ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පුතා ඔයාට එක යෝජනාවක් කරන්න කැමතියි ඔය වගේ කොස් දෙල් දෙහි ඇඹරැල්ල අලිගැටපේර අල්පොන්සො අඹ ආදී ගස් වලින් හොඳ පැල ටිකක් හදන්න ඊට පස්සෙ මේවගේ චැනල් එකට දාල විකුණන්න පුලුවන් ආදායම ක් හොයන්න පුලුවන් පෝන් නම්බර් එකත් දාන්න ස්තුතියි මිනිස්සුන්ගේ බඩගින්න නිවීමට මේ කාලෙ හරිම වැදගත්
අන්න හරි❤ජයවේවා ❤
Hode adehasak
පූතා හූගදවසකින් දැක්කේ @@EnokaSandaya-xy9ho
ඔයාට බොහොම ස්තුතියි . දෙල් වගේ දේවලුත් මේ විදියට හදාගන්න පුලුවන්ද
👍
ස්තුතියි මල්ලි. ඔයාගෙ උත්සාහ ය පිලිබදව ආඩම්බර යි. ඔයාට ජය ම වේ.
ගොඩක් ස්තුතියි හොඳ දැනුවත් කිරීමක් කලා ඉදිරියට අපිට කියන්න සාර්ථක මිරිස් වගා කරන හැටි
සතුටුයි පුතේ ඔයා වගේ තරුණ දරුවෙක් ගැන. බුදුසරණයි
පුතා ඔයාට බොහොම ස්තූතියි බොහොම පිං අද තරුණයන් තොරා ගන්න විෂය පථ යකට එභාට හිතන එක ගැන සතුටුයි තව තවත් මෙවැනි කටයුතු කරන්නට ඹයාට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
Y5
අරුතයක් ඇති තරුණ ජිවිතයක්. ❤
We need more young people like this person for our country at this time. Best Wishes from U.S.A.
youtube.com/@paasiart7396
වෙරලු හා කොස්පැල ගන්න හැකිද දන්වන්න
ච
ඒ ආකාරයට හදපු පැලයකුත් පෙන්නුව නම් තමා වීඩීයෝ එක සාර්ථකම කියල හිතෙනව
ඒක ඇත්ත...
වතුර පස්සෙ දැම්මම හොමොන ටික හෙදෙනවනෙ
aniwaryenma onaaa
True
අනිවා
අනිවාර්යෙන්ම ගොඩක් ගොඩක් වටිනවා වීඩියෝස් පුතා videා video එකක් බොහොම ස්තූතියි සුවපත් දිවියක් වේවා
ඔය කියන හැම දේම හරියටම පැහැදිලිභාවයක් තියෙනව යොදාගත්ත හෝමෝනය සහ දිලීර නාශකය මොකක්ද කියල කීවනම්,ඒ වගේම මුල් ඇදුනට පස්සේ ඔය පැලය පෙන්නුවනම් ගොඩක් හොදයි,,,කොහොම උනත් බොහොම ස්තුතියි ඔබට ,,,,,,,,,
ගොඩක් ස්තුති මේ වගෙ දෙයක් කියල දෙන එකට
බොහොම ස්තුතියි, මේ දැනුවත්කිරීම ගැන , බුදුසරණයි,
ඉතිං ප්‍රශ්න වලට පිලිතුරුත් සපයන්න ,නැතිව හරියන්නේ නැහැ කොල්ලො,,හොඳ වටිනා විඩියෝ එකක් ජයවේවා
නියම කාලෙට ගැලපෙන වීඩියෝ එකක් බොහොම ස්තුතියි බුදු සරනයි🙏
ගොඩක් වටිනව මල්ලියො තෑන්ස් ඔයාට ...
මෙන්න රටක් වටින උගත් දරුවො තෙරුවන් සරණයි පුතේ ආදරෙයි හොදේ❤
පුතා ඔයා හොඳට පැහැදිලි කරල දුන්නා.මමත් හදල බලන්නම් බුදුසරණයි ඔයාට
පුතා හොද වැඩසටහන්, පාරවල් අවහිර කරගෙන කෑ ගහන අයට ඔබ හොද ආදර්ශයක්,ඔබට අශීර්වාද පුතා ඉදිරියටම යන්න.....
