I think cocopeat is much better than soil in the hydroponic or semi-hydroponic system. In the drawback side, there is some kind of lesser tasty in these systems. Also, these fertilizers could affect health.
Dear Sir, Soak garlic or Onion peel in hot water overnight then strain and dilute in clean water 1:10 in a spray bottle. Use it every second day for a week this will keep all the leaf munchers away. Happy gardening!
Hello Ruchira sir. I'm 20. I've been watching your videos from the beginning. I like doing this type of practical experiments that you teach us that can be easily done at home. I really admire your effort. Can you please bring us a video about easy ways of growing mushrooms at home. I like to try it at home. Please do a video about that next time. Thank you.
An amazing individual... Who touches many people's life's, to enlighten their scope of understanding... In day to day work around the house and garden... With a scientific approach. & A beautiful, loving daughter too, who sets an example to others her age to be an asset to parents. Stay blessed always 🙏❤️
මේ ක්‍රමයට මමත් කංකුං හැදුවා. සාර්තකයි...රසවත් වගේම නැවුම්.
තමන්ගේ දැනුම නිර්ලෝභීව අනුන්ගේ සහ රටේ ලෝකයේ මිනිසුන්ට බෙදන රුචිර මහතාට පිං!🙏🏽
සර්ගෙ දුවටත් තියෙන්නෙ සර්ගෙ හිනාවමයි.. හැමදාම comment කරේ නැතත් කිසිම කම්මැලකමක් නැතුව මුලු video එකම හැමදාම බලනවා. ඇත්තටම සර් අපේ රටට සම්පතක්.💗
Pppp
Thank you sir 👍👍
Thank you sir
Sir, You are sharing your valuable knowledge with the people.
We gratitude to your ever for helping us.
Qw 26:50 26:52
Sir අපේ රටට සම්පතක්. දැහැමි බබාත් අනාගතේ ලෝකයේ දක්ෂතම විද්‍යාඥ වරියක් වේවා. අපේ රටේ නාමය ලෝකය බබලවන්නට ලැබේවා. බුදු සරණයි!
❤❤❤❤❤lllllll
ස්තුතියි ඔබතුමාට . අඩු ඉඩප්‍රමාණයක් ඇති අයට මෙම ක්‍රමය සුවිශේෂයි.
දරා දැනෙන duka pala hadanna දරා දරා ගන්න දැනෙන duka gena katha kalama minissu
දියයුතු දේ නිවැරදිව දෙන ඔබතුමා වැනි විද්වතුන් රටට සම්පතක්.. තෙරුවන් සරණයි ...❤️
qqqqq
❤
❤❤❤❤❤❤😢Is 😅😊
😊😊😊😊@@Sarath0623
මේ සර් මට නම් ජාතික වීරයෙක් ... මෙන්න වැඩ්ඩෝ...මෙන්න දක්ෂයෝ..ආදරෙයි සර් ඔයාට 😘😘😘
දැහැමි බබාගේ හිනාව වීඩියෝ එක ඉවර වෙනකම් ම බලාගෙන හිටියේ ...😊💗🥺🌼
Wadàĝth padamak loɓa nathiwa kiya dannata sarta pin theruwan saranai
ඔබතුමාට පුලුවන් නම් තවත් මේ වගේ ශාක පිළිබඳ දෑ කියලා දීමට ගොඩක් වටිනවා සර්. ඇත්තටම ඒ ගැන හොයලා බලන්න උනන්දුවක් ඇති උනා. සර්ට ගොඩක් ස්තුති…❤️
❤
ශාක පත්ර පුළුස්සා අළු එකතු කළ පස් යොදා පැළ සිටවීම සුදුසුද?
ඔබතුමාගේ සැම විඩියෝවක්ම හරිම අර්ථවත්. අප ඡිවත්වන කාලය පුරාවටම යමිකිසි දෙයක් ඉගෙන ගන්න අත්හදාබලන්න තරැණ පරපුර මෙන්ම වැඩිහිටියන්නුත් කැමතියි. ස්තුතියි 😇
ඔබ තුමා රටට ලොකු සම්පතක්..නවින තාක්ෂණය ත් භාවිතා කර වගාවන් කරන විදිය සරලව සමාජගත කිරීම සම්බන්ධව ඔබතුමාට ස්තුතිවන්ත වෙන්න
good job budu saranai obathumata
අගෙයි ඇදුරු තුමණි. මේ වීඩියෝව නිසා මා හට අලුත් ජවයක් ආවා කොහොම හරි ඔබතුමා පෙන්වා දුන් නිර්මාණය කරලා ජීවිතය ට අලුත් අද්දැකීමක් ලබාගන්නට,
ඔබතුමා ට ගොඩාක් ස්තූතියි
සංතෝසයි ,ඔබ තුමාට ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පදවිය ලැබීම,,,
අනේ දෝණි හරිම හුරතල් .හරිම සිරියාවන්තයි.❤ඔබතුමාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි .🙏
😂Doni duwata gedara siyalumadenata budusaranai
වගාව සම්බන්ධව ඔබතුමාගෙන් ලැබුනු උපදෙස් ඉතාම වැදගත්.
