කාටත් නොකියා අම්මව බලන්න මොණරාගල ගෙදර ගියා Norway -Sri lanka.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ค. 2023
  • නොර්වේ ජීවිතේ |life in Norway.
    our social media links.
    Facebook / dhanushkadbsl
    Instagram
    / inbox
  • บันเทิง

ความคิดเห็น • 2.4K

  • @theliqourist
    @theliqourist ปีที่แล้ว +786

    කලින් බලලා අර ගේ දැක්කම හිතුවේ තාත්තගේ සල්ලි වලින් Europe පැනලා foreign කැල්ලක් දාං chill එකේ ඉන්න ඩයල් එකක් කියලා. අද තමයි දැක්කේ උබ ගෙවන්නෙත් මට similar life style එකක් කියලා. මම තවම -0 ඉදං 0 නැග්ගා විතරයි තව දුරක් අදින්න තියෙනවා බලමු. ගේම ගහමු ඒත් සිරාවට අපි තවම ප්‍රාතමිකයි පිට කවරෙන්මයි පොතම judged කරන්නේම අන්තර්ගතේ බලන්නෙම නැ. ඒ හින්දයි උබ සිල්ලර කොල්ලෙක් කියල හිතං මෙච්චර කල් බැලුවෙ. දැං තමයි දන්නේ උබ යකඩයක් බං වැදුන පාරක් පාරක් ගානේ ශක්තිමත් වුනු ඡය වෙවා❤
    6:53 සල්ලි මගේ වෙලා සතුට තාත්තගෙ උනහම තමයි මෙ වගේ වෙන්නේ ❤🇱🇰

    • @Travelineurope
      @Travelineurope  ปีที่แล้ว +40

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 ปีที่แล้ว +10

      Sillara kollek...Yakadayak eke theruma mokadda??Mata aththatama pudumai mn sinhala danne na neda kiyala mansala kiyanne junction ekata kiyalath lagadi dana gaththe...😂😂

    • @theliqourist
      @theliqourist ปีที่แล้ว +11

      @@gamithawanasinghe4096 sillara kollek qwe amma thaththa ugannla eylg salli vlinm rata ghilla thamanta vitharak hamba karan athal eke enjoy eke innvt
      yakadayak vge qwe me brdh ehem nh amml duk mahansiyen ugannla kohom hari ratakt panala katta kala gemak gahala gedara goda dala passe thamanta kyla ekthu krna gaman gedarath balan thamange anagathetath invest karanna kapu katta saha e vage porak kiynna

    • @diane427
      @diane427 ปีที่แล้ว +18

      එතත්ත අඩනකොට මටත් ඇඩුනා අප්පා ඔහොම යන්න එපා ආයේපවු අනෙ ❤❤❤❤❤😮😮😮🙏🙏🙏🙏😭😭😭😭😭😭😭

    • @Yepthisisniko
      @Yepthisisniko ปีที่แล้ว +23

      හරීම සතුටුයි මල්ලි .ඔයාගෙ තාත්තගෙ සතුටු කඳුලු දැකලා මගේ ඇස් දෙකටත් කඳුලු ආවා.ව්ක්ටෝරියා හරි ලස්සනයි අපේ රටේ කෙනෙක් වගේමයි .ඔයාලට හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබේවා .
      මගේ පුතාල දෙන්න තවම පොඩියි. එයාලවත් ලොකුවුනාම හොඳ රටකට යවන්න ඕන එත්කොට එයාලවත් හොඳ ජීවිත ගතකරාවි.

  • @chamindarodrigo4140
    @chamindarodrigo4140 ปีที่แล้ว +673

    යුරෝපයට ගිහින් ටික දවසක් ගියාම සුද්දන්ට ඡාතක වෙච්චි එවුන් වගේ හැසිරෙන වුන් අතර උඹ පට්ට කොල්ලෙක් බං❤

    • @D.Thennakoon-iu7bc
      @D.Thennakoon-iu7bc ปีที่แล้ว +16

      නෝර්වේ රට ගිය කෙනෙක් එහෙම වෙන්නෙ නෑ. මොකද ඒ රටේ මිණිස්සු හරිම ගුණ යහපත්.

    • @chamindarodrigo4140
      @chamindarodrigo4140 ปีที่แล้ว +7

      @@D.Thennakoon-iu7bc නොර්වේ ගැන නෙමේ පොදුවේ ලාංකික හැසිරීම ගැනයි මම කිවේ අතලොස්සක් ඉන්නවා මුල අමතක නොකරන අය

    • @D.Thennakoon-iu7bc
      @D.Thennakoon-iu7bc ปีที่แล้ว +4

      @@chamindarodrigo4140 ඔව් ඒක හරි. මම හිතන්නේ ලෝකෙ ගොඩාක් හොදම අය ඉන්නෙ නෝර්වේ රටේ. ඒ රටකට යන අයත් බොහෝ දුරට ඒ අය විදියට හැඩ ගැහෙනවා. ඇත්තටම සතුටුයි

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 ปีที่แล้ว +1

      @@D.Thennakoon-iu7bc Ai england walata giya ayath ehema thamai,wadagath posh widiyata hadenawa!

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 ปีที่แล้ว

      Urope noogiyath suddanta jathaka una wage lankawe inna ung innawa

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +890

    තාත්තගේ කදුලු ලග මටත් ඇඩුනා මල්ලී.මාර දුකක් හිතුණේ.හරිම ආඩම්බරයී ,ඈත පිටිසර ගමක කොල්ලෙක් ගිය දුරක්"❤❤ හදවතින්ම සතුටු වෙනවා.❤❤ අපේ රට කොච්චර ලස්සනද කියලා නංගීට පෙන්නන්න.ආදරනීය අම්මට තාත්තාට ,ඔබ දෙදෙනාට බුදු සරනයී .ජීවිතය ජයම වේවා .❤❤❤❤❤❤

  • @malindasankalpa7149
    @malindasankalpa7149 ปีที่แล้ว +43

    තාත්තා කෙනෙක් ලේසියෙන් අඩනේ නෑ මටත් මාර දුකයි මේක දැක්කම සතුටුයි අයියේ ඒ දෙමවුපියන්ට සතුට ගෙනාවට

  • @renukakankanamalage4095
    @renukakankanamalage4095 ปีที่แล้ว +38

    එල කොල්ලෙක් ,දිව්‍යලෝකෙ ගියත් අම්මා ,තාත්තා අමතක කරන්න එපා ,අපට හරිම ආඩම්බරයි මේ වගේ දරුවන් ඉන්න එක ගැන ,හරිම සතුටුයි ,තෙරුවන් සරනයි

  • @dilstorm8568
    @dilstorm8568 ปีที่แล้ว +581

    තාත්තත් උබ ඉස්සරහ දන ගැහුවා කියන්නෙ උබ අයියෙ කියන්න බැරි තරම් පින්වන්තයෙක්... ඒ කදුලු වලින් තේරුනා උබ පට්ට ගේම ක් ගහපු සුපිරිම කොල්ලෙක්.🎉 මං හරි ආදරෙයි බන් පොඩි තැනේ ඉදන් කට්ට කාලා දිනන හිත් වලට..❤ තනමල්විල නෙවේ මොනරාගල කොල්ලෙක් ජයවේවා🙏

    • @kanishkakappagoda7542
      @kanishkakappagoda7542 ปีที่แล้ว

    • @RenoSamsung-xg3kl
      @RenoSamsung-xg3kl ปีที่แล้ว +6

      ඔයා,පිලියන්දල,කොහෙද,පුතා.