Oi kiyanne aragaleye daruvanta nam paw e daruvo e kagahanne padiyata nevi ratata karana asadaranayata erehivai👍👍👍👍
Pala pak#
නියමයි මල්ලි, ඔයා මුලු තරැණ පරපුරටම හොද අාදර්ශයක්
ජය වේවා පුතේ 🔥🙏🏻
නියමයි ......කාලේට ගැලපෙන වීඩියෝ එකක් ❤️👍👍👍👍👍👍👍👍👍👍
අදකාලෙ,තරැණ,දරැවො,වැරදි,දේවල්,වලට,යොමු,වෙන,මෙි,වාගෙ,දරැවන්ට,ඉදිරියට,යන්න,උදවි,කරන්න,වැරදි,හොයන්න,එපා,,පුතේ,ඔයාට,තෙරැවන්,සරණයි
මෙිවගේ හදපුපැල මිලදිගන්න හැකිද දන්වන්න
Koheda pelayak ganna
@@sujatharohini9351😢😢%1 no need
😊😊😊
බොහොම ස්තුති සහෝදරයා හදුන්වා dhunnata me gana 👍
ඉතාමත් වැදගත්
මල්ලි මම ලංකාව ටආවමඑනවා.මටත්.කෝස්.ගහක්.හදාදෙන්න.හරිද ස්තුතියි ඔයාට සියලුදෙවිපිහිටයි බුදු සරනයි
පුතේ ඔයාගේ ඉදිරිපත් කිරීම ඉතාම පැහැදිලියි . ඔයාට බුදු සරණයි .!!!
මෙි වගේ අතුපැලකලා පැලඋනේ නැහැ පැලවුන වෙරලු හා කොස්පැලයක් මිලටගන්න බැරිද කීයක්වෙනවද ගන්නේ කොහොමද දන්වනතුරැ බලාසිටිමි
එහෙම තමා ලමයො ..පැලවෙලා මුල් ඇදල තිබුන නම් ...මුලින්ම පෙන්වන්නෙ ඒකනෙ...චුට්ටක් හිතන්න.....ලබන සැරේ වීඩියෝ එකට කඩෙන් ගෙනත් මුල් ඇදපු පැලයක් පෙන්වනවාමයි.....මම මාස දෙකකට කලින් හිටවපු පැලයක් කියල... එතනයි පැවත්ම තියෙන්නෙ...ස්තුතියි!😅
ස්තුතියි .මල්ලි පරිස්සමෙන් බුදු සරනයි
බොහෝම ස්තූතියි පුතේ ඔයාට ජයවේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි💜🇱🇰🙏🙏🙏🇹🇭🇹🇭🇹🇭🌹🇦🇪🙏🙏
Thanks for the valuble guidence to plant a mini jack tree. Can't we have a mini tree by planting a jack seed?
සුබ අනාගතයක් පුතා.❤
It hama watina vision ejak.thank pushed.hoda Abaafatgayak. Jesu pihitai
Love from India 💞 😊what was that white colour cream ?4:08
Harima agei puthe oyage unanduwa kapa kirima godak watinawa bs
Thank you so much putha👍🌺🌺
You’re welcome! Hope it helps. 🌺
හරි වැදගත්
බොහෝම හොද විඩියෝවක් තෙරැවන් සරනයි
බොහොම ස්තූතියි පුතේ බුදු සරණයි
❤❤❤❤❤බුදු සරණයි
හොදයි පුතේ ගොඩක් අගයකරනවා මෙි දේවල් පැහැදිලි කරනවට අදකාලෙ තරුනයෝ කරන වැරදි වැඩ බලන කොට පුතාලාවගේ රටට වැඩක් ඇති බිහිවෙන්න පුරාර්තනා කරනවා බුදු සරනයි පුතේ
පුතේබොහොමස්තුියි
ගොඩාක් කාලෙකින් දැක්කෙ ස්තුතියි .
Paswalata jalaya dala pogawa aththa. Hittewuwanam hodai Neada? Bothalaya karakawanakota ,aththa karakuna Neada? Hodada?
Very good. If you can think of planting in different climatic environments like UK, it will be very useful.
Harima hodai puthay oyala wagai lamai enna aka apita harima adambarayak budu saranai puthata❤🎉
හොඳ වීඩියෝ ක්ලිප් එකක් .Good luck.
බොහොම ස්තුතියි පුතා ඔබට
පුතේ ඔය විදිහට හැම ශාඛ අතු හදන්න පුළුවන් ද..අරුතක් ලස්සනයි ..💚 තෙරුවන් සරණයි !
