අණවිණ කොඩිවිණ හූනියම් ඉනා ගුරුකම් වල බලය සදහටම බිදින මන්ත්‍රය | Jalanandana mantra | sethpirith

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ต.ค. 2021
  • jalanandana piritha|පැරණි ජලනන්දන පිරිත |Jalanandana Piritha|buddha mantra|True Sense|pali jalanandana piritha|ජලනන්දන පිරිත
    ඔබට අවශ්‍ය ඉල්ලීම් අප වෙත යොමු කරන්න අපි ඔබ වෙනුවෙන් ඒ ඉල්ලීම් උදෙසා දෙවියන්ට කන්නලව් කරන්න සූදානම්. අපේ whatsapp ගිණුම හරහා ඔබේ ඉල්ලීම් යොමු කල හැක.
    දු.ක - 076 790 6013
    ඔබගේ දුක, කරදර නැති වී සතුට සෞභාග්‍ය නිතර ඔබලා තුල වේවා!
    තවත් මේ වගේ වීඩියෝ නරඹන්න දේව භක්ති you tube channel එක subscribe කරන්න🙏🏼 සියලු දෙනාටම තෙරුවන් සරණයි.
    #Jalanandana_piritha#Seth_Pirith#sinhala#
    #jalanandana#bojjanga#dasadisa#
    #sevali#dajaggha#abhisambidana#
    #atawisi#buddha#money#
    #moggallana#mantra#songs

ความคิดเห็น • 1.4K

  • @dipthi-dn6is
    @dipthi-dn6is 4 หลายเดือนก่อน +19

    මෙම පිරිත අසන අයට හා මෙය කියන අයට බුදු සරණයි සාදු සාදු සාදු !🙏🙏🙏🙏🙏🙏

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc 9 หลายเดือนก่อน +30

    සියලුම දෙනාගේ හදිහූනියම් ඇතිනම් මෙම ජලනන්දන යන්ත්‍රය මන්ත්‍ර ලයේ බලයෙන් සියලුම සත්ත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා නිරෝගී සුවය ලැබේවා 🇰🇼🇱🇰 🙏🙏

  • @user-cl4jn1xx4h
    @user-cl4jn1xx4h 3 หลายเดือนก่อน +19

    මෙම ජලනන්දන පිරිත අනුභාවේන් මට කර ඇති සියලු බන්ධන කැඩි බිදි විනාස වී යන්න
    සාදු සාදු

  • @hikwt5154
    @hikwt5154 7 หลายเดือนก่อน +54

    මගේ මහත්තයට මට මගේ දරුවන්ට ගෙදරට ඉඩමට කරලා තියනවා අන වින කොඩි වින බන්දන හූනියම් සියල්ලම විනාශ වේවා මගේ පව්ලේ සමගිය ඇති වේවා

  • @lasantha.rathnayaka
    @lasantha.rathnayaka 10 หลายเดือนก่อน +24

    මාහටද ඇති සියලුම දෝස දුරුවේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 ปีที่แล้ว +10

    අගූන නැතිවී ග්‍රහ දොස් නැතිවී ඇගට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු සාදු සාදු

  • @user-gs1rx1pz6j
    @user-gs1rx1pz6j 4 หลายเดือนก่อน +2

    සියලු සත් වයො සුවපත් වේවා 🪷🪷 🪷 සාදු සාදු සාදු 🪷🙏🙏🙏🪷🪷 සාදු මටත් මගේ දරු දැරියන් සහ පවුලේ සියලු දෙනාටත් මෙම පිරිතේ ශක්තියේ බලයෙන් සුවපත් වේවා 🙏🙏🙏🪷🪷🪷 සාදු සාදු සාදු ජයසිරිමා බෝ සමිඳු පිහිටයි සියලු රෝග දුරු වේ වා

  • @user-od3cm1cd1y
    @user-od3cm1cd1y 6 หลายเดือนก่อน +18

    මට ඇති සියලු අපල ,අනවින කොඩිව්න දුරුව් යහපත සැප සම්පත උදා වේවා..!සියලු ආරක්ෂා ව ලැබේවා ..!සාදු සාදු සාදු ..!🙏🙏🙏🙏🙏🙏

  • @IreshaKumari-gz6bf
    @IreshaKumari-gz6bf 6 หลายเดือนก่อน +26

    මේ පිරිතේ අානුභාවයෙන් අපේ ගෙදර තියෙන කරදර බාදා දුරැ වෙලා අප සියලු දෙනා අාරක්ෂාකර දෙන්න 🙏🙏

  • @user-le6fu5rm3i
    @user-le6fu5rm3i 10 หลายเดือนก่อน +16

    මටද මගෙ පවුලේ සියලු දෙනාට ම ඇති අන වින කොඩි වින දෙස් දොස් මෙ පිරිතෙ බලයෙන් කැපි විනාශ වෙවා බුදු සරනයි සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷

  • @maheshifernando5423
    @maheshifernando5423 ปีที่แล้ว +18

    මගෙ පවුලේ අයට ඇති හදි හුනියම් අනවින කොඩි වින.අපල මෙ පින් බලයෙන් දුරු වේවා.

