☘️☘️☘️තේ කප්පාදුව නිවැරදිව සිදු කරමු..☘️☘️☘️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2022
  • ☘️☘️තේ කප්පාදුව නිවැරදිව සිදු කරමු..☘️☘

ความคิดเห็น • 41

  • @susanthawijesiri5305
    @susanthawijesiri5305 ปีที่แล้ว +6

    විස්තරාත්මකව කරුණු සහිතව ප්‍රමාණවත්ව දැනුම්වත් කිරීමකි. ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි.

  • @sanjeewafrenando4164
    @sanjeewafrenando4164 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි හොද පැහැදිලි කිරිමක්..

  • @TaneeshaKulathunga-iz3kr
    @TaneeshaKulathunga-iz3kr ปีที่แล้ว +1

    වටිනා අදහස් ටිකක් දැනගත්තා😅😅😅

  • @ruwanjayasundara2119
    @ruwanjayasundara2119 ปีที่แล้ว +5

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතිය් ඔබට 🙏

  • @prabathvitharana2900
    @prabathvitharana2900 23 วันที่ผ่านมา

    ඔය ගහ මැරෙනව ශුවර්.

  • @rupasingha7816
    @rupasingha7816 9 หลายเดือนก่อน

    බොහොම වටිනා වැඩසටහනක්... නොදන්නා කරුණු බොහොමයක්..දැනකියා ගත් අතර.. බොහොම ස්තූතියි පලකිරීම අගය කරමි.,,,

  • @user-rt7sc2gc1f
    @user-rt7sc2gc1f ปีที่แล้ว +5

    ඔය විදිහට අදිනකොට ගහ මුලින්ම ගැලවෙන්න පුළුවන්

    • @asokahewawasam145
      @asokahewawasam145  ปีที่แล้ว +1

      කප්පාදු පිහියේ මුවහතහොඳින් පවතිනවා නං ශාකයට දැනෙන්නේවත් නැහැ...

    • @aruneth12
      @aruneth12 หลายเดือนก่อน

      Ow ea kapana kramaya weradi thamai

  • @bkherathbkherath8113
    @bkherathbkherath8113 8 หลายเดือนก่อน

    ඉතා හොද දැනුවත් කිරීමක් ස්තුතියි ඔබතුමාට

  • @prabathvitharana2900
    @prabathvitharana2900 23 วันที่ผ่านมา

    න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික දැනුම අතර වෙනස. පලපුරුදු කප්පාදු කරුවෙක් මේක දැක්කොත් ඉවරයි😅

  • @user-eg8em3bi8t
    @user-eg8em3bi8t ปีที่แล้ว +1

    Great ❤

  • @ruwiniramanayaka7799
    @ruwiniramanayaka7799 11 หลายเดือนก่อน +1

    Thank you very much sir..

  • @dineshsunandawelagedara990
    @dineshsunandawelagedara990 6 หลายเดือนก่อน

    මමත් වතු අධිකාරි කෙනෙක් ,
    පිරිවැය සමග සැසදීමේදී ක්‍රමානුකූලව තේ ක්කප්පාදුවක් සිදු කිරීමට නොහැකි වෙලා තියෙනවා ,
    පුහුණු ශ්‍රමිකයන් , සේවක වැටුප ,
    ආදිය නිසා😮

  • @aruneth12
    @aruneth12 หลายเดือนก่อน

    Mahaththaya kapanna nam danne ne

  • @chameeragamage342
    @chameeragamage342 หลายเดือนก่อน

    ඇති ගහ ගැලවෙන්නෙ නැතුව තියෙනව. සමහර විත ආයෙ මේ ගහ හැදෙන එකක් නැති වෙයි කියලත් හිත්ස්නව.

  • @prasannasir7482
    @prasannasir7482 หลายเดือนก่อน

    තේ ගහ අදින විදිහට ගැලවෙයි කියලා හිතෙනවා.