Excellent 😊😊
දැහැමි බබාටත්, ඔබතුමාටත් ශක්තියක් වන බිරිඳටත් සැමටත් යහපතක්ම වේවා...
සුඛී දීඝායු ....
දැහැමි බබාත් හරි සතුටින් ...ඔබතුමා ට තෙරුවන් සරණයි
ෙ
@@sooriar6256
N
P
@@sooriar62560
@
@@sooriar6256of ws
මට වැඩියෙන්ම අාදරය හිතුනේ දැහැමි බබාටයි.හරිම සිරියාවන්තයි.අැස්වහක්ක් කටවහක් නොවදීවා.බුදුසරණයි.දෙවිපිහිටයි.සියපව්ලටම.
බොහොම පින්
ඔබතුමා ගේ ටය්ටෑන් වීඩියෝ ව බොහොම අගෙයි
ඒකේ අන්තිම කොටස බොහොම වැදගත්
මිනිස් හිත
බුදු රජාණන් වහන්සේ ගේ විදියට මේවා අනාර්‍ය පර්‍යේෂණ
තෙරුවන් සරණයි
කොයිතරම් උගත් බුද්ධිමත් වුණත් ආර්‍ය පර්‍යේශණ නම් කරන්න සිත් පහළ වෙන්නෙ ඉතාම අල්ප දෙනාටයි
පොඩි අයටත් ලොකු අයටත් එකසේ ප්‍රයෝජනවත් වෙන ඩෙයක්. ස්තුතියි සර්.
අද සර්ගේ හිනාවෙන්ම උදේ සතුටින් වැඩ පටන් ගත්තා වීඩියෝ එක බලලා
❤ ❤ ❤
මේ වගේ තාත්තලා බෝවේවා!
මේක නම් ගොඩක් වැදගත් ,ස්තූතියි සර්.....😍💪කන්කුන් කියන්නෙ ලේ වඩන ආහරයක්ලු....ලෙඩ්ඩුන්ටත් හොදයි...කඩේ කන්කුන් කොහෙ වවන එව්වද අපි දන්නෙත් නෑනේ.....මේක හොදම වැඩක්....දැහැමිටත් ස්තූතියි....💙💙💚
ඔබ තුමාට බොහෝම ස්තුතියි මේ වගා ක්‍රමය කියාදී හදුන්වා දුන්නාට
විද්‍යාව ප්‍රායෝගිකව භාවිතා කරන්න කියලා දෙන ඔබ තුමාට පිං.
මේ ලබාදෙන දැනුම නම් වචනෙන් කියල නිම කරන්න බෑ. ස්තුතියි ඔබතුමාට. උගතුන් බෝහො පිරිසක් මිනිසුන් දැනුමෙන් හා බුද්ධියෙන් නොමඟ යවන යුගයක ඔබතුමා අපේ රටේ මිනිස්සු සරළව හා හරිම විදිහට දැනුමෙන් සන්නද්ධ කරනවා.
ඔබතුමා අපේ රටට ඉතා වටිනා අයෙක්.මෙි රට දියුණු වෙන්නනං ඔබ තුමා වැනි අයගෙ උපදෙස් ඉතා අවශ්‍යයි .
ඔබ හරිම ලස්සන තාත්තා කෙනෙක් .දැහැමි හිනාවෙනකොට ඔයා වගේමයි .......❤❤❤❤
දැක්කත් හිත පිරෙනවා ඔබතුමාව...❤
හරි සරලව කමිමැලි නොහිතෙන්න දැනුම දෙන ඔබ තුමා අපිට සම්පතක්. බුදු සරණයි හැමෝටම.
හැමදේටම වඩා දෝණිගේ හිනාව කෝටියක් වටිනවා වගේ දැනෙනවා තෙරුවන් සරණයි දුවටත් ඔබටත්
ඔබගේ සෑම ඉදිරිපත් කිරීමක්ම පැහැදිළියි.ප්‍රිය ජනකයි.නොතේරෙන විෂයක් පිළිබද කතාවක් වන්නේනම් එයද වුවද අහගෙන ඉන්න ආසාවක් ඇතිවෙනවා.ඒ කියන්නේ දේශනය සාර්ථක බවයි.ස්තුතියි.
