Kankun wagawa | කංකුන් වගාව | Innovative Hydroponic Cultivation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • කංකුන් kankun වගාව ගෙවත්තේ සිදුකරන ආකාරය මෙම video එක තුලින් ඉදිරිපත් කරයි. ගෙවත්තේ kankun සාර්ථකව වගා හැක. මෙවැනි සාර්ථක kankung වගාවක් gewathu wagawa ලෙස කිරීමට මෙම video එක උපකාරී වේයැයි සිතමි
    This video explains how to grow water spinach as a innovative hydroponic way. hydroponic cultivation is the best method to cultivate water spinach.
    Useful agri videos ###
    gotukola wagawa ගොටුකොළ වගාව | Centella asiatica | Vallarai keerai
    • gotukola wagawa ගොටුක...
    nai miris wagawa | නයිමිරිස් වගාව
    • nai miris wagawa | නයි...
    නයිමිරිස් වගාව |nai miris wagawa | scotch bonnet cultivation new method
    • නයිමිරිස් වගාව |nai mi...
    Kara dahayiya | කර දහයියා නිපදවීම නිවැරදි ලෙසම දැනගමු
    • Kara dahayiya | කර දහය...
    Niwithi Wagawa නිවිති වගාව -2 | spinach (Malabar) cultivation |
    • Niwithi Wagawa නිවිති...
    නිවිති වගාව Niwithi Wagawa | spinach (Malabar) cultivation
    • නිවිති වගාව Niwithi Wa...
    How to grow onion in a pot | රතූළුනූ පෝච්චියක සිටුවා ඉහල අස්වැන්නක් ගමු
    • How to grow onion in a...
    Akkapana | අක්කපාන | Kalanchoe pinnata
    • Akkapana | අක්කපාන | K...

ความคิดเห็น • 721

  • @TopAgriTips
    @TopAgriTips  2 ปีที่แล้ว +72

    Your comments and suggestions will be greatly appreciated.

  • @marinadamayanthi6077
    @marinadamayanthi6077 ปีที่แล้ว +12

    බලපු hyidroponic වගා වලින් ඉතා පැගැදිලි සරල ලෙහෙසිම ක්‍රමයක් ඔබ හදුන්වා දුන්නා ස්තුතියි 🌷💗

  • @rishinethu-6246
    @rishinethu-6246 ปีที่แล้ว +27

    හොද නිර්මාණයක්‌ තවත් මෙවැනි දේ කිරීමට හැකියාව ලැබේවා 🙏

  • @saumyaperera6788
    @saumyaperera6788 2 ปีที่แล้ว +21

    ඇත්තටම හරිම ප්‍රයෝජනවත් වීඩියෝවක්. චූටි ඉඩක උනත් හදා ගන්න පුලුවන්. Thanks a lot 💐💐

  • @yameeshaerandi7153
    @yameeshaerandi7153 2 ปีที่แล้ว +22

    ඉතාම වටිනවා..නිර්මාණාත්මක සුපිරි අදහසක්..බොහොම ස්තුති..😍😍

  • @niluperera4966
    @niluperera4966 2 ปีที่แล้ว +78

    ඉඩමයි ගේයි දෙකම පර්චස් එක හමාරයි.මට නම් මේ ක්‍රමය ඉහටත් උඩින් වටිනවා.🙏🙏❤❤❤

    • @ramyananayakkara2388
      @ramyananayakkara2388 2 ปีที่แล้ว +4

      oya.ge.gedara.plan.aka.awanna.berida.jok.nemeibs

    • @airanganivitharana1813
      @airanganivitharana1813 2 ปีที่แล้ว +2

      It,s positive thinking

    • @niluperera4966
      @niluperera4966 ปีที่แล้ว +1

      Ewannm

    • @niluperera4966
      @niluperera4966 ปีที่แล้ว

      එවන්නම්.

