Kandy Guinea Pigs | රටේ හැමෝම ආදරේ කරනසත්තු බලාගන්න කෙල්ලගේඇත්තම කතාව මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 136

  • @chandrikasenanayake6413
    @chandrikasenanayake6413 2 หลายเดือนก่อน +23

    දෙවියන් විසි දෙව්ලොව සිට අසරණයින්ට පිහිට වෙන්න මිහිතලයට එවපූ දේවදූතියක් විදියට තම මේ සුරංගනාවි මං නම් දකින්නේ ...😊❤...හැබෑම කරුණාවන්ත හදවතක් තියෙන මං ආසම කරන චරිතයක් ....❤..හැකි දවසක ඇයත් සමඟ එකතු වී මේ සද්කාර්යට දායක වෙන්න මගෙත් ලොකු හීනයක් තියෙනවා ....👍💯🐕

    • @andaherayaofficial
      @andaherayaofficial  2 หลายเดือนก่อน +2

      ඔව් ඒක ඇත්ත ❤ එයා දෙව් දුවක් 😘

    • @chandrikasenanayake6413
      @chandrikasenanayake6413 2 หลายเดือนก่อน +1

      @@andaherayaofficial 👍❤️

  • @chandrikawijeundera5176
    @chandrikawijeundera5176 2 หลายเดือนก่อน +6

    අසරණ සතුන් වෙනුවෙන්මමෙලොවට එව්ව දේව දූතියක්.මම හැමදාම මැයගේ වීඩියෝ බලනවා ❤❤❤❤❤❤

  • @DanushkaPerera-i5b
    @DanushkaPerera-i5b 2 หลายเดือนก่อน +6

    ඇත්තටම හිත හොඳ නංගි කෙනෙක් මේ කරන කුසල්ම ඇති ඔයාට ලබන ආත්මෙට බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි❤❤❤❤❤❤

  • @nranasinhe5986
    @nranasinhe5986 หลายเดือนก่อน +1

    අතීත භව වල ගොඩක් පින් කරලා තියෙන පිනට කැමති බොහෝ කරුණාවන්ත, වාසනාවන්ත පින්වත් දුවක් බව පැහැදිලියි. ඇයට නිදුක් නිරෝගී සුවපත් බව සහ දීර්ගායුෂ පතනවා. ඇයට තුනුරුවන්ගේ සහ සියලු දෙවියන්ගේ පිහිටා රක්ෂාව ලැබේවා.

    • @andaherayaofficial
      @andaherayaofficial  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️

  • @madawa3196
    @madawa3196 5 หลายเดือนก่อน +7

    මමත් ෆේස් බුක් එකේ දැකල තියනව ඒ නංගි සත්තුන්ට දක්වන ආදරය කරුණාව ගැන. නංගිට බුදුසරණයි!!❤❤

    • @andaherayaofficial
      @andaherayaofficial  5 หลายเดือนก่อน

      Thank you so much for your loving comment madawa

    • @anushagayani8647
      @anushagayani8647 2 หลายเดือนก่อน

      මේ නංගිගෙ නම වත්සලා .. මම මෙයාගෙ වීඩියෝ වලට කමෙන්ට් කරන්නෙ කැන්ඩි මැනික කියලා ..අසරණ සත්තුන්ගෙ ගැලවුම්කාරිනිය. මිහිබට සුරංගනාවි.. ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️

  • @RashiMax-bw9vy
    @RashiMax-bw9vy 2 หลายเดือนก่อน +6

    හොද කෙල්ලෙක් එයාට ගොඩක් පිං

    • @andaherayaofficial
      @andaherayaofficial  2 หลายเดือนก่อน

      ඔව් එයාට පිං සිදු වේවා❤

  • @DhanushkiPriyangika-km7ks
    @DhanushkiPriyangika-km7ks 2 หลายเดือนก่อน +5

    She is a kind godess, precious gift to the human world

    • @andaherayaofficial
      @andaherayaofficial  2 หลายเดือนก่อน

      Thank you so much for the loving comment ❤

  • @usenavirathna8232
    @usenavirathna8232 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දුවේ ඔයාට.සියලු දෙවි පිහිටයි.

