මේ විදිහට හිටෙව්වොත් ආයෙ කඩෙන් කංකුං ගේන්න ඕනෙ නෑ |grow Water Spinach in water | Agreen Agriculture

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • This video is about water spinach Hydroponic framing.
    You can harvest greens in 15 days without any maintenance. you can you Seeds or stem cuttings as planting material.
    Use Albert Solution As the growing fertilizer mixture.
    Dissolve 10g of Albert solution in 4 liters of clean water
    re fill the system after 2 weeks.
    This video is for educational purposes.
    created by R.D Sanjeewa
    location - Sri lanka
    Video is created using iMovie ios Application.
    ~-~~-~~~-~~-~
    Please watch: "නිවසේ වාතය පිරිසිදු කරන Money plant හදමු | Pothos | Indoor Outdoor plant | Devil'S ivy"
    • Brilliant Money plant ...
    ~-~~-~~~-~~-~

ความคิดเห็น • 202

  • @buddhikaedirisinghe2683
    @buddhikaedirisinghe2683 2 ปีที่แล้ว +5

    සොයමින් හිටි වීඩියෝ වක්. ඉතා පැහැදිලියි. හදපිරි ස්තූතිය ඔබට...

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 2 ปีที่แล้ว +11

    ගොඩක් ස්තුතියි තෙරැවන් සරණයි👍👍👍👍👍👍

    • @agreenagriculture
      @agreenagriculture  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි.
      තෙරුවන් සරණයි

    • @PadmavoitPadmavoit
      @PadmavoitPadmavoit 7 หลายเดือนก่อน

      😮😅😅😅😅😅😊😊😅😊😅😊

  • @devfernando8913
    @devfernando8913 2 ปีที่แล้ว +3

    බුදුසරණයි හරිම වටිනා වි්ඩියෝවක් . ස්තුතියි

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +2

    ඔඉටත් බොාහාම ස්තුියි මේ දැනුවත් කිරිමට සවපත් දිවියක් වේවා.

    • @agreenagriculture
      @agreenagriculture  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි...!!

  • @SanAbey6851
    @SanAbey6851 2 ปีที่แล้ว +5

    ඔබට බොහොම ස්තූතියි. 💐

    • @agreenagriculture
      @agreenagriculture  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි...!

  • @buddikapk4452
    @buddikapk4452 2 ปีที่แล้ว +5

    ඇත්තෙන්ම ගොඩක් හොද වීඩියෝ එකක්..බොහොම ස්තූතියි ඔබතුමාට ...

    • @agreenagriculture
      @agreenagriculture  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි අදහසට

  • @nilanthanamal7023
    @nilanthanamal7023 2 ปีที่แล้ว +2

    හරියට පැහැදිලිව විස්තර කලා ස්තුතියි ඔබට

    • @agreenagriculture
      @agreenagriculture  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි

    • @nilanthanamal7023
      @nilanthanamal7023 2 ปีที่แล้ว +1

      ඇත්තටම මම වෙන summer කාලවල කංකුන් හිටෙව්වා ඒත් යන්තම් ශීතල එනකොට විනාශ වුනා.මේ පාර ඔයාගෙ ක්‍රමය කරනව මට හිතෙනව ශීතල එනකොට ඇතුලෙන් තියන්න පුලුවන් වෙයි කියල ස්තුතියි

    • @agreenagriculture
      @agreenagriculture  2 ปีที่แล้ว +1

      සීත කාල වලට මේ ක්‍රමය යොදන්න පුලුවන්

  • @dilshanmadhuswara8882
    @dilshanmadhuswara8882 2 ปีที่แล้ว +13

    හොඩ වීඩියෝවක්❤️ තවත් මේ වගේ හොද දේවල් කියා දෙන්න

  • @buddhikawickramasinha1401
    @buddhikawickramasinha1401 2 ปีที่แล้ว +2

    නියමයි හොද දැනුමක් ලැබුනා බුදු සරනයි

    • @agreenagriculture
      @agreenagriculture  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි..!!

