ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මමත් දෙතුන් වතාවක් පැල කරගන්න උත්සහ කරා.නමුත් ඒ හැම සැරයක්ම අසාර්තක වුණා.ඔබතුමාගෙ මෙ වීඩියො එක බලල මං ආයෙ ඉන්දුවා.ඒක සාර්තකව පැල වුණා.ඔබ තුමාට ගොඩක් ස්තූතියි❤
ඉතා පැහැදිලියි. කොත්තමල්ලි හිටවන්න ඕනෙ කියලා හිතාගෙන ඉන්නකොට තමයි මේ වීඩියෝව දැක්කෙ. හරි ප්‍රයෝජනවත්. ඔබට බොහෝම ස්තූතියි. ජයවේවා.
Pp❤P
PppppPP 😮 andarekatha
මමත් ආසයි කොත්තමල්ලි වගාවට.එත් හරි ගියෙ නෑ අද මේ වී ඩී ඕ එකෙන් මම් හදන්න උත්සාහ ගන්නවා මම් නිතරම කොත්තමල්ලි කොළ වෙළද පොළෙන් මිලදී ගන්නෙ.දවසින් දවස ගනන් යනවා මේවා .🙏 ස්‍තුතියි ඔබතුමට තෙරුවන් සරණයි 👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ස්තුතියි ඔබට. මන් කොත්තමල්ලි වගා කරා. දින 40ක් ගිය පැල උඩට එන්න.දැන් දන්නවා හරි විදියට වගා කරන්න.ස්තුතියි ඔබට දැනුවත් කරාට. බුදුසරණයි
පර්යේෂණාත්මකව, විස්තර කිරීම ඉතාම වැදගත්.ගොඩාක්ම ස්තූතියි .
ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක්,ස්තුතියි
👍 හරිම අපුරැයි....නොදැන හිටියෙ හරි විදිහ..ස්තුතියි .🙏
ගොඩක් හොදට කියලා තේරුම් කලා ඇත්තටම ගොඩක් හොද අදහසක් තෙරුවන් සරණයි ❤❤❤👌👌👌
Pps Pps llllllllllllllllllll
8q
Nju
ඣ්ක්ජග්
කොත්තමල්ලි වගාවට අදහස් ගොඩක් ලැබුන ස්තුතියි
බොහොම ආදර්ශමත් ප්‍රායෝගික පැහැදිලි කිරීමක්♥️♥️♥️තෙරුවන් සරණයි !!!
Very nice
හරිම වටින පැහැදිලි කිරීමක් 🙏💎🙏 .ගොඩාක් පින් 🙏 තෙරුවන් සරණයි 🙏💎🙏
ස්තුතියි පැහැදිලියි
මම දැකල තියනව වර්ෂාව නැති කාලෙ වුනත් කොත්තමල්ලි ඇට පැල කරල උඩින් වහනව රෙදි කෑල්ලකින් ඒක උඩින් වතුර දානව දවස් කීපයකින් ඇරල බලද්දි සේරම පැල වෙලා තිබුනා බොහොම ස්තූතියි ඔබට
0
මට ඔනම කරපු විඩියෝවක් . මමත් වරක් උත්සාහ කළා . නමුත් හරි ගියෙ නැහැ. ඔබට බොහාම ස්තුතියි.
llllllll)lllllllllllllll
බොහොම පින් හොඳින් කියා දුන්නා
Ow sattakinma
ගොඩක් ගොඩක් වටිනවා
ගොඩක් හොද පැහැදිලි කිරිමක්
ස්තුතියි .මට පැලකරගන්න බැරුව හිටියෙ .ගොඩාක් උත්සාහ කරලත්. මේ ක්‍රමයත් කරල බලන්නම්
Thanks your video good luck.
හුගාක් හොදින් කියලා දුන්නා බුදුසරණයි
ස්තුතියි ඔබට වැදගත් දෙයක්..
ගොඩක්.වැදගත්.බුදුසරණයි.
ගොඩක් වැදගත් කොත්තමල්ලි පැල කරගන්න හැටි කියා දුන්නට බොහොම ස්තූති
ඌ
ඊ
.
