දැක්ක ගමන් හදවතින්ම එකම 1ක පාරක් අහන්නකෝ..🙏💖ඔයාට එක පාරකට වඩානම් මේක අහන්න වෙන්නේ නෑ..!!!🔥🔥🔥🔱

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • මේක ශිව දෙවියන්ගේ බලගතුම මන්ත්‍රය හින්දා.. ❗❗ අහන ඕනෙම කෙනෙක්ට අහන පරක්කුවට ප්‍රතිඵල ලැබෙනවා මේ මොහොතේම. ..💥💯 Lord Shiva mantra Dakshinamurthy Mantra for Wish Fulfilling | Shiwa Deviyo Manthra Ashirvada
    #ashirvada #shiva #dakshinamurthy #wealth
    Join this channel to get access to perks:
    / @dewaashirvada

ความคิดเห็น • 2.9K

  • @chamilakumudini6220
    @chamilakumudini6220 8 วันที่ผ่านมา +12

    මගේ බලාපොරොත්තුව ඉටුවෙමින් පවතී . පිං සිදුවේවා

    • @DewaAshirvada
      @DewaAshirvada  8 วันที่ผ่านมา +2

      උතූම් ශිව දෙවියන්ගෙන් පිහිටෙන් සියලු පැතුම් සඵල වේවා 🌷🌷🌷

  • @danushiweerasiri4103
    @danushiweerasiri4103 26 วันที่ผ่านมา +34

    මගේ ජිවිතේ දැකපු මහා බලවත්ම මන්ත්‍රයක් මේක.ශිව දෙවියනි ඔබට නමස්කාර වේවා.❤️

    • @DewaAshirvada
      @DewaAshirvada  25 วันที่ผ่านมา +2

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

    • @kalanidissanayaka9738
      @kalanidissanayaka9738 19 วันที่ผ่านมา +1

      Uthum shiva deviyani apa hata anukampa kara ada dinayema visandumak laba denu manawi.oom namah shivay !!!!!!!​@@DewaAshirvada

  • @IsharaSandepani-mf4it
    @IsharaSandepani-mf4it หลายเดือนก่อน +16

    හිතේ විශ්වාසෙන් අහන්න හරි යනවා..මන් 1 පාරයි ඇහුවෙ හිතේ දුක නැතිවෙලා ලොකු සතුටක් පහුවදම ලැබුණ ශිව දෙවියන්ට පිං

    • @DewaAshirvada
      @DewaAshirvada  29 วันที่ผ่านมา +1

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

    • @subodanimadumali4214
      @subodanimadumali4214 26 วันที่ผ่านมา

      මාගේ

  • @SisiraJayathunga
    @SisiraJayathunga หลายเดือนก่อน +7

    මෙක ඇත්තක් මන් දින 3ක් අහන්න අරන් මෙක.අද ම⁣ගේ කාරනාව ඉටු වුන ⁣හිතපු රැකියාව මට ලැබුනා .පිං අයිතිවේවා මහා ශිව දෙවිදුන්ට

    • @DewaAshirvada
      @DewaAshirvada  หลายเดือนก่อน

      අවසානය තෙක් භක්තියෙන් ශ්‍රවණය කරන්න... ඔබගේ හැම ප්‍රශ්නයකම විසඳේවී... ️උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @user-bn7xl1zj2k
    @user-bn7xl1zj2k 2 หลายเดือนก่อน +117

    ඇත්තටම ආශිර්වාද ඔයාල ලබා දෙන මන්ත්‍ර වලින් මගේ ලොකුම හිනය ඉශ්ට උනේ මේ මන්ත්‍රයෙන්..මේ මන්ත්‍රය මන් අදටත් අහනවා..ඒ අහන හැම දවසම හිතගන්නවත් බැරි තරම් සර්ථක වෙනවා. ඇත්තටම ශිව දෙවියන් අදටත් අපට පිහටවෙනවා

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน +4

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷.ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷🌷🌷

    • @slnuwanthara1099
      @slnuwanthara1099 2 หลายเดือนก่อน +1

      බුදු හාමුදුරුවෝ උප්පත්තිය නැති කරලනෙ ඉන්නෙ එයාට පහන් පත්තු කරල පිහිටක් ඉල්ලුවට වැඩක් නැහැ දෙවියො වැඩ ඉන්නව දිව්‍ය ලෝකේ එයාලගෙන් තමා පිහිට ඉල්ලන්න ඕනේ.අනික බුද්දාගමේ තිබෙන කතා විශ්වාස කරන්න බැරි ඒව එව බොරු කිලත් හිතෙනව ඉපදුන ගමන් කතාකරාලු ඇවිද්දලු ඇවිදිනකොට නෙලුම් මල් පිපුනලු අනික කල්ප ලක්ශයක් පෙරුම් පිරුවලු ඒත් මේ පෘථිවිය බිහිවෙලා එච්චර කාලයක් නැහැ කියලා විද්‍යාග්නයන් කියන්නෙ.අනික ඌර්න රෝන දාතුව කොහෙද චෛත්‍යයක් තියෙනවලු බුදුහාමුදුරුවොන්ගෙ මල සිරුර පිච්චුවා කියනවනෙ එත්කොට ඌර්න් රෝම දාතුව පිච්චිල නොතිබෙන්න විදිහක් නැහැනේ තව ගොඩක් තියෙනව ඔය පොඩ්ඩක් කෙටියෙන් කිව්වෙ කන්තක අශ්වයා පපුව පැලිල මැරුනලුනේ බුදු හාමුදුරුවෝ යන නිසා එහෙනම් යශෝදරාවනෙ පපුව පැලිල මැරෙන්න ඕනේ අශ්වයා කියන්නෙ සත්වයෙක්

    • @SLtiKtOkfAnNy
      @SLtiKtOkfAnNy หลายเดือนก่อน +6

      ​@@slnuwanthara1099 ආගම් විශ්වාස දර්ශනයක් විවේචනය නොකර තමන්ට හරි දේ පමනක් ගන්න. ❤