  • @gamunujayasinghe3829
    @gamunujayasinghe3829 2 ปีที่แล้ว +12

    බොහොමත් ම ස්තුතියි ඔබතුමාණන්හට . විස්තර කිරීම ඉතාමත් පැහැදිළියි .කැමරාව හැසිරවීමත් හරිම අගෙයි .
    ඇල්බට් මිශ්‍රණය අපිට ම සාදාගැනීමට නොහැකිද ? මේ ගැන ඔබතුමාගේ අවධානය යොමු කරන්න . එම මිශ්‍රණයේ ඇත්තෙත් NPK ද ?

    • @agreenagriculture
      @agreenagriculture  2 ปีที่แล้ว

      ඇල්බට් මිශ්‍රණය අපට සාදා ගැනීමට අපහසුයි. එය ශාකයට අවශ්‍ය NPK ත් ඇතුලුව ක්ෂුද්‍ර හා මහා පෝෂක සියල්ල නිවැරදි අනුපාත වලින් ශාක වලට පහසුවෙන් ලබා ගත හැකි ලෙස 100%ක් ජලයේ දියවෙන ලෙස සකසා ඇති මිශ්‍රණයක්.
      බොහොම ස්තූතියි ඔබතුමාගෙ අදහස් දැක්වීමට..!

  • @ChandimalManoj
    @ChandimalManoj 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි

  • @ajithkankanamge5938
    @ajithkankanamge5938 2 ปีที่แล้ว +11

    thanks a lot. well explained.

  • @chamikakuruppu1489
    @chamikakuruppu1489 2 ปีที่แล้ว +3

    ස්තුතිය ...🙏

  • @nirmalieperera6660
    @nirmalieperera6660 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි...මේ විදිහට කොත්තමල්ලි පැළ වගා කරන්න පුළුවන්ද...

    • @agreenagriculture
      @agreenagriculture  2 ปีที่แล้ว +1

      පුළුවන් , ඕනැම කොළ එලවලු වර්ගයක් වගා කරන්න පුළුවන්

  • @themiyasdesilva2207
    @themiyasdesilva2207 2 ปีที่แล้ว +3

    Good Idea

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 2 ปีที่แล้ว +2

    මම ඉතාලියේ රිජුපොම් පෙට්ටියේ පියන්ට ප්ලාස්ටික් කොප්ප දලු වවනවා කන්කුන් මුකුණුවැන්න ගොටුකොළ.

  • @sandaruwanamarasingha789
    @sandaruwanamarasingha789 2 ปีที่แล้ว +2

    Thank you

  • @vidanagamagechathurika6752
    @vidanagamagechathurika6752 2 ปีที่แล้ว +2

    Thanks a lot, very good

  • @subanimusicacademy4188
    @subanimusicacademy4188 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි .

  • @බලවත්ගමමහාවිද්යාලය

    ස්තූතියි

  • @nissankapradeep575
    @nissankapradeep575 2 ปีที่แล้ว +1

    Niyamai
    Jayawewa

  • @anurabandara477
    @anurabandara477 2 ปีที่แล้ว +2

    Thanks 👍👍👍👍👍👍

  • @wellcome8998
    @wellcome8998 6 หลายเดือนก่อน +1

    🎉supiri malliya 🎉

  • @samanthakariyawasam2623
    @samanthakariyawasam2623 2 ปีที่แล้ว +1

    Godaki hoda diyaki kiyala dinini

  • @tereseemmanuel1675
    @tereseemmanuel1675 2 ปีที่แล้ว +2

    Thank you appriciates

  • @khadkuwa6838
    @khadkuwa6838 2 ปีที่แล้ว +1

    Thans

  • @samanthakariyawasam2623
    @samanthakariyawasam2623 2 ปีที่แล้ว +1

    Good

  • @rohinihemamali217
    @rohinihemamali217 ปีที่แล้ว +1

    Thank you ❤

  • @princerajitha5919
    @princerajitha5919 2 ปีที่แล้ว +1

    Bohoma sthuthy kollo

  • @rukshalasubhashini
    @rukshalasubhashini 8 หลายเดือนก่อน +1

    Thank you so much

  • @yzavahir
    @yzavahir 2 ปีที่แล้ว +1

    Good. Mosquitoes issues are there....

  • @kandiahjegatheesan3906
    @kandiahjegatheesan3906 2 ปีที่แล้ว +1

    Super br. Germnay

  • @janakahappetiya8516
    @janakahappetiya8516 2 ปีที่แล้ว +1

    Supiri math karan ona niyamai ta a wa daanna.

