ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

තෙල් ගහනකොට ෂෙඩ් එකෙන් හොරට ගහනවද කියලා හරියටම බලා ගන්නේ මෙහෙමයි! | හරිම ලේසියි සල්ලිත් ඉතුරුයි!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ส.ค. 2022
  • 🔔 Subscribe for more videos: / @thegaragesl
    දැන්වීම් සදහා විමසන්න - 076 31 444 05
    Like 👍 comment 🖊️Share
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
    The Garage සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
    Like us on FaceBook - / sithdahana143gayan
    © For Copyright Matters
    Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
    #TheGarage

ความคิดเห็น • 276

  • @dealwisdroym6645
    @dealwisdroym6645 3 หลายเดือนก่อน +42

    ඉල්ලපු ගාණට මීටරේ සෙට් කරලත් මිරික මිරික කඬ
    කඬ ගහන්නෙ ඇයි ......?
    මේ වැඬේ තමයි බහුලව
    සිඳු වෙන්නෙ ......
    බලධාරින්ගෙ අවධානය
    යොමු වේවා ......

  • @shehanabeetha5151
    @shehanabeetha5151 2 ปีที่แล้ว +76

    මේ වගේ අමාරු කාලවලත් හොරට තෙල් ගහන උන්ට හෙන ගහන්ඩ ඕනෙ

    • @neththapala5621
      @neththapala5621 3 หลายเดือนก่อน +1

      මහ එකාගෙ ඉදලා කුඩා එකා. දක්වාම හොරාකති.රටට ඉන්ධන සැපයිම මගින්ද මහ උන් විශාල ප්‍රමාණයක් හොරාකති.

  • @tcfsrilanka3806
    @tcfsrilanka3806 2 ปีที่แล้ว +35

    කඩ කඩ ගහන එක නම් සාමාන්‍යයෙන් බොහෝ ෂෙඩ්වල සිදුවෙනවා.

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 2 ปีที่แล้ว +15

    ඔබ තුමාට බොහොම ස්තූතියි පහුගිය දින වල දිගටම ගහපු පෙට්‍රල් වල අමුතු පාටක් තිබුනෙ .මලකඩ හෝදපු වගේ පාටක්

    • @sanjeewasuperline1370
      @sanjeewasuperline1370 2 ปีที่แล้ว

      Indian petrol e pata thamai e dawaswala awe indian credit line eken apu petrol dan enne indiawen newi

  • @crazok7240
    @crazok7240 2 ปีที่แล้ว +20

    මට දැන් ටිකකට කලින් ඔය වැඩේ උනා.
    ලීටර 4 දාලා ගහල අත අරින්නෙ නැතුව නවත්ත නවත්ත ගහන්නෙ.
    බයික් එකට එන්නෙ නැතුව ආයෙ යන ටිකටත් මීටරේ කැරකෙනවා.
    හෙන ගහනවා මුන්ට.
    තව පෝලිම තියෙන වෙලාවට මැරයො ඉඳන් සෙඩ් එකේ පොලීසිය ඉස්සරහම මැදින් වාහන දානවා.
    පොලීසියත් කට පියන් ඉන්නවා.
    උන්ටත් ගානක් යනව ඇතිනෙ.
    මේ සේරම වෙන්නෙ කළුතර උතුරෙ පාලම පැන්න ගමන් තියෙන සිපෙට්කෝ සෙඩ් එකේ.

  • @sumedhagunathilka5082
    @sumedhagunathilka5082 4 หลายเดือนก่อน +8

    ඇත්තටම හොද පනිවිඩයක් දුන්නෙ ⁣ගොඩාක් ස්තුතිය

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 2 ปีที่แล้ว +13

    දැනුවත් කලාට බොහෝම ස්තුති.මින්පසු මේ සම්බන්ධයෙන් අවදානයෙන් සිටිය යුතු වෙයි .👍

  • @sureshweerasinghe2548
    @sureshweerasinghe2548 3 หลายเดือนก่อน +8

    එකම මැෂින් එකේ පොම්ප දෙකේ දෙන්නෙක් තෙල් ගහනවනම් හොදට බලන් ඉන්න අපේ වාහනයට තෙල් ගහන එකා කථාවට අල්ලගෙන හරි අවධානය වෙනස් කරන කොට අනිත් පැත්තෙ එකා මීටරය රු:3500 දි විතර මැෂින් එක ඕෆ් කරලා ඕන් කරනවා එතන ඉදන් මැෂින් එක ඕන් කරපු ගමන් මීටරය 6000 ට දුවලා නතර වෙනවා එතකොට රු:6000 ක තෙල් ගැහුවොත් ලැබෙන්නේ රු:3500 ක විතරයි එහෙම උනහම බිලක් ඉල්ලන්න එතකොට අතින් ලියලා බිලක් දෙන්න හදයි මැෂින් එකෙන් බිලක් ඉල්ලන්න මැෂින් එකෙන් එන බිලෙන් එන්නෙ මැෂින් එකෙන් පිටවුන තෙල් වල ගාන විතරයි