    • @kingsleyperera1523
      @kingsleyperera1523 ปีที่แล้ว +13

      පර්චස් එකහමාරක ගේ හැදුවෙ කොහොමද කියලා හිතන මම 🥺🥺🥺

  • @sandyakumari3231
    @sandyakumari3231 2 ปีที่แล้ว +26

    බොහොම ස්තූතියි හොඳ වැඩක් තවත් මෙවැනි දේවල් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.🌷💐🌻🌷💐🌻🌷💐🌻🌷💐

    • @TopAgriTips
      @TopAgriTips  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ධෙර්යමත් කලාට

  • @gunasirirajapaksha3384
    @gunasirirajapaksha3384 ปีที่แล้ว +4

    මෙි වැනි ප්‍රයෝජනවත් දැනුවත් කිරීමි පිණිස මෙි මාධ්‍ය යොදා ගන්නා ඔබට ස්තුතියි..

  • @priyanipriyani6862
    @priyanipriyani6862 2 ปีที่แล้ว +21

    ගොඩාක් වටිනවා ගෙදර ඉදන් පිරිසුදු එළවළු ටික හදාගන්න කියලා දිම..ගැන ගොඩාක් ස්තුති යි...ඔබට

    • @TopAgriTips
      @TopAgriTips  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ධෙර්යමත් කලාට

    • @galaxycomnet7339
      @galaxycomnet7339 2 ปีที่แล้ว

      @@TopAgriTips a00

  • @kumudinirenukawickramasing4116
    @kumudinirenukawickramasing4116 2 ปีที่แล้ว +5

    බොහොම පිං ඔබට මෙවැනි වීඩියෝ වලින් දැනුවත් කිරීම ගැන ඉතාමත් කාලෝචිත වැදගත් නිර්මාණශීලි වැඩක් 👍🌷🌷🌷🙏🙏🙏

    • @TopAgriTips
      @TopAgriTips  2 ปีที่แล้ว +1

      ධෙර්යමත් කලාට ඉතුතියි

  • @ishantharaka967
    @ishantharaka967 2 ปีที่แล้ว +7

    නියමයි .හොද වැඩක්.මේක ගොඩාක් ස්තුතිය මෙහෙම දේවල් කියලා දෙනවට.තෙරුවන් සරණයි ඔබට .

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 ปีที่แล้ว

      අයියා ඔයාගෙ ගම කෙ⁣හෙද.

  • @darshanabrother6210
    @darshanabrother6210 ปีที่แล้ว +9

    සීමිත ඉඩක වගාවට කැමති අයට ගොඩක් වටිනව 👍

  • @hmsomawathisomawathi7180
    @hmsomawathisomawathi7180 ปีที่แล้ว +4

    ඇත්තටම බොහොම වටිනා වීඩියෝ එකක්.... කංකුං කෑමට ගන්න පුළුවන් සියයට සියයක්ම පිරිසිදුභාවය පිළිබඳ විශ්වාසයකින්.. ලොකු මූලික වියදමක් ඇත්තෙත් නැහැ...ඔබ තුමාට බොහොම ස්තුතියි..තවත් මෙවැනි වීඩියෝ වලින් අපව දැනුවත් කරන්න පුළුවන්නම් එය ඉතා අගය කරනව..

  • @rms7694
    @rms7694 ปีที่แล้ว +5

    ඉතාමත් වටිනා ක්‍රමවේදයක් හදුන්වා දීම ගැන බෙහෙවින් ස්තුතියි .මේ වගාවන් වලට කෘමින්ගෙන් ඇතිවෙන හානිය සදහාත් ක්‍රමවේදයක් හදුන්වා දුන්නා නම් ගොඩක් වටිනවා .මේගැන ඔබතුමාගෙ අවදානය යොමුකරනුඇතැයි බලාපොරොත්තු වෙමි .

    • @thilakpadmasiri3665
      @thilakpadmasiri3665 5 หลายเดือนก่อน

      ඉතා අගනා ක්‍රියාවකි
      මෙයට පොහොර කිසිවක් නැවත එක්කිරීම සිදුකරනු නොලැබේ ද
      පිළිතුරු අපේක්ෂා කරමි

  • @anushasanjeewani7406
    @anushasanjeewani7406 ปีที่แล้ว +7

    ඇත්තටම අද කාලෙ හැටියට බොහෝම වටිනා දෙයක්

  • @vidulidulla4339
    @vidulidulla4339 2 ปีที่แล้ว +2

    හරිම අපූරුයි ලස්සන වගාවක් හදාගන්න උපදෙස් දුන්නාට ඔබට ගොඩක් ස්තුතියි....