  • @user-gk9dq1fo9l
    @user-gk9dq1fo9l หลายเดือนก่อน

    වටිනවා ❤

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට

  • @tharangasanjeewa8020
    @tharangasanjeewa8020 2 ปีที่แล้ว +1

    Maru

  • @anurafernando7603
    @anurafernando7603 2 ปีที่แล้ว +7

    ඇල්බට් මිශ්‍රණය වෙනුවට භාවිතා කලහැකි දියර පොහොර සාදා ඇති කෙනෙක් වෙයිනම් කියමුකෝ.
    නැතිනම් එවැනි දෙයක් කරමු.

    • @sameeramadusanka5528
      @sameeramadusanka5528 2 ปีที่แล้ว +3

      කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් එකක් හදල තියනව. ඇල්බට් එකටත් වඩා සාර්ථකයිලු. වියදමත් අඩුයිලු.

    • @sandaruwanchamila3634
      @sandaruwanchamila3634 2 ปีที่แล้ว +1

      Waha

    • @chandimalwaththa3268
      @chandimalwaththa3268 2 ปีที่แล้ว

      @@sameeramadusanka5528 ඒක කාබනික පොහොර එකක්ද නම දාන්නකො අපිටත් දැනගන්න thanks .

  • @chandramallawarachchi1122
    @chandramallawarachchi1122 2 ปีที่แล้ว +2

    👍👍👍

  • @dissatravelvlogs3885
    @dissatravelvlogs3885 2 ปีที่แล้ว +1

    Thanks bro

  • @kumuduthennakoon8558
    @kumuduthennakoon8558 2 ปีที่แล้ว +1

    Supoer

  • @n.r.a.6284
    @n.r.a.6284 2 ปีที่แล้ว +1

    PVC bataye diga saha WATA pramanaya NEWATHA kiuwoth hondai...pahadili madi

  • @user-um6ki8rm5y
    @user-um6ki8rm5y 7 หลายเดือนก่อน +1

    බොහෝ ම පිං

    • @agreenagriculture
      @agreenagriculture  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @mahendrannada6363
    @mahendrannada6363 2 ปีที่แล้ว +1

    💕very nice dear new friend fr sri Lanka 💕👍

  • @surensalgado945
    @surensalgado945 3 ปีที่แล้ว +2

    👌🏻

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    👍

  • @sunilbasnayake7985
    @sunilbasnayake7985 2 ปีที่แล้ว +2

    Thanks. Any organic fertilizer instead of Albert solution?

    • @agreenagriculture
      @agreenagriculture  2 ปีที่แล้ว

      Yeh, There is a organic Solution Called “Crop Master”. You can use it.

  • @prabhathperera7734
    @prabhathperera7734 2 ปีที่แล้ว +1

    When we keep it under sunshine do we add water to maintain the water level?

    • @agreenagriculture
      @agreenagriculture  2 ปีที่แล้ว +1

      It shouldnt keep under heavy sunlight, because the pvc tubes and solution become heated.
      If the evaporation is high you can add some water to maintain the water level

  • @rajithasenaratna8709
    @rajithasenaratna8709 ปีที่แล้ว

    Very good

    • @pintharuwa8913
      @pintharuwa8913 6 หลายเดือนก่อน

      තනිකර වසනෙ එතකොට

    • @agreenagriculture
      @agreenagriculture  6 หลายเดือนก่อน

      Thank You

  • @kandiahjegatheesan3906
    @kandiahjegatheesan3906 2 ปีที่แล้ว +1

    Super br germany

  • @akilasachintha3900
    @akilasachintha3900 2 ปีที่แล้ว +2

    💝💝💝

  • @samanthakariyawasam2623
    @samanthakariyawasam2623 2 ปีที่แล้ว +1

    Hodadiyaki iginagatita

  • @samanthakariyawasam2623
    @samanthakariyawasam2623 2 ปีที่แล้ว +1

    Harisara paladava

  • @kamanirupika1246
    @kamanirupika1246 หลายเดือนก่อน +1

    Mama kukul phoradala danawa satheyen nekamma hedenawa

    • @agreenagriculture
      @agreenagriculture  หลายเดือนก่อน

      කුකුල් පොහොරත් ඉතා හොඳයි

  • @keerthipallegedara3019
    @keerthipallegedara3019 2 ปีที่แล้ว +1

    ස්තූතියි! මෙය නොතෙමෙන තැනක තිබිය යුතුද?

