🌳🌱පරිණත තේ වගාව සඳහා සින්ක් සල්පේටි භාවිතා කරමු..🌱🌳

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ค. 2023

ความคิดเห็น • 31

  • @riyan382
    @riyan382 7 หลายเดือนก่อน

    හොඳ පැහැදිලි කිරීමක්.

  • @hemanthakumara6113
    @hemanthakumara6113 9 หลายเดือนก่อน +1

    අවුරදට දෙපාරක් විතර පොහොර දාන්නෙ. දැන් තියෙන මිලත් එක්ක ... සින්ක් සල්ෆේට් යොදන්න ඕනිනම් අනිවාර්යයෙන් පොහොර දාන්න ඕනිද. නැත්නම් දලුකඩන හැමපාරම පහුවදාට සින්ක් සල්ෆේට් දාන්න ඕනිද

  • @chameewithsashi9585
    @chameewithsashi9585 ปีที่แล้ว +1

    දැන්නම් මාසෙන් මාසෙන් පොහොර ගහන්න ඕන. අවුරුද්දට 4ර පාරක් ගහලනම් දලු කඩන්න වෙන්නෙ නෑ

  • @vikumumeda
    @vikumumeda 5 หลายเดือนก่อน +1

    සර් ZnSo4 සමග විටමින් එකක් වගේ දාන්න හොද නැද්ද

  • @madhusankagunarathna201
    @madhusankagunarathna201 ปีที่แล้ว +1

    යුරියා සහ සහිද ලුණු කවලම් කරන්නේ නැද්ද සින්ක් සල්පේට් තේ වගාවට යෙදීමේදි

    • @dinuRukshan
      @dinuRukshan 8 หลายเดือนก่อน

      අපිනම් දානවා

  • @Binari1996
    @Binari1996 ปีที่แล้ว +4

    අත්දැකිමෙන් කියන්නේ සිංක් සල්පේට් දේ තරුණ වගාවට යොදන්න එපා...
    තේ ගලවන්න වසර 5 පෙර සිංක් යෙදීම හොදයි

    • @pradeepliyanage6379
      @pradeepliyanage6379 ปีที่แล้ว

      මොකක්ද හේතුව

    • @asokahewawasam145
      @asokahewawasam145  ปีที่แล้ว +1

      ඔබගේ අදහස සමග මම එකග වෙන්නේ නැහැ...මොකද Zn sulphate භාවිතා කිරීම පිළිබඳව වසර තිහකට වඩා හොඳ අත්දැකීමක් මා සතුව තිබෙනවා...සමාවන්න ...තේ වගාව සඳහා හොඳ අස්වනු ප්‍රභවයක් ලබාගැනීමට zn අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා....

  • @chandanaperera4004
    @chandanaperera4004 8 หลายเดือนก่อน

    යුරියා යොගට් කොපෙන් 2කඋත් දාලා gahuwe mn කම්ක් nea ද්ද

  • @MATHStoke12361
    @MATHStoke12361 7 หลายเดือนก่อน

    සින්ක් තේ වගාවට යදනකොට තේ ගසේ මල් ඇට හැලෙනවද

    • @asokahewawasam145
      @asokahewawasam145  6 หลายเดือนก่อน

      එහෙම දෙයක් සිදු වෙන්නෙ නැහැ...මෙය තේ ශාකයේ වර්ධන හෝමෝන හොඳින් උත්තේජනය කරනසංයෝගයක්...ප්‍රජනන අවධිය මඟ හැරිලා දළු අස්වැන්න වැඩිවීම තමයි සිදු වෙන්නේ...

  • @jagathkumara2137
    @jagathkumara2137 8 หลายเดือนก่อน +1

    පොහොර දමා මාසයක් වෙනවා සින්ක් දැමීම ට කමක් නැද්ද

    • @asokahewawasam145
      @asokahewawasam145  6 หลายเดือนก่อน

      පොහොර දාලා ගොඩක් කල් ගියොත් සින්ක්සල් පේට් ඉසීමෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නෑ

  • @dewminidew2208
    @dewminidew2208 8 หลายเดือนก่อน

    පොහොර දඉමෙන් පසුව පමනඩ සින්ක් යොදන්නෙ නැට්නම් සති දෙකෙන් දෙකට දලු කැඩුවයින් පස්සෙද දැමිය යුත්තෙ

    • @asokahewawasam145
      @asokahewawasam145  6 หลายเดือนก่อน

      පොහොර දමාදින හතක් දාහතරක්අතර කාලයේදී දැලුනෙලා ඊට පසු දින පමණයි සින්ක් යොදන්නේ

  • @kapilaliyanage5247
    @kapilaliyanage5247 10 หลายเดือนก่อน +1

    අවුරුද්දට කී පාරක් සින්ක් සල්පේට් ගහන්න ඕනිද?

    • @asokahewawasam145
      @asokahewawasam145  6 หลายเดือนก่อน +1

      හතරවතාවක් පමණ

    • @asokahewawasam145
      @asokahewawasam145  6 หลายเดือนก่อน

      කතරවතාවක්වත් යොදන්න ඕන

    • @kapilaliyanage5247
      @kapilaliyanage5247 6 หลายเดือนก่อน

      @@asokahewawasam145 ගොඩක් ස්තූතිය!

  • @Rohitha1972
    @Rohitha1972 11 หลายเดือนก่อน

    ඩොලමයිට් ගහලා සති දෙකක් ඇතුලත සින්ක් සල්ෆේට් යෙදුවට කමක් නැද්ද

    • @asokahewawasam145
      @asokahewawasam145  10 หลายเดือนก่อน

      කමක් නැහැ

    • @asokahewawasam145
      @asokahewawasam145  10 หลายเดือนก่อน +1

      පොහොර දාලා දින හතක් දා හතරත් අතර තමයි සින්ක් sulphate භාවිතා කරන්න ඔින. පොහොර දාපු ගමන් ඩොලමයිට් යොදන්න හොඳ නෑ.

    • @Rohitha1972
      @Rohitha1972 10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි දැනුවත් කිරීම ගැන

    • @rohanjayasekara3223
      @rohanjayasekara3223 10 หลายเดือนก่อน

      සින්ක් පොහොර සමග මිශ්‍ර කර යේදිය හැකිද?

  • @Dassavlogjp
    @Dassavlogjp ปีที่แล้ว

    ඔබතුමා ගේ නම්බර් එක දෙන්ම පුලුවන් ද

  • @asankarajawasam2568
    @asankarajawasam2568 ปีที่แล้ว +1

    පරිනත තේ වගාවක් කප්පාදු කොට පලමු මට්ටම් කැපීමෙන් පසු එම තේ පදුරු වලට භාවිතා කරන්නේ T750 ද එහෙම නැත්නම් U709 ද? එවැනි තේ වගාවකට පොහොර යෙදිය යුතු ආකාරය පහදා දෙන්නේ නම් කාරුණික වෙමි. කප්පාදුවෙන් පසු පලමු මට්ටම් කැපීමේ සිට එවැනි තේ වගාවක් නඩත්තු කරන ආකාරය, යොදන පොහොර වර්ග සහ පොහොර යොදන ආකාරය විස්තර කරන වීඩියෝවක් තිබේ නම් එහි ලින්ක් එක එවන්න පුළුවන්ද ? ස්තුතියි .

    • @asokahewawasam145
      @asokahewawasam145  ปีที่แล้ว

      T 750 යොදන්න එක සැරයක්.පසුව පරිණත පොහොර දාන්න..

    • @asankarajawasam2568
      @asankarajawasam2568 ปีที่แล้ว

      @@asokahewawasam145 ස්තුතියි ..