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 ปีที่แล้ว +4

    මෙම ජලනන්දන පිරිත ආනූභාවයෙන් මාගෙ ගැටළු බා ධන අභූත චෝදනා නැතිවී හිත හොදින් ධර්ම දේශනා පිරිත් අසන්නට ලැබෙවා කියා අධිෂ්ඨාන කරනවා ඒ වගේම චුටි ට නිරොගි සූවය ලැබෙවා කියා අධිෂ්ඨාන කරනවා ඒ වගේම නීරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර චුටි ට සියලු දෙනාම ගෙ ආදරය කරුණාව සෙනෙහස නොඅඩුව ලැබෙන අතර වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු

  • @DananjayaThilina-qt1xo
    @DananjayaThilina-qt1xo ปีที่แล้ว +10

    මගේ පවුලට කරලතියන අනවින කොඩි වින සියලු දොස් දුරැවි මගේ දරැවන් අරක්ෂා කර මේයින් දුරැ වේවා ... සාදු සාදු සාදු🙏🙏🙏🙏❤❤❤

  • @chamiladesilva9954
    @chamiladesilva9954 ปีที่แล้ว +26

    මෙම ජලනන්දන පිරිත ශ්‍රවණය කරන්නන්ට යහපතක් ම සැලසේවා 🙏🙏🙏

  • @sameerasameera2890
    @sameerasameera2890 ปีที่แล้ว +5

    සදු සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 උතුම් වු බුදු පියානාන් වහන්සෙට මගෙ නමස්කාර වෙවා🙏🤲 නෙත්තා කරුනා මුජිතා උපෙක්ෂා🙏 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲 😭😭😭😭😭😭😭😭😭😭😭 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 23 /04/26/🤲😭🙏 මගෙ දුකට පිහිට ආරක්ෂාව ඈසිර්වදය ලැබෙවා 🤲🙏 මගෙ අපල කරදර ලෙඩ දුක් දුරුවේවා 🤲🙏

  • @apsarasamarasingha5848
    @apsarasamarasingha5848 ปีที่แล้ว +13

    මගෙ පිය්‍රමිකා දියනියගෙ නවග්‍රහ අපල දුරුවී
    ලෙඩ දූක් කරදර නැතිවී සෙතක් වෙවා

  • @sachinimadhubhashini1060
    @sachinimadhubhashini1060 10 หลายเดือนก่อน +11

    ලෝක වාසී සියලු දෙනා හට යහපතක් වේවා

  • @thusithaamarananda1260
    @thusithaamarananda1260 7 หลายเดือนก่อน +13

    මෙම පිරිතේ බලයෙන් සියලු සත්වයන් හට සෙතක් සාන්තියක් උදාවේවා..

  • @udaniabhimani777
    @udaniabhimani777 4 หลายเดือนก่อน +9

    පිරිතේ බලයෙන් මගෙ විදේශ ගමනට තියන සියලු බාධාවන් ප්‍රමාදවීම් දුරු කර ඉක්මනින් මට මගෙ දුවටයි විදේශ ගත වෙන්න ලැබේවා

  • @wasanthasrimathi247
    @wasanthasrimathi247 6 หลายเดือนก่อน +11

    මගෙ සදකැලුම් පුතාට කරඇති හදි හූනියම් මේ පිරිතේ බලයෙන් දුරු වේවා! අපෙ පවුලේ සතුට සමගිය ඇති වේවා! සාදු..🙏🙏🙏🙏

  • @user-ub4ku9pi8m
    @user-ub4ku9pi8m 7 หลายเดือนก่อน +41

    මෙම පිරිතේ ආනුබාවයෙන් මා ඇතුළු රටවාසී ලෝකවාසී සියලු
    දෙනාගෙම සියලු දෝෂ දුරුවී සියලු යහපත උදාවේවා ! සාදු සාදු සාදු !

  • @kumarinbc2724
    @kumarinbc2724 9 หลายเดือนก่อน +14

    මගෙ පවුලේ සියලු දෙනාට කරලා තියෙන හදි හුනියම් දුරු වෙවා 🙏🙏🙏

  • @NilukaSadamali-mt4kc
    @NilukaSadamali-mt4kc 3 หลายเดือนก่อน +4

    ජලනන්දනය අසන සියලු දෙනාට සෙතක් වෙවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @baople7486
    @baople7486 ปีที่แล้ว +11

    මගේ දරුවන්ට යහපතක්ම වේවා සියලු අපල දුරු වේවා

  • @wasantharathnayake2061
    @wasantharathnayake2061 ปีที่แล้ว +16

    මටත් මගේ පව්ලේ සියලූ දෙනාගෙත් නිවසේත් සියලූම අපල සතුරු කරදර දුක් කම් කටලූ හදි හූනියම් සියල්ල විනාස වී සතුට සාමය සැප සම්පත් ලැබේවා

  • @kuwaitline5726
    @kuwaitline5726 ปีที่แล้ว +20

    මටද මගේ පවුලේ සියලු දෙනාටම ඇති අනවින කෝඞිවින අදි හුනියම් සියලු රෝග මෙම පිරිත් බලයේන් තුරින් බුත වේවා සෙත සැලසේවා...