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🎉🙏🙏

  • @slking6319
    @slking6319 4 หลายเดือนก่อน +13

    අනේ බං උබලා මාත් සෙඩ් එකක වැඩ කලේ බං කඩ කඩ ගහන්වා කියම්නෙ එකක් නැ ඔය පොම්ප වල සෙන්සර් කැල්ලක් එනවා පම්ප් එකෙ කෙරවලට එකෙ තෙල් ගැවුනාම පොම්පේ ඔටො ඔෆ් වෙම්න තමයි හදලා තින්නෙ නැත්නම් සේවකයාට එක දිහා බලාගෙන ඉදලා ඇහේ පොට යනවනෙ ගහම ස්පිඩ් එකත් එක්ක ටැංකියේ වැදිලා අහපහු එනවා එතකොට ඉතිම් පොම්පේ ඔටෝ ඔෆ් වෙනවා යකූ අයේ ඉතිම් නොසල් එක පෙෂ් කරාම තමයි තෙල් එන්නෙ නැත්නම් තෙල් එම්නෙ නැ උබලා එක තමයි කඩ කඩ ගහනවා කියම්නෙ ඕනි එකෙක් වරෙම් මං පෙන්නවා කඩ කඩ ගහලා වුනත් ඒ ප්‍රමානෙම වදිනවා...
    දන්නෙ නැති රෙද්දවල් කියවම්න එපා බං.
    .අනික හිගන වුන්ගේ බයික්,ත්‍රිවිල්,මරුටි කාර් වගේ උන්ට අපි තෙල් හොරට ගහලා අපිට වැඩක් නැ අඩුම 5000 ක් වත් ටියෙම්න ඕනි අපිනම් හොරාට ගහන්නෙ බෙන්ස් වගේ ලොකු ලොක්කන්ගේ වහාන වලට මොකද උන් මිටරේ බල්ම්නෙ නැ මල්ලි ෆුල් කරම්න කියලා කියම්නෙ මොකද පොඩි ගානකට ඔච්චර රික්ස් එකක් අරන් වැඩක් නැ බම්.....
    උන්ට සල්ලි ලොකු නැ බම්...අනිත් උන්ට ලොකු උනාට🤣🤣
    අනික අපිට තෙල් හොරාට ගහම්න ටිකට් විකුනන උන් ගිගම්නො ඕනි නැ බං අපිට ඕනි විදිහට කොන්ට්‍රොල් කරම්න පුලුවම් මැෂින් තමයි මේ ලොකේ කවුරුත් හදලා එවම්නෙ...එවයිත් හොරට ගහම්න පුලුවම් කොඩ් ඕනි තරම් සෙඩ් වල වුන් දම්නවා🤣🤣🤣

    • @niroshanasampath4582
      @niroshanasampath4582 2 หลายเดือนก่อน +1

      yes

    • @disnakasamankumara1331
      @disnakasamankumara1331 29 วันที่ผ่านมา +1

      Mokada bn me video eka hadapu eka. Muta dawasak pompe gahala balanna kiyanna one. 😮😮😮😮😮

  • @nddarmaratne3742
    @nddarmaratne3742 2 ปีที่แล้ว +10

    තෙල් ගහන දිහා බලා නොසිටින විට එ් අසල තබා අැති ගැලුමකට හෝ වෙනත් භාජනයකට පෙට්‍රල් ගසන අවස්තා ද අැත.

  • @chandanadedduwakumara4357
    @chandanadedduwakumara4357 3 หลายเดือนก่อน +24

    නීතියක් නැති රටක ඉපදීමත් කරුමයක් තමයි...😢

    • @dinushalk3799
      @dinushalk3799 หลายเดือนก่อน +1

      නීතියක් තියනව බන් සාමාන්‍ය ජනතාවට.අනිත් උන්ට නෑ

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka 4 หลายเดือนก่อน +7

    ඔය වැඩෙි මටත් වෙලාතියෙනව වංචාව කරන උන්ට හෙනගහනව .😡💥💥💥 ගොඩාක් ස්තුතියි දැනුවත් කරාට❤❤❤

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @AnuradhaRathnayake87
    @AnuradhaRathnayake87 4 หลายเดือนก่อน +11

    වාහානවලට එහෙම වංචා කරලා සල්ලි හොයන උන්ටනම් හොදක්නම් වෙන්න එපා....මම එළවළු බත් කාලා සල්ලි පිරිමහලා මගේ බයික් එකට තෙල් ගහන්නේ....

    • @dhammithdharmarathna129
      @dhammithdharmarathna129 4 หลายเดือนก่อน +2

      Apith ohoma thamai malli horata thel gahan unta nam godak wenna apa.

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @upul1684
    @upul1684 2 ปีที่แล้ว +22

    හොඳම දේ තෙල් ගහද්දී වාහනෙත් බැහැල යන්න පොම්ප ලගට

  • @maheshmadushan5988
    @maheshmadushan5988 3 หลายเดือนก่อน +8

    මටත් උනා ඕකම.යාලුවො දෙන්නෙකුත් හිටිය මා එක්ක.තෙල් ගහපු එකාට දුන්න රිබෙන් යන්න .අන්න දැන් හරියටම ගහනව.මාතර

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @dhanukathenuwara3773
      @dhanukathenuwara3773 หลายเดือนก่อน

      @@TheGarageSL pallimulla da harischandra da?

  • @user-mm2wz2es6g
    @user-mm2wz2es6g 3 หลายเดือนก่อน +5

    මහත්තයෝ ඩීමො බටිටා ලොරියකට තේල් ගහද්දි කොහොමත් කඩ කඩ තමා ගහන්න වෙන්නේ 😢😢 හෙතුව එක දිගට තේල් ගහන්න බැහැ පොම්පය ඕෆ් වෙනවා 😢😢

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @anthonybalachandra6862
    @anthonybalachandra6862 2 ปีที่แล้ว +14