    • @sahanwijesinghe5392
      @sahanwijesinghe5392 ปีที่แล้ว +35

      මේ comment එක දාලා තියෙන්නේ ඔය වැරදියට දැකලා කියලයි මට දැනෙන්නේ.. ඒ තාත්තා රස්නේ නිසා බිම නිදාගෙන ඉන්නේ, අයියා වදින්න නැමිලා එහෙමම වාඩි වෙනවා ඒ තාත්තා බිම ඉඳගෙනම අයියව බදාගන්නවා.. ඒ තාත්තා දනගැහුවා කියලා මං නන් දැක්කෙ නෑ..ඔයත් එහෙම දැක්කා නන් comment එක edit වත් කරන්න..නැත්තං අයියට ඒක අවුලක් විදියට දැනෙයි♥️😉

    • @bhagyakariyawasm2957
      @bhagyakariyawasm2957 ปีที่แล้ว

      @@sahanwijesinghe5392 kiwi

    • @salidhumenaka7834
      @salidhumenaka7834 ปีที่แล้ว

      🖤❤️🥲🥲🙏🏻

  • @ireshafernando4595
    @ireshafernando4595 ปีที่แล้ว +115

    ලෝකේ කොහේ ගිහින් ආවත් අපේ අම්මලා "අනේ පලයන් යන්න " ඒ වචන ටිකනම් ❤❤❤❤ so srilankan

  • @kumuduiwanthi4506
    @kumuduiwanthi4506 ปีที่แล้ว +16

    පොල්ගහගම මම දන්න තැනක් ඒත් මේ වගේ පුතෙක් ඉන්න බව දන්නේ නැ පට්ටම සතුටුයි ජය වේවා ❤

  • @chathurikakudaligamalive
    @chathurikakudaligamalive ปีที่แล้ว +116

    අම්මව තාත්තව මුලු ලෝකෙම කරගන්න දරුවෙක්ට කවදාවත් වරදින්නැ..❤

  • @manojvlog5856
    @manojvlog5856 ปีที่แล้ว +118

    අඩො.අම්මයි තාත්තායි ❤❤❤ හිතුවෙවත් නෑ බං ඔච්චර සිම්පල් ඇති කියලා ඇත්තමයි... අදරෙයි.

  • @NomadicRuvee
    @NomadicRuvee ปีที่แล้ว +165

    අවුරුද්දක විතර ඉදන් Channel එකේ Videos බලනවා bro. මේ Video එකට කදුලු ආවා. රට ගියාට පස්සෙත් කිසිම වෙනසක් නොවී තමන්ගේ අම්මා, තාත්තට ආදරය කරන, සලකන සුපිරි කොල්ලො, කෙල්ලො ටිකට මේ Comment එක උපහාරයක්ම වේවා! ❤

    • @sachinshetty5175
      @sachinshetty5175 ปีที่แล้ว +2

      ado ayye mama england inne meka balala kandulu awa bro!!supirima

    • @chathukichathuki7117
      @chathukichathuki7117 ปีที่แล้ว

      A kathawa sahathika aththa

    • @chathukichathuki7117
      @chathukichathuki7117 ปีที่แล้ว

      @@sachinshetty5175 oyath demapiyanta balana daruwek wenna athi akai ohoma hegimak dennena aththe good.
      Ada pinbara wesak pooya dawase man oyagen udauwak illannada .lokuuu pinak meka. Man hithanne wayasin oya mata malli kenek wage athi. Puthekwada danne , mage wayasa 43 mage duwage wayasa 15 e .mage mahaththaya ne divorce wela wasara 8 e . Mage amma thaththa gawa jiwath wenne maai duwai. Man job akak karanne .duwage class walata ekka yanna kenek ne ammalath wayasai den. Ane mata mage duwata igana ganna udau karannako class walata maseta upiyal 5000 k withara ona . Wishayan 5 kata yanawa class . Majaththaya maseta nadaththu mudal gewanawa 9500 k aken thama class feez gewanne. 9500 kiyanne mokadda adakaale .booma amarui mata me weda katayuthu karaganna. Ane puluwannam obathuma mata duwage class feez gewaganna udaukarannako 🙏🙏🙏loku pinak aka.boruwak newe me kiwe pinbara wesak pooya dawase.me mage whatsapp number aka 0781680181 ane mata udau karanna

    • @chathukichathuki7117
      @chathukichathuki7117 ปีที่แล้ว

      @@KingLionVK anee ammai thaththai asanipen nisa daala yanna amarui korona beth widdata passe dennatama danis amaruwa awa sinhala wedakam karanawa owa hodawenna kal yanawane.duwawa class ekka yanna kenekuth ne man wedata giyama .thaththata den bee bike padinna. Anee apita udau karannako .onanam wage paul pasubima gena gramasewaka liyumak unath idiripath karannam

  • @tharaka5598
    @tharaka5598 ปีที่แล้ว +110

    අම්මගෙයි තාත්තගෙයි සතුට දැකලා ඇස් දෙකට කදුලු ආවා අයියා.ඒක නැති කෙනෙක්ට ඒක දැනෙනවා වැඩියි.බුදු සරණයි ඔයාලට 🖤

  • @Mahela_s
    @Mahela_s ปีที่แล้ว +54

    කොල්ලෙක්ට ගොඩ ගියා කියන්නේ මාරම සතුටක්‌ ඉතින් 😼❤ 1 M

  • @kasunpiyumantha8662
    @kasunpiyumantha8662 ปีที่แล้ว +560

    Traditional srilankan family...❤ ලෝකේ කොහෙ හිටියත් ගෙදර තරම් නෑ බ්‍රෝ 🏠️❤

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 ปีที่แล้ว +1

      RoHihi 💝💘💟💕💞💓💗💋💋💯💯👌🏿👌🏿👌🏿👌🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🤛🤛🤛🤛✊✊👧🏻👦🏻💘💟💕💞💓💗💋💋

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 ปีที่แล้ว +1

      eeka aththa....