  • @nithinipahanya4884
    @nithinipahanya4884 ปีที่แล้ว +158

    මෙම ජලනන්දන මන්ත්‍රය ශ්‍රවණය කරන සියලුම දෙනාට සෙතක් ශාන්තියක් සැලසේවා 🙏

  • @user-nf4if5xm9x
    @user-nf4if5xm9x 5 หลายเดือนก่อน +4

    මගෙ විනදොෂ දුරු වේවා මගේ දරුවාගෙ ඇස් වහ කටවහ දෝෂ විනාශ වේවා.ඉගනිමෙ කටයුතු සාර්ථකව කර ගැනීමට ශක්තිය ධෛර්ය නොවඩුවම ලැබේවා 🙏🙏🙏. පවුල් සියළු දෙනාටම සෙත් ශාන්තිය සැලසේවා

  • @lalranjith7320
    @lalranjith7320 2 ปีที่แล้ว +97

    හදි හුනියම් වලින් ජලනන්දන මංත්‍රයේ බලයෙන් මා ඇතුලු සියලු දෙනා ආරක්ශා වේවා. 🙏🙏🙏

  • @nandanasooriyarathna4950
    @nandanasooriyarathna4950 ปีที่แล้ว +5

    Matath mage pawle සියලුම දෙනාට අපල උපද්‍රව වලින් තොරව මේ පිරිතේ duruwewa 🙏🙏🙏🙏🙏🙏🙏😊

  • @ruwisansala9815
    @ruwisansala9815 5 หลายเดือนก่อน +4

    අනන්ත වූ බුදු ගුන බලයෙන්,මේ පිරිතේ බලානුභාවයෙන් මමද මාගේ පව්ලේ සියලු දෙනාද ආරක්ෂා වේවා..සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-qx4zb9ir3u
    @user-qx4zb9ir3u ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි සුවපත් වේවා මමත් මගේම මව්පිය දරුවන් හැමෝටම මෙය පිරිත් බලයෙන් සියලුම දෝ ස දුරින් දුරු වේවා නිරෝගී වේවා හැමෝම හැමදාම බුදු සරණයි සුවපත් වේවා බුදු සරණයි සුවපත් වේවා

    • @user-ls8zh3dk8o
      @user-ls8zh3dk8o ปีที่แล้ว +1

      හයි

    • @user-qx4zb9ir3u
      @user-qx4zb9ir3u ปีที่แล้ว +1

      @@user-ls8zh3dk8o තෙරුවන් සරණයි සුවපත් වේවා

    • @user-ls8zh3dk8o
      @user-ls8zh3dk8o ปีที่แล้ว +1

      අක්කා කෙල් එක ගන්නවා

    • @user-ls8zh3dk8o
      @user-ls8zh3dk8o ปีที่แล้ว

      මම නෙබරය දන්න

    • @user-qx4zb9ir3u
      @user-qx4zb9ir3u ปีที่แล้ว +1

      @@user-ls8zh3dk8o ගන්න පුළුවන් නො . එක දාන්න

  • @damsukaodamsath9861
    @damsukaodamsath9861 ปีที่แล้ว +76

    මා මෙන්ම මාහට මෙත් සිත් ඇත්තෝද,
    මා හට වෛරී ඇත්තෝද නිදුක්වෙත්වා නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා, සියලු දුකින් මිදෙත්වා.... !

    • @msgtune4873
      @msgtune4873 9 หลายเดือนก่อน

      සියලු සත්වයෝ සුවපත් වේවා!

  • @Dalton.1111
    @Dalton.1111 6 หลายเดือนก่อน +9

    මේ පිරිතේ ආනුභාවයෙන් මම,මගේ පවුලේ සියලුම දෙනා ආරක්ෂා වේවා! සියලුම අනවින කොඩිවින හුනියම් බංග වේවා. 🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @lankalanka7920
    @lankalanka7920 ปีที่แล้ว +16

    මගේ නිවසට යමි කෙනෙක් අදිහුනිමි කර ැැතහොත් මෙි ප පිරිත් බලයෙන් දුරැවි මගේ මැනියෝ සුවපත් වෙිවා සුදු ..සාදු🌹🌹🌹සාදු🌹🌹🌹සාදු🌹🌹🌹තෙරැවන් සරනයි

  • @somaalsoma3016
    @somaalsoma3016 2 ปีที่แล้ว +101

    මාගේ පවුලේ. සියලූම
    දෙනාට ඇති වී.තියෙන
    දුක් කරදර මෙයින්ම
    දුරුවේවා 🙏🙏🙏

    • @prabathrajapaksha5642
      @prabathrajapaksha5642 ปีที่แล้ว +1

      👍

    • @chamodikanishka473
      @chamodikanishka473 ปีที่แล้ว

      Ma hatath, mage paule samatath, obatath, paule samatath duk karadra duru vi yahapath kalayak uda wewa...🙏