    පොම්පය සීල් කරලද? කියළා බලන්නේ කොහොමද? එකේ මෙසරින් ටැංකිය සීල් තියෙන්නේ පොම්පය ඇතුළේ. මේ දවස්වල බොහෝ ෂෙඩ් පොම්ප මිනුම් ටැංකි වල සීල් කඩල අජස්ට් කරළා තියෙනවා. මොකද මේ දවස්වල මෙෂරින් චාන් එකේ දාලා බලන්න දෙන්නේ නැහැ. කලබල නිසා. ෂෙඩ් කාරයෝ හොඳට ගහනවා. අල්ලන්න ඉන්න ඒරියා මැනජර් ලා ඉන්ස්පෙක්ටර්ල ඇවිත් ගැන අරන් යනවා. බොරුනම් චෙක් කරන්න පොම්ප සීල් තියෙනවද කියළා. ඒක පොම්පෙකට සීල් 3ක් තියන්න ඕනෙ. මීටර් ඒකට, මිනුම් ටැංකියට, මිනුම් ටැංකිය හා මීටර සම්බන්ධ වන ස්ථානයට. මේක මහා බැංකුව කොල්ල කනවා වගේ තමයි. දැන් මාව කන්න හදන්න එපා. නාවල නුගේගොඩ පාරේ ෂෙඩ් එකේ පාර පැත්තේ ඩීසල් පොම්ප දෙකෙන් වම් පැත්තේ ඒක චෙක් කරපල්ලා. හොරයි.

    • @iceice5753
      @iceice5753 4 หลายเดือนก่อน

      නාවල විවෘත විශ්ව විදුහල ලඟ shed එකෙ කලිනුත් මගඩි තිබුනා.

    • @user-im3fw8uw8y
      @user-im3fw8uw8y 3 หลายเดือนก่อน

      මේව හොයන්නවත් කවුරුවත් නැති හැටි......ආන්ඩුවේ පුරාජේරුව පමනයී.

  • @mcbond6162
    @mcbond6162 2 ปีที่แล้ว +58

    කඩ කඩ තෙල් ගහන එක බොහෝ ෂෙඩ්වල කරන කපටි වැඩක්..

    • @mcbond6162
      @mcbond6162 2 ปีที่แล้ว +5

      පොල්ගහවෙල හා කුරුණෑගල අතර මුන් ඉන්න වා..

    • @NelkaNelka-xh7lr
      @NelkaNelka-xh7lr 4 หลายเดือนก่อน

      ​@@mcbond6162😮😅ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.😅😅u

    • @jagathjayasingha3264
      @jagathjayasingha3264 4 หลายเดือนก่อน +1

      Sahodaraya oya bothalekata gahala balanna oya kiyana vidihata kada kada gahapuwama ethana kapati wedak wenawada kiyala

  • @smjranasinghe3350
    @smjranasinghe3350 2 ปีที่แล้ว +5

    Bill was 1500 but 2500 deducted from my credit card and pumped man got my sign and he didnt give my bill copy. When I asked he gave it when I stsrted the car . When I stop vehicle at traffic lights I saw bill was 2500 .I again went tp shed and questioned. He returned 1000 and said that was mistake snd sorry

  • @judejanam7242
    @judejanam7242 2 ปีที่แล้ว +10

    මමනම් l1 ක් 430 නම් ×_5 නම් මුදල 2150 යි වාහනේ තෙල් ඔක්කොම ඇදලා ලි 5 ගහලා මිටරේ කටුව බලන්න ඕනේ කොතනද තියෙන්නෙ කියලා ඒහෙනම් 10ක් ගහද්දි වටිනාකම කියියද තෙල් ලෙවල් එක කොතනද කියලා බලන්න අමාරැ නැ එතනින් වැරැද්ද ඒ අඩුව දැනගන්න පුලුවන් ඔනේනම් තෙල් මිටරේ එසේ මැනලා 5 .10 .15. යනුවෙන් අපට බලාගන්න පොඩි ඉලක්කම් ටිකක් අලවලා තියාගන්න පුලුවන් නේද

    • @karunanandachandrasekara5279
      @karunanandachandrasekara5279 3 หลายเดือนก่อน

      A very important message.l think it happens in many places.It's always advisable to go near the pump and to watch it.

  • @abeyrathnabanda1264
    @abeyrathnabanda1264 4 หลายเดือนก่อน +5

    රු.1000/= දිනකට කනුවකට පොම්පකරුට. නමුත් උන් හොඳට ජීවත් වෙනවා තෙල් ලබාගන්න අයට වඩා. හැම පොම්පකාරයාම වගේ හොරෙක්! කඩ කඩා තෙල් ගහන එක හැම එකාම වගෙ කරනවා. මේක වැඩි හරියක් කරන්නේ ටිකක් ගහන බයිසිකල් කාරයන්ට හා ත්‍රී වීල් කාරයන්ට. ලොකු කාර් කාරයන්ට පොම්පය ඇතුල්කරලා අයින් වෙනවා.

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

    • @user-zq5lb1uo5q
      @user-zq5lb1uo5q หลายเดือนก่อน

      Oya moda kathawa kiyanna apa oya ලීටර් 5ha kan akak aran gin තෙල් gahala balanna kada kada ath e ලීටර් 5ha wadinnawa

  • @dharmasiridharmasiri7236
    @dharmasiridharmasiri7236 2 ปีที่แล้ว +3

    Nochchiyagama ioc indana piraumhalen Rs,1500.00 pettral gattama thiyenne litar 2.ml 500 pamanai ahema wenne ei

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 3 หลายเดือนก่อน +10

    මම ලීටර් 2 බෝතලයක් අරන් යන්නෙ.බලල හරිනම් බයික් එකට දාගන්නෙ.අඩු උනොත් උගෙ ඔලුවෙ හලල ගිනිකූරක් ගහනව

  • @captainnemo3958
    @captainnemo3958 ปีที่แล้ว +7

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් 🥰❤️😊

  • @eardleyperera4801
    @eardleyperera4801 3 หลายเดือนก่อน +1

    Thanks for the great service you provide.
    Please also talk about the drivers who don't dip their headlights from hi beam to lo beam, when driving at night. This blinds oncoming vehicle drivers, especially the elderly! The main culprits are the newer vehicles and Wagon R drivers. Another set are the 3 Wheelers with LED Lights.
    What can we do about this? The Police don't take any action!