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 ปีที่แล้ว +1

      kohomada lankaawe wama,, DAKUNA maaruwelaane elawanna thiyenne...

    • @janakajanaka2730
      @janakajanaka2730 ปีที่แล้ว +1

      nettan eaka amutuma ekak

    • @lahiruprabhashwara7721
      @lahiruprabhashwara7721 ปีที่แล้ว +1

      Aniwa bro

  • @traveling970
    @traveling970 ปีที่แล้ว +68

    ගැම්මක් සහෝ මාත් බඩල්කුම්බුරේ . ආයුබෝවන් කියල පිලිගන්නව ගමේ කොල්ලට මොනරගලට 😊 ජයවේව

  • @d.kraviya5831
    @d.kraviya5831 ปีที่แล้ว +35

    අම්මටයි තාත්තටයි ගොඩාක් අඩම්බර ඇති අයියා ගැන අයියා ඉන්න තැන 🥺❤️අයියා නම් සුපිරි කොල්ලෙක් ❤🎉

    • @geetharanjani333
      @geetharanjani333 ปีที่แล้ว

      දෙමාපියන් දෙදෙනාය ආදරනිය පුතෙක් බුදුසරනයි

  • @t.m.samarakoon2714
    @t.m.samarakoon2714 ปีที่แล้ว +13

    මල්ලී අපේ ගමේ එකෙක් වීම ගැන හරිම සතුටුයි.මල්ලිට ජයවේවා!👍

  • @rohini9599
    @rohini9599 ปีที่แล้ว +78

    බොරු සෝබන නැති සුපිරි කොල්ලෙක් ජය වේවා !!👍👍👍

  • @user-eb3ni4xb6i
    @user-eb3ni4xb6i ปีที่แล้ว +292

    අනේ මරු කපල් එක අප්පා.🎉🎉 ආසා හිතෙනවා. සමහරු හිටපු විදිය,ඉපදුනු ගම පෙන්වන්න කැමති නෑනෙ. ඒ අතින් ඔයා සුපිරි.වරදින් එපා කවදාවත්ම 🎉❤ අක්කත් ලස්සනයි මාරෙටම. දෙන්නටම ආදරෙන් ඉන්න කියල සුභ පතනවා 🎉❤

    • @dilaniranasinghe8133
      @dilaniranasinghe8133 ปีที่แล้ว

      Very nice god bless

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 ปีที่แล้ว +1

      කියලා වැඩක් නෑ අප්පා. පොලවේ පය ගහල ඉන්නවා. නෝනත් එයාටම හරි යනවා. දෙවි පිහිටයි මුළු පවුලටම!

    • @sarojahansamali9575
      @sarojahansamali9575 ปีที่แล้ว +1

      @@sriyanikumarasinghe868 දෙයියනේ අම්මව කුසියට එක්කම් ගිහිම් උයපුවත් පෙන්නුවා අම්මා ඒත් කියනව"කුසියෙ බලන්නෙ මොක","මුනා කරන්නේ","මුලදිම මයි අප්පච්චි ආවා"ඔව් අපෙ පැත්තෙ කතා කරන්නෙ එහෙමයි ඒ වචන හරිම ආදරනීයයි අනේ තුරුනුවන්ගෙම සරනයි 😌

    • @watchme...8679
      @watchme...8679 ปีที่แล้ว

      හරිම ලස්සන ..හිතට වැදුන video එකක්

  • @sandunsamarasinghe1273
    @sandunsamarasinghe1273 ปีที่แล้ว +12

    මචං ඔයා "ලංකාව මාර ලස්සනයි bro" කියපු එක මාර විදියට දැනුනා.පට්ට දුකක් එක්ක ලංකාවට දැන් යන්න හිතුනා❤️❤️

  • @yaleholiday952
    @yaleholiday952 ปีที่แล้ว +8

    දෙමාපියන් බලන්න යන ඔබ දෙපලට ස්තූතියි, දීර්ඝායුෂ ලරබේවා

  • @gunabandage5514
    @gunabandage5514 ปีที่แล้ว +77

    මගෙ තාත්තගෙ අවසන් හුස්ම ගියේ මගෙ උරහිස උඩ ඔළුව තියාගෙන ඉද්දි මටත් නොදැනිම😭😭😭😭😭.
    මට මගෙ තාත්තව මතක් උනා.අම්ම තාත්තා දෙන්නම පරිස්සමෙන් බලාගනින් මල්ලි.
    තෙරුවන් සරණයි ජය වේවා ඔයාල හැමෝටම.දැන් video එක දැක්කෙ ඔන්න sab: කරා.

    • @chathukichathuki7117
      @chathukichathuki7117 ปีที่แล้ว +1

      Harima dukai malli . Thaththa wenuwen pin denna godaak. Jiwithe oma thama api hemoma sathya therun ganna ona

    • @gunabandage5514
      @gunabandage5514 ปีที่แล้ว

      @@chathukichathuki7117 thank you

  • @lahirudilshan8128
    @lahirudilshan8128 ปีที่แล้ว +651

    ගොඩ ගිය දුප්පතෙක් දැක්කාම මාර සතුටුයි බන් ♥️

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 ปีที่แล้ว +7

      Naththam aniwarenma!

    • @dilanprasanna
      @dilanprasanna ปีที่แล้ว +60

      ඒක ගමක් දුප්පත් නෑ

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 ปีที่แล้ว +10

      ​@@dilanprasanna anna eekai

    • @ashanmaynard4085
      @ashanmaynard4085 ปีที่แล้ว +18

      @@dilanprasanna සිරාවට පිරිසිදු වාතය, වස විස නැති කෑම,මානසික නිදහස, විශේෂයෙන් දෙමව්පියන් හිතවතුන් එක්ක ගමේ ඉද්දි ඒකට කියනව දුප්පත්තුලු, විදවනවලු. අනේ මන්ද සමහරු නන්.

    • @dilanprasanna
      @dilanprasanna ปีที่แล้ว +20

      @@ashanmaynard4085 නෝර්වේ කියන රටේ හැටියට අපේ කතා නායක ඉන්නෙත් ගමක.ඒත් ලංකාවෙ අය හිතන විදියයි දුප්පත්

  • @thilinaamarasooriya8199
    @thilinaamarasooriya8199 ปีที่แล้ว +41

    කියන්න වචන නෑ.පට්ටම සතුටුයි මචන්.අම්මටයි තාත්තටයි ඔය වීඩියෝ එකේ වගේම ආදරෙන් හිටපන්.කවදාවත් වරදින්නේ නෑ උබට.ඒ තාත්තාගේ කදුලු ආවේ උබ අද ඉන්න තත්වෙ දැකලා.ඒ සතුටු කදුලු වලින් දිනෙන් දින උබට හරියනවා

  • @rameshlakmal7802
    @rameshlakmal7802 ปีที่แล้ว +7

    වික්ටෝරියා මාර ලස්සන, අහිංසක සිම්පල් ගර්ල් කෙනෙක්... දෙන්න සුපිරියට ගැලපෙනව.. දෙන්නා පුංචි පුංචි දේවල් වලින් ජීවිතය විඳින විධිය හරිම ලස්සනයි... විඩියෝ එකේ අන්තිම විනාඩි කිහිපයට තමයි කැමතිම... හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න.....❤️😍

    • @poddaff2134
      @poddaff2134 หลายเดือนก่อน

      පුතේ ඉගන ගන්න දරුවෙක් ඉන්නවා උසස්පෙළ කරගන්න මුදල් නැතිව ඉන්නේ කවුරුහරි ඉන්නවා නම් හදුන්වා දෙන්න ඔයාලාට බුදුසරණයි

  • @buddhibuddhi5621
    @buddhibuddhi5621 ปีที่แล้ว +49

    සුද්දිගෙ හිනාව ලස්සනයි..හැමදාම සතුටින් ඉන්න.ඒ සතුට දැක්කම ආස හිතුනා..❤

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 ปีที่แล้ว +11

    දුප්පතුන්ගේ දුක තේරෙන හිත හොඳ සරල, සුන්දර පුතෙක්. ඔයා හැදුන වැඩුන වත්ත පිටිය, නිවස ලස්සනයි. හැමදාමත් සතුටින්ම ඉන්න ලැබේවා!

  • @thisaraherath8757
    @thisaraherath8757 ปีที่แล้ว +6

    ගෙදර කොච්චර ලොකු උනත් සාමාන්‍ය ධනවත් උනත් තාම ඒ අම්මා උයන්නේ දර ලිපේ බත් එකේ ඉඳන්ම මාළු පිනි දක්වා.. ඒවා තමා දියුණුවේ රහස්.. අපේ ගෙවල් වල සල්ලි නැතත් රයිස් කුකර් වලට කරන්ට් බිල ගෙවනවා සෑහෙන්න.. සතුටුයි මේ අම්මා ගැන ❤

  • @user-zu8kq8el1c
    @user-zu8kq8el1c ปีที่แล้ว +9

    දෙමාපියන් අපි ලග හැමදාම ඉන්නේ නැ..තමන් දුක් මහන්සිව හම්බකරන එකෙන් එයාලව සතුටින් සැපෙන් තියපු ඔයාට කවදාවත් වරදින්න එපා.ඔයාට ජයෙන්ම ජය වේවා මල්ලි .තෙරුවන් සරණයි.මේ උතුම් වෙසක් පෝය දින පින්වත් ප්‍රාර්ථනයක්

  • @hashanuu
    @hashanuu ปีที่แล้ว +79

    අනේ කොච්චර ආදරණීය පුතෙක්ද, ඒ අම්මයි තාත්තායි හරිම වාසනාවන්තයි❤❤❤

  • @Lakshan.0105
    @Lakshan.0105 ปีที่แล้ว +58

    තත්තාගෙ අදරෙට මගෙ ඇස් දෙකට කදුලුත් අවා❤❤

  • @asokajayanthi9179
    @asokajayanthi9179 ปีที่แล้ว +18

    මහ පොලවෙ ජීවත්වෙන
    සුජාත පුතෙක් .කොහේ හිටියත් උඹට වරදින්නෙ නෑ කොල්ලො.ඒක ස්තිරයි.තෙරුවන් සරණයි!

  • @anjanakavindi4782
    @anjanakavindi4782 ปีที่แล้ว +5

    මොණරාගල මාරිඅරාව මගේ අම්මගේ පලවෙනි පත්වීම.2004 අවුරුද්දේ මම මොණරාගල ට එන්නේ .මම මොන්ටිසෝරි නොගිහින් අම්මා එක්ක ඉස්කෝලේ ගියා .ඉස්සර මාරිඅරාව කියන්නෙ අති දුෂ්කර ගම්මානයක් .ලයිට් නැති වතුර නැති .ඒත් මම ඒ පොඩි වයසට මිනිස්සුන්ගේ මනුස්සකම දැක්කා .අවුරුදු ගානකින් මම මොණරාගල ඇවිත් නෑ.ඒත් මම මේ වීඩියෝ එක දකිද්දී මම ආයේ අවුරුදු ගානක් අතීතය ට ගියා. ඉස්සර අපි එක්ක එකට ඉස්කෝලේ ගිය නිලංග ,සංජුලා කොහෙද දන්නෑ.ඒත් ඒ අතීතය හැමදාම මට වටිනවා❤️
    මගේ අම්මා අනෝමා දිසානායක .
    අදුරන කවුරුවත් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න

  • @Sehandu2006
    @Sehandu2006 ปีที่แล้ว +56

    ජිවිතේ මොන දෙවල් ලැබුනත් සරලව ජිවත් වෙනවා.ඒ ගැන මාර සතුටුයි.දෙමාපියන් ට තියෙන ආදරේ දැක්කම ගොඩාක් සතුටුයි.ඒ විදියට හැමදාම ඉන්න.වික්ටෝරියා ත් හරිම හොදයි.❤️❤️💖❤️❤️

  • @wasantha-br3cb
    @wasantha-br3cb ปีที่แล้ว +23

    අද Victoria ඉන්දියන් කෙල්ලෙක් වගේ,හරිම ලස්සනයි. හැසිරීමත් වෙනස් ලන්කාවෙ කෙල්ලෙක් වගේ. වෙනදා ඉන්නේ කම්මැලිව වගේ. ඔයාට Victoria මුලින්ම හමූඋන හැටි ඔයාගෙ ආදර කතාව විඩියෝ එකකින් කියන්නකො.

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani7273 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සන ගමක් වගේම ලස්සන උතුම් ගති ගුණ තියෙන මිනිසුන් දැකීමත් වාසනාවක් බුදුසරණයි හැමෝටම අම්මට තාත්තට ආදරය කරන උදාර පුතෙක්

  • @niroshabandara2719
    @niroshabandara2719 ปีที่แล้ว +5

    මාත් ආසම ප්‍රදේශයක් මොනරාගල.. අවුරුදු 3-4ක් ඔලුවිල් ගිය අමතක නොවන මිහිරි මතක..

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 ปีที่แล้ว +61

    හොද පුතෙක්. නිහතමානී කමට ආදරේ හිතෙනව පුතාටත් දුවටත් .මේවගෙ පුතාලා දැකීමත් හරිම සතුටක්.ඔබසැමටම තෙරුවන් සරණයි .
    ජීවිත සතුටින් පිරේවා!!!

  • @chamarathilak6489
    @chamarathilak6489 ปีที่แล้ว +13

    සමහරු ලොකු ලොකු ටෝක් දෙනව විතරයි ... ඇත්ත හංගනව..මල්ලි උඹ නම් මරැ සුපිරි පොරක්.... අපිටත් ආසයි ඔයා හම්බවෙලා කතා කරන්න......ඔයාල හැමෝම සතුටින් සුවෙන් ඉන්න....අපේ ගෙදර හැමෝම ඔයාලට ගොඩාක් ආදරෙයි.❤❤❤❤❤

  • @janithacosta
    @janithacosta 10 หลายเดือนก่อน +7

    අනේ අම්මලා ට තාත්තාට කොච්චර ආදරෙයිද .
    බුදු සරණයි ඔයාලට !!!
    🙏🙏🙏❤❤❤

  • @arunawithanage8958
    @arunawithanage8958 ปีที่แล้ว +3

    වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම නියම ගමේ කොල්ලෙක් ...තව තවත් දියුණුවේ ඉහලටම යන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.

  • @tharangakumari5779
    @tharangakumari5779 ปีที่แล้ว +21

    අපේ තාත්තා මතක් වෙලා මටත් ඇඩුනා තාත්තා ලාගේ ආදරේ හර් පුදුමයි 😢😢😢😢😢😢කොහේ හිටියත් වදපු හදපු අම්මා තාත්තා බලන ඔයාට බුදු සරණ යි ජේසු පිහිටයි

  • @kkkkk7420
    @kkkkk7420 ปีที่แล้ว +31

    දෙමව්පියන්, හැදුනු වැඩුනු ගම හා මුල අමතක නොකල සුපිරි කොල්ලෙක් ජයෙන් ජයම වේවා !🙏 🙏

  • @samanthikularathna5692
    @samanthikularathna5692 ปีที่แล้ว

    Aththamai aiya frist time baluwe oyage vedio ekak harima asawen baluwe👍👍

  • @surangisurangi6001
    @surangisurangi6001 7 หลายเดือนก่อน +2

    ඔයාට ලස්සන නිහතමානී බිරිදක් ඉන්නවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා .දෙමාපියන්ට ආදරය කරන දරුවන්ට කවදාවත් වරදින්නේ නෑ .අත්දැකීමෙන් කියන්නේ.ජේසු පිහිටයි

  • @dilshanrathnaweera7427
    @dilshanrathnaweera7427 ปีที่แล้ว +57

    මහා පුදුම දෙයක් අද අයියගේ video එකෙන් උනේ....ම්ං ජීවිතේට හිතුවේ නැහැ...මේහෙම දුක හිතෙන...දෙවල් වෙයි කියලා...ඇහැට කදුලක් ආවා...තෙරුවන් සරණයි*🙏🏻

  • @misarikumari9944
    @misarikumari9944 ปีที่แล้ว +24

    දෙමාපියන් ජිවත්ව ඉන්න කොට එයාලා සතුටින් තියන එක දෙන්නටම ආදරෙයි සුදු නංගි ලස්සනයි ❤❤❤

  • @asankapriyalal2349
    @asankapriyalal2349 ปีที่แล้ว +2

    කොල්ලො මරණෙට ඇවිල්ල ඒ කටයුතු මහ ඉහලින් ලෝකෙට ගත්තට වැඩක් නෑ...
    දෙමව්පියන්ට සල්ලි වැඩකුත් නෑ තමන් හැදූ වැඩූ දෙමව්පියන්ව දැකල ඒ අයගෙන් බත් කටක් කාල දෙන ආදරය තමා වැදගත්...
    උඹ නම් අවංක පුතෙක් වගේම උඹේ නෝනත් හරි පිං වන්තයි...
    ආදරෙයි බං මේ අපේ කම යුරෝපයේ හිටියට අපේ කම අත නොහැරපු සුපිරි කොල්ලෙක්...
    ඔය ආදරය කෝටි ගනන් සල්ලිවලට ගන්න බෑ..
    කියන්න බැරි තරම් සතුටුයි බං දැක්කහම...
    තෙරුවන් සරණයි උඹල වගේ එවුන්ට තව තවත් හරි යන්න ඕන වගේම සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ආරක්ෂාව ලැබෙන්න ඕනෙ...
    ඔය පිට රටට වෙලා දෙමව්පියන් මෙහෙ තනි කරල කයිවාරු ගහන එවුන්ට හොඳ ආදර්ශයක්...
    ජය වේවා..

  • @hdm7488
    @hdm7488 ปีที่แล้ว +24

    මොන රටක ජීවත් වුනත්.ලංකාව තරම් ලස්සන රටක් නෑ.ඒ වගේම ඒ අම්මගේ තාත්තාගේ ආදරේ ලබන්න අපි ගොඩක් පිං කරලා තියෙනවා...❤💪

    • @ThinkGenius
      @ThinkGenius ปีที่แล้ว +3

      වෙන නැත්තං 😂😂..
      මහලොකු ලෂ්ෂණ ලම්ඛාව
      😂😂

    • @techxmafia6298
      @techxmafia6298 ปีที่แล้ว

      වෙන රටකට ජීවිතේට ගිහින් නැත්නම් ඔයා ඕක කිවට කමක් නෑ.ලංකාව ලස්සනයි තමා ඒත් හැම රටකම ලස්සනයි.එක ගිහින්ම බලන්න ඕනේ

  • @ROCKAFORYOU
    @ROCKAFORYOU ปีที่แล้ว +20

    මගෙත් හීනේ දවසක මගේ අම්මා, තාත්තට, පවුලේ අයට මෙහෙම සලකන්න, අනිවාර්යයෙන් මම ඒ දේ කරනවා!🖤. මේ වගේ හොද දේවල් share කරන එක ගැන ගොඩක් සතුටුයි අයියේ! මේ වගේ දේවල් වලින් අපි තව motivate වෙනවා!🖤.

  • @hashanfernando8600
    @hashanfernando8600 ปีที่แล้ว +131

    දනු අයියා ඔයා ගැන අපි දන්නවානේ කොච්චර කට්ටක් කාලද ඔය අද ඉන්න තැනට ආවේ
    කිසිම ලොකු කමක් නැති චරිතයක් ❤️
    හරිම නිහතමානී අපිට ඉස්සර හැමදේම කියලා දෙනවා පාඩම් වැඩ පවා
    අද සාර්ථක වෙලා ඉන්නේ ඒ මනුස්සකම නිසා ❤️

    • @samithwaidyaratne8176
      @samithwaidyaratne8176 ปีที่แล้ว +1

      හරිම ආඩම්බරයි පුතා ඔයා ගැන, තරුණ පරපුරට ආදර්ශයට ගෙන ජීවිත හැඩගස්වා ගැනීමට තරම් වටිනා නිහතමානී දරුවෙක්, ඔබ ට යහපතක්ම වේවා,බුදු සරණයි "

    • @chawandaniukwaththa6305
      @chawandaniukwaththa6305 ปีที่แล้ว

      Budu saranai malli.pinwath daruwo labila dennama sathutin Inna.

  • @anulachandrika7611
    @anulachandrika7611 ปีที่แล้ว +13

    අද රටේ අම්මාටයි තාත්තටයි සලකන පුත්තු නෑ ඒ අතින් ඔයා පින්වන්ත පුතෙක් මල්ලි.බුදු සරණයි ඔබ දෙපලට❤️❤️

  • @sachinthamadushan4296
    @sachinthamadushan4296 ปีที่แล้ว +4

    ඔයා සුපිරි චරිතයක් සහෝදරයා ... රට ගිහින් මාසෙන් හිටපු තැන අමතක වෙන උන් අතර උබ සුපිරි චරිතයක් සුබපතනවා.. හැමදාම සතුටින් ඉන්න.❤️👍

  • @chandralalkumarasinghe9040
    @chandralalkumarasinghe9040 ปีที่แล้ว +10

    මල්ලිඋඹ ගැන හරිම ආඩම්බරයි මට හද්ද පිටිසර වන්නියේ ජිවිතේ අතරමං නොවි ආත්මශක්තිය හා අධිෂ්ඨානය විතරක්ම අරගෙන ජිවිතය ජයගත්තාට ඒවගේම ඔබෙිි ආදරණිය නංගි වික්ටෝරියාත් දෙදෙනාම පෙරභවයේ හමුදෙන්නෙක් ඔබදෙපලට තෙරුවන් සරණින් නිදුක් නිරෝගි භාවයත් සැපසම්පත් නොවඩුව ලැබෙන්න කියලා මං පුාර්ඵනා කරනවා ආයුවර්ණෝ සුුඛං බලං

  • @p.g.ariyapala7525
    @p.g.ariyapala7525 ปีที่แล้ว +26

    මොනරාගල මාරිඅරාවෙ කොල්ලෙක් ....❤️ මේ තත්ත්වෙට එන්න කොච්චර වෙහෙසක් ගන්න ඇත්ද... දෙමාපියන්ට මොනතරම් ආඩම්බරයක්ද ❤️

  • @sadunichamodi8907
    @sadunichamodi8907 ปีที่แล้ว +1

    1st time me video eka beluwe atthtm godak hithata denuna.e amma thaththage sathuta.❤😢

  • @sumitaraj7678
    @sumitaraj7678 ปีที่แล้ว +2

    පුතේ ඔයා වගේ දරුවෙක් හැදු දෙමාපියනුත් ගොඩක් පිං කරලා තියෙනවා තාත්තා ගේ ඒ සතුට ඔයා ට ම ගැලපෙන හොද බිරිදක් ලැබිලා ඉන්න වා 👌වත්ත ලස්සනයි මේ බලපු අපිත් සතුටු වෙනවා මගේ රටේම ඉන්න පිට රට‍ වල ගිහින් ඉන්න සියළුම දෙනාටම 🇱🇰බුදුසරණයි පරිස්සමින් ඉන්න 🇵🇸

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara ปีที่แล้ว +86

    ඇත්තටම ඇස් දෙකට කදුළු ආවා 😢❤ ඒ ආදරේ දැක්කම

  • @aureliafernando446
    @aureliafernando446 ปีที่แล้ว +30

    හරිම ලස්සනයි මල්ලී ..නංගී ..වැඩේ...
    ඒ සතුට අහිංසක හිත් වල..මාරයි ...ජේසු පිහිටයි ඔයාලට...
    පරිස්සමින් ඉන්න

  • @gamingpsb
    @gamingpsb 2 หลายเดือนก่อน

    Anee ubala dennata hariiyanna ona hamadama kiriyen paniyen ithirenn onaa video okkoma baluwaaa

  • @THXNURX
    @THXNURX ปีที่แล้ว +44

    මෙච්චර කල් දාපු ඒවගෙන් සුපිරි ම එක❤

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 ปีที่แล้ว +23

    හදින්ම සතුටුයි , ඒ දෙමාපියන් හරිම සැහැල්ලුවෙන් ඉන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරනයි

  • @manjulanifernando1139
    @manjulanifernando1139 ปีที่แล้ว +2

    හරිම ආඩම්බරයි අම්මා තාත්තා ට සලකන පුතෙක් ජයවේවා .

  • @nisansalahapuarachchi8568
    @nisansalahapuarachchi8568 ปีที่แล้ว +20

    ඔයාලගේ තාත්තා අඬනවා දැකලා මටත් ඇත්තටම ඇඬුණා 😘😘

    • @thejapanditharatne580
      @thejapanditharatne580 3 หลายเดือนก่อน

      මටත් ඇඩුනා හොදටම. අම්මා කෙනෙක් අඩනවා වගේ ලේසියෙන් තාත්තෙක් අඩන්නෙ නෑ. කොල්ලගෙ සිංහල උච්චාරනය නියමයි

  • @nadunmihiranga7813
    @nadunmihiranga7813 ปีที่แล้ว +27

    මාරියාරාවේද අයියේ🥰❤️ ආඩම්බරයක් මමත් මොනරාගල 😢 ඒ ගම තමා සුන්දර ම

  • @thusharapathirana2689
    @thusharapathirana2689 ปีที่แล้ว +19

    සුපිරි මල්ලියා.ලෝකේ කොහේ කොයි කොනක හිටියත් තමන්ගෙ කම අමතක නැති හැම එකාලටම හරියන්න ඔනේ ඉතිරෙන්න...❤❤❤🎉🎉🎉🎉

  • @TripPisso
    @TripPisso ปีที่แล้ว +5

    අපි ඔයාගෙ die-hard Fansලා තමයි ඉතින් ❤️ congratulations for 100K subs 💪

  • @sandyajayasundara9527
    @sandyajayasundara9527 ปีที่แล้ว

    ලංකාව පට්ට ලස්සනයි bro ඒකම දැනුනා.කොහේ ගියත් වරදින්නෑ මේ වගේ අපේ එවුන්ට.ඇස් දෙක තෙමුනා මේ වීඩියෝව බලලා.
    තාත්තට ඉක්මන් සුව අත්වේවා !

  • @kamakada6717
    @kamakada6717 ปีที่แล้ว +23

    අනෙ ඒ අම්මගෙ භාෂාව ❤️❤️🤗 එ කතාව හරි ලස්සනයි අයියෙ ❤️🤗

  • @prasadperera9919
    @prasadperera9919 ปีที่แล้ว +11

    හැමදේටම වඩා..... නිහතමානී කම අගේ කරනවා සහොදරයා......ස්තුයි රටට ආ⁣දරේ යි .. පරිසරය ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @DppAloka-ub6ne
    @DppAloka-ub6ne ปีที่แล้ว +2

    සමහරක් වෙන රටවල් වලට ගියාම උන්ට ජාතක වෙච්ච උන් වගේ හැසිරෙන උන් අතර අයියේ ඔයා පට්ටම චරිතයක් ......👌👌👌ඒ සුන්දර සරල ගැමි ජීවිතය විදින්න පින් කරලා තියෙන්න ඕන 🙂ආදරෙයි මගේ මව්බිමට 🇱🇰🇱🇰🇱🇰

  • @manjulaprabath3768
    @manjulaprabath3768 ปีที่แล้ว

    Ayye ubanam ft porak. Ubata waradinne ne kawadawath. Supiri asai wachanayak hari katha karanna uba wage ekek ekka. Ammai thatthai ekka hamadama sathutin inna ayye bs oyala okkotama. Jaya wewa!

  • @SanjeeWithRandi
    @SanjeeWithRandi ปีที่แล้ว +78

    තාත්තා අඬද්දි අපිත් ඇඬුව මචන්..සුබ පතනව දෙන්නටම..අම්මටයි තාත්තාටයි දීර්ඝායු ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @marimarino6519
      @marimarino6519 ปีที่แล้ว +3

      ඇත්තටම මගෙ ත් ඇස් වලින් කදුලු අවා 😭

    • @dammikabopegedara8628
      @dammikabopegedara8628 ปีที่แล้ว +1

      😢tathatagae satutu kadulu..apit aduwa.hamadamat satutin inna labewa

  • @tharanganiudayadiwakara6059
    @tharanganiudayadiwakara6059 ปีที่แล้ว +184

    වික්ටෝරියාට කියා දෙන්න ලංකාවේ දෙමව්පියන්ගේ දරු සෙනෙහස.......තාත්තට දරාගන්න බැරි උනේ ඒකයි.....මේ වගේ අහිංසක මිනිස්සු ඉන්න රටක දෙමව්පියෝ රෑ දවල් හිතන්නේ තමන්ගේ දරුවෝ ගැනමයි.....අම්ම කෙනෙක් නිසා මටත් නොදැනීම කදුලු ඇවිල්ල....

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 ปีที่แล้ว +11

      ඇයි නෝර්වේ අම්මලා නරකයි ද...???

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 ปีที่แล้ว +4

      ​@@s.d.a.d.r8538 anna eekai maath ahanna haduwe, ? ,,okkoma ammala thamai

    • @nimmim704
      @nimmim704 ปีที่แล้ว +5

      අම්මලා තාත්තලා ලෝකෙ කොහෙ හිටියත් දරු සෙනෙහස එකයි. ඒක මම අත්දැකීමෙන් දන්නවා.

    • @ashanmaynard4085
      @ashanmaynard4085 ปีที่แล้ว

      @@s.d.a.d.r8538 එහෙමම නෙමෙයි.බටහිර රටවල ලොකු වෙනකල් ලමයි බලන් නොකා නොබී අන්තිමට ළමයින්ගෙ ළමයිනුත් බලන් අපේ මේ ආසියාතික දෙමව්පියො කරන කැපකිරීම කරනව අඩුයි. සමහර වෙලාවල් තියනව දෙමව්පියන්ගෙ ඉඩමක ඉන්නත් කුලී ගෙවන්න වෙන.අපොයින්මෙන්ට් දාල අම්මල හම්බවෙන්න යන, ආසියාවෙ එහෙම එකක් නෑනෙ. ඒකයි වෙනස.

    • @ashanmaynard4085
      @ashanmaynard4085 ปีที่แล้ว +10

      @@nethsarasheheran8128 එහෙමම නෙමෙයි.බටහිර රටවල ලොකු වෙනකල් ලමයි බලන් නොකා නොබී අන්තිමට ළමයින්ගෙ ළමයිනුත් බලන් අපේ මේ ආසියාතික දෙමව්පියො කරන කැපකිරීම කරනව අඩුයි. සමහර වෙලාවල් තියනව දෙමව්පියන්ගෙ ඉඩමක ඉන්නත් කුලී ගෙවන්න වෙන.අපොයින්මෙන්ට් දාල අම්මල හම්බවෙන්න යන, ආසියාවෙ එහෙම එකක් නෑනෙ. ඒකයි වෙනස.

  • @thusharadushshantha3670
    @thusharadushshantha3670 11 หลายเดือนก่อน

    Aiya patta ubanam.asa hithuna vedio okkoma balanna❤❤❤

  • @kusummenike5688
    @kusummenike5688 ปีที่แล้ว +1

    සුබ පැතුම් දුවේ පුතේ ඔයාට ඔයාගේ සැපතට සතුටු වෙන අපේ අය ගැනත්. ඇති වන හැගුම උදාරයි

  • @chamindusandaruwan9873
    @chamindusandaruwan9873 ปีที่แล้ว +10

    දිනෙන් දින ඔයාගෙ අම්මගෙයි තාත්තගෙයි හිනාව වැඩි වෙන්න ඕනේ හරිම ලස්සනයි පවුල, බුදු සරණයි❤🙏❤ ඔයාල හැමෝටම❤️

  • @sLVibesWalker3780
    @sLVibesWalker3780 ปีที่แล้ว +31

    මෙහෙම තැනක ඉදන් ගොඩ ගිය අයියාව දකිද්දි මාර ම සතුටුයි ❤️🥺

  • @lahirupramodya1891
    @lahirupramodya1891 7 หลายเดือนก่อน +1

    උබ සුපිරි කොල්ලෙක් බන් අයියා හැම දෙයක්ම සාර්ථක වෙන්න ඔනෙ තුනුරුවන්ගෙ පිහිටයි 🖤

  • @chandradravije2720
    @chandradravije2720 ปีที่แล้ว +2

    කිරි උතුරන්නා වගේ හරි යන්න ඔන ඔයාලා දෙන්නගෙම සතුට සදාකල් රැදේවි .හිත හොද දෙමාපියන්ට ආදරේ කරන කොල්ලෙක් ❤️❤️❤️❤️

  • @Bestoflanka
    @Bestoflanka ปีที่แล้ว +13

    ෆට්ට කොල්ලක් තව හරියන්න ඔනේ ❤ උඩට යන්න යන්න මුල අමතක කරන මිනිස්සු ඉන්න කලේ ඔයා නම් සුපිරි අයියේ ඇත්තමයි ලස්සන හදවතක් තියෙනවනම් මෙකට ඇඩෙනවා ගමේ දුප්පත් එකෙක් ගියපු දුරක් එහෙන් එකියක් කැන්දන් ගමට එනවා ඇඩුණා බන් ෆට්ට බන් අයියේ ජයවේවා බුදුසරණයි

