ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතා වටිනා විස්තර කිරීමක්
forms.gle/4fhrdA1K8scSc5LB8 News Letters ඔස්සේ ඔබේ තේ වගාව පිළිබද තොරතුරු ලබා ගැනීමට මෙම පෝරමය පුරවන්න
ඇත්තටම වටිනා වීඩියෝ එකක් ...Good explain thank for sharing
News Letters ඔස්සේ ඔබේ තේ වගාව පිළිබද තොරතුරු ලබා ගැනීමට මෙම පෝරමය පුරවන්න forms.gle/4fhrdA1K8scSc5LB8
News Letter ඔස්සේ ඔබේ තේ වගාව පිළිබද තොරතුරු ලබා ගැනීමට මෙම පෝරමය පුරවන්න forms.gle/4fhrdA1K8scSc5LB8
ස්තුතියි ඔබට. පැල තේ වගාවක වල් පැල මර්දනය සදහා poly mulch යොදාගැනීම සුදුසුද,
නිවරැදිව කල හැකිනම් ඉතාම හොද ක්‍රමවෙදය ක්
ඩොලර් මයිට් පොහොර යෙදීමට කප්පාදුව කළ යුතුමද? කප්පාදු නොකරපු තේ සඳහා ු යෙදුවාට කමක් නැද්ද
කමක් නැ යොදන්න ..නමුත් පස් පරික්ෂණ යක් කරගෙන නිවරැදිව ප්‍රමාණය යොදන්න ..ඩොලමයිට් භාවිතා කර දින 45 ක් වත් යන තුරු පොහොර යෙදීම නොකරන්න
කප්පාදු karanna inne hodaida rathnapure
වැස්ස ගැන හොදට බලන්න සහ shoot hole borer ඉන්නවද කියලත් බලන්න
කප්පදුවට කලින්ද පසුද ඩොලමයිට් යෙදිය යුත්තේ.
කප්පාදුවට කලින් නම් හොදටම හොදයි
@@Agri-Biz ගහටද ගහන්න ඔනේ පොලොවටද. සමහරු කියනව ගහට කියල.ඩොලමයිට් දාලා දින කීයකින්ද කප්පදුව?
කප්පාදුවට පෙර දින 45 ක් වත් දළු නිවාඩුවක් දෙන්න (එක දිගට දළු නෙලීම නිසා ගස තුල සංචිත ආහාර ඉතා අඩුයි ) ඒ අතරදී කප්පාදුවට දින 20ක් වත් තිබියදී ඩොලමයිට් පොලවට හොදින් විසුරුවා හරින්න ගසට ගහන්න එපා. පස් පරීක්ෂාවක් සිදු කර ඩොලමයිට් යොදන්නේ නම් ඉතා හොදයි
පසේ PH අගය පරික්ශා කරන්නේ කෙසේද?
මම video ekk කරන්න nam
ටිකක් හයියෙන් කතා කරපං පැහැදිලි නෑ කියන දෙවල් 😊😊😊😊😊
Mind your language! Please!!
ඉතා වටිනා විස්තර කිරීමක්
forms.gle/4fhrdA1K8scSc5LB8 News Letters ඔස්සේ ඔබේ තේ වගාව පිළිබද තොරතුරු ලබා ගැනීමට මෙම පෝරමය පුරවන්න
ඇත්තටම වටිනා වීඩියෝ එකක් ...
Good explain thank for sharing
News Letters ඔස්සේ ඔබේ තේ වගාව පිළිබද තොරතුරු ලබා ගැනීමට මෙම පෝරමය පුරවන්න forms.gle/4fhrdA1K8scSc5LB8
News Letter ඔස්සේ ඔබේ තේ වගාව පිළිබද තොරතුරු ලබා ගැනීමට මෙම පෝරමය පුරවන්න forms.gle/4fhrdA1K8scSc5LB8
ස්තුතියි ඔබට. පැල තේ වගාවක වල් පැල මර්දනය සදහා poly mulch යොදාගැනීම සුදුසුද,
නිවරැදිව කල හැකිනම් ඉතාම හොද ක්‍රමවෙදය ක්
ඩොලර් මයිට් පොහොර යෙදීමට කප්පාදුව කළ යුතුමද? කප්පාදු නොකරපු තේ සඳහා ු යෙදුවාට කමක් නැද්ද
කමක් නැ යොදන්න ..නමුත් පස් පරික්ෂණ යක් කරගෙන නිවරැදිව ප්‍රමාණය යොදන්න ..ඩොලමයිට් භාවිතා කර දින 45 ක් වත් යන තුරු පොහොර යෙදීම නොකරන්න
කප්පාදු karanna inne hodaida rathnapure
වැස්ස ගැන හොදට බලන්න සහ shoot hole borer ඉන්නවද කියලත් බලන්න
කප්පදුවට කලින්ද පසුද ඩොලමයිට් යෙදිය යුත්තේ.
කප්පාදුවට කලින් නම් හොදටම හොදයි
@@Agri-Biz ගහටද ගහන්න ඔනේ පොලොවටද. සමහරු කියනව ගහට කියල.
ඩොලමයිට් දාලා දින කීයකින්ද කප්පදුව?