    • @agreenagriculture
      @agreenagriculture  2 ปีที่แล้ว +1

      නොතෙමෙන තැනක තැබිය යුතුයි

  • @chathuranilan1640
    @chathuranilan1640 2 ปีที่แล้ว +1

    Kankoon witharada hitawanna puluwan...

    • @agreenagriculture
      @agreenagriculture  2 ปีที่แล้ว

      නෑ, සළාද, තක්කලි, මිරිස් වර්ග, පළා වර්ග වගේ කෙටි කාලීන බෝගෙ ⁣බොහොමයක් පුලුවන්

  • @prabhathperera7734
    @prabhathperera7734 2 ปีที่แล้ว +1

    Can we use few amount of fish tonic or compost instead of Albert solution?

    • @agreenagriculture
      @agreenagriculture  2 ปีที่แล้ว +1

      Compost and Fish tonic is not 100% water soluble. That means all the plant nutritions cannot supply on this way.
      Plant will grow with these but soon they will show nutrient deficiencies.

  • @lakshithasandesh1952
    @lakshithasandesh1952 2 ปีที่แล้ว +1

    ඕකට රාසායනික පොහොර භාවිතා නොකරනවනම් අපිට පුලුවන් නේද ඕට වැඩිය ලොකුවට බට වෙනුවට වෙනත් ආදේසක ලොකු බාජනයක් අරගෙන ඒ ආශ්‍රිතයෙන් සුරතල් මසුන් අබිජනනය කරන්න

  • @indubulathsinhala7447
    @indubulathsinhala7447 2 ปีที่แล้ว +1

    kohubath hadhana hatith vidiyowakin kiyala dhenawada?

  • @0757189215
    @0757189215 2 ปีที่แล้ว +1

    Oya bauth ake bit aka galawala anayak daganna dan oya bit mara ganan

  • @artsandeducation7716
    @artsandeducation7716 2 ปีที่แล้ว +1

    Very expensive. Thanks.

  • @danarajadanaraja7049
    @danarajadanaraja7049 2 ปีที่แล้ว +2

    Me rasayanika පොහොර sarirayata aithakara නැද්ද

  • @rajabamunuvitharana9775
    @rajabamunuvitharana9775 2 ปีที่แล้ว +1

    Albert solution ekata yana viyadama kohomada. Kankun vagavata vada vitadamak yavida. Me pohora poisonous vunoth honda naha. Pala jaathi poison dravya hodin ura gannava kiyala kiyanava. Jara thanvala vavana pala kanna honda naha.

    • @agreenagriculture
      @agreenagriculture  2 ปีที่แล้ว

      රසායනික පොහොර තහනම නිසා albert solution වල මිල අධික ලෙස වැඩි උනා. මම හිතන විදියට රු 500 ක් පමණ වෙයි 200g පැකට් එකක්. මේ පොහොර වල විෂ ද්‍රව්‍ය අඩංගු වෙන්න පුලුවන් බොහෝ විට.

  • @chandana-ls8jz
    @chandana-ls8jz 2 ปีที่แล้ว +1

    Me a
    Kramayata anith pala waraga hada ganna puluwanda

    • @agreenagriculture
      @agreenagriculture  2 ปีที่แล้ว

      කෙටි කාලින බෝග පුලුවන්, මාස 3කට වඩා අඩු කාලයක් ඵලදාව දෙන බෝග. සළාද , ගෝවා , තක්කාලි , මිරිස් වර්ග , පිපිඤ්ඤා, වගේ බෝග

  • @TheChallenge4
    @TheChallenge4 2 ปีที่แล้ว +1

    Maduruwo booweemak siduwanne nadda

    • @agreenagriculture
      @agreenagriculture  2 ปีที่แล้ว

      සාමාන්‍යයෙන් මදුරුවන් බෝ වෙන්නේ නැ.
      නමුත් මාධ්‍ය මාරු නොකර බොහෝ කාලයක් තිබියදී එහි සැර භාවය අඩු වන නිසා මදුරුවන් බෝ විය හැකියි