    • @udithajayashanka3769
      @udithajayashanka3769 หลายเดือนก่อน +2

      ​@@slnuwanthara1099ethakota oya kiyanne bowudda darshanaya boru kiyalada

    • @budumaga9149
      @budumaga9149 หลายเดือนก่อน +12

      බුදු දහම ගැන අවබොධයක් නැත්නම් බුදු දහමට අපහස කරන්න එපා බුදු දහමට අපහස කරන අයට දෙවියන්ගෙ පිහිටක් කොහොමත් ලැබෙන්නෑ මොකද මිනිස්සුන්ට වැඩිය දෙවියන් බුදු දහමට ගරු කරනවා .බුදු රජාණන්වහන්සේට මලක් පුජ කරලා දෙවියන්ට ඒ පින අනුමොදන් කරනවට දෙවියන් ගොඩක් සතුටු වෙනවා ඒ තරම් දෙවියන් බුදු දහමට ගරු කරනවා දෙවියන් ගෙන් පිහිට ඔන නම් මුලින් බුදු දහමට ගරු කරන්න එවිට දෙවියන් අනිවාර්යයෙන් පිහිට වෙයි.ගරු කරන්න බැරි නම් අඩුතරමින් අපහස නොකල ඉන්න පව් පිරෙන දෙවල් කරන්න එපා .බුදු දහම තමයි අපිව පවෙන් ගලව ගන්න තියන එකම ඖෂධය .තෙරුවන් සරණයි 🙏

  • @Manorinirangala
    @Manorinirangala หลายเดือนก่อน +12

    අද උදේ පාන්දර එක පාරයි ඇහුවේ මගේ ඉල්ලීම හවස් වෙද්දී ඉෂ්ට උනා. ඔබ වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ස්තූති වේවා 🙏🙏🙏🙏🙏🙏

    • @DewaAshirvada
      @DewaAshirvada  หลายเดือนก่อน

      විශ්වාසයෙන් අහන්න ..උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @TharangaThennakon-cc3cc
    @TharangaThennakon-cc3cc หลายเดือนก่อน +15

    මේ මන්ත්‍රය නිසා තමයි මගේ ජිවිතේ අවාසනාවන්ත කාලය ඉවරවෙලා වාසනාවන්ත කාලයක් මට ලැබුනේ. THANK your Ashirvada channel. Om namha ශිව⁣ාය🙏

    • @DewaAshirvada
      @DewaAshirvada  หลายเดือนก่อน +1

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @Iresha-u8z
    @Iresha-u8z 2 วันที่ผ่านมา +2

    සිව දෙවියන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏ඔබ වහන්සෙගෙ ආසිර්වාදය අපිට ලැබේවා❤❤❤

  • @sandunsandun-k3k
    @sandunsandun-k3k 3 วันที่ผ่านมา +2

    ශිව දෙවියන්ගේ සෙනෙහස තුළින් මා හට රස්සාව ළබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නේ ශිව දෙවියන් මගේ සත්‍ය වශයෙන්ම මෙම ඉල්ලා කරන මගේ කන්‍යලචෞව ගැන අනුකම්පා කර ගන්න

  • @shehanikoshila8035
    @shehanikoshila8035 2 หลายเดือนก่อน +4

    මගේ බලාපොරොත්තු ඉශ්ට කර දුන් උතුම් වූ ශිව දෙවියන් වහන්සේ ට නමස්කාර වේවා.ඉදිරියේදීත් මට පිහිට වෙන්න ඔබ වහන්සේ 🙏🙏🙏

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน +1

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @GaminiJayalath-ov9lu
    @GaminiJayalath-ov9lu 2 หลายเดือนก่อน +13

    මාගේ ජිවිතය වෙන්ස් කරපු බලගතු ම මන්ත්‍රය මේක.අහන හැම දවසම සුභ දෙවල්මයි වෙන්නෙ.

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

    • @SritheenDanushshika
      @SritheenDanushshika 2 หลายเดือนก่อน

      ​@@DewaAshirvada55555556555හ්555555555655555565555555ර්

  • @sasu109
    @sasu109 4 วันที่ผ่านมา +2

    ශිව දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා හිතේ තියෙන හැම හිනයක්ම ඉෂ්ට වේවා ශිව දෙවියන්ගේ පිහිටෙන් 🙏🙏🙏🙏

  • @deshaniperera1839
    @deshaniperera1839 หลายเดือนก่อน +6

    මෙය සත්‍යයක් ..බොහොම පිං.. හැමදෙනෙක්ගේම බලාපොරොත්තු ඉෂ්ඨ වේවා!!!..

    • @DewaAshirvada
      @DewaAshirvada  หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @study8654
    @study8654 2 หลายเดือนก่อน +12

    මේක ඇත්තක් මට විනාඩි කිහිපයක් තුල මගේ ප්‍රශ්නයට විසදුම් ලැබුනා ❤ශිව දෙවියන්ට පින් සිදූවේවා ආදරණිය විශ්වයටත් බෙහෙවින්ම ස්තූතියි

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน +2

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 2 หลายเดือนก่อน +5

    අපි හැමෝටම තියෙන මුදල් ප්‍රශ්න විසඳේවා.....
    මම මේ ලඟදි පාන්දර මේ දෙවියන්ව හීනෙන් දැක්කා...