බොහොම ස්තූතියි හරිම වැදගත් වීඩියෝ එකක් වගාවේ අවස්ථා දෙකම පැහැදිලිව පෙන්නුවා ඔබටත් සුබ දවසක් වේවා
දැනුවත් කලාට බොහොම ස්තුති
හරිම පැහැදිලියි.බොහොම පිං🙏
හොද වැඩ සටහනක් ස්තුතියි ඔබ තුමාට
Good.thnks
Good for beginners like me ❤️ thank u so much
සුපිරි ,,, ,,, ස්තුතියි
බොහොම ස්තූතියි දැනුවත් කරාට. කාරණාටික හරි වටිනවා.
Thanks you helped me alot. my plants came very healthy.This was my first time the plants came correctly.
මේ විඩියට මම වැව්වා මේ පාර පැල ආවා ඉස්තුතියි
බොහොම ස්තූතියි
අනේ මට නම් වැදගත් වීඩියෝ එකක් ස්තූති ඔබට.බිරියානි හදන්න මට ඕනම කොළ ජාතියක් අරාබියන් රයිස් හදන්න මට ලoකාවට ආවාම අනිවාර්යයෙන්ම හදාගන්න ඕන.
oya koheda inne
බොහොම 🙏 ස්තුතියි
Explained very clearly. Great👌🏻
Thanks a lot, a very good explanation
ස්තෑතියි ඔබට යහපතක් පමනක්ම වෙිවා
ගොඩක් ෂ්තුතියි දැනුවත් කලාට
බොහොම ස්තුතියි හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් තෙරුවන් සරණයි 🙏
හොද දෙයක් තෙරුවන් සරනයි ...🙏🙏🙏🙏
ගොඩාක් හොද පැහැදිලි කිරිමක්.ගොඩාක් ස්තුතියි .❤❤❤🙏🙏🙏🌹🌹🌹👍👍👍
Mamath aasawen hitiye koththamalli wawaganna godak pin budu saranai
Godak වටිනවා ඔබට තෙරුවන් සරණයි
godak hoda denuwath kirimak.bohomathma sthuthi obata bs
බොහෝම ස්තුතිය 🙏
ගොඩක් ස්තූතියි දැනුවත් කිරීම ගැන මං වගාකලා අසාර්ථක විය රහසවුයෙ ඇට පොඩි කරෙනෑ ජය වේවා 👍👍❤️
Good explanation. Thank you.
ඔච්චර දගලන්න ඕනි නෑ පැළ කරන්න තියෙන බීජ වෙනම ගන්න තියෙනවා මම කටාර් වල ඉද්දි සූදුරු මාදුරු කොත්තමල්ලි අබ කියන එඅර්ග හතරම ලොකුවටම වගාකලා. කොත්තමල්ලි ඇට පියලි 100g පැකට් වෙනම තියෙනව. නැත්නම් අපි කන කොත්තමල්ලි ඇට වතුරට දාල පොගවන්න ඉස්සෙල්ලා ලාවට පොඩි කලා නම් ඒත් හරි . ඔක්තෝම්බර් මාසෙ තමයි ඕව අපි පැල කරන්නෙ. වැස්සක් ලැබෙන්නෙ නොවැම්බර් වල ඒ වෙනකොට පැළ වෙන්නත් පටන් අරන්
බොහොම ස්තුතියි ඔබට මට ගොඩක් ප්‍රයොජනවත් ඒක.
Thanks putha...
ඉස්තුති ඔබට
Danuwath kalata thuti
බුදු සරනයි දෙවි පිහිටයි
Very good!.පැහැදලි කරිමක් . thank you so much.
අසමෝදගම් ඇට වගා කරන හැටි වීඩියෝ එකක් දාන්න පුලුවන් ද?