  • @aseas2429
    @aseas2429 2 ปีที่แล้ว +1

    Godak vatinava bs

  • @tharangasanjeewa8020
    @tharangasanjeewa8020 2 ปีที่แล้ว +1

    Aka patthak gam gandama onida

    • @agreenagriculture
      @agreenagriculture  2 ปีที่แล้ว

      කාන්දු නොවෙන්න තියනව නම් ගම් ගාන්න ඕනෙ නැ

  • @dulshikachamila5617
    @dulshikachamila5617 2 ปีที่แล้ว

    ස්තූතියි ! මදුරුවන් ඇති වෙන්නේ නැද්ද

    • @agreenagriculture
      @agreenagriculture  2 ปีที่แล้ว +1

      මදුරුවන් බෝ වෙන් නෑ

  • @nadeeshasandamali9388
    @nadeeshasandamali9388 2 ปีที่แล้ว +1

    Dan අපිට මේ පොහොර ගන්න නැහැනේ kade ඒ වෙනුවට වතුරේ දිය ක‍රන්නේ monada

    • @agreenagriculture
      @agreenagriculture  2 ปีที่แล้ว

      Crop master කාබනික දියර පොහොර පුලුවන්
      නමුත් අස්වැන්න හෝ අස්වැන්න ලැබෙන කාලව අඩු වෙනව

  • @Songvibez10146
    @Songvibez10146 ปีที่แล้ว

    😍😋

  • @nalaka885
    @nalaka885 2 ปีที่แล้ว +2

    Organic nemei neda

  • @aagv1312
    @aagv1312 2 ปีที่แล้ว +1

    මේ විදියට වවන්න පුලුවන් වෙනත් බෝග මොනවාද

    • @agreenagriculture
      @agreenagriculture  2 ปีที่แล้ว

      සළාද, ගොටුකොළ, බටු, මිරිස් , තක්කාලි ගෝවා වගේ එළවලු

  • @beatriceperera3316
    @beatriceperera3316 10 หลายเดือนก่อน

    ගොවා hi gdropnic
    ක්‍රමයට වගා කරන්න පුලුවන්ද

    • @agreenagriculture
      @agreenagriculture  10 หลายเดือนก่อน

      පුලුවන්, ගොඩක් බෝග මේ hydroponics ක්‍රමයට වගා කරන්න පුලුවන්

  • @pathwaytothenibbana5297
    @pathwaytothenibbana5297 2 ปีที่แล้ว +1

    SLoN බටයේ ලොකු තව් කපා ගත්තේ කෙසේද?

    • @agreenagriculture
      @agreenagriculture  2 ปีที่แล้ว

      Drill එකට සවිකරන උපකරණයක් තිබෙනවා - Drill Circular Saw
      Hardware Shop වලින් මිලදීගත හැක
      උපකරණය ගැන පහත විඩියෝව නරබන්න
      th-cam.com/video/FzemNiF9BH0/w-d-xo.html

  • @lakminiradhika3267
    @lakminiradhika3267 2 ปีที่แล้ว +15

    ඔබගේ ඉදිරිපත් කිරීම අගය කරමි , නමුත් මෙය නිරීක්ෂණය කිරීමේ දී දකින්නට ලැබුණු දුර්වලතාවයන් දෙකක් සඳහන් කරන්න අදහස් කලේ ඉදිරියේදී මෙවැනි දුර්වලතාවයන් මග හැර ගෙන තවත් බොහෝ වටිනා වීඩියෝ ඉදිරිපත් කිරීමේ හැකියාව ඔබට තිබෙන බව වටහා ගත් බැවිනි , පහත දක්වා ඇති කරුණු පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන්න .
    1. ප්ලාස්ටික් කෝප්ප සිදුරු කිරීම සඳහා රත් වූ යකඩ කූර භාවිතා කිරීමෙන් පරිසරයට අහිතකර වායු වර්ග පිට වන අතර එය ඒ අසල සිටින අයට ආශ්වාස වීමෙන් විවිධාකාරයේ ස්වසන රෝග ඇති විය හැක , වීඩියෝ පටය දැක්වෙන ආකාරයට පරිසරයට දුමක් ආකාරයෙන් පිටවන අහිතකර වායු පිටවීම වලක්වා ගැනීම සඳහා රත් නොකරන ලද උල් යකඩ කූරක් භාවිතා කරන්න . ප්ලාස්ටික් කෝප්පය තුනී නිසා එහි සිදුරු ඇති කිරීම සඳහා රත්කළ යකඩ කූරක් වුවමනා නො වේ.
    2. එස්ලෝන් බටයේ අග කෙලවර අර්ධ කවාකාර සිදුරක් වායුගෝලයට විවෘතව තිබෙනු දක්නට ලැබිණි , ඒ තුළින් s-lon බටය තුළට මදුරුවන් යා හැකි අතර දින හතරක සිට දා හතරක කාලය තුළ ඉතා පහසුවෙන් මදුරුවන් ගේ බිත්තර පුපුරා ඔවුන් ගේ ජීවන චක්‍රය සම්පූර්ණ කර පරිසරයට නිදහස් විය හැක , පෝෂණ ද්‍රව්‍ය සහිත ජලීය මාධ්‍යයක් තිබෙන නිසා එස්ලොන් බටය තුළ තිබෙන මාධ්‍ය බිත්තර පුපුරා එයින් එළියට එන කීට අවධියේ වර්ධනය සඳහා වඩාත් උචිත විය හැකි ය, ඒ පිළිබඳව වඩාත් අවධානය යොමු කර අදාළ වායුගෝලයට විවෘතවී තිබෙන ස්ථානය ඉතිරි නොවන සේ එස්ලෝන් බට සකසා ගත යුතුය, එය එසේ නොකළහොත් විවිධ ආකාරයේ සමාජ ආර්ථික සහ සෞඛ්‍යමය ප්‍රශ්න ඇති විය හැක , ඩෙංගි මදුරුවන් බෝ වී ඩෙංගි රෝගය පැතිරී නිවසියන් සහ අසල්වාසීන් බලවත් සෞඛ්‍ය ප්‍රශ්ණයකට මුහුණ දෙන අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන් විසින් ඩෙංගු මදුරු කීටයන් නිරීක්ෂණය කරන විට දී නීත්‍යානුකූලව ද කටයුතු කළ හැක ,
    ඉහත කී කරුණු පිළිබඳ සලකා බලා පාරිසරික සෞඛ්‍ය ආරක්ෂා වන ආකාරයට ජල රෝපණ මාධ්‍යය නිසි ආකාරයට සකසා ගෙන කංකුන් හෝ වෙනත් පලා වර්ගයක් වගා කර ගැනීම සුදුසු වේ , එය ඔබේ ආර්ථිකයට ද පෝෂණයට ද ඉතා ම වැදගත් වේ.
    කෙසේ නමුත් ඔබගේ ඉදිරිපත් කිරීම වෙනුවෙන් ස්තුතිවන්ත වෙමි. එය වඩාත් විද්‍යානුකූල ආකාරයට ඉදිරිපත් කිරීම ඔබගේ ඉදිරි ගමනට වැදගත් වනු ඇත

    • @agreenagriculture
      @agreenagriculture  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි අදහස් දැක්වීමට

    • @nandikakumari5433
      @nandikakumari5433 2 ปีที่แล้ว +6

      Thawa 1waradak atha .. me b ja ropanayedi aswanna hoda namuth API kanne thanikarama wasa vimath 1waradak ... Mulu shakaya purawatama aththe albat sholution kiyana pohora wargayai ...

  • @damindusandaruwan9054
    @damindusandaruwan9054 2 ปีที่แล้ว +1

    ඕකට කොහුබත් නැතුව වෙන මුකුත් නැද්ද

    • @agreenagriculture
      @agreenagriculture  2 ปีที่แล้ว

      පුලුං, ස්පොංජ්, කොට්න් රෙදි කැබලි, පොල් ලෙලි කුඩා කැබලි වගේ දෙවල් භාවිතා කරන්න පුලුවන්

  • @blnimal6243
    @blnimal6243 2 ปีที่แล้ว +1

    Sadda naha harima himin kathawa

  • @priyankaupathissa7527
    @priyankaupathissa7527 2 ปีที่แล้ว +1

    ඕනම එලවලුවක් හදා ගන්න පලුවන්ද

    • @agreenagriculture
      @agreenagriculture  2 ปีที่แล้ว

      බටු මිරිස් තක්කාලි වගේ එළවලු සහ කොළ එළවලු පුලුවන්.ඒඒ බෝග වලට අවශ්‍ය ඉඩ සහිත බදුන් වල පොහොර මිශ්‍රණය ලබා දිය යුතුයි.