  • @thelakekanayake3078
    @thelakekanayake3078 ปีที่แล้ว +1

    Thanking Your Kind Cooperation I have a LD20 Vannate Old Van I Want to know Tyre pressure Front and Rear Please

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @chanakamaduranga248
    @chanakamaduranga248 2 ปีที่แล้ว +7

    මේ වීඩියෝ එක බැලුවම මතක් උනේ ඔහොම සීන් එකක්ද මට උනේ කියලා.ගිය සතියේ මං 4L ක් ගහන් ආවා මගේ CT100 බයික් එකට.CT100 එකේ තෙල් වැඩ කරන විදිය ගැන කියන්න ඕන නෑ නේ.ගහන් ඇවිල්ලා මං ඕන නම් 30KM පදින්න ඇති.ලීටරයක්ම ඉවරයි කියමුකෝ.තව ලීටර් 3ක් ඉතුරුයි නේ.ඒකෙන් පෙට්‍රල් බෝතලයක් දුන්නා යාලුවෙක්ට.ඊට පස්සෙ බයික් එකෙන් තෙල් ඇද්දා අරන් තියන්න කියලා බයිසිකලයක් තියෙන නිසා.යකො පෙට්‍රල් බොතලයක් වගේනේ ටැංකියේ තිබුනේ.ලීටරක් පැද්දා යාලුවට බෝතලයක් දුන්නා එතකොට තව බෝතලයද ඉතුරු 🤔

  • @ManjulaManjula-wi6sp
    @ManjulaManjula-wi6sp 5 หลายเดือนก่อน +5

    ආයෙ නම් තෙල් ගහන්නේ නෑ. මට නම් දැන් එකෙක්වත් විශ්වාස නැහැ. ..යනවා මීට පස්සේ බස් එකේ...

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

    • @user-lt2sq1qn7r
      @user-lt2sq1qn7r 3 หลายเดือนก่อน +1

      මම ලගදී කලු බෝවිලට ලෙඩෙක්
      බලන්න දෙහිවලින් නැග්ගා බස්
      එකට.ගාස්තුව රෝහල
      ලගට රු 38 යි. කොන්දා ඉතුරු රු 12 දුන්නේ නැහැ.මම දුන් රු 50 ම
      ඌ ගත්තා. ඊට පහුවදත් දෙහිවලින් නැග්ගා රු 20 කොල දෙකක් මම දුන්නා.ඌ රු .2ක් ඉතුරැ දිය යුතු වුවත් මට දුන්නේ
      නැහැ.ෂෙඩ් එකේ.බස් එකේ.දුම්රියේ මේ හැම.තැනම
      දුෂිතයි.

  • @dayawanshasamaraweera2125
    @dayawanshasamaraweera2125 2 ปีที่แล้ว +2

    පෙලක් සෙඩ්වල තෙල් ගහන අය ටැංකිය ඇතුලට ඉදලා ඉවරයි කියා ගන්නවා තෙ ල් ගහන්නේ නැති ව නිකම්ම ගන්නව අවදානය වෙන අතකට යොමු කර

  • @niroshmanuranga4298
    @niroshmanuranga4298 2 ปีที่แล้ว +6

    Pump eke seal eka tiyenne kothanada?

  • @Isurukumara1996.
    @Isurukumara1996. 2 ปีที่แล้ว +9

    මැසිම ඔන් කරල පොම්පෙන් ගහන්න කලින් පාත් කරපු ගමන් තෙල් ටිකක් හැලුන.මම ඇහුව දෙන තෙල් ටිකත් හැලුව නේද කියල.නෑ නෑ ඔයාගෙ ඒව නෙවෙයි කිව්ව.මට කලින් ගහපු කෙනාගෙ ඒව ටැංකියට නොයා ඉතුරු උනේ කොහොමද එහෙම වෙන්න හේතුව කියාගෙන යං.

    • @user-bt6vk6mm7d
      @user-bt6vk6mm7d ปีที่แล้ว

      Ne yaluwa full wedunoth pompaya ganne anith peththata. Nethnam thel helenawa. A thiyena tika thamai helenna aththe. Anika miter eka 0 nam kiyapu gana gahannama wenawa. Pompaya thibbama outo 0 wenawa

    • @user-pq1vr5qc2n
      @user-pq1vr5qc2n 4 หลายเดือนก่อน

      ​❤

    • @disnakasamankumara1331
      @disnakasamankumara1331 29 วันที่ผ่านมา

      Tankiyata full gahanakota kohomath pompe thel tkak ethuru wenwa.e thel tika anik wahenata thamai yanne.

  • @lasithachamara2223
    @lasithachamara2223 4 หลายเดือนก่อน +4

    හොරට තෙල් ගහන ධාතු ෂෙඩ් බල්ලොන්ගේ වහලවල් කඩා වැටියන්😂

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @nishangunasekara6898
    @nishangunasekara6898 ปีที่แล้ว +5

    Card payment කරනවානම් hondin blnna deepu card ekamada apahu denne kiyala

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @lalkalinga3721
    @lalkalinga3721 4 หลายเดือนก่อน +3

    වංචාව අවම කිරීමට දෛනිකව හෝ දින කීපයකට අවශ්‍ය තෙල් ලබා ගන්න.....කොටින්ම Fuel Station එකට යෑම අඩු කරන්න ......තමන් තෝරා ගත් Fuel Station භාවිතා කරන්න !