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน +1

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @sanujaorudayangani7312
    @sanujaorudayangani7312 2 หลายเดือนก่อน +15

    අද මට අහම්බෙන් හම්බෙලා මම මේ මන්ත්‍රය ඇහුවේ ඇත්තටම මට පැයක් ගියේ නැහැ ප්‍රතිඵල ලැබුනා මම එයාව බ්ලොක් දාගෙන කතා නොකර හිටියේ එයාම මාව හොයන් ගෙදරටම ආවා ඔයාලත් විශ්වාසෙන් අහල බලන්න ❤❤❤❤❤❤❤

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน +1

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷.ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷🌷🌷

    • @gsvideocreation9570
      @gsvideocreation9570 2 หลายเดือนก่อน

      හදවතින්ම සතුටුයි...දෙවි පිහිටයි...මට එලෙසම එයාවයි මාවයි නැවතත් එකතු කරලා දෙන්න දෙවියනේ...❤️🙏😞

    • @sanujaorudayangani7312
      @sanujaorudayangani7312 หลายเดือนก่อน

      @@DewaAshirvada❤

  • @ChanukaChanukalakshan
    @ChanukaChanukalakshan 5 ชั่วโมงที่ผ่านมา

    මාගේ යහපත් ප්‍රාර්ථනා ඉටු කර දෙන ශිව දෙවියන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nishankatharangani2683
    @nishankatharangani2683 2 หลายเดือนก่อน +5

    උතුම් ශිවදෙවියන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් මගේ හිතට වදදෙන ප්‍රශ්නය විසදී හිතට සතුට සැනසුම ලැබේවා🙏

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @slmobile799
    @slmobile799 2 หลายเดือนก่อน +4

    සිව දෙවියනේ මට පිහිට වන්න මගේ බලාපොරොත්තුව ඉටු කර ගැනීමට,,❤😊

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @malshamadumali1016
    @malshamadumali1016 15 วันที่ผ่านมา +4

    ශිව දෙවියන්ගෙ පිහිටෙන් මේ අගොස්තු මාසයේදී මාගේ කිරි සිහිනය සැබෑ වේවා .

    • @DewaAshirvada
      @DewaAshirvada  11 วันที่ผ่านมา

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @Madumali-fl8ns
    @Madumali-fl8ns หลายเดือนก่อน +8

    මේ මන්ත්‍රය තරම් බලගතු ශිව මන්ත්‍රයක් තව නැ 🙏🙏🙏🙏🌺

    • @DewaAshirvada
      @DewaAshirvada  หลายเดือนก่อน

      අවසානය තෙක් භක්තියෙන් ශ්‍රවණය කරන්න... ඔබගේ හැම ප්‍රශ්නයකම විසඳේවී... ️උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

    • @nandabadraseeli4755
      @nandabadraseeli4755 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @komarikomari2766
    @komarikomari2766 2 หลายเดือนก่อน +4

    ශිව දෙවියන්ගෙ අාශිරවාදය මේ මුලු ලෝකවසීන්ට ලැබේවා 🙏🙏🙏 මාගේද තිබෙන්නා වු සියලු කරදර ඔබ වාහන්සේට බාරයි දෙවිදුනේ 🙏🙏🙏

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 2 หลายเดือนก่อน +7

    ශිව දෙවියන්ගේ පිහිටෙන් මට සූභ පණිවිඩයක් ලැබේවා අහලා ඉවර වෙනකොටම ලැබේවා ලැබේවා.❤❤❤❤❤❤❤❤

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @veenanisha478
    @veenanisha478 หลายเดือนก่อน +15

    මානසික බිද වැටීමකින් ඉන්න වෙලාවක අහම්බෙන් අහන්න ලැබුණු video එකක්. ක්ෂණික ප්‍රතිපල. හිත සතුටින් පිරී ගියා. ගොඩක් ස්තුතියි 🙏 ශිව දෙවොත්මයාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏

    • @DewaAshirvada
      @DewaAshirvada  หลายเดือนก่อน

      අවසානය තෙක් භක්තියෙන් ශ්‍රවණය කරන්න... ඔබගේ හැම ප්‍රශ්නයකම විසඳේවී... ️උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

    • @Madumali-fl8ns
      @Madumali-fl8ns หลายเดือนก่อน +1

      ශිව දෙවියන්ගේ පිහිට මටත් ලැබුනා මේ මන්ත්‍රයේ බලයෙන්..මාහා ශිව දෙවියන්ගේ පිහිට සැමට ලැබේවා

  • @sugathsenavirathne3123
    @sugathsenavirathne3123 2 หลายเดือนก่อน +5

    ශිව දෙවිදුන්ගේ පිහිට ආරක්ෂාවෙන් මගෙ දෙමාපියන් දෙදෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @user-ex7jb3vk4p
    @user-ex7jb3vk4p 2 หลายเดือนก่อน +4

    ශීව දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා🌹🙏🌹
    මගේ හිතේ තියන බලාපොරුතු ඉස්ට වේවා🌹🙏🌹

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @priyanthathilakkumara75
    @priyanthathilakkumara75 2 หลายเดือนก่อน +3

    මාගේ බලාපොරොත්තු අද දවසේ එස්ට කර දෙන්න ශිව දෙවියනේ සාදූ සාදූ සාදූ සාදූ සාදූ

  • @dilrukshimanamperi1112
    @dilrukshimanamperi1112 หลายเดือนก่อน +4

    මෙක ඇත්ත අහල දවසින් මට මගේ ප්‍රශ්නේ 75%ක් විසදුනා. දවස් තුනකින් උත්තර ලැබුනා.

    • @DewaAshirvada
      @DewaAshirvada  หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @hikwt5154
    @hikwt5154 2 หลายเดือนก่อน +5

    ශිව දෙවියන්ගේ පිහිටෙන් මම උදේ, හවස හිතින් හිතන හැම දෙයක්ම ඉෂ්ට කරදේවා ඕන් නමෝ ශිවහ් 🙏🙏🙏

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน +1

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @RenuMalkanthi-lr7ot
    @RenuMalkanthi-lr7ot 2 หลายเดือนก่อน +11

    පුදුම බලගතු මන්ත්‍රයක් මේකනම්....මන් 01පාරයි ඇහුවේ ...සුබම සුබ ආරංචියක් ලැබුනා.. මගේ ශිව දෙවියෝ මන් දිහා බැලුවා...🙏🙏🙏😘😘😘😘

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      හිතේ අවංක බක්තියෙන් අහනවනම් මේ මන්ත්‍ර ඉක්මන් ප්‍ර්‍රතිඵල ලබා දෙනවා..🙏💯.උතුම් ශිව දෙවියන්ගේ පිහිටයි💖🙏🙏