  • @aradhanaks672
    @aradhanaks672 2 ปีที่แล้ว +2

    හරිම වටිනවා ගොඩාක් පින් වෙල් යායක් අයිනේ හිටියත් කංකුන් කඩන්න යන්නෙ නැහැ කුඩැල්ලො සර්පයෝ නිසා මේ වැඩේ නම් නියමයි තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @dilshikawyanjali7535
    @dilshikawyanjali7535 ปีที่แล้ว +5

    අපිත් කරලා බැලුවා.එක හරිම සාර්ථක වූවා

  • @somahalpegamage
    @somahalpegamage 2 ปีที่แล้ว +13

    සරලයි .අතිවැදගත් .ස්තුතියි .ජයවේවා !

    • @TopAgriTips
      @TopAgriTips  2 ปีที่แล้ว

      thank you

    • @shehanimaduwanthi2345
      @shehanimaduwanthi2345 ปีที่แล้ว

      මේකෙ පිරෙන වතුර අයින් කරනවද?

  • @SupunMadhusanka-pp3zt
    @SupunMadhusanka-pp3zt ปีที่แล้ว +2

    ඉතාමත් වටිනවා .තෙරුවන්සරණයි !තවත් මෙවැනි දේ තව ඉදිරිපත් කරන්න හැකියාව ලැබේවා !

  • @chandanistephen9632
    @chandanistephen9632 2 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා විඩියොවක් . ස්තුතියි මෙවැනි සරල ක්‍රම මගින් කංකුන් වගාවක් කර ගැනිමට උපදෙස් ලබාදිම ගැන.

    • @TopAgriTips
      @TopAgriTips  ปีที่แล้ว

      ධෙර්යමත් කලාට ස්තුතියි ...!🙏🙏🙏

  • @kanchanamunasinghe5781
    @kanchanamunasinghe5781 5 หลายเดือนก่อน +2

    හිත හිතා හිටියෙ ගෙදර වවා ගන්නෙ කොහොමද කියලා ස්තුතියි ඔබතුමාට

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 7 หลายเดือนก่อน +2

    බොහෝ පිං ඔබතුමාට තුනුරුවන් සරණයි 🌹❤️🌹✋✌️💪👍🙏🙏🙏

  • @hemalathawikramarachchi8362
    @hemalathawikramarachchi8362 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි දැනුවත් කලාට ගොටුකොළ ,මුකුනු වැන්න හිටවගන්න මෙවැනි විදියට කියල දෙන්න ඔබතුමාට තෙරුවන්සරනයි .

    • @TopAgriTips
      @TopAgriTips  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ධෙර්යමත් කලාට

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 ปีที่แล้ว +3

    නොදන්න දෙයක් කියා දුන්නට ස්තුතියි මහත්මයාට .❤️🌷

  • @chandrawettasinghe36
    @chandrawettasinghe36 2 ปีที่แล้ว +8

    හරිම වටිනා වීඩියෝ එකක් ස්තුතිය

  • @kkjewwani3498
    @kkjewwani3498 2 ปีที่แล้ว +1

    සුපරි පරි විස්තරෙ මමත් කරලා බලන්නම් ඹබගෙ පැහැදිලි කිරීම ට.ස්තුතී.ජයවෙවාසහොදරයා🙏🙏🙏🙏

    • @TopAgriTips
      @TopAgriTips  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි ධෙර්යමත් කලාට

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว +2

    ගොඩක් pin putha හරිම පැහැදිලි කිරීමක් budusaranei stutei

    • @TopAgriTips
      @TopAgriTips  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ධෙර්යමත් කලාට

  • @padmasriyalatha6171
    @padmasriyalatha6171 7 หลายเดือนก่อน

    ඇත්තටම හොඳයි.වැඩි වියදමකුත් නැහැ.පොහොර එමටත් නැහැ.ලේසිම ක්‍රමයක්👍

  • @SanAbey6851
    @SanAbey6851 7 วันที่ผ่านมา

    දැක්ක ලේසිම කංකුන් වගා කිරීමේ ක්‍රමය... ඔබට ස්තුතියි ....