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @chandanaamarathunga-ng9mq
    @chandanaamarathunga-ng9mq 3 หลายเดือนก่อน +2

    ලීටර් 10 හෝ 5 කෑන් එකකට ගහගෙන පසුව වහනයට දාගන්න.

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @user-bg9sp5ce6r
    @user-bg9sp5ce6r 9 หลายเดือนก่อน +1

    හරියටම හරි .ඔය කියපු හැමදේම නිට්ටඹුව වෙඩි එකේ කරනවා.කාඩ් එකෙන් ගහනකොට වැඩි ගණනක් කපාගෙන නෝමල් තෙල් ගහන්නේ

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      ❤️❤️🙏

  • @sajithmadhushan2003
    @sajithmadhushan2003 6 วันที่ผ่านมา

    Oya dewal okoma karanawa shed Wala .thanks danwath karata

  • @nishanthakumara6267
    @nishanthakumara6267 2 ปีที่แล้ว +2

    Thanks so much 👍🙏🙏

  • @SarathRDissanayake-ty4iw
    @SarathRDissanayake-ty4iw 21 วันที่ผ่านมา

    මමත් 2000 තෙල් ගහන්න දුන්න. මම වෙන කල්පනාවක හිටියේ කාරෙක ස්ටාර්ට් කරනගමන් මීටරය බැලුන මීටරය 1000

    • @TheGarageSL
      @TheGarageSL  9 วันที่ผ่านมา

      🙏🙏🙏❤❤

  • @user-le8mh3de9o
    @user-le8mh3de9o ปีที่แล้ว +2

    ඔබ කියන හැමදෙම දැන සිටීයා හිගන්නු ඉන්න එක දැනගත්තෙ
    ඔබගෙන් 😮

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @dimma3664
    @dimma3664 2 หลายเดือนก่อน +1

    කැන් එකකට කඩ කඩ ගහන්න කියලා චෙක් කර ගන්නත් පුලුවන් කැන් එකේ ප්‍රමාණයට මැශින් එකේ out වෙලාද කියලා. සරලයි

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤️

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤️

  • @Sadisa_Nethdula
    @Sadisa_Nethdula 6 หลายเดือนก่อน +2

    මුලින් කියපු වැරදි නම් මගෙ වැන් එක එක්ක කරන්න බැ තෙල් ගහන තැන තියෙන්නෙ ඩ්‍රයිවර් ඉන්න තැන ලගමයි 😅😅

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🔥🔥🔥

  • @nalinpaaris3279
    @nalinpaaris3279 3 หลายเดือนก่อน +1

    රටේ නීතියක් නැති නිසා තමයි මෙහෙම වෙන්නේ.

  • @imeshachandra8294
    @imeshachandra8294 2 ปีที่แล้ว +2

    Eth mewa kiyanne kateda hamadama kada kade thama thel gahanne

  • @nivanthavolga2592
    @nivanthavolga2592 3 หลายเดือนก่อน +2

    බරු කියන්න එපා හලෝ.මමත් ෂෙඩ් එකක තමයි වැඩ කරන්නේ.ඔයාගේ චැනල් එක up කරගන්න මේ වගේ බොරු වීඩීයෝ දාන්න එපා.අපි දෙන්නා ඔට්ටුවක් දාමුද?ඔයා දිනුවෝත් මම ඔයාට රුපියල් 50,000ක් දෙනවා මම දිනුවෝත් ඔයා මට රුපියල් 50,000ක් දෙනවාද?මොකද කියන්නේ ඔට්ටුද?

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @nisanka1725
    @nisanka1725 2 ปีที่แล้ว +3

    කුරුනෑගල පුත්තලම පාරෙ පැල්ලන්දෙනියෙ තෙල් හරිම අඩුයි.

    • @captainnemo3958
      @captainnemo3958 ปีที่แล้ว +1

      ඇත්තටමද.අපිත් දවසක් එහෙට ගිහින් තෙල් ගැහුවා🧐🧐🙄🙄😊

    • @udayakumara2389
      @udayakumara2389 4 หลายเดือนก่อน

      Wahinawa henawadi

  • @sahankavishka436
    @sahankavishka436 ปีที่แล้ว +5

    225 විතරමද හොරු ??

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏❤️❤️

  • @quintusfernando7396
    @quintusfernando7396 4 หลายเดือนก่อน +2

    Petrol shed is always doing this. 😮

  • @deepaljayasekera
    @deepaljayasekera หลายเดือนก่อน

    මේ වගේ මගඩියො ඉන්න shed වලට තමයි කොල්ලකාරයොත් වැඩේ දෙන්නෙ 😂

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      ❤❤❤❤

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 หลายเดือนก่อน

    වැදගත් තොරතුරු රැසක්...❤❤❤❤❤❤

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏🌸

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 2 ปีที่แล้ว +1

    Tx Its very important

  • @YohanPerera-nv3ji
    @YohanPerera-nv3ji 3 หลายเดือนก่อน

    මටත් හොරට ගැහුව ජාඇල තුඩැල්ල සෙඩි එකේ 1000 ගහල එත් 500/600විතර ගහලා මම මග නතර වුන බයික් එකක්

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏❤

  • @AriyasenaWanniarachchi
    @AriyasenaWanniarachchi 2 หลายเดือนก่อน

    ඉතාම වටිනා දැනුවත් කිරීමක් ස්තූතියි

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤️

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤️

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤️

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 3 หลายเดือนก่อน +1

    කඩ කඩා තෙල් ගහන කට්ටියට ගතයුතු ඇක්ෂන් එක මොකක්ද?