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +11

    නියමයි මල්ලි තාත්තා අඩද්දි මටත් ඇඩෙන්න අවා ❤❤❤❤ ඔයාලා හැමදාම සතුටන් ඉන්න ලැබේවා අම්මා තාත්තා ඇතුළු පවුලේ සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asankasangeewa151
    @asankasangeewa151 ปีที่แล้ว

    ලස්සනයි අයියේ ඒ සතුට🤟❣️ Drone shots ගතිපු විදියට මාරම ආසයි🙏

  • @sameeradilhara9833
    @sameeradilhara9833 ปีที่แล้ว

    Jaya wewa machan budusaranai. Apith piliyandala. ❤adambaraiii brooooo

  • @rangaranga2547
    @rangaranga2547 ปีที่แล้ว +225

    මගේ තාත්තාගෙන් මේ වගේ සෙනෙහසක් කවදාවත් මට ලැබිල නෑ ඇත්තටම ඇස් දෙකට කඳුළු ආවා මචං 😢අම්මා තාත්තා කියන්නේ අපේ පණ

    • @sumithruwan8107
      @sumithruwan8107 ปีที่แล้ว +2

      Matath

    • @sahanwijesinghe5392
      @sahanwijesinghe5392 ปีที่แล้ว +2

      matath..

    • @SupunWanninayake-jb6tv
      @SupunWanninayake-jb6tv ปีที่แล้ว +6

      Duk wenna epa matath ehemai. Habai api eyalata adare karamu

    • @asrs8786
      @asrs8786 ปีที่แล้ว +2

      මට ත් . 😪

    • @nalinjehle4053
      @nalinjehle4053 ปีที่แล้ว +14

      මටත්. මගේ තාත්තාත් හරිම නරක මනුස්සයෙක්.
      මේක දැක්කහම මගේ ගැන දුක හිතෙනවා.
      නමුත් සතුටුයි මේක ගැන. ❤

  • @saliyamadu293
    @saliyamadu293 ปีที่แล้ว +9

    ලෝකෙ කොහෙ හිටියත් දෙමාපියන්ට සලකන එක් තරම් දෙයක් තව නැහැ ❤ ජීවිතෙ අන්තිම කාලෙ දෙමවුපියෝ දරු මුනුබුරෝ එක්ක සතුටින් කාලෙ ගත කරන්න ආසයි . තෙරුවන් සරනයි ඔයාල හැමෝටම

  • @pradeepadamayanthi2002
    @pradeepadamayanthi2002 ปีที่แล้ว +2

    සිංහල වචනයක් කථා කරලා කැඩිච්ච ඉංග්‍රීසි වලින් කථා කරන පඩ ෂෝ දාන එව්වො අතරෙ, සිංහල අමතක නොකර, ගම අමතක නොකරපු උබ ගැන ආඩම්බරයි මල්ලො. ජයවේවා කොල්ලෝ ජයවේවා 💜💜🖤❤💚❤💐💐💐

  • @lasikadilhani3080
    @lasikadilhani3080 ปีที่แล้ว

    supra supar aiye geth hadal mama dendekke niyamai elakiri oya sahodarayanwath godadanna ethakokoda hawatha supiri

  • @rehanmendis6345
    @rehanmendis6345 ปีที่แล้ว +12

    හතර දෙනාම හරිම simple & humble මිනිස්සු. Appreciate it ❤

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 ปีที่แล้ว +3

    Wow,patta ayye...Hoda waddek oyanam thaman ipaduna thana idan amma thaththata godak adaraya karana kenek! Jesu pihitai,Budhu saranai!

  • @ChamindaHewage
    @ChamindaHewage ปีที่แล้ว +3

    හරිම ආඩම්බරයි මල්ලී පොලොවේ පය ගහල ඉන්න එක ගැන මට හරිම සතුටුයි

  • @user-mg3xe2jw1u
    @user-mg3xe2jw1u ปีที่แล้ว

    ada thamai first time video ekak baluwe oyalage. monaragala kiyala dakapu nisa. game kollekne.😍

  • @isurujayasankha8106
    @isurujayasankha8106 ปีที่แล้ว +5

    දෙන්නම ලස්සනයි. වික්ටෝරියාගෙ හිනාව හරි අහිංසක පාටයි ලස්සනයි. එයා ලබන්න ඔයත් හරි වාසනාවන්තයි

  • @ranukasampath2316
    @ranukasampath2316 ปีที่แล้ว

    පට්ට කොල්ලෙක් බන් උබ.
    අමතක නෑ ගම.
    ජය වේවා ...
    බුදු සරනයි

  • @ishanerangs5413
    @ishanerangs5413 ปีที่แล้ว

    Ubata budusarani machang simple kollek hodatama hariyanna oni ❤

  • @Frame888
    @Frame888 ปีที่แล้ว +112

    " ලංකාව මාර ලස්සනයි Bro. " අන්න ඒ වචන ටික පට්ට සහෝ ❤ . ලෝකේ කොහෙ හිටියත් මගේ රට තරම් සුන්දර රටක් ලොවෙත් නෑ ❤ තෙරුවන් සරණයි ❤️

    • @ruvinkarunasena735
      @ruvinkarunasena735 ปีที่แล้ว

      ❤🇱🇰🇱🇰🇱🇰

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 ปีที่แล้ว +1

      Ehema thamai hithan inne

    • @SITHUM346
      @SITHUM346 ปีที่แล้ว +11

      මගේ රට තරම් කෙලඋණු රටකුත් නෑ නේ 😎😎😚😚😚

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 ปีที่แล้ว

      @@SITHUM346 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @lahiru-madushan
      @lahiru-madushan ปีที่แล้ว +1

      @@SITHUM346 LOl 🤣

  • @indranidesilva8614
    @indranidesilva8614 ปีที่แล้ว +19

    හරිම සතුටුයි පුතා. Enjoy your holiday with parents in මොණරාගල . එන්න හිතන් ඉන්නවා පරණ යාලුවො බලන්න. තාම වෙලාවක් වෙන් කර ගන්න බැරිවුනා.

  • @udithudith7185
    @udithudith7185 ปีที่แล้ว

    Wasi bro video eka .. Jaya wewa .. God bless ❤️❤️

  • @charmainenelson7258
    @charmainenelson7258 ปีที่แล้ว +3

    I loved watching this vdo. I couldnt hold back my tears where I saw your father hugging onto you and crying. Putha this is what makes us Asian. Our family bonds our culture are part and parcel.of our lives. Very emotional.
    You seem to be a truly Srilankan boy. Wish you and your partner a bright future.
    Good luck.

    • @Travelineurope
      @Travelineurope  ปีที่แล้ว

      Thank you for your kind words and wishes! ❤️🙏

  • @rrttttrr7323
    @rrttttrr7323 ปีที่แล้ว +19

    ගොඩක් දුක හිතුනා තාත්තා අඩද්දී මගෙ අම්මා ත් සෝමාවතී ❤❤