  • @dilukaranjani6370
    @dilukaranjani6370 2 หลายเดือนก่อน +4

    Ane උතුම් ශිව දෙවියනි මට මගේ අතට මට මුදල් ලබා දෙන්න❤❤❤❤

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs 6 วันที่ผ่านมา +2

    ශිව දෙවියනගේ පිහිටයි . මගේ ප්‍රාර්ථනාව හෙට දවසේ ඉෂ්ඨ සිද්ධ වේවා !!! 🙏🙏🙏

  • @ChamodiVindya-r7k
    @ChamodiVindya-r7k 3 วันที่ผ่านมา +3

    මාගේ දෙවියනෙ ඔබට මගෙ නමස්කාරය 🙏🙏🙏🙏🙏

  • @user-ex7jb3vk4p
    @user-ex7jb3vk4p 2 หลายเดือนก่อน +3

    🌹උතුම් ශ්‍රීව දෙවියන්ට මගේ🌹
    🌹නමස්කාරය වේවා🌹🙏🌹
    🌹මගේ සියල් පැතුම් 🌹
    🌹සාර්ථක වේවා🌹🙏🙏🙏🌹
    🌹මට මුදල් ලැබිමෙ වසනාව ලැබේවා🌹
    🌹🌹🌹🌹🌹🌹11🌹🌹🌹🌹🌹🌹🌹

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @user-ex7jb3vk4p
    @user-ex7jb3vk4p 2 หลายเดือนก่อน +5

    🌹උතුම් ශ්‍රීව දෙවියන්ට මගේ 🌹🌹🌹
    🌹නමස්කාරය වේවා🌹🙏🙏🙏🌹
    🌹මගේ සියලු පැතුම් ඉටුවේවා🌹🌹
    🌹🌹🌹🌹🌹🌹🌹13🌹🌹🌹🌹🌹🌹

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @user-sd3ub3xl2b
    @user-sd3ub3xl2b หลายเดือนก่อน +4

    අදහා ගන්න බෑ ඇත්තටම ඉවර වෙන්න කලින් කෝල් එක ආවා ශිව දෙයියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @ChanukaChanukalakshan
    @ChanukaChanukalakshan 3 วันที่ผ่านมา +1

    මාගේ යහපත් ප්‍රාර්ථනා ඉටු කර දෙනු මැනවි 🙏🙏🙏

  • @user-gc9dt7dm9s
    @user-gc9dt7dm9s 2 หลายเดือนก่อน +4

    දෙව්‍යනි මගෙ මහත්තයා ගෙ අනියම් සම්බන්ධ ය නවතා දෙන්න දෙවියනි.සම්බන්ධ ය ඔප්පු කරලා දෙන්න දෙවියනි .🙏🙏🙏🙏🙏🙏

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

    • @nirohiro7936
      @nirohiro7936 2 หลายเดือนก่อน

      අනේ දෙවියනේ මගේ මහත්තයගෙ අනියම් සම්බන්දය නවත්තලා දෙන්න නිශාදි කියා ගෑනිට දඩුවම් දෙන්න.මට මේ දේ ඔප්පු කරවා දෙන්න

  • @ufifyduf5292
    @ufifyduf5292 2 หลายเดือนก่อน +3

    ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ ලොකුපුතාගේ සියලු පැතුම් ඉටු වේවා ❤❤❤❤❤❤

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @user-jz9ti3os9o
    @user-jz9ti3os9o หลายเดือนก่อน +2

    ශිව දෙවියන්ට මාගේ නමස්කාරය වේවා!!! මගේ කුසේ සිටින දරුවා නිදුක්, නීරෝගී සියළු අගපසගයන්ගෙන් යුත් ලස්සන, පින්වන්ත පුතෙකුම වේවා!!!🙏🌸🌼🌻🏵️🌸

    • @DewaAshirvada
      @DewaAshirvada  หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @user-ro9uo2ug4f
    @user-ro9uo2ug4f 4 วันที่ผ่านมา +1

    මගේ. බලාපොරොත්තුව.ඉටු.වේවා. පින්. සාදු.සාදු.සාදු. 🙏🙏🙏🙏

  • @user-qt3fv2hu4k
    @user-qt3fv2hu4k 2 หลายเดือนก่อน +5

    මටත් උබ තුමාව විශ්වසයි ..මටත් පිහිට වෙන්න දෙවියනේ...එයාව මට ලබා දෙන්න දෙවියනේ

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน +1

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @maam2357
    @maam2357 2 หลายเดือนก่อน +4

    ශිව දෙවියෙනේ මාව ණය බරින් නිදහස් කරලා දෙන්න මම උදේ හවස ශිව දෙවියන් අදහන්නේ ශිව දෙවියන් මට ගොඩක් විස්වාසයි 🙏🙏🙏

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @HaminePodih
    @HaminePodih หลายเดือนก่อน +3

    මේ මන්ත්‍රබලයෙන් මගේ පවුලේ හැමොටම යහපතක් ම වේවා මගේ පවුලේ තියන සියලුම කරදර දුරුවේවා..සියලුම ප්‍ර්‍රස්න විසදෙවා ශිවදෙවින්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

    • @DewaAshirvada
      @DewaAshirvada  หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @oshanwijewickrama
    @oshanwijewickrama หลายเดือนก่อน +4

    මා හට ලොකු මුදලක් ලබා දෙන්න ශිව දෙවියනී මට ලැබේවා උතුම් උ ශිව දෙවියන්ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

    • @DewaAshirvada
      @DewaAshirvada  หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 2 หลายเดือนก่อน +4

    ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා මගේ බලාපොරොත්තුව අද දවසේම ඉටු වේවා සාදු.සාදු.සාදු.❤❤❤❤❤❤❤❤❤❤❤