ඇත්තටම ගොඩක් වටිනවා .ඉක්මනින්ම මමත් ඔබතුමා කියලා දිිපු විදියටම වගාකරනවා. ඔබට ස්තූතියි .
ඔබට බොහොම ස්තුතියි මහත්මයා.අලුත් දෙයක් දැනගත්තා... දැහැමි දුවටත් ඔබටත් තෙරුවන් සරණයි.
වගාකරන්න අවශ්‍ය පහසු ක්‍රම තව වීඩියෝ කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.. ගොඩක් හොදට පැහැදිලි කලා.බොහොම ස්තූතියි ඔබතුමාට...
ඔබතුමාගෙ විද්‍යාත්මක තේරුම්කිරීම ඉතාම ඉහලයි.තෙරුවන් සරණයි ඔබටත් චුටිදුවටත්.
වෙන් කරන කාලයට උපරිම සාධාරණයක් කරන නාලිකාවක් ..❤️ thank you so much.
ඉඩ කඩ අඩූ තැන්වල ජිවත්වන අයට ඉ ඉතා වෑදගත් වන්න ඔබ වෙනි උගත් කෙනොක් මෙවැනී දෙයක් කිරිම ඉතා වැදගත් ස්තුති ඔබට සහ දියනියට
උදේ phone එක on කළ ගමන් දැක්කෙ චූටි පැටික්කියෙකුගෙ සිරියාවන්ත හිනාව 😊 ❤ තෙරුවන් සරණයි ඔයාලට
ජාතියක් දැනුවත් කරන ඔබ තුමාට ,තෙරුවන් සරණයි 🙏❤️❤️
රටට බරක් නැති රත්තරන් මිනිසෙක් ඔබ!
බොහොම හරවත් වැදගත් දේශනයක් දුන්නා ට ඔබට බොහොම ස්තුතියි
මෙක උතුම් සේවාවක්...වචනවලින් කිව නිහැකි තරම් වටින වැඩක්..ගුරුවරයෙකු විදියට මාත් මගේ දරුවන්ට මේ දෙවල් පුලුවන් විදියට කියල දෙන්න උන්සාහ ගන්නව..❤
ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරණයි සියලු යහපත් ප්‍රාර්ථනා ඉටුවන සුභම සුභ කාලයක් ඔබතමාටත් දැහැමි බබාටත් පවුලේ සියලු දෙනාටත් උදාවේවා.
රටට අවශ්‍ය ඔබවැනි පුතුන් සිරිලක තව තවත් පහලවේවා
මට ඕනම වෙලා තිබ්බ වීඩියෝ එකක්. ගොඩක් ස්තුති සර් මේ කරන කර්තව්‍යට 🙏❤
ඔබතුමා කියන කතාව හරි. අඟුරු ස්වාභාවික දිලීර නාශකයක්. ඒ නිසා මූල පද්ධතියේ දීර්ඝකාලීන ප්‍රශස්ත වර්ධනයට ඒකේ ලොකු බලපෑමක් තියෙනවා. ස්තූතියි! ජය වේවා! ඔබේ වෑයම සාර්ථක වේවා!
හැමදාම වගෙ අද විඩියෝ එකත් දැනුම පිරුනු එකක් . දැහැමි බබා හරිම ලස්සනය් 🥰 ලස්සන අවංක හිනාවක්. බුදුසරනය් ❤
මං හිතුවා කංකුං pots වගාවක් කරන්න බීජ පැකට් එකක් ගෙනාවා.ඔබතුමා මගෙ හිත දැනගෙන වගේ vidio එක දැම්මා සතුටුයි වගේම thanks.දැහැමි බබා හරිම sweet.
මේ උපදෙස් ටිකත් මාර වටිනවා . ඔබතුමාට බෙහෙවින් ස්තුතියි
දැහැමි බබා පින්කාරයි
ඔය වගෙ නිහතමානී පියතුමෙක් ලැබෙන්න දෙන්නාටම තෙරුවන් සරනයි
ඊශ්‍රායලයේ සත්ව මාන්ශ කෘතීමව ක්ලෝනීයව නිශ්පාදනය කරන තාක්ශණය ගැනත් වීඩියෝ එකක් කරන්න. බුදු සරණයි ඔබතුමාට..