  • @AsankaSampath-t4b
    @AsankaSampath-t4b หลายเดือนก่อน +1

    කාරුණික හිතක් තියෙන නංගි කෙනෙක් තව තවත් අහිංසක සතුන් වෙනුවෙන් පිහිට වෙන්න සක්තිය ලැබේවා නිවන අවබෝද කර ගත් උතුම් හිත්

    • @andaherayaofficial
      @andaherayaofficial  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️

  • @malikanugawela8319
    @malikanugawela8319 2 หลายเดือนก่อน +6

    මිහිපිට දේවතාවියක් ❤❤❤

    • @andaherayaofficial
      @andaherayaofficial  2 หลายเดือนก่อน

      මිහිපිට දෙව් දුවක් ❤

  • @VaruniRathnayake
    @VaruniRathnayake 2 หลายเดือนก่อน +3

    ගොඩාක්ම හොද දුවෙක් ලස්සනයි කරැණාවන්තයි

    • @andaherayaofficial
      @andaherayaofficial  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි❤

  • @JanakaSurasena
    @JanakaSurasena 4 หลายเดือนก่อน +5

    එයාගේ නම වත්සලා සෙව්වන්දි ❤❤❤

    • @andaherayaofficial
      @andaherayaofficial  4 หลายเดือนก่อน +1

      ane ehemada Thank you so much🥰

    • @DinethTharun
      @DinethTharun หลายเดือนก่อน

      Ane mata ayawa sambanda karaganna udaw karanna

  • @indranifernando3448
    @indranifernando3448 หลายเดือนก่อน +1

    Hedu,wedu,දෙමව්පියන්ට බුදු saranai

    • @andaherayaofficial
      @andaherayaofficial  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️

  • @PickMe-j5r
    @PickMe-j5r 2 หลายเดือนก่อน +5

    අනේ...මගේ .
    සුදූ මැනික ට...මම .ගොඩාක් ..ආදරෙයී

    • @andaherayaofficial
      @andaherayaofficial  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි❤

    • @SumuduSudarshika
      @SumuduSudarshika 2 หลายเดือนก่อน

      Raththaran duwe. Aliyanta hariyata wadahinsakeanawa pleszz hoyala udawkaranna

  • @DhammikaKulasekara-lr1jq
    @DhammikaKulasekara-lr1jq 2 หลายเดือนก่อน +1

    එයාට. බුදු සරණයි

  • @AnomaSenavirathna
    @AnomaSenavirathna หลายเดือนก่อน

    Sathuta adra karannh pinak karala thiynna ona❤❤❤❤ adarai oyata godak pin oya
    lassana wanna aki.
    maga gadarah.para dala giya ayata .kama bahth danwa.puluwn vidiyta minissu
    Mata bninwa.ahan nawaga
    Ennwa.❤❤❤❤❤

  • @RamyaIrangani-sw8dn
    @RamyaIrangani-sw8dn 2 หลายเดือนก่อน +2

    ඇය බොහෝ ලස්සනයි .ඒවගේම කරුණාවන්තයි. ❤️❤️

    • @andaherayaofficial
      @andaherayaofficial  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @a.g.skumari937
    @a.g.skumari937 2 หลายเดือนก่อน +2

    අපි නම් ගොඩාක් ආදරෙයි එයාට❤

    • @andaherayaofficial
      @andaherayaofficial  2 หลายเดือนก่อน +1

      ඔව් ගොඩක් අය ආදරෙයි එයාට❤❤❤

  • @AshaNilmini-j7f
    @AshaNilmini-j7f หลายเดือนก่อน +1

    පින් පුරව ගන්න මිහි පිටට ආපු දෙවු දුවක් එතරම් කරුණාවන්තයි ❤

    • @andaherayaofficial
      @andaherayaofficial  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️

  • @ThejaniDissanayake
    @ThejaniDissanayake 2 หลายเดือนก่อน +3

    පින්වන්ත දරුවෙක් ඇය.

    • @andaherayaofficial
      @andaherayaofficial  2 หลายเดือนก่อน

      ඔව් ඇය දෙව් දුවක් ❤❤❤

    • @edirisinhagee824
      @edirisinhagee824 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @TharushiDevindi-p4m
    @TharushiDevindi-p4m หลายเดือนก่อน +1

    මිහිපිට දේවතාවයකී ඇය ❤

  • @HemanthiRathnayaka-l2j
    @HemanthiRathnayaka-l2j 10 วันที่ผ่านมา

    Me wage ahinsaka satunta pihita wena eka gana godak satutui.mama godak e nangige vidio balanawa

  • @AshokaDamayanthi-zc1zu
    @AshokaDamayanthi-zc1zu หลายเดือนก่อน +1

    Oyta nam සෑහෙන pin.godk hariyna lebewa

  • @champika1232
    @champika1232 หลายเดือนก่อน

    එයා ට බුදු සරනයි

  • @sunaththradamayanthi3900
    @sunaththradamayanthi3900 หลายเดือนก่อน

    මමත් හරිම අාසාවෙන් බලනවා සමහරක් එ්වා බලද්දි දන්නෙම නැතුව කදුඑු වැටෙනවා බුදු සරණයි ඔයාට

    • @andaherayaofficial
      @andaherayaofficial  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️