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

    • @Pubudini-pw7xz
      @Pubudini-pw7xz หลายเดือนก่อน

      ඩෙන්මාර්ක් යාමට ඇති සියලු බාදා මග ඇරේවා ශිව දෙවියනේ

    • @Pubudini-pw7xz
      @Pubudini-pw7xz หลายเดือนก่อน

      සියලු ණය ඉක්මනින් ගෙවා ගැණීමට හැකිවේවා ශිව දෙවියනේ

  • @hansiiresha9901
    @hansiiresha9901 2 หลายเดือนก่อน +3

    ශිව දෙවියනේ.. මගේ බලාපොරොත්තුව ඉශ්ඨ කරලා දෙන්න..
    ❤🙏🙏

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @SadaliPreboreboda
    @SadaliPreboreboda 2 หลายเดือนก่อน +5

    මේක සත්‍යක් . මට පිහිට ලැබුනා මාහා බලගතු මන්ත්‍රයක්

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷.ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷🌷🌷

  • @DiyanaPathmini
    @DiyanaPathmini หลายเดือนก่อน +3

    මාගේ දුක බලන්න ශිව දෙවියනී ..ප්‍රශ්න ගොඩක් ඔලුවෙ තියෙනවා ශිව දෙවියනී මාගේ .
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @DewaAshirvada
      @DewaAshirvada  หลายเดือนก่อน +1

      අවසානය තෙක් භක්තියෙන් ශ්‍රවණය කරන්න... ඔබගේ හැම ප්‍රශ්නයකම විසඳේවී... ️උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @user-gl6lv2xp2g
    @user-gl6lv2xp2g 2 หลายเดือนก่อน +3

    ශිව දෙවියනේ මාගේ හිතේ තිබෙන ලොකු බලාපොරොත්තුව ඉටුකරදෙනු මැනව 🙏🙏🙏🙏🙏

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @Sriyani123-te2bl
    @Sriyani123-te2bl 2 หลายเดือนก่อน +3

    ශිව දෙවියන්ගේම පිහිටයි. මගේ සියළුම පාර්ථනා ඉස්ට වේවා ශිව දෙවිදුනේ 🙏🙏q🙏

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @tharuka9585
    @tharuka9585 หลายเดือนก่อน +6

    දින ගණනාවක් වේදනාවෙන් සිටිය මට මෙය ශ්‍රවණය කිරීමෙන් හිතට මහත් සැනසුමක් ලැබුනා...❤ඕම් නමාහ් ශිවාය🙏🙏

    • @DewaAshirvada
      @DewaAshirvada  หลายเดือนก่อน +1

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @KaveeshaMalaki
    @KaveeshaMalaki 6 วันที่ผ่านมา +2

    මගේ බලාපොරොත්තු මගේ ප්‍රර්ථනා ඉටු වේවා ශිව දෙවියනි 🥺මට පිහිට වෙන්න දෙවියනේ 🙏

  • @hgperera6038
    @hgperera6038 2 หลายเดือนก่อน +3

    මගේ දරු දෙදෙනා ගේ ගැටලු වලට උතුම් ශිව දෙවියනේ පිහිට වෙන්න 🙏

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน +1

      ඔබට උතුම් ශිව දෙවියන්ගේ පිහිටයි.... 🙏 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 2 หลายเดือนก่อน +4

    මම සැම දවසකම මන්ත්‍රය අහනවා මගේ බලාපොරොත්තුව ඉටු කර දෙන සේක්වා සාදු.සාදු.සාදු.❤❤❤❤

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      ශිව දෙවියන්ව හදවතින්ම නමස් කාර කරන්න හැම වෙලාවකම..❤

  • @priyanganirenuka6929
    @priyanganirenuka6929 19 ชั่วโมงที่ผ่านมา

    ශිව දෙවියන්ගේ නාමෙන් මගෙත් අනිකුත් සියලුම දෙනාගේ සියලු පැතුම් ඉටුවේවා. ශිව දෙවියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏

  • @tharindumadushan2339
    @tharindumadushan2339 หลายเดือนก่อน +4

    උතුම් ශිව දෙවියන්ගේ බලයෙන් මගේ සියලුම ලෙඩ දුක් සුවවී ,මානසික ලෙඩත් දුරුවී, හිතට වගේම මනසටත් සතුට ලැබේවා.. ඒ වගේම ඉක්මනින්ම කොරියාවට යන්න ලැබෙන්න ඕන . 🙏🙏

    • @DewaAshirvada
      @DewaAshirvada  หลายเดือนก่อน

      අවසානය තෙක් භක්තියෙන් ශ්‍රවණය කරන්න... ඔබගේ හැම ප්‍රශ්නයකම විසඳේවී... ️උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @shavinibimalsha4572
    @shavinibimalsha4572 2 หลายเดือนก่อน +3

    Mata pihita wenna dewiyane 🙏🙏🙏

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @irushiprabuddikairushiprab4769
    @irushiprabuddikairushiprab4769 หลายเดือนก่อน +8

    Meya ithaa sathyai.shiva deviyani oba wahanse ta mage namaskaraya wewa 🙏🙏🙏

    • @DewaAshirvada
      @DewaAshirvada  หลายเดือนก่อน

      අවසානය තෙක් භක්තියෙන් ශ්‍රවණය කරන්න... ඔබගේ හැම ප්‍රශ්නයකම විසඳේවී... ️උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @oshadigaya5352
    @oshadigaya5352 2 หลายเดือนก่อน +3

    ශිව දෙවියන්ගේ පිහිට මා හට ලැබේවා 🙏🙏🙏

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน +1

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @shandishandi9585
    @shandishandi9585 2 หลายเดือนก่อน +4

    🙏🙏🙏අනේ ශිව දෙවිදුනේ මගේ හදවතේ ඇති මේ පීඩා වට විසදුමක් ලබා දෙනු මැනවි මගේ පෞලේ සැමටම සතුටින් ඉන්න ඉඩ සලසා දෙනු මැනවි 🙏🙏🙏මා කරන පින් සාදු සිතින් අනුමෝදන් වේවා 🙏🙏🙏මම නිතරම සිහි කරනදෙවියන් 🙏🙏🙏🌹🌹🌹

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @ChanukaChanukalakshan
    @ChanukaChanukalakshan 12 ชั่วโมงที่ผ่านมา

    මාගේ යහපත් ප්‍රාර්ථනා ඉටු කර දෙනු මැනවි ශිව දෙවියනි🙏🙏🙏

  • @KusumaSoma
    @KusumaSoma 7 วันที่ผ่านมา +2

    මාගෙර් සියලුම බලාපොරොත්තු.ඉටු කර දුන් මාගේ උතුම් විස්ව මාතාවට හදවතින්ම ස්තුති.ස්තුති.ස්තුති.

  • @rupikadamaya
    @rupikadamaya 2 หลายเดือนก่อน +3

    ශිව දෙවියන්ගෙන පිහිටි ආරක්ෂාව නිතර මට ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @chandanidisanayka4590
    @chandanidisanayka4590 2 หลายเดือนก่อน +2

    ශිව දෙවියනි මට පිහිට වෙන්න ❤❤❤❤

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

    • @SonaliPramudika
      @SonaliPramudika 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @kwkw-yn6dg
    @kwkw-yn6dg 2 หลายเดือนก่อน +4

    ශිව දෙව්යන්ගේ පිහිටෙන් අහලා ඉවර වෙද්දී ම මට සුබ අරන්ච්‍යක් ලෙබෙවා

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷.ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷🌷🌷

  • @anushasrimathi8561
    @anushasrimathi8561 2 หลายเดือนก่อน +4

    ඕම් නමාහං ශිව
    ඕම් නමාහං ශිව
    ඕම් නමාහං ශිව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ws3ky8hc5q
    @user-ws3ky8hc5q 2 หลายเดือนก่อน +91

    ඔව් මෙච්චර දවසක් මගේ හිතේ තිබුණු ප්‍රශ්නයට විසදුමක් ලැබුනා ඇත්තටම මම මේ වීඩියෝ එක අහලා දැන් හ්‍රියටම විනාඩි 10ක් වෙනවා හිතේ මේ දවස් ටිකේම ලොකු ප්‍රශ්න යක් තිබුණේ විසදුමක් හොයාගන්නා බැරිව කරකියාගන්න දෙයක් නැතිව ඉද්දි තමයි මේක අහලා බැලුවේ ඇත්තටම මේක මටම හිතාගන්න බැරි වුනා මගේ ප්‍රශ්නයට විසදුමක් ලැබුනා ඇත්තටම මේක නම් මට හිතාගන්න බැහැ මේක නම් සත්ත්‍යක්ම තමයි ..... ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ ප්‍රශ්නයට විසදුමක් ලැබුනා ශිව දෙවියන්ට ස්තුති වේවා 🙏🙏🙏🙏🙏

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน +14

      හිතේ අවංක බක්තියෙන් අහනවනම් මේ මන්ත්‍ර ඉක්මන් ප්‍ර්‍රතිඵල ලබා දෙනවා..🙏💯.උතුම් ශිව දෙවියන්ගේ පිහිටයි💖🙏🙏

    • @samudramanel9722
      @samudramanel9722 2 หลายเดือนก่อน +3

      Mage පුතාට kuwait රටට යාමට ඇති සියලුම bada ewath kara denna ශිව දෙවියනේ samanthi ama බලාපොරොත්තු wen සිටින රැකියාව ලබා denna ශිව දෙවියනේ

    • @InokaUdayangani-dt9fn
      @InokaUdayangani-dt9fn 2 หลายเดือนก่อน +3

      Mage mudal prashna wisadala denna shiwa dewiyani

    • @ashasilva5736
      @ashasilva5736 2 หลายเดือนก่อน +1

      ❤🙏🙏🙏❤🙏🙏🙏❤🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏

    • @ashasilva5736
      @ashasilva5736 2 หลายเดือนก่อน +2

      ❤❤ඕමි නමහංක් ශීවාය ❤

  • @sanikaanurada6452
    @sanikaanurada6452 2 หลายเดือนก่อน +3

    උතුමි වු ශිව දේවියනේ මගේසියලුම හිතේතියන වෙදනාවල් නැතිකරලා මටතියන කරදර නැතිවෙලා ඉන්න ලැබෙවා ශිවදේවියනේ සදු සදු සදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @user-bt6mu9ef5m
    @user-bt6mu9ef5m หลายเดือนก่อน +2

    උතුම් ශිව දේවියන්ගේ ආනුභාවයේ බලයෙන් ඉක්මනින් රැකියාවක් මට ලැබේවා!

    • @DewaAshirvada
      @DewaAshirvada  หลายเดือนก่อน

      අවසානය තෙක් භක්තියෙන් ශ්‍රවණය කරන්න... ඔබගේ හැම ප්‍රශ්නයකම විසඳේවී... ️උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @sanjeewasudesh7824
    @sanjeewasudesh7824 2 หลายเดือนก่อน +4

    මගේ ණය මුදල් ගෙවා ගැනීමට ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷.ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷🌷🌷

  • @user-mh1nq3bc4f
    @user-mh1nq3bc4f 2 หลายเดือนก่อน +23

    Ane මම තත්පර යට mage block eka ariyane mata තියන සතුට hithaa ganna be දෙවියන් ge aasirwadaya ලැබුණු මට mama me වේදනාවෙන් නිදහස කරපු ඔබෙ අසිර්වඩය මගෙ අදරය ලබල දුන්න ට අනෙක වාර යක් ස්තුති ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน +1

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

    • @sarathnanayakkara7735
      @sarathnanayakkara7735 2 หลายเดือนก่อน

      😢ශිව දෙවියන් ගේ පිහිටෙන් ගෙවල් කුලී නඩුවේන් මට නිදහස් ව් ලංකාවට යැමට.ලැබේවායි ප්‍රාර්ථනා කරමි .