කොස් පැලේ ගෙඩි ආ බව පෙන්වන්න පුතා, හොද වැඩසටහනක්.
Very nice God bless 🙏🙏🙏🙏👍👍🌺🌺
ස්තුතියි මල්ලි නියමයි ජය වෙවා තෙරුවන් සරණයි 👍👊❤💛🌼
❤❤❤❤❤❤❤
ස්වාබාවිකහෝමෝනයක් හදාගන්නේ කොහොමද
ස්තුති කරන්න වචන නැනැ පුතේ, බුදුසරණයි
Thank u very much❤
Wathura wadiyen damu wita homonaya diya wee yannadda.
නියමයි පුතා මමත් හදල බලන්නම් ඔයාට බුදුසරණයි
බොහොම හොද පනිිඩයක් ස්තුතියි ජයවෙිිවා වටිනා විිඩිියෝ එකක් ඉතින් ඔයාට සබිකලා ලයික් කලා ඉතින් අපේපැත්තේ ඇවිත්බලන්න මටත් සබිකරන්න සිංදුව ත් අහන්න එන්න ❤
Budusaranai Samata Putha oya owa Hadapuwa wikunanna Nadda.Ehema Nam Labaganne kohenda.Thank you 🙏....
godak pin malliyo wadagth dayak kiyadunnata b s d parissamin enna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💯💯💯💯💯💯
Lassanayi ❤godak hodayi watina deyak
පුතේ හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි. පිං
Meka nam me කාලය ට බොහොම watena video ekak.hari geyoth හොඳයි .කොතරම් kaalyaken ඵලදාව labeveda?
Niyamai putha .budu saranai
Very good explaining thank you brother
Kohenda ganna puluwan pela
හදපු. ගහක් දැක්කන මි වටිනව විඩියො ඵක
Malaya oya widiyata aba aththak unath pala kara ganna puluwanda.....
ආයුබෝවන් ,මල්ලි ,හොය හොයා හිටියේ ඔය වගේ වීඩියෝ එකක් ..නියමයිනේ ...ස්තුති ඔයාට මල්ලි ..🙏
Hi
ගොඩක්ම සතුටුයි 🙏
hi
ණ
Niyamai malli oka komarika made galvalada hadanne kohomada kiyannako
Ethamath wadagath .budu saranai
වගා කරන ඕනාම කෙනෙකුට මම මාරම ආදරෙයි ❤
Dan kale hatiyata nam godakma watinawa godakma isthuthi theruwan saranai
A great video thank you for sharing ❤ stay blessed 💕
නියමයි 😊
Very good puthe, me arbudayata oda dewal thawa apita denna, many tnx,
ඔයානම් නියමයි .විශාරද කෙනෙක් වගේ .නියමයි ❤
තරුණ සහෝදරයෙකුගෙන් වටිනා ඉදිරිපත් කිරීමක්..අර ප්‍රොපගේටරය සඳහා භාවිතා කරන බෝතලය හෝ ඉටිකොල ආවරණයේ සිදුරු තියන්න ඕනිද වාතාශ්‍රය ලබා ගැනීම සඳහා ..
Bohoma isthuthi putha mama kos butt palayak gatha krushi exhibition mata denaganda kemathi meka tikak loku pot ekakata hitavanne monawada pavichi karanne kiyala.Thank you
බොහොම ස්තූතියි පුතුනේ
Harima wedagath harima watinawa 👍 thank you
Beautiful ❤❤ good luck good job
mee wage hadapu honda pala alewikireeme wadapiliwelak sudanam karanawa nam aththatama watinne eekai
ගෙඩි හටගැනීමට කොපමණ කලක් ගතවේද ?
godak istuti pute hariyatama watinawa budusaranai
හරිම පැහැදිළියි
Isthuthi obata 👍
Waw... supiriyatama pahadili karanawa
Waina vidiyo ekak malli bohoma stuti
Great idea goodluck
සුපිරි
කොස්පැල 5හාක් මුදලට ලබාගැනිමට හැකිද 🙏🤝
හදපුපැල මිලදි ගන්න හැකිද
වෙන රටවල් වල පැල කාලයේ සිට ගෙඩි හටගන්නා තෙක් වීඩියෝව කරනවා. අපේ අය ඒ පින්තූර ඉස්සරහට දාලා හදන විදිය කියල දෙනවා. පුලුවන් නම් ඒ විදියට ගෙඩි හටගන්නා තෙක් වීඩියෝවක් කරන්න.
පුතා ලොකු වැඩක් කරන්නෙ සුබ පැතුම්
හරියට හරි මේ කොපි කරලා වෙනත් අය කරපුවස්
අත්ත.හිටවන්න.කලින්.වතුර.දාන්න.ඕන..පහිටවල.වතුර.දාන.විට.හෝමොන්..සේදියනව.❤❤
Paladhava enakal Step by step pennuvoth hondhai kiyala hithenava..
Theruwan saranai පුතා ❤😊
සුපිරි කොල්ලෙක් 🔥🔥🔥🔥
Harima prayojanavath putha, oyata godak sthuthi, me vage hama aththakma Pala karanna puluvanda?
Godak. Hoda. Depakote. Putha. ❤❤❤❤❤budusaranai
good luck video 💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
Podi s lon bata kellak agilla wenewata puluwan
Super video👑❤💐sri
චූටි පුතා ❤
Great help to hungry Sri Lankan.
පුතා ඔයාට එක යෝජනාවක් කරන්න කැමතියි ඔය වගේ කොස් දෙල් දෙහි ඇඹරැල්ල අලිගැටපේර අල්පොන්සො අඹ ආදී ගස් වලින් හොඳ පැල ටිකක් හදන්න ඊට පස්සෙ මේවගේ චැනල් එකට දාල විකුණන්න පුලුවන් ආදායම ක් හොයන්න පුලුවන් පෝන් නම්බර් එකත් දාන්න ස්තුතියි මිනිස්සුන්ගේ බඩගින්න නිවීමට මේ කාලෙ හරිම වැදගත්
අන්න හරි❤
ජයවේවා ❤
Hode adehasak
පූතා හූගදවසකින් දැක්කේ @@EnokaSandaya-xy9ho
ඔයාට බොහොම ස්තුතියි . දෙල් වගේ දේවලුත් මේ විදියට හදාගන්න පුලුවන්ද
👍
ස්තුතියි මල්ලි. ඔයාගෙ උත්සාහ ය පිලිබදව ආඩම්බර යි. ඔයාට ජය ම වේ.
ගොඩක් ස්තුතියි හොඳ දැනුවත් කිරීමක් කලා ඉදිරියට අපිට කියන්න සාර්ථක මිරිස් වගා කරන හැටි
සතුටුයි පුතේ ඔයා වගේ තරුණ දරුවෙක් ගැන. බුදුසරණයි
පුතා ඔයාට බොහොම ස්තූතියි බොහොම පිං අද තරුණයන් තොරා ගන්න විෂය පථ යකට එභාට හිතන එක ගැන සතුටුයි තව තවත් මෙවැනි කටයුතු කරන්නට ඹයාට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
Y5
අරුතයක් ඇති තරුණ ජිවිතයක්. ❤
We need more young people like this person for our country at this time. Best Wishes from U.S.A.
youtube.com/@paasiart7396
වෙරලු හා කොස්පැල ගන්න හැකිද දන්වන්න
ච
ඒ ආකාරයට හදපු පැලයකුත් පෙන්නුව නම් තමා වීඩීයෝ එක සාර්ථකම කියල හිතෙනව
ඒක ඇත්ත...
වතුර පස්සෙ දැම්මම හොමොන ටික හෙදෙනවනෙ
aniwaryenma onaaa
True
අනිවා
අනිවාර්යෙන්ම ගොඩක් ගොඩක් වටිනවා වීඩියෝස් පුතා videා video එකක් බොහොම ස්තූතියි සුවපත් දිවියක් වේවා
ඔය කියන හැම දේම හරියටම පැහැදිලිභාවයක් තියෙනව යොදාගත්ත හෝමෝනය සහ දිලීර නාශකය මොකක්ද කියල කීවනම්,ඒ වගේම මුල් ඇදුනට පස්සේ ඔය පැලය පෙන්නුවනම් ගොඩක් හොදයි,,,කොහොම උනත් බොහොම ස්තුතියි ඔබට ,,,,,,,,,
ගොඩක් ස්තුති මේ වගෙ දෙයක් කියල දෙන එකට
බොහොම ස්තුතියි, මේ දැනුවත්කිරීම ගැන , බුදුසරණයි,
ඉතිං ප්‍රශ්න වලට පිලිතුරුත් සපයන්න ,නැතිව හරියන්නේ නැහැ කොල්ලො,,හොඳ වටිනා විඩියෝ එකක් ජයවේවා
නියම කාලෙට ගැලපෙන වීඩියෝ එකක් බොහොම ස්තුතියි බුදු සරනයි🙏
ගොඩක් වටිනව මල්ලියො තෑන්ස් ඔයාට ...
youtube.com/@paasiart7396
මෙන්න රටක් වටින උගත් දරුවො තෙරුවන් සරණයි පුතේ ආදරෙයි හොදේ❤
පුතා ඔයා හොඳට පැහැදිලි කරල දුන්නා.මමත් හදල බලන්නම් බුදුසරණයි ඔයාට
පුතා හොද වැඩසටහන්, පාරවල් අවහිර කරගෙන කෑ ගහන අයට ඔබ හොද ආදර්ශයක්,ඔබට අශීර්වාද පුතා ඉදිරියටම යන්න.....
Oi kiyanne aragaleye daruvanta nam paw e daruvo e kagahanne padiyata nevi ratata karana asadaranayata erehivai👍👍👍👍
Pala pak#
නියමයි මල්ලි, ඔයා මුලු තරැණ පරපුරටම හොද අාදර්ශයක්
ජය වේවා පුතේ 🔥🙏🏻
නියමයි ......කාලේට ගැලපෙන වීඩියෝ එකක් ❤️👍👍👍👍👍👍👍👍👍👍
අදකාලෙ,තරැණ,දරැවො,වැරදි,දේවල්,වලට,යොමු,වෙන,මෙි,වාගෙ,දරැවන්ට,ඉදිරියට,යන්න,උදවි,කරන්න,වැරදි,හොයන්න,එපා,,පුතේ,ඔයාට,තෙරැවන්,සරණයි
youtube.com/@paasiart7396
මෙිවගේ හදපුපැල මිලදිගන්න හැකිද දන්වන්න
Koheda pelayak ganna
@@sujatharohini9351😢😢%1 no need
😊😊😊
බොහොම ස්තුති සහෝදරයා හදුන්වා dhunnata me gana 👍
ඉතාමත් වැදගත්
මල්ලි මම ලංකාව ටආවම
එනවා.මටත්.කෝස්.ගහක්.හදාදෙන්න.හරිද ස්තුතියි ඔයාට සියලුදෙවිපිහිටයි බුදු සරනයි
පුතේ ඔයාගේ ඉදිරිපත් කිරීම ඉතාම පැහැදිලියි . ඔයාට බුදු සරණයි .!!!
මෙි වගේ අතුපැලකලා පැලඋනේ නැහැ පැලවුන වෙරලු හා කොස්පැලයක් මිලටගන්න බැරිද කීයක්වෙනවද ගන්නේ කොහොමද දන්වනතුරැ බලාසිටිමි
එහෙම තමා ලමයො ..පැලවෙලා මුල් ඇදල තිබුන නම් ...මුලින්ම පෙන්වන්නෙ ඒකනෙ...චුට්ටක් හිතන්න.....ලබන සැරේ වීඩියෝ එකට කඩෙන් ගෙනත් මුල් ඇදපු පැලයක් පෙන්වනවාමයි.....මම මාස දෙකකට කලින් හිටවපු පැලයක් කියල... එතනයි පැවත්ම තියෙන්නෙ...ස්තුතියි!😅
ස්තුතියි .මල්ලි පරිස්සමෙන් බුදු සරනයි
බොහෝම ස්තූතියි පුතේ ඔයාට ජයවේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි💜🇱🇰🙏🙏🙏🇹🇭🇹🇭🇹🇭🌹🇦🇪🙏🙏
Thanks for the valuble guidence to plant a mini jack tree. Can't we have a mini tree by planting a jack seed?
සුබ අනාගතයක් පුතා.❤
It hama watina vision ejak.thank pushed.hoda Abaafatgayak. Jesu pihitai
Love from India 💞 😊what was that white colour cream ?4:08
Harima agei puthe oyage unanduwa kapa kirima godak watinawa bs
Thank you so much putha👍🌺🌺
You’re welcome! Hope it helps. 🌺
හරි වැදගත්
බොහෝම හොද විඩියෝවක් තෙරැවන් සරනයි
බොහොම ස්තූතියි පුතේ බුදු සරණයි
❤❤❤❤❤බුදු සරණයි
හොදයි පුතේ ගොඩක් අගයකරනවා මෙි දේවල් පැහැදිලි කරනවට අදකාලෙ තරුනයෝ කරන වැරදි වැඩ බලන කොට පුතාලාවගේ රටට වැඩක් ඇති බිහිවෙන්න පුරාර්තනා කරනවා බුදු සරනයි පුතේ
පුතේබොහොමස්තුියි
ගොඩාක් කාලෙකින් දැක්කෙ ස්තුතියි .