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 2 ปีที่แล้ว +2

    අැල්ප්‍රටි.පොහොර.වසවිස.නේද

    • @agreenagriculture
      @agreenagriculture  2 ปีที่แล้ว

      රසායනික පොහොර තමයි නමුත් විශ සහිත බවක් නැ.

    • @kahengamasenavirathna9141
      @kahengamasenavirathna9141 2 ปีที่แล้ว

      @@agreenagricultureවස විස.නැති.වගාවන්.කරන්න.අපි පුරැදු වෙමු.තෙරැවන්.සණනයි

  • @nildinu3185
    @nildinu3185 2 ปีที่แล้ว +1

    Dapa pohora eke Nama mokakda

  • @WAJ15
    @WAJ15 2 ปีที่แล้ว +1

    Kohu bath witharada danne

    • @agreenagriculture
      @agreenagriculture  2 ปีที่แล้ว +1

      ඔව්. නැතිනම් මුල් වලට ආධාරකයක් විය හැති ඕනැම දෙයක් කුඩා පොල් ලෙලි කැබලි , කර දහයියා , ස්පොංජ් , පුලුං, කුඩා ගල් වගේ දෙවල් උනත් පුලුවන්

    • @niroshapriyanganiinduruwag9711
      @niroshapriyanganiinduruwag9711 2 ปีที่แล้ว +1

      පස් පුලුවන් ද ?

    • @agreenagriculture
      @agreenagriculture  2 ปีที่แล้ว +1

      පස් නැතිව වගා කරන ක්‍රමයක් මේක.
      පස් තියනව නම් මේ ක්‍රමය නැතිව කෙලින්ම පස් වල හිටවන්න.

  • @renukaiddagoda6649
    @renukaiddagoda6649 3 ปีที่แล้ว +2

    අතු ඉන්දන්න බැරිද?

    • @agreenagriculture
      @agreenagriculture  3 ปีที่แล้ว +1

      දඩු කැබලි පුලුවන්. අගල් 2 ක් පමණ දිග දඩු කැබලි අරන් අගලක් පමණ කොහුබත් වල යට කරන්න. දඩු කැබලි කපන විට ඉහල කොටසේ අනිවාර්යයෙන් පත්‍රයක් ඉතිරි වන සේ කපා ගත යුතුයි

    • @desmondmatarage3199
      @desmondmatarage3199 3 ปีที่แล้ว +1

      මදුරුවන් බෝ වීමක් සිදු වන්නේ නැද්ද?

    • @agreenagriculture
      @agreenagriculture  3 ปีที่แล้ว

      ඇල්බට් ද්‍රවණයේ ලවණතාව නිසා යම් දුරකට මදුරු කීටවන්ට බෝ වීම අපහසුයි. නමුත් 100% ක් ම මදුරුවන් බෝ නොවන බවට සහතික කරන්න බෑ.
      සැම සති 2කට වරක් ම ද්‍රවණය අලුත් කරනව නම් හොඳයි

  • @heshanidunanya1234
    @heshanidunanya1234 3 หลายเดือนก่อน +1

    Me baldiye damme monwada walida

  • @nalaka.perera
    @nalaka.perera 2 ปีที่แล้ว

    kabanika pohrak nadda

    • @agreenagriculture
      @agreenagriculture  2 ปีที่แล้ว

      Crop Master කාබනික දියර පොහොර

  • @hashika938
    @hashika938 2 ปีที่แล้ว +1

    මදුරුවන් බෝවෙන්නේ නැද්ද බටේ ඇතුලේ

    • @agreenagriculture
      @agreenagriculture  2 ปีที่แล้ว

      නැ. මෙහි පොහොර දිය වී ඇති නිසා මදුරුවන් බෝ වෙන්නේ නැ.