  • @JanithKaushalya-qr3uc
    @JanithKaushalya-qr3uc 8 หลายเดือนก่อน +7

    මේ පිරිතේ බලෙන් මගේ මහත්තයාට දරුවන් දෙන්නට හා මගේ සියලුම දුක් කරදර දුරු වේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheshwelikumbura9034
    @maheshwelikumbura9034 ปีที่แล้ว +6

    මෙ පිරිත් බලයෙන් මගේ නිවසට තිබෙන සියලු උවදුරු අහෝසි ව් මගේ පවුලේ සියලු දෙනාට යහපතක්ම වෙවා බුදුසරනයි

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +81

    මේ පිරිතේ ආනුබාවයෙන් සියලුම හදි හූනියම් කැපේවා හැමෝටම යහපතක් වේවා සාදු සාදු සාදු 🌷🌷🌷🙏🙏🙏🙏

    • @imeshaimesha5864
      @imeshaimesha5864 4 หลายเดือนก่อน

      🍅🫒🥥🥑🍆🍽️🍴🏧🚻🛅️⚠️️🚸⛔🚫

    • @chamodikosayla9883
      @chamodikosayla9883 3 หลายเดือนก่อน +2

      😮😮😮😮😮😮😮😮😮😮😮😮😮

    • @user-pw6gl5vx8v
      @user-pw6gl5vx8v 2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @user-pv5ti7jh8z
      @user-pv5ti7jh8z 2 หลายเดือนก่อน

      Mahata karala thiyena Hadi huuniyam dosha mulu maninma duru wewa.

    • @user-pv5ti7jh8z
      @user-pv5ti7jh8z 2 หลายเดือนก่อน

      Mage paulatama karala thiyena Hadi huuniyam duru wewa.

  • @imashamalshani9163
    @imashamalshani9163 ปีที่แล้ว +66

    🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏 !!!
    සියලු දනන් ලොව සුවපත් වේවා!!!🌸🌸🌸🌸🙏🙏🙏🌺🌺🌺🌺

  • @tharushisenu2034
    @tharushisenu2034 ปีที่แล้ว +86

    මගේ පවුලට කර තිබෙන හූනියම් මේ පිරිතේ බලයෙන් දුරැ වේවා
    සාදු සාදු සාදූ🙏🙏🙏🙏

  • @user-lx9mh6yj4h
    @user-lx9mh6yj4h 6 หลายเดือนก่อน +7

    සියලු ලෙඩ රොග දුරු වේවා

  • @lankalanka7920
    @lankalanka7920 ปีที่แล้ว +27

    ජලනන්දන පිරිත් බුදුගුන බලයෙන් අනවින හදි හුනියමි ලෙඩදුක් කරදර දුරැ වෙිවා සියලඅස සත්නයෝ සුවපත් වෙත්වා

  • @idigahawalagamage8941
    @idigahawalagamage8941 ปีที่แล้ว +68

    මටත් මගේ පව්ලේ සැමටම මේ පිරිත් බලයෙන් දුක් කරදර දුරුවේවා සැමටම සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @vensucharithagamaariyanand1916
    @vensucharithagamaariyanand1916 ปีที่แล้ว +91

    මාහටද කරලා ඇති සියලුම හදිහුනයන්බන්දන මෙමපිරිතෙ බලයෙන්දුරුවෙවා🙏🙏🙏

    • @GoodGirl-ok4ei
      @GoodGirl-ok4ei 11 หลายเดือนก่อน +2

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @chamodikosayla9883
      @chamodikosayla9883 4 หลายเดือนก่อน

      ​@@GoodGirl-ok4ei😮

    • @dilmidilmi4117
      @dilmidilmi4117 3 หลายเดือนก่อน

      🙏

  • @Dc-fo7wl
    @Dc-fo7wl ปีที่แล้ว +78

    සියලු අපල උපද්‍රව, අනවින කොඩිවින, දුරුවී යහපත සැප සම්පත උදා වේවා ..!!!

  • @nilanjalidineshika4743
    @nilanjalidineshika4743 ปีที่แล้ว +39

    අනන්ත බුදු ගුණ බලයෙන් මගේ අම්මාට,තාත්තාට නිදුක් නිරෝගි සුවය ලැබේවා ...!!! දීර්ගායුශ ලැබේවා ...!!!
    ඇස්වහ කටවහ දුරු වේවා ...!!!
    අම්මාට,තාත්තාට බුදු සරණයි ...!!!

  • @nilakshimalwaththa5282
    @nilakshimalwaththa5282 ปีที่แล้ว +82

    මටද මගේ පවුලේ සියලුම දෙනාට ඇති කොඩ් වින හදි හුනියම් කැපි ව්නාශ ව් වාසනාවන්ත ජිවිත ගත කිරිමට බුදු ගුණ බලයෙන් ලැබේවා!!! සාදු සාදු සාදු🙏🙏🙏

    • @pushparahjahi4757
      @pushparahjahi4757 5 หลายเดือนก่อน +1

      කොඩිවින කපුනද

  • @amithbalasingha839
    @amithbalasingha839 ปีที่แล้ว +32

    මට මගේ පවුලේ සියලුම දෙනාට මේ පිරිත් බලයෙන් සියලුම දුක් කරදර දුරු වී සතුට පිරි ඉතිරේවා තෙරුවන් සරණයි

    • @ppunchinona3142
      @ppunchinona3142 ปีที่แล้ว

      🖒🤔😎😙😚😗😘🙃😷😤😲

    • @reenoajman1495
      @reenoajman1495 ปีที่แล้ว

      Maga.paulasamageya.uda.wawa.sadusadu

    • @erahgeerahge6985
      @erahgeerahge6985 ปีที่แล้ว

      @@reenoajman1495 esema wewa teruwan saranin....