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏

    • @kaludeeraarachchigejayampa2384
      @kaludeeraarachchigejayampa2384 3 หลายเดือนก่อน

      මහ උන්ගෙ සිට පොඩි උන් දක්වාම ගසා කෑම. කියන්න එකෙක් නෑ. කිව්වත් කරන්න දෙයක් නෑ. හැම එකාටම අබ සරණයි.

  • @salindase9074
    @salindase9074 หลายเดือนก่อน

    බොතලයකට ලීටර් ගාන් ගහගෙන් බයික් එකට දාගන්නේ...වන්චා ඇල්ලුවා කියලා බල්දාරින් ...නිහඬයි.....දුපත් අපිමයි .අපහසුතාවට ...පත් වෙන්න්

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      ❤❤❤❤

  • @user-bl3cb1jn1c
    @user-bl3cb1jn1c 3 หลายเดือนก่อน +1

    උන් හරියට කඩ කඩ ගහන්නේ අපි ට පරක්කු වෙන නිසා ආදරේ වගේ පෙන්නලා

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @amodpriyadarshika5453
    @amodpriyadarshika5453 4 หลายเดือนก่อน +3

    ඔබ නිතරම මෝටර් සයිකලේය ඉන්දන ගහන කොට පුලුවන්තරන් කෑන් එකකට රැගෙනයන්න පොම්පකරුට ඒකට හොරකරන්න අමාරුයි කෑන් එකේ ප්‍රමානය පේනවා

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      ❤️🙏❤️❤️

  • @brianwishwanath1011
    @brianwishwanath1011 2 ปีที่แล้ว +1

    Higanno and sweep karayo gana kalinma dhannawaa ae vagema zero kireema gana

  • @wasanthawimaladharm
    @wasanthawimaladharm 3 หลายเดือนก่อน +1

    Full tank gahamnnepa monama wela wala wat thel katapeththata tiyeddi kada kada gahanawa kiyanne thel apahu pompen adinawa

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @praliya1277
    @praliya1277 3 หลายเดือนก่อน +1

    මේ වගේ වංචාවල් ඕනෑතරම් සිද්දවෙනවා... කෝ.... ඒ වට නීතිය ක්‍රියාත්මක වෙනවා.... ලබිබේ රට...

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @wasanthkumara1172
    @wasanthkumara1172 3 หลายเดือนก่อน +1

    ඔබට හැකිද වාහන වර්ග අනුව අමතර කොටස් ඇති වෙලද සැල් ගැන හැදින්ව්මක් ඉදිරි පත් කරන්න

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @hemanthadalugama5047
    @hemanthadalugama5047 หลายเดือนก่อน

    වාහන වලට ඉනිධන ගහන ප්‍රමානය දැනගන්න පුකුවන් මීටර් එන්නෙ නැත්තේ ඇයි?

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @harisongamini3613
    @harisongamini3613 24 วันที่ผ่านมา

    මෙික හොරහැත්ත ඉන්නෙ රටක්.මහපුටුවෙ.ඉදන් කුලිකාරය.දක්වාමහොරැ.

  • @aggregategrandholdinghs9288
    @aggregategrandholdinghs9288 2 ปีที่แล้ว +5

    මම ඇත්තටම හිතන් හිටිගේ මෙ chanel එකේ යන්නෙ මෙයා හරියටම දන්න ඇක්ත කියල. ඒත් මෙක බැලුවට පස්සෙ මට පැහැදිලි වුනා මෙයා දාන විස්තර බොරැ කියල. මෙකෙද ඉන්දන කඩ කඩ ගැහුව කියල අඩුවෙන් යන්නැ. ඒක බොරැ. අනික මෙයා කියන විදිහට මිටර කරකවන්න බැ. ඒක හන්ද මෙ නාලිකාව තොරතුරැ පිලිගන්න මටනමි බැ. මෙකෙ විස්තර පිලිගෙන අමාරැවෙ වැටෙන්න එපා. මට හිතෙන විදිහට මෙයා දාන්නෙ ඇහිදගත්ත තොරතුරැ. ප්‍රවෙසමි වෙන්න.

    • @ashalakmalie2792
      @ashalakmalie2792 2 ปีที่แล้ว

      ඔබ දක්වන අදහස වැරදියි ඉන්දන කඩ කඩ ගහන කොට .වායු බුබුලු ඇතුලුවිමෙි හැකියාවක් තියෙනව.එමෙන්ම පදාර්තයේ ගුන අනුව අකන්ඩව ද්‍රවයක ගලාගෙන යාමට බාධා පැමනවීමෙිද ක්‍රියාවලියක් සිදුවෙනව

    • @lakshankarunarathna2342
      @lakshankarunarathna2342 2 ปีที่แล้ว +1

      Ow kada kada gehuwata aduwenne ne mu danna paka

    • @anthonybalachandra6862
      @anthonybalachandra6862 2 ปีที่แล้ว

      මොකද බං මීටර් කරකවන්න බැරි. උඹ නම් ෂෙඩ් ගැන දන්නේ නැහැ. නැත්තන් උබත් ෂෙඩ් හොරෙක්. ඒක නවත්තන්න තමයි මීටරේට සේඅල් තියන්නේ. ඉන්දන අඩුවෙන් යන්න අජස්ට් කරන හන්ද තමයි මෙෂරින් ටැංකිය සීල් තියන්නේ. මෙෂරින් ටැංකිය හා මීටරය සම්බන්ධ ඇක්සල් ඒක සීල් තියන්නේ මීටර් රීඩ් නොවී එකෙන් thel ගන්න පුළුවන් නිසා. අනික ඔය සීල් චෙක් කරනකොට balanna ඕනෙ. මොකද මුන් ඒක කඩල උඩින් බොරුවට කම්බිය ඔතල තියන නිසා. දැන් නැතිව මිනිස්සුන්ට බොරු කියළා හොර ෂෙඩ් කාරයන්ට කඩේ යන්න එපා බං. හෙන ගහනවා.