  • @psk8526
    @psk8526 3 หลายเดือนก่อน +3

    අපි නං ආදරෙයි එයාට

  • @deepanisilva-r8m
    @deepanisilva-r8m 2 หลายเดือนก่อน +1

    එයා සුරන්ගනාවියක්ම තමයි❤❤❤🎉🎉🎉

    • @andaherayaofficial
      @andaherayaofficial  2 หลายเดือนก่อน

      ඔව් එයා දෙව් දුවක් ❤

    • @andaherayaofficial
      @andaherayaofficial  2 หลายเดือนก่อน

      ඔව් එයා දෙව් දුවක් ❤

  • @Amithakumari-q9q
    @Amithakumari-q9q หลายเดือนก่อน

    ඇත්තටම අහිංසක ලස්සනම චරිතයක්❤❤❤❤❤❤❤❤❤

    • @andaherayaofficial
      @andaherayaofficial  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️

  • @shamalipadmarani5199
    @shamalipadmarani5199 หลายเดือนก่อน

    තිසරණ සරණයි මගේ දුවේ .
    ආදරණීයම චරිතයක් .❤❤❤

    • @andaherayaofficial
      @andaherayaofficial  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️

  • @NeeroBoy
    @NeeroBoy 4 หลายเดือนก่อน +2

    Budu saranai akkai mama FB Eke akkige karunawa dakala thiyenawa.

    • @andaherayaofficial
      @andaherayaofficial  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @sarathkumara2367
    @sarathkumara2367 หลายเดือนก่อน

    ආදරේයි නංගි බුදු සරණයි. ❤

    • @andaherayaofficial
      @andaherayaofficial  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️

  • @shazamaryam4102
    @shazamaryam4102 2 หลายเดือนก่อน +1

    God bless you ❤❤

  • @melanimorel2616
    @melanimorel2616 หลายเดือนก่อน

    Dear sweet girl i wish you all the best with all your doggies and other sweet little babies i also am a animal lover i feed hungery animales on the road i also had a nice doggie her name was puplie i loved her alot she was my little angle she got sick and died on the 18th of august i miss my little baby very much she was 18 teen years old when she died so sweet girl all the best with all your little babies god bless you darling.

  • @gayanigeethika-tn1jb
    @gayanigeethika-tn1jb 2 หลายเดือนก่อน +1

    api godak adarei eyata..

  • @KumariAbesinghe-m3j
    @KumariAbesinghe-m3j หลายเดือนก่อน

    මිහිපිට ඉන්න දෙව්දුවක් ❤❤❤

    • @andaherayaofficial
      @andaherayaofficial  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️

  • @MinuliSri
    @MinuliSri หลายเดือนก่อน +1

    Mama eyge vedioes hama ekkma wage balanawa, eyta gods adarei, mokada Mt saththunta adarei, eyge mama wathsala❤

    • @MinuliSri
      @MinuliSri หลายเดือนก่อน +1

      Eyge nama wathsala

    • @andaherayaofficial
      @andaherayaofficial  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි මිනුලි ❤️

  • @kamarathunge3870
    @kamarathunge3870 หลายเดือนก่อน

    චන්දු❤❤

  • @rmcdrathnayake1305
    @rmcdrathnayake1305 หลายเดือนก่อน +1

    සෙව්වන්දි

  • @gaminikulathunga2471
    @gaminikulathunga2471 2 หลายเดือนก่อน +1

    Budu saranai

  • @KamalaWeerasinghe-vb7wd
    @KamalaWeerasinghe-vb7wd หลายเดือนก่อน

    හරිම අාදරේ මමත් මේ දුවට

    • @andaherayaofficial
      @andaherayaofficial  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️

  • @AnomaSenavirathna
    @AnomaSenavirathna หลายเดือนก่อน

    Mama oyata godak adarai ❤❤❤❤❤❤

  • @champadilshani
    @champadilshani หลายเดือนก่อน

    Ane mama asama charithyak.mihibata suraganak.❤❤❤❤

    • @andaherayaofficial
      @andaherayaofficial  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️

  • @gihaninisansala6753
    @gihaninisansala6753 หลายเดือนก่อน

    Bs dp oyata godaaaàak pin oya karana sathkara walata

  • @NilminiAdikari-g2g
    @NilminiAdikari-g2g 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @JanathSiriwardane
    @JanathSiriwardane 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @imashaoshini7272
    @imashaoshini7272 2 หลายเดือนก่อน +1

    Apith godak aderei

  • @disnaranjanie7634
    @disnaranjanie7634 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sameerathusith2707
    @sameerathusith2707 หลายเดือนก่อน

    👍

    • @andaherayaofficial
      @andaherayaofficial  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️

  • @ajithdarmapriya6447
    @ajithdarmapriya6447 หลายเดือนก่อน

    ❤😊😊😊

    • @andaherayaofficial
      @andaherayaofficial  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️

  • @madhuwanthihemantha
    @madhuwanthihemantha หลายเดือนก่อน

    😊😊😊

  • @dilhanisenewiratne4708
    @dilhanisenewiratne4708 2 หลายเดือนก่อน +1

    She should be protected by the god!

    • @andaherayaofficial
      @andaherayaofficial  2 หลายเดือนก่อน

      Thank you so much for the comment❤

  • @geeganagesriyanganie1559
    @geeganagesriyanganie1559 หลายเดือนก่อน

    I❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤u my little mermaid

  • @nandanakumara1433
    @nandanakumara1433 หลายเดือนก่อน

    ME SURANGANAVITA HONDHA GUNAYAHPATH KENEKMA LEBENNA ONA.... ❤❤❤❤

    • @andaherayaofficial
      @andaherayaofficial  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️

  • @MinuliSri
    @MinuliSri หลายเดือนก่อน

    Math eyata hari adarei

  • @yashodhakumari5095
    @yashodhakumari5095 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤adarai😊😊

    • @andaherayaofficial
      @andaherayaofficial  2 หลายเดือนก่อน

      ආදරෙයි ඔයාටත් ගොඩක්❤

  • @HansaniThakshila-h5l
    @HansaniThakshila-h5l หลายเดือนก่อน

    Vathsala eyage nama

  • @anushikperera4791
    @anushikperera4791 หลายเดือนก่อน

    වත්සලා

  • @DinethTharun
    @DinethTharun หลายเดือนก่อน +1

    Oyata puluwan num mata ayawa sambanda karala denna.

    • @andaherayaofficial
      @andaherayaofficial  หลายเดือนก่อน

      @@DinethTharun එයා FB සහ Insta දෙකේම ඉන්නවා ❤️ ඉන්නේ Kandy guinea pigs කියලා

    • @DinethTharun
      @DinethTharun หลายเดือนก่อน

      @@andaherayaofficial thanks oyata

  • @Cute_Friends930
    @Cute_Friends930 4 หลายเดือนก่อน +1

    Mam asama you tuber eya

    • @andaherayaofficial
      @andaherayaofficial  4 หลายเดือนก่อน

      Awsh😍😍😍😍😍😍😍😍

  • @DineshDinesh-cj4bk
    @DineshDinesh-cj4bk 4 หลายเดือนก่อน

    Watshala

    • @andaherayaofficial
      @andaherayaofficial  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි❤❤❤

  • @benurinisansa
    @benurinisansa 2 หลายเดือนก่อน

    mama hithana widiyata nama wathsala

    • @DinethTharun
      @DinethTharun หลายเดือนก่อน

      Ayawa sambanda karala denna please

  • @ThamaraDissanayaka-s4l
    @ThamaraDissanayaka-s4l หลายเดือนก่อน

    ඔයානම් දුවේ දේව දූතියක් මෙලොවට ආව අසරණයන්ට පීහිටට ඉන්න කෝ ඔයාගෙ p.no දේන්නකො.

    • @andaherayaofficial
      @andaherayaofficial  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️

  • @deepaperera2630
    @deepaperera2630 4 หลายเดือนก่อน +1

    Mama adare karan duwek

    • @andaherayaofficial
      @andaherayaofficial  4 หลายเดือนก่อน

      Apith godak adare karana kenek thamai eya 😘

  • @rasikarathnayaka5165
    @rasikarathnayaka5165 2 หลายเดือนก่อน +2

    අනේ පිං නංගි ඔයාට මේ පිං අතේ වැඩ වලට

    • @andaherayaofficial
      @andaherayaofficial  2 หลายเดือนก่อน

      අනේ ඔව් එයාට පිං සිද්ද වෙන්න ඕනි මේ කරන දේවල් වලට ❤

  • @MinuliSri
    @MinuliSri หลายเดือนก่อน

    Wathsala

  • @kamarathunge3870
    @kamarathunge3870 หลายเดือนก่อน

    චන්දු❤❤

  • @SumuduSudarshika
    @SumuduSudarshika 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @RupaNandani
    @RupaNandani หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

    • @andaherayaofficial
      @andaherayaofficial  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️

  • @amamarasena
    @amamarasena 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AnushkaMalkanthi
    @AnushkaMalkanthi 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @A.M.C.Adikari
    @A.M.C.Adikari หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @thamalijayawardana454
    @thamalijayawardana454 หลายเดือนก่อน

    ❤❤

  • @enjoylearningandalleducati5028
    @enjoylearningandalleducati5028 หลายเดือนก่อน

    ❤❤❤

    • @andaherayaofficial
      @andaherayaofficial  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️

  • @rasirasi3532
    @rasirasi3532 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @YamunaKumuduni-p4u
    @YamunaKumuduni-p4u 4 หลายเดือนก่อน +1

  • @samalidey1141
    @samalidey1141 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @andaherayaofficial
      @andaherayaofficial  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️