    • @user-cy9hl6px3l
      @user-cy9hl6px3l 2 หลายเดือนก่อน

      Uthum siva dewiyange pihiten mage Adare mawetha newatha lebewa Sadu . Sadu. Sadu

  • @user-vr1be9zv6l
    @user-vr1be9zv6l 2 หลายเดือนก่อน +3

    ශිවදෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!!!🙏🙏🙏

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @kanchanaSenavirathna-k2g
    @kanchanaSenavirathna-k2g หลายเดือนก่อน +3

    මාහා ශිව දෙවියන්ගේ පිහිට ලැබෙවා. මෙ අහන්න සැලෙස්සුවාට thank you❣️

    • @DewaAshirvada
      @DewaAshirvada  หลายเดือนก่อน

      අවසානය තෙක් භක්තියෙන් ශ්‍රවණය කරන්න... ඔබගේ හැම ප්‍රශ්නයකම විසඳේවී... ️උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @shehanikoshila8035
    @shehanikoshila8035 หลายเดือนก่อน +10

    මේ මන්ත්‍රයෙන් තියෙන පිහිට ආශිර්වාදය කියලා නිම කරන්න බෑ🙏🙏🙏

    • @DewaAshirvada
      @DewaAshirvada  หลายเดือนก่อน +2

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

    • @IreshaKumuduni-vm9nf
      @IreshaKumuduni-vm9nf หลายเดือนก่อน +1

      Aneh shiwa dewiyane mata pihita wenna🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ex7jb3vk4p
    @user-ex7jb3vk4p 2 หลายเดือนก่อน +3

    🌹උතුම් ශ්‍රීව දෙවියන්ට මගේ🌹🌹
    🌹 නමස්කාරය වේවා🌹🙏🌹
    🌹මගේ සියලු පැතුම් ඉටුවේවා🌹
    🌹🌹🌹🌹🌹🌹12🌹🌹🌹🌹🌹🌹

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @ManudithaNihidu-rk3pe
    @ManudithaNihidu-rk3pe 2 หลายเดือนก่อน +3

    මගේ අම්මගේ සියලු ලෙඩ රෝග සුවවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน +1

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

    • @ManudithaNihidu-rk3pe
      @ManudithaNihidu-rk3pe 2 หลายเดือนก่อน

      උතුම් වු දෙව්යන්ගෙ පිහිටෙන් මගේ අම්මා ගේ ලෙඩ ට අවෂ්‍ය වු බෙහෙතක් නොමිලේ ලැබුනා මෙ මන්ත්‍රය අහාලා දවස් දෙකයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasadlasantha4507
    @prasadlasantha4507 หลายเดือนก่อน +5

    මට ඇතිවූ සියලුම ප්‍රශ්න වලින් මාව නිදහස්කර වාසනාව ශක්තිය ලබාදෙනු මැණවි දෙවියනේ ඉක්මනින් !!! සාදු සාදු සාදු 🙏❤️😞🙏🙏🙏

    • @DewaAshirvada
      @DewaAshirvada  หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @KACS.KODIKARA
    @KACS.KODIKARA หลายเดือนก่อน +4

    මං එග්සෑම් එක නිසා මාරම විදියට ස්ට්‍රෙස් වෙලා ඉන්න වෙලාවෙ මේක දැක්කෙ.මගෙ හිතේ මේ නොසන්සුන් බව නැති වේවා!!!හොදම ප්‍රතිඵල ලැබේවා!!! කිසිම බාධාවකින් තොරව මගේ ඩිග්‍රි එක ගන්න ලැබේවා❤❤

    • @DewaAshirvada
      @DewaAshirvada  หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @devikafernando8644
    @devikafernando8644 2 หลายเดือนก่อน +3

    මා ඉතා අසරන වි ඇති මේ අවස්තාවේ ඔබ වහන්සේගේ පිහිට මට ලැබේවා මට ඉතාම සතුටින් සිටීමට සහ මෙම දේව ආශිර්වාදය ලැබේවා

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @NaseemAda
    @NaseemAda 2 หลายเดือนก่อน +4

    සීව දවියන්ගෙ පිහිටෙන් මගෙ මූදල් පස් නෙවිසදාදෙන්න

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @chethanasewwandhi20
    @chethanasewwandhi20 หลายเดือนก่อน +4

    මගේ පවුලේ අයව රැක දෙන්න දෙවියනි නපුරු මිනිස්සුන්ගෙන් 🙏🙏🙏

    • @DewaAshirvada
      @DewaAshirvada  หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @user-me2et2nx1r
    @user-me2et2nx1r หลายเดือนก่อน +3

    මා හට ලොකු මුදලක් ලබා දෙන්න ශිව දෙවියනී මට ලැබේවා 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺 උතුම් උ ශිව දෙවියන්ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

    • @DewaAshirvada
      @DewaAshirvada  หลายเดือนก่อน +1

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @priyanthathilakkumara75
    @priyanthathilakkumara75 2 หลายเดือนก่อน +3

    ශිව දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා මාගේ සියලුම මුදල් ප්‍රස්න ඉක්මනින් විසදා දෙනු මැනවි මාගේ පුතාගේ කොරියානු රටට යෑමේ සිහිනය සැබෑ කරදෙන්න අචලා නැගනියගේ සියලුම ලෙඩ දුක් ඉක්මනින් සුව කර දෙනු මැනවි ඇයගේ සියලුම මුදල් ප්‍රස්න විසදා දෙනු මැනවි .සාදූ සාදූ සාදූ සාදූ සාදූ

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @SriVidhya-of1ow
    @SriVidhya-of1ow 2 หลายเดือนก่อน +4

    ශිව දෙවියනේ මට අයෙත් ඉස්සර ඉටපු විදියට එයාව ලබලා දෙන්න.හොඳින් ඉන්න ඔබ තුමාගේ පිහිට ලැබේවා .manju malli ayeth mageth ekka katha karala message karala inna lebewa

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @chamilapriyadarshani433
    @chamilapriyadarshani433 วันที่ผ่านมา

    ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා.. 🙏🙏🙏

  • @ireshakumari4467
    @ireshakumari4467 2 หลายเดือนก่อน +10

    මගේ ප්‍රාර්ථනා ව ඉටුවුනා.ස්තුතියි ශිව දෙවියනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน +3

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷.ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