    • @mcbond6162
      @mcbond6162 2 ปีที่แล้ว +6

      මේක විද්‍යාව ...මීටර් කැරකෙන්නෙ ගලාගෙන යන තෙල් වලට කැරකෙන රූනෙක් මාර්ගයෙන්.....එකපාර තෙල් නැවත්තුවත් රූනා කැරකෙන වේගය එකපාර නොනැවතී තෙල් නැතිව උනත් ටිකක් ඉදිරියට කැරකෙනවා.එනමි තෙල් නැතිවත් මීටරේ ටිකක් හෝ නගිනවා..ඒක පිලිගන්න....මේ අකාරයට දහදොලොස් වතාවක් කඩකඩ ගැහුවොත් ????.

    • @roshankurukulasuriya3440
      @roshankurukulasuriya3440 ปีที่แล้ว +2

      කඩ කඩ ගහද්දි ඉන්ධන අඩුවෙන් එන්නෙ නැහැ කියන්නෙ පොම්පකාරයො දෙන්නෙක් වෙන්න ඇති. එහෙම lock එක නොදා presh කරකර ගහද්දි මීටරේ පෙන්වන ප්‍රමාණයට වඩා අඩුවෙන් ඉන්ධන එන්නෙ. කෑන් එකකට ගහල බලන්න පුළුවන් . ඕක ගැන අවධානයෙන් කොහොමත් අපි ඉන්නෙ. මගෙ සොහොයුරෙක් පොම්පකරුවෙක් ලෙස වැඩ කලනිසා තොරතුරු දැනගත්තා.
      වාහනේට තෙල් ගහද්දිනම් මම බැහැල එන එක පුරුද්දක්. මේ හොර වැඩ නිසාමයි ඒ.

  • @user-wo6ut9dw6o
    @user-wo6ut9dw6o 21 วันที่ผ่านมา

    කටුනායක ioc සෙඩ්ඵකෙ 2t ලීටරයක රැපියල් 4000. ටවිකුනනවා

    • @TheGarageSL
      @TheGarageSL  9 วันที่ผ่านมา

      🙏🙏🙏❤❤

  • @ishanichathurika9306
    @ishanichathurika9306 หลายเดือนก่อน

    Loku can ekakata hari bothalekata hari thel gahagena gedara gihin daganna. Ekai mn nm karanne. Patta horu inne hamathanama

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏🌸

  • @ajanthahemamali3041
    @ajanthahemamali3041 2 ปีที่แล้ว +3

    අපොයි….ඔය පොටෝ දාන එක නවත්තන්නකෝ…..

  • @nimanthiumeshika8522
    @nimanthiumeshika8522 3 หลายเดือนก่อน +1

    Full gahanna kiuwoth kohomada gahanne kada kada gahanne nathuwa

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @user-xr8bp3el8p
    @user-xr8bp3el8p 3 หลายเดือนก่อน +1

    අර මීටරය සීල් කරලද කියන එක බලන්නේ කොහොමද

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 หลายเดือนก่อน +1

    Mangala gamana yana awntea hodaye 😅

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏

  • @senakaamaranath5389
    @senakaamaranath5389 4 หลายเดือนก่อน +1

    Hema she'd valama inne pal horu. Mun hema pakayama tel gahanne kada kada.

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @sunilbandarakaluhimihamillage
    @sunilbandarakaluhimihamillage 3 หลายเดือนก่อน +1

    Ratta hda vadak danuvat kerema
    Ratak vatenava stute

  • @lahirusankalpa5598
    @lahirusankalpa5598 2 หลายเดือนก่อน

    ශෙඩ් වල ලොතරැයි විකුණන අය පොම්පකරුවන් එක්ක හරි යාලුයි.

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤️

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤️

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤️

  • @niroshanwijesooriya453
    @niroshanwijesooriya453 ปีที่แล้ว +5

    ඇදලා අරන් ගහපන් කන ගැලවෙන්න. වංචාකාර බල්ලොන්ට

    • @iceice5753
      @iceice5753 3 หลายเดือนก่อน

      අැඟෙ හයියට විසඳන්න පුලුවන් රටක් වීම කනගාටුදායකයි.අප්‍රිකානුු රටක් වගේ කරගන්න එපා.රාජපක්ෂ ලා උගන්ඩාවෙ ගිය එකත් සාධාරනය කරයිද?

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @gayanflaaxz.1060
    @gayanflaaxz.1060 26 วันที่ผ่านมา

    Aniwa horu

  • @MadusankaBandara-bu5qc
    @MadusankaBandara-bu5qc 13 วันที่ผ่านมา

    බෝලෙයක් කෝමද හිර කරන්නේ 🤔

    • @TheGarageSL
      @TheGarageSL  9 วันที่ผ่านมา

      🙏🙏🙏❤❤

  • @alexfernando7140
    @alexfernando7140 3 หลายเดือนก่อน +1

    බූලියක් අරගෙන යන්න එවිට තෙල් හොරකම කරන්න බැහැ

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @ajithsusantha1379
    @ajithsusantha1379 2 ปีที่แล้ว +1

    එල්ලා ගැහිල නිතරම කරනවා

  • @gaminisumathipala6280
    @gaminisumathipala6280 3 หลายเดือนก่อน +1

    මෙ ගැන ඉහල නිලදාරින්
    තදින් කටයුතු කලොත් හොදයි

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏❤️

  • @user-nh6st4hi6c
    @user-nh6st4hi6c หลายเดือนก่อน +1

    Kiyanna thiyenne mechcharai munta hodatama pissu

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      ❤❤❤❤

  • @udenaudena6204
    @udenaudena6204 2 ปีที่แล้ว +1

    නියමයි

  • @JosephKurera-jd9uf
    @JosephKurera-jd9uf 3 หลายเดือนก่อน +1

    L 10 ho L 20 can walata gahala gedara awith daganna

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏❤️

  • @Anuralakshman1975
    @Anuralakshman1975 2 หลายเดือนก่อน

    99 සෙඩි එකේ 500/= ක තෙල් ගහන්න කියලා 1000/= ක් දුන්නාම රු 607/=ක ගහලා ඒ මොකද ඇහැව්වාම 5000/= ලු ගහල තියෙන්නෙ ලු...610/= මුදලින් ගත්තෙ ඉතිරි 3/= වූට වෙන්නැති ...

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤️

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤️

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤️

  • @niroshanasampath4582
    @niroshanasampath4582 2 หลายเดือนก่อน

    tal kad kada gahanakota aduvan vadinava kiyana modaya kauwda?

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤️

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤️

  • @HasithaIndunilAtigala-sl4cf
    @HasithaIndunilAtigala-sl4cf 4 หลายเดือนก่อน +1

    බෝතලේකට තෙල් ගත්තොත් ඕක කරන්න බෑ නේද

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

    • @neththapala5621
      @neththapala5621 3 หลายเดือนก่อน

      බෝතලේ මට්ටමට තෙල් ගහල දෙයි.ඒත් මීටරය බැලුවම ටිකක් වැඩියෙන්.

  • @gaminisumathipala6280
    @gaminisumathipala6280 3 หลายเดือนก่อน +1

    ඔප හරි සෙඩ්වල කඩ කඉ තමයි ගහන්නෙ ඉහල කිලදාරින් මෙ ගැක තදින් තටයුතු කලොත් හෙදෙවි

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @matheeshapansilu6594
    @matheeshapansilu6594 ปีที่แล้ว +3

    ශෙඩ් වලින් මෙහෙම කරල අහූඋනා කියමුකෝ.. උන් සද්දෙ දානව අපිට අපි පොලීසියට කිව්වත් ශෙඩ් අයිතිකාරයා පොලීසියට කතා කෙරුවම ඔක්කොම ශේප්.. ඊට පස්සෙ වෙන්නෙ අපිට පාරක බහින්න නැ ශෙඩ් එකේ එව්න් ගේම ඉල්ලාව... මේකට විසදුමක් තියනවද.. meka thamai lankawe heti ehemada...

    • @TiktokBeastc
      @TiktokBeastc 5 หลายเดือนก่อน

      chande tma

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      ❤️❤️🙏❤️

  • @dilipmanjula1418
    @dilipmanjula1418 ปีที่แล้ว +1

    Godak stutiy pehedili kirimata oba tumata

  • @shelton-yb1zt
    @shelton-yb1zt 3 หลายเดือนก่อน +1

    කඩ කඩ ⁣ගහන එක කොහොමත් වෙනවා .

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @KalhanAshika
    @KalhanAshika 2 หลายเดือนก่อน

    Marath una oka 2000 k dunne 200 k gahuwe ekaka dakapu Nisa aye 1800k gahuwa

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤️

  • @channaramanayake2471
    @channaramanayake2471 3 หลายเดือนก่อน +1

    හැමතැනම වංචාවක් වෙන්නේ ..

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @user-im3fw8uw8y
    @user-im3fw8uw8y 3 หลายเดือนก่อน +1

    කලවාන රෝහල් හන්දියේ ශෙඩ් එක විශ්වාස නැහැ.

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @muthubanda1626
    @muthubanda1626 2 ปีที่แล้ว +1

    Good like

  • @sadelmsadilma2323
    @sadelmsadilma2323 ปีที่แล้ว +1

    Tanx

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @harshapremarathna5848
    @harshapremarathna5848 หลายเดือนก่อน

    ගොඩක් ෂෙඩ් වල ලීටරයට මිලිලීටර් ගාවන් අඩුවෙන් පොම්පය හදනවා.ඒක හදන්න කි...මිනු එකට ගානක් දෙනවා.දවසට ලීටර් 500 ක් එක පොම්පෙන් ගැහුවොත් ෂෙඩ් හිමිකරුට ලීටර් 4.ක් 5 ක් ඉතුරු වෙනවා

  • @senavirathnatv1970
    @senavirathnatv1970 2 หลายเดือนก่อน

    හොඳ පාඩමක්

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤️

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤️

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤️

  • @samankumara1066
    @samankumara1066 3 หลายเดือนก่อน +1

    Attatama horata tell gahanne

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @surangaperera9345
    @surangaperera9345 4 หลายเดือนก่อน +1

    අනම් මනම් රෙද්දවල් කියන්නේ නැතුව අදාල දේ කියනවකෝ

  • @user-zy6nu1td4j
    @user-zy6nu1td4j 8 หลายเดือนก่อน +1

    Herahaththa

  • @user-rs2vv8fv3j
    @user-rs2vv8fv3j 2 หลายเดือนก่อน

    Moda hukannek daapu vidio ekak thell gahanna as pennathi pottayo awoth hodai pare krana wancha walata ahw unata sed ekata kranna deyak na ❤

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤️