කතරගම දේව කන්නලව්ව | Katharagama Dewa Kannalawwa | kataragama deva kannalawwa | dewa katha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ส.ค. 2024
  • ඔබගේ හිතේ තියෙන ඕනෑම බලපොරොත්තුවක් කතරගම දෙවියන්ගේ ආශිර්වාදයෙන් සැබෑ කර ගන්න. ඔබට පහසු ඕනෑම වෙලාවක හිත සන්සුන් කරගෙන බලාපොරොත්තුව හිතේ තියාගෙන මෙම කතරගම දේව කන්නලව්ව භක්තියෙන් සහ විශ්වාසයෙන් ශ්‍රවණය කරන්න.
    දින 21ක් ඇතුලත ඔබගේ බලාපොරොත්තුව නිසැකයෙන්ම ඉශ්ඨ වනු ඇත.
    Hello friends,
    This video is about Katharagama Dewa Kannalawwa or kataragama deva kannalawwa
    කතරගම දේව කන්නලව්ව,katharagama dewa kannalawwa,ස්කන්ධ දේව කන්නලව්ව,katharagama kannalawwa,katharagama deva kannalawwa,kataragama deva kannalawwa,kataragama dewa kannalawwa,katharagama deviyo kannalawwa,kataragama deviyo kannalawwa,kataragama devi kannalawwa,katharagama devi kannalawwa,katharagama deviyange kannalawwa,kataragama deviyange kannalawwa,katharagama deviyan,katharagama deviyo,katharagama deviyan wadina gatha,kataragama deviyo,dewa kannalawwa,skandha dewa kannalawwa,skandha deva kannalawwa,katharagama,kataragama,kataragama deviyan,katharagama
    katharagama deviyo mantra,katharagama deviyo,kataragama deviyo,katharagama deviyan song,kataragama,katharagama deva song,katharagama deviyan wadina gatha,kataragama deviyo wadina gatha,katharagama god,lord katharagama,sella katharagama,katharagama deva mantra,god skanda mantra,කතරගම දෙවියන්,katharagama deviyo wadina gatha,කතරගම දෙවියන් වදින ගාථා,skanda kumara god,kataragama god,kataragama devi mantra,god katharagama,deviyo,katharagama kavadi,rodi washi gurukam,washi gurukam manthra,washi gurukam hamuduruwo,washi gurukam,kataragama god songs,katharagama dewalaya,kataragama dewalaya,kataragama devi stotra,sella kataragama,katharagama lord,kataragama deviyo gatha
    sinhala, sri lanka, dewa katha, valli amma, walli amma,kataragama devalaya,kataragama mahasen devalaya,kataragama gini pagina,kataragama perahera,deva bhakthiya,කතරගම දෙවියෝ යහන් කවි, lord katharagama, god kataragama, lord kataragama, god katharagama, katharagama lord, kataragama god, kataragama lord, katharagama god, katharagama deviyo, kataragama deviyo,
    katharagama deviyan, kataragama deviyan, deviyo katharagama, deviyo kataragama
    deviyan katharagama, deviyan kataragama, කතරගම දෙවියෝ, කතරගම දෙවියන්,
    #katharagama_dewa_kannalawwa #katharagama

ความคิดเห็น • 3.8K

  • @saduvlogs3117
    @saduvlogs3117 11 หลายเดือนก่อน +115

    මේ මන්ත්‍රයනම් ඇත්තම ඇත්ත ❤️ ප්‍රාර්තනා කරන ගමන් ඒ වෙනුවෙන් කැපවෙන්න ❤️😊 මගෙ බලාපොරොත්තු තුනක්ම ඉශ්ට උනා

    • @anuramahendra2695
      @anuramahendra2695 10 หลายเดือนก่อน +11

      කතරගම දෙවියනෙ මගේ දරුවො තුන්දෙනා හොද දරුවන්කර දෙනු මැනව මෙ අසරණ අමිමා කෙනෙක්ගෙ ඉල්ලීමක් දෙවියනෙ මගෙ ගෙදර හැමොගෙම ප්‍රාර්ථනා ඉශ්ඨ කරදෙනු මැනව දෙවියන් වහන්ස

    • @anuramahendra2695
      @anuramahendra2695 10 หลายเดือนก่อน +5

      කතරගම දෙවියනේ අපෙ ගෙදර වැඩ ඉවර කර දානයක් දෙන්න පුලුවන් කම ලබා දෙනු මැනව මගේ දරුවෝ තුන්දෙනාට ඉහළටම ඉගෙන ගන්න ලබා දෙනු මැනව පිහිට ආරක්ෂාව රැකවරණය සෙනෙහස මට ලැබේවා සාදු සාදු සාදු

    • @g.kedirisinghe.6178
      @g.kedirisinghe.6178 8 หลายเดือนก่อน +1

      මගේ එකම බලාපොෙරාත්තුව ඉශ්ඨ කර දෙන්න දෙවියනි 🙏🙏

    • @jayanthinalika7409
      @jayanthinalika7409 8 หลายเดือนก่อน

      ​@@anuramahendra2695l.

    • @ChanduGym-pq2uj
      @ChanduGym-pq2uj 7 หลายเดือนก่อน

      කතරගම දෙවියනේ පිහිට ලබාදෙන්න දෙවියනේ නිමල්

  • @ShAdoW-ku5or
    @ShAdoW-ku5or ปีที่แล้ว +19

    කතරගම දෙවියන් වහන්සේට පින් අත් වේවා...

  • @geethmiprarthana8543
    @geethmiprarthana8543 2 ปีที่แล้ว +112

    මේ මන්ත්‍රයේ බලයෙන් මාගේ කුස තුල දරු පිලිසිද ගැනීමක් සිදු වේවා...

  • @Marintha999
    @Marintha999 4 หลายเดือนก่อน +9

    කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් මාගේ විදේශ ගමන සාර්ථක වී සියලු යහපත් බලාපොරොත්තු ඉටු වේවා...සාදූ ...සාදූ ...සාදූ ...
    🙏🙏🙏

  • @djskgang5903
    @djskgang5903 ปีที่แล้ว +19

    මට උස යන්න ලැබේවා දෙවියනි🥺🙏

  • @senukiapsara6522
    @senukiapsara6522 11 หลายเดือนก่อน +44

    මගෙ එකම හීනෙ හොදට ඉගෙනගෙන අම්මවයි තාත්තවයි හොදට බලගන්න එක.මට එකට ආශිර්වාද කරන්න දෙවියනෙ.🙏🙏

  • @figighfu7955
    @figighfu7955 ปีที่แล้ว +18

    කතරගම දෙවි පිහිටයි මාගේ හිතේ තියෙන සියලු බලාපොරොත්තු ඉටු වේවා සාදු සාදු සාදු

    • @dewakatha
      @dewakatha  ปีที่แล้ว +1

      ඔබට දෙව් පිහිටයි. ඔබේ පැතුම් ඉටුවේවා....!

    • @user-ob7yv1vw6e
      @user-ob7yv1vw6e 5 หลายเดือนก่อน +1

      Niwasak nethi mata Dewi pihiten niwasak SADA gnn ashirwada labewa

  • @sacheeralayanal5012
    @sacheeralayanal5012 ปีที่แล้ว +54

    මේ මන්ත්‍රය ඇත්තම ඇත්ත ..මන් ප්‍රාර්ථනා කරපු ගොඩාක් දෙවල් ඉශ්ට උනා...ඔබ වහන්සේ ට තව තවත් දිව්‍ය සම්පත් ලැබේවා ...🙏🙏🙏🙏

  • @user-Araadhanaa
    @user-Araadhanaa ปีที่แล้ว +28

    මෙය් ඇත්තටම ඇත්ත ...... මගේ ප්‍රාර්ථනාව ඉටු උනා..... තව තවත් මගෙ චතුරංග අයියාගේ ආදරේ ලැබේවා .. එයාව මගෙ ඇත් කරන්න එපා... අපි හැම දාමාත් ආදරෙන් සතුටින් තියෙන්න කතරගම දෙවියන්ගෙ පිහිටයි 🙏🙏🙏... මට පිහිට වු කතරගම දෙවියන්ට පිං අනුමොදන් වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @chinthakajayaweera3682
    @chinthakajayaweera3682 2 ปีที่แล้ว +40

    මගේ පැතුම ඉටුඋණා දෙවියන්ගේම පිහිටයි.

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว +1

      ඔබට දෙවි පිහිටයි .

  • @nilanjana989
    @nilanjana989 ปีที่แล้ว +13

    කතරගම දෙවියන් ගේ පිහිටෙන් මගෙ පැතුම ඉටු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @hiruniamangadissanayake4718
    @hiruniamangadissanayake4718 ปีที่แล้ว +33

    දෙයක් කියන්න ඕනෙ.මේ කටහඩ ඉතාම මනහරයි ! අහන් ඉන්න හිතෙනව..මේ කටහඩේ හිමිකරුටත් පින් ලැබෙන්න ඕනේ ! මේ නාලිකාවටත් පින් ලැබෙන්න ඕනෙ .තව තවත් ශක්තිය ලැබේවා ! 😇

    • @calmingmusic111
      @calmingmusic111 9 หลายเดือนก่อน +1

      ❤️ ඇත්තටම පුදුම ලස්සන කටහඬක්

    • @mahindakumara3341
      @mahindakumara3341 7 หลายเดือนก่อน

      සාදු සාදු සාදු

  • @lalanichandima2986
    @lalanichandima2986 ปีที่แล้ว +16

    කතරගම දෙවියන් වහන්ස සියලුම දිව්ය සම්පත් පිරී ඉතිරේවා සියලු පාර්තනා ඉටුකර දෙන සේක්වා 🙏 🙏 🙏

  • @gayanisandamali3221
    @gayanisandamali3221 2 ปีที่แล้ว +22

    මේක ඇත්ත මාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණා ...අනේ කතරගම දෙවියන්ගේ පිහිටෙන් මාගේ සිතේ තියෙන ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว +1

      ඔබට කතරගම දෙවියන්ගේ පිහිට ලැබේවා .

  • @sandaruwan1373
    @sandaruwan1373 2 ปีที่แล้ว +33

    මේක සත්‍යයි❤️🙏

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි......!

    • @sandudevinda1705
      @sandudevinda1705 2 ปีที่แล้ว +1

      මේ සත්‍යානු භාවයෙන් මගේ කිරි සිහිනය සැබෑ වේවා🙏🙏🙏

  • @virajprasanna1823
    @virajprasanna1823 4 หลายเดือนก่อน +4

    අනේ කතරගම දෙවියනේ මගේ දරුවට පිහිටවෙලා මගේ දරුවට තියන සියලුම අපල දුරුකරලා එයාව ආරක්ෂා කරලා දෙන්න එයාව සෑම වරදකින්ම මුදවලා යහමගට අරන් දෙන්න අපිට පිහිටවෙන්න 🙏🙏🙏

  • @user-lt2hb1nr2n
    @user-lt2hb1nr2n ปีที่แล้ว +12

    අනේ මාගේ රත්තරන් කතරගම දේවියන්ගේ පිහිටෙන් මගේ සියලු දුක් දුරු කරලා දෙන්නකො මට මේ ගේදර ඉන්න බැ දේවියනේ 😭😭😭මාට ඉක්මනින් විදේශ ගත වෙන්න් පිහිට වේන්නකො සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖☸️☸️☸️

    • @user-on8nr5gn3j
      @user-on8nr5gn3j 5 หลายเดือนก่อน +1

      oyage parthanwa ikmanata ishta wewa

  • @Onlineloanmafiyavataerehiwa
    @Onlineloanmafiyavataerehiwa ปีที่แล้ว +54

    මේක සත්‍යක්.මගේ පැතුමත් ඉශ්ට උනා.කතරගම දෙවියන්ට පිං අනූමෝදන් වේවා 🙏🙏🙏

  • @hgperera6038
    @hgperera6038 ปีที่แล้ว +20

    කතරගම දෙවිඳුනි මා විසින් ඉල්ලනාවූ දේ ඉටු කර දෙන්න
    ඔබ වහන්සේට පින් 🙏

  • @maneeshashashini7500
    @maneeshashashini7500 ปีที่แล้ว +16

    කතරගම දෙවියනේ...ඔබවහන්සේගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏 මාගේ කුසට පිංවන්ත අංගසම්පූර්ණ දරුවකු පිළිසිද ගනිත්වා🙏🙏🙏 මා ඇතුළු සියලු මවුවරුනගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏

  • @kosalaedirisingha6603
    @kosalaedirisingha6603 ปีที่แล้ว +54

    අනිවාර්යයෙන් අහන්න මොකද දෙවියන් ඉන්නවා .....මේකට අමතරව දැඩිමුණ්ඩ දෙවියන්ගෙ එක අහන්න අනිවාර්යයෙන් බලාපොරොත්තු ඉටු වෙනවා ..... පින් දෙන්න කතරගම දෙවියන් වරදින්නෙ නැ කවදාවත් ...එක දිගටම උදේ හවස පුළුවන් hemawelawema අහන්න .....හිතට සැනසීම වගේම හැම මොහොතක හිතන්න ඔයාට කතරගම දෙවියන් ඉන්නවා කියලා ඔයාගෙ දිහා බලාගෙන එක එ විදිහට වෙනවා .....

    • @medhakulathilake3873
      @medhakulathilake3873 9 หลายเดือนก่อน

      සත්‍යක් වූවා. කඳසුරිදුනි 🙏🙏🙏🙏🙏🙏🙏

    • @lalithsakalasooriya6303
      @lalithsakalasooriya6303 หลายเดือนก่อน

  • @d.rajithkumara123
    @d.rajithkumara123 ปีที่แล้ว +60

    මේක සත්‍යයක්... මගේ පැතුම ඉටු උනා. කතරගම දෙවියන්ට පින් අනුමෝදන් වෙත්වා 🙏🙏🙏🙏🙏

    • @dilhanibhagya934
      @dilhanibhagya934 ปีที่แล้ว +2

      Aththmda😔

    • @chandanapramalal6646
      @chandanapramalal6646 ปีที่แล้ว +2

      මගේ පැතුම් ඉටුවෙිවා

    • @job_enna_adumilata_rata_yanna
      @job_enna_adumilata_rata_yanna ปีที่แล้ว

      @@chandanapramalal6646 එසේම වේවා නොමිලේ කැනඩා රැකියා FREE CANADA

  • @pavi7393
    @pavi7393 ปีที่แล้ว +27

    මගේ පැතුම ඉටු වුනා... ඔබ වහන්සේට ගොඩක් පිං... 🙏🙏

  • @kosalaedirisingha6603
    @kosalaedirisingha6603 ปีที่แล้ว +7

    මේක ඇත්ත එක දිගට දවස 3 අහන්න අනිවාර්යයෙන් සුබවාදී පණිවිඩය එනවා ඔයාලගෙ බලාපොරොත්තු වන දේවල් වලට

  • @dinukasadanuwan6675
    @dinukasadanuwan6675 ปีที่แล้ว +6

    කතරගම දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ පිහිටෙන් මගේ පාර්තනාව ඉෂ්ට වේවා 🙏

  • @sajithmadushanka1068
    @sajithmadushanka1068 ปีที่แล้ว +11

    කතරගම දෙවියනි මට හිංසා කරන නින්දා අපහස කරන පුද්ගලයින්ගෙන් මාව ආරක්ෂා කර දෙන්න කතරගම දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව මට ලැබෙිවා සාදු සාදු සාදු

  • @pavithramadushani6791
    @pavithramadushani6791 2 ปีที่แล้ว +11

    මං ඔබ වහන්සේ වැඩ සිටින කතරගමට ගිය නොවැම්බර් 20 ඇවිත් කරපු ප්‍රාර්ථනාව භාරය එලෙසම සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා... පැතූ දේ ඉටු වේවා.. අපේ දිවිමග සාර්ථක වේවා

  • @sacheeralayanal5012
    @sacheeralayanal5012 ปีที่แล้ว +39

    මේ මන්ත්‍රය අහන්න පටන් අරන් දැන් ටික දවසක වෙනවා...මන් ප්‍රාර්ථනා කරපු සියලු දෙවල් ඉශ්ට උනා....ඔබ වහන්සෙට තව තවත් දිව්‍ය සම්පත් ලැබේවා .... 🙏🙏🙏🙏

    • @chathu41
      @chathu41 ปีที่แล้ว +1

      Athtatamada

    • @sacheeralayanal5012
      @sacheeralayanal5012 ปีที่แล้ว +1

      @@chathu41 ow yalu ...aththatama ishta unaaa

  • @sacheeralayanal5012
    @sacheeralayanal5012 ปีที่แล้ว +9

    මේක නම් ඇත්තම ඇත්තක් ...මගෙ මෙක අහල විනඩි 10 ක් වත් ගියෙ නෑ..මගෙ බලපොරොත්තුව ඉශ්ට වෙන්න ඔඅටන් ගත්ත ටික ටික....කතරගම දෙවියන් හට මගේ පින් අනුමෝදන් වෙවා...

  • @priyanthagajanayaka4670
    @priyanthagajanayaka4670 ปีที่แล้ว +12

    කතරගම දෙවියන්ගේ පිහිටෙන් මගෙ සියලුම ප්‍රශ්න විසදෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මාගේ සියලුම ණය ප්‍රශ්න ඉතා ඉක්මනින් විසදෙවා 🙏🙏🙏🙏🙏

  • @dewikamaduwanthi8912
    @dewikamaduwanthi8912 2 ปีที่แล้ว +50

    කතරගම් දෙවියනි ඔබ වහන්සේගෙ පිහිටෙන් මගේ පැතුම ඉටු උනා.🙏🙏🙏

  • @udeshikakodikara524
    @udeshikakodikara524 ปีที่แล้ว +19

    කතරගම දෙවියන් ගෙ පිහිටෙන් මගෙ හිතෙ තියෙන්න පැතුම ස්ටසිද්ද වෙවා මට කතරගම දෙයියන්ගෙ පිහිට ලැබෙවා 🌹🌹

  • @VinuriSenarathne
    @VinuriSenarathne 25 วันที่ผ่านมา +1

    කතරගම දෙවියන්ගේ පිහිටෙන් මා හට ලැබ්මට තිබෙන මාස හතරේ වැටුප ලැබ්ලා මට ලංකාවට යන්න ලැබේවා...සාදු සාදු..සදු

  • @gayanisandamali3221
    @gayanisandamali3221 2 ปีที่แล้ว +26

    මාගේ ප්‍රාර්ථනා ඉෂ්ට වුණා කතරගම දෙවියන්ගේ පිහිටයි කිසිදු කරදරයක් නොවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @oshandanushka9523
    @oshandanushka9523 2 ปีที่แล้ว +71

    මෙය සත්තයක් මගේ පැතුම ඉෂ්ට උනා 🙏🙏🙏 කතරගම දෙව්දුන්ගේ
    පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @nuwanchamara3816
    @nuwanchamara3816 ปีที่แล้ว +9

    අනේ කතරගම දෙවි හාමුදුරුවනේ මට පිහිට වෙන්න.මගේ හිතේ තියෙන කාරණාව ඉෂ්ට කර දෙන්න.ඔබ වහන්සේට මා විසින් සසරේ කරපු සියළුම පින් අනුමෝදන් වෙත්වා....මේ දුක දැක බලා මා හට පිහිට වෙන්න කතරගම දෙවි හාමුදුරුවනේ.මම මහා වේදනාවකින් ඉන්නෙ.මගේ හිතේ තියෙන ඒ කාරනාව සැනකින් ඉෂ්ට කර දෙන්න.සාදු සාදු සාදු 🙏

  • @udeshikakodikara524
    @udeshikakodikara524 ปีที่แล้ว +10

    මගෙ හිතෙ තියෙන දෙවල් ඉස්ට කර දෙන්න කතරගම දෙයියනෙ ඔබ් තුමාට මං කතරගමට ඇවිල්ලා ඔබ වහන්සෙට කිරි දානයක් දෙනවා මගෙ සැමියා අර ගැනිව අයි කර මාත් එක්කයි මගෙ ලමයි දෙන්න එක්ක ඉස්සර වගෙ ඉන්න ඔනෙ දෙවියනෙ පිහිට වෙන්න😢

  • @sajithmadushanka1068
    @sajithmadushanka1068 ปีที่แล้ว +8

    කතරගම දෙවියනි අපිට ගිය මාසේ පඩිය අනිවාරෙන්ම ලබා දෙන්න කතරගම දෙවියනි ඔබ වහන්සේට පින් ලැබෙිවා සාදු සාදු සාදු

  • @sajithmadushanka1068
    @sajithmadushanka1068 ปีที่แล้ว +17

    මට මෙි වසරේම මගේ මවිි රටට යන්න ලැබෙිවා කතරගම දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව මට ලැබෙිවා සාදු සාදු සාදු

  • @nishahankamashi
    @nishahankamashi วันที่ผ่านมา

    කතරගම දෙවියනේ ඔබ වහන්සේ මාගේ සිතේ තියන ප්‍රාර්තනාව ඉශ්ට කර දෙන්න.මාගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා🙏🙏

  • @gseetharanjaniranjani9994
    @gseetharanjaniranjani9994 5 หลายเดือนก่อน +3

    කතරගම දෙවියන් වහන්ස මට අද ගන්න ටිකට් පතකට ලක්ෂ 200000 ලොතරැයි වාසනවක් ලබා ගැනිමට ආශිර්වාද කරත්වා දෙවිදුනේ සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @miliduminesh1651
    @miliduminesh1651 2 ปีที่แล้ว +18

    මට මගෙ ගෙදර වහල සදා ගැණිමට ස්කන්ද දෙවි පිහිට වෙවා!!!

  • @blackflower7281
    @blackflower7281 2 ปีที่แล้ว +79

    අනේ කතරගම දෙවියනි 🙏ඉගෙනීම විතරයි මාගේ හීනය
    මාගෙ ඉගෙනිමට ආශිර්වාද කරන්න දෙවියනි 🙏🙏🙏

    • @blackflower7281
      @blackflower7281 2 ปีที่แล้ว +1

      @@sushanfernando2066 ඔ

    • @prabathperere1209
      @prabathperere1209 2 ปีที่แล้ว +5

      ඔයාට හොඳට ඉගෙනගන්න පුළුවන් වෙන්න. බුදු සරණයි! දෙවි පිහිටයි !

    • @apsarasewwandi6419
      @apsarasewwandi6419 2 ปีที่แล้ว +2

      🙏🙏🙏

    • @gimhanimadhushika2893
      @gimhanimadhushika2893 2 ปีที่แล้ว +2

      ඔයාගේ ප්‍රර්ථනා ඉටු වේවා

    • @TM-wn5fw
      @TM-wn5fw 2 ปีที่แล้ว

      ඔබේ ප්‍රාර්ථනාව ඉටු වේවා....

  • @nimashasewwandi1907
    @nimashasewwandi1907 ปีที่แล้ว +6

    කතරගම දෙවියනී මාහට පිහිට වන්න. 🙏🙏 කතරගම දෙවියන්ට පින් අනුමෝදන් වේවා 🙏🙏🙏

  • @sachinidananji2253
    @sachinidananji2253 4 หลายเดือนก่อน +2

    පිනට පිහිට වන කතරගම දෙවි හාමුදුරුවනේ මගෙ හිතේ කාලයක් තිස්සෙම පවතින මේ දුක අසා බලා මගේ එකම ප්‍රාර්ථනය ඉශ්ට කරදේවා...මා විදින මේ සියලු චිත්ත පීඩාවන්ගෙන් මුදාලේවා... කතරගම දෙවි හාමුදුරුවන්ට තව තවත් දිව්‍ය සැප සම්පත් ලැබේව..!!!
    කතරගම දෙවි හාමුදුරුවන්ට මා මෙතෙක් කල පින් අනුමෝදන් වේවා... !!!

  • @nw7755
    @nw7755 2 ปีที่แล้ว +14

    මගේ ගෙදර සියලුදෙනා ආරක්ෂා කර දෙන්න කතරගම දෙවියනේ

  • @sludenivlog185
    @sludenivlog185 2 ปีที่แล้ว +12

    කතරගම දෙවියන් වහන්සේගේ පිහිටෙන් මට ලංකාවට යන්න ලැබේවා 🙏🙏🙏

  • @VinuriSenarathne
    @VinuriSenarathne 25 วันที่ผ่านมา +1

    මේ මන්ත්‍රයන් බලයේන් මාස හතරේ වැටුප රැගෙන මට ලංකාවට යන්න ලැබේවා ..සාදු.සාදු..සාදු

  • @taniyaPrasadi
    @taniyaPrasadi ปีที่แล้ว +4

    අද මම ඔබ වහන්සෙගෙ පිලිමයකින් ලස්සන කුටියක් නිර්මාණය කරා එක හරිම ලස්සනයි ඔබ වහන්සෙගෙ පිහිටෙන් මගෙ පුංචි බිස්නස් එක දියුනු වේවා කතරගම දෙවියන්ගේ පිහිටයි ❤

  • @pasinduasheninduwara5838
    @pasinduasheninduwara5838 2 ปีที่แล้ว +10

    කතරගම දෙව් පිහිට ලැබෙවා 🙏🙏🙏

  • @janakahemantha8137
    @janakahemantha8137 2 ปีที่แล้ว +11

    කතරගම දෙවයන් වහන්ස මාගෙ මාගෙ කන්නලවිව ඉටුකරදෙනු මැනවි සාදු සාදු සාදු

  • @user-gc8sd5qc4f
    @user-gc8sd5qc4f 8 หลายเดือนก่อน +2

    කතරගම දේවයන් වහන්ස අසරණ මට පිහිට වෙන්න ,ඉතාලි වීසා කොලය බාධාවකින් තොරව මට ලබා ගැනීමට පිහිට වෙන්න සාදු සාදු ..

  • @WishYasho
    @WishYasho ปีที่แล้ว +5

    කතරගම දෙවියනේ මගේ හිතේ තියන බලාපොරොත්තු ඉෂ්ට කරල මගේ හීනය හැබෑ කර දෙන්න ඔබ වහන්සේට මං කරපු පිං අනුමෝදන් වේවා ඔබ වහන්සේට තව තවත් සැප සම්පත් ලැබේවා 🙏💐🙇‍♀️💌

  • @devikalakmini1848
    @devikalakmini1848 2 ปีที่แล้ว +20

    කතරගම දෙවියන්ගේ පිහිටයි 🙏🙏මගේ අම්මට... මගේ අම්මට ඉක්මනින් අමතක වෙලා ගිය සියලු දේ මතකයට ඇවිල්ලා වෙනද වගේම හොදින් සතුටින් අපිට කතා කරන්න පුළුවන් වේවා 🙏🙏🙏නිරෝගී බාවය 🙏🙏දිර්ගයුෂ ලැබේවා 🙏🙏🙏මටත් කියපු මාසේ පහු උන ගමන් මගේ මව් බිම බලා යන්න ලැබේවා 🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට කතරගම දෙවියන්ගේ පිහිටයි...!

  • @nayanaka1417
    @nayanaka1417 2 ปีที่แล้ว +8

    මගේ හිතේ තියෙන සියලු බලාපොරොත්තු ඉටු වේවා .

  • @kapilairoshan1110
    @kapilairoshan1110 11 หลายเดือนก่อน +5

    කතරගම දෙවොයන්ගේ පිහිටෙන් මගේ රූපය සුන්දර වේවා.....🌸🌸

  • @rathnayakarathnayaka5084
    @rathnayakarathnayaka5084 ปีที่แล้ว +5

    කතරගම දෙවියනේ මගේ මේ ප්‍රාර්ථනාව ඉශ්ට කරදෙන්න....🙏♥️

  • @figighfu7955
    @figighfu7955 ปีที่แล้ว +7

    කතරගම දෙවි පිහිටෙන් මාත් මේ සියලුම දේවල් පාර්ථනා වේවා සාදු සාදු සාදු

  • @thanushi6852
    @thanushi6852 2 ปีที่แล้ว +30

    කතරගම දෙවියනි කුඩම්මාගේ නපුරුකම් වලින් මාව අරක්ෂා කරන්න.🙏🙏🙏

  • @navad2594
    @navad2594 9 หลายเดือนก่อน +3

    උතුම් දෙවියන්ගේ පිහිට මට ලැබේවා, දෙවියන්ට පින් අනුමෝදන් වේවා

  • @ThivankaChathuranga-sn5so
    @ThivankaChathuranga-sn5so 8 หลายเดือนก่อน +3

    කතරගම දෙවි හාමුදුරුවන් වහන්සේගේ පිහිට ආරක්ෂාව මටද මගෙ පවුලේ සැමට ලැබේවා

  • @arunijayasinghe8939
    @arunijayasinghe8939 2 ปีที่แล้ว +67

    මේක සහතික ඇත්ත.හිතේ විශ්වාසය තියන් මේක ඇහුවා.හිතාගන්නත් බැරි විදියට දවසක් ගෙවෙන්නත් කලින් මගේ ප්‍රාර්ථනාව හිතුවටත් වඩා හොදින්ම ඉෂ්ට උනා🙏🙏

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว +2

      ඔබට දෙවි පිහිටයි ..

    • @Chamilaaubani125
      @Chamilaaubani125 2 ปีที่แล้ว +1

      මේක ඇත්තක්ද

    • @chamidudilshan9781
      @chamidudilshan9781 2 ปีที่แล้ว +1

      Katharagama Devi pihitay

  • @malkanthim5198
    @malkanthim5198 2 ปีที่แล้ว +20

    මාගේ විවාහය ඉටු වූවා ම ඔබ වහන්සේගේ කතරගම මූලස්ථානයට පැමිණ ලස්සන රෝස මල් පූජා කිරීම මාගේ පොරොන්දුව. සාදු සාදු සාදු. කතරගම දෙවියනි කද සුරිඳුනි. මාගේ විවාහය ඉතා ඉක්මනින් ඉතා සතුටින් ඉටුකර දෙනු මැනැවි. සාදු සාදු සාදු.

  • @user-dd9pw4qf4f
    @user-dd9pw4qf4f 5 หลายเดือนก่อน +2

    අනෙ කතරගම දෙවියනෙ මගේ ආදරය මට ලැබෙන්න ඔබට පිං❤❤

  • @predeepkumara394
    @predeepkumara394 หลายเดือนก่อน

    අනෙ කතරගම දෙවියන් ගෙ පිහිටෙන් මගේ සියලු දුක් කරදර දුරු කර දෙත්වා 🙏🙏🙏🙏

  • @mayuranamal3825
    @mayuranamal3825 2 ปีที่แล้ว +22

    මට මගේ නිවස හදගන්න අවශ්‍ය සියලු මුදල් ලබේන්න දෙවියනේ..සාදු ..සාදු ..සාදු🙏🙏🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว +2

      ඔබට දෙවි පිහිටයි. ඔබේ පැතුම් ඉටුවේවා....!

  • @nuwanmadawa5224
    @nuwanmadawa5224 ปีที่แล้ว +13

    කතරගම දෙවියන්ගේ පිහිටෙන් මගේ බඩේ කැක්කුම ඉක්මනින් අඩු වේවා
    🙏🙏🙏

  • @navad2594
    @navad2594 10 หลายเดือนก่อน +2

    උතුම් දෙවියෝ අපිට පිහිටක්ම වේවා, මාගේ පින් අනුමෝදන් වේවා!

  • @anurafm
    @anurafm 10 หลายเดือนก่อน +5

    මා ඇතුලු පවුලේ සැමට කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!!!

  • @lahirunidusanka4649
    @lahirunidusanka4649 2 ปีที่แล้ว +30

    අසරනකමෙන් මිදෙන්න යහපත් විදියට මුදල් ඉපයීමට මාර්ගක් පෑදේවා ඔබවහන්සේගේ පිහිටෙන් .

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 2 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @ShehaSathsara-gy5fz
    @ShehaSathsara-gy5fz ปีที่แล้ว +6

    මේක ඇත්ත🥺.බුදුන් වැදල මේ මන්ත්‍රය අහන්න ගත්තෙ💙.මන්ත්‍රය අහල ඉවර වෙන්නත් කලිම් මගෙ මාස ගානක් කතා වචනයක් කතා නොකර මගෙ මහත්තයා මට කතා කලා🥺❤️

    • @user-on8nr5gn3j
      @user-on8nr5gn3j 5 หลายเดือนก่อน

      katharagama dewi pihitai uthum mtheruwan saranai oyata

  • @user-fi3oo1es5z
    @user-fi3oo1es5z 20 วันที่ผ่านมา

    අපේ පවුලෙ අයදුම් කර ඇති වීසා බලපත්ර හෑකි ඉක්මනින් ලඛා ගන්න පිහිටි වන්න දෙවියන් වහන්සේගේ පිහිටෙන් 🙏🙏🙏🙏🙏🙏🎉
    මා හට රැකියාවට යාමට තිබේන ඛාධා දුරර කර දෙන්න එමගින් මා හට අවහිර වන ධන වාසනාව නෑවත විවෘත කර දෙන්න දෙවියන් වහන්සේගේ පිහිටෙන් 🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🌅🌅🌅🌅🌅🌅♥️🙏

  • @vinushawickramanayake8345
    @vinushawickramanayake8345 2 ปีที่แล้ว +68

    මට මගේ ප්‍රාර්ථනාව දවසක් යන්නත් කලින් ඉශ්ට වුනා.ඒ නිසා තමා අද මන් ජීවත් වෙන්නේ.මගේ අම්මා තාත්තා සතුටින් ඉන්නේ🥺🙏🙏

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว +4

      ඔබට කතරගම දෙවියන්ගේ පිහිට ලැබේවා ....!

    • @KDTTube
      @KDTTube 2 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @nethsalathulani6402
      @nethsalathulani6402 2 ปีที่แล้ว +2

      Attmada ane mg patumat ishta wenna deviyane ane 😣😥

  • @dasunibasnayaka6214
    @dasunibasnayaka6214 2 ปีที่แล้ว +41

    මගේ විභාගය සමත් වෙන්න ඔබ වහන්සේගේ පිහිට ලැබේවා.!

    • @karimagood741
      @karimagood741 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💕❤️💖💕❤️💕💖🇦🇪🇦🇪

    • @naleenlakshitha3932
      @naleenlakshitha3932 2 ปีที่แล้ว +1

      mta mge adarya krana kenata Obama whish get pihita lebewa

    • @dasunibasnayaka6214
      @dasunibasnayaka6214 2 ปีที่แล้ว +7

      ප්‍රතිඵල කියන්න මං හොයාගෙන ආවේ. මට විභාගයට ඉතාමත් සාර්ථක ලෙස මුහුණ දෙන්න පුළුවන් වුණා. ඔයාලත් ගොඩක් විශ්වාසයෙන් අහන්න 🙏❤️

  • @ChanakaKaushalya-xm8ul
    @ChanakaKaushalya-xm8ul หลายเดือนก่อน

    කතරගම දෙවියන්ගේ පිහිටෙන් මගෙ ඇති සියලු ම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා 🙏❤️🙏

  • @kantyk3888
    @kantyk3888 ปีที่แล้ว +6

    කතරගම දෙවියනේ මගේ බලාපොරොත්තු ඉටුවේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 ปีที่แล้ว +9

    කතරගම් දෙවියනි ඔබ වහන්සේගෙ පිහිටෙන් මගේ මගෙ සිතෙ තියෙන් පර්ශන නිරවුල කර දෙනු මැනවි කතරගම දෙවියනි මගෙ පවුලෙ හැමොමත් ආරක්ශා කර දෙනු🙏🙏🙏

  • @nuwanharshana6344
    @nuwanharshana6344 2 หลายเดือนก่อน

    Mage prathanawa isata වේවා කතරගම දෙවියන් වහන්සේ

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 4 หลายเดือนก่อน +2

    මාගේ ලොතරෑයි ටිකටි එකේ පලමු දිනුම මාහට ලැබෙිවා කතරගම දෙවියන්ගෙම පිහිට ලැබෙිවා මෙි කත්නලවුව සාර්ථක වෙිවා මාගේ බලාපොරොත්තු ඉටුවෙිවා ඉටුවෙිවා ඉටුවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @cpyagaming212
    @cpyagaming212 2 ปีที่แล้ว +15

    හරියටම මගේ පැතුම හරි ගියා දෙවියනේ

  • @kwtkwt9533
    @kwtkwt9533 ปีที่แล้ว +9

    කතරගම දෙවියනේ මම හදවතින් අද හන දෙවියන්.ඔබ වහන්සේ මගේ දුක බලල,මගේ මහත්තයාට ඇතිවි තිබෙන කරදර ,බාදක,මුදල් කරදර නැති කර..ඔහු ගෙන් උන වරදි වලට සමාවදි..ව්‍යාපාරකටයුතු නැවතත් පටන් ගන්න ඔබවහන්සේගේ දිවැසින් බලා පිහිට වෙන සේක්වා

  • @ThivankaChathuranga-sn5so
    @ThivankaChathuranga-sn5so 8 หลายเดือนก่อน +3

    කතරගම දෙවි හාමුදුරුවන් වහන්සේගේ පිහිට ආරක්ෂාව මටද මගෙ පවුලේ සැමට ලැබේවා , ඔබ වහන්සේට පින් බලය ලැබේවා

  • @user-fi3oo1es5z
    @user-fi3oo1es5z 26 วันที่ผ่านมา

    අපේ පවුලෙ අයදුම් කර ඇති වීසා බලපත්ර හෑකි ඉක්මනින් ලඛා ගන්න පිහිටි වන්න දෙවියන් වහන්සේගේ පිහිටෙන් 🙏🙏🙏🙏🙏🙏
    මා හට රැකියාවට යාමට තිබේන ඛාධා දුරර කර දෙන්න දෙවියන් වහන්සේගේ පිහිටෙන් එමගින් මා හට අවහිර වන ධන වාසනාව නෑවත විවෘත කර දෙන්න දෙවියන් වහන්සේගේ පිහිටෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉🌅🌅🌅🌅🌅🌅♥️

  • @nayanaindumathi6939
    @nayanaindumathi6939 2 ปีที่แล้ว +9

    කතරගම දෙවි පිහිට ලැබි මගේ පුශණ සියල් ලට විසදුමි ලබා දෙනු මැනවා සාදු සාදු සාාදු

  • @dilani1661
    @dilani1661 2 ปีที่แล้ว +44

    අනේ දෙවියනි මගේ පැතුම් ඉෂ්ඨ වේවා මගේ කුසට දරු සම්පතක් ලැබේවා

    • @KumuduKu
      @KumuduKu 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏

    • @sandudevinda1705
      @sandudevinda1705 2 ปีที่แล้ว

      කතරගම දෙවියනි ඔබ වහන්සේගේ පිටිටෙන් මට දරු සම්පතක් ලැබේවා මේ මාසේ සුබ ආරන්චියක් ලැබේවා 🙏🙏🙏

    • @Faymeei
      @Faymeei 2 ปีที่แล้ว

      🙏🙏

    • @shamalidevika6469
      @shamalidevika6469 2 ปีที่แล้ว

      katara gam daviyanga phitin oyata nirogi lssana daruwak labawa 🙏🙏🙏

  • @user-fi3oo1es5z
    @user-fi3oo1es5z หลายเดือนก่อน

    අපේ පවුලෙ අයදුම් කර ඇති වීසා බලපත්ර හෑකි ඉක්මනින් ලඛා ගන්න පිහිටි වන්න දෙවියන් වහන්සේගේ පිහිටෙන් 🙏🙏🙏🙏🙏🙏🙏
    මා හට රැකියාවට යාමට තිබේන ඛාධා දුරර කර දෙන්න එමගින් මා හට අවහිර වන ධන වාසනාව නෑවත විවෘත කර දෙන්න දෙවියන් වහන්සේගේ පිහිටෙන් 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐🌅🌅🌅🌅🌅🌅🌅♥️

  • @user-vx5hx9hm3e
    @user-vx5hx9hm3e 4 หลายเดือนก่อน +1

    කතරගම දෙවි පිහිටයි මගේ දරැවන්ට ඔබ වහන්සේගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @sajithlakmal
    @sajithlakmal ปีที่แล้ว +6

    කතරගම දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාව ලැබේවා මටත් ඔබ සැම දෙනාටම අජිත් අයියා මාවනැල්ල

  • @sajithmadushanka1068
    @sajithmadushanka1068 ปีที่แล้ว +8

    කතරගම දෙවියනි කටිිටිය ගියාට පසු මට දෙවනුවට මගේ මවිි රටට යන්න ලැබෙිවා කතරගම දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව මට ලැබෙිවා සාදු සාදු සාදු

  • @life-gh6gp
    @life-gh6gp 4 หลายเดือนก่อน +1

    කතරගම දේව මෑණියන්ගේ පිහිටෙන් මට අද හෙට ම ත්‍රීරෝද රථයක් ගන්න ලැබේවා 🙏🙏🙏❤️සාදු......!!!

  • @user-fi3oo1es5z
    @user-fi3oo1es5z หลายเดือนก่อน

    අපේ පවුලෙ අයදුම් කර ඇති වීසා බලපත්ර හෑකි ඉක්මනින් ලඛා ගන්න පිහිටි වන්න දෙවියන් වහන්සේගේ පිහිටෙන් 🙏🙏🙏🙏🙏🙏🙏
    මා හට රැකියාවට යාමට තිබේන ඛාධා දුරැර කර දෙන්න එමගින් මා හට අවහිර වන ධන වාසනාව නෑවත විවෘත කර දෙන්න දෙවියන් වහන්සේගේ පිහිටෙන් 🙏🙏🙏🙏💐💐💐💐🌅♥️

  • @nadeeweerasigha3586
    @nadeeweerasigha3586 2 ปีที่แล้ว +7

    අනෙ.කතරගම .දෙවියන්ගේ.පිහිටෙන් .හැමදාමත් .උදෙ.සවස .සිහිපත් .කරන .ඔබවහන්සෙගෙ.පිහිටෙන් .මගෙ .සියලුම බලාපොරොත්තු .ඉස්ටකර.දෙන්න .මගෙ.කතරගම දෙයියනේ .ඔබවහන්සෙට.අනෙක.වරයක් ...පිං...🙏🙏🙏🙏🙏🙏

  • @isharadissanayaka909
    @isharadissanayaka909 ปีที่แล้ว +5

    කතරගම දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @kumarikumary9119
    @kumarikumary9119 2 ปีที่แล้ว +7

    කතරගම දෙවි පිහිටයි

  • @saheli2557
    @saheli2557 2 ปีที่แล้ว +5

    මතු බුදු වෙන කතරගම දෙවි පිහිට අප සැමට ලැබේවා පැතුම් ඉටු වේවා

  • @predeepkumara394
    @predeepkumara394 หลายเดือนก่อน

    අනේ කතරගම දෙවි හාමුදුරුවනේ මට පිහිට වෙන්න.මගේ හිතේ තියෙන කාරනාව ඉශ්ට කර දෙන්න.ඔබ වහන්සේට මා විසින් සසරේ කරපු සියලුම පින් අනුමෝදන් වෙත්වා මේ දුක දැක බලා මා හට පිහිට වෙන්න කතරගම දෙවි හාමුදුරුවනේ මම මහා වේදනාවකින් ඉන්නේ මගේ බලාපොරොත්තුව ඉශ්ට කර දෙන්න දෙවි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalithapriyangani892
    @lalithapriyangani892 หลายเดือนก่อน

    කතරගම දෙවියන් වහන්සේගේ පිහිටෙන් මගේ සියළු පැතුම් ඉටු වේවා😀

  • @samadhisenu1041
    @samadhisenu1041 ปีที่แล้ว +17

    කතරගම ස්කන්ධ දේවියන්ගේ පිහිටෙන් මගේ පැතුම ඉෂ්ධ වෙවා🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏

  • @chandiatthanayakachandi4100
    @chandiatthanayakachandi4100 2 ปีที่แล้ว +9

    කිසිම පාහිටක් නැතිව අසරනවෙලා ඉන්න මට ඉන්න තැනක් සොයා දුන්නට මැනියන්ටමගේ පින අනුමොදන් වෙිවා🙏🙏🙏