    • @karukaru967
      @karukaru967 ปีที่แล้ว

      මේ පිරිතේ බලයෙන් මගේ පවුලේ සියලු දෙනාගේ දුක් කරදර දුරුවී සතුට සාමය උදාවේවා , සියලු ලෝ වැසියන්ට ද සතුට සාමය උදාවේවා බුදු සරණයි ;

  • @sanjukammalshan3791
    @sanjukammalshan3791 ปีที่แล้ว +16

    මගේ පවුලේ සියලුම දෙනාට උතුම් පිරිත් බලෙන් ලෙඩ දුක් කරදර දුරු වෙවා .. සිතුම් පැතුම් ඉශ්ට සිද්ද වෙවා ...බුදු සරනයි ..

  • @amilamadushan7507
    @amilamadushan7507 ปีที่แล้ว +3

    ජලනන්.පිරින්ත.බ⁣ලන්.සියලු දෙන ආරක්ෂා කර දෙත්වා පිං පිං පිං සාදු සාදු සාදු .මගෙ.දරුවන් ඉගෙනුම ඇ.ති කර දෙත්වා .සියලුම .දොස.ඉවත් කර දෙත්වා පිං පිං පිං සාදු සාදු සාදු .🙏🙏🙏.මාතු බුදුවෙත්ව සාත්තයි සාදු සාදු සාදු .🙏🙏🙏

  • @artbydinushaamarasena1677
    @artbydinushaamarasena1677 ปีที่แล้ว +41

    මෙම.උතුම් පිරිත් බලයෙන් .අප.පව්ලේ.කරදර දරුවන්ගේ.සියලු දියුනුවේ.කටයුතු .සරුවප්කාරයෙන්.ඉෂ්ඨ සිද්ධ .වේවා🙏🙏🙏ඔබ.වහන්සේට.තෙරුවන්.සරණයි 🙏🙏🙏

    • @ashokanandani699
      @ashokanandani699 ปีที่แล้ว +1

      තෙරුවන් .සරණයි..අපේ පවුලේ..සියලු.දෙනාට..ජය ලැබෙිවා

    • @kkuwait6097
      @kkuwait6097 ปีที่แล้ว

      Sadu sadu

    • @user-ve7cw5rj5q
      @user-ve7cw5rj5q 4 หลายเดือนก่อน +1

      මට මේන්සියලු දෙනාමනිරෝගිවාව්වා

  • @user-ln2wu2kl4b
    @user-ln2wu2kl4b 2 ปีที่แล้ว +16

    මගේ නම නදීකා ලා ල නි මගේ දුක් කරදර මේ පිරිත් බලයෙන් දුරින් දුරු වේවා අන වින කොඩි වින කර ල තියනවා නම් දුරින් දුරු වේවා

  • @prashalijayasekara4553
    @prashalijayasekara4553 11 หลายเดือนก่อน +4

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏💐

  • @lasanthadesilva9639
    @lasanthadesilva9639 8 หลายเดือนก่อน +13

    මගේ පව්ලට කර තිබෙන කොඩිවන හූනියම් තිබේනම් මෙම පිරිතේ බලයෙන් දුරු වේවා🙏🙏 සෙත් ශාන්තියම ලැබේවා..සාදූ .සාදූ .සාදූ

  • @theekshanaashinshana07
    @theekshanaashinshana07 2 ปีที่แล้ว +89

    මගේ පවුලේ අයට ඇති හදි හූණියම්ද, කරදර බාදකද, සියලු අමනුශ්‍ය දෝශද දුරුවී අපත් ලෝකවාසී සියලුම දෙනාත් ආරක්ශා කර දෙත්වා🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏

  • @geethaperera6059
    @geethaperera6059 ปีที่แล้ว +15

    මා ඇතුළු සියලුම දෙනාම හදි හූනියම් වලින් ආරක්ෂා වේවා .🙏🌼🙏🌼🙏

  • @chandrakumari8809
    @chandrakumari8809 4 หลายเดือนก่อน +3

    නමෝ බුද්ධාය මේ පිරිත් බලයෙන් මටත් මගේ දරුවන්ටත්කරලා තියෙන හදි හූනියන් මේ පිරිත් බලයෙන්කැපේවා සෙතක්සාන්තියක් ලැබේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා බුදු සරණයි 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

  • @sadeepasathyasha1340
    @sadeepasathyasha1340 ปีที่แล้ว +34

    තුණුරුවනේ ආශිර්වාද බලයෙන් අප පවුලේ සමගිය රැකේවා🙏🙏🙏

  • @priyankapriyanka828
    @priyankapriyanka828 ปีที่แล้ว +63

    මගේ නිවසට හා දරැවන්ට තිබෙනා සියලුම කරදර මෙි පිරි⁣තේ බලයෙන් නැති කර පිහිට ලැබේවා ලැබේවා ලැබේවා ඔබ වහන්සේට තෙරැවන් සරණයි

    • @Hiruwa234
      @Hiruwa234 ปีที่แล้ว +1

      අපෙ නිවස අනවින කොඩිවින කැපිලා යන්න

    • @swarnapathmaperuma9403
      @swarnapathmaperuma9403 ปีที่แล้ว +1

      Emma jalanandana Perth balayen mage daruwanta yahapathak wewa

    • @user-wx9rh8el7k
      @user-wx9rh8el7k หลายเดือนก่อน

      😢😢

  • @kasungavi7048
    @kasungavi7048 ปีที่แล้ว +44

    මාගේ දරුවන්ට, මාගේ බිරිඳට , මාහට ඇති හදිහූනියම්,බන්දන,වින, සහ සියලුම දෝෂයන් සම්පූර්ණයෙන් දුරුවී සියලුම සැප සම්පත් ලැබ නිරෝගී ජීව්ත ලැබේවා . සාදු සාදු සාදු

  • @kasunjayawardhane2002
    @kasunjayawardhane2002 ปีที่แล้ว +24

    බුදු සරණයි!!!!!සියලු දෙනාටම යහපතක් ම වේවා!!!!!

  • @chamindaneel
    @chamindaneel 7 หลายเดือนก่อน +5

    මටයි මගේ මහත්තයාටයි දරැවන් දෙදෙනා ටයි කරලා තියෙන අණ වින හදි හුනියමි කරපු අයගේ පිටින්ම ගොස් අපේ පවුලේ සමගිය සතුට මෙි පිරිතේ අනුබාවෙන් ලැබෙිවා තෙරැවන් සරනයි

  • @abenayaka9575
    @abenayaka9575 2 ปีที่แล้ว +10

    මගේ.ගෙදර.අයට.යහපතක්ම.වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @sammanisavindiya4641
    @sammanisavindiya4641 หลายเดือนก่อน +2

    මහත්තයායි මාවයි වෙන්කරන්න කර ඇති සියලුම අන වින කොඩිවින බන්දන ඉනාවන් මේ පිරිතේ ආනුභාවයෙන් දූරින්බූත වී අපේ පව්ලට යහපතක්ම වේවා !!!!!!!!

  • @chandieta8043
    @chandieta8043 ปีที่แล้ว +37

    🌷🌷අනන්ත බුදු ගුණ බලෙන් මාගේ සියලුම රෝග බය දුරු වෙිවා මාගේ පවුලේ සැමටත් නීරෝගි සුව ලැබෙිවා ලක්වැසි ලෝක වාසි සැමට නිරෝගි සුව ලැබෙිවා තේරුවන් සරනයිි .🙏🙏

    • @silinnona4039
      @silinnona4039 ปีที่แล้ว +3

      මට කරලා තියෙන අනිවින..කොඩිවින.ඉවත් වෙල..යන්න මෙ පිරිත් බලයෙන් ..බුදු saranai

  • @nirmalanishanthi5344
    @nirmalanishanthi5344 ปีที่แล้ว +92

    මටත් මගෙ පවුලෙ අයට නිවසට මේ උතුම් තෙරුවන් බලය සහිත වූ පිරිතෙන් සියලු උවදුරු දුරු වී යහපතක් ම වේවා.......

    • @iroshajanaki5667
      @iroshajanaki5667 ปีที่แล้ว

      Me pirifh qalen matafh mage paultama fhiyna qandan kapi mage paula akamufhu wewa

    • @surangakumara6823
      @surangakumara6823 ปีที่แล้ว

      1සා .
      . nnb.

  • @sujeewanilasanthi6765
    @sujeewanilasanthi6765 ปีที่แล้ว +39

    මටත් මගේ සැමියටත් පුතාටත් මගේ පවුලේ සැම දෙනාගේ කරදර බාදක දුරු වී සතුට සමාදානය ලැබේවා

    • @chamichami5041
      @chamichami5041 10 หลายเดือนก่อน

      Ma hatada mage paule siyalu denatada mema pirithe balayen seth wewa!!!!

  • @sreemathilka9633
    @sreemathilka9633 7 หลายเดือนก่อน +9

    උතුම් ජලානන්දන පිරිත් බලයෙන් මාගේ දරුවන්ගේද සහෝදර සහෝදරියනගේද ඔව්න්ගේ දරුවන්ගේද සියලුම බන්දන දුරු වේවා 🙏🙏🙏

  • @w.a.k.savindi1865
    @w.a.k.savindi1865 2 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kumudunikarunasena2811
      @kumudunikarunasena2811 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏😪😪😪😪😪🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @nipunidammika3502
    @nipunidammika3502 ปีที่แล้ว +18

    මටත් මගේ පවුලේ සියලු දෙනාටම පිරිතේ අනුහසින් සතුට ඉතිරේවා තෙරැවන් සරනයි....