    • @GaminiJayalath-ov9lu
      @GaminiJayalath-ov9lu หลายเดือนก่อน

      මේ මන්ත්‍රය ගොඩාක් බලසම්පන්නයි මේක අහන්න අහන්න පුදුමාකාර දෙවල් සිදුවෙනවා.ශිව දෙවයන්ගේ බලය දකින්නම ලැබෙනවා.🙏🙏🙏🙏🙏🙏🌷

    • @user-hu6xg5qk5d
      @user-hu6xg5qk5d หลายเดือนก่อน +1

      Siva dewiyange pihitai

    • @ayomithakshala2924
      @ayomithakshala2924 หลายเดือนก่อน

      Siva දෙවියන්ගෙ පිහිටෙන් සියලු ප්‍රාර්ථනාවන් ඉටු වේවා..... 🙏🙏🙏

  • @user-qp4cg4cm5u
    @user-qp4cg4cm5u 2 หลายเดือนก่อน +3

    🎉උතුම් ශිව දෙවියනේ. අපිට පිහිට වෙන්න.ණය ප්‍රශ්න වලින් නිදහස් වෙන්න.🙏🙏🙏🙏

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @nimashimanurathna270
    @nimashimanurathna270 2 หลายเดือนก่อน +3

    Shiva Deviyange pihiten mage pathuma ituwewa

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @DiyanaPathmini
    @DiyanaPathmini หลายเดือนก่อน +3

    මාගේ සියලුම ප්‍රශ්න දුක් නිවලා දෙන්න ශිව දෙවියනී .
    මා ලගටත් දරුවා ලගටත් ගෙන්වා දෙන්න සමිත් මදුර .
    සමිත් මදුර අනියම් සබඳතා තියෙනවා නම් ඒවාද එපාම කරවා දෙන්න ශිව දෙවියනී .

    • @DewaAshirvada
      @DewaAshirvada  หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @DiyanaPathmini
    @DiyanaPathmini 2 หลายเดือนก่อน +5

    කේන්තියෙන් ගිහින් ඉන්න සමිත් මදුර කතා කරවා දෙන්න ශිව දෙවියනී සමිත් මදුර කෝල් එකක් ගන්න මා ලගටත් දරුවා ලගටත් ගෙන්වා දෙන්න දෙවියනී සමිත් මදුර එන්න නොදෙන සෝමාවතී කියන කෙනාද කසුන් මහත්තයාද යාලුවොද අනියම් සබඳතා තියෙනවා නම් ඒවාද එපාම කරවා දෙන්න ශිව දෙවියනී ..
    මාගේ දුක නිවලා සතුටින් ඉන්න හරි ගස්සලා දෙන්න ශිව දෙවියනී සමිත් මදුර එක්ක..
    ගෙදර අම්මා තාත්තා මා හට වෙනස්කම් කරන එකත් හරි ගස්සලා දෙන්න ශිව දෙවියනී ..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @Madumali-fl8ns
    @Madumali-fl8ns 2 หลายเดือนก่อน +4

    මේ මන්ත්‍රය නම් ප්‍රබලයි.මේක අහපු සැනින් ශිව දෙවියන් අපි දිහා බලනවා...

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @tarushiayesha6890
    @tarushiayesha6890 11 ชั่วโมงที่ผ่านมา

    ශිව දෙවියන්ගේ පිහිට අරක්ෂාව මට ලැබේවා 🙏🙏🙏🙏

  • @tikakajayawardana3835
    @tikakajayawardana3835 2 หลายเดือนก่อน +3

    මාගේ හිතේ ගැටළුවට විසඳුම් ලබාදෙන්න ශිව දෙවියනේ...

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷.ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷🌷🌷

  • @ashokakumari1881
    @ashokakumari1881 2 หลายเดือนก่อน +4

    දෙව් පිහිටයි මගෙ බාලාපොරොත්තු ඉෂ්ට කර දුන් ආදරනිය සිවා දෙවියන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @sudarmasudarma311
    @sudarmasudarma311 2 หลายเดือนก่อน +3

    සිව දෙවියන්ගේ පිහිටෙන් mage බලාපොරොත්තුව ඉෂ්ට වේවා 🙏🙏🙏

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 หลายเดือนก่อน +3

    මගේ පවුලේ ඇති මේ ගැටලුවට ඉක්මන් විසඳුමක් ලබාදෙන්න මගේ ශීව දෙවියනේ..🙏🔱🙏😊

  • @shanperera368
    @shanperera368 2 หลายเดือนก่อน +4

    අනේ දෙවියනේ රට යන්න බාර දුන්න තැනීන් අද මගෙ දුවට කතා කරලා එයාට හරි ගියා කියලා ඔබ වහන්සෙගෙ බල මහිමයේන් මග පහදා ඒ සතුට අපිට ලබා දෙන්න දෙවියනේ ,අනේ දුක් විදින අපිට පිහිටයි වෙන්න.දෙවියනේ sadu sadu.🙏🙏

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷 .ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඪ සිද්ධ වේවා...🌷🌷🌷

  • @Madumali-fl8ns
    @Madumali-fl8ns 2 หลายเดือนก่อน +3

    මාහා ශිව දෙවියන්ට ස්තුතිය ස්තුතිය ...මන් දැන් දවස පටන් ගන්නෙම මේ මන්ත්‍රය අහල ඔබ තුමන්ගේ ආශිර්වාද අරන්..මගේ දවසම සුභ වෙනවා

    • @DewaAshirvada
      @DewaAshirvada  2 หลายเดือนก่อน

      උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷

  • @chithranisamarasinghe4318
    @chithranisamarasinghe4318 หลายเดือนก่อน +3

    උතුම් ශිව දෙවියන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @DewaAshirvada
      @DewaAshirvada  หลายเดือนก่อน

      අවසානය තෙක් භක්තියෙන් ශ්‍රවණය කරන්න... ඔබගේ හැම ප්‍රශ්නයකම විසඳේවී... ️උතුම් ශිව දෙවියන්ගේ පිහිට ඔබ හට ලැබෙිවා🙏🌷🌷🌷