  • @kumaragamaethige7669
    @kumaragamaethige7669 2 ปีที่แล้ว +16

    කතා කරන භාෂාවෙන් කීවොත් වැඩිය ලස්සනයි

    • @upul1684
      @upul1684 ปีที่แล้ว

      ඔව්...ලියන බාශාවෙන් කතා කරන්නෙ..එපා වෙනවා..කම්මැලි

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +3

    හරිම වටිනා වැඩ සටහනක්.ඔබට ස්තූතියී .

  • @hansihansi492
    @hansihansi492 ปีที่แล้ว

    ඇත්තටම හොඳ නිර්මාණාත්මක ක්‍රමයක්. මම ත් කරල බලන්න ඕන .
    ඔබ තුමාට ගොඩක් ස්තූතියි ,තෙරුවන් සරණයි !!

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 6 หลายเดือนก่อน +1

    මේක ඉතාම යෝග්ය සහ වටිනා වීඩියෝවකි.

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว +1

    ඉතාම අගනා කාර්යය ක් නේ මේ ස්ත්තියි ඔබට තෙරුවන් සරණයි 👍👍👍👍👍👍👍👍💎💎💎💎💎💎💎💎💎💎

  • @slengineeringstudy5015
    @slengineeringstudy5015 2 ปีที่แล้ว +7

    Supiri kankun wagawakne, niyamyi niyamyi

  • @dananjaya2623
    @dananjaya2623 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තුතිය මෙහෙම දේවල් කියලා දෙනවට.තෙරුවන් සරණයි ඔබට

  • @lahirushanaka4611
    @lahirushanaka4611 2 ปีที่แล้ว +2

    ඇත්තටම වටින සුපිරිම වීඩියෝ එකක්..ඒකත් නියමට ඉදිරිපත් කරනවා..

    • @TopAgriTips
      @TopAgriTips  ปีที่แล้ว +1

      ධෙර්යමත් කලාට ස්තුතියි ...!🙏🙏🙏, Lahiru

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 2 ปีที่แล้ว +3

    හරිම වටිනා වීඩියෝවක්.. හරිම සරල ක්‍රමයක් සහ සාර්ථක වගාවක්.. ඔබට බෙහෙවින්ම ස්තූතියි ...

    • @TopAgriTips
      @TopAgriTips  2 ปีที่แล้ว

      ධෙර්යමත් කලාට ස්තුතියි ...! Sudath

  • @wasanthinanayakkara1858
    @wasanthinanayakkara1858 2 ปีที่แล้ว +3

    හරිම වටිනා වීඩියෝවක් .ස්තුතියි බෙහෙවින්ම ..

  • @dilboy5317
    @dilboy5317 2 ปีที่แล้ว +3

    බොහොම හොද පැහැදිලි කිරීමක් බුදුසරණයි

    • @TopAgriTips
      @TopAgriTips  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ධෙර්යමත් කලාට

  • @shanthisiriwardene9694
    @shanthisiriwardene9694 2 ปีที่แล้ว +12

    Thank you for sharing with us those important information about how to plant kankun. Kankun is one of my favourite lefly vetabal. I am so glad to see this vedio. Though I live in over seas I want to try this method. In summer we can grow tropical vegetation. Thanks again.

  • @chanukumee2189
    @chanukumee2189 2 ปีที่แล้ว +6

    ගොඩාක් වටිනව.
    ස්තූතියි ගොඩාක්

  • @slkunfuteam1452
    @slkunfuteam1452 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි.... හොඳ පැහැදිලි කිරීමක්... ඉදිරි කටයුතු සාර්ථක වේවා...

  • @luckyfernando8640
    @luckyfernando8640 2 ปีที่แล้ว +2

    godak watina vidio ekak. suba pathanawa.

