☘️තේ වගාවේ දෙවන හරස් කැපුම☘️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 24

  • @LalKingsly-cl4fo
    @LalKingsly-cl4fo หลายเดือนก่อน +1

    ඉතාම වැදගත් උපදෙස් ටිකක් බොහොම ස්තුතියි ඔබ තුමාට.

  • @kasuntharaka9542
    @kasuntharaka9542 5 หลายเดือนก่อน +1

    Good

  • @nelumjayasinghe7537
    @nelumjayasinghe7537 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි...දැනුවත් කිරිම වෙනුවෙන්

  • @island48
    @island48 4 หลายเดือนก่อน +1

    කන්ද උඩ තියන ඉඩමක් නිවැරදි ව බිම් සකස් කරන්න ආකාරය පිළිබඳව දැනුම ලබාදීම කරනවා නම් හොඳයි.

    • @asokahewawasam145
      @asokahewawasam145  หลายเดือนก่อน

      @@island48 ඒ පිළිබඳව පුංචි වීඩියෝ ඉදිරිපත් කරලා ඇති බලන්නකෝ..fb එකෙත් ඇති..

  • @hasinthahewawasam8587
    @hasinthahewawasam8587 ปีที่แล้ว +1

    Thank you sir!

  • @mayurajayasinghe8641
    @mayurajayasinghe8641 2 หลายเดือนก่อน +1

    December mase dewani kappaduwa karoth january mase idan pewillata ahuwenawa neda..eka getaluwak wena ekk nedda

    • @asokahewawasam145
      @asokahewawasam145  หลายเดือนก่อน

      @@mayurajayasinghe8641 ඔබ අදහස් කරන්නේ පළමු පැළ පුහුණුව දෙවන පැළපුහුණුවද..

  • @kohilamullamanel6767
    @kohilamullamanel6767 8 หลายเดือนก่อน

    Thank for your deep explanation
    Please tell first pruning ( centering) apply fertilizer after which days or month ..
    ❤❤❤

    • @asokahewawasam145
      @asokahewawasam145  หลายเดือนก่อน

      @@kohilamullamanel6767 Tea fertilizer should be applied every two months after planting a tea plant. T 200 should be used for two years...If the soil moisture is good, use tea fertilizer every two months.

  • @prabathgayanattanayake9089
    @prabathgayanattanayake9089 6 หลายเดือนก่อน +1

    දිලීර nasakayak විදියට komarika yodanna puluwanda

    • @asokahewawasam145
      @asokahewawasam145  4 หลายเดือนก่อน

      ඒ පිළිබඳ මට අවබෝධයක් නැහැ.

    • @asokahewawasam145
      @asokahewawasam145  หลายเดือนก่อน

      @@prabathgayanattanayake9089 මට ඒ පිළිබඳව අවබෝධයක් නැහැ...අත්හදා බලන්න..

  • @dilshantharathnayake3753
    @dilshantharathnayake3753 ปีที่แล้ว

    👍

  • @දඟරයා
    @දඟරයා 4 หลายเดือนก่อน +1

    සර් කප්පාදුකරාට පස්සෙ ආලේප කරන දිලීර නාශකයක් කියන්නකො සර් රෙකමන්ඩ් කොරන එකක්?

    • @asokahewawasam145
      @asokahewawasam145  หลายเดือนก่อน

      @@දඟරයා පිළිතුරු ප්‍රමාද වුණාට සමාවෙන්න...බෲනෝලියම් ඉතාම හොඳයි..නමුත් මං හිතන්නේ දැන් ගෙන්නන්නේ නෑ ..ඔබතුමාට කණ්ඩාසම්භ භාවිතා කරන්න පුළුවන්.

  • @දඟරයා
    @දඟරයා 4 หลายเดือนก่อน +1

    සර් ඔය කටර් එකෙන් ලොකු තෙගස් කප්පාදු කරන්නත් පුලුවන්ද? අවුරුදු පහක වගාවක ගස්

    • @asokahewawasam145
      @asokahewawasam145  หลายเดือนก่อน

      @@දඟරයා සමාවෙන්න පිළිතුරු ප්‍රමාද වුණාට..තොරතුරු පිළිබඳව මං අවධානයෙන් හිටියේ නෑ ඒකයි..මේකෙන් අවුරුදු පහක වගේ පරණ තේ ගස් කපන්න බැහැ...centering කරන්න නම් හොඳයි

  • @kirihonda7095
    @kirihonda7095 11 หลายเดือนก่อน

    Thanq sir 1st time sen new instrument sheyer😆

  • @supervideos8304
    @supervideos8304 ปีที่แล้ว

    ප්‍රථම දළු නෙළීමට පෙර තවත් කප්පාදුවක් තිබෙනවද මහත්මය .

    • @asokahewawasam145
      @asokahewawasam145  ปีที่แล้ว

      මට්ටම් කැපීම කළ යුතුයි

    • @indukasangiwani2162
      @indukasangiwani2162 7 หลายเดือนก่อน

      දෙවන කැපීමෙන් කොච්චර කාලේකට පස්සෙද දළු කඩන්නේ?

  • @asokaranasinghe3254
    @asokaranasinghe3254 5 หลายเดือนก่อน

    Mr. Asoka Mata obatumage contract no .ewanna puluwanda