කැමති කැමතියි අනේ එකනේ මේ හැමදාම එන්නේ 😃
Thank you so muchVery much worth
නියමයි.. .. මමත්. හිටෙවිවා.. .. . . නමුත් ඒතරමි. සාර්ථක. උනේ. නෑ. මම. ඔබගේ. ක්‍රමයට. නැවත. හිටවනවා
Adama. Koththamalli. Pala. Karanna. Try. Karannawa
Thank U so much for ur great video 💯👌👍🤩🤗
First time I'm seeing your videos Good job thank you
Palawela kola eddi kunuwela yanawa mula hariyen . Visadumak denna
ස්තුතී
Bohoma ස්තුති
තැන්ක්ස්. බොහොම. වැදගත්
thank you helped me alot
Bohoma stuthiy putha.👍🏼🙏🙏
Koththamalli kola mallunm kanawada. Sambola hadanawada
Great .l can do as you explained.😊
Mn koththamalli eta walin pela gdk labagaththa namuth e pela usa yanne nethuwa okkoma melawila meruna
එනසාල් වගා කරන්න කියල දෙන්න.කිහිප වතාවක්ම තවාන් කලත් හරිගියෙ න
ගොඩාක් isthutthi
දැනුවත් කිරීමට thanks... හරිම rasai.. වියන්ජන වලට දාලා...
A good programme
Rosa athu palakara ganna pahasu krmayak Kiya denna godakwelawata atu kapala wature dala tiyala palakarata ewa maranawa Anika chuti satthu Kola Mal kanawa pottu ena ewa kanawa mewata pratikarayak Kiya denna godak sthuti
Ane mamanam wathure pogawauwe na.hodata thalala palawenna damma.harima lassanata palauna.dinapathama kanna gannawa.
Thanks dear Very good 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
Suduru palakaraganne kohomada
ස්තූතියි
Kiyaladunnata godak isthuthiyi budu saranai
රත් කරපු වතුර නිවුනට පස්සෙ දාන්න. කලෝරීන් මිශ්‍ර වතුර කොයි පැලය වුනත් විෂයකි. ක්ලෝරීන් වාෂ්ප කරල වක්කරන්න
ස්තුතියි
Thank.you very mach
නියමයි 👍👍👍👍👍👍👍
Kompost nathuwa Kohu bath dala iita udin koththamalli ata dala pal karoth hodayda?
godak watenawa estutie
Thank you. Meyata bandun mixture eka use karanna puluwanda
Harima amarui wawaganna. Pale hariyata wawenne na.kanda noolak wage heeniy.
Kul wathura demmoth pela weida
Mul kadannetuva kola vitarak nitarama Karaganda puluvanda
Hodata thatuma oyata budu sarany
Thanks oyata
Explained very clearly.
ඩුබායි වගේ රටක කොහොමද ගෙදර කොත්තමල්ලි ටිකක් වගා කරන්නේ ?
hoya hoya hiteye thanks...
Tks
thank you anasahal wawaganna kohomada
Thank you so much
Parcely beeja pelakargsnna video wak ethnam danna puluwand
නියමයි චමින්ද ...
Niyamay
good malli , oyawage peryesanathmaka widiyata anekuth kulubadu wawana vedios karanna
Please can you show how to grow uluhaal seeds?
Golubella kala yanewa.ekete monewadhe karenne?
මමත් දෙතුන් වතාවක් පැල කරගන්න උත්සහ කරා.නමුත් ඒ හැම සැරයක්ම අසාර්තක වුණා.ඔබතුමාගෙ මෙ වීඩියො එක බලල මං ආයෙ ඉන්දුවා.ඒක සාර්තකව පැල වුණා.ඔබ තුමාට ගොඩක් ස්තූතියි❤
ඉතා පැහැදිලියි. කොත්තමල්ලි හිටවන්න ඕනෙ කියලා හිතාගෙන ඉන්නකොට තමයි මේ වීඩියෝව දැක්කෙ. හරි ප්‍රයෝජනවත්. ඔබට බොහෝම ස්තූතියි. ජයවේවා.
Pp❤
P
Ppppp
P
P
😮 andarekatha
මමත් ආසයි කොත්තමල්ලි වගාවට.එත් හරි ගියෙ නෑ අද මේ වී ඩී ඕ එකෙන් මම් හදන්න උත්සාහ ගන්නවා මම් නිතරම කොත්තමල්ලි කොළ වෙළද පොළෙන් මිලදී ගන්නෙ.දවසින් දවස ගනන් යනවා මේවා .🙏 ස්‍තුතියි ඔබතුමට තෙරුවන් සරණයි 👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ස්තුතියි ඔබට. මන් කොත්තමල්ලි වගා කරා. දින 40ක් ගිය පැල උඩට එන්න.දැන් දන්නවා හරි විදියට වගා කරන්න.ස්තුතියි ඔබට දැනුවත් කරාට. බුදුසරණයි
පර්යේෂණාත්මකව, විස්තර කිරීම ඉතාම වැදගත්.ගොඩාක්ම ස්තූතියි .
ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක්,ස්තුතියි
👍 හරිම අපුරැයි....නොදැන හිටියෙ හරි විදිහ..ස්තුතියි .🙏
ගොඩක් හොදට කියලා තේරුම් කලා ඇත්තටම ගොඩක් හොද අදහසක් තෙරුවන් සරණයි ❤❤❤👌👌👌
Pps Pps llllllllllllllllllll
8q
Nju
ඣ්ක්ජග්
කොත්තමල්ලි වගාවට අදහස් ගොඩක් ලැබුන ස්තුතියි
බොහොම ආදර්ශමත් ප්‍රායෝගික පැහැදිලි කිරීමක්♥️♥️♥️
තෙරුවන් සරණයි !!!
Very nice
හරිම වටින පැහැදිලි කිරීමක් 🙏💎🙏 .ගොඩාක් පින් 🙏 තෙරුවන් සරණයි 🙏💎🙏
ස්තුතියි පැහැදිලියි
මම දැකල තියනව වර්ෂාව නැති කාලෙ වුනත් කොත්තමල්ලි ඇට පැල කරල උඩින් වහනව රෙදි කෑල්ලකින් ඒක උඩින් වතුර දානව දවස් කීපයකින් ඇරල බලද්දි සේරම පැල වෙලා තිබුනා බොහොම ස්තූතියි ඔබට
0
මට ඔනම කරපු විඩියෝවක් . මමත් වරක් උත්සාහ කළා . නමුත් හරි ගියෙ නැහැ. ඔබට බොහාම ස්තුතියි.
llllllll)lllllllllllllll
බොහොම පින් හොඳින් කියා දුන්නා
Ow sattakinma
ගොඩක් ගොඩක් වටිනවා
ගොඩක් හොද පැහැදිලි කිරිමක්
ස්තුතියි .මට පැලකරගන්න බැරුව හිටියෙ .ගොඩාක් උත්සාහ කරලත්. මේ ක්‍රමයත් කරල බලන්නම්
Thanks your video good luck.
හුගාක් හොදින් කියලා දුන්නා බුදුසරණයි
ස්තුතියි ඔබට වැදගත් දෙයක්..
ගොඩක්.වැදගත්.
බුදුසරණයි.
ගොඩක් වැදගත් කොත්තමල්ලි පැල කරගන්න හැටි කියා දුන්නට බොහොම ස්තූති
ඌ
ඊ
.
බොහොම ස්තූතියි හරිම වැදගත් වීඩියෝ එකක් වගාවේ අවස්ථා දෙකම පැහැදිලිව පෙන්නුවා ඔබටත් සුබ දවසක් වේවා
දැනුවත් කලාට බොහොම ස්තුති
හරිම පැහැදිලියි.බොහොම පිං🙏
හොද වැඩ සටහනක් ස්තුතියි ඔබ තුමාට
Good.thnks
Good for beginners like me ❤️ thank u so much
සුපිරි ,,, ,,, ස්තුතියි
බොහොම ස්තූතියි දැනුවත් කරාට. කාරණාටික හරි වටිනවා.
Thanks you helped me alot. my plants came very healthy.This was my first time the plants came correctly.
මේ විඩියට මම වැව්වා මේ පාර පැල ආවා ඉස්තුතියි
බොහොම ස්තූතියි
අනේ මට නම් වැදගත් වීඩියෝ එකක් ස්තූති ඔබට.බිරියානි හදන්න මට ඕනම කොළ ජාතියක් අරාබියන් රයිස් හදන්න මට ලoකාවට ආවාම අනිවාර්යයෙන්ම හදාගන්න ඕන.
oya koheda inne
බොහොම 🙏 ස්තුතියි
Explained very clearly. Great👌🏻
Thanks a lot, a very good explanation
ස්තෑතියි ඔබට යහපතක් පමනක්ම වෙිවා
ගොඩක් ෂ්තුතියි දැනුවත් කලාට
බොහොම ස්තුතියි හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් තෙරුවන් සරණයි 🙏
හොද දෙයක් තෙරුවන් සරනයි ...🙏🙏🙏🙏
ගොඩාක් හොද පැහැදිලි කිරිමක්.ගොඩාක් ස්තුතියි .❤❤❤🙏🙏🙏🌹🌹🌹👍👍👍
Mamath aasawen hitiye koththamalli wawaganna godak pin budu saranai
Godak වටිනවා ඔබට තෙරුවන් සරණයි
godak hoda denuwath kirimak.bohomathma sthuthi obata bs
බොහෝම ස්තුතිය 🙏
ගොඩක් ස්තූතියි දැනුවත් කිරීම ගැන මං වගාකලා අසාර්ථක විය රහසවුයෙ ඇට පොඩි කරෙනෑ ජය වේවා 👍👍❤️
Good explanation. Thank you.
ඔච්චර දගලන්න ඕනි නෑ පැළ කරන්න තියෙන බීජ වෙනම ගන්න තියෙනවා මම කටාර් වල ඉද්දි සූදුරු මාදුරු කොත්තමල්ලි අබ කියන එඅර්ග හතරම ලොකුවටම වගාකලා. කොත්තමල්ලි ඇට පියලි 100g පැකට් වෙනම තියෙනව. නැත්නම් අපි කන කොත්තමල්ලි ඇට වතුරට දාල පොගවන්න ඉස්සෙල්ලා ලාවට පොඩි කලා නම් ඒත් හරි . ඔක්තෝම්බර් මාසෙ තමයි ඕව අපි පැල කරන්නෙ. වැස්සක් ලැබෙන්නෙ නොවැම්බර් වල ඒ වෙනකොට පැළ වෙන්නත් පටන් අරන්
බොහොම ස්තුතියි ඔබට මට ගොඩක් ප්‍රයොජනවත් ඒක.
Thanks putha...
ඉස්තුති ඔබට
Danuwath kalata thuti
බුදු සරනයි දෙවි පිහිටයි
Very good!.පැහැදලි කරිමක් . thank you so much.
අසමෝදගම් ඇට වගා කරන හැටි වීඩියෝ එකක් දාන්න පුලුවන් ද?
කැමති කැමතියි අනේ එකනේ මේ හැමදාම එන්නේ 😃
Thank you so much
Very much worth
නියමයි.. .. මමත්. හිටෙවිවා.. .. . . නමුත් ඒතරමි. සාර්ථක. උනේ. නෑ. මම. ඔබගේ. ක්‍රමයට. නැවත. හිටවනවා
Adama. Koththamalli. Pala. Karanna. Try. Karannawa
Thank U so much for ur great video 💯👌👍🤩🤗
First time I'm seeing your videos
Good job thank you
Palawela kola eddi kunuwela yanawa mula hariyen . Visadumak denna
ස්තුතී
Bohoma ස්තුති
තැන්ක්ස්. බොහොම. වැදගත්
thank you helped me alot
Bohoma stuthiy putha.👍🏼🙏🙏
Koththamalli kola mallunm kanawada. Sambola hadanawada
Great .l can do as you explained.😊
Mn koththamalli eta walin pela gdk labagaththa namuth e pela usa yanne nethuwa okkoma melawila meruna
එනසාල් වගා කරන්න කියල දෙන්න.කිහිප වතාවක්ම තවාන් කලත් හරිගියෙ න
ගොඩාක් isthutthi
දැනුවත් කිරීමට thanks... හරිම rasai.. වියන්ජන වලට දාලා...
A good programme
Rosa athu palakara ganna pahasu krmayak Kiya denna godakwelawata atu kapala wature dala tiyala palakarata ewa maranawa Anika chuti satthu Kola Mal kanawa pottu ena ewa kanawa mewata pratikarayak Kiya denna godak sthuti
Ane mamanam wathure pogawauwe na.hodata thalala palawenna damma.harima lassanata palauna.dinapathama kanna gannawa.
Thanks dear
Very good
🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