  • @lankacool9116
    @lankacool9116 7 หลายเดือนก่อน

    ඔබතුමාගේ මෙි කියාදිම බොහොම වටිනවා දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤

  • @AlexPerera-mi6yv
    @AlexPerera-mi6yv 27 วันที่ผ่านมา

    I think this is very useful anyone can easily grow and make use fresh and pure vegetable or mallum. Thanks for the good job.

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd ปีที่แล้ว +2

    ඇත්තටම හරිම අගෙයි...! 👍👍👍

  • @agrischool7695
    @agrischool7695 2 ปีที่แล้ว +4

    godak watina video akak dr

  • @user-qj3yd9st4j
    @user-qj3yd9st4j 7 หลายเดือนก่อน

    ගොඩක් වටිනා වීඩියෝ එකක්
    සරලවම පැහැදිලි කරල දෙනවා
    ස්තුතියි ඔබතුමාට

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx ปีที่แล้ว

    හරි සරලයි තට්ටු නිවාස වල අයට පවා හොඳ ක්‍රමයක්..අපි අපිම අපේ දේ නිර්මාණ කර ගත්හොත්..කුමටද අපි ම්ලේ අධ්ක බවට කෙඳිරිලි ..

  • @antonanton7267
    @antonanton7267 2 ปีที่แล้ว

    ඇත්තෙන්ම ඔබට බෙහෙවින් ස්තුතියි ඉතාමත් වටිනා වැදගත් ප්‍රයෝජනවත් උපදෙස් මාලාවක් සහිත වීඩියෝ එකක් ,මෙය ඉතාමත් ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නවා ජයවේවා

    • @TheSerena1077
      @TheSerena1077 ปีที่แล้ว

      ඉතා කාලෝචිත දෙයක්. ස්තුතියි .සරලව කරගන්න හැකිදෙයක් කියල දුන්නට.

  • @somarathnan.m2521
    @somarathnan.m2521 ปีที่แล้ว +1

    හොදයි. කෙටියෙන් අවශ්‍ය ටික ඉදිරිපත් කළා. ස්තුතියි.

  • @indraniranathunga3285
    @indraniranathunga3285 2 ปีที่แล้ว +8

    Good idea .thanks a lot. It gives the solution to plastic problem. It is environment friendly also. Good luck !

  • @nadeesilva2561
    @nadeesilva2561 2 ปีที่แล้ว +2

    බොහෝම වටින වීඩියෝ එකක්..ස්තූතියි

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 2 ปีที่แล้ว +1

    ඇත්තටම ප්‍රයෝජනවත් ස්තුතියි.අදම අනුගමනය කරනවා.

  • @abeysekaralaki5113
    @abeysekaralaki5113 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි .වටින අදහසක් 👍

    • @TopAgriTips
      @TopAgriTips  ปีที่แล้ว

      ධෙර්යමත් කලාට ස්තුතියි ...!🙏🙏🙏

  • @lovelycareplushealthservic4565
    @lovelycareplushealthservic4565 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩාක් හොදයි. ගොඩාක් වටිනවා. 🤝

  • @roshanaKumara-ri2zt
    @roshanaKumara-ri2zt ปีที่แล้ว

    සුපිරි වැඩක් බොහොම ස්තූතියි හැමෝම දැනුවත් කරනවට ඔබතුමාට බුදු සරණයි 🙏🙏🙏

  • @sumanakumuduni1571
    @sumanakumuduni1571 20 วันที่ผ่านมา

    පරිසර දුෂණයට ප්ලාස්ටික් වලින් වන හානියද අවම කරන අතර ඉවතලන දෙයින් ප්‍රයෝජනයක්ගැනෘමට නොදත් අය යොමු කරමින් වටිනා අදහසක් අරැත්ගන්වමින් කරනලද කාලීන ඉදිරිපත් කිරීමට අපගේ හෘදයාන්ගම ස්තුතිය පිරි නමන්නෙමු.❤❤❤🎉

  • @diniwijerathna7990
    @diniwijerathna7990 2 ปีที่แล้ว +1

    ඇත්තටම hari වටිනා wediyoekak හදලා balanna one...

  • @aluthwagawa2085
    @aluthwagawa2085 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටින වීඩියෝ එකක් ස්තුතියි ඔයාට අපිට කියල දෙනවට

    • @TopAgriTips
      @TopAgriTips  2 ปีที่แล้ว

      oyage channel eka niyamyi

  • @dumindalakmal103
    @dumindalakmal103 ปีที่แล้ว +1

    ඇත්තටම බොහොම හොඳ වැඩ සටහනක්

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 ปีที่แล้ว +6

    ස්තුතියි 🙏🙏🙏

  • @renukakaranappulige
    @renukakaranappulige หลายเดือนก่อน

    Bohoma sthutie obathumata.honda pahadili kiremak teruwan saranai

  • @LailaLaila-oo3uv
    @LailaLaila-oo3uv 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක ගොඩක් වටිනවා බුදුසරණයි 👍👍👍👍👍

    • @TopAgriTips
      @TopAgriTips  ปีที่แล้ว

      ධෙර්යමත් කලාට ස්තුතියි ...!🙏🙏🙏

  • @Mrssl-lm8zz
    @Mrssl-lm8zz 2 ปีที่แล้ว

    Shok aiye. Man hari asai elavalu vavanna. Oyage adahasa godak vatinava. Godak sthuthi. Budu saranai 🙏🙏🙏❤️❤️

  • @f2bmrzombieff62
    @f2bmrzombieff62 2 ปีที่แล้ว

    බලපු විඩිඔ වලින් වටිනම විඩිඔ එකක් ඒකමම් මරු තව විඩිඔ දාන්න හොදම විඩිඔ එකක් 👍

    • @TopAgriTips
      @TopAgriTips  ปีที่แล้ว

      ධෙර්යමත් කලාට ස්තුතියි ...!🙏🙏🙏

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 2 ปีที่แล้ว +5

    ස්තුතියි....❤️🙏

  • @harshiniwasana3797
    @harshiniwasana3797 2 ปีที่แล้ว +10

    Kankun wagawa niyamayi 👍👍👍

  • @nilukshipriyalanka7878
    @nilukshipriyalanka7878 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි ඔබ තුමාට

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 3 หลายเดือนก่อน

    බදුන් පහක් පිළිවෙල කරගත්තෝ එක වේලකට ප්‍රමාණවත් 😊සතුටුයි ස්තූතියි 👌🙏

  • @nandanasaman9836
    @nandanasaman9836 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා දෙයක්.

  • @nilminidisanayake7332
    @nilminidisanayake7332 2 ปีที่แล้ว

    බොහොම හොඳයි ඒ ක්‍රමය ගොඩක් වටිනවා මමත් එහෙම හදලා බලන්න ඔබතුමාට ස්තුතියි

  • @hasithawipulaguna79
    @hasithawipulaguna79 2 ปีที่แล้ว +3

    oyage kankun wagava niyamai !

  • @LasanthaSamarasinha-eo8ht
    @LasanthaSamarasinha-eo8ht 8 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි

  • @k.gchandrikapriyadarshani4808
    @k.gchandrikapriyadarshani4808 2 ปีที่แล้ว +1

    Wow නියමයි.ගොඩක් ස්තුතියි ඔබට🙏🙏🙏🙏

    • @TopAgriTips
      @TopAgriTips  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ධෙර්යමත් කලාට

  • @ramanipaliyawaththa4226
    @ramanipaliyawaththa4226 2 ปีที่แล้ว +1

    ලස්සනයි ඉතාමත් වටිනා වැඩ සටහනක් ස්තූතියි

  • @sahanavishka3985
    @sahanavishka3985 ปีที่แล้ว

    ඉඩකඩ අඩු මටත් බොහොම වටිනා වීඩියෝ එකක් .. ස්තූතියි

  • @dilupakumari1579
    @dilupakumari1579 7 หลายเดือนก่อน

    අහම්බෙන් දැක්කේ .පුදුම වටිනවා මේ කාලෙට .ඕනම කෙනෙකුට වගා කරන්න පුලුවන් ක්‍රමයක් .කිසිම කරදරයක් නෑ .හෙට මමත් හදනවා ❤❤.subscribe කලා 👍

  • @user-rw3yg8sv5g
    @user-rw3yg8sv5g 7 หลายเดือนก่อน

    ගොඩක් හොඳයි කියා දුන්නාට ස්තූතියි 👍

  • @kelumsenadheera936
    @kelumsenadheera936 ปีที่แล้ว +1

    ඒක මරු වැඩේ ❤️

  • @swarnalathaliyanage1629
    @swarnalathaliyanage1629 2 ปีที่แล้ว +2

    බොහොම පින් ඔයාට

  • @anomamapa8718
    @anomamapa8718 ปีที่แล้ว

    Ithama watina programme ekak👍 Thank you so much danuwath kalata Theruwan saranai!!! 🙏

  • @karanarathnailanganthilaka9399
    @karanarathnailanganthilaka9399 ปีที่แล้ว +1

    හොඳ ඉදිරිපත් කිරීමක් 👍

  • @nirmalarathnayaka9455
    @nirmalarathnayaka9455 7 หลายเดือนก่อน

    වට්නා වීඩියෝ වකි බොහොමත්ම ස්තූතියි බුදුසරණයි ❤

  • @manikemanike1320
    @manikemanike1320 2 ปีที่แล้ว +1

    Bohoma sthuthi mahathmaya !!!

  • @chandwim
    @chandwim ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා.. ස්තුතියි ..

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 ปีที่แล้ว +1

    බොහොමත්ම ස්තූතියි .

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබට මිනිස්සුන්ට යමක් දෙනවට..

  • @devikapriyadarshini6107
    @devikapriyadarshini6107 ปีที่แล้ว +1

    Thank you.most useful for me😊😊😊

  • @yemanthaindikawithanage2470
    @yemanthaindikawithanage2470 7 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි ... ඉතා වටිනවා

  • @ChamiKalpika-ge3fz
    @ChamiKalpika-ge3fz 8 หลายเดือนก่อน

    ගොඩක් ඉස්තූතියි නොදන්නා දෙයක් කියලා දුන්නට

  • @madukumari9174
    @madukumari9174 11 หลายเดือนก่อน

    බොහොම ඉස්තුතියි මහාත්තොයෝ මන් ඉන්නේ කුවෙිටි එකෙ ,මන් ආසාවෙන් බැලුවා මෙි විඩියෝ එක,මටත් හිතුනා මෙි වගෙ බොතල් වෙල හදන්න මට හොයා ගන්න බැහ කොමාරිකා සාරය, එක නැතිව හදන්න බැරිද අනෙ මට පැහැදිලි කරන්න පුලුවන්ද ගොඩක් ඉස්තුතියි ඔබතුමාට,.🙏🙏 තෙරැවන් සරණයි

  • @sarathsarathsrinayakesrina2315
    @sarathsarathsrinayakesrina2315 7 หลายเดือนก่อน

    ඉතාමත් සාර්ථක ක්‍රමය බොහොම ස්තුතියි

  • @ManikeTahan
    @ManikeTahan 5 หลายเดือนก่อน

    වැදගත් වීඩියෝ වක් බුදුසරණයි ඔබට

  • @chaminda.wow6262
    @chaminda.wow6262 8 หลายเดือนก่อน

    හොඳ ක්‍රමයක් 👊
    ගොඩාක් ස්තූතියි 🙏

  • @udayanthinammuniarachchi
    @udayanthinammuniarachchi ปีที่แล้ว

    Mama adama pas. Hoyagena waga karanawa .thank you. ❤

  • @shamanipeiris2145
    @shamanipeiris2145 2 หลายเดือนก่อน

    ඇත්තමයි හරි වටිනා විඩියෝ එකක්.

  • @r.d.p.r.jayasinghe82
    @r.d.p.r.jayasinghe82 7 หลายเดือนก่อน

    මම කැමතිම video එකක් ගොඩක් වටිනවා.