  • @user-od3cm1cd1y
    @user-od3cm1cd1y 6 หลายเดือนก่อน +3

    සියලු අන වින කොඩි ව්න දුරුවේවා...යහපතක් ම වේවා.!සිත ට සතුට සැනසිම උදා වේවා..!මගේ සියලු කරදර දුරුවේවා..!සාදු සාදු සාදු ..!🙏🙏🙏🙏

  • @sunilchandrasiri8473
    @sunilchandrasiri8473 ปีที่แล้ว +18

    සියලු බන්ධන දුරුවේවා
    නිදුක් වේවා නීරෝගී වේවා
    සුවපත් වේවා

  • @chamodikosayla9883
    @chamodikosayla9883 5 หลายเดือนก่อน +2

    මගේ තාත්තා ටයි මගේ පවුලටයි කරලා තියෙන අන වින කොඩි විය මේ පිරිතේ බලයෙන් බංද වේවා!🙏🙏🏻🙏🏼🙏🏽🙏🏾🙏🏿🙏🙏🏻🙏🏼🙏🏽🙏🏾🙏🏿

  • @anushikaranathunga6786
    @anushikaranathunga6786 2 ปีที่แล้ว +49

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා !!! 🙏🙏🙏

    • @idigahawalagamage8941
      @idigahawalagamage8941 ปีที่แล้ว +1

      🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

    • @nadeerarathnayaka7073
      @nadeerarathnayaka7073 2 หลายเดือนก่อน

      ඔබත් නිදුක් නිරොගී වේවා සැමදා

  • @nalikanadisani7773
    @nalikanadisani7773 ปีที่แล้ว +3

    අනවින කොඩිවින හුනියමි මෙම පිරිතේ බලයෙන් නැතිවෙිවා..🙏🙏🙏

  • @sunrtrasunitra6445
    @sunrtrasunitra6445 ปีที่แล้ว +18

    මගෙ දරැවට ප්ව්ලෙ සියලු දෙනාටමත් මගෙ නිවසටත් සියලු දෝෂ අන ව්න කරදර කම්කටලු බ්දා බිද දමා මගෙ නන්ගිගෙ පරස්න ත් සියලු දෙනාටම සෙතක් සාන්තියක් උදාකරදි සැනසිමක් උදාකරදෙත්වා ..පිහිට ලැබේවා ..ඔබ වහ්න තෙරැවන් සරණයි..🙏🙏🙏🙏

  • @dineshalakmali6434
    @dineshalakmali6434 ปีที่แล้ว +58

    මේ පිරිතෙ බලෙන් සියලු දෙනට සෙතක් ම වේවා.................. සාදු........ සාදු....... සාදු

  • @sumithchandana-wk1wc
    @sumithchandana-wk1wc 11 หลายเดือนก่อน +3

    මේ පිරිත අහන්න හැමොම සෙත් වේවි. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-sy9kq3iu4n
    @user-sy9kq3iu4n 6 หลายเดือนก่อน +1

    මගේ පවුලේ සියලු දෙනාගේ අපල දුරු වේවා අන වින කොඩිවින දුරු වි සතුට අත් වේවා සාදු සාදු සාදු 🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏

  • @ssww8011
    @ssww8011 ปีที่แล้ว +50

    මේ පිරිතේ බලයෙන්, මගේ ඇගේ බලවේගයක් ඇත්නම්, එය නැත්තටම නැති වේවා...👏🥀

  • @nawarathnanawarathna1899
    @nawarathnanawarathna1899 ปีที่แล้ว +52

    අපෙ පවුලෙ සියලු දෙනාගෙ කරලා තියෙන හදී හූනීයම් දුරු වෙවා 🙏🙏🙏

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws 2 วันที่ผ่านมา +1

    මෙි පිරිත් බලෙන් මාගේ දරැවාට යමි භන්ධනයක් කර ඇති නම් මෙි පිරිත් බලෙන් විනාශ වෙිවා උතුම් බුද්ධ ධම්ම සංඝ තෙරැවන් සරනින් සියලු යහපතක් ම සියලු දෙනාටම වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @thilininimesha611
    @thilininimesha611 ปีที่แล้ว +74

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා! නිවන් දකීත් වා!!!!!🌹🌹🌹🌹 සියලු දොසදුරු වේවා !!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @devikajayasinghe1100
    @devikajayasinghe1100 ปีที่แล้ว +33

    අපේපවුලෙ කරදරදුරැවි සතුට සමගිය උදාවේවා ඔබවහන්සේට මාගේ.නමස්කාරය වේවා🙏🏼🙏🏼🙏🏼

  • @chandraweerasinghe7579
    @chandraweerasinghe7579 6 หลายเดือนก่อน +5

    අනන්ත බුදු ගුණ බලයෙන් මගේ පවුලේ සියළුම දෙනා ආරක්ෂා වෙත්වා නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @user-pc9ws8hd5i
    @user-pc9ws8hd5i 10 หลายเดือนก่อน +2

    මේ පිරිත් දේශනාවේ බලයෙන් මගේ දරුවාට නිදුක් නිරෝගි සම්පත් ලැබේවා !