Paswalata jalaya dala pogawa aththa. Hittewuwanam hodai Neada? Bothalaya karakawanakota ,aththa karakuna Neada? Hodada?
Very good. If you can think of planting in different climatic environments like UK, it will be very useful.
Harima hodai puthay oyala wagai lamai enna aka apita harima adambarayak budu saranai puthata❤🎉
හොඳ වීඩියෝ ක්ලිප් එකක් .
Good luck.
බොහොම ස්තුතියි පුතා ඔබට
පුතේ ඔය විදිහට හැම ශාඛ අතු හදන්න පුළුවන් ද..අරුතක් ලස්සනයි ..💚 තෙරුවන් සරණයි !
කොස් පැලේ ගෙඩි ආ බව පෙන්වන්න පුතා, හොද වැඩසටහනක්.
Very nice God bless 🙏🙏🙏🙏👍👍🌺🌺
ස්තුතියි මල්ලි නියමයි ජය වෙවා තෙරුවන් සරණයි 👍👊❤💛🌼
❤❤❤❤❤❤❤
ස්වාබාවිකහෝමෝනයක් හදාගන්නේ කොහොමද
ස්තුති කරන්න වචන නැනැ පුතේ, බුදුසරණයි
Thank u very much❤
Wathura wadiyen damu wita homonaya diya wee yannadda.
නියමයි පුතා මමත් හදල බලන්නම් ඔයාට බුදුසරණයි
බොහොම හොද පනිිඩයක් ස්තුතියි ජයවෙිිවා වටිනා විිඩිියෝ එකක් ඉතින් ඔයාට සබිකලා ලයික් කලා ඉතින් අපේපැත්තේ ඇවිත්බලන්න මටත් සබිකරන්න සිංදුව ත් අහන්න එන්න ❤
Budusaranai Samata
Putha oya owa Hadapuwa wikunanna Nadda.
Ehema Nam Labaganne kohenda.
Thank you 🙏....
godak pin malliyo wadagth dayak kiyadunnata b s d parissamin enna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💯💯💯💯💯💯
Lassanayi ❤godak hodayi watina deyak
පුතේ හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි. පිං
Meka nam me කාලය ට බොහොම watena video ekak.hari geyoth හොඳයි .කොතරම් kaalyaken ඵලදාව labeveda?
Niyamai putha .budu saranai
Very good explaining thank you brother
Kohenda ganna puluwan pela
හදපු. ගහක් දැක්කන මි වටිනව විඩියො ඵක
Malaya oya widiyata aba aththak unath pala kara ganna puluwanda.....
ආයුබෝවන් ,මල්ලි ,හොය හොයා හිටියේ ඔය වගේ වීඩියෝ එකක් ..නියමයිනේ ...ස්තුති ඔයාට මල්ලි ..🙏
Hi
ගොඩක්ම සතුටුයි 🙏
hi
ණ
Niyamai malli oka komarika made galvalada hadanne kohomada kiyannako
Ethamath wadagath .budu saranai
වගා කරන ඕනාම කෙනෙකුට මම මාරම ආදරෙයි ❤
Dan kale hatiyata nam godakma watinawa godakma isthuthi theruwan saranai
A great video thank you for sharing ❤ stay blessed 💕
නියමයි 😊
Very good puthe, me arbudayata oda
dewal thawa apita denna, many tnx,
ඔයානම් නියමයි .විශාරද කෙනෙක් වගේ .නියමයි ❤
තරුණ සහෝදරයෙකුගෙන් වටිනා ඉදිරිපත් කිරීමක්..අර ප්‍රොපගේටරය සඳහා භාවිතා කරන බෝතලය හෝ ඉටිකොල ආවරණයේ සිදුරු තියන්න ඕනිද වාතාශ්‍රය ලබා ගැනීම සඳහා ..
Bohoma isthuthi putha mama kos butt palayak gatha krushi exhibition mata denaganda kemathi meka tikak loku pot ekakata hitavanne monawada pavichi karanne kiyala.
Thank you