Tea Cultivation in Sri lanka | තේ මට්ටම් කැපීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • තේ වගාව දැන මට්ටම් කපමු.
    tea cultivation.
    Ceylon tea

ความคิดเห็น • 20

  • @bandusena8046
    @bandusena8046 หลายเดือนก่อน +1

    රටටම වටිනා හොඳ ම ගොවි පුතෙක්.දීර්ගායු වෙවා පුතා.

    • @SithuminaGroups
      @SithuminaGroups  หลายเดือนก่อน

      එවැනි අදහසක් උපදින්නට ඔබ ද අවංක අයෙකු බව මා අදහසයි ගරු මැතිතුමනි. ඔබට ද දීර්ඝායු වේවා .!

  • @palithagunathilake2789
    @palithagunathilake2789 11 หลายเดือนก่อน +1

    ඉතාමත් වැදගත් තොරතුරු ගොඩාක් දැනගත්තා ඔබගෙන්. බොහොම ස්තුතියි.

    • @SithuminaGroups
      @SithuminaGroups  11 หลายเดือนก่อน

      ඹබ දියුණු වේවා

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @gayan127
    @gayan127 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතිය . හොද පැහැදිලි කිරීමක්.

  • @sulakshanamadana6153
    @sulakshanamadana6153 2 ปีที่แล้ว +2

    නියමයි

  • @isurusampath4876
    @isurusampath4876 5 หลายเดือนก่อน +1

    Thnk you ❤

  • @SL90DutuNodutu
    @SL90DutuNodutu ปีที่แล้ว +1

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් නිහාල් .... 👍👍👍❤️❤️❤️❤️

    • @SithuminaGroups
      @SithuminaGroups  ปีที่แล้ว

      ඔබ දියුණු වේවා!

  • @user-cg7xu8kx7y
    @user-cg7xu8kx7y 3 ปีที่แล้ว +2

    ඔයාගෙ කියාදීම හොදයි ඒත් ඔයා අනවශ්‍ය කරුණු කියල කාලය නාස්ති කරනවා වැඩියි.අත්‍යවශ්‍යම දේවල් ටික පමණක් කියල දෙන්න.
    ස්තුතියි..

    • @SithuminaGroups
      @SithuminaGroups  3 ปีที่แล้ว

      ස්තුතියි දිගට ම රැඳී ඉන්න. 🙂 මම තේ පැලයක් හිටවන්න දන්නේ නැතිව වුනු පීඩනය,අමතර ආදායමක් හොයාගන්න ක්‍රම සොයමින් වූ වෙහෙස නිසා වතු ගානේ ගොස් අමාරුවෙන් කැප වෙලයි මේ සියල්ල ලබා ගත්තේ. මම ලොවට දායාද කළේ අමිල දෙයක්. කිසිවක් නොදන්න අයට එහි අතහරින්නට දෙයක් ඇතැයි මා හිතන්නේ නැහැ.තේ වගාව මනාව දන්නා අයට එය ඵල රහිත විය හැකීයී.එහෙත් මගේ වීඩියෝ නිසා ලක්ෂපතියන් වූ අයද මා අමතා ඇති බව කරුණාවෙන් සිහිපත් කරමි.

  • @shanthakumaradissanayaka
    @shanthakumaradissanayaka 3 ปีที่แล้ว +2

    thank you so much

    • @SithuminaGroups
      @SithuminaGroups  3 ปีที่แล้ว

      Welcome. දිවිය සරු වේවා.....!

  • @surangasomasundara3665
    @surangasomasundara3665 2 ปีที่แล้ว +1

    ඔයා නම් මාර කෙනෙක් අම්මප

  • @SD-ux5re
    @SD-ux5re ปีที่แล้ว +1

    ඔබගේ දුරකථන අංකය ලබා දෙන්න