මුහුණ දෙන්න ලැබේවා. විශිෂ්ට ජයග්‍රහණයක් ලැබේවා....🙏

  • @Nalin-f8x
    @Nalin-f8x 8 ชั่วโมงที่ผ่านมา +1

    සාදු සාදු ගනදෙවියනි අපෙ ගෙද⁣ර තියෙ කොඩිවින කැපෙවා

  • @chathuranga..
    @chathuranga.. ปีที่แล้ว +34

    ගණ දෙව්යන්ගේ පිහිටෙන් භුම්‍ වස්තු ලාබ ලැබේවා ..හොද ඉල්ලමක් ලැබේවා ..🙏🙏🙏

  • @MalithHeshan-bp8nr
    @MalithHeshan-bp8nr 2 หลายเดือนก่อน +16

    මගේ හීන වලට යන්නත් අනිත් හැමෝගෙම හීන වලට යන්නත් ආශිර්වාද කරන්න ඝන දෙවියනේ

  • @nalinvv
    @nalinvv 4 หลายเดือนก่อน +22

    ගණ දෙවියනේ උසස් පෙල විභාගය සමත් වෙන්න මට පිහිට වෙන්න !🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadarekachandrakanthi4723
    @sadarekachandrakanthi4723 2 หลายเดือนก่อน +1

    මගේ දරුවන් දෙන්නාට හොදින් ඉගෙන ගන්න ඔබ වහන්සෙගේ ආශිර්වදය ලබාදෙන්න ගනපතිවහන්සෙගේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @NandaniKA-f6g
    @NandaniKA-f6g 5 หลายเดือนก่อน +52

    මගේ අම්මා ටත් තාත්තාට ත් ආෂීර්වාදය ලාබාදෙන්න😢😢😢❤

    • @anithusha
      @anithusha 3 หลายเดือนก่อน +1

      😂❤😊

    • @ChandiniKwt-qw4nd
      @ChandiniKwt-qw4nd 3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @chamariishara4523
    @chamariishara4523 2 ปีที่แล้ว +99

    මගේ ඉගනීමේ කටයුතු සාර්ථක කර ගැනීමට පිහිට වෙන්න මගේ ආදර ගනදෙවියනේ..... 📒

    • @maheshihewage1996
      @maheshihewage1996 9 หลายเดือนก่อน

      Good luck ❤

    • @DulanSenaka
      @DulanSenaka 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤😊😊😊

  • @samindunavodya8490
    @samindunavodya8490 2 ปีที่แล้ว +129

    මගේ කුමරුන් හට උතුම් ගණපති දෙවියන්ගේ නුවණ ලැබේවා! 🙏💐❤️

    • @DharmasenaSeneviratne
      @DharmasenaSeneviratne 7 หลายเดือนก่อน

      Vyu ,xftfxdx,
      your ytcddz හ්‍ය්xf
      i y
      It,,,,,,ryv

  • @NadeeDemel-i6z
    @NadeeDemel-i6z 2 หลายเดือนก่อน +1

    මගේ දරුවො දෙන්නට නිදුක් නිරෝගි සුව ලැබේවා

  • @SrimaliDamayanthi
    @SrimaliDamayanthi 6 หลายเดือนก่อน +20

    අනේ දෙවියනේ මගේ සියළුම බලාපොරොත්තු ඉටුවෙන්න කියලා ඔබගේ පිහිට පතනවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ThanujaDasanayaka-br6sj
    @ThanujaDasanayaka-br6sj 4 หลายเดือนก่อน +10

    මට ඔබ වාහාන්සේගේ ආශිර්වාදය ලැබෙිවා

  • @Savee803
    @Savee803 11 หลายเดือนก่อน +133

    ගණ දෙවි පිහිට ආරක්ෂාවෙන් මට වෛද්‍ය විදයාල වරම් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