  • @AkashSanjya
    @AkashSanjya 11 หลายเดือนก่อน +4

    මාගේ පවුලට ගෙදරට කර තිබෙන හුනියම් වින සියලු දෙ විනාශ වේවා

  • @LiyanwelaGunawathi
    @LiyanwelaGunawathi 28 วันที่ผ่านมา +2

    මෙම පිරිතේ බලයෙන් සියලු ම උවදුරු දුරු වී සියලුම දෙනා ට යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranydeloroxy1310
    @ranydeloroxy1310 2 ปีที่แล้ว +45

    අප පවුලේ ඇති සියලු කරදර නැතිකර සතුට සාමය ලබාදෙන්න

    • @abeybandara6767
      @abeybandara6767 ปีที่แล้ว

      මාගේ අසනිප තුරන් කර නිවසෙහි සැමට තෙරුවන් සරණෙ ආශිර්වාද ලබා දෙන්න.

    • @olindarathnakumarihami8023
      @olindarathnakumarihami8023 ปีที่แล้ว

      මට කර තිබෙන කොඩි වින දුරුවේවා

    • @erahgeerahge6985
      @erahgeerahge6985 ปีที่แล้ว

      Teruwan saranin yaha patahak wewa...

    • @JsjsJsjsmsksk
      @JsjsJsjsmsksk 9 หลายเดือนก่อน

      Mage daruoth samaga sathutn jeewath wenna me pirithe balayen lebewa lebewa. Sadu sadu saadu

    • @JsjsJsjsmsksk
      @JsjsJsjsmsksk 9 หลายเดือนก่อน

      Mata Kara thibena kodivina wasi bandana Hadi huniyam mesiyalu karadara me pirithe balayen ahosi wewa sadu sadu sadu

  • @nalikanadisani7773
    @nalikanadisani7773 2 ปีที่แล้ว +19

    මා මෙන් පවුලේ සියලු දෙනාම අාරක්ෂාවෙිවා..🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc 9 หลายเดือนก่อน +6

    මේ පිරිත් බලයෙන් සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා නිරෝගී වේවා 🙏🙏🙏🙏🙏

  • @jayantharajarthana9465
    @jayantharajarthana9465 2 ปีที่แล้ว +18

    මෙම පිරිතේ බලයෙන් මට හා නිවසට කර තිබෙන බල ගතු කොඩිවිනය නැත්තටම නැතිවී ගොස් අපට යහපතක් උදාවේවා !

    • @shehandilshanka6492
      @shehandilshanka6492 2 ปีที่แล้ว

      දවස් හතක් නිර්මාන්ශව ඉද සිලයෙ පිහිටා 1008 සාම්බ්‍රානි ජපකර ගෙදරට දුම් අල්ලනු

    • @lovebird1805
      @lovebird1805 ปีที่แล้ว

      me piritha ude hawasa haiyen ehenna danna suwada dum allanna pahan alokaya dalwanna

  • @gayashankanishka763
    @gayashankanishka763 ปีที่แล้ว +17

    මටත් මගේ දරුවාන්ටත් මගේ පවුලේ සියලු දෙනාගේම සියලූම දොස් දුරුවෙවා,,,,!!!🙏🙏🙏

  • @snishadi6718
    @snishadi6718 หลายเดือนก่อน +1

    මට මගේ ස්වාමියාට මාගේ දුවට සහ පුතාට අම්මට අප්පච්ච්ට ඇති හදි හූනියම් මේ පිරිතේ බලෙන් දුරෙන් දුර වේවා ...නිවෙස් බූමිය වටාද මේ පිරිත් බල පිහිටේවා..සාදු සාදු සාදු

  • @pixiteam1177
    @pixiteam1177 ปีที่แล้ว +4

    මෙම පිරිතේ බලයෙන් සියලුම දුක් කරදර දුරුවේවා

  • @avishkaranavira8422
    @avishkaranavira8422 ปีที่แล้ว +9

    මට වැලදි ඇති ග්‍රහ අපල දූරුවි
    සතුට සමාදානය ඇති කර දෙත්වා.

  • @user-vs2fu2ub9j
    @user-vs2fu2ub9j 11 หลายเดือนก่อน +7

    අපිට කරලා තියෙන සැම අනවින හදි හූනියම් නැතිවේවා මේ පිරිත් බලයෙන් 🙏🙏🙏🙏🙏

  • @r.asankakumara9393
    @r.asankakumara9393 9 หลายเดือนก่อน +4

    මාගේ දරුවන්ට හා බිරිඳට මට සතුටින් හා සාමයෙන් ජීවත්වීමට බුදුසරණ ,දෙවිරැකවරණය ලැබේවා!......

  • @SIGMA_TRADER.OFFICIAL
    @SIGMA_TRADER.OFFICIAL 9 หลายเดือนก่อน +11

    මං යාලුවෙලා ඉන්න කොල්ලාගෙ ගෙදරත් තිබෙන හැම හදි හුනියමක්ම කැපෙවා මගෙයි එයාගෙයි සම්බන්දෙ හැමදාම පවතිවා සාදු සාදු 🙏🙏