ඔබතුමාට හා දැහැමි දුවට නිරෝගී සුව පතමි බොහොම අව්‍යාජව සියල්ල පැහැදිලි කරදීම ගැන.
ඉතාම වැදගත් විශේෂ යෙන් ගෙදරකට අවශ්‍ය තාවය සපුරා ගන්න මම දැනටමත් මෙ ආකාරයෙන් කන්කුන් වගා කරනවා ඉවත දමන මෙගා බොතල් දෙකට කපලා
අරගෙන.
ගොඩක් ස්තුතියි මම ලංකාවෙන් පිට ජීවත් වෙන්නේ. කංකුන්
පැළ කීපයක් පැල කරන් තියෙනවා. ලොකු ඉඩක් නැති නිසා අස්වැන්න වැඩිකරගන්න ක්‍රමයක් හිතද්දී මේ වීඩියෝ එක දැක්කෙ. මට හරිම ප්‍රයෝජනවත් ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි
ස්තූතියි සර්. හැමදාම අලුත්, වටින දෙයක් අපිට ගේන ඔබට පිං.❤❤❤❤❤❤❤
ඔබතුමාට ගොඩක් ස්තුතියි ගෙදරටවෙලා විශාුමිකව ඉන්නඅපිට වගාකරන්න උත්තේජකයක් වුනාට
අද නම් ගොඩක් හොඳයි බබා ගේ ලස්සන හිනාවත් එක්ක.
දැහැමි දියණියටත් තාත්තාටත් තෙරුවන් සරණයි..වැදගත් දෙයක් කියාදුන්නාට ස්තුතියි .
ඔබතුමාගේ වැඩසටහන් ඔක්කොම නියමයි.ජයවේවා.... !
මේ ජීවිතේ පුරාවට අපි ඉගෙන ගන්නවානෙ....එතකොට ජීවිතේට ගැඹුරක් එකතුවෙනවා....❤❤ රුචිර සර්...දැහැමි චූටිදූ .....thank you...🌹🌹
හරිම ලස්සන වැඩක්. දුවටත් ඔබතුමාටත් බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි!
මම හරිම ආසකරන උගත් නිහතමානී සර් කෙනෙක්.හරිම ආදරෙයි .බුදු සරනයි
ඔබතුමා සොදුරු විද්වතෙක්.
සර් ඔබ මේ රටට සම්පතක් අනිත් යූ ටියුබ් කාරයො වගේ ඕපදූප කතා නැතිව රටට වැඩදායී දෙයක් කියා දුන්නාට ස්තුතියි.
ඔබ වැනි ගුරුවයෙක් ගෙන් ඉගෙන ගන්නාදරුවන් පුදුම වාසනාවන්ත අයයි. 👍👍👍
ස්තුතියි.ඔබට.ආදර්ශමත්.පියතුමෙක්.සමාජයට.වටිනා.දායාදයක්.ජයවේවාඔබට.
දැහැමි පැටියො 💓💓💓💓💓ගොඩක් ස්තුතියි සර්
මම කලින් පස් මාධ්‍ය භාවිතා කර බීජ සිටෙව්වා.නමුත් මේ වගේ සාර්ථක වුනේ නැහැ ඔබ තුමාගේ වීඩියෝ එක අද බැලුවා. ඔබ තුමාට බොහෝම ස්තුතියි වටිනා ඉදිරිපත් කිරීමක් හැමදාම ඔබ තුමා කරන්නෙ ඔබ තුමා අපට වටිනා සම්පතක් පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි
I think cocopeat is much better than soil in the hydroponic or semi-hydroponic system. In the drawback side, there is some kind of lesser tasty in these systems. Also, these fertilizers could affect health.
ඔබ සැමටම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි...දැහැමි දියණියට සුභම සුභ අනාගතයකට සුභාශිංසන පිරිනමමි.
Dear Sir,
Soak garlic or Onion peel in hot water overnight then strain and dilute in clean water 1:10 in a spray bottle. Use it every second day for a week this will keep all the leaf munchers away. Happy gardening!
ඔබගේ පැහැදිලිකිරීම ඉතාෂයෝග්යයි.දුවත් ලගන්නාසුලුයි.ඇයත් මතක් කරනවා.
Hello Ruchira sir. I'm 20. I've been watching your videos from the beginning. I like doing this type of practical experiments that you teach us that can be easily done at home. I really admire your effort. Can you please bring us a video about easy ways of growing mushrooms at home. I like to try it at home. Please do a video about that next time. Thank you.
Yes, that will be very useful for us. Growing mashroom.
බොහෝ ම ස්තූතියි සර්
තෙරුවන් සරණයි ඔබටත් ඔබතුමාගෙ පවුලේ සැමට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා....
Very interesting and important video Sr. thanks for sharing thanks to little Dhoni Dahami lots of love and blessings to you sweetie so proud of you 🌷
Thank you මොළකාරයෙක් රටට වටිනා සම්පතක් god bless 🙏
චූටි බබා හරි පින් පාටයි❤️
ඇය ගොඩක් දුර යයි දවසක 🙏
ජයම වේවා❤
හොද වගාවක් ගැන පැහැලි කරදීම ගැන ඔබතුමාට ස්තුතියි මමත් වගාකර බලන්නමි.
An amazing individual... Who touches many people's life's, to enlighten their scope of understanding... In day to day work around the house and garden... With a scientific approach.
& A beautiful, loving daughter too, who sets an example to others her age to be an asset to parents.
Stay blessed always 🙏❤️
බොහොම වටිනව. සමත් ගෙදර පාවිචියට බෝග හදා ගන්නව. හෙටම වැඩේ කරනව. සිතුතියි
Both Father and Daughter are always happy. The knowledge shared is very useful, and anyone can understand easily.
මමත් හදල බලනවා. පැහැදිලි කිරීම ඉතා හොඳයි. ඔබතුමාට ස්තූතායි.
තව මෙ වගේ ටිකක් දාන්න.
ඉඩ නැති අයට වටිනවා😗🔥
ඔබතුමා ට ගොඩාක් පින්.නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරනයි 🎉
සුබ දවසක් සර් ට ත් දෝනිටත්🙏 බුදුසරණයි
චූටි දුවත් සමඟ කළ videoa හරිම ලස්සනයි. රසායනික පොහොර advertisment එකක් කියලා තමයි මට හිතෙන්නේ. මේ දේ කරගන්න පුලුවන් නම්. කාබනික පොහොර පොළවට වැටුනත් කිසිම හානියක් නොවන නිසා. අපිට රසායනික පෝර ආනයනයට මුදල් වැය වන නිසාත් හේතුව නම් ස්වභාධර්මයට විරුද්ධ දෙයක්. ශරීරයට අහිතකර පරිසරයට අහිතකර රසායනික පොහොරවලින් තොර
Very valuable content. Clear explanation ❤
ඔබතුමාට ස්තුතියි හොද වැඩක්
ඉතාමත් වටිනවා👌👌👌
ඔබ තුමාගේ video සෑම එකක්ම විශිෂ්ටයි...
බොහොම ස්තූතියි...
I did this using water. Later, I used to have a similar apparatus with earthworms and a small compost machine in the lower basket.
What you mean by compost machine?
I used to add earthworms composing water to the bin.
ඒක පට්ට.🎉🎉අපරාදෙ මන් කංකුං බීජ ඊයෙ බිම හැදුව.තව ටිකක් ගෙනල්ල මෙහෙම හදන්න ඕන.thank you❤❤
ඇත්තටම ගොඩක් වැදගත් වැඩ සටහනක්. අපිට මේ විඳිය ට කර ගන්න පුළුවන් kankun ඇරෙන්න වෙන වර්ග මොන වගේ ඒවා ද කියලා කියන්න පුලුවන්ද ❤❤
ලුණුවිල ,මුගුණුවැන්න
දැහැමි දුවටත් ඔබ තුමාට ත් සුබ දවසක් වේවා.හරිම වටිනා වීඩියෝ එකක් තෙරුවන් සරණයි.
තෙරුවන් සරනයි මහත්මයා
ගොඩක් ස්තුතියි ඔබ තුමාට දැහැමි දුවට තෙරුවන් සරණයි
Very Nice.. Any organic supplement instead of this fertilizer?
වීඩියෝව බලල ඉවර වුනේ දැනුයි. හරිම ප්‍රයෝජනවත්. හරිම වටින වීඩියෝවක්. ඔබ තුමාට බොහොම ස්තුතියි.
practical and worthful
හොය හොයා හිටපු වීඩියෝ එකක්.ස්තූතියි ! ඔබතුමාටත් පුංචි දෝණිටත්.❤
ඔය ක්‍රමෙට කන්සා වගා කරන්ඩත් පුලුවන් නෙද ❤❤❤😇😇😇 , thank you professor ❤
එළ 😅
කරලා බලන්න කෝ
වැඩ සටහන තවත් ලස්සනයි දරු පැටියගෙ සිනහවෙන් බුදු සරණයි