    • @Bad_Girl_-y8h
      @Bad_Girl_-y8h 2 หลายเดือนก่อน +1

      අපෙ අක්කිත් පාස් දෙන් ඩොක්ට කෙනෙක් ❤

    • @NilukaAmarasingha-j6m
      @NilukaAmarasingha-j6m 2 หลายเดือนก่อน +2

      සියලුම දරුවන්ගේ බලාපොරොත්තු ඉටු වේවා

    • @GunathilakaMotors
      @GunathilakaMotors หลายเดือนก่อน

      දෙවි කෙනෙක් වගේ වෛද්‍යවරයකු වෙන්නට ලැබේවා🙏🙏

    • @AkshaAksha-t9f
      @AkshaAksha-t9f หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏

  • @manjulakumari3742
    @manjulakumari3742 2 หลายเดือนก่อน +3

    පිළිකා රෝගයෙන් සුව වෙමින් පවතින මගේ අම්මට ඉක්මනින් සුවපත් වේවා

  • @erandikasubashani3550
    @erandikasubashani3550 4 หลายเดือนก่อน +20

    දැක්කම හිතට සතුටක් දැනෙන මගේ දෙවියො, ගණදෙවිදුන්ට මගේ නමස්කාරය...🙏

  • @HasithHeshan-h7m
    @HasithHeshan-h7m ปีที่แล้ว +53

    ගන දෙවි පිහිටෙන් සියලුම සිතූ පැතුම් ඉටු වේවා,

    • @SachikaIndrakumari
      @SachikaIndrakumari 8 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @royalmarket3613
    @royalmarket3613 ปีที่แล้ว +39

    මගේ දරුවන් ගේ අනාගතය සාර්ථක කරන්න ගණ දෙවියන් වහන්සේ ගේ ආශිර්වාද හැම මොහොතකම ලබාදෙන්න 🙏❤️🙏

    • @Anurajayalath-j3u
      @Anurajayalath-j3u 7 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂😂😂

  • @priyanthamagedara5282
    @priyanthamagedara5282 2 หลายเดือนก่อน +2

    සියලුම කාර්යයන් හී සපල වන්නාවු ඔබ වහන්සේ මාගේ සිතේ තිබෙන පැතුම් ද සපල කරවා දෙන සේක්වා!

  • @nuwannalaka1023
    @nuwannalaka1023 ปีที่แล้ว +106

    මගෙ සියලුම පැතුම් ඉටුකර දෙන්න
    ගණපති දෙවියන් නාමයෙන්.........

    • @nuwannalaka1023
      @nuwannalaka1023 8 หลายเดือนก่อน +4

      ගණපති දෙවියන්ගෙ පිහිටෙන් මා හට ලොතරැයි සුපිරි දිනුමක් ලබා දෙන්න දෙවියනි .......

    • @dilanikalansuriya3412
      @dilanikalansuriya3412 7 หลายเดือนก่อน +1

      Thanks lot for your valuable support, caring, love and guidance my beloved God Ganesh....!🙏😘😘❤🌹💐🌻🦁🇱🇰

  • @sandeeparajapaksha4063
    @sandeeparajapaksha4063 11 หลายเดือนก่อน +29

    ගණ දෙවියන්ගෙ පිහිටෙන් මාගෙ සරසවි සිහිනය හැබෑ වේවා!

  • @SL_quality
    @SL_quality ปีที่แล้ว +68

    ගණ දෙවියන්ගේ පිහිටෙන් සියලු දෙනාගේ අද දවසේ වැඩ කටයුත්ත සාර්ථකම වේවා ❤✨

  • @M04Samsung
    @M04Samsung 3 หลายเดือนก่อน +3

    🌺 මාහා ගණපති දේව රාජංං 🌺 පාද පද්මංං නමාමහංං 🌺🌹🌺
    මහා ගණපති දේව රාජයා නන් ගේ පිහිටෙන් කරැණාවෙන් මහා ගණපති දේවියන් ගේ සහ සියළු දෙවියන් වෙනුවෙන් ඉදිකරන දෙවොල අවසාන අදියර නිම කර ගැනීමට ඉතිරි මුදල් මාහට ලාබාදෙන්න සහ මාගේ රථය අළුත්වැඩියා කර ගැනීමට ඇවැසි මුදල් ලබාදෙන මෙන් මහා ගණපති දේව රාජයාණන් වහන්සේ ගේ ආශිර්වාදය ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි
    මාහා ගණපත යේ නමෝ නමාහංං 🌺🌹🌺🌹🌺🌹🌺🌹🌺🌹🌺🌹🌺

  • @DinuskiMoragollage-t3x
    @DinuskiMoragollage-t3x 2 หลายเดือนก่อน +7

    අපෙ නය ප්‍රශ්න විසදිලා මගෙ පව්ලෙ සතුට රැකදේවා.... ගන දෙවියන් සත්තයී

    • @danujahirusaralsampath7559
      @danujahirusaralsampath7559 หลายเดือนก่อน

      Xtgsbnrnkyr2qegcxnmgey🎉

    • @danujahirusaralsampath7559
      @danujahirusaralsampath7559 หลายเดือนก่อน

      Xfbjwhhffhngjmmkhkmlkywtjkltyhu❤❤❤❤❤😊😊😊😊😊😊😊😅😅😊😊😊😊😅😅

    • @danujahirusaralsampath7559
      @danujahirusaralsampath7559 หลายเดือนก่อน

      Gffhfyui88hgyut777uu6666666666666666fgjvcvjvchtuyfgjfhghg😊❤😂🎉😢😮😅😊❤😂😢😅😮😊😊😅😅😊 13:22 13:24 13:24 13:25 13:25 13:25 13:25 13:26

  • @Sanjusanju-bn6ll
    @Sanjusanju-bn6ll 8 หลายเดือนก่อน +8

    ගන දෙවි පිහිටයි....... ටියොන් පුතාට ඉගන ගන්න..පිහිට වෙන්න..කම්මැලිකම නැතිවෙන්න..කීකරු වෙන්න ගන දෙවි පිහිටෙන්...❤❤

  • @TharushaNethsara-l5s
    @TharushaNethsara-l5s 11 หลายเดือนก่อน +44

    සාදු සාදු අනේකවාරයක් ස්තූතියි ගණදෙවියනි

  • @OshadiNanayakkara996
    @OshadiNanayakkara996 2 หลายเดือนก่อน +4

    අම්මායි මහන්සි වෙන මගේ හින වෙනුවෙන් ඔබ වහන්සේ ගේ පිහිට ලැබේවා 🙏🙏🙏

  • @NadeemaNilmini-h5c
    @NadeemaNilmini-h5c 2 หลายเดือนก่อน +7

    මාගේ උතුම් ඝන දෙවිදුන්ට කෝටි කෝටි වාරයක් පින් අත් වේවා..

  • @sriyasriyalatha1506
    @sriyasriyalatha1506 ปีที่แล้ว +44

    සාදු....සාදු.......සාදු...................👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏...

  • @nuwanpalitha9245
    @nuwanpalitha9245 4 หลายเดือนก่อน +19

    ගණදෙවි පිහිටෙන් මගේ පවුලේ අයට. මට. මගේ මහත්තයට.. මගේ පුතාට ගණදෙවි පිහිට ලැබේවා... මගේ පුතාගේ ඉගෙනීම දිනෙන් දින දියුණු වේවා.. ලෙඩ රෝග දුරු වේවා.. ගෙදර දියුණුව දිනෙන් දින වැඩි වේවා...

  • @ireshamanage1000
    @ireshamanage1000 หลายเดือนก่อน +1

    ගණ දෙවි පිහිටෙන් කොරියන් විභාගය ජය ගැනීමට ශක්‍තිය ලාබා දෙනු මැනවි ගණ දෙවියනි 🥺💝🌹

  • @KumariPalika
    @KumariPalika 3 หลายเดือนก่อน +14

    ගණ දෙවිදුනි මගේ පව්ලේ අය ඇතුළු මේ ලෝකේ සිටින සියළුම දෙනා ආරක්ෂා කර දෙන්න.. 🙏🙏🙏🙏