  • @madhawabandara3299
    @madhawabandara3299 ปีที่แล้ว +1

    Great explanation

  • @ceylontraveltourism15
    @ceylontraveltourism15 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @vihangapamod
    @vihangapamod ปีที่แล้ว +3

    ඔය තේ උගුලනවනෙ😅

  • @chamika114
    @chamika114 8 หลายเดือนก่อน

    Oya medin patan gaththata api gahak dakinakota e gahe ithuru karanna one athu kapanna kalin hithala iwarai mahaththaya

  • @senanayagechamindakumara6618
    @senanayagechamindakumara6618 23 วันที่ผ่านมา

    Yako oya gaha gelawy ohoma eddoth...meda Indan kohomada mahatthyo tea kapanne

  • @diroshamarasinghe2465
    @diroshamarasinghe2465 ปีที่แล้ว +1

    I am being told that depending on the geographical location (province/district etc) the pruning type varies. Could you please do a video clearly demonstrating the different types of pruning for the same age of bush but how it differs from the geographical location?

    • @asokahewawasam145
      @asokahewawasam145  ปีที่แล้ว +1

      අපේ රටේ තේ වගාව උච්චත්වය අනුව කලාප තුනකට බෙදෙනවා..අඩි 2000 ක උස දක්වා පහතරටත් 2000..4000දක්වා මැද රටත් හාරදාහට ඉහළින් උඩරටත් ලෙස.උඩරට ප්‍රදේශයේ විශේෂයෙන්ම උෂ්ණත්වය අඩු නිසා ශාක වලවර්ධන වේගය අඩුයි...වර්ධන වේගය අඩුවෙන විට ශාකයක තැන්පත් වන ආහාර ප්‍රමාණය වැඩියි..තේ ශාකය ගත් විට අතුවල කඳේ පත්‍ර වල සහ මුල්වල ආහාර තැන්පත් වෙනවා..ඉතින් උඩරට කලා අපි අපි ඉතාමත්ම ශක්තිමත් මූල මණ්ඩලයක් සහිත මහත කඳන් සහිත තේ වගාවක් අපිට දකින්නට පුළුවන්..
      නමුත් පහත රට අපිට එවන එවැනි තේ ශාක දකින්නට ලැබෙන්නේ නැහැ...එයට ප්‍රධාන හේතුව පරිසර පද්ධතියේ පවතින අධික උෂ්ණත්ව භාවය...නිරන්තර සූර්යාලෝකය පතිතවීම..වර්ධන වේගය වැඩි කම නිසා අඳුරේ තැන්පත්වන ආහාර ප්‍රමාණය අඩුයි..
      එම නිසා විශේෂයෙන්ම පහත රට තේ කප්පාදු කරන විටශේෂ අතු කප්පාදුව සිදු කළ යුතුයි...මොකද නැවත තේ පඳුර ලියලා වැඩෙන්නටකප්පාදු කළ විට වැය වෙන්නේ පඳුරේ ඇති තැන්පත් ආහාර ප්‍රමාණය...ඉතිං පඳුර පඳුරේ ඇති ආහාර ප්‍රමාණය උපරිමයෙන් පවත්වා ගැනීම සඳහාඉතිරි කරන ලද ශේෂ අතුවලsati අතු වලින් නිපදවෙන ආහාර ප්‍රයෝජනයට අරගෙන අලුත් රිකිලි ඉතා වේගයෙන් වර්ධනය කරගන්නට අවශ්‍ය වටපිටාව සකසා ගන්නට පුළුවන්...නමුත් උඩරට තේ වගාව කප්පාදු කරන විට ෂේශා අතු තැබීම අවශ්‍ය වෙන්නේ නැහැ..මන්දයත් ශාක ඉතාමත්ම හොඳ ශක්තිමත් ආහාර ප්‍රමාණයක් ගැබ් වෙලා තිබෙන නිසා නැවත රිකිලි දා ලියවැඩෙන්නට හැකියාවක් තිබෙනවා..එමනිසයි උඩරට ප්‍රදේශයන් සඳහා ශේෂ කප්පාදුව නොමැතිව ශුද්ධ කප්පාදුව සිදු කරනු ලබන්නේ...