    • @gjmagtjgtpt
      @gjmagtjgtpt 10 หลายเดือนก่อน

      Haraka

  • @lionelsomachandra3852
    @lionelsomachandra3852 2 ปีที่แล้ว +1

    පොහොර eka ganne kohenda

    • @agreenagriculture
      @agreenagriculture  2 ปีที่แล้ว

      පොහොර කඩ වල තියනව

  • @samanthakariyawasam2623
    @samanthakariyawasam2623 2 ปีที่แล้ว +1

    Hari

  • @buddikapushpakumara8721
    @buddikapushpakumara8721 2 ปีที่แล้ว +1

    මදුරුවන් බෝ වන්නේ නැද්ද

    • @agreenagriculture
      @agreenagriculture  2 ปีที่แล้ว

      නැ. පොහොර නිසා මදුරුවන් ඇති වන්නේ නැහැ

  • @vinodhashini2003
    @vinodhashini2003 ปีที่แล้ว

    Mata puluwan kiyanwada arugula kiyenne monawda kiyala

    • @agreenagriculture
      @agreenagriculture  ปีที่แล้ว

      eka pepper taste eka thiyana kuda palayak, salad,pizza topping wage dewal walata use karanawa
      rocket kiyalath kiyanawa

    • @vinodhashini2003
      @vinodhashini2003 ปีที่แล้ว +1

      @@agreenagriculture mustard plant da

    • @agreenagriculture
      @agreenagriculture  ปีที่แล้ว

      @@vinodhashini2003 na Mustard plant nemei. lettuce wage plant karana ekak

  • @kumaraperera1574
    @kumaraperera1574 2 ปีที่แล้ว +1

    පොහොර ගන්න තියෙන්නෙ කොහේද

    • @agreenagriculture
      @agreenagriculture  2 ปีที่แล้ว +1

      පොහොර කඩ වල තියනව. මේ දින වල නම් ගන්න නැති වෙයි
      පොහොර ආනයනය අඩු නිසා

  • @sdcreation7362
    @sdcreation7362 2 ปีที่แล้ว

    පොහොර පැකට් එකේ මිල කීයද

  • @desmondmatarage3199
    @desmondmatarage3199 3 ปีที่แล้ว

    මදුරුවන් බෝ වීමක් සිදු වන්නේ නැද්ද?

    • @vinuhasarangi7596
      @vinuhasarangi7596 2 ปีที่แล้ว +1

      Ne.ඇල්බට් ද්‍රාවණය තුල මදුරුවන් බෝ වෙන්නේ නෑ...

  • @tubemedico855
    @tubemedico855 2 ปีที่แล้ว +1

    බීජ පොහොර ලබාගන්නේ කොහෙන්ද?

    • @agreenagriculture
      @agreenagriculture  2 ปีที่แล้ว +1

      බීජ සහ පොහොර කෘෂිකර්ම අලවිසැල් වල තියනව, Best seeds බීජ 1000 පැකට් එකක් රු.475 ක් වගේ වෙනව.
      බීජ නැතිම නම් දඩු කැබලි උනත් හිටවන්න පුලුවන්

  • @chamarachamara8959
    @chamarachamara8959 2 ปีที่แล้ว

    පොහොර මිශ්‍රණය කියන්නෙ මොනාද පොහොර මිශ්‍ර කරන්නේ

  • @kumarakumara7321
    @kumarakumara7321 2 ปีที่แล้ว +1

    Ale

  • @dpriyapriya6877
    @dpriyapriya6877 2 ปีที่แล้ว +8

    පිරිසිදු වස විස( රසායනික පොහොර )

  • @janithadhanushka2233
    @janithadhanushka2233 2 ปีที่แล้ว

    ඇහෙන්නෙ නෑනේ

  • @46fgbhh
    @46fgbhh 2 ปีที่แล้ว

    ඇල්බට් ද්‍රාවණය ගන්නෙ කොහෙන්ද

    • @agreenagriculture
      @agreenagriculture  2 ปีที่แล้ว

      පොහොර වෙළඳසැල් වලින්

  • @manojmanojanan7583
    @manojmanojanan7583 2 ปีที่แล้ว

    Other plant crow

  • @renukalanka7342
    @renukalanka7342 2 ปีที่แล้ว

    අන්නඑහෙම වැඩක් කරපල්ලා පුතේ

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි තෙරැවන් සරණයි👍👍👍👍👍👍

    • @agreenagriculture
      @agreenagriculture  2 ปีที่แล้ว

      ස්තූතියි.තෙරුවන් සරණයි....