    • @diroshamarasinghe2465
      @diroshamarasinghe2465 10 หลายเดือนก่อน

      @@asokahewawasam145 Thank you. Very informative 👏.

  • @PrasadChaminda-fg5ni
    @PrasadChaminda-fg5ni 5 หลายเดือนก่อน +1

    Athu 2k aniwaryenma itheri kala yuthuda

    • @asokahewawasam145
      @asokahewawasam145  หลายเดือนก่อน

      පහතරට තේ කප්පාදු කරනකොට අනිවාර්යෙන්ම පත්‍ර දෙතුන්සීයක් තියෙන අතු දෙකක් හෝ තුනක් ඉතිරි කළ යුතුයි..මොකද පහතරට උෂ්ණත්වය වැඩියි. ගස්වල වර්ධන වේගය වැඩියි. එහෙම වෙනකොට තැන්පත් වෙන ආහාර ප්‍රමාණය අඩු වෙනවා...ඉතින් අපි තේ ගස් කපනකොට ගහේ හොඳ ආහාර ප්‍රමාණයක් ඉතිරි කර ගන්නට ඕන ඒ නිසා තමයි කොළ තියෙන අතු කිහිපයක් ඉතිරි කරලා ගහ කපන්නේ...එහෙම කරොත් හොඳ අතු රිකිලි අපිට ගන්නට පුළුවන්..නීරෝගී ශක්තිමත් සැකිල්ලක් හදාගන්න පුළුවන්..ඒ නිසා කප්පාදු කරනකොට හොඳ අතු කිහිපයක් පැති යතු ඉතිරි කරන්න වග බලාගන්න..උඩරට ප්‍රදේශයට මේ අවශ්‍ය වෙන්නේ නැහැ..උෂ්ණත්වය අඩු නිසා වර්ධන වේගය අඩුයි ඒ නිසා ගස්වල අතුවල කඳේ තැන්පත් වෙන ආහාර ප්‍රමාණය ඉතා වැඩියි..ඒ නිසා කිසිදු වත්තක් නොතියා තේ ගහ කප්පාදු කරන්නට පුළුවන්...නමුත් පහත රට ඒ ආකාරයෙන් සිදු කරන්නට බැහැ

  • @prabathpushpakuamara8873
    @prabathpushpakuamara8873 7 หลายเดือนก่อน

    Tea gaha eturuwida ohoma kapanakota

  • @anomajayanthi8590
    @anomajayanthi8590 หลายเดือนก่อน

    Home hodata adinna etakota dawana kappaduwa one naha

    • @asokahewawasam145
      @asokahewawasam145  หลายเดือนก่อน

      ඔබේ අදහස පැහැදිලි නැහැ..

  • @stanlyabeygunawardhane4794
    @stanlyabeygunawardhane4794 ปีที่แล้ว +1

    කදු බැවුමක තේ වගාවක් නම්..පොලවේ ආතතියට සමාන්තරව කැපීම කල යුතුද...?

    • @asokahewawasam145
      @asokahewawasam145  ปีที่แล้ว

      ඔව් ,අනිවාර්යෙන්ම

  • @makatakasgpsproductions6722
    @makatakasgpsproductions6722 9 หลายเดือนก่อน

    ඩෝසරයක් දැම්මා නම් ලේසියි 😊😅😊

  • @sanjeewafrenando4164
    @sanjeewafrenando4164 ปีที่แล้ว +1

    දෙවතා වක් පමනයිද කප්පාදු කරන්නෙ

    • @asokahewawasam145
      @asokahewawasam145  ปีที่แล้ว

      එය පඳුරේ ආයුකාලය මත රඳා පවතිනවා...පහත රට නම් සෑම වසර තුනකට සැරයක් තේ වගාව කප්පාදු කළ යුතුයි...

    • @upulpemarathna6081
      @upulpemarathna6081 ปีที่แล้ว

      වටිනා අදහස් ටිකක් . තේ ගහ නම් මැරෙනවා ෂුවර්

  • @ishgun6262
    @ishgun6262 8 หลายเดือนก่อน

    Oba thuma wa